මනස සැහැල්ලු කරන ස්වසන අභ්‍යාසය 478 BREATHING TECHNIQUE | Mental Health| sustained attention

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • According to Harvard Medical School, deep breathing exercises provide a number of medical benefits:
    • Increased oxygen exchange
    • Slower heartbeat
    • Lower or stabilized blood pressure
    • Reduction of tension in the abdomen
    • Reduction in feelings of stress or anxiety
    While breathing exercises may not be a full stress-management technique, they are clinically proven to lessen the symptoms of stress or anxiety and can be employed whenever and wherever needed.
    Follow me
    www.nadeepa.com
    Facebook -
    This video contains
    මනස සැහැල්ලු කරන ස්වසන අභ්‍යාසය 478 BREATHING TECHNIQUE | Mental Health| sustained attention
    • මනස සැහැල්ලු කරන ස්වසන...
    #breathingtechnique #mentalhealth #relaxation #sustainedattention

ความคิดเห็น • 306

  • @amalikahavita7474
    @amalikahavita7474 2 ปีที่แล้ว +30

    This is great!
    I do this everyday and gives me really good result.
    Thank you so much Ms.Nadeepa for this simple yet wonderful technique♥️
    Much love!🙏🏻😍♥️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว +50

    මිස්...මම අද මේ බාවනව පටන් ගත්තා ....මාත් පපුවට හුස්ම ගන්නෙ..අදයි මම ඒක අදුන ගත්තේ...ඔබතුමිය ඇත්ත කීවේ ..මම ඉක්මනින් කලබල වෙන,තරහ ගන්න,කඩාවැටෙන කෙනෙක්...මම විස්වාස කරනවා මෙම බාවනවෙන් මට යහපතක් වෙන බව...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunildisanayake8252
    @sunildisanayake8252 2 ปีที่แล้ว +19

    බොහොම ස්තුතියි ඔබ තුමියට . 4 7 8 බැලුවා .හැම දාම අපෙ ජිවිත වලට අලොකයක් රැගෙන එන ඔබ තුමියට බොහොම ස්තුතියි . ඔබ තුමිය ඇතුළු ලන්කිකයන් සියලු ම දෙනටම ජයෙන් ජයම වෙවා . තෙරුවන් සරනයි .

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว +10

    දරුණුවටම stress වෙලා ඉන්න වෙලාවක මේක කර ආයම සාමාන්‍ය තත්ත්වයට බොහොම ඉක්මනින් එනවා. මං හිතන්නේ මේක එදිනෙදා කරොත් ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි. හැමෝම මේක අනිවාර්යෙන්ම try කරන්න.

    • @denisajade9745
      @denisajade9745 2 ปีที่แล้ว

      ඔව්..කරන්න. ඉක්මනට ජය

  • @statistics5391
    @statistics5391 6 หลายเดือนก่อน +3

    මම අවුරුදු 2 1/2 තිස්සේ depression හැදිලා ගොඩාක් අපහසුවෙන් ජීවත් වුනේ...ඉතින් මම ගත්‍ත හොදම තීරණය ඔබව follow කරපු එක මට වෙනසක් දැනෙනවා.මං ඔබට කෘතවේදී වෙනවා.ස්තූතියි❤

  • @thusharanilmini6719
    @thusharanilmini6719 2 ปีที่แล้ว +20

    මට කවුරුත් නැ මන් ආදරය නිසා දුක් ව්න්ද දැන් මන් වෙනස් වුනා.මට මන් ඉන්නවා 🙏

    • @kalpanikalpani5590
      @kalpanikalpani5590 ปีที่แล้ว

      ❤️

    • @frankyclasic8990
      @frankyclasic8990 ปีที่แล้ว +6

      මන් හිතනවා ඔයාගේ ජීවිතේ දැන් ගොඩක් හොද අතට වෙනස් වෙලා ඇති කියලා. උත්සාහය අත් අරින්න එපා ප්‍රාතිහාර්‍ය හැම මොහොතෙම සිද්ද වෙනවා. ජෙසු පිහිටයි 🙏🙏🙏

    • @surekaniroshani8041
      @surekaniroshani8041 ปีที่แล้ว +1

      ඔබ හරි

  • @inokarasadari4334
    @inokarasadari4334 3 หลายเดือนก่อน +2

    ම්ස්.... මමත් මේ දේ අද කරන්න පටන් ගත්තා... මමත් ගොඩක් කලබල වෙන කෙනෙක්.. ගොඩක් ස්තුතියි ම්ස් මට ජිවිතේ එපාවෙලා ඉන්න කලෙක ඔබ තුමිය හමු උනේ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @rockff1638
    @rockff1638 2 ปีที่แล้ว +5

    ඔබ වැනි කෙනෙක් නිර්මාණය කල මේ විශ්වයට ස්තුති වන්ත වෙමි.

  • @priyanikarunarathna8042
    @priyanikarunarathna8042 2 ปีที่แล้ว +3

    ඔබ තුමියගෙ වැඩසටහන් වලින් මම මගේ ජිවිතේ ලොකු වෙනසක් කර ගත්තා. දන්නෙ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා. හිතන පතන විදිය පවා වෙනසක් උනා. දිගටම වැඩසටහන් කරන්න. මිස්ට ගොඩක් පින්. බොහොම ස්තූතියි.

  • @Thanku1111
    @Thanku1111 7 หลายเดือนก่อน +2

    ඔබතුමියට අනේක වාරයක් ස්තූතියි , විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏💖💖💖

  • @padmakalupahana1067
    @padmakalupahana1067 ปีที่แล้ว +3

    අපට 478වීඩියෝවෙන් ඉතාවැදගත් දේ ලබා දුන්නට ඔබතුමියට බොහෝම ස්තුතියි.මම ඔබතුමියට හදවතින්ම ආදරෙයි.❤️❤️❤️

  • @infinitemind9237
    @infinitemind9237 2 ปีที่แล้ว +5

    අපි වෙනුවෙන් අරගල භූමියේදී මිය ගියා වූ අපේම සහෝදරයන් ගෙ නාමයෙන් ඔව්න්ට උපරිම සාධාරණයක් ඉටු වන පරිදි මම මේ මොහොතේ සත්‍ය ක්‍රියාවක් කරන්නෙමි 🙏🙏🙏
    මැර චෞර දූෂිත දේශපාලනය මේ ශ්‍රී ලංකා භූමියෙන් ම තුරන් වේවා......
    මේවාට වචනෙන් හෝ අනුබල දුන් සැම ද ඔවුන්ගෙ පව්ල් පිටින්ම තුරන් වේවා 🙏🙏🙏
    මේ ලෝකයෙ බුදු දහම , අල්ල දෙවියන්ගෙ දහම, ක්‍රිස්තු දහම, කතරගම දෙවිදේවතාව්න් වහන්සෙලා සත්‍යයක් නම් සහ අපේ මේ සහෝදර තරුණයන් ගෙ ජීවිත අප වෙනුවෙන් කැප කිරීම සත්‍යයක් නම් තව මාසයක් යන්න කලින් මං මේ කල ඉල්ලීම මගේ ඇස් වලට පෙනේව, කන්වලට ඇසේව.
    අපි වෙනුවෙන් මිය ගියා වූ අපේම සහෝදරයන් ගෙ නාමයෙන්ද තෙරුවන් සත්‍යයක් නම් ද
    මැර චෞර දූෂිත දේශපාලනය මේ ශ්‍රී ලංකා භූමියෙන් ම තුරන් වේවා. මහජන සල්ලි මගේ රටටම නැවත ලැබේවා
    අපි වෙනුවෙන් මිය ගියා වූ අපේම සහෝදරයන් ගෙ නාමයෙන්ද තෙරුවන් සත්‍යයක් නම් ද දෙවියන් වහන්සේ සත්‍යයක් නම් ද
    මැර චෞර දූෂිත දේශපාලඥයන් සැමට නිසි දඩුවම් ලැබේව ඔවුන්ගෙ ජීවිතාන්තය දක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukshansalgado8913
    @rukshansalgado8913 2 ปีที่แล้ว +7

    ඔබ තුමිය මගේ ජීවිතේ වීරවරියක්.මම මිස්ට ගොඩක් ගරු කරනවා.ඔබ තුමියගේ ජීවිතය තුලම ආකර්ෂන නීතියට අදාල උදාහරණ ගොඩක් ඔබ තුමිය විසින්ම ක්‍රියාත්මක කර තිබෙනව හරි අපූරුවට.ඉතින් ඔබ තුමිය වැනි උතුම් චරිත හැර වෙන කවරකුටද ආකර්ෂන නීතිය ගැන මැනවින් ඉගැන්විය හැක්කේ?

  • @thanuedirisingha947
    @thanuedirisingha947 6 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස් ❤❤❤❤මන් ඉන්නේ ගොඩක් කඩා වැටිලා මට මේ වීඩියෝ එක බලන්න ලැබුනේ පිනකට ස්තුතියි මිස් ගොඩක් ❤❤❤❤

  • @lahiruiahiru17
    @lahiruiahiru17 7 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් ස්තුතියි and thank you Mother univers 🙏🙏🙏

  • @vjee976
    @vjee976 ปีที่แล้ว +2

    සියලු දේ කියා දෙන ඔබට බොහොමත්ම ස්තුතියි මට ඔබ ලබා දුන් විශ්වයට බොහොමත්ම ස්තුතියි ⚘🙏🙏🙏

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම ස්තුතියි. හරිම පැහැදිලිව වගේම ප්‍රසන්න විදියට විස්තර කරලා දෙනවා.තෙරුවන් සරනයි! පිං.🙏🌹

  • @thinkdifferent4081
    @thinkdifferent4081 2 ปีที่แล้ว +6

    මිස් vedio එකේ sound තව ටිකක් වැඩි උනානම් හොදයි. මම ගොඩාක් වෙලාවට business කරන තැනදි තමයි මිස්ගෙ vedio බලන්නේ. Volume full දැම්මත් ඇහෙනවා අඩුයි. සමහර vedio වල හොදට sounds තියෙනවා.

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 10 หลายเดือนก่อน +1

    ඔබතුමියටත් විශ්ව මාතාවටත් ස්තුති වේවා

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ඔබ තුමියට

  • @nandubandara2869
    @nandubandara2869 ปีที่แล้ว +2

    විශ්ව මාතාවෙට අනේක වාරෙයක් ස්තුතියි වේවා 🙏🙏🙏🌹🌹🌹💕
    ස්තුතියි වේවා 🙏🌹🙏💞💞❤️❤️❤️
    ස්තුතියි වේවා 🙏🙏🌹🌹💕💞❤️❤️❤️

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහොමත්ම පිං.💐💜

    • @sandyaathulathmudali5797
      @sandyaathulathmudali5797 2 ปีที่แล้ว

      නදීපා මිස් ඔබතුමියට බොහොම ස්තුතියි. හරිම ලස්සනයි විස්තර කරන ව්දිය වගේම ඔබත්. තෙරුවන් සරනයි! 🙏🌹

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @nishadipiumali7476
    @nishadipiumali7476 2 ปีที่แล้ว +2

    Thanz much for like these techniques🙏🙏🙏

  • @kavii5494
    @kavii5494 11 หลายเดือนก่อน +3

    ගුරු දෙවියෙක් ❤
    _Nadeepa Ranasinghe _ ❤

  • @bodimejeewithe
    @bodimejeewithe 3 หลายเดือนก่อน

    Lankawe hodama educational youtube channel eka mage channel eka. Man ekata yanawa akki 🙏❤

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว

    🙏ස්තුතියි මැඩම් ඉතාමත් හරසර වීඩියෝ වක් දීර්ගායු වේවා 🌞🌞🌞

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතිය්

  • @nayanasethuli7339
    @nayanasethuli7339 11 หลายเดือนก่อน +1

    Thank you dear Ms.Nadeepa. Now only I realized how to do correct way of breathing .
    May God bless you!💜🧡🙏

  • @chandinimesha4324
    @chandinimesha4324 2 ปีที่แล้ว +1

    Good morning Madam.. Thank you madam. Most useful vedieo madam. I admire to madam very much..

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට🙏

  • @dineshapalihakkara7473
    @dineshapalihakkara7473 ปีที่แล้ว +1

    Thank u miss ada thamai me vedio eka dakke. Godak watinawa. Manasata Loku sahanayak danenawa.

  • @niranjalakumari2266
    @niranjalakumari2266 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ඔබතුමියට 🙏

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 2 ปีที่แล้ว +1

    Thank you very much madam God bless you🙏🙏🙏🙏👍👍👍❤️

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමියට..
    බොහොම පිං.
    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏💐💐 සම්මා සම්බුදු සරණයි🙏🙏

  • @kaanthiperera6277
    @kaanthiperera6277 ปีที่แล้ว +1

    Thank you Nadeepa.. Just watched your video.. sounds quite helpful. Will start from here. Never got to follow you up with this very stressful situation from time to time. Thank you

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් ස්තුතියි මම අනෙක් වරයක් විස්වමතවට ❤❤❤❤❤❤❤❤ස්තුතියි අද මම පටන් ගන්න ම්

  • @erandikasriwanthi6905
    @erandikasriwanthi6905 2 หลายเดือนก่อน

    Awesome...wonderful techniqe..thank you so much..Love you ❤💐❤️🙏😍

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏🙏🙏

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 2 ปีที่แล้ว +1

    Thank you nadeepa miss

  • @shani5405
    @shani5405 11 หลายเดือนก่อน +2

    Thank you Ms Nadeepa 😘

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว

    Good morning nadeepa thankfully for your advice in this toxic period very much proud about you nadeepa.Stay safe budusaranai

  • @nelumgajanayake1863
    @nelumgajanayake1863 11 หลายเดือนก่อน +1

    Oyata godak sthuthiyi..me wishwayaya sthuthiyi obawa munahassuwata

  • @ajanthabandara8078
    @ajanthabandara8078 9 หลายเดือนก่อน

    Thank you very much for your great advice about 478 breathing technique. I feel better now. ❤❤

  • @prasangaruwan179
    @prasangaruwan179 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමියට.......බුදුසරණයි

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n 6 หลายเดือนก่อน +1

    Oba ani daruvek bihi kalata obe damapiyannat godak pin obata sthuthi me vidiyova muna gassu vidhvayata sthuthi

  • @elegantlakehouse9458
    @elegantlakehouse9458 2 หลายเดือนก่อน

    Godak isthuthi mis,mata oni karana de danganna labuna ,than you very much

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @straight4423
    @straight4423 2 ปีที่แล้ว

    Thanks will follow, looking forward for more useful videos thanks very much

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබට

  • @deepikadahanake94
    @deepikadahanake94 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 4 หลายเดือนก่อน

    Thank you so much for the pleasant people like you miss.

  • @imashadesilva5006
    @imashadesilva5006 2 ปีที่แล้ว +1

    Gud morning miss.. Really thank u miss.. Waiting for new video

  • @madukadesilva2745
    @madukadesilva2745 9 หลายเดือนก่อน +1

    Thanks for the valuable video

  • @user-qg3sw5tc6o
    @user-qg3sw5tc6o 2 หลายเดือนก่อน +1

    මත්කලූතර.ඔයට.ගෝඩ.ස්තූතියි.❤❤❤❤

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 11 หลายเดือนก่อน

    Godaak sthuuthi miss.godaak sthuuthi universe 🙏🙏🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +1

    Thank you very much Miss

  • @thilanshanaka7517
    @thilanshanaka7517 2 ปีที่แล้ว +2

    Thank you 🙏miss

  • @amandiaashinsa7716
    @amandiaashinsa7716 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති

  • @priyanidemel2493
    @priyanidemel2493 9 หลายเดือนก่อน

    God bless you and your family 🙏
    Thanks

  • @kelumakuratiya859
    @kelumakuratiya859 2 ปีที่แล้ว

    Greatly appreciate, Thank you very much madam 🙏🙏🙏!

  • @nilukasudasinga4571
    @nilukasudasinga4571 ปีที่แล้ว

    Thank you..man iye idan me serama balanawa..hithe gini niwaganna balaporottuwen.🙏🙏

  • @eshawickramasingha8090
    @eshawickramasingha8090 2 ปีที่แล้ว

    Thank you so much for this wonderful meditating method.. 🙂

  • @sha6915
    @sha6915 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුති ඔබට 💐💐💐

  • @priyankakirthisinghe5412
    @priyankakirthisinghe5412 2 ปีที่แล้ว

    Thanks Nadeepa take care and God bless you

  • @loadof5625
    @loadof5625 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබට ...

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති බුදුසරණයි

  • @elivorknowledge3368
    @elivorknowledge3368 11 หลายเดือนก่อน

    Thank you nadeepa akka your is my best teacher in my life 😘

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමීට

  • @kavindurukshan2059
    @kavindurukshan2059 2 ปีที่แล้ว

    Thank you so much. This video is valuable lesson

  • @ayomasubodhini7064
    @ayomasubodhini7064 2 ปีที่แล้ว

    bohoma sthuthi mn hemadama oyage video walin godak dewal igena gannawa

  • @shashiniakarsha28
    @shashiniakarsha28 2 ปีที่แล้ว

    ❤️❤️Thank you Nadeepa miss

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස්

  • @wajeerawa3369
    @wajeerawa3369 2 ปีที่แล้ว

    Thank you so much teruwan saranai oba thumiyata

  • @sunithaperera7585
    @sunithaperera7585 ปีที่แล้ว +1

    Thank you.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    Thank you very much ..thanks universe

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว

    Love this video very much, Thank you 🥰🥰🥰

  • @diliniiddamalgoda6313
    @diliniiddamalgoda6313 2 ปีที่แล้ว

    Thank you Miss. Thank you universe 😇🙏

  • @niroshanirosha1371
    @niroshanirosha1371 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    Thanks!

  • @nimajeewanie9575
    @nimajeewanie9575 หลายเดือนก่อน

    ස්තූති ❤🙏

  • @nirupawijesekara5125
    @nirupawijesekara5125 2 ปีที่แล้ว

    Godak pin madam man loku wedanawen inna kenek man damma idan meka karanawa

  • @nisansala7445
    @nisansala7445 ปีที่แล้ว

    ස්තුති ඔබ තුමියට.

  • @nilupulikuruppu9122
    @nilupulikuruppu9122 2 ปีที่แล้ว +1

    Thanks a lot ❤️

  • @sunithaqa7547
    @sunithaqa7547 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 11 หลายเดือนก่อน

    Thank you❤
    Thank you universe❤

  • @suwasevanahospitals9807
    @suwasevanahospitals9807 2 ปีที่แล้ว

    බොහොම ස්තුති අක්කේ.

  • @anushaperera1665
    @anushaperera1665 หลายเดือนก่อน

    Thank you

  • @Boss91623
    @Boss91623 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට

  • @livinumn750
    @livinumn750 ปีที่แล้ว

    Mn ada tamai oyage me vedio eka dakke godak watinawa thanks miss mn digatama balanawa oyage me vedio🙏🙏🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 2 หลายเดือนก่อน

    Thank you so much ❤🎉😊

  • @r.m.ayeshamadhubhashini5333
    @r.m.ayeshamadhubhashini5333 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමියට 😊❤

  • @CmkSanathani81
    @CmkSanathani81 2 ปีที่แล้ว +1

    Thank you 🙏❤❤❤

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ...

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස් .😊

  • @kalyaniabeykoon6824
    @kalyaniabeykoon6824 2 ปีที่แล้ว +1

    Thank you miss ❤️

  • @shine1electronics646
    @shine1electronics646 ปีที่แล้ว

    Bohoma sthuuthi miss budusaranai

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ❤️🌷

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 2 ปีที่แล้ว

    හැමදාමත් වගේම ජීවිතය ජය ගන්න උදවු කරන ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි......සියලු කටයුතු සාර්තක වේවා,