පැය ගණනක් සාර්ථකව පාඩම් කරන්න පහසු විද්‍යාත්මක ක්‍රමය : විද්‍යාත්මකව පාඩම් කරමු(Sinhala Study Tips)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2022
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද කෙනෙක් සාර්ථකව දීර්ඝ පැය ගණනක් පාඩම් කරන්නේ කොහොමද කියන කරුණත් පාඩම් කරන ක්‍රමවේදය මොකක්ද කියන කරුණත්. මේ සියලුම කරුණු විද්‍යාත්මක දත්ත මත පදනම්ව තමයි පැහැදිලි කරන්නේ.
    මෙම වීඩියෝව මීට කලින් කතා කරපු "ඉගන ගන්න කරුණු දීර්ඝ කාලීනව මතක තියන් ඉන්නේ කොහොමද" ( • ඉගන ගන්න දේවල් දීර්ඝකා... ) කියන වීඩියෝ එකේ ඊළඟ කොටස කියලා පැහැදිලි කරන්නත් පුළුවන්.
    මාගේ Facebook page එක : / sciencewithruchira
    මෙම වීඩියෝවේ කතා කල විද්‍යාත්මක පර්යේෂණ වලට යොමුවක් : drive.google.com/drive/folder...

ความคิดเห็น • 1.3K

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +339

    මම ලමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම විතරක් ඉටුකරලන්නෙමි
    Respect Sir 💓💓💓😍😍😍

  • @funtimewithkevin8100
    @funtimewithkevin8100 ปีที่แล้ว +358

    අපේ රටේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙහෙම හිනා වෙවී කතා කරනවා දකින්නත් වාසනවයි............❤

  • @sadevdulmina5122
    @sadevdulmina5122 9 หลายเดือนก่อน +48

    මම මගෙ එක පාඩමක ප්‍රදාන මාතෘකා සේරම තනි කොලේක පිලිවෙලට ලියාගත්තා...පස්සේ මන් ඒ ලිව්ව මාතෘකා යටතේ තිබ්බ කරුනු නැවත නැවත මතක් කරගන්න උත්සහ කරා අදටත් ඒවගෙන් ගොඩාක් දේවල් මට මතකයි.....අනිත් අයත් හොඳයි කියල හිතෙනව නම් කරලා බලන්න💫

  • @ashan242
    @ashan242 ปีที่แล้ว +64

    කියන්න වචන නැත. ගුරු දෙවියෙකි , සැබෑ පුරවැසියෙකි. ❤

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +1727

    මෙව්වා මෙහෙමයි කියල වටිනාකමක් කියන්න බැරි සුපිරි වීඩියෝ..අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +925

      විශ්ව විද්‍යාල ගුරුවරයෙක් විදිහට මගේ වගකීම එයයි!
      ඒ වගේම ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමයි එහෙනම් ඇයි Ads play කරන්නේ කියලා. මේ වීඩියෝ වලින් එන මුදල් සියල්ලක්ම මම භාවිතා කරන්නේ, අවස්ථා අඩු ශිෂ්‍යයන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමට මම පෞද්ගලික මට්ටමින් කරගෙන යන පුංචි උපකාර වැඩකටයුත්තක් සඳහා.

    • @thisathranasinghe6367
      @thisathranasinghe6367 ปีที่แล้ว +31

      @@ScienceWithRuchira ❤

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว +17

      @@ScienceWithRuchira Hats off legend ❤️😘

    • @ShEmiYan
      @ShEmiYan ปีที่แล้ว +102

      @@ScienceWithRuchiraad එකක් play උනාට මොකද😂මෙච්චර හොද දෙයක් ලැබෙද්දි

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +9

      @@ShEmiYan eekane😁

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว +330

    මේ කරුණු කිසිම ලෝබකමක් නැතිව අපිට කියාදෙන සර්ටත් , මෙවැනි රටට වැඩදායි පුද්ගලයෙක් බිහිකල සර්ගෙ දෙමාපියන්ටත් බොහොම පිං!!!🙏❤️

  • @salindakumarasighe5056
    @salindakumarasighe5056 ปีที่แล้ว +37

    මෙවැනි දැනුම ඩොලර් ගනන් වලට විකිනෙන කලෙක ඔබතුමා නිර්ලෝභිව මෙම දැනුම ලබා දිම පිලිබද අැත්තේ අසිමිත ගෞරවයකි.මේ පිනම අැති ඔබ තුමාගේ දියුනුවට.හිස නමා අචාර කරමි.

  • @thilinamadusanka8092
    @thilinamadusanka8092 ปีที่แล้ว +99

    Sir , මන් A/l science කරන කෙනෙක් මට මෙ විඩියෝ එකෙන් ගොඩාක් වටින උපදෙසක් ලැබුනා මට එපා වෙන්න හෙතුවත් මන් දැනගත්තා ඔබතුමාට ගොඩාක් පින්..❤️🙏

  • @madhushisewwandi623
    @madhushisewwandi623 7 หลายเดือนก่อน +10

    ගොඩක් අය මහාචාර්යවරු කථිකාචාර්යවරු වෙලා ජොබ් එකේ හිටියට ඔබ වගේ රටට සමාජයට වැඩක් කරන කෙනෙක් දැකලා නෑ... මොනාද technics හරිම methods මොනාද කියලා ඉහළට ගියපු කිසි කෙනෙක් කියන්නෙ නෑ.. ඉතින් ඔබතුමාට ස්තූතියි... ඔබේ නිහතමානීත්වය ගොඩාක් අගය කරනවා.. මේ විදිහට වටිනා දේවල් වලින් සමාජය දැනුවත් කරන්න තව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ❤

  • @dinushadeshan4148
    @dinushadeshan4148 ปีที่แล้ว +61

    ගොඩක් පින් sir මම ඉංජිනේරු පලමු වසරේ ශිෂ්‍යයෙක් a/l වලින් විශ්වවිද්‍යාලයට අපුවහම ගොඩක් වෙනස් තනියම ඉගෙන ගන්න ඕනේ එය ඉතා අපහසුය.sirge video හරහා ගොඩක් දේවල් දැන ගත්තා. අනවශ්‍ය දේවල් වලට ප්‍රධාන තැනක් දෙන සමාජයක sirge උත්සාහය අගය කරන්න ඕනේ.

  • @nightfury_is
    @nightfury_is ปีที่แล้ว +90

    AL exam එකට තව දවස් 16යි🙂 මේක කලින් දැක්කා නම් ලොකු දෙයක් කරන්න තිබුනා මට🥺❤️

    • @mohamedaadhil9427
      @mohamedaadhil9427 11 หลายเดือนก่อน +5

      2nd shy karapng..parakku naa👍🏿

  • @livethemoment2371
    @livethemoment2371 ปีที่แล้ว +57

    පුරවැසියකුගේ සැබෑ වගකීම !❤️

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 ปีที่แล้ว +29

    Mr රුචිර, ඔයා නැත්තං අපි ඉවරයි..
    කියල හිතුනු වාර ගොඩායි..
    Thanks alot
    TH-cam එකෙ මේ වගෙ videos හරිම අඩුයි

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +34

    _ඔබතුමා මේ කියන දෙය හරියට හරි. පාඩම් කරල කරල ඒක කොහොම හෝ හිතෙන්ම අරගෙන කොළයක ලියන්න පුලුවන් නම් සදාකල් ඒක හිතෙන් මැකෙන්නෙ නෑ. මේක මමත් පෞද්ගලිකව අත්විඳපු දෙයක්. ඔබට නීරෝගීමත් දීර්ඝායුෂ දිවියක් වේවා !_

  • @funnyvideo-gu9pr
    @funnyvideo-gu9pr ปีที่แล้ว +81

    මේ වගේ
    දේවල් ඇත්තටම ගොඩක් වටිනවා.ලංකාවේ ළමයින්ගේ මතකය, තර්කන හැකියාව බොහෝ සෙයින් වැඩි දියුණු කරලා රටේ ප්‍රගමනය ට මේ කරන කැපකිරීම අගය කළ යුතුමයි. මම වයිද්‍ය ශිෂ්‍යයෙක්. මේ වගේ වීඩියෝ නොවරදවා ම බලන්න මම පුරුදු වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි සර්.

  • @gaminglife5374
    @gaminglife5374 ปีที่แล้ว +28

    10GB වැය උනත් මේ වීඩියො එක බලන එක පාඩු නෑ ඒ තරම් වැදගත් මේ වීඩියො එක , බොහොම ස්තුති ඔබ තුමාට♥️

    • @fun_Life235
      @fun_Life235 11 หลายเดือนก่อน +1

      Package ekh hdgnn eka godk vtinv me vge vadagath vedio bln ayt

    • @hsgsbaqi
      @hsgsbaqi 11 หลายเดือนก่อน +1

      10gb giyad 🥲💔

    • @user-bp2se6pf3i
      @user-bp2se6pf3i 2 หลายเดือนก่อน

      Screen record karanam hari

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 ปีที่แล้ว +81

    තමන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඔබතුමා මේ කරන සේවය අති විශිෂ්ටයි. අපේ රටට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්. මම 'රාමුව' 'raamuwa' නාලිකාව පිළිබඳව දැනගත්තෙත් ඔබ දාපු ලින්ක් එකෙන් තමයි. ඒ පිළිබඳව මගේ ස්තුතිය ඔබට පුද කරමි.

    • @SHEHANRUSH
      @SHEHANRUSH ปีที่แล้ว

      Mona video1 da Ramuwa link1 damme

  • @chamindabulathgama272
    @chamindabulathgama272 ปีที่แล้ว +59

    සැබෑ දේශප්‍රේමය ඔබතුලින් දුටිමි... විශිෂ්ඨයි ඔබ දරන උත්සහය.....

  • @jeewikahewage8354
    @jeewikahewage8354 ปีที่แล้ว +14

    මමත් පොඩි කාලෙ ඉඳන්ම sir කියපු methods වලටම තමයි පාඩම් කළේ. ඒක නිසා වෙන්න ඇති මට හැමදාම හැම විභාගෙකදි ම highest marks තියෙන්නෙ. 👍❤

  • @saathigirl625
    @saathigirl625 ปีที่แล้ว +9

    Comment නොකරන කෙනෙක්ට වුනත් comment නොකර බැහැ.ඒ තරමට කරුණු හොයලා, වටිනාකමක් එකතු කරලා තමයි සර් අපට දෙන්නේ.ගොඩක් ස්තූතියි සර්❤️ බුදු සරණයි

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 ปีที่แล้ว +54

    ❤ මම ඉස්කෝලේ ඉගන ගන්න කාලෙදි සර්ගෙ video බලන්න පුළුවන් උනානම් මම අද දොස්තර මහත්තයෙක් 😢

  • @maxbro9044
    @maxbro9044 ปีที่แล้ว +23

    ඔව් මටත් ඉතිහාසය පාඩම් කරද්දී අන්තිමේට ඉතිහාසය ත් පැටලුන 😁💔 ස්තූති සර් ❤️👊 මටත් ආසයි සර් වගේ වෙන්න කවදහරි 🥺😶

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +37

    A/L සිසුවෙක් විදියට මට ගොඩක් වැදගත් video එකක් සර් 🤩❤🖤

  • @thamiilab9844
    @thamiilab9844 7 หลายเดือนก่อน +5

    මාර පුදුමයි.මේක මම නොදැන මෙච්චර කල් කරල.මං හිතාගෙන හිටියෙ මැද්දෙ ජනේලෙං එලියෙ බලන.එක දවල් උනාම පැය දෙකක් විතර මෙලෝ වැඩක් නොකර නිකං ඉන්න එක.මම කරපු වරදක් කියල.දැන් තමයි දැනගත්තෙ නොදැනුවත්වම හරි එහෙම කරපු එක කොච්චර වටිනවද කියල.❤✌️🔥

  • @isurusandeepa8493
    @isurusandeepa8493 ปีที่แล้ว +234

    බලන් හිටපු විඩියෝ එකක්..පාඩම් වැඩ කරන ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක..බොහොම ස්තූතිය රුචිර සර්..👍❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +96

      සතුටක් මට

    • @shortframe2237
      @shortframe2237 16 วันที่ผ่านมา

      ​@@ScienceWithRuchirabtech material science and nanotechnology degree eka hodaida wayaba University eke tiyena .please reply

  • @deshandesilva2931
    @deshandesilva2931 ปีที่แล้ว +7

    සර් මේක මීට මාසෙකට කලින්වත් දැම්මනම් engineering යන්න තිබ්බ .. මගේ මුල් 40minits වලින් වගේ focus කැඩෙනව ඊට පස්සෙ හුගක්ම වෙන වැඩ..මට focus එකක් ගන්න මේ වගේ හොද අවබෝදයක් එන dvice එකක් හොය හොය හිටියෙ.. ❤🔥 දෙයියෙක්

  • @sandexbro7793
    @sandexbro7793 ปีที่แล้ว +9

    මාත් මේ සෑරේ maths subject eken A/l කරන ලමයෙක් මාස ගානක ඉදලා වැඩ කරගෙන ආවත් එක දිගට exam ලං වෙනකොට තව මදි කියලා හිතෙනවා past papers කරගෙන ආවත් එක දිගට තව ටිකක් අන්තිම වෙනකල් පාඩම් කරන්න ඕනේ කියලා හිතුවට එක දිගට කරන්න කම්මැලි වුනා past papers වලට හුරු වුනාම ඒක ආසාවෙන් කලා කොච්චර කලත් මදි කියලා exam ලං වෙනකොට negative දේවල්මයි හිතෙන්නේ මං හිතුවේ ඒක මට විතරක් ඇති අවුලක් කියලා. සර් කියපු ඒව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි දැන් ඉදන්

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. ปีที่แล้ว +6

    මෙවන් පින්බර මිනිසුන් දසදහස් ගනනින් මෙ බීමේ බිහිවේවා,

  • @oshanvlogs7861
    @oshanvlogs7861 ปีที่แล้ว +30

    ගොඩක් ගුරුවරු පාඩම් කරන්න කිව්ව්ට ක්‍රමවේදය කියන්නේ නෑ සර්
    බොහොම ස්තුතියි සර් මේ වීඩියෝ එක ට ❤️💫

  • @dassa123
    @dassa123 ปีที่แล้ว +50

    ඔබතුමා කලින් කියලා දුන්නු ක්‍රමයට පාඩම් කරා... ඇත්තටම සාර්ථකයි.... Organic inorganic සතියෙන් අමතක වෙන ඒවා දැං හොදට මතකයි මාසයකට පස්සෙත්...
    මේ පොඩි විවේකයක් ගන්න technique එක මීට කලින් අහලා නෑ .. ඒකත් කරලා බලන්න ඕන.. ඒක මටම තේරිලා තියෙනවා විනාඩි 45ක් විතර යද්දි මොලෙ ඇති ඇති කියලා කෑ ගහනවා වගේ😅...
    අර shot notes ගහලා නැවත සාරාංශය මතක් කරන වැඩේ නම් කරනවා....
    ඒක ගොඩක් ඵලදායී ඇත්තටම....
    ඔබතුමාට බොහොම පිං 🙏☺️♥️

    • @User.55_
      @User.55_ ปีที่แล้ว

      eka gana video eka mokkda halo

  • @mazy5282
    @mazy5282 ปีที่แล้ว +29

    Thanks Sir
    අන්තිමට සදහන් කරපු Mind-mapping Technique එක තමයි වඩාත්ම සාර්ථක ක්‍රමවේදය...
    පැය 50ක 60ක lecture එකක් තනි කොලයකට ගන්න පුළුවන් ..
    ඒ වගේම Retrieve කරන්නත්, Self-assessment එකත් ඉතාම සාර්ථකව කරන්න පුළුවන් ක්‍රමයක් ..👍

  • @sinhalathotupolagc1712
    @sinhalathotupolagc1712 ปีที่แล้ว +9

    නුදුරේම විභාග සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දරුවන්ට බෙහෙවින්ම වටිනවා අපටත් එසේමයි.....අපේ සර්... අද ටිකක් අසනීපෙන් වගේ නේද ?ඉතාම ඉක්මනින් පෙරවගේම සුවපත්වෙලා තව තවත් ඉතාම හොඳින් මෙවන් ඵලදායී දේ සමාජගත කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.!

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +42

    18:45 මෙච්චර කල හිටිය වැරදි මතයකින් එලියට ගෙනාවට බෝම ස්තූතියි සර්.ගොඩක් වටිනව අද වීඩියෝ එක ❤️‍🔥💯

  • @sanithumaneth4283
    @sanithumaneth4283 ปีที่แล้ว +7

    වීඩියෝ ක්‍රීඩාවේ හොඳ නරක ගැන වීඩියෝ එකක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
    මොකද game diverlopment කියන එකත් දැන් ලංකාවෙ ගොඩක් ජනප්‍රිය නිසා.
    මම දැක්කා කොලඹ රාජකීය විද්‍යාලයත් ලංකාවේ ඉතිහාසය පාදක කරගෙන වීඩියෝ ගේම් එකක් හදනවා.

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha5959 ปีที่แล้ว +9

    ඇත්තටම මන් කොරියන් එක්සෑම් එකට පාඩම් කරනවා මන් මෙච්චර දවසක් ඔය ටෙක්නික් වලට තමා පාඩම් කරේ දන්නැතුව දැන් තමා විස්තරේ තේරුනේ. තැන්ක්ස් සර් ජොබ් එක කරන ගමන් තමා වචන එහෙම මතක තියා ගන්නේ පොත් බලන්න වෙලාවක් නෑ වැඩ කරන කරන ගමන් පාන්දර මතක තියා ගන්න ඒවා මතක් කරනවා දවල් වෙද්දි මතක හිටිනවා. 🙏

  • @deledlee9216
    @deledlee9216 ปีที่แล้ว +18

    සර්, භාශාවක් ඉගෙන ගන්න හොද විදියත් කියන්නකෝ.ඒකෙන් අපේ ලමයින්ට අලුතෙන් ලෝකෙ දකින්න පුලුවන් වෙයි.

  • @tharangabandara8246
    @tharangabandara8246 ปีที่แล้ว +31

    සර්ට ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා දැනුමක් ශී ලාන්කික සමාජයට ලබා දීම ගැන.ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .💐💐💐💐💐🙏🙏🙏

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +6

    මෙච්චර කාලයක් අපි මොනවද ඉස්කොලවල ඉගෙනගත්තෙ කියල හිතෙනවා ගුරුවරු ඔහෙ උගන්නනව උගන්නන්න ඕන නිසා ළමයි ඔහෙ ඉගෙනගන්නව ඉගෙනගන්න ඕනෙයි කියන නිසා. මේවගෙ විද්‍යාත්මක කාරනා ටෙක්නික් එතනින් එහාට ගියාම ළමයෙකුගෙ මනස අදුරගෙන ගුරුවරයෙක් ක්‍රියා කරන්න ඕන විදිය වගෙ කාරණ වලින් අපෙ පාසල් පද්ධතිය කොච්චර නොදියුණුයිද.
    අයියො සාමි එනකුවේනම් 🙂💔

  • @maleeshaparindya3620
    @maleeshaparindya3620 ปีที่แล้ว +14

    මටත් දවස් 5 යි විභාගෙට තව ගොඩක් ස්තූතී සර් 🤟❤️

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 ปีที่แล้ว +7

    පාඩම් කරල එපා වෙලා ආවෙ,මේක දැක්කම එන සතුට!❤️‍🔥❤️‍🔥❤️‍🔥🤗

  • @janakapethum7150
    @janakapethum7150 ปีที่แล้ว +104

    කෙටි කාලයකින් වෙන භාෂාවක් ඉගනගන්නෙ කොහොමද? මේ ගැන වීඩියෝ එකක් කරන්න ❤️

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 ปีที่แล้ว +4

      Korian nedA sahodaraya

    • @bantimusic7007
      @bantimusic7007 ปีที่แล้ว +2

      මටත් ඕන ඒ ගැන

    • @chandramalani7074
      @chandramalani7074 ปีที่แล้ว +2

      ඒක අදට ඉතා වැදගත් ...

    • @danaworks3325
      @danaworks3325 ปีที่แล้ว

      Loku pinak eekath . ........ kollo kellange heena❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjanavidura4513
    @anjanavidura4513 ปีที่แล้ว +11

    කියල දුන්න දේවල් හුගක් වටිනව sir,මේ කරන පිනෙන් හැම බවයකදිම දක්ෂ,බුද්දිමත් කෙනෙක් වෙන්න ඕනි 😊

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. ปีที่แล้ว +10

    සාර්ථකව ඉගෙනීමට හා විභහග වලට මුහුණ දීම සම්බන්ධයෙන් තවතවත් විඩියෝස් ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

  • @kin...2891
    @kin...2891 ปีที่แล้ว +11

    ඔබ තුමා සතු දැනුම , බුද්ධිමත්බව , උගත්ගම , නිහතමානීව මේ සමාජයේ සුභ සිද්ධිය උදෙසා "නොමිලේ" බෙදා හැරීම ගැන ඉතා ස්තුති වන්ත වෙමි.

  • @GRIFFIN298
    @GRIFFIN298 ปีที่แล้ว +9

    මෙව්වා මෙහෙමයි කියල වටිනාකමක් කියන්න බැරි සුපිරි වීඩියෝ..අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය... බලන් හිටපු විඩියෝ එකක්..පාඩම් වැඩ කරන ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක..බොහොම ස්තූතිය රුචිර සර්.හරිම වැදගත් මාතෘකාවක් සර් . බොහොම ස්තූති
    me wage hali liyala kale kanna epa

  • @samagrl689
    @samagrl689 ปีที่แล้ว +28

    ඔබතුමා අපට මෙවැනි දැනුම් ලබාදෙනවාට මං මගේ හදවතින්ම ස්තුතීවන්ත වෙමී.🥰❤️

  • @niwarthanajayathissa9450
    @niwarthanajayathissa9450 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර්..මගේ ජීව විද්‍යා ගුරුතුමාත් මට මේ විදියට study කරන්න කියලා දුන්නා...අන්තිමට fail මට්ටමේ හිටපු මන් campas select වුනා..ඇත්තටම කවුරුත් කියලා දෙන් නැති හොදම study tip එකක් මේක..මගේ experience එකෙන්ම මන් දන්නවා❤

  • @samithanishan4093
    @samithanishan4093 ปีที่แล้ว +16

    පාර්ලිමේන්තුවෙත් මේ වගෙ බුද්ධිමතුන් ඉදියනම් අපි පින් කරල නැ සර්..😓❤️ ඔබතුමාගෙ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.❤️

  • @user-od3vg9vm9p
    @user-od3vg9vm9p ปีที่แล้ว +3

    ලබන ආත්මයක හෝ බුදු බව අත් වෙන්න ඕනෙ ජීවිත මෙව්වා...

  • @goldenpen1
    @goldenpen1 ปีที่แล้ว +7

    මෙ දෙ ගැන හිතුව විතරයි...නොටිෆිකේශන් එක්ක් ආව..සර්ගෙන් 🥺🔥

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +7

    A/l exam එකට මාස හතයි.කාලයක් තිස්සේ තිබුණු ලොකු ප්‍රශ්නයකට විසදුමක් ලැබුනා.බොහොම ස්තූතියි ඔබතුමාට...🙏

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 ปีที่แล้ว +31

    ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම ගැන ගෞරවය පුද කරමි. සියලු දෙනා මේ ලබා දෙන දැනුම උපරිමයෙන් භාවිතා කරනු ඇතැම් පතමි .

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij ปีที่แล้ว +8

    සර් දෙයක්, ඕනිම විෂයක් තනියම ඉගෙනගන්නේ කොහොමද කියලත් වීඩියෝ එකක් දෙන්නකෝ... මං කලිනුත් ඉල්ලපු වීඩියෝ එකක්... ඉක්මනට දෙන්න පුළුවන් නම් මං ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤❤❤

  • @tajmadhu730
    @tajmadhu730 ปีที่แล้ว +23

    ඔබ තුමා මෙහි සඳහන් කරන Concept mapping තුළින්..සංකල්ප අතර අන්තර් සම්බන්ධ තාවය සොයා ගැනීම ඉතාම වැදගත් සිසුන්ට...නැති නම් ප්‍රශ්නයට පිළිතුර කටපාඩම් කරන පටු binary චින්තකයින් වැඩි වෙනවා ..යම් ප්‍රශ්නයක් ගැඹුරින් අධ්‍යනය කරන්න බැරි වෙනවා..ස්තූතියි.❤️

  • @malakakavinda4722
    @malakakavinda4722 ปีที่แล้ว +10

    අත්‍යවශ්‍ය වෙලාවක අත්‍යවශ්‍ය වීඩියෝ එකක් ❤

  • @danidumohotti9109
    @danidumohotti9109 ปีที่แล้ว +12

    1. Retrival
    2. Concept mapping

  • @rashmi7028
    @rashmi7028 ปีที่แล้ว +39

    හැමදාම වගේ ප්‍රයෝජනවත් යමක් රැගෙන ඒම වෙනුවෙන් ගොඩාක් පින් ගරු කථිකාචාර්‍යතුමනි. 🙏🙏🙏

  • @ktsandu
    @ktsandu ปีที่แล้ว +18

    රටේ දියුණුව වෙනුවෙන් සර් මේ කරපු වීඩියෝ 2 ඉතාම වැදගත් ❤

  • @user-et7kj6lc9x
    @user-et7kj6lc9x 9 หลายเดือนก่อน +2

    නැනො තාක්ශනාගරයට ආවාම තමා සර්ව ඉස්සල්ලාම අදුනගත්තෙ...එදා ප්‍රශ්නයක් අහගන්න බැරි වුන එක ගැන තාම දුක් වෙනව😊😊😊

  • @-lokaridmaya
    @-lokaridmaya ปีที่แล้ว +6

    ඔබතුමා මෙම වීඩියෝව වැනි ඉතාමත් වටිනා වීඩියෝ තව තවත් අප හට ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා,මගේ පවුද්ගලික මතය අනුව ඔබ තුමා මට දහම් දෙසන රහතං වහන්සේ නමක් වගේ.මගෙත් ආයු අරන් තවත් කාලයක් මෙම වටිනා සේවය සමාජයට ලබා දෙන්න ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා!.

  • @Image.249
    @Image.249 ปีที่แล้ว +27

    සර් මේ වගේ අධ්‍යාපනය සම්බන්ධ video දිගටම දාන්න ඒක ගොඩක් වටිනවා .👍👍👍 සර් පාඩම් කිරිමේදී අවධානය 100% රඳවා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවද

    • @kavindulakshan417
      @kavindulakshan417 9 หลายเดือนก่อน +1

      Sir awadanaya gana kiuwa me video eke awadanayen ayeth balanna .😊

  • @dinurachithramal5769
    @dinurachithramal5769 ปีที่แล้ว +3

    මන් මෙච්චරකල් පාඩම් කරල තියෙන්නෙත් retrieval method එකෙන් කියල දන්නෙ අද ......🙊
    Thank you !

  • @user-vw5pg4ue1k
    @user-vw5pg4ue1k 3 หลายเดือนก่อน +1

    Harima vatina adhas bohoma sundara widihata present karanawa.oba thuma wage aya ape ratata godaak watinawa.good luck😊

  • @dilshankaushika1999
    @dilshankaushika1999 ปีที่แล้ว +7

    මට කොරියන් Exme එකට මාස තුනයි ස්තූති ඔබට❤

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 ปีที่แล้ว +6

    දවසම සුභයි..උදෙන්ම දැක්කෙ ඔය ප්‍රසන්න මුහුන..🤩

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 ปีที่แล้ว +4

    Excellent explain Dr.Ruchura......👍👍

  • @deshadeshani8326
    @deshadeshani8326 11 หลายเดือนก่อน +2

    Thank you sir🙏🙏🙏

  • @thisumamarasinghe8171
    @thisumamarasinghe8171 ปีที่แล้ว

    Thank you verymuch for ur generosity on revealing these marvellous techniques!!

  • @rsdu
    @rsdu ปีที่แล้ว +5

    Great as always sir 👌

  • @RR1kavinda
    @RR1kavinda ปีที่แล้ว +7

    Very important video. Thank you sir🙏🙏

  • @pasinduwettasinghe3146
    @pasinduwettasinghe3146 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්, අත්‍යාවශ්‍යම මොහොතක හමුවුනු වීඩියෝවක් 🙏

  • @Isuru5758
    @Isuru5758 ปีที่แล้ว

    ගොඩක් වටිනවා...අදම මේ විදියට කරනවා...බොහොම ස්තුතියි සර්..❤

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +9

    Great effort 🤍 well explained and presented 🔥♥️

  • @lalithpriyantha5595
    @lalithpriyantha5595 11 หลายเดือนก่อน +2

    අපේ ඉස්කෝලෙට දේශනයකට සර් කෙනෙක් ආවා. එයා කිව්වෙත් අපිට topic එක මතක තියාගෙන ඒකට අදාල සියලුම කරුනු mind map එකක් විදිහට නැවත නැවත ආවර්ජනය කරන්න කියල . Thankyou sir 🙏 hugk watinw vedio ek

  • @screen833
    @screen833 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්..thank you ..❤❤

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමාට❤🙏

  • @MIHINLIYANARACHCHI
    @MIHINLIYANARACHCHI ปีที่แล้ว +11

    Link එක දැම්මට පස්සේ ඇවිත් බලපු අය කෝ බලන්න.. 🙌

  • @pasinduvr
    @pasinduvr ปีที่แล้ว +4

    Useful content sir 🙏

  • @romebologna8533
    @romebologna8533 ปีที่แล้ว +1

    Thanks for sharing your knowledge ❤💐💐

  • @lakinduvivinilka36
    @lakinduvivinilka36 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තූතයි මෙය වටහා දීම සම්බන්ධයෙන් 🙏

  • @manethdulshan9449
    @manethdulshan9449 ปีที่แล้ว +5

    Thank you so much, sir! Really worthy content
    🙏✨♥

  • @kavindunethsara11
    @kavindunethsara11 ปีที่แล้ว +4

    මේව මාරම වටින වීඩියෝ සර් ❤️

  • @hirooshapathirathna
    @hirooshapathirathna ปีที่แล้ว

    ගොඩක් පින් සර්.සර්ගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.😊ඉදිරියටත් මේවගේ ගොඩක් දැණුම අපිට ලබාදෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @Senevirathna-eg2wj
    @Senevirathna-eg2wj 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්❤Thank youu❤😊

  • @leesha6188
    @leesha6188 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර් . මේවගේ වැදගත් කරුණු කියලා දෙනවට..🙏

  • @EducationPlusLK
    @EducationPlusLK ปีที่แล้ว +5

    ඉතාම වැදගත් මාාතෘකාවක් Thank you sir😍

  • @ravindukavishan8416
    @ravindukavishan8416 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් ඔබ තුමා මේ කරන උපකාරයට🙏

  • @vihangavathsala1725
    @vihangavathsala1725 ปีที่แล้ว +2

    ගොඩාක් පින් සර් ❤️ මෙවැනි වැදගත් videos ඉදිරියටත් කරන්න

  • @CBTechKubukgete
    @CBTechKubukgete 9 หลายเดือนก่อน +4

    හිත හොද කුහක නැති අපුරැ මිනිසෙක්

  • @pabawathieperera9118
    @pabawathieperera9118 ปีที่แล้ว +5

    This is good for older people too. Thank you.....

  • @sheronaya3879
    @sheronaya3879 ปีที่แล้ว +2

    Thank you! For your kindness,and Thank you for you again explain us to how to studying correctly.

  • @tinula
    @tinula ปีที่แล้ว

    සර් ට ගොඩාක් පින් මේ කරන සමාජ දේශණා වලට. වයස් භේදයකින් තොරව මේව ඉතා වැදගත්

  • @muhammadaqeel2203
    @muhammadaqeel2203 ปีที่แล้ว +6

    One of the useful youtube channel that I came across. ❤️❤️

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +9

    Thank you very much sir for giving us these factors ❤️❤️

  • @imashishiwanthika113
    @imashishiwanthika113 9 หลายเดือนก่อน +1

    Thanx sir❤Very useful video

  • @tharushivithanage29
    @tharushivithanage29 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්.හරිම සතුටුයි මේ ගැන දැනගන්න ලැබුන එකට ❤

  • @amashakya1298
    @amashakya1298 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි රුචිර සර්❤. වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා මේ වීඩියෝ එක .

  • @boosathtv3511
    @boosathtv3511 ปีที่แล้ว +11

    රටට වටිනා සම්පතක් ඔබතුමා ❤

  • @chamodidayananda7375
    @chamodidayananda7375 ปีที่แล้ว +1

    සිනහවත් සමඟ ලබා දෙන දැනුම ඉතාම වටින්වා බොහොම ස්තූති...ඔබ තුමාට

  • @thiwankanethsara5140
    @thiwankanethsara5140 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින්