සුමනවංශ හිමියන් තමන් වහන්සේගේ පූර්ව ජන්මය හෙළි කරයි - සිය ජිවිත කතාව හෙළිකර නික්ම යන්න සැරසෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Sumanawansa Thero reveals his previous birth | කොණ්ඩදෙනියෙ හිමියන් මෙන් ඔඩ්ඩි යක්ෂයා ඇඟ බැදගෙන වැඩ ගත්තු හැටි ප්‍රථම වතාවට මාධ්‍යයට හෙළි කරයි
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #Life

ความคิดเห็น • 369

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +31

    හෙළ වෙදකම ඉදිරියට ගෙනියන්න මග හදන්න හිමියනි .....මේ ජාතිය නිරෝගී කරන අති දුර්ලභ ඔසු වට්ටෝරු පරපුරෙන් පරපුරට දායාද කරන්න ...ඔබවහන්සේ දුර්ලභ ගනයේ දැනුම් සම්භාරයක් ලද බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක්,දීර්ඝායු වේවා හිමියනි ....!

  • @manjulakumari9469
    @manjulakumari9469 ปีที่แล้ว +53

    අපේ ස්වමින්වහන්සේට තෙරුවන් සරනයි..!!! ඔබවහන්සේ ලබාදුන් දනුම් සම්බාරය සහ සේවව අතිමහත් ය...

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 ปีที่แล้ว

      hukapan keri wesi

    • @crazyteedyff
      @crazyteedyff ปีที่แล้ว +1

      ​@@jeremyrodriguez9815 🙁

    • @thimathkemitha
      @thimathkemitha 11 หลายเดือนก่อน +1

      ​@@jeremyrodriguez9815 උඹේ අම්මා ගානට හැම ගෑණියෙක්ම දිහා බලන්න එපා බන්.😂

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +13

    නිහතමානීයි ස්වාමීන් වහන්සේ .තෙරුවන් සරනයි

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +2

    අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +50

    වෙදකම නම් අත් හරින්න එපා අපේ හාමුදුරුවනේ . දීර්ඝායු වේවා .උතුම් තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ .

    • @prabathchmnd
      @prabathchmnd 4 หลายเดือนก่อน

      වෙදකක නම් අත අරින්න එපා...ඒ උනාට සිවුර අත ඇරලා දාන්න ඕන.....

  • @sampathsuriyaarachchi
    @sampathsuriyaarachchi ปีที่แล้ว +3

    පාතේගම හාමුදුරුවෝ එක්ක රූපවාහිනී වැඩ සටහනට ගිහින් මේ දේවල් ඇත්ත කියල පෙන්නන්න හාමුදුරුවනේ . මොකද එයාල මේව පාච්චල් කරල පීචං කරල දානව 😢

  • @SusanthaJayaweera-dg4vy
    @SusanthaJayaweera-dg4vy 9 หลายเดือนก่อน +2

    අපෙහාමුදුරැවනෙ ඔබවහනිසෙගෙ හැම වැඩ සටහනක්ම මම බලනවා මම ගමිපොල සුස‌‌‌න්ත මල්ලි මෙසසරෙම ඔබවහන්ස් නිවන් දකිත්වා නිවන්දකිත්වා නිවනම ලැබෙවා.

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +8

    සම්‍මාසම්‍බුදු ස්තුතියි ඹබ වහන්සේට...අපේ හාමුදුරැවනේ වෙිදකමනම් අතහරින්න ඒපා

  • @ravishathilakarathna5437
    @ravishathilakarathna5437 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට...🙏🙏🙏🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට. ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාමත් කෙටි කාලයකින් සුඛදායක ප්‍රතිපදාවෙන් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා ! 🙏🙏🙏

  • @samitharukman8099
    @samitharukman8099 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මගේ ගුරු හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ දෙමව්පියන්ට අනේක වාරයක් පිං ඔබවහන්සේ මෙලොවට බිහි කළාට, ඔබ වහන්සේටත් ඔබවහන්සේගේ මෑණියන්ටත් මේ කරන්නාවූ පිං හේතු වාසනා වේවා... ඔබ වහන්සේ ඉදිරියට තබන්නා වූ සෑම පියවරක් ම සාර්ථක වේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා... 🙏🙏🙏

    • @arunalakmal1402
      @arunalakmal1402 ปีที่แล้ว

      Me suwamin wahanse weda inne koi pansaleda?

  • @priyanthalalithangani1257
    @priyanthalalithangani1257 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..

  • @asokap.h9409
    @asokap.h9409 ปีที่แล้ว +25

    ඔබවහන්සේ දැන් නිවන්මග ගවෙිෂණය කරන්න එවිට මෙතනින්ම සංසාර ගමන අවසන් කලහැක වෙිවි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      💯👍👍👍😜

    • @Samithathero
      @Samithathero ปีที่แล้ว

      Obath ehema wela upades denna

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 5 หลายเดือนก่อน

      සංසාර රෝගයට බෙහෙත් කර ගන්න එවිට සියලු රෝග නිවාරනයි.
      සුවපත් වේවා !!!!

  • @TharukaSadaruwan-q1y
    @TharukaSadaruwan-q1y 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර වලට ගුරු හරුකම් දෙන්නේ නැද්ද

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว +10

    අනෙ සුවාමින් වහාන්ස මොන දේ අත හැරියත් සියලු රෝගවලට වෙදකමනමි අත හරින්න එපා ඒ හෙල වෙදකම ඔබවහාන්සෙගෙ සියලු ශිෂ්‍යයන්ට උගන්වන්න මමත් සුවාමින් වහාන්සෙගෙන් සරාස්වති අමුර්ථය ගත්ත කෙනෙක් දැනට කුවෙිටි සෙවය කරනවා ඉතින් මට සැලකියයුතු සුවයක් තිබෙනවා ඒ බෙහෙත්වලට නැවත මම ලංකාවට ආවට පසු බෙහෙත් ගන්න එනවා මොකද මට ඒ බෙහෙත් ගොඩක්ම හොදයි අපෙ සුවාමින් වහාන්සෙට දිර්ඝයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @djkaprico2382
    @djkaprico2382 4 หลายเดือนก่อน +2

    හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +47

    ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ මාර්ගයට පිවිසේවා!

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +3

    අනේ හාමුදුරුවනේ සුදුසු කෙනෙක් හොයල ශාෂ්ත්‍රය උගන්නන්න මේක නැති වෙන්න දෙන්න එපා...

  • @manjulabandara9978
    @manjulabandara9978 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ මෙම ශාස්ත්‍රය වැල්ලෙන්න දෙන්න එපා

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ ปีที่แล้ว +1

    අපේ පිංවත් ස්වාමින් වහන්ස මේ තීරණය ගත්ත එක හොඳයි මොකද අරහත් දජය දාගෙන මරණින් මතු යක්ෂ ආත්ම භවයක ඉපදෙනවා කියන එකම විශාල දුකක් සසර කියන්නේ මොනතරම් දුකක්ද කියන්න ටික ටික අවබෝධ වෙන මට නම් ඔබවහන්සේ මේ ගත්ත තීරණය ගැන හරිම සතුටක් හිතෙනවා ස්වාමින් වහන්ස කවදාවත් ඔබවහන්සේ නැවත ඒ දේවල් කරන්න එපා වෙදකම කරන්න ඒකෙන් ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ කර ගන්න පාරමිතාවක්ම වෙයි 🙏🙏🙏🙏

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා,

  • @shanthapriya4780
    @shanthapriya4780 4 หลายเดือนก่อน +3

    ඔබවහන්සගෙ වීඩියෝ කීපයක් මම නරඹා තිබෙනවා ,මම ලොකු පැහැදීමක් එක්ක ඉන්නෙ මම ඉතාම කැමැත්තෙන් ඉන්නෙ ඔබවහන්සේ බැහැ දකින්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @avishkad.7020
    @avishkad.7020 2 หลายเดือนก่อน +1

    මං ආසයි මේ ශාස්ත්‍රය ඉගෙනගන්න. කොහෙද ඉතිම්, කවුරුත් කැමති නෑනි පරම්පරාවෙන් පිටට දෙන්න. 😒

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว +13

    Please don’t leave us.we are very sad.hamuduruwo
    😢please please don’t stop.we love you bottom of our heart.🙏🏻long life to our venerable hamuduruwo.!

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවන්ට නිබ්බාන
    මාර්ග යම හමූවේවා

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว +8

    තියන්න යන තිත ලොවුතුරු බුදු රජාණන්වහන්සේගේ බුද්ධ තේජානුභාව බලයෙන් ධර්ම ශාස්තෘන්වහන්සේ ගේ තේජානුභාව බලයෙන් සංඝ රත්නයේ සංඝ තේජානුභාව බලයෙන් වෙනස් නොවේවා.ඉක්මනින් වේවා.මෙවන් සිත ශක්තිමත් තරුණ භික්ෂූන් වහන්සේනමකගේ බලය ශක්තිය නැසෙන වටින ශ්‍රී සද්ධර්මය රැකගෙන දියුණුවට යොදවීමට හේතු ඉඩ සැලසේවා 🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    එක එක කාලෙට
    එක එක දේවල්....
    පිස්සෝ කලබල වුනාට ඩොකා කලබල වෙන්නේ නෑ

  • @bathiyaamiyangoda2902
    @bathiyaamiyangoda2902 ปีที่แล้ว +15

    🙏🙏🙏" බුදු සරණයි " !!!*
    🙏🙏🙏" දෙව්පිහිටයි " !!!*
    (*) ගෞරවණීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආයු රක්ඛන්ථ ආවඩා ආයුබෝවේවා !!!* චිරං ජයතු !!!*

    • @j.a.henrykumara9568
      @j.a.henrykumara9568 ปีที่แล้ว

      ඔබ වහන්සේ ගේ සෙවනැල් ලේ ඉන්න අපිව අතර මං කරන්න එපා ගුරු හාමුදුරුවනේ.

    • @devikathilakarathna4191
      @devikathilakarathna4191 ปีที่แล้ว

      ඔබවහන්සෙට 🙏🙏🙏

    • @suwapathwewa
      @suwapathwewa 5 หลายเดือนก่อน

      ඔබ වහන්සේට යම් යම් කරණා සිදු කරණ ගමන් නිවන අවබෝද කරගන්න බැරි කමක් නැහැ නේද

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi ปีที่แล้ว +4

    මුන්වහන්සේව සම්බන්ධය කරගන්න පුළුවන් දුරකථන අංකයක් දාන්න අප්ප, මෙකෙ පල කරල තියෙන අංකය ට කතා කරාම කතා කරන්නෙ ට්‍රැක් අවුට් ගිය ගිහි කෙනෙක් ,ලංකාවේ ජනාධිපති ව වුනත් සම්බන්ධ කරගන්න පුළුවන් කෝල් එකකට මුන්වහන්සේව ව සම්බන්ධ කරගන්න විදිහක් නැහැ , ඉතින් කොහෙද වැඩක් කතා කරන්නෙ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      👍😜😜😜

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +1

      මුගේ ට්‍රැක් අවුල් හැබැයි දන්නෝ දනිති 😂😂 ගලක් කපාගෙන ඉන්න දුන්නෝත් නරකද

  • @chandrajayamali3892
    @chandrajayamali3892 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ පත්තරේ පලකරන ලද ලිපි වල තිබුන ගාථා ජීවිතයට එකතු කර ගත්තා. කරදර වලින් පිරී තිබුන ඒ කාලේ මම ඔබ වහන්සේට කෝල් කලා. ඒත් මගේ මහත්තයාගේ දරුවන් ගේ නරක වෙලාව නිසා මට ඔබ වහන්සේ ගැන ආරංචියක් නොලැබෙන්න ඇති. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගෙ මේ කතාව පැය 2ක් හෝ අසා සිටීමට හරි කැමති හාමුදුරුවෝ වීඩියෝ එක තවත් දිග කරල දෙන්න 🙏

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว +9

    මම මාර කාලයක් පෙරුම් පිරුවා ඔබ වහන්සේ දැක වැද නමස්කාර කරලා ආශිර්වාදයක් ලබා ගන්න ඇත්තටම මට ඒක කරන්න පුළුවන් වුණා රුපියලක්වත් අතෙ නැතුව ඔබ වහන්සේ බැහැ දකින්න ආව මට මහ පුදුම විදියට මගෙ මහත්තයා සරස්වතී අමෘතය අරන් දුන්නා මට ඒක ඊටත් වඩා ඇස් අදහාගත නොහැකි සිදු වීමක් වුණා මම දැක්කා ඔබ වහන්සේ හරිම කාර්ය බහුලයි ඊලග සැරෙ නම් ටිකක් වෙලා අරන් ඔබ වහන්සේ එක්ක කතා කරන්න ඕන කියලා මට පන්සල් භූමියෙන් එලියට එන කොටම හිතුනා

    • @sameeratharanga5294
      @sameeratharanga5294 ปีที่แล้ว

      පූගොඩ පැත්තෙ නේද පන්සල තියෙන්නේ

    • @yenulisasenya9421
      @yenulisasenya9421 ปีที่แล้ว

      Me hamuduruwo baha dakinne kohomada

    • @dishanprasanga426
      @dishanprasanga426 ปีที่แล้ว

      Koheda pansala...

    • @nuwansrinath2606
      @nuwansrinath2606 ปีที่แล้ว

      කොහෙද පන්සල කියන්න පුලුවන් ද

    • @manjulafdo8504
      @manjulafdo8504 10 หลายเดือนก่อน

      ඇනේ මේ සෙවාමින් වහන්සේ වැඩ ඉනේ කෙහෙද කියන්න 29:46

  • @namalmadusanka3179
    @namalmadusanka3179 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane godak pin watina kalayak aragena apiwa denuwath karata

  • @Sdimuthu621
    @Sdimuthu621 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ මමත් ඔය විශයට ගොඩාක් ආස අදරේ කෙනෙක් මම ගැහැණියක් නිසා සමහර බැදිම් එක්ක මට ගොඩාක් දුර යන්න අමරුයි මට වරන් තියනවා එත් මං හිතනවා ඔබ වහන්සේ මේ ගත්ත තිරනේ ගොඩාක් හොද දෙයක් කියලා මොකද අපි අපේ අද්ද්‍යාත්මය සුවපත් කර ගත යුතුයි බැදිම් නැති ජිව්තේ වට්නාකම තෙර්නකොට අපි ලිහා ගන්න බැරි තරන් බැදිලා

  • @kaipushpalatha8394
    @kaipushpalatha8394 ปีที่แล้ว +35

    අපෙ හාමුදුරුවනේ විරාමයකට යන්ට කලින් තව ඩිංගක් හිතන්ට අපෙ හාමුදුරුවනේ ,ඔබ වහන්සේගෙන් සුවපත් වෙන්ට තව කී දාහක් බලාපොරොත්තු පොදි බැදගෙන ඇතිද,මමත් එයින් එක් අයෙකු පමණි,අපේ ආයුෂත් අරගෙන තව ටික කාලයක්වත් අසරණ මිනිසුන්ට සෙත සලසන්ට අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොමත්ම පින් ,සැමදා නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ....

  • @dharshanakumara952
    @dharshanakumara952 ปีที่แล้ว +2

    Pathana bodiyakin niwan අවබෝධ වේවා ඔබ වහන්සේට

  • @deepalitcare8514
    @deepalitcare8514 ปีที่แล้ว +1

    ලොවවටා 50% මොලෙ මැරුනු උගතුන් කිය ගන්නා කොටසක් මිත්යා ලෙබල් ගහලා ..බුද්දියෙන් උසස් දහම නසන්න තන්නේ මන්ද කියන එක හෙලිවෙනවා නියමෙට..ඔබවහන්සේ බැහැදකින්න තිබුනානම් අගෙයි හාමුදුරුවනේ ..බුදු සරණයි

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ගේ දුරකථන අංකය ගන්න බැරිද 🙏🙏

  • @thribro919
    @thribro919 5 หลายเดือนก่อน

    ඉස්සර අපේ ගමේ හැම ගෙදරකම දෙයියන් වදිනවා අවුරුද්දකට එක පාරක් කපු මහතයේක් එන්නේ අල්ගමේන්

  • @pradeepkumara-fk1bb
    @pradeepkumara-fk1bb 2 หลายเดือนก่อน

    මම තාමත් වැඩ කොරන්නෙ යකෙක් බැදගෙන තමා බොල.. ඕන යකෙක් මට මට්ටු කොරන්න ඇහැකි බොලව්.. මම රන්වල කට්ටඩියගෙ හොදම ගෝලය..

  • @erangaprasad6123
    @erangaprasad6123 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @මෙත්සුවය
    @මෙත්සුවය ปีที่แล้ว +5

    ඔබ වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් සම්මා දිට්ඨියට පත්වේවා. විඤ්ඤාණ ගත මිනිසුන්ගේ ඒකායන ප්‍රතිඵලය වූ දුක පිරිසිදලීමට, මතු ලක්දිව ප්‍රඥාවේ පහන් සිලක්ම වේවා.......

  • @mytrawl2639
    @mytrawl2639 ปีที่แล้ว +1

    ආද්‍යාතමය වඩන්න මටත් ආසාවක් තියන්වා කෝමද ඒක කරන්න ඔනී පිං ඒකට

  • @virajpradeep6189
    @virajpradeep6189 ปีที่แล้ว +3

    අපෙ හමුදුරුවනේ මේ සාස්ත්‍රය වැලලෙන්න දෙන්න එපා 🙏🙏

  • @isandunethmira6694
    @isandunethmira6694 10 หลายเดือนก่อน +1

    ගුරුකම් විශ්වාසවන්ත පුද්ගලයෙක්ට ඇර වෙන කිසි කෙනෙක්ටවත් දෙන්න එපා.. මේ උතුම් ශාස්ත්‍රය රකින්න.

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට, නිරෝගී සුවය ලැබේවා.

  • @malinisamarasinghe2837
    @malinisamarasinghe2837 ปีที่แล้ว +4

    ,ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි.

  • @laljayawardene2117
    @laljayawardene2117 ปีที่แล้ว +36

    උන් වහන්සේ ගේ තෙල් බෙහෙත් උන්වහන්සේගේ ගෝලයෝ කියල ඒවා විකුණනවා. මම එක කෙනෙක් ගෙන් 5500 දිල තෙල් බෝතලයක් ගත්ත. ඒ තරම් වටිනා බෝතලය නිකම් මූඩිය කින් වහල තිබුනේ. ඒ මූඩිය සීල් කර නොමැති බවත් ඕනෑම කෙනෙකුට වෙනත් තෙලක් කලවම් කරන්න පුලුවන්. මම ඒ තෙල කියපු විදියට මාසයක් පාවිච්චි කලා. තවම අබමල් රේණුවක තරම්වත් වෙනසක් නැහ.මේ ගැන උන්වහන්සේ සොයා බැලිය යුතුය.

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi ปีที่แล้ว +5

      ඔව් සිරා කතාව

    • @madu4586
      @madu4586 ปีที่แล้ว

      A,, kathawa nam aththa ,beheth kiyana dewal sharira gatha karaddi vaga kimak thibenna oona siil karapu deyak vagema,mokada beheth kiyana deyak athin athata yawana eka kawruth adunagana nemeine kanne bonne ,a,,, dewal harima varadi vada,

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +3

      මෙ හොරුන්ට අහුවෙන්න එපා ඔය හාමුදුරුවොත් කෙලින් පච මොලෙ කල්පනා කරලා වැඩකරන්න

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +3

      😂😂 ගාපු තැන වැරදි ඇති තැනක් තියෙනවා හැබැයි 🤣

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +4

      @@shehandilshanka6492 මොලේ තියෙන අය්යාලා ඉන්නවනම් මේ චැනලල් එකට මිලියනක් ඉදීද බං😂😂

  • @herathhmc7690
    @herathhmc7690 ปีที่แล้ว +3

    Obawahanase. Meape thiyena.
    Bandanaya kapa apiwa noidos කරන්න මෙක කරපු කෙනා අපේ පරම්පරා හත ක් විනාස වෙන්න කරපු දෙයක් පිං අනුමෝදන් වෙන්න ඕන බුදු වෙන්න ඕන අපි හොඳට හිටපු අය අද මොකුත් ම නැති හිඟන්නො වෙලා අපිට පිහිට වෙන්න පුළුවන් කෙනෙකු වේනම් ඔබ වහන්සේ පමනයි 🙏🙏🙏පිහිට වෙන්න

  • @RavindRavind-g8n
    @RavindRavind-g8n 18 วันที่ผ่านมา

    Mata godak satutui.mat ..Algoma....babaragala..😊..budu Saranai. Obama shamatama..

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 ปีที่แล้ว +3

    අපේ ස්වමින්වහන්සේට තෙරුවන් සරනයි..දීර්ඝායු වේවා

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว

    Ane dukai ape hamuduruwane...oba wahanseta deergayusha lebewa. Bs

  • @suwapathwewa
    @suwapathwewa 5 หลายเดือนก่อน

    මේ කමන්ට් හාමුදුරුවෝ දකිනවද නැද්ද කියලා පහදන්න

  • @Kaiyosl
    @Kaiyosl ปีที่แล้ว +1

    අනේ මේ මුඩු මහන කෙලින කෙප්ප. තෝ මහා පකයෙක් නම් මට කෙලවල පෙන්නපන්කො.

  • @sarathhemachadra9657
    @sarathhemachadra9657 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ......
    නැවත වතාවක් ගුරුහමුදුරුවෝ අඩුනට ගෙන්නලා අවසර ගන්නන උත්සාහ කරන්න. සිංහ ජාතියට ශක්තියක් වෙන්න පුළුවන් සිල්වත්, ගුණවත් නැණවත් යහපත් දේ පමණක් කරන අනාගතයේ සිංහල ජාතියට අවංකව සේවය කළ හැකි කෙනෙක් ඔය විෂය තුළින්(අඩුණක් මගින්......) ඒ අඩුස්සම්න ශක්තියක් මගින් හොයලා ගොලයෙක් හදන්න.
    ඒ වේද පරම්පරාවට පින් සිද්ද වෙන විහිදියට.

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 ปีที่แล้ว +8

    ඔබවහන්සේ ට පිං අත් වන්න අද මගේ තාත්තා බීමතින් තොර වෙලා සිල් ගන්න දැහැමී ජීවිතයක් ගත කරන කෙනෙක්... ඒ වගේම මගේ අම්මාටත් අද යම් සුවයක් තියෙනවා නම් ඒ පිං වත් ඔබවහන්සේ නිසා මගේ ජීවිතයත් ඔබවහන්සේ ඇතුළු සත්පුරුෂ පිරිසට පිං අත් වෙන්න අද යථා තත්වය ට පත් වී තිබෙනවා මේ සියලු පිං ඔබවහන්සේ ටත් ගෞරවනීය මව්තුමිය පියතුමා ඇතුළු සියලු දෙනාටම නිවන් පිණිසම හේතු වාසනාම වේවා !!!!!

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +1

    Obawahanseta theruwan saranin amaa maha niwan suwa saakshaath karaganeemata nuduredeema haki wewal

  • @cmchatura811
    @cmchatura811 2 หลายเดือนก่อน

    අනේ දන්න කෙනෙක් ඉන්න වා නම් නම්බර් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න වද පුළුවන් නම් දෙන්න කෝ

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ලෙඩක් දුකක් නැතිව නිදුකක් නිරෝගි භවය ලැබේ වා

  • @ihsarashamali5398
    @ihsarashamali5398 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සමිබන්ද වෙන්නේ කොහොමද

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 ปีที่แล้ว +2

    අපිට sanpathak ape හාමුදුරුවෝ

  • @RavindRavind-g8n
    @RavindRavind-g8n 18 วันที่ผ่านมา

    😊.mamat Algoma.. babaragala. Mamat ehenagatte. E eskolemai ..godak satutui. Seyalu denatama dudu saranai

  • @SunidheAlok
    @SunidheAlok 9 หลายเดือนก่อน +1

    අනේ හමුදුරුවනෙ මට ඔබ වහන්සේ හමුවෙන්න ඔනා මෙ දරුවා ගැන බලාගන්න මගේ දුව ගේ අවුරුද්ද යි මාස යයි ඉන්නේ ඉස්පිරිතාලේ දුවන් මාන සික වැට්ලා අ පිට පිහිට වෙන්න බුදු බව ලබනවා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +3

    දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniHerath-rb5jk
    @KalyaniHerath-rb5jk 7 หลายเดือนก่อน

    කොහොමද.හාමුදුරුවො.හම්බ.ව්‍රෙන්නේ
    අනේ.අපටත් කියන්න
    ම්‍රෙ.පෝස්ට්.එකේම
    දාන්න.හමුවෙන.විදිහ
    මන්.ගොඩක්.ලෙඩ
    අම්නුශ්‍ය.බලපෑම්.
    වලින්.පීඩා.විදිනව

  • @ruwanika947
    @ruwanika947 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @ruchkumara3456
    @ruchkumara3456 ปีที่แล้ว +11

    මමත් අහිංසක ලෙස ජිවත් වෙන්නේ නමුත් ඉර්ශාව නිසා දිගින් දිගටම මට හුනියම් වලට බදුන් වෙමින් ඉන්නෙ . මා වැනි අහිංසක මිනිසුන් වෙනුවෙන් දෙවරක් සිතා බලන්නට

    • @ruupatv4862
      @ruupatv4862 ปีที่แล้ว +1

      mokakada prasse

    • @jerrydewinda5771
      @jerrydewinda5771 ปีที่แล้ว +1

      nitarama sathutin inna balanna.. anith ayat ekka hodin inna balanna... ❤️

    • @ruupatv4862
      @ruupatv4862 ปีที่แล้ว +1

      @@jerrydewinda5771 eka aththa

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    සුවාමින් වහන්සේට
    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා
    ඒ උතුම් නිවනින්ම සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 10 หลายเดือนก่อน

    Teruvan saranai oba vahanseta

  • @pathimipathimi4167
    @pathimipathimi4167 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ෴🙏🙏🙏💐🌹🌹🌹💐💐🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @darmal5091
    @darmal5091 ปีที่แล้ว +2

    දිර්ඝ අායුෂ ලැබෙිවා අපේ ස්වාමින්වහන්ස.🙏🙏🙏

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 ปีที่แล้ว +6

    ආර්යයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @ChathuraSriRanga
    @ChathuraSriRanga 4 หลายเดือนก่อน

    Manthara gurukam karapu aya yanne hoda athma walata newe.hamuduruwo kiyapude sathya.mala yakshadipathiwaru wela

  • @chalaniishara2397
    @chalaniishara2397 ปีที่แล้ว

    එහෙමෙයි කරන apa hamuduruwane

  • @kavindugimhan7584
    @kavindugimhan7584 ปีที่แล้ว +2

    ඒඋනාට ඒ දැනුම හොද පුද්ගලයකු ට දුන්න නම් හොදයි ....අපේ ඓතිහාසික උරුමයන් ඕවා...ඕවා ඉස්සරහට රැකෙන්න ඕන

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +1

    හාමුදුරුවන්වහන්සේඅපිටපිහිටවෙන්නටෙලිපෝන්නොමිමරයදෙන්න

  • @samarajeewairiyagolla60
    @samarajeewairiyagolla60 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගේ අංකයක් දෙන්න පුළුවන් ද

  • @අනු-ස5ච
    @අනු-ස5ච ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @neetaliyanarachchi9851
    @neetaliyanarachchi9851 ปีที่แล้ว +2

    ඔබ. වහන්සේ ට. තෙරුවන් සරණයි

  • @nihalpawan-q6i
    @nihalpawan-q6i 8 หลายเดือนก่อน

    Ma danna tharamin me kiyana de gana thawathwarak sithanna one.....samaharak tha paras parai...

  • @prinsjayalakshmi3581
    @prinsjayalakshmi3581 ปีที่แล้ว +2

    Obawahanseta geergaushama labewa!!!!! Mama obawahansege pihitak of ganna ennawelane.mama jeewithe obawahanse wagema ithamathma duk wedana minds apahasa tharjana garjanamada jeewithe 10,7,2 daru 3 n denekuth ekka parts dammath,mama marenna hithuna warsa kothekda kiyanna BA.namuth mama buduhamuduruwanta pahan thiyala poronduuna daruwan maragena marenne neha.daruwan hadagena kohomahari jeewathwela samajayata yamak penwanawa kiyala. Hamuduruwane adath mama e gamana Yana gaman.mamawagema obawahanseta Paula wenuwen jeewithe Kala kalawagema math mage of ammath golu sahodariyath,loku sahodariyath mage daru 3 th ithama dukase kamkaru rakiyawen jeewath karawapu kenek.eth Mata hariyata anawina kodiwina minissu karanawa.eth mama thunuruwan adhagena ude hawasa dewiyanta pindeegena Kushal wadena de karaganimin jeewath wenawa.mage Bala daruwata godak de karala .piliwan de karamin beragththa.namuth age igenuma e naraka dewalin ladies.namuth mama daruwage jeewithe beta gaththa.obawahanse wage is pinwathek Mata me munagahunanam,ada mage daruwa ihalama thanka.thawath apata oluwa ussanna dennema me hamuduruwane.ai mee tharam minissu kissima manussakamak nathiwa paduwe Inna ayata karadarakaranne? Ane ape hamuduruwane jeewithe ekema eka parak obawahansege matath pihitak labaganna idak sada denna.obawahansege diwyamaya shakthiyen mama kewa de athathada nadda kiyala balannabalala Mata pihitak wenna hamuduruwane, budu bawama labewa obawahanseta.!!!!!! Mata obawahanse munagaseemata ena para kiyanna awasara.

    • @darshanid3505
      @darshanid3505 ปีที่แล้ว

      Giridara purana viharaya ,Giridara, Kapugoda.

    • @mahindaprasanna
      @mahindaprasanna ปีที่แล้ว

      මට මේ පන්සලට යන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද

    • @darshanid3505
      @darshanid3505 ปีที่แล้ว

      @@mahindaprasanna Hanwella town ekata gihin bus eka ganna giridara purana viharaya ,Giridara,Kapugoda,,,,,(Google ekata gihin map eka balanna),

  • @nimeshdarshana6459
    @nimeshdarshana6459 10 หลายเดือนก่อน

    මේ හාමුදුරුවන්ගේ telephone number එකක් දෙන්නකෝ

  • @henryfernandoh5137
    @henryfernandoh5137 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපෙ හාමුඩුරුවො ඉන්නේ කොහෙද කියන්න ☎ number එක දාන්න

  • @somasiriwedage2260
    @somasiriwedage2260 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @thusharaedirisinghe240
    @thusharaedirisinghe240 ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ බොරු කියන්න එපා ඔබ වහන්සේගේ කොන්ඩෙ පැහේන තේල ගැවා මාසයක්ම ගැවා පැහේන එක වැඩි උන අනේ බොරු කියන්න එපා මිනිසුන් රවටන්න එපා 🙏

  • @NadeeJ
    @NadeeJ ปีที่แล้ว +3

    Ape hamuduruwanta theruwan saranai.
    Wishwaye diwyamaya shakthiya ashirwadayen obawahansege uthum pathuman ituwewa!

  • @sureshrohitha7287
    @sureshrohitha7287 ปีที่แล้ว +1

    Apa හාමුදුරුවනේ ane apa loka sathwayata pihita wenna budusaranai

  • @NilanthiGV-ez5gb
    @NilanthiGV-ez5gb ปีที่แล้ว +1

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ට

  • @ruupatv4862
    @ruupatv4862 ปีที่แล้ว +1

    ඔබ සැමට තෙරුවන් සරණයි කිසිදු මුදලක් අය නොකෙරේ ඔබේ සියලුම ගැටළු වලට පිළිතුරු ඕනෑම ගැටළුවක් විසදා දෙමි ඔබට ඇති ඕනෑම රෝගයක් අමනුස්ස දෝස දුපත් කම මානසික රෝග මේ ඕනෑනම දෙයක් සදහා අපෙන් පිළිතුරු මෙය බුදුදහම පිලි ගන්නා බුද්දිමත් අය සදහා පමණි ඕනෑම ගැටළුවක් දවසෙන් දෙකෙන් සුව කල නොහැක කිසිදු මුදලක් අය නොකෙරේ

    • @HasinthaLakshman
      @HasinthaLakshman 6 หลายเดือนก่อน

      මට සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් එවන්න

  • @pramodsankalana
    @pramodsankalana ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බැයිද ජාතික රැපවාහිනී අදුශ්‍ය මානය වැඩසටහනට වඩින්න ...

  • @dushmantha25
    @dushmantha25 ปีที่แล้ว +1

    Niwanama wewa 🖖

  • @ruwanruwan1561
    @ruwanruwan1561 ปีที่แล้ว +1

    me horata ahu wenna epa kelaniya wisha weda rohale lamai okkoma rewettuwa thel denwa kiyala salli gaththa dunne . thel rodu walata pol thel dala rathkarala dila tiyenne e thel walin pakawath karanna be

  • @rohinigamage5990
    @rohinigamage5990 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @indikalakmal8728
    @indikalakmal8728 4 หลายเดือนก่อน

    අනේ මංදා

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 ปีที่แล้ว +1

    Ane thitha thiyanna epa hamuduruwane Api Asaranai Asarana Apita Thawa duratath pihita wenna mama israel oba wahansegen beheth ganna enna balaporoththuwen inne Sanjeewane diyawadiyawata obawahanse thawa tikak Asarana Rogee janathawata pihita wenna ANUKAMPA KARANNA oba wahanseta DEERGAU WEWA saha godak PIN Ithi wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethasriyanijayarathna7976
    @geethasriyanijayarathna7976 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.

  • @jayanthimudalige4471
    @jayanthimudalige4471 4 หลายเดือนก่อน

    mama godak obawahansege vidiyo balanawa kohomada hamuduruwane innatanak danaganna

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ ව්ලබු කක්කුමට අද් බෙහෙතක් කියන්නකො bohoma pin

  • @ShaneDilshan-o1h
    @ShaneDilshan-o1h 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ සමග සම්බන්දා වීමට ඩ්ගුරකතන අන්කයක් ලබා ගන්නේ කෙසේද්