මහා සෑයේ චූඩා මාණික්‍යගේ අබිරහස ගැන මෙතෙක් කිසිවෙක් නොදන්නා හෙළිදරව්වක් වෙද හිමියන් අනාවරණය කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • he Ruwanweli Maha Seya, also known as the Mahathupa is a stupa in Anuradhapura, Sri Lanka.
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #Ruwanweliseya

ความคิดเห็น • 391

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +9

    අතීත කතා වස්තුවක් ඉදිරිපත් කළ ඔබවහන්සේට බොහොමත් පින්. මේ තරම් ධාතූන් වහන්සේලා වැඩ සිටින පූජනීය වස්තුවක් මේ විදිහට විනාශ කළ පාපතරයින්ට විශ්වයෙන් දඩුවමක් ලබා දෙන්න ප්‍රමාද මොකද කියලයි පුදුමයට කාරණාව. රටට විනාශයක් නොවී මේ අධමයින්ට පමණක් දඩුවම් උරුම වේවා. ඔබවහන්සේට තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරු වන්ට පලමුව මාගේ මුලු හදවතෙන් ම නමස්කාරය වේවා මමත් සියලු ලෝවැසියන්ටද මේ පිං අනුමෝදන් වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරනවා තෙරුන් සරණයි සියලූ සත්වයන්ට උතුම් දලදා ඔබ වහන්සේට අති උතුම් නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා මම නමස්කාර කරමි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 2 ปีที่แล้ว +29

    ඒ හාමුදුරුවෝ සිහිපත් කිරීමට වෙන්න ඇති ඊට පසු වැඩ සිටි නායක හිමිවරු හැම තිස්සෙම බුරුමයේ සන්චාරය කරන්නේ. සාදු සාදු ඒවෙනුවෙන් ඇප කැප වු ඒ මහා නායක හිමියන් ට නිවන් සුව .

  • @kalumdesilva3021
    @kalumdesilva3021 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .....🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @ramarm1721
    @ramarm1721 ปีที่แล้ว +1

    මෙවැනි ලස්සන වටිනා කමක් aethi වස්තුව k....me කාලයේ inna lokko හොරකම් කරේ aei....

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Kwt-fl6zy
    @Kwt-fl6zy 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sisiranadeeka4554
    @sisiranadeeka4554 2 ปีที่แล้ว

    Jayasri maha bodiya.රුවන්වැලි maha seya.oya watina isthana tika winasa karanne othana enna paul kara සංඝයා thamai

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +2

    එතකොට හාමුදුරුවනේ මෙිකේ වංශ කතාව හොයාගත් රාජපක්ෂ ඒක මිසින් කරා ඒක පල දුන්නා

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 ปีที่แล้ว +11

    මෙපමනක් දුක්කන්දරාවක් විද පැලදවු කරඩුවට විනකලවුන් ඇතොත් මේ මිහිපිටම පටිසන් දෙනු
    නියතයි!🎉️❤️

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +33

    සාදු සාදු සාදු 🙏🙏🙏. බොහොම පින් ඔබ වහන්සේට මේ වටිනාම කාරණාව සමාජයට බෙදා දීම වෙනුවෙන්.

  • @induabeyratne2350
    @induabeyratne2350 2 ปีที่แล้ว +18

    සාදූ සාදූ සාදූ.. උතුම් වූ රුවන්වැලි මහා සෑයේ කොත් වහන්සේගේ කතා වස්තුව අද තමයි දැන ගත්තේ.ඔබ වහන්සේට සමිමා සම්බුදු සරණයි.ඒ වගේම පටිගත කිරීම සදහා දායක වූ සැමටත් .

  • @truthsl
    @truthsl 2 ปีที่แล้ว +66

    මෙහෙව් වස්තුවක් කොල්ල කෑ උන් තවම ඉන්නෙ කොහොමද කියලයි මම කල්පනා කළේ..🥲

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 ปีที่แล้ว +6

      HORA KAPU RAJAPAKSHA PARAINGE DARU MUNUPURO EKKA EKA PITA EKA EKAMA POKURATA ABARILA DIYAWELA WALALILA HAKULALAMA PALACHCHAWE

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +7

      ඇත්තටම හාමුදුරුවනේ අර දැන් බාලා තියෙන චූඩා මාණික්‍යයේ අර චූටි කරඬුව තියෙනවාද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 ปีที่แล้ว +5

      ඕකුන් විදවලා මැරෙන්නේ

    • @sammaniviwanya3711
      @sammaniviwanya3711 ปีที่แล้ว

      Aneeda keyannee

    • @jayasekaranawasinghe
      @jayasekaranawasinghe ปีที่แล้ว

      @@sammaniviwanya3711 no

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +10

    අනේ දෙවියනේ කොපමණ කැප වීමක් කරල තියනවද ඒ හාමුදුරැවෝ..උන් වහන්සේ පරම රමණීය උතුම් ලෝකෝත්තර නිවන් සවයම අත් වේවා..මෙවන් නොදන්නා කතාවක් දැන ගන්නට
    සැලැස්සුවාට ඔබ වහන්සේටද පරම රමණීය උතුම් ලෝකෝත්තර නිවන් සුවයම අත් වේවා...

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 ปีที่แล้ว +11

    සති පට්ඨාන භාවනා සහ තවත් කෘති අති පූජ්ය රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ පොත බලන්න සියලු විස්තරය තියෙනවා ඔබ වහන්සේට පින් සිද්ද වේවා නැවතත් දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු .
    ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට .නමස්කාර කරමි
    නමස්කාර වේවා වේවා වේවා .
    මෙම ගෞරවනීය උතුම් පින් කමට සහභාගි වූ.ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියළුම දෙනාටත්.
    උතුම් නිවන් මග පහල වේවා .
    සාදු සාදු සාදු ..

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු
    නෙතගට කදුළු නැගුනා
    අමාමෑණි සම්මා සම්බුදු පියානන්
    වහන්සේගේ ඒ ුනනිත ආශ්චර්්‍යය
    අසා
    සාදු සාදු සාදුසාදු 🙏🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷
    👏👏👏👏👏👏👏

  • @donrajapakse7501
    @donrajapakse7501 2 ปีที่แล้ว +45

    මෙවැනි වූ අති ශ්‍රෙස්ට මහා සෑයේ කොත් වහන්සේගේ වංස කතාව හෙලි කල ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා. තෙරුවන් සරනයි. 🙏🙏🙏

  • @umeshjayashan729
    @umeshjayashan729 ปีที่แล้ว +8

    මගෙත් ඇඟේ හිරිගඩු පිපුණා 🥺🙏❤️🙇 සාදූ සාදූ සාදූ

  • @lalranjith7320
    @lalranjith7320 2 ปีที่แล้ว +6

    අපගේ උතුම් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමස්කාර වේවා. නමස්කාර වේවා.

  • @jayaekanayake2728
    @jayaekanayake2728 ปีที่แล้ว +11

    විශ්වකර්ම නාලිකාව කරවන තරුණ මහතාණෙනි ,ඔබට බොහෝ පින්....!

  • @deesha7475
    @deesha7475 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏
    උතුම් වූ නිර්වාණය පිණිස ඔබ වහන්සේට මේ ධර්ම දානය හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +9

    සාදු .. 🙏සාදූ ...🙏සාදූ ...🙏 නොදන්නා කරුනු ගොඩාක් දේවල් දැනගන්න ලැබුන ...ඔබවහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +4

    එදා..අතිත.ෙය්..ස්වාමින්..වහන්.ෙස්ලා..අාගම..ෙවනු.ෙවන්..ෙමාන.තරමි...කැපවින්..කලාද..අපට..ෙමි.ෙද්..දැනුවත්..කල..ස්වාමින්..වහන්.ෙස්ටත්..ෙබා.ෙහාම.පින්..සාදු.සාදු.සාදු

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +31

    සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු උතුම් රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු

  • @sadeepjayanath9323
    @sadeepjayanath9323 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි.....සියලු දෙවි රැකවරණයි මේ තොරතුරු ජන ගත කළ අපේ ස්වාමීන්වහන්සේ ට.....

  • @රේණුකා
    @රේණුකා 2 ปีที่แล้ว +10

    ඉතාම වටිනා අදහස් වර්ථමාන පරම්පරාවට ලබාදෙන ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +4

    ඔය මැණික් එකක් වත් දැන් නෑ විකුනාගෙන කාලා ඉවරයි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +14

    ඒ උතුම් පූජනීය වස්තුවට මාගේ නමස්කාරය වේවා .සාදූ සාදූ සාදූ .ඒ උතුම් පූජනීය වස්තුවට .යම් අයෙකු හිතින් වත් අහිතක් කලානම් කිසිම ආත්මයක සැනසුමක් නම් ඇති නොවේ .

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 ปีที่แล้ว +16

    ඇස්වලට කඳුුලු ඉනිවා සාදු සාදු සාදු තවතුන්වරක් බලනවා ඔබවහන්සේට බුදුබව අත්වේ.
    මෙයට යම් විනාෂයක් සිදුකලානම් හත්මුතු පරන් පරන්පරාවටම ශාපවේවා අපේ ඇස් ඉදිරිපිටම.

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 ปีที่แล้ว

      Aniwaryenma RAJAPAKSHA PARAINGE DARU MUNUPURO EKKA EKA AGE ROMA KUUPAYAK GANE ATHMA GANAK PENNA PENNAMA SHAPAMA WEWAA

    • @SadunFernado
      @SadunFernado 4 หลายเดือนก่อน

      💐💐💐💐
      Sadu sadu

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 ඔබවහන්සේට ගොඩාක් පින් නොදන්නා කරුණු ගොඩාක් පැහැදිලි කරදුන්නට ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

    • @hmpkherathkumari1961
      @hmpkherathkumari1961 ปีที่แล้ว

      Sadu sadu sadu ruwanweli maha se rajanan wahanseta mage namaskaraya wewa ape hamuduruwane oba wahansela godakma pin api nodanna godak dewal kiyala dunnata theruwan saranayi ape hamuduruwane

  • @isharalakshan9712
    @isharalakshan9712 9 หลายเดือนก่อน +1

    එහෙව් දුකක් විදලා ගෙනාපු දේ තමා මේ කාළකණ්ණී විකුණන් කෑවේ. 😡

  • @sriyalatha5380
    @sriyalatha5380 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑරදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .❤🙏🌹

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 ปีที่แล้ว +5

    සාදු.සාදු.සාදු.෴෴෴අනන්තබුදුගුණබලයෙන්.මෙිලක්දෙරණබැබලේවා෴෴෴...

  • @nandalekamge1250
    @nandalekamge1250 2 ปีที่แล้ว +8

    සාදු සාදු අවබෝදය ලබාදීම පිලිබදව ගොඩක්ම පින්

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว +20

    අනේ හාමුදුරැවනේ ඔයකතාව අද තමයි දැන ගත්තේ අනේඅපට ආරක්ෂා කරල දීපු සියලුම හාමුදුරැවන්ධත්ගිහි පින්වතූන්ටත්
    මහාකුසල් සමීබාරයක්. අත්වීනිවන්
    සමිපත් ලැබේවා
    නෑවතත් පෙර පරිදි සකස් කරන්න

  • @leelapinnawala1055
    @leelapinnawala1055 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @Priyanthi-gn1sn
    @Priyanthi-gn1sn 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේගෙන් මෙවන් වන්ෂ් කතා තවතවත් ඇසීමට අපි පින් ඇත්තෝ වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @Geetns
    @Geetns 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට බොහෝ පින්

  • @jayaruwansamarathunga2684
    @jayaruwansamarathunga2684 ปีที่แล้ว +4

    සාදු ... සාදු .....සාදු ......
    ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ දැනුවත් කිරිමට .

  • @wimalbasnayake4545
    @wimalbasnayake4545 2 ปีที่แล้ว +17

    සාදු ,සාදු ,ඒ භග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමගේ නමස්කාරයවේවා !!!

  • @rangsjiwa2211
    @rangsjiwa2211 ปีที่แล้ว +9

    සාදු 🙏සාදු 🙏සාදු🙏 ..
    බුරැමෙි හාමුදුරුවනේ ඔබ වහන්සෙ බුදුන් දැක නිවන් දකිත්වා..🙏🙏🙏

  • @kavindugimhan7584
    @kavindugimhan7584 ปีที่แล้ว +1

    චූඩා මානික්‍ය රාජපස්ස ලා මාරු කරා නේද ...මට මතකයි ඒ වගෙ

  • @chiranthaliyanage5728
    @chiranthaliyanage5728 2 ปีที่แล้ว +2

    මට...ඉක්මනටම...රවන්වැලලි..මාහරජනන්වහන්ස..වැදපුදා..ගැනිමට..මෙම..දර්මය.හෙතුවසනා..වෙවා....සාදජ

  • @banthedeegala1192
    @banthedeegala1192 2 ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨ පූජනීය ස්ථාන පිළිබඳ බැතිමතුන් තුළ ඇති විශ්වාසය හීන කිරීමෙ කුමන්ත්‍රණයක්. රුවන්වැලි සෑය පමණක් නොව සමස්ත පූජනීය ස්ථාන පිළිබඳ එවැනි කතා හදනවා. අවිචාර පටු බොදුනුවන් මළුවෙදි පවා කතා කරනවා මට ඇසුනා .මේ අයගේ කුමන්ත්‍රණය සාර්ථක බව පෙනුනා.

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +9

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    පින්වත්..ස්වාමින්.වහන්සේට.බොහොමපින්..අපි.නොදත්.
    අපගේ.රුවන්වැලි.සෑරදුන්ගේ..ඒලස්සන.වැදගත්.
    පින්වන්ත.වංසකතාව.ලොවට....කියාදුන්..ඔබවහන්සේටද...මාගේ..නමස්.කාරයවේවා
    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @johnnyjax6444
    @johnnyjax6444 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස දැන් අපිට මේකත් පැහැදිලි කරන්න කරුණා කර
    අවුරුදු 12 ක් වෙහෙස මහන්සි වී ඉතාමත් අමාරුවෙන් පලිගුවක් එදා ඒ ස්වාමින් වහන්සේට
    වාසනාවට හම්බුනනම් , කොහොමද අපේ දැන් මේ ඉන්න අය අලුත් පලිගුවක් මාස ගානකින් හොයලා
    කොත් වහන්සේ තැබුවේ ? දැන් මේ තියෙන අලුත් පලිගුව ගැන මේ මහත්තයා කියන දේ ඇත්ත නේද එහෙනම්
    මේ මහත්යා සියලු සාක්ෂි ඇතිවයි මේ කියන්නේ
    th-cam.com/video/TiYhUkICu3U/w-d-xo.html

  • @DulanthaAriyarathna
    @DulanthaAriyarathna 5 หลายเดือนก่อน +2

    සාදු සාදු ඔබ වහන්සේ ඉක්මන් භවයකදිම උතුම් නිවනින් සැනසෙත්වා.

  • @janiya3384
    @janiya3384 ปีที่แล้ว +1

    ප්‍රතිසංස්කරණයක් කරා නේද පරන මානික්‍ය දැන් නෑ නෙද

  • @anuraalmedha108
    @anuraalmedha108 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 2 ปีที่แล้ว +3

    අපේ ස්වාමින් වහන්සේ දන්නේ නැහැ වගේ ඔවා ඔක්කොම හොරා කෑවා නේද රාජපක්ෂ ආණ්ඩුවෙන්

    • @anomamaggonage761
      @anomamaggonage761 2 ปีที่แล้ว

      නිකන් බොළඳ කතා කියන්න එපා. ඒවා ගැන හොයා බලන්න.

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว

      සියල්ල හා සියල්ලෝ අනිත්‍යයි.

    • @jockerfan
      @jockerfan ปีที่แล้ว

      ඇයි යකෝ ඉවර වෙනකල් බැලුවනන් උන්නාන්සේ කියනවා කතා කරලා වැඩක් නෑ කියලා ඒ ගැන

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +14

    අපේ ස්වාමීන් වහන්සේට තුණුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුනබලයෙන් නිදුක් නීරෝගී චිරජීවනය වේවා ගොඩාක්ම පිං කුසල් පිරේවා අපේ ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 ปีที่แล้ว +2

    දැන් කරල තියෙන හොරකම ගැන කියන්න. රුවන්වැලි සැය විකුනගෙන කාලාද දැන් ඉන්න හාමුදුරුවෝ.

  • @shanthapriya4780
    @shanthapriya4780 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyakumari7108
    @ramyakumari7108 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය අප මහා සම්මා සම් බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ වහන්සේට 🙏🙏🙏

  • @gunarathnasamarakoon6734
    @gunarathnasamarakoon6734 2 ปีที่แล้ว +16

    දෙවියන් විසින් මෙසිරිලක මිනිසුන්ට සෙත දෙන්න එව් ශ්‍රේෂඨි වූ මේ ස්වාමින්වහන්සේට නමස්කාර වේවා ~

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ගොඩක් pin. Api නොදන්නා දෙයක් කියලා දුන්නට . Oba වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @dimashadasanayake1010
    @dimashadasanayake1010 2 ปีที่แล้ว +2

    අපේ විනයාලංකාර හමුදුරුවන්ගේ අනන්ත කැපවීම අද කෝ අපේ හාමුදුරුවනේ.දැන්තියෙන්නේ සින්තටික් නිකම්ම ගලක්.අහස පොලව නුහුලන මහා අපරාධයක්.ලංකාවම විනාශයට යනවා.ඇස්වලට කදුලු එනවා මේ අපරාධය මතක් වෙනකොට.මේ කතාව බුරමය දැන් දන්නවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    අවුරුදු 200ක් වැඩ හිටියේ නෑ හාමුදුරුවනේ. අවුරුදු 80යි. ඕක නාසා එකට ගෙනිච්චා කියනවනේ හාමුදුරුවනේ. පොඩ්ඩක් හොයන්නකෝ. ඕක පුෂ්පරාගයක්ලු.

  • @harichchandraudumulla4220
    @harichchandraudumulla4220 3 หลายเดือนก่อน

    සාදු 🙏. සාදු🙏සාදු🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! අපිව දැනුවත් දැනුවත් කලාට.

  • @AbarathnaAbarathna-ym2ml
    @AbarathnaAbarathna-ym2ml 5 หลายเดือนก่อน

    අනේ පිංවත් ගරුතර සවාමින්වහන්ස මේ දැනුවත් කිරීමම ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිනිසම හේතුවේවා

  • @sarathgamini2598
    @sarathgamini2598 2 ปีที่แล้ว +3

    Sadu sadu.obawahnseta උතුම් dalada සමිඳුන් ge pihitath.suranmali maharadunge pihitath ලැබේවා .ape me wada satahana kala e tharuna mahathatath godak pin අපිව දැනුවත් kalata.සියලු දෙනාටම thetuwan saranyi

  • @manojchathu8849
    @manojchathu8849 ปีที่แล้ว

    චූඩා මාණික්‍ය කොල්ලකාපූ ගෝටා නම් විදවන්න පටන් ගත්තා..රාජපක්ෂ පවුලම..ඒ වගේම ඒ හැමදේටම සෙට් උන රාජපක්ෂ සරන ගිය හාමුදුරුවෝ ට්ක..විදවයි ඉස්සරහට ත්

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 2 ปีที่แล้ว +21

    සාදු සාදු. අපේ හාමුදුරුවන්ට. ගොඩක් පිං අපි. නොදන්න චුඩාමාණීක්‍ය. ගැන තොරතුරු ලබා දුන්නා ට අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

    • @swarnalatha284
      @swarnalatha284 2 ปีที่แล้ว

      Saadhu,saadhu,saadhu,

    • @munasinghasaman3
      @munasinghasaman3 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු...

    • @caterinadambra15
      @caterinadambra15 2 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු ඔබ වහන්සෙ ට බොහෝ පින් අපි නොදන්නා රුවන්වැලි සෑය අමරණීය වංස kathawa පැහැදිලි කර දුන්නාට

    • @pathmawijayalath3027
      @pathmawijayalath3027 2 ปีที่แล้ว +1

      0

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

      Danataoyamanekgalheyanawada,horadasapaluwo,wadadelada,dannanaha

  • @shal93
    @shal93 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ අතීත කතාව ඉදිරිපත් කල ඔබවහන්සේට ගොඩක් පිං

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 2 ปีที่แล้ว +2

    සාදු සාදු අපේ හාමුදුරුවනේ හරිම වටිනා video එකක් හරිම අසාවෙන් බැලුවා ඔබවහන්සේට හොගක් පින් සාදු.. සාදු.. සාදු..

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 2 หลายเดือนก่อน

    👃👃👃
    උතුම් මහසෑ වඳිමි... වඳිමි.... වන්දනාකරමු.
    🙏🏾❤️🙏🏾❤️🙏🏾

  • @dewanirenuka
    @dewanirenuka 2 ปีที่แล้ว +4

    චූඩා මාණික්‍යය තුළ වැඩ සිටි ධාතුන් වහන්සේලා දැන් වැඩ සිටින්නේ කොහෙද ?

  • @agrsakwsk8083
    @agrsakwsk8083 ปีที่แล้ว

    මහින්ද මහත්තයාගෙ කට්ටිය චුඩා මාණික්‍ය බාලා Local එකක් සවි කරා නේත.

  • @akilakaveesha4690
    @akilakaveesha4690 ปีที่แล้ว

    කරඩුවක් නම් පේන්න නෑ දැන් පහල තියන එකේ. චූඩාමානිකයේ ගානට හදපු රත්තරන් වගේ තහඩුවක් උඩට තියෙන්නෙ. රත්තරන් නම් පේන්න තියනව. දම්වැල් 4ර දිසාවට නෙවේ වටේටම පොඩ්ඩ පොඩ්ඩ එල්ලෙන විදියට තියෙන්නෙ🙃 පරන චූඩාමානිකය හම්බු නේ කාගෙන්ද කියල හරියට කියවුන් නෑ.
    මොනා උනත් පේන දේට වදිනව. ඇත්තද බොරුද නොදැන🙃
    ගරහන් නෑ, ඇත්තයි වටින්නෙ. ඒ ඇරත් ඕනවට වඩා ආගම හොද නෑ. බුදුන්ටත් ආගමක් නැති එකේ.
    කතාව දැනගත්ත එක නම් වටිනව.
    ලංකා ඉතිහාසය කියන්නෙනම් විකාරයක් එක එක්කෙනා එක එක විදියට කියපු කතා ගොඩයි🙃

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    හාමුදුරුවනේ මේකත් බලන්න. th-cam.com/video/gBXM3DGu_sM/w-d-xo.html මුන් චූඩා මාණික්‍යය ට කරලා තියෙන දේ.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    ලෝහිතාංග මැණිකත් තියෙනවා ද කියා ඔබ වහන්සේම පොඩ්ඩක් වැඩලා බලනවද?

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 2 ปีที่แล้ว +28

    රුවන්වැලි සෑරාජයාණන් වහන්සේට මුළුතැන් ගෙයි පූජාවක් සිදු කිරීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක චූඩාමාණික්‍යයේ ඉතිහාස කතාව අසන්නට ලැබීම ඉතාමත් සතුටට කරුණක්.වටිනා කරුණු රැසකින් අපව දැනුවත් කළ පිංවත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. සාදු සාදු සාදු!!!

    • @naamalkumara3749
      @naamalkumara3749 2 ปีที่แล้ว

      පූජාව kawadda karanne apith සහභාගි wennam pin

    • @shermilaekanayaka928
      @shermilaekanayaka928 2 ปีที่แล้ว

      සෑම වසරකම සැප්තැම්බර් 02 සහ 03 .ලබන වසරේ දී සහභාගී වන්න.
      තෙරුවන් සරණයි!

    • @gaminygaminy
      @gaminygaminy ปีที่แล้ว

      Oi

    • @gaminygaminy
      @gaminygaminy ปีที่แล้ว

      O

    • @suweenithawilwararachchi-mi6cp
      @suweenithawilwararachchi-mi6cp ปีที่แล้ว

      සාදු සාදු සාදු රුවන් වැලි සෑය පැරණි චූඩා මානික්‍ය ඉතිහාස කතාව පිළිබද දැනුවත් කිරීමට ඔබ වහන්සේට බොහෝම පින් අත්වෙනවා. වගේම ඉතාම වටිනා සාකච්චා වක් නිවේදක මහතාටත් බොහොම පින්

  • @asokajayakody104
    @asokajayakody104 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේ දේසනා කරන ඔය
    චූඩාමානික්‍ය දැන් පහත තියෙනවද?කොත්වහන්සේට දැන් පලදාඇත්තේ කොහොම දෙයක්ද

    • @lasanthiwick5134
      @lasanthiwick5134 2 ปีที่แล้ว

      ඔව් තියෙනවා ..වෙනම මන්දිරයක් හදලා රැවන්වැලිසෑයෙ ඉදිරිපිට තියෙනවා ...

  • @PadminiPiyaseeli
    @PadminiPiyaseeli 2 หลายเดือนก่อน

    චූඩා මාණික්‍ය වංශ කථාව ඇසීමට තරම් මා පිං කල බව දැනුනි. සාදු සාදු සාදු...
    ..

  • @Niroshanayani
    @Niroshanayani หลายเดือนก่อน

    අපි නොදන්න රැවන්වැලි මහා සැයේ කතා වස්තුව කියා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබෙිවා

  • @susanthaabeygunawardana194
    @susanthaabeygunawardana194 ปีที่แล้ว +1

    Mama godak pinwanthi me gana danagaththata. Obawahanseta pin......

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +3

    සම්මා-සම්බුදුරජාණන් වාහාන්සෙගෙ, ධාතුන් වහන්සේලා දැකබලා ගන්න මටත් දැකගන්න ලැබෙවා,මෙගැන, දැනුවත් කරාට, තෙරුවන් සරණයි ඔබලාට,, සාදු සාදු සාදු

    • @උපුල්වන්දේවාලය
      @උපුල්වන්දේවාලය ปีที่แล้ว

      🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🍒🍒🍒🍊🍊🌷🌷🍋🍋🍍🍓🍓🍏🍏🍏🍉🌼🌼🌼🍑🍑🍓🍓🍒🍒🍊🍊🍅🌹🌷🌷🍋🍋🍍🍍🍏🍏🍉🍉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mhdenzildesilvamhddesilva2264
    @mhdenzildesilvamhddesilva2264 ปีที่แล้ว

    කියන ව්දියට ඔය දැන්සව් කරපු චූඩාමානික්කය ගැලපෙන නැකියලයි කියන්නෙ

  • @udanravindu3459
    @udanravindu3459 ปีที่แล้ว

    ඉතින් හාමුදුරුවනේ අපි ගලක් කපමු ,කෙල ටිකක් විතරනෙ යන්නෙ

  • @SamanDeSilva-j6h
    @SamanDeSilva-j6h หลายเดือนก่อน

    හදවතට සැනසීම ලැබෙන තැන රුවන්වැලි මහසෑය❤❤❤❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉 ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🎉🎉🎉

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน

    ආසාවෙන් අහපු ලස්සන කතාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 2 ปีที่แล้ว +3

    Obawahanseta bohomathma pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට බොහොම pin මෙ කරුණු ජන ගත කෙරුvata.ඒවාගෙම me නාලිකාව කර ගත්තේ ලොකු pinak ස්තුති .

  • @izone1688
    @izone1688 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Nipstudio
    @Nipstudio 4 หลายเดือนก่อน

    තක්කඩි හොරුන්ට හොඳක් වෙන්ඩ එපා

  • @mangalidissanayake3143
    @mangalidissanayake3143 2 ปีที่แล้ว +8

    සාධූ සාධූ සාධූ.... උතුම් රත්නමාලී මහ සෑ රදුන්ට... උතුම් ධාතූන්වහසේට මාගේ නමස්කාරය වේවා ...💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +8

    🌹🌹🌹🙏🙏🙏... සාදු.. සාදු.. සාදු, නොදන්නා ගොඩක් විතර කියා දුන් අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ත් දීර්ගායුසත් ලැබේවා. තෙරුවන් සරණයි. දෙව්පිට්යි.

  • @NishanthaWanasinghe-u8i
    @NishanthaWanasinghe-u8i 4 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻theruwan sarani.oba vahanseta.saha nalikavata.jayawewa

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว +2

    රත්තරං ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ වැඩසටහනෙන් අපට

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 2 ปีที่แล้ว

      විශාල ධර්මස්ඛන්දයක් කියා දුන්නා.ඵයට අනේක වාරයක් ස්තූතිය පුද කරමි.මේ උතුම් පූජාව කලාවූ උන්වහන්සේ තුසිත දෙව් ලොව සිට මේ දේවල් සියැසින් බලා ,ලක්දිවට යහපතක් කරලා දෙන සේක්වා.මේ සියල්ල අපට කියා දුන් අපගේ ස්වාමීන් වහන්සේව සැමදා රැක දේවා.සාදූ සාදූ,සාදූ.ග්ලැඩිස්

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @Shanthakodagoda
    @Shanthakodagoda 10 หลายเดือนก่อน

    Mage.seeya.thatha.thami.kotha.arngeeya.panadura.edal

  • @mdancecover9594
    @mdancecover9594 2 ปีที่แล้ว +1

    නිදාගෙන ඉදලද මෙච්චර කාලයක්

  • @niroztheretailer6350
    @niroztheretailer6350 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣රාජපක්ශලා ඒකට වැඩේ දීල ඉවරයි.........මිහින්තලේ හාමුදුරුවෝ ඊයෙ දිනේෂ් ගුනවර්ධන ගේ මූනටම ඕක කිව්වා.....