හෙළයන් සතු ප්‍රබලම රහස් භාවනා ක්‍රමය ප්‍රාණ යාම වඩන හැටි මෙන්න | Kundalini Pranayama Practice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • Most Effective Pranayamas - Deep Breathing Exercises
    Kundalini Pranayama Practice
    Pranayama You Should Practice Daily
    STEP BY STEP SURYA NAMASKAR
    Simple Yoga Lessons
    Pranayama - An Introduction | Breathing Basics
    Surya Namaskar Step by Step| Sun Salutation | Breathing | Posture
    Pranayama is a breath-control technique. In Sanskrit, pran means life and ayama means way. Pranayama can help you regulate your system, alter your mood and ensure longevity. These pranayamas are simple, but very effective tool for relaxation.
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Ravana #SURYA_NAMASKAR#Yoga #meditation #deepmeditation #relaxation#The_Buddha
    buddhist meditation, for beginners, buddhist meditation youtube, buddha meditation techniques, pdf, buddhist, meditation books, tibetan buddhist meditation, buddhist meditation chants, buddhist meditation music,

ความคิดเห็น • 312

  • @kingsrestsigiriya4834
    @kingsrestsigiriya4834 4 ปีที่แล้ว +26

    අැත්තෙන්ම ඔබ මනසින් උසස් මිනිසෙකි.මේ දැනුම ලබා දුන් ඔබ තුමාටත් දනුශ්ටත් සියලු දෙවි දේවතාවුන්ගේ අාශිර්වාදය ලැබේවා

  • @cdilshanart5478
    @cdilshanart5478 4 ปีที่แล้ว +92

    මේ ඉන්නෙ අපේ සීයා කෙනෙක්..
    මෙයාගෙ හැකියාවල්නම් ගොඩක් තියෙනවා.. කැලණි පන්සලට ගියානම් මෙයාගෙ සමහර වැඩ බලාගන්න පුළුවන්.. රාජ්‍ය ගෞරව ජනාධිපති සම්මාන පවා තියෙනවා.. හොද කලාකරුවෙක්...

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම. මෙතුමා ගේ පුතා මගේ හොදම යාලුවා..

    • @chamushsamarasingha1376
      @chamushsamarasingha1376 4 ปีที่แล้ว +1

      @C Dilshan Art😊😊😊

    • @musically3849
      @musically3849 4 ปีที่แล้ว +1

      Good work. Teach us how to do yoga properly. Aubowewa!

    • @nipunmadusanka7514
      @nipunmadusanka7514 3 ปีที่แล้ว +1

      👍

    • @renukawanniarachchi4997
      @renukawanniarachchi4997 2 ปีที่แล้ว +1

      මෙතුමාගේ ටෙලිෆෝන් නොම්බරයක් නැද්ද

  • @vishwamudra9577
    @vishwamudra9577 4 ปีที่แล้ว +124

    ඔබ පිරුණු මිනිසෙකී.
    රාවණ වාංශික කියා fb එකේ ලතෝනි දුන්නට පලක් නැත. සැබෑ රාවණ වංශිකයින් ක්‍රියාවෙන්මයි සියල්ල ඔප්පු කලේ. ඔබ තුමාට දීර්ගායු වේවා ජයරත්න මහත්තයෝ.
    ස්වස්ති සිද්ධම්
    🙏🙏🙏🙏

    • @buddhikadhanushka6275
      @buddhikadhanushka6275 4 ปีที่แล้ว +1

      Oba thumath thawa dewal kiyala denna video walin
      Puluwannam hela akarayata vihayak karana thana idan kiya denna

    • @buddhikadhanushka6275
      @buddhikadhanushka6275 4 ปีที่แล้ว +2

      Obathumawa munagahenna mn ennam

    • @surekawijesinhe653
      @surekawijesinhe653 4 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @DanuGroup
      @DanuGroup 4 ปีที่แล้ว

      🙏🧘‍♂️

  • @nirorajapaksha5468
    @nirorajapaksha5468 7 หลายเดือนก่อน +6

    2024 දි මෙය නරබන මම ඔබ තුමාට දීර්ඝආයුශ පතමි.තෙරුවන් සරණයි 🙏

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 3 หลายเดือนก่อน +2

    දිඝාසිරි වේවා.......මහත්මයාණෙනී..🙏🙏🙏🙏

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ඔබතුමාට ඒවගේ පතන්නමි දීර්ඝායුෂ ලැබේවා කියලා 🙏🙏🙏🙏

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว +2

    මම තුමාට දීර්ඝායු වේවා!ලංකා භූමියට ඔබේ ඔබේ ඔබතුමාගේ ඉපදීම වාසනාවක්

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණින් ඔබතුමාට ශක්තිය දෛයිරය්‍ය හා දීර්ඝායුෂ ලැබේවා 🇱🇰 🌞

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 4 ปีที่แล้ว +3

    ඔබට ජයෙන් ජය ගුරුතුමනි ....බොහොම පිං ඔබතුමාට දනුශ් මහත්මයාණෙනි ඔබටත් ජයෙන් ජය......තවත් ඉදිරියටත් මෙවන් දැනුවත් කිරීම් කිරීමට බලය ශක්තිය ලැබේවා.........🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @s.kumari2372
    @s.kumari2372 4 ปีที่แล้ว +5

    ස්තූතියි ධනුෂ් සොයුර. ..මෙවැනි නිර්ව්‍යාජ අයගේ නිවැරදි දැනුම සමාජ ගත කරන්න. .මේවා ආදර්ශයට ගෙන තමා තුළින්ම තමා අවධි කරගෙන නොදන්නා දේ දැන ගැනීමට අවශ්‍ය අයට මහගු උපකාරයක් වේවි...තෙරුවන් සරණයි. ..

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว

      0779733137 ජයරත්න මහතා. ඔබට තෙරුවන් සරණයි

  • @nilantharanatunge5215
    @nilantharanatunge5215 4 ปีที่แล้ว +10

    දීර්ගායු වේවා ඔබ තුමාට මෙවැනි ශක්තියක් දරා සිටීම ගැන අවංකම සන්තෝස වෙමි

  • @hansimuthu7119
    @hansimuthu7119 4 ปีที่แล้ว +9

    ඔබතුමා තෙරුවන් සරණින් නිදුක් නිරෝගීවේවා.. සියලු ශක්තිය ධෛර්යය ලැබේවා .. සියලු දේවාශිර්වාද ලැබේවා ...!තෙරුවන් සරණයි .

  • @lionheart4542
    @lionheart4542 4 ปีที่แล้ว +49

    දනුෂ් අයියෙ අපිට පියවරෙන් පියවර ඔය ආසන ටික කියල දෙන්න ගොඩක් පින් අයියෙ

  • @darmara5443
    @darmara5443 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට දිර්ඝායු ෂ ලැබෙ වා ,ජයශ්‍රී තෙරැවන්සරණයි !!!

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala ปีที่แล้ว

    දීර්ඝායු වේවා. පින්වත් මහත්මයාණනි. තෙරවරුන් සරණයි දෙව් පිහිටයි.

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් ස්තුතියි 🙏🙏🙏

  • @KSMN7369
    @KSMN7369 3 หลายเดือนก่อน

    තව බොහොකාලයක් නිදුක් නිරෝගිව වාසය කිරීමටත් වාසනාව උදාවේවා ඔබතුමා උගත් දැනුම තව බොහො අයටා දායද කිරීමට හැකිවේවා🙏🙏🙏🙏🙏

  • @sadunsampath8976
    @sadunsampath8976 4 ปีที่แล้ว +1

    ජය වේවා ජයෙන් ජයම වේවා බුදු සරණයි ජයරත්න මහත්තයා ඔබට ..ඒ වගේම ධනුෂ්ක මහතාටත් ජයරත්න මහතා ටත් සිය දහස් වාරයක් ලක්ෂ කෝටි වාරයක් ස්තුතියි නොදන්න ගොඩක් කරුණු දැන ගත්ත නොතේරෙන ගොඩක් දේවල් දැනගත්තා..ජයරත්න මහතා පුද්ගලික හමු වීමට බලාපොරොත්තු වන අතර මේ හා සම්බන්ධ වූ සුවහසක් පිරිසට සිය දහස් වාරයක් ලක්ෂ කෝටි වාරයක් ස්තූතියි හැමෝටම තෙරුවන් සරණයි.....

  • @MRSMunasinghe
    @MRSMunasinghe 11 หลายเดือนก่อน

    විශ්වයේ ආශීර්වාදය ලැබේවා ඔබ තුමාට ස්තූතියි ජයවේවා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว

    ස්තූතී ඔබතූමාට මගේ ආශීර්වාදය නෝඅඩූවමදානය කදනවා නීරෝගීව වැඩවසන්න

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබතුමාට නිදුක් නිරොගි දිරඝායුස ලබෙිවා ධනුෂ්ක මහත්තයෝ ඔබතුමාටත් තෙරුවන් සරණයි මෙවැනි වටිනා වැඩසටහන් අපට ලබා දෙනවාට

  • @nisarathnayka6957
    @nisarathnayka6957 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී කම ලැබේවා ...බුදු සරණයි

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว

    තෙරුවන්සරනයි පින්වත් ඔබ තුමාට තෙරුවන්සරනයි දීර්ගායුසම්පන්න වේවා

  • @shanlanka5204
    @shanlanka5204 4 หลายเดือนก่อน +1

    නිවන් නීරොගී වේවා

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @suwarnakumari2668
    @suwarnakumari2668 4 ปีที่แล้ว +6

    එතුමා කියන කතාව සත්‍යයක් මමත් දැනට එවැනි දෙයක් කරගෙන යන කෙනෙක් ඩුබායි සිට මම ඒ දේ කරන්නේ ලංකාවේ inna කෙනෙකුට ඒක සාර්ථක සිද්ධ වුණා

  • @chandhanathilakarathna6183
    @chandhanathilakarathna6183 ปีที่แล้ว

    දනුෂ් මහතා නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා.

  • @menikaathapattu8819
    @menikaathapattu8819 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුති ..ලොකු දැනුමක් ලබා ගත්තා . නිරෝගි සුව ලැබේවා ..තෙරුවන් සරණයි..

  • @jananifernando8550
    @jananifernando8550 3 ปีที่แล้ว

    ස්තූතිවේවා ඔබ තුමාට ,නිරෝගී වේවා,ජේසු පිහිටයි,බුදුසරණයි

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    දිර්ගායුස ලැබේවා ඔබ තුමාට

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 4 ปีที่แล้ว +2

    හදවතින්ම දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @sisirajayalath313
    @sisirajayalath313 3 ปีที่แล้ว

    Danushka . good . අද නම් හොඳ වැඩ සටහන ක්

  • @moulypabasara6349
    @moulypabasara6349 4 ปีที่แล้ว

    ඔබතුමා ට නීරෝගි සම්පත් ලබා දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @lahiruwaragodarchchi5412
    @lahiruwaragodarchchi5412 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว

    🙏🙏🙏💕💕💕🌼🌼🌼🌼තෙරුවන් සරණයි දෙව්පිහිටයි සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💞💞💞🌷🌷🌷

  • @sunildissanayake7689
    @sunildissanayake7689 4 ปีที่แล้ว +1

    Me comment dana aya me කියන දේවල් එක සතියක් කරලා යම්කිසි අත්දැකීමක් ලබාගෙන තමුන්ගෙ අදහස් ලියනවා nam ඉතාමත් හොඳයි මම හිතන්නේ

  • @tharindutharukadissanayake4802
    @tharindutharukadissanayake4802 4 ปีที่แล้ว +21

    ශ්‍රේෂ්ඨ මනුශ්ෂයෙක්

  • @shyamaekanayake6861
    @shyamaekanayake6861 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    ධර්ම මග යන ඔබතුමාට නිරෝගි සුව අත්වෙිවා

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura5335 4 ปีที่แล้ว +4

    ඔබතුමන්ට තෙරුවණ් සරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා

  • @surangiAthu
    @surangiAthu 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! දීර්ගායු වේවා!

  • @sandulokuge2625
    @sandulokuge2625 4 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි!
    ඔබතුමාට දීර්ඝායුෂ 💐💐💐💐💐

  • @රනාඅැදුරතුමා
    @රනාඅැදුරතුමා 4 ปีที่แล้ว +1

    ඔබතුමාට දිර්ග අයු බෝහෝ වෙවා මා හදවතින්ම පතමි.....෴

  • @stanleyperera7231
    @stanleyperera7231 4 ปีที่แล้ว +3

    Wonderful Dhanush. We really appreciate all you efforts to bring out the hidden talent able Sri Lankans into the current society. Be blessed Sir Jayaratne , a true Sri Lankan. We are proud of you all the time.

  • @damunupolaappuhamilagedama8995
    @damunupolaappuhamilagedama8995 10 หลายเดือนก่อน

    බොහොම පින් !

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා ඔබතුමාට ..

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායු වේවා!

  • @madupeiris9613
    @madupeiris9613 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @janakikodisinghe9764
    @janakikodisinghe9764 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි, ඔබ තුමාට

  • @techworldpro8893
    @techworldpro8893 4 ปีที่แล้ว +4

    බුදුසරණයි. දීර්ඝායුෂ ඔබ තුමාට.

  • @srimalweerasinghe2226
    @srimalweerasinghe2226 ปีที่แล้ว +1

    ඉස්තුති

  • @jayalthkw2137
    @jayalthkw2137 2 ปีที่แล้ว +1

    බුදු සරනය්

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 4 ปีที่แล้ว +1

    ඔබතුමා ට දීර්ගායු වේවා

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 ปีที่แล้ว

    දිර්ගායු ඔබතුමන්ට !

  • @nipunbandara7004
    @nipunbandara7004 4 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා 🙏

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා obathuma

  • @vithanagegunarathne4569
    @vithanagegunarathne4569 2 ปีที่แล้ว

    ස්තුතිය ඨනුෂ්ක මල්ලි

  • @tharinduhemal4473
    @tharinduhemal4473 4 ปีที่แล้ว +1

    බුදුසරණයි !!!

  • @indrajeewasilva1355
    @indrajeewasilva1355 5 หลายเดือนก่อน +1

    Budu Saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 4 ปีที่แล้ว +15

    එතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබේවා ලැබෙනවා තුනුරුවන්ගේම සරණයි .ධනුශ් අයියේ පද්මාසනය ඉන්න පුරුදු වෙන්න ක්‍රම කියලා දෙන්නකෝ....ඒක හරිම අමාරුයී

  • @chamithanimnethu2534
    @chamithanimnethu2534 4 ปีที่แล้ว +1

    දීර්ඝායුස වේවා

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 4 ปีที่แล้ว

    දිර්ගායු වේවා ඔබතුමාට

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +2

    තෙරුවන් saranai oba thumata

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +3

    Obathumata theruwansaranai dirgayu wewaa..🎆❤🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Sìyalu Deviyange Phita Araksawa Dergayousa Labewa Oba Thumata

  • @magalie6364
    @magalie6364 4 ปีที่แล้ว +3

    Obata samma sambudu saranai derga ayusa prartana karami 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankalanka2705
    @lankalanka2705 2 ปีที่แล้ว

    නීරෝගී භාවයම ලැබේවා

  • @somasirijayawardena9605
    @somasirijayawardena9605 10 หลายเดือนก่อน

    Obata dirga ayu weda labewa. Niduk wewa nirogi wewa suwapath wewa.🙏🙏🙏

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว +2

    Harima adambarai piyatumani.danus mallitath budusaranai.

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +3

    Oba thumata deergha ayusha boho wewa.pudumay wayasa anuwa api nam harunath uluk wey hithannawath baha aththatama theruwan saranay.....

    • @sunethragunawardena1813
      @sunethragunawardena1813 2 ปีที่แล้ว

      ඉදිරියටත් මෙවන් දැනුම ලබා දීමට ශක්තිය දහිරිය ලැබේ වා

  • @slhearttiktokfun6383
    @slhearttiktokfun6383 2 ปีที่แล้ว

    Ane wasanaawak බුදුසරණයි

  • @lankalanka2705
    @lankalanka2705 ปีที่แล้ว

    නිරෝගී භාවයම ලබත්වා

  • @harshahettiarachchi6794
    @harshahettiarachchi6794 4 ปีที่แล้ว +2

    Theruwan sarani Mahththayoo.. puduma sathutak oba thuma damkeema !!!!

  • @nirmaladilhan2168
    @nirmaladilhan2168 4 ปีที่แล้ว +2

    බුදු සරණයි !!! 💕💕💕

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka6947 2 ปีที่แล้ว +1

    Budu Saranai

  • @Gunasewana
    @Gunasewana 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා

  • @chathurikaliyanage2717
    @chathurikaliyanage2717 ปีที่แล้ว

    දිර්ගායු වෙවා.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @kasungunathilake7860
    @kasungunathilake7860 4 ปีที่แล้ว +3

    Deergausha wewa... !!! Theruwan saranai...!!!

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว

    තේරුවන් සරනයි

  • @l.r.amarasingha2113
    @l.r.amarasingha2113 3 ปีที่แล้ว

    Ausa bohowewa pin bohomathma theruwan srny

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 ปีที่แล้ว

    දීර්ගායූ වේවා !!!
    💜️💜️💜️🙏

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 ปีที่แล้ว +1

    Teruwan saranai obatumata tawaaat saktiya labewa

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +2

    Theruwan.saranai.oba.thumata.deergauoysha.wewa

  • @kumarinimuthukumarana3033
    @kumarinimuthukumarana3033 3 ปีที่แล้ว

    Ayu warna sepa bala pragnawen wedena nirogi sepa sampath labena wasanawantha suba kaalayak wewa thunuruwan saranai

  • @kfckfc2576
    @kfckfc2576 2 ปีที่แล้ว

    Theruwan sarany dewe pihetay dergau lebewa

  • @sumithweerasinghe1022
    @sumithweerasinghe1022 3 ปีที่แล้ว

    නිදුක් නීරෝගී වෙවා....

  • @toniyadilrukshi2399
    @toniyadilrukshi2399 4 ปีที่แล้ว +1

    Oba thumata deergayusha wewa. Bodhi pin reswewa. Roginr suwakaranna balaya labeea

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @oshanisanjana6245
    @oshanisanjana6245 4 ปีที่แล้ว +3

    Me yoga karama saha ewa wadana vidiya mula sita piyawaren piywara me gena hoyana minisunta kiya denna..eka godak watinwa...

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරණයි !!! 0779733137 ජයරත්න මහතා

  • @donweerakkody3264
    @donweerakkody3264 4 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා!

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว +1

    Good job Dhanush..
    Thanks..🇱🇰🇱🇰🇱🇰

  • @sameeraanuruddha8887
    @sameeraanuruddha8887 4 ปีที่แล้ว

    Sha niyamai .loku padamak koyala dunna thnx lot

  • @urumaya-RD
    @urumaya-RD 4 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා උබ තුමාට...!

  • @madushaninisansala8963
    @madushaninisansala8963 4 ปีที่แล้ว +2

    Oba thumata godak pin.diirgausha labewa

  • @kennyD98
    @kennyD98 3 ปีที่แล้ว

    Obatumage deshanaya godak wedagath teruwan saranai

  • @sachinthakavindaofficial
    @sachinthakavindaofficial 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආයුබෝවන් ගුරු🙏

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 3 ปีที่แล้ว +1

    දනුෂ් අයියෙ එක පාරක් හරියට මන්තර එක්ක භාවනාව කරන විදිහ දාන්ඩකො 😔🤔

  • @usharathathsarani9340
    @usharathathsarani9340 4 ปีที่แล้ว

    Obathuma saththai budu saransi

  • @amarasenapathiranage2362
    @amarasenapathiranage2362 4 ปีที่แล้ว +1

    Obathumata Teruvan Saranai! Dirgaayusha labewa!!!

  • @thusharaherath12
    @thusharaherath12 4 ปีที่แล้ว +2

    Budusaranai