අදෘෂ්‍යමාන ලෝකය කැළඹූ හෙළිදරව්ව... කොණ්ඩදෙනිය හිමියන්ට නොදෙවෙනි සුමනවංශ හිමියන් ලඟට ආ යකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Experience Of Occult Science - Sumanawansa Thero
    Welcome to our TH-cam channel! Don't forget to hit the subscribe button and turn on the notification bell to stay updated with our latest videos. Share this video with your loved ones and spread the knowledge!
    ✅ Let's stay connected:
    Facebook - vishwakarma.lk/
    For any copyright matters or inquiries, please feel free to reach out to us via email at vishwakarma.lk@outlook.com. We value your feedback and are committed to resolving any issues promptly.
    *FAIR USE*
    Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research.
    #Vishwakarma #SumanawansaThero

ความคิดเห็น • 198

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +11

    මේවා සේරම අපේ විද්‍යාව මේවා
    හරිම පුදුමයි ඔබ වහන්සේ මහා
    විෂ්ව දැනුමක් තියෙනව ඔබවහන්සේට තව තවත් පින් ලැබේවා.

  • @Kiviman100
    @Kiviman100 ปีที่แล้ว +12

    ඔබ වහන්සේගේ ගැමුණුරාජ තෙල මම පාවිචිච් කලා.
    ඒ තෙල අමුර්තයක් වගේ
    මම ආතරයිටීස් ඇති මා දන්නා අයට මේ ගැන කිවා
    ඒ හැම කෙනෙක්ම තෙල පාවිච්චි
    කරලා සුවවී ඇත.
    ඔබ වහන්සේ මේ සම්පුර්ණ දුකෙන් නිදහස් වේවා!!!
    🙏🙏🙏

    • @Blurrxyxtoca
      @Blurrxyxtoca ปีที่แล้ว

      කොහොමද තෙල් එක ගන්නේ .කරුණාකරලා කියන්න .මටත් ආතරයිටිස් තියෙනවා

    • @Kiviman100
      @Kiviman100 ปีที่แล้ว

      @@Blurrxyxtoca කොහෙද ඉන්නෙ

    • @mihiriabeyawardena1835
      @mihiriabeyawardena1835 ปีที่แล้ว +2

      ගැමුණු රාජ තෛලය කීයක් වෙනවද

    • @Kiviman100
      @Kiviman100 ปีที่แล้ว

      @@mihiriabeyawardena1835 රැ.5500/

    • @Kiviman100
      @Kiviman100 ปีที่แล้ว

      හාමුදුරුවන් ගෙ විඩියෝ බලන්න
      ඉන්න දිහාවෙ එජන්ට් ගෙ අංකය අරගෙන් කෝල් කරන්න

  • @surangidilrukshi2740
    @surangidilrukshi2740 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ පැහැදිලි කිරිම් හිත පැහැදුනා...අපටත් යනමගකට ධර්මය තුල අවබෝධත්වය ලැබුවා..මිනිසුන් වෙනුවෙන්ම තෙල් බෙහෙත් කර පින් කුසල් රැස්කර ඔබ වහන්සේ යායුතු මාර්ගයට යන්නට යන්නට මේ හැම පැහැදිලි කිරීමක්ම පිංන්ක හේතුකාරකයක් වේවා..හේතු පලයක්ම වේවා..සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ishanlahiru9996
    @ishanlahiru9996 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් දේවල් ගොඩක් අහන්න ලැබුන අදනම් ඔබ වහන්සේට බෙහෙවින් පින් අපෙ හාමුදුරුවනේ . අවසරයි මෙවැන් ඌ අවවාද නිතිපතා ශ්‍රවණය කරන්න ලැබේවා

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +9

    බුදු.සරනයි.පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි .දීර්ඝායු සමිිපත්තිය ලැබෙිිවා .🙏🙏🙏

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ සියලු යහපත් අරමුණු ඉෂ්ඨ සිද්ද වේවා. නිදුක් නීරෝගි සුව ලැබේවා. තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @Evertruebaby7965
    @Evertruebaby7965 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ජිවිතේ ප්‍රශ්න ගැන ලබා දුන්න අවවාදය ඇත්තමයි අපේ හාමුදුරුවනේ වේදනා නාශකයක් වගේ බොහොම පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @chandrawickrama9828
    @chandrawickrama9828 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ⁣ගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුු වෙිිවා බුදු පසේ බුදු මහා වහන්සේලා ආශිර්වාද ලැබේවා

  • @gaminithennakoon15
    @gaminithennakoon15 ปีที่แล้ว +3

    වැඩසටහනේ වැදගත්ම සාකච්ඡාවක්!

  • @roshanpushpakumara3165
    @roshanpushpakumara3165 ปีที่แล้ว +2

    බොහොම pin ape ස්වාමීන් වහන්සේ ට.තෙරුවන් සරණ

  • @dsthilakarathna9784
    @dsthilakarathna9784 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් කරදරයක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දුරකථන අංකය ලබාගන්න පුලුවනිද

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🌺🙏🌺🙏

  • @dammikasuranga5519
    @dammikasuranga5519 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා!!!

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 ปีที่แล้ว

    ඔබ වහන්සේ හරි මග යන ගමන් ඉන්න බවක් පෙනෙනවා ඔබ වහන්සේට හැකි ඉක්මනින් ශ්‍රී සද්ධර්ම ය තුලින් යතාර්තය අවබෝධ කර ඒ උතුම් නිවන් මග සාක්ශාත් කිරීමට හැකියාව ලැබෙන්න කියා පාර්තනා කරමි. 🙏🏼☸️

  • @subodaudauangi6408
    @subodaudauangi6408 ปีที่แล้ว +6

    බුදු සරණයි ඔබ වහන්සෙට

  • @priyadharshanirainford5051
    @priyadharshanirainford5051 3 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් දකින්න පින් සිද්ද වෙයි
    අපේ අවුරුදු 23 ක පිරිමි ළමයෙක් අසනීප වෙලා දැඩි සත්කාර ඒකකයේ දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර කරනව,ඒ ළමයට සිහියක් නෑ ලෙඩේ මොකක්ද කියන්න දන්නෙ නෑ , මොන බෙහෙත දුන්නත් ගුණයක් නෑ
    ඒ දරුවාගේ ජීවිතේ ගැන අපිට ලොකු බයක් තියෙනව, ඒ දරුවන්ගෙ ජීවිතය බේරා ගන්න අපට පිහිට වෙන්න හාමුදුරුවනේ
    ඒ දරුවට යම් කිසි අදෘශ්‍යමාන බලවේගයක් ද කියල හිතෙනවා හාමුදුරුවනේ
    අපට පිහිට වෙන්න
    ඔබ වහන්සේට නිවන් දකින්න ඒ පිංකම ඇති හාමුදුරුවනේ අපට පැමිණ කතා කරන්න
    කරුණාකර ඔබ වහන්සේ වැඩ සිටින තැන කියනවා නම්
    ගොඩාක් පිං

  • @kingsrilanka1052
    @kingsrilanka1052 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ යක්ෂපුාණ වෛශාදී මහා රස ගුලිය..ගැන ගුණ අගුණ ගැන විස්තරයක් ලබා දෙන්න අපේ හාමුදුරුවනේ..විශ්ව කර්මෙන් ඉල්ලා සිටිනවා ඒ පිලිබද ඉතා වටිනා සාකචිචාවක් ලබා දෙන්න කියලා..ගොඩාක් දෙනෙක් බලා සිටිනවා..🙏🙏🙏

  • @babyfood5886
    @babyfood5886 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබ වහන්සේට

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ 🙏🙏🙏

  • @samaragunawardana105
    @samaragunawardana105 5 หลายเดือนก่อน

    ඔබ wahanse යම් ශිල්පයක Para තෙරට ප්‍රවිශ්ඨ unaada.. Eyin මේ මිනිස් සමාජයට බොහෝ සේවයක් සිදු කිරීමට ඔබ වහන්සෙ ට shakthiya ලැබේවා.. 🙏🙏🙏🙏

  • @susilajayanthi6119
    @susilajayanthi6119 ปีที่แล้ว +1

    හුඟක් නොදන්නා දේවල් දැන ගත්ත හුඟක් සතුටුයි ape හාමුදුරුවනේ ..මමත් ඉතා ඉක්මනින් එන්න බලාපොරොත්තුව තෙරුවන් සරණයි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 11 หลายเดือนก่อน

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...!!!🙏🙏🙏🙏🙏🙏

  • @sirigampala8004
    @sirigampala8004 11 หลายเดือนก่อน +2

    මේ ජිවිතේ එපාවෙලා හිටියේ කරන්න දෙයක් නැතිව සල්ලි පොලියට අරන් ආවෙ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට

    • @HasinthaLakshman
      @HasinthaLakshman 7 หลายเดือนก่อน

      අනේ මට ලොකු හදිස්සියක් මට මේ හාමුදුරුවන්ගෙ නම්බරයක් ලබා දෙන්නකෝ

    • @madushantharanga6078
      @madushantharanga6078 4 หลายเดือนก่อน

      Matath one.thina kenek dennako number eka

  • @chamilkrishantha7767
    @chamilkrishantha7767 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ..🙏🙏🙏

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ අනෙක් වීඩියෝ වල නොදැක්ක දෙයක් මම අද මෙම වීඩියෝ එකෙන් දැක්කා

  • @ampmuthulankana140
    @ampmuthulankana140 11 หลายเดือนก่อน

    Aththama kathawak kiwwe prashna gana nam. Budu saranai❤✨️🙏

  • @himadarideepika8171
    @himadarideepika8171 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දෙසූ ආකාරයට කරදර එන්නේ මග පෙන්වීමට බව සත්‍යයකි.

  • @haneenhaneen8508
    @haneenhaneen8508 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ .

  • @YourInspiration888
    @YourInspiration888 ปีที่แล้ว +17

    තරහ වෙන්න එපා කිව්වට..... කයිවාරුව විතරයි..... දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ගැන දුක ඇයී..... හර්ද සාක්ෂිය වද දෙනවා ......හිතා මතා රවටනවා නොවේ..... දන්නවා කියා සිතා ගෙන ඉන්නවා........යටි සිත වද දෙනවා ......

    • @NimeashMadushanka
      @NimeashMadushanka ปีที่แล้ว +4

      මෙ කමෙන්ට් එක දාපු කෙනාගෙ මොලේ කචල් වගේ .එහෙම නෙත්නම් අර හොර කුපාඩි කපුවෙක් වෙන්න ඕන 💀😡😡😡

    • @NimeashMadushanka
      @NimeashMadushanka ปีที่แล้ว +1

      අයි තමුන්ගෙ යටි හිත වද දෙනවනම් විසිකරල දානව වද විද විද තියන් ඉන්නෙ

    • @dumindakumara4232
      @dumindakumara4232 ปีที่แล้ว +1

      Yati sitha kiyala ekak ne.

    • @BandaraHiran-ts4mt
      @BandaraHiran-ts4mt ปีที่แล้ว

      Katta adiyek = kattadiyek ekenma modayek

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා❤❤❤🙏🙏🙏🥀🌹🌷

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว +1

    බොහොම.පින්.අපේ.ස්වාමින්වහන්සේටස

  • @MohamedcalidMohamedriyad-gp2zf
    @MohamedcalidMohamedriyad-gp2zf 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරන මේ ක්‍රියාවට බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මගෙ මතකයේ හැටියට චිරස්තීන ඒ කියන්නේ වනචාරී ධර්මය කියලයි

  • @sushanthasushantha9559
    @sushanthasushantha9559 ปีที่แล้ว +3

    බුදු සරණයි අපේ හමුදුරුවනේ

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 5 หลายเดือนก่อน

    Apa pinwath suwaminnansa dirgaausa labawa palamuwanm parthana karanawa. Godak karunawanathai suwaminnansa godak pin magei daru 2 godak wada godak hodai.

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +2

    නිබ්බාන පරමසුකයේන් සුකිත තරවෙත්වා සාදු සාදු සාදු

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ඉතාමත් දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්

  • @Kiviman100
    @Kiviman100 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ඔය දේශනා නම් සත්‍යයෙන් සත්‍යය ය මයි.

  • @FootBallTube369
    @FootBallTube369 ปีที่แล้ว +1

    Rajatharangani ..guna pilibada sampuranama visthararak kiyala denna hamuduruwane.. theruwan sarani 🙏🙏

  • @thusithamanoj9953
    @thusithamanoj9953 ปีที่แล้ว +1

    සහතික ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබව ස්ට

  • @ChamodyaViduranga-vw2nh
    @ChamodyaViduranga-vw2nh ปีที่แล้ว +1

    සොහොන් කාලී මෑනියන් පිලිබද සූනියම් දෙවියන් පිළිබද අපට විස්තරයක් ඕනෙ දැන ගැනීම පිනිස අපේ හාමුදුරුවනේ

  • @senarathpe4742
    @senarathpe4742 ปีที่แล้ว +2

    හාමුදුරුවන්ගේ කතාව භාවනාවක් වගේ කර්මස්ථාන පිරිලා තියෙනවා නුවණින් විමසන කෙනෙකුට

  • @RavindraPerera-me5mg
    @RavindraPerera-me5mg 7 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන්ද මගෙ අම්මා අසනීපයෙන් ඉන්නේ තෙල් බෙහෙතක් ගන්න ඔනි

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    තෙරුවන් සරණයි නීරෝගී වේවා

  • @SsChamara-c3t
    @SsChamara-c3t 6 หลายเดือนก่อน

    ජයවේවා,,,

  • @vidanagamagesarath7204
    @vidanagamagesarath7204 ปีที่แล้ว +2

    නිබිබාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා

  • @ambalangodaSumanarathana-bv1qx
    @ambalangodaSumanarathana-bv1qx 10 หลายเดือนก่อน +2

    අසරණ මිනිස්සු වෙනුවෙන් පිහිටවෙන්න.ඇගවල්වල ඉන්න එවුන් එලවලා මිනිසුන් ගේ ජීවිත රකින්න

  • @nireshawijebandara4747
    @nireshawijebandara4747 ปีที่แล้ว

    Oba wahansege pinkara muna dakkath athi ,budusaranai ........

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස ඇසුරු කරන්න කැමත්තක් තියෙන්වා 🙏☸️

  • @nisansalaweerasinha9309
    @nisansalaweerasinha9309 9 หลายเดือนก่อน

    Oba wahanse kiyanne aeththamai ape hamuduruwane oba wahanse design dekala Katha kalamai denune oba wahanse kochchra hitha lassanaida kiyala aeththatama denune mage jiwithe lebuna ma Kala pinakata kiyala ❤❤❤

  • @DhammikaKumari-wm2ij
    @DhammikaKumari-wm2ij ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි අපේ හමුදුරුවනේ

    • @LalithaPadmini-z4t
      @LalithaPadmini-z4t 9 หลายเดือนก่อน

      අපේ ගූරු හාමුදුරුවනේ ඔ බ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගෙ කරූණික බව ගෑන පෑවසිමට මට වදන් නෑත ඔබ වහන්සේගේ.සෙවනෙ සිටිමබ තරම් මා භාග්‍ය.ලදිම් ඔබ වහන්සේ ට.දිගායු පතමි

  • @chamilakumuduni114
    @chamilakumuduni114 ปีที่แล้ว

    හෙල වෙදකම් ඉගෙන ගන්න කැමතියි ඔබවහන්සේගෙන් ඉගෙනගන්න පුලුවන්ද?

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 4 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා අන්සබාග රොගය ට බෙහෙත් කරනවාද

  • @nireshawijebandara4747
    @nireshawijebandara4747 ปีที่แล้ว

    Oba wahansege pinkara muna dakkath athi ,budusaranai ........❤

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 ปีที่แล้ว

    Ape hamuduruwanta budusaranai

  • @pushpasomalatha1587
    @pushpasomalatha1587 ปีที่แล้ว

    Oba wahanse hamu veemata API anawa budu sarani ape hamuduruwane

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 5 หลายเดือนก่อน

    Thanks 🙏🙏🙏💐🍇

  • @asitharox7777
    @asitharox7777 7 หลายเดือนก่อน

    හාමුදුරුවන්ව සම්බන්ද කරගන්න්‍ර් කොහොමද

  • @zhanbaba
    @zhanbaba ปีที่แล้ว +1

    Ape hamuruwana tp no labadenawada

  • @edmanwijewardena8060
    @edmanwijewardena8060 ปีที่แล้ว +1

    ⁣බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @akilaniroshanranathunga4269
    @akilaniroshanranathunga4269 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝ හම්බෙන්න යනවනම් කොහොමද යන්නේ. විස්තර ටිකක් ඕනි

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🌼🌺🏵️🏵️🌼🌺🏵️🌼🌺🌸🌸

  • @lalithchandrasiri9201
    @lalithchandrasiri9201 11 หลายเดือนก่อน

    Obama wahanseta deergaush pathami theruwan saranai

  • @surangalakmalsenavirathnas8779
    @surangalakmalsenavirathnas8779 ปีที่แล้ว

    Mama mage lamaya tiyagana ude 7idan havasa 6 venakam idala mage karanava kiuva eth kisima anukampavak neti kenek meya meeta vediya hapan mryage golaya uge tiyana lokukama ada mama merenna vetila inne ova salli valata vitarai

  • @KalaniDeneshika
    @KalaniDeneshika ปีที่แล้ว +1

    Kesha raja oil aka auruddak gawa kondaya kaluwenne nahe thama

  • @ramyamalathi5930
    @ramyamalathi5930 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ඒ දිලිසෙන බෙහෙත් ගුලියෙ මිල කීයද? ලබාගන්නේ කොහොම ද?

    • @YourInspiration888
      @YourInspiration888 ปีที่แล้ว +2

      දිලිසෙන මිලක්.....

    • @bhagyalakmali3568
      @bhagyalakmali3568 ปีที่แล้ว

      @@YourInspiration888 😥 ඇත්තටම මිළ වැඩි කරලා
      15000 දුන්න තෙල් 75000ක් කරලා 😥

  • @PushpaRanjani-r3g
    @PushpaRanjani-r3g 3 หลายเดือนก่อน

    Mata me hamuduruwange no ekak hari enna thenak hari puluwannm kiyannawa

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි පිංවත් ස්වාමින්වහන්සේට අනේ හාමුදුරුවනේ මටත් තෙල් එකක් ගන්න පුලුවන්ද

  • @KamaniFernando-f7k
    @KamaniFernando-f7k ปีที่แล้ว

    Hauduruwane obawahansege ruupaya baluwama bohoma ahinsakai

  • @dihandananjaya4999
    @dihandananjaya4999 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwo

  • @Sisiraranasinghe71
    @Sisiraranasinghe71 ปีที่แล้ว

    Dath kekkumata mokada karanna puluwan???

  • @Kiviman100
    @Kiviman100 ปีที่แล้ว +2

    සර්වලෝකේශ්වර චින්තා මාණික්ක තෙල් හි ඇති බලය මොකක්ද කියා City ගන්න පුලුවන් වෙවිද
    තෙරැවන් සරණයි !!!

    • @Kiviman100
      @Kiviman100 ปีที่แล้ว

      *දැන *

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      මමනම් දන්නවා හාමුදුරුවනේ...❤

    • @Kiviman100
      @Kiviman100 ปีที่แล้ว

      @@nawatime_titha මටත් කියන්න කො

    • @YourInspiration888
      @YourInspiration888 ปีที่แล้ว

      චින්තා මැණික් ලැබෙනවා ........(අහුවෙන්න එපා..... පිස්සෙක් )

  • @susanthaabeygunawardana194
    @susanthaabeygunawardana194 ปีที่แล้ว

    Oba wahanse margapalalabi, Diyana mattam prguna kara, Gahna shkthin labuwa mama eka dannawa hamuduruwane. Oba wahanseta Theruwan sarani..

  • @HasithaSandaruwan-yo2pl
    @HasithaSandaruwan-yo2pl 6 หลายเดือนก่อน

    Tal tikak ganda puluwanda

  • @champakumari4915
    @champakumari4915 ปีที่แล้ว

    Oba wahanseta godak pin mata kawdoa monada dela kiyanawa nogiya thenak neha oba wahanse behea dakimata puluwanda ea kohomada kiyala denum denawada

  • @Wisdom_shyam
    @Wisdom_shyam ปีที่แล้ว

    Theruwan Saranai Obawahanseta!!!

  • @erangaprasad6123
    @erangaprasad6123 ปีที่แล้ว

    Teruwansaranai 🙏🏻🙏🏻🙏🏻

  • @AsankaKarunarathna-q6h
    @AsankaKarunarathna-q6h ปีที่แล้ว

    Ape hamuduruwane rajatharangani thela gana wadasatahanak karannako

  • @lalanichandra592
    @lalanichandra592 ปีที่แล้ว

    Ape swamin wahansa kalkaya ganna ..mila ganan kohomda

  • @mariaalex5902
    @mariaalex5902 4 หลายเดือนก่อน +1

    මමත්. එ තෙල් ගන්න බලාපොරොත්තු වෙන්. හිට් යෙ. කියක් ගියත් කමක්නැ නම්බර්. වැඩ. කරන්නේ. නැහැ සමහරු කියනවා අපි තෙල් විකුනන්නේ නැහැ කියලා ඇයි ඒ 👁️👁️සමහරු කියනවා අපි කොලබ සමහරු කියනවා වැරදි නමිබර😊හරි නම්බර් ok

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 หลายเดือนก่อน

      දැන් තෙල් දෙන එක නවත්තල.ආයෙ දෙන්නෙ නෑ ලු😊

  • @PiyumiWandana-xe2iq
    @PiyumiWandana-xe2iq 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ගේ නොම්බරේ දාන්න පුළුවන්ද 😊

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +1

    මේ චීවරධාරියට කොහෙද කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ එක්ක සමවෙන්ඩ

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Sarpa visa bassama manthrayak kiyala denna swaminwahansa.epamanai awashya mata.

  • @widdawela7170
    @widdawela7170 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ඔය දැනුම මේ රටේ උන්නතියට යොදා ගන්නකෝ ඔබ වහන්සේ ගෙන් පස්සේ ඕක ඔය වටිනා ශාස්ත්‍රය මේ රටට උරුම කරන්න හාමුදුරුවනේ මේඑක එකනැති වෙන්න දෙන්න එපා ස්වාමින්වහන්සඅපේ රට දියුණු කරවගන්න ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස දුප්පත්කමින් මුදවගන්න මිනිසුන්වත්. ගෞරවනීය ස්වාමින්වහන්ස .

  • @YourInspiration888
    @YourInspiration888 ปีที่แล้ว +28

    කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ හුළඟක් වත් වැදිලා නෑ .....

    • @justinegawesh2171
      @justinegawesh2171 ปีที่แล้ว +3

      සිරාමයි කයිවාරු කාරෙයෙක්

    • @BandaraHiran-ts4mt
      @BandaraHiran-ts4mt ปีที่แล้ว +4

      Ai bn ubala irisiya

    • @tharangaflute87
      @tharangaflute87 7 หลายเดือนก่อน +2

      හා හා කට...හාමුදුරුවෝ ගැන නොදැනයි ඔය කතාකරන්නේ

    • @RavinduWikramasingha
      @RavinduWikramasingha 6 หลายเดือนก่อน +2

      Modaya

    • @AchiraPeshan
      @AchiraPeshan 4 หลายเดือนก่อน +3

      හමුදුරුවො ගැන දන්නැතිව කතා කරන්න එපා උබලා

  • @lakmaldilshan197
    @lakmaldilshan197 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ මට ඔබ වහන්සේ මුන ගැසෙන්න ඔනේ ඔබ වහන්සේගෙන් වරම් මාලාවක් ගැන දැන හැදින ගන්න ඔබ වහන්සේ වැඩ සිටින තැන කියන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ මම අමාරුවේ වැටිලා ඉන්නේ හාමුදුරුවනේ

    • @SamanPradeep-dv4wj
      @SamanPradeep-dv4wj ปีที่แล้ว

      පුලුවන් කතාකරන්න

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nihanshaeaadi750
    @nihanshaeaadi750 7 หลายเดือนก่อน

    Hamuduruwange cantact no ekak nadda

  • @samithanishan4093
    @samithanishan4093 10 หลายเดือนก่อน

    ❤️🙏

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ට කතාකරන්න හැකියාවක් නැද්ද අපිට

    • @toptengamingsoundfx
      @toptengamingsoundfx ปีที่แล้ว

      apith aurudu 8 vithera issera yanthera demma sasthera ehuwa vechcha kisima prathipalayk ne. den thamai youtube valin sellam penne.issara yanthera dapu aya dannawa hari visthera

  • @amalshasewwandi1010
    @amalshasewwandi1010 ปีที่แล้ว

    Mn podi kaale me sasthraya igenagann try kera eeth awasthawak labune naa oba wahansegen wat igena gann barid

  • @DiliniBagya-f1k
    @DiliniBagya-f1k 6 วันที่ผ่านมา

    Me hamuduruwo minissungen Salli kadawadagannawa. Me hamuduruwange balaya pennala. salliwalata karapu weda chenal hadagena thawath hambakaranawa .salli nethuwa kochchara innawada leada roga hoda karanna beri.hema dema pinata hambawenawada.me kiyanawidiyata mona tharam dewal karanna puluwanda asarana minissunta.apita sasara kalakirenawa 😢😢😢😢😢😢😢😢😢😢

  • @amalshasewwandi1010
    @amalshasewwandi1010 ปีที่แล้ว

    Mn kamethi me sasthraya igenagann

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 11 หลายเดือนก่อน

    කවුද හාමුදුරුවනේ අට මහ කුසල් හැදුවෙ ත්‍රිපිටකයේ කොතනකවත් එහෙම එකක් නෑනෙ

  • @MalaMala-l5n
    @MalaMala-l5n 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sugathdammika-5704
    @sugathdammika-5704 6 หลายเดือนก่อน

    24:33 24:33 24:33 24:33

  • @sampathsanjeewa2553
    @sampathsanjeewa2553 ปีที่แล้ว

    මේ හාමුදුරුවො කොහෙද ඉන්නේ........?

  • @HashenRoxxG2468
    @HashenRoxxG2468 ปีที่แล้ว

    මට මේ හාමුදුරුවන්ව contact කරලා දෙන්නකෝ

  • @sadunsadun7689
    @sadunsadun7689 11 หลายเดือนก่อน

    අපෙ හමුදුරුවනෙ හොදටම ගැදිගෑවිලා ඉන්නෙ හාමුදුරුවෝලග ඉහන ගන්න බැරිද

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ, තෙවැනි ඇස open වෙලාද? ඔබවහන්සේ ගේ