I really appreciate Malinda Alahakoon's interview style. He is so on point and explains everything perfectly without any unnecessary talk. It’s refreshing and makes the conversation very interesting. It's sad that there are so few people like him who can conduct such meaningful and engaging interviews❤
After watching this. i decided to remove social media apps from my phone. reason for it I'm also a Computer user. so i used it for study works. i'm learning cyber security Ethical hacking. so i use computer for it. but i use social media apps in my mobile phone for fun. but it's destroy me. when i start study works my attention going to phone automatically. In my brain call me " Hey get some fun from social media. Look at new notifications it's waiting for you. " but now it's solved. i'm use TH-cam , Face Book in my computer for study works. i have a target. now i can give focus. Great content. Thank You!!!
Sir tnq as a Singer and done my 4 original songs 1 Hindi & 3 Sinhala with videos this gentleman Malinda Alahakoon’s session was immensely useful & he explained it with above reproach for layman to absorb the vital importance of creating a video in my next Song, so my heartiest gratitude for both of you to greet with a prosperous session in future God Bless You and please keep up your good work CHEERS!!!
Very intersting as well as educationally and socially valuable program. Thank you, Sannasgala and Malinda ❤️Question for Malinda if he sees this. I continuously watched the full program to the end (from Canada), but no advertisements. Any possible reasons why? 🙏
Real මොළ ගෙනාපු නැවක්. දැන් අවුරුදු 3 ක් ඉදන් මම follow කරන්නෙ.මලිංදගෙ collection එකක් මං ගාව තියනව.ඕනම මාතෘකාවක් හරිම දක්ශ විදියට කතා කරන්න පුලුවන්.mr malinda ගැන පොතක් ලිව්වැහැකි respect.
දැනට අවුරුදු 7කට 8කට වගේ කලින් ඉඳන් follow කරන පොරක් තමා. මේ මනුස්සයගෙන් මගේ ජීවිතේට ගත්තු දේවල් ගොඩයි. මම Electronics Designing කරන company එකක අයිතිකාරයෙක්. ඒ ගමන දිහා බලද්දි ඒ ගමනට මේ මනුස්සයගෙන් මම ලබාගත්තු දේවල් අපමණයි. කවදාවත් මූණට ස්තූති කරන්න ලැබිල නෑ. මේ කමෙන්ට් එකෙන් ස්තූති කරන්නම් මලින්ද මහත්මයා බලනවානම්. පපුවෙන් ස්තූතියි.
boss oya design karana electronics monada?
@@toobles3417 client ගේ requirement එක බලලා ඕනම එකක් කරනවා. Manufacturing වෙනම යනවා Pro Audio Gears
මමත් එහෙමයි මලින්ද අයියගෙන් අරගත්ත දේවල් අපමණයි....
Can i get your contact number?
අරක්කු,විස්කි,ගල්,කසිප්පු ගෙනල්ල වර්ණනා කරල හිටපු ගමන් එළකිරි බෝතලයකුත් ගෙනාවා වගේ හිතනවා.
අද පට්ටම පට්ට ස්ටෑන්ඩර්ඩ් ❤ Hate වගේ love you Sanna
පට්ට comment එක❤❤❤
ඒක නන් සිරා comment එක 😀😀
සිරාවටම ඒ කමෙන්ට් එක නම් බොක්කෙන්ම ආපු සුපිරියක්❤
niyama quality ekak! hamadema waradi kiya kiya inne nathuwa agaya kalayuthu deya agaya kireema saha waradi deta waradi keema.
හරිම පොයින්ටි එකටම කතාකරන ලංකාවෙි වැඩිඩා මලින්ද🔥❤️
මම සන්න ගෙ video බලන එක නවත්තලා තිබුණේ.
හැබයි මෙක ඉවර වෙනකම් බැලුවා.
Thanks to Malinda. Great content.
සිරාවටම ...
Same here
Same here
මලින්ද ඉතාමත් හොදින් දැනුම බෙදන්නේ අවන්කවමයි. හැබැයි සන්නා ටිකක් විතර ආත්මාර්තකාමී විදිහට youtube බිස්නස් එක ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙනවා වගේ දැනෙන්නේ ගුරු මුශ්ටි නෑ කියනකොට. ඉතාම වටින කතා බහක්. ස්තූතියි දෙන්නටම.
සන්නා යාප්පුවෙන් අනිකා ගේ දැනුම ගන්නවා. හැබැයි තමන් ගේ දේ විකුණනවා.
TH-cam එකේ කවුරුත් නිකම් චැනල් කරන්නේ නෑ. සල්ලි කිය්න්නේ ඒකෙ වැදගත් එක දෙයක්
අද බලන්නේ මලින්ද අයියා හින්දා. සන්නව උනත් නමන්න පුලුවන් කොල්ලෙක් 😊
😅
❤
පිදිය යුත්තන් පිදීම. මචන් කියන Sir, Malindaට ඒ වචනෙවත් පාවිච්චි කලේ නෑ.. එකෙන් පෙන්නන්නෙ මාලින්ද ඉන්න level එක වගේම සන්නාගෙ quality එකයි.
Ai namanne අකේ පුරින්න ද 😔
සන්නව නෙමෙි ලංකාවෙි ඉන්න ඔනම කෙනෙක් දෙකට නැවෙනවා මලින්දගේ දැනුම බුද්දිය ඉස්සරහා❤
ඉතාම කලාතුරකින් බිහිවෙන පුද්ගලයෙක් මලින්ද කියන්නේ ? මාරයි සුපිරි
@jokesinsls ඉරිසියා උනාම ඔහොම හුට්ටක් වත් කියලා හිත හදා ගනින්
@jokesinslsඋම්බෑ කියන්නෙපා
මේවගේ වැඩසටහන් තමයි ජාතික නාලිකාවල යන්න ඕනේ.. කරුමෙට අපෙ ප්‍රධාන නාලිකාවල යන්නෙම කොහෙන්හරි උඩින් පාත් විච්ච social media වල කුනු කෑල්ලක් තමයි ගෙනල්ලා ෆෝම් කරන්නෙ.. 😢
ස්තූතියි සන්නා සර්... හරවත් වැඩසටහනක් ❤
සුපිරි වැඩ්ඩෙක් මගේ වචනෙන් කියනවනම් ..මලින්ද අයියා ..❤❤
Having Malinda Alahakoon on Sannasgala's channel is a combination I love to see! It's a perfect blend of art and science.
අද තමා වටිනාම වැඩසටහනක් දැක්කේ. වෙන උන්ගේ ඕපාදූප කතා කරනවට වඩා මේ වගේ වටින දේවල් ගැන කතා කරනවනම් කොච්චර හොදද
සුපිරියක් මලින්ද අයියා 👊❤
ස්තුතියි සන්නස්ගල සර්🤝
පරම්පරා දෙකක දැනුම බෙදාහදා ගැනීමක්...😇
සිරාවටම සන්නගේ කිසි හරයක් නැති video බලන එක නවත්තලා තිබ්බේ. එ්ත් මේ video එක ඉවර වෙනකන් බැලුවා. God job Malinda Aiya❤
මං මේ අවුරුද්දට බලපු හොදම video එක thank you malinda ayya.
Algorithm එක මීට කලින් සන්නස්ගලගේ වීඩියෝ පෙන්නලම නෑ,මලින්ද අයියා follow කරපු නිසාම මේක මුලින්ම ආවා 🤘❤️
හරියටම හරි. මේ සාකච්ඡා මාලාවම නොදන්නා අයෙකුට සොයාගැනීම දුෂ්කරයි.
1:01:35 මලින්දගේ කතාව හරි,එහෙම වුනාම මොලේ අලුත් පාරවල් ඇරෙනවා.
මම දැන් පොතක් ලියනවා ඒ අලුත් සර්කිට් එක ඔන් වුන නිසා ❤
ආය ලියනවා අන්තිම වෙනකොට බණක් ඇහැව්වා වගේ ඒ තරම් මාරයි ❤ ආදරෙයි දෙන්නටම හිතන්න ගොඩක් දේවල් දුන්න..🙏
අපි කැමතියි ගැඹුරට කිඳා බහින සාකච්ඡා වලට .... Thank you to you two...! ✌️
Oya kamathida gaburatabkida bahinawata 😂😊
@@romesh7030බූරුවෙක් ගේ මොලේ hard wired වෙලා තියෙන්නෙ මොකටද කියලා දන්නවා ද? 😅
සර්ගේ විඩියෝ ඔක්කෝම වගේ බලලා තියේනවා එත් බලපු හොදම වැඩසටහන❤ මම හිතනවා මලින්ද සර්ගේ දැනුම රජයේ අනුග්‍රහයෙන් දරුවන්ට දිය යුතුයි කියලා හැබැයි ලංකාවේ එක හිනයක්
මම සර්ගේ presentation skill එකට තියෙන ආශාව නිසා සහ සර්ගේ ආර්ට්ස් සහ සමාජ කියවීම් වල මට interesting කොටස් බලල යන්න සර්ගේ channels වලට ඉදල හිටල යන කෙනෙක්,මේ series එක ගොඩක් interesting වැඩක් වේවි කියල හිතනව සහ මේ program එක ඇතුලේ ලොකු දැනුමක් share වුණා..මගෙන් සර්ට එක ඉල්ලීමක් තියෙනව අර experiment එක කරල මගේ gen z එකට සර්ගේ අලුත් love story එකක් ගෙනත් දෙන්න කියල..ඒ වගේම මම මලින්ද අයියාගේ audience එකේ කෙනෙක්,එයාව select කරපු එකටත් thank you❤️
කොච්චර වෙලාවක් කතාකලත් අහන් ඉන්න පුලුවන් මනුස්සයෙක් මලින්ද ❤
I really appreciate Malinda Alahakoon's interview style. He is so on point and explains everything perfectly without any unnecessary talk. It’s refreshing and makes the conversation very interesting. It's sad that there are so few people like him who can conduct such meaningful and engaging interviews❤
මේ podcast series එක දිගට කරන් යන්න සර්❤👍
අවුරුදු 10ක් විතර Social media use කරල, අයින් වෙලා මං මාසයක් try කළා. කතාව ඇත්ත. ඒක වෙනම දෙයක්
සන්න sir ට ඕන technical දේවල් දැනගන්න මලින්ද අයියව ගෙන්නල අහන ගමන් podcast එකක් කරනවා. හැබැයි podcast එකක් වෙන්න නම් දෙයක් ගැන දෙන්නම කතා කරන්න ඕනෙ.මේක interview එකක් වගේ මට නම්. හැබැයි දෙන්නම පොඩ්ඩක් පංඩිත ( ඒ කියන්නේ දේවල් ගැන ගොඩක් දන්න) නිසා මේක බලන්නම හිතුනා.මොකද දෙන්නගෙම videos බලන නිසා. 🤟❤️
තව දෙයක් knowledge එක හොයන එක පුරුදු උනේ වීඩියෝ කතා එකෙනුයි ඊට පස්සෙ මලින්ද අයියගෙනුයි. ඒකට අදටත් respect. ❤
මේ ලඟදි මගෙ ෆේස්බුක් මැසේජ් history එකේ මලින්ද එක්ක කරපු චැට් එකක් දැක්කා. එක දවසක් ලෙක්චර් එකකට එන්න බැරිවෙනවා කියලා ඒකෙ recap එකක් ගන්න අහපු එකක් . ඒ තරමට කැමතියි ඒ teaching style එකට. දැනට හම්බුන හරිම unique human being කෙනෙක්.
අපි break එකක් අතරේ standard model එක ගැන කතා කරලා තිබුනා. සෑහෙන්න දැනුම share කරලා තියනවා
ගොඩක් දේවල් වලට අපි දැකපු නැති confidence දීලා තිබුනා
ලොකු වැඩ වලට අපිට කතා කරලා කවදාවත් ලැබුන නැති values and recognition අරං දීලා තියනවා
දැනටත් ලොකු respect එකක් තියනවා මලින්ද ගැන 🫡
මම බලන කන්ටෙන්ට් වලට කමෙන්ට් දාන්න පට්ට කම්මැලි එකෙක්. හැබැයි මේ සෙග්මන්ට් එකේ වටිනාකම කියල නිම කරන්න බෑ. ඒ නිසාම මලින්දට සැලූට් එකක් ගහලා යන්න හිතුනා. ජය වේවා... මාරම වටිනවා
මැරියන්කො😂😂
@@nipunsathsara9153 චේන් ද?
මේක මරු මේ collaboration එකෙන් මලින්ද අයියා වෙනද කතා කරන්නෙ නැති ලොකු audience එකකට target කරන්න පුලුවන්. හැම්දාම කියනව වගෙ Science & Technology නැතුව ඉස්සරට යන්න බැ, මට හිතෙනෙව මෙ වැඩෙන් ලොකු push එකක් එවි බලන අයට.
.
(Algorithm එකෙන් TechTrack, Illumination එහෙමත් එයාලට suggest වේවා😁)
මලින්ද අයියා..
Tech track show..ආසම කෙනා
හොය හොයහිටිය් ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්න ගොඩක් වටින වැඩසටහනක් ...ස්තූති සර් සහ mr.මලින්ද.....❤
ආසාවෙන් බලපු වැඩසටහනක්😍මලින්ද කියන්නේ පට්ට මීටරයක්❤අහන් ඉන්නකොට කාලය යනවා තේරෙන්නෙත් නෑ .
ගොඩක් වටින video එකක්. Thank you sanna sir, malinda sir.
නියමයි සුපිරි වැඩක්... ❤ මලින්ද අයියා අලුත් විදියට දැනුම එලියට දෙයි කියලා හිතනවා ඉස්සරහ podcast වලින්
පොයින්ට් එකට කතා කරනවා කියන එක දැකලා නැත්තම් මෙන්න බලාගන්න.
එකගයි😊
දැනුම ..බුද්ධිය ඒකයි
Ekagai
උගත්කමයි බුද්ධිමත්කමයි එකතු උනාම.
අම්මපා ඇත්ත
WooW ඒක. මන් තව ආසයි මලින්ද brother සන්නස්ගල සර්ව interview කරන podcast එකක් අහන්න.
එක වෙන්නේ නෑ.
ඉතා වටිනා ප්‍රයෝජනවත් සංග්වාදයක්. ස්තුතියි දෙදෙනාටම.
තාක්ෂණික ෆීල්ඩ් එකෙන් එහා අයට මලින්ද අයියගෙ තින්කින් පැටන් එක සෙට් වෙන්න මේ කරපු පොඩ්කාස්ට් එක ගොඩක්ම වැදගත් වෙයි කියල මන් හිතනවා 😍
හරිම සන්තෝසයි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන. ගොඩක් දේවල් ඉගෙනගත්තා . ස්තුතියි.
Mr.Malinda, thank you so much, this is a great discussion ❤
මරු program එක. දෙන්නටම thanks ❤
ගොඩක් මිනිස්සු comment කරන්නෙ සන්නට වඩා මලින්ද හොඳයි කියන අදහස තියෙන දේවල්. දෙන්නා subjects දෙකක මිනිස්සු. දෙන්නගෙන් ගන්න තියෙන දේවල් දෙයාකාරයි.
මිනිස්සුන්ට කළු සුදු පැල්ලම් දෙකක් තියෙනවා. හැබැයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ තවත් මනුස්සයෙක්ගෙ කළු පැල්ලමත් එක්ක deal කරන්න. නරක මනුස්සයෙක්ගෙ උනත් සුදු පැල්ලමත් එක්ක deal කරලා බලන්න. ආස හිතෙයි.
මලින්දගෙ උනත් කළු පැල්ලම් ඇති. හැබැයි audience එකට පෙන්නන්නෙ සුදු පැල්ලම වෙන්න පුළුවන්. සන්නට audience එක බනින්ගෙ කළු සුදු දෙකෙන්ම audience එකත් එක්ක deal කරන නිසා වෙන්න ඇති.
සුපිරි වැඩක්....කාලෙක ඉදල දෙන්නවම බලනව....
නොහිතපු වැඩක්...
👍👌👍ැ
After watching this. i decided to remove social media apps from my phone. reason for it I'm also a Computer user. so i used it for study works. i'm learning cyber security Ethical hacking. so i use computer for it. but i use social media apps in my mobile phone for fun. but it's destroy me. when i start study works my attention going to phone automatically. In my brain call me " Hey get some fun from social media. Look at new notifications it's waiting for you. " but now it's solved. i'm use TH-cam , Face Book in my computer for study works. i have a target. now i can give focus. Great content. Thank You!!!
මාරම Intresting ❤❤ මලින්ද කියන්නේ නියම වැඩ්ඩේක්
Sir tnq as a Singer and done my 4 original songs 1 Hindi & 3 Sinhala with videos this gentleman Malinda Alahakoon’s session was immensely useful & he explained it with above reproach for layman to absorb the vital importance of creating a video in my next Song, so my heartiest gratitude for both of you to greet with a prosperous session in future God Bless You and please keep up your good work CHEERS!!!
මගේ ජීවිතේ වෙනස් කරපු සුපිරිම චරිතයක් තමයි මලින්ද අයියා ❤
Nice one මලින්ද අයියා. Into the point, No politics, No insult, Well played Ayya 😌😁❤️
සන්නලගෙ කාලයේ technology තිබ්බනම් මෙ වගේ කාලයේ වගෙ සන්නා ඉගන ගන්නෙ technology . මට එහෙම හිතෙනවා. මලින්දගේ progrmmes බලන ගොඩක් අය ඉනවා. රටට වැඩක් කරන මිනිස්සු
😂😂
Science with රුචිර සර්ගෙ වීඩියෝ සෙට් එක බලන නිසා මේක. Suggest වෙන්න ඇති.සුපිරි
සල්ලි වලට මිල කරන්න බැරි
අහගෙන ඉන්න ආස හිතෙන
සුපිරිම සුපිරි සංවාදයක්
👍👍👍👍👍👍👍👌👌👍👍
Mr. Malith Thank you very much for telling us about vim hof's breathing techniques.❤❤❤
ජිවිතෙ පලමු වතාවට සන්නස්ගල සර්ව ටිකක් පොඩියට පෙනුන
🤣
Sira
na , sannasgala sir kiyana eva aruta therune na, samahara evata deepu answer yanne koheda malle pol vage, experience madi nisa answer eka galapa ganna ba, dannavata vada dannava kiyala pennanna yanava, ekai, habai sannasgala sirta meka therenna athi vide eke nokivvata, hugak katin kiyavana unge athula pus
@@charithgunathilakaUbala gana dukai bn
@@charithgunathilakasinhala gobba pataw 😂
සුපිරි වැඩ්ඩෙක් පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලියි අහන් ඉන්න ආසයි ඇත්තම කියලා දෙන දේවල්....❤️
දේශපාලනයට වඩා ... මෙක මරු.. Sir ❤
Timely conversation. Very valuable ideas, useful, everyone should hear this. Thank You Sannasgala sir and Mr.Malinda.
මරු වටින වැඩසටහනක්❤❤මලින්ද 👌👌
මේක මරු... මලින්ද අයියා ඉන්න වැඩක්නම් ඉතිං අනිවා බලනවා! ♥️
Sanna sir & malinda sir...❤️🔥 woww niyama combination ekk...✨️
Siber chandi... caption is really matching to Malinda... very interesting discussion.. thank u both of u..
මේ ලෝකෙ අහන්න ආසම කටහඬ , මලින්ද අයිය 💙
මලින්ද අවංකව කතා කරනව .කථික දක්ශතාවය හරිම ලස්සන යි. සන්න කපටි උනත් චතුර විචාරකයෙක්. ඒ නිසා ඇඩික් වූ වහල්භාවයෙන් ගැලවෙන හැටි ඉගැන්නුව. ඒ පූසා හරිම හොඳයි. මෙහෙව් සන්න දේශපාලන යෙන් පරාදෞනා. ඒ මදිවට අර කපටි මයිත්ත්‍රී ව රටට උස්සල දුන්න.ප්‍රතිඵල ..පාස්කු ප්‍රහාර වගේ දේවල්. කොහොම උනත් සන්න සමග කතා කරන්න ආසයි. ජය .
Very interesting. Learned some new facts, confirmed many things I was not too confident about. I definitely will be watching the next podcast.
Super … learned a lot from this podcast Thank you ❤
අද තමයි මම සන්නගෙ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ. මම මලින්ද අයියගෙ Fan කෙනෙක්. 😊
Generation දෙකක් දැනුම හුවමාරු කරගන්නා සුන්දර සංවාදයක්, නියමයි මලින්ද අලයකොන්, උපුල් ශාන්ත සන්නස්ගල. 💕
ගොඩක් හොද වැඩසටහනක් සර් keep it up
Excellent content with two highly skilled individuals. THANK YOU both. 🙏
සමන්තභද්‍ර හාමුදුරුවො, තිලක් කන්දෙගම මහත්මයා, රුචිර විජේසිංහ මහතා, රන්දික විජෙසිංහ මහත්මය වගේ අය එක්ක මේ වගේ සංවාද අහන්න අපි ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.
සමන්ත බඩ්ඩ 😅
දෙන්නගෙම වීඩියෝස් අවුරුදු ගානෙක ඉදන් බලනවා ❤❤❤❤
Point man කියලා කියන්නේ මේ වගේ මිනිස්සුන්ට ❤
සර්ගෙ වීඩියෝ වලින් මට ප්‍රයෝජනයක් තිබුනු ආසාවෙන් බලපු එක මේක. නැතුව ගන්ජ ගැනයි අර විශ්ව බුද්ධලා ඒව නෙවෙයි 😊
ආසම චරිත දෙකක්.❤ එකට ඉදගන දොඩනවා බලන්න මගේ ඇස් පිං කරා එහෙන්ම් ❤
1:18:46 අඩේ මෙක හරියටම හරි🦾🖤 මාත් ට්‍රයි කරනවා මලින්ද අයියා එක දිගින් දිගටම විඩියෝ කරමු ගොඩක් ගන්න දෙවල් තියනවා මේ ලොකු ඔඩියන්ස් එකටත්❤
Wedak kranagmn side eken dagena ahanna kiyla haduwe. Mona wedada meka diha peya ekahamarama balan htya. A great combination, Love it❤
Definitely...❤👍
මලින්ද අයියා ❤ වචනෙන්ම Quality මනුස්සයෙක් ❤
Brilliant Bro.. investing ගැන ඕනා....💚💪
Malinda aiyage video issara idan balanva.❤👌🏻😌
මලින්ද අයියා ❤ වෙනදට නොබලන එකක් අද මලින්ද අයියා නිසා බැලුවේ... හරිම වැදගත් මේක.
This is the First podcast I watched from Sannasgala. Its because Mr.Malinda.🤗 Tnq for sharing a vast knowledge. 1:22:24 Hope this continues.
මාරම program එකක්!! Thank you
Thank You සන්නා
මම බලපු ඉතාම වටිනා වැඩසටහනක් 👌👌👌🙏🙏🙏
අවුරුද්දේ, අවුරුදු දෙකේ දරැවන් Phone එකේ වැඩකරන හැටි ඉතා ඉක්මනින් ඉගේන ගන්න, දරැවා හම්බවේන්න ඉන්නකෝට අමිමා Phone එක පාවිච්චි කරන එකත් යම්කිසි බලපෑමක් ඇතිවේනවා කියලා මට හිතේනවා.
ජයවේවා ❤
එහෙම එකක් නෑ..
😂😂😂 උකුනෝ බලන එකත් එහෙනම් ලංකාවේ ගැණුන්ට සහජයෙන් එන්න ඔනී
@@wimukthihashan5 මෝඩයේක් උනාට මොඩ කම ප්‍රදර්ශනය කරන්න එපා.
Comment එකේන්ම පේනවා ඔයත් දුපත් මානසිකත්වයේන් ජිවත්වේන තවත් එක පුරවැසියෙක් කියලා 😝😝😝
As a teacher I feel it is better reading books .
Thanks For These 2 Videos Sannasgala Sir. Every points you both Discuss Perfectly Valueble❤
මලින්ද science & technology විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට ජීවිතෙත් කියල දෙන ගෙනෙක් ❤
Wow. I'm waiting.......Keep continuing this podcast...... love it. ❤
One of my favorite intellectuals I have been following for years!
මං දෙන්නගෙම වීඩියෝස් බලන කෙනෙක් මං comment එකක් දානවා හරිම අඩුයි.comment එකක් මං දාන්නේ හිතටම වැදුන එකට විතරයි මලින්ද සර් කියන්නේ මොල ගෙනාව නැවක් ඒ වගේම බොරුවට ශෝ පෙන්නන්නේ නැති නියම වැඩ්ඩෙක් සන්නා සර්ගේ ලගකදි ආපු හොදම එක මේක❤
මේ programme එකට addict උන මම 😅
නියමයි සන්නස්ගල සර් මත්ද්‍රව්‍යය නවත්තලා අලුත් මනුස්සයෙක් විදිහට එන්න❤❤
දිගටම අවශ්‍යයි මලින්ද එක්ක podcast
මං අසම සුපිරිම චරිතයක් මලින්ද අයියා ඔයා තමා මං දැකපු නිහතමානී Technology වැඩ්ඩා ❤❤😊
Algorithm කොච්චරනම් powerfull කියලා දන්නක්වද.
මෙන්න හොදම උදාහරනය.
මෑතක ඉදන් සන්නගෙ විඩියෝ බලන එක අඩු වෙලා තිබ්බෙ. හැබැයි මම කැමති මලින්ද අයියා express කරන විදිහට. ඒ කතාවක data ගොඩක් තියන valuable content. අනික එ හැමදේම කියන්නෙ සාමකාමිව. so මෙන්න මලින්ද අයියා සන්නගෙ විඩියෝ එකක ඉන්නවා! මම click කරා.
මටත් අහම්බෙන් වගේ මේ video එක හමුවුණේ brother
අහම්බයක්ද නැත්තන් ඇල්ගොරිතමයෙන් මෙන්න සන්නා සර් විඩියෝ එකක් දාලා බලපං කියලා කියනවද දන්නෙත් නැහැ 😅
Very intersting as well as educationally and socially valuable program. Thank you, Sannasgala and Malinda ❤️Question for Malinda if he sees this. I continuously watched the full program to the end (from Canada), but no advertisements. Any possible reasons why? 🙏
Malinda Aiya Sanna denna set wei kiyala hithuna ada set wede hodai ❤
Patta kathawak meka.
sanna sir+ malinda niyametama podcast eka karanwa. to the point katha krnw kynne mkdd kyla meken balanna pluwn ❤
අද එක දැන්වීමක්වත් හමු වුනේ නැහැ. මීට කලින් දවසක කීපයක් තිබුනා. මෙහි සාකච්ඡා වන කරැණු වල බරපතළකම ඔප්පු වී හමාරයි. සර්ගේ මේ සාකච්ඡා මාලාවම යූ ටියුබ් එකේ සැගවිලා තියෙන්නේ. සොයාගැනීම අමාරැ කරල තියෙන්නේ. රටකින් රටකට, කාලයෙන් කාලයට මෙය වන බව මගේ අදහස. සුපිරි සාංවාදයක්. ✌️
මනුස්සයෙක්ට මෙච්චර දැනුමක් තියෙන්න පුලුවන්ද?😮 මේ මනුස්සය මොනවද දන්නෙ නැත්තෙ? කොයි field එකෙන් ප්‍රශ්නයක් ඇහුවත් මලින්දට උත්තරයක් තියනව. තනිකරම ඇවිදින පුස්තකාලයක්❤
Malinda sir supiri charithayak. Sir ape lecture. No loku seen. Only in reality ❤
ආසම වැඩසටහන අද තිබ්බෙ🎉
Malinda ayyage vedios walin hamadama eka deyak hari jeewitheta ekathu kara gannawa. Keep it up 💪
Malinda aiya, you are a genius!!