අණවිණ කොඩිවිණ හූනියම් ඉනා ගුරුකම් වල බලය සදහටම බිදින මන්ත්‍රය | Jalanandana mantra | sethpirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc 10 หลายเดือนก่อน +11

    මගෙ අමා මැනි සම්මා සම්බුදු ජිවමාන බුදුපියනන් වහන්සෙගෙ පිහිටින් බුද්ද දම්ම සණ්ඝ අනුබව බලයෙන් මෙම පිරිත අනුබාව බලයෙන් සතුරු කරදර දුරුවෙවා ගෙදර සියලුදෙනා ගෙ අරක්සාව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා අන්වින කොඩිවින බන්දන දුරුවි අපිට දියුනුව ලබා දෙන්න සෙක්වා ගෙදර සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා සදු සදු සදු

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +9

    අපේ පවුලට ඇති කරදර බාධක .නැති කරලා .මගේ. දරුවන් සහ දරුවන් ගෙ..පැටුවන් ටිකයි.මමත් මගෙ .පවුලේ සියලු..දෙනාම ආරක්ෂක කර..දෙත්වා...හදි..හුනියන් .පෙරේත..යක්ෂ දෝස කොඩිවන.සියල්ල මෙ..පිරිත් බලයෙන්. ඒ.හැම..දෙයක් ම නැති වෙලා..සුවපත් වේවා ...බුදුසරණයි සාදු සාදු

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +23

    මේ ජල නන්දන පිරිත් බලයෙන් මගේ සියළුම අන වින කොඩි වින කර ල තියනවා නම් මේ පිරිත් බලයෙන් විනාස වෙලා යන්න ඕනේ බුදුසරණයි සාදු සාදු සාදු මගේ නම නදීකා ලා ල නි

    • @sugathadikari1051
      @sugathadikari1051 10 หลายเดือนก่อน +2

      .❤

    • @DissanayakaKr
      @DissanayakaKr 2 หลายเดือนก่อน +1

      ,මමත්ඹයාවගේආගමටලැදිකෙනෙකි,ඹයාටත්බුදුසරනයි,දෙවි පිහිටයි,මීටයහළු,k,r,

    • @IndraniFernando-sv6df
      @IndraniFernando-sv6df หลายเดือนก่อน

      Me pirith balen apit anawina kodiwina kara athnam e siyalu devi duruwewa sadu sadu sadu theruwan saranai siyalu devi pihitai

  • @AnulawathiWL
    @AnulawathiWL 9 หลายเดือนก่อน +38

    මේ ජලනන්දන පිරිත් බලයෙන් සියලු යන්ත්‍ර මන්ත්‍ර දුරුවේවා මේ පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි

  • @nayanakumari882
    @nayanakumari882 ปีที่แล้ว +25

    මාගෙ. ගෙදරට. කර. තිබෙන. අණවින. කොඩි වින මෙම. පිරිතෙ බලයෙන් දුරු. වෙවා. 🙏🙏🙏. සාදු සාදු සාදු

  • @kumariperera4293
    @kumariperera4293 หลายเดือนก่อน +6

    මෙම පිරිත් බලයෙන් කර ඇත්තම් කොඩි වින අන වින බන්ධන සියලුම දොස් තුරන් කර පව්ලේ සත්තු ට දරැවන් ට ඇති ලෙඩදුක් සුව වි තුනුරැවන්ගෙ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @ThiliniNimesha-zp8pl
    @ThiliniNimesha-zp8pl ปีที่แล้ว +29

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මටත් පවුලේ සැමටත් සියලු වින දුරු වී ආරක්ෂාව ලැබේවා!! බුදුසරණයි!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilankakwt
    @srilankakwt ปีที่แล้ว +18

    අපේ ජීවිත විනාසකරන්ඩ කර තිබෙන සියලුම බන්දන ගුරුකම් සියල්ල මේ පිරිත් බලයෙන් දුරු වේවා .🙏🙏🙏

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e 11 หลายเดือนก่อน +6

    මාගේ මෙන්ම මාගේ නිවසට මෙන්ම පවුලේ සැමට මෙන්ම හිතවත් අයගේ සියලු අපල උපද්‍රව මෙම පිරිත අනුභාවයෙන් දුරු වේවා. සෙත් වේවා. දීඝායු වේවා. මෙම පිරිත දායාද කළ සැමට පින් සිදු වේවා. සජ්ජායනය කරනු ලබන ස්වාමීන් වහන්සේට හා සත්සිතින් පිළිගැන්වූ සැමට සෙත් වේවා. යහපතක්ම වේවා. සාදු සාදු සාදු (පුදුම සැනසීමක් සිතට දැනුනා)

  • @M.M.ShehaniMadushika
    @M.M.ShehaniMadushika 11 หลายเดือนก่อน +23

    අනේ මේ පිරිතේ ආනුබාවයෙන් අපේ පවුලට අනවින කොඩිවින කර තිබේනම් ඒවා දුරු වේවා .ඒ වගේම පවුලේ සාමය සතුට වර්ධනය වේවා .ඒ වගේ රටට සෙතක් වේවා .ශාන්තියක් වේවා .රටේ තියෙන සියලුම කරදර දෝෂ රෝග දුරු වේවා .රටේ සාමය සමගිය වර්ධනය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithAji-q9f
    @AjithAji-q9f ปีที่แล้ว +8

    මේ පිරිත් බලයෙන් මාගේ දරුවට අත්විඇති සියළුම කරදර දුරුව් සෙත් සාන්තියක්‌ වේවා 🙏🙏🙏🙏

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ බුදු පියාණෙනි. සාදු සාදු සාදු 😊

  • @nimsara.n.s7514
    @nimsara.n.s7514 ปีที่แล้ว +4

    මෙි පිරිත් බලයෙන් මගේ දුවගේ අපල දුරැ වෙිවා

  • @SumitraSumithra-ql9do
    @SumitraSumithra-ql9do 9 หลายเดือนก่อน +7

    මේ ජලනන්දන පිරිත් බලෙන් අනවින කොඩිවින අමුනුස්ශ බලවේග දුරුවේවා නිදුක් නිරෝගිව දීර්ගායුවේවා උතුම් තෙරුවන් සරණයි

  • @prasannapushpakumara4715
    @prasannapushpakumara4715 2 ปีที่แล้ว +32

    මෙම පිරිත් බලයෙන් මගේ නිවසේ අති සියලු දෝස් දුරුවෙවා මාගේ බිරිද දු දරුවන් අරක්ශා වෙත්වා සියලු දේනා සුවපත් වෙවා සියලු දේනට බුදු සරනයි

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 3 ปีที่แล้ว +13

    මේ පිරිත් බලයෙන්මාගේ ත් මගේ දරුවන්ගේ පවුල් වලත් තිබෙන්නාවූ නරක බලවේගයන් තුරන්වේවා බුදු සරනයි

  • @renukajayalath7655
    @renukajayalath7655 2 ปีที่แล้ว +14

    මාගේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏මේ උතුම් පිරිතේ මහා ගුණ බලයෙන් මා ඇතුලු සැම දෙනාටම අන විණ කොඩිවිණ හදි හූණියම් ගුරුකම් බන්ධන කලු කුමාර දෝෂ ඇත්නම් ඒ සියලු දෝෂයන් දුරු වේවා ජීවිත යහපත් වේවා ආලෝකමත් වේවා🙏 සියලු දෙනාටම තුණුරුවන්ගේම පිහිටයි 🙏

    • @kwrnamal2440
      @kwrnamal2440 2 ปีที่แล้ว +1

      මාගේ උතුම් සම්මා සම්බුදු රජනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ පිරිත් මහානු ගුන බලයෙන් මා ඇතුලු මාගේ මහත්තයාද ,මාගේ පුතාද දිනෙන් සදලු ද මාගේ දුව සෙනුලි දිනෙත්මා ද මේ ලෙඩ දුක් කරදර වලින් දුරු කරදේව අනවින කොඩිවින බන්දන ,ඇස්වහ කටවහ ,අනවින හුනියම් බන්දන දුරු වේවා .ගේ දොර දියුණුව පවුලේ සමගියද ඇති වේවා කරදර අනතුරු දුරු වේවා .මේ පිරිත් මහානු බාවයෙන් මාගේ පවුලේ සියලු දෙනා අරක්ෂා වේවා.සාදු සාදු සාදු ,

  • @geethajayasekara2374
    @geethajayasekara2374 ปีที่แล้ว +15

    සැමට සෙත්වේබා,සියලු අපල උපඩ්‍රව දුරුවේවායහපතක්ම වේවා බුදු සරණ්‍යි දෙව් පිහිටයි 🎉🎉🎉🙏🙏🙏

  • @raniajantha8637
    @raniajantha8637 7 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් අනwina කොඩි වින හදි හූනියම් ඉවත් වී සෙතක් santiyak වේවා 🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු

  • @thiserathisera2794
    @thiserathisera2794 ปีที่แล้ว +25

    මෙම ජල නන්දන පිරිතේ ආනුභාවයෙන් මට කර ඇති ගුරුකම් සියල්ල දුරැ වේවා ! එ වගේම සියලු දෙනාටම යහපතක්ම වේවා !🙏🙏🙏

    • @NiranjalaSarojani-hx4no
      @NiranjalaSarojani-hx4no 8 หลายเดือนก่อน +1

      Me Jan bandana pirith anubawayen apata kera athi gurukama siyalla duru wewa!🙏🙏

    • @AmilaSilva-bx1rc
      @AmilaSilva-bx1rc 8 หลายเดือนก่อน +4

      Mata karala thiyena anawina kodiwina duruwewa.yahapathak siduwewa.Budusaranai.

  • @KumaraShinghe
    @KumaraShinghe 7 หลายเดือนก่อน +6

    මෙම පිරිත් බලයෙන් මට මගේ දරුවන්ට තිබෙන කරදර බාධක හිරිහැර දුරුවේවා දියුණුව සැලසේවා හූනියම් බණ්දන අඩවින කොඩිවින හිරිහැර ගල් පැන්නුම් වැලිපැන්නූම් වැල් පැන්නුම් ගල් පැන්නුම් බන්ධන ඉනාබන්දන මැතිරිලි කැවීම් පෙවීම් පැන්නුම් බන්ධන සියලුම ග්‍රහදොස් දුරුවේවා දියුණුව සැලසේවා බුදු දහමේ බුදු පිරිත් ආනූභාවයෙන් මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේව සාදු සාදු සාදු

  • @MadhuMadhu-yx7hp
    @MadhuMadhu-yx7hp 3 ปีที่แล้ว +49

    අපේ හාමුදුරුවන් ත් ඔබ වහන්සේ ගෙ දෙමාපියන් ටන් සියලුමදෙවි ගෙ ආස්වාදය ලැබෙිවා

  • @hansikamadushani7270
    @hansikamadushani7270 3 ปีที่แล้ว +101

    අමාමෑණි ලොව්තුරා බුදු පියානන්ගේ අනන්ත බුදු ගුනයෙන් සැමටම සෙත් වේවා..... සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @madubhashinisunilrathna2042
    @madubhashinisunilrathna2042 2 ปีที่แล้ว +23

    මෙ පිරිතේ අනුභවයෙන් අපේ ගෙදරට අපේ පවුලට අණව්න කෙඩි වින,කරදර සියලු ලෙඩ දුක් නැති වී බුද්ධානුභවයෙන් ධමිමානුභවයෙන් සංඝනුභවයෙන් සෙත් ශන්තියක් වෙවා...දරුවන්ට ඇති අපල උපද්‍රව නැති වෙවා....🙏🙏🙏ඇස්වහ කටවහ නැති වෙවා ....ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙවා...🙏🙏🙏🙏🙏

    • @shenalisamarajiwa3297
      @shenalisamarajiwa3297 ปีที่แล้ว +1

      Obalatada , matai mage daru 7denatai elesama me manthre anubawen anavina hadihuniyam kogivina apala upaddrwa duruvee theruwange ashirwadaya labewa

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 9 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලයෙන් අනවින හදි හුනියම් දුරුවෙවා ඇස් වහ කටවහ දුරුවෙවා මගෙ නිවසේ සියලු දෙනාට සෙත් වෙවා 🙏🙏🙏

  • @sahan1chinthaka320
    @sahan1chinthaka320 2 ปีที่แล้ว +6

    සාදු, සාදු 🙏🙏🙏

  • @seltanjayasiri823
    @seltanjayasiri823 2 ปีที่แล้ว +12

    මෙ පිරිත් බලෙන් අපෙ ගෙදර තිබෙන සියලු දොස අසනිප දුරු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeehafarook7557
    @nadeehafarook7557 ปีที่แล้ว +60

    මගේ ආදරය ඈත් කරන්න බඩට දීලා කරපු ඒ විනය,ඉනාව ,අමනුෂ්‍ය දෝෂය මේ පිරිතේ ආනූභාවයෙන් අපට එකතු වීමට හැකි වේවා!!! උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

    • @neel185
      @neel185 10 หลายเดือนก่อน +10

      Yuuuiiyuuiyiyyyiiiiyiuuoiiiy

    • @neel185
      @neel185 10 หลายเดือนก่อน

      Yuiyyyyiiyuuuiuyyyuyyiyiuuuoiuyiuuiiiyyiuyiiuiyyiiiiyyuuoiuiiyuyiyyyuoiyyiiyyiyiyiyyuoyyuyuiuyyyyiuyyyyy8u8yiyyuiiuyyii8iuuyyiyioyyiuiyyiiyoyiyyiiiiyuiyyiyyiuiuiyiyuyiyyyyiuyyyyyuyiyyiiiuuiyuuiyyuyuyyyuiiyyiiyyiuyyyuyyiuyyuiuiyyyyyyiyyyyyyiyyyyuuyyyuyyiiuyyuiiyuyiiyyiiiyiiyuiuiiu8yoyiyuiyiyuyiyyyyiyyyyiuoyiiyyyuuuiiyyiyyuyiiyuiyyyyiyyiiuyuyyyyyuiuyyiiiiy8yiuyiyuiyyooyuyuoyyiiuouyyyyyiiiyyyuiyyuyuyiyuyyiyuiyyyyuyiyuyyiuyyyyyyyyoyiioyyiuoiyyiiyyyoyuiiiyuiyiuyyiyy8yyuyuuuuyuyyuiyyyyyuyiyuyyyiiy8yuyiyyyyuiyoyyiuiyiyyiyiyuuiyyiuyyuyuyiyouuiyyyyuoiuuiyyiyyuiiyuiiyuoiyyiyiyyiiyiyyyyuioyyiyuuiuyiyiiyyyyyuuiuiyuiyyyoyyyiyyyyyyuyiyyiyyyyyiyyyyiyyi8uyyiyyiuuiyyyiuiiyyyyiiyyuiyuiyioyyyiyuyyiyuyuiiyyyiyiyiyyiuiyy8yyiuiiyuiyuuuyyuyyiyiyyiiiuuyyuiuyyiiuoiyyiiuyyyyyiyyyiiyyiuiuíuyyyuiyiuyiyiiyyyyyiyyyyuyuyyiyyyyuoiiyyyyyyuyuyyuiyyuiiyyyyyioyuiyiyyouuiuuyiuyyiyyyu8iyyyyiuyiyiiiyiyiuyyiyiyuyiiuiyuiìiiyiuuuiyiyiyiyiiiiiyiyiyiy8yyyiiyyyyuoiuyiuiyyui8y8uyiuyyuyyuy8iyy8i8iyyyuy8iyyiiyuyiiyiiuyyoiouiyiyyioyyyyiyuiyuiiiyyuiuiyiuuiyoiyuyiuiuiiyoiuuuyuuuiuyyyiuiyiuuiiiiyuiiyuiyuyiyiiyyyiiyyiyyyyiyyiiyyuyuiiyoyyouyiiyiuiuiyuyyiyiyiyuiiioiiy8iyuyyuiyiiyiyyiiyyiuiyiiyiyuyiui8yiuuiiiiiyyyiiyiuoyiiyyuiiiiyuuyiiiiiiiiyyyiuiiuiuiuuoyyyiiyyyyiuuii8iiyyiuiyyuiuiiyyyyyuuyuyyyiyyiiyyyiiuiiyyyyioyyyiui8iíiiyiyiuiyuyyiyuiyuuyoiyyuuiiuyyuyyuouiyiuiiiiiiyyyuyyiyiyyyiiuiiyyuiyiuyiiyiiiiyiiyiiyyiuiyyuyyyuuyyiyiyiyuuiiuiyuiuuiuiyiuiyuyyuiiiiiiuyiyiyyuuyiuuiuiuiiyiyiyiuiyuoiyiuiyiuuyyiyyyiyyyiyuiyuyoiyyiiiiyyuuyyiiioyiiuiyiyyyyiiiiyyyiyiiyuouiuyiiuyyuiuyuiiyuiiyiiiyyiiiuiiiiyiyyuoiyyyiuyiiyyyyiyiiyuiyiyiyuiiyiyiuyuuuiyyuiyyyiiiyiiuyiiyiyyyuyiyyyyoiiiiiyyiuyuiiyuiyiuiyuiiiyiuiyyouiiyuiyyyioiyyiiiyoyyiiuyuiyyyyyiyyyuiyuyyuyoyyyyyiyiyuyyyyyyiyyiyyiyuiyuuiyuiuoiiiuiiiyiiiyyyyiyuuiyyiiiiuoiyioyiiyiyiyiuiiiiyoiiiyyiiyiyiiyuyiiyiyyuiyyyyyuyyiyyiuuiiyoioiyuiuiiyyyyiuiyiyyiyyyuyiyoiyyiyyiiyuiy8yiiuiiuiuiyyyyyyiiyyyyiuiuuiiuiyiiyiyyoyuyiuiiyyyiu8yiuyuiiyiiyoyoyiuyiyuiiyiuuoiuyiiyoyiuyuiyiuyuyiuyyiyiiyyuyyyuyyiiiyiyuyyiiuiuyyiyiyuiyuyyyyiuyyiiyiyyyyuyyiiiiiyiuiuyiiiyuyiyyyiiiyyyyyoyyyiyyyiyuiuyyyiiiuouiiuyyiuiyiyioyyiyiyiyyyyiyiyyyiuyuoyuiyyuyiyiyyiyyiiyyiuuyiyiuyyyiiiiyyiiiyiiyyiyiiiyuyuyyiyyyyyyuyyyiyyyiuiiyyyyiyiiyyyyuyyyyyiyiyyuiyiuiyiyyyuiyiyiyyyyyiuyyiyu8yyyuiyyyyyiyyuiuoyyyyyuuiiyuiyyiiiyuyuiiiyyyyiyiyyuiiyyiyyyiyiuyuyyyyyyyyyyyyyuyyyiyiuyyyiiiui8uiuoiiyuuiiyyuuyiyiyyuiiyyyiuyuiyyiyiiuyuiyiu8uiyouyyiyyiiiyiyiiyyyyuyiyiiyyyiiyyiuyuiyiuyiyyiyyiiyiyyyyiyuiyyyiyyiyyiiiyyyuuiuyyyyuuyiiyiiyuiiyuyyyyuyyuyyuiyyyiuyiyiyiuiiyiiiiiyyiuiuiyi8yuiiiyuyyyuyyiyyiyyyyuuyyyuiuuyiyiiiyyyuyyyouiiuyyiyiiiyyiyiuoyuyuiyiyyuyyyuyyuyiuyyiyyiyyyuiouyuiuiiyiyyyiiiyiyyyyyyyiyyiyyuuouiyyuyuyyyiyyyiiyyyyyyyiyiiiyyyyyyyiiuyiiiyiuyyyyiyyiyuiuiyiuiyoyyiuyyyoyiyiiyiiuiyuoiyuyyyiyuiyiyyyuyiuiyiyyiiyyiiyoiuiiiuiiyuuoyyuuiiuyyyuiyiyiyyiuiuyiiyiyyyyyioyiuuiyiyyiyyyyuyiyuyiyyuuiuuioyuiiyiiyyiyiyiyyyyyiiuuyyyyiyiyiiuuiuyiiyyyiyuyoiuuoiyyiyiyyiyyyiyyyuuiuyuuiiyiyyyiiiyyiyyyiiyuioyoiiyyyyyiyyoiyyyyyiuuiiyyyoyyyiiyyiyyyyyyyyyiuiyiyyyyiyyyyiyiuyyyyyyiuoyyyyiyiyyyyyyyuyyyyiyyyyyyiyioyyyyuuyiiyyiiyyiuyyyyyyyyyioiiiiuyiyyiiyyyyoyyiyiyyuuyyyyyiyiyiiiyyyiiyiyyuyiyyyyiuyyyyyyyyuyyyyuiyyiyyyiyoyiyyyyyyyiyiyuyiyiyyuyyyyyyuiiiyuiyyyyyyyyyiyyuyyyiyyiuyiuyyyyyyyyyyyoyyyyiyuyyyyyyyyyyyiyiyyyoyiiyyyyyiiuyyiyyyiyyyyoyuyuyyyyuyyiyuiyyyyyyyyuyyyyyyyyyyyiuyyyiyyyyuyiyyyiyyuyyiuyyyyyyyyyyoyyyyyyiyyyyiyyyoyyyyiyyyyyyyyyyyoyyiiyyyyyyiyyyyyyyyyyyiyiuyyyiuioyyyyiyyiuiyyyyyuiyyyiyyyyuiiyyyiuyoyyuiyyyyyyuyiiyiuoiyyyyuuiyyyiyyyyyiyyyyyiyoyyyyyyiyyyuyyuyyyyyyyoy8iyiyuiyyyyyyyyyyyyyyyyyiyyyuyyyyyyyiiuoioiyyyyiyyyyyyyyiyyyuyyiyiiiiyuyiyyuyuyyyiyyuyyyiyyyyyyiyyyyyoyiyiyyyuyiyyyyyyyyyyyyyyiyyuiyiyuyyiyyyyyiyuyyiyiyiuyyyiyyyyyyyyyyoiuyyyyyyyiyyyyyyiyyiyyyyyuyiyyyyiyyyyyyoyyyyyyiyyyiyyuyyyyuyyiiyyyyyyyiyiyyyuyyyyyuiyiyuuyuyyyyiyyiyyuyyyuyyyyyyuyyyyiyiyyyyyyyiuiuiuyiyiiiyyyyyyyyiuyyuoyyyyyyyyyyyuiyyyyyyyyuiyyyiyiiyuyyyyyyyiiuyiiyiyyiyyiyiiuyyyiyiyiiyyyiyiyyyyyyyiuyiyyyyuyyyyyyuoyiyyyyiyyyiyyyyyyiyiiiiyyyiuyiyyyyyyyyyyyyuyyyyiyyyyyyuyuiyoiyyyyyyyyiyiiiyyyiyyyiyyyiyyiyyyyiyyoyiyiyyyuiyuiyiyyyiyyyyyyiiiuyyiyoiyyyyyyiuyiyoyyyiyyyiyiyyyyyyiuyyuiyyyyuiyyyiiiioyyyiyiyyyiyuyyyyyyiyyyuyyyuyyyyyyyuyyyyyyyyyyyyyiyyyyoyyyyyuyyuoyyyyiiyyiyyiyiyyyiyyyyyyiyoyyyyuyiyyiyyyyyyyiyyyyyyuyyiuyyyiyyyiyyyiyiyyyyyyyyyiyyyyiyiyiiyyyyiyyyyuuuyyyuyyoyuyyyyyyyiiiyyyyiyyyiyyiyyiyyyyiyyiyyyyiyyyyyiyyyyyyiiouiiuyyyyiyyyyyuyyyyyiyyyyyuyyyiyyyyiyyuyuyyyyyiyyyyyyiyuyyiyyiiuyuuyyiyiyiyyoyuoyyyyyyiyyyyyyyiuyyiyyyiyiiyyyuyyiiyoyioyyiuyyyiyiyyuuyyyiyyyiuiuiyiiyyiyyiyyyyyyyyiyyyyyiyyyyyyyuyyyoyiiyyyyyyyyyyyyyyyyyyyyyyyyuioiyyyiyyiiyyyuoyyyuyyyyyyyiyyyiyyyyyyyiyyiyyyioiyiyuuyyyyyyyiyyiyyyyyyyiyyiiyyyyyuyyyuyyyiuyyiyoyyyyyyyyyiyyuuyyyyyyyiyiuyyiyyiyyyyyyyyyyiiyiiuyyyuyyyyiuoyiyyiuiyyyyyyiyiyyyiyyyyyyyyyyyyyiyyyiioyiyiyiyyyyyiyiiyyyyyyyyyiyyyyyiyyyyuyiiuyyyyyyyyyuyyyyuyuyyyiyiyyiyyyyyiyyiyyioyyyyyyuiuiyyyyiyuyyyyuyiyyyyyoyuiyuuyuyyiiiyyyyyyioyyyiyyyyyyyyoyyyiyyyyyyyiyyyuyuyyyiyyyyyuyuiyyuyyyiuyyyyiyyyiyuiyyiyyiyyyiyyyyiyyyyiyyyyyiyoyuuyyyyyyyyyuyyyuyyyyyuyyuyiyuyyiiyyyyyyyyyyyyyyyyiyyyiyyuyyyiyyyiyyyyoiuuyiyyyyyyiyuyyuyyyyyuyyiyyyyyyiyyuyyyyiyyyiioyyiyyiyyyiyiyiyyyyoyuiyyiyiyyyyuyyyyiiyyyyiyyyyyyyiyyiyyiuuyyouyyyyiyiyuiyyiiyyyuiyyuyyyyyyyiiuyuiuyouiyyiuioiyiyiyyyyyyiyiiiyiiyyuiyyuyiuouyiyiyyyuuyyyyyiyyyyyyyyyyyyyyiyyiyyiyyyyyyyyyyyyiyyyiyyiuyyyyyyyyyiuiyiyiyyyyyyuiiyyyyyyyuyyuyiyyyyiyyyyyyiyyyiiyyyyiyyyyiyuyyyyyyyyyiyyyiyiyyyiyyiyyyyyuyyyyiyyyyiyyuuyyyyuyiyyyyyyyiyyyiuyyouyyyyoyyyyuoyyyyuyyuyyyyuiyyyyyyyyiyuoyyiuyyyyiyiyuyuyiyyyiyiyiyyyyyyyyoyiiyyuoiyyyyyyyyiyyyyyyyyiyyyyyyyyyyuyiyyyyyyuyyyyyyyyuyiiyuyyiyyyiyyyyyyyyyyiyyyyyiyyyuiioyyyyyyiyiyyyyyyyiyiyyyyyyouyyyyiyyyyyyyyiyuyyyyyyyiyiyyuyyyyyiyiyyiyyyiyuyyyyyyyyyuyyyiiyyyyiyuyyyyyyiyyyiiyiiyyyyuuiyyyyyyyyyyyyiuuyyyyyyoyyyyyiyyiyiyoyiiyyyyyyyiuyyiiyyyiiyyiyuyyiyyiyyyiiuyyyyyiyyiyyyiyyoyyyiyyyyyyyyyyyiiyyyyyyyyuyoyioyyyiyyyyyyyyyiiyyyyyuyiuyyyoiyyyyyuyuiyiyyyiiyiyiuyyyyyyyyyyyyoyyyyiyyyyyyyyyyuyyyyyyyyyyyoiyiyiuiiyyiiyyyyyoyyoyyyyiyyuyuyyyiyyyyyyyyyyyuuyyiyyyyyuyyyyyyuyyyiyyyoiyiyyiiyiyyyiyiuyyuyyiyuyyyyiyuyyyyyyyyiyyiyyyyyyyyiiyiioiyyyyyyiyiiyyyyyyouyyyyyiiyyyyyyyyyyyyiyyyiyiyouyyyuiyiiiyyuiyiyyyiyyyyyyiyiuyyyyyyyyyoyyyyiyyiyoyyyyyuiyyuoyyyyiyiyyiyyyyyyyyiyyyyyyyyiiyiyyuyyyyyiyyyyyyyyyyyyiiyyyyyyyiyyyiyyyuuyuyyiyyiuyiyyyyyyyiyyiuyyyyuyiyyyyuyoiyyyyyyyyiioyyuyyyyyiyyyiyyyiyyyyyiyyyiyyyiyyiyiyiiyyyuoyyioyoiyyuyuyyiyuuioyyyiiyyyyiyyyyyiyyiiyyyyyyiiyiyiyiyyyyyiyiiyyyyyyyiiyyuiyyyyiyyiyyyyyiuiuuyyyyiyyyiuyiyiyyiyyyyyuiyyyiyyyyyyyyyyyyyyiyyyiyuiiiyyyyioyyyyyyyouyuyyyyyiyyyyiiyiiiyyyyyyyyiyyyiyyyuyiyyyyoyyyyyyiyiyyuiiiuyyyyyyiyyiyyyuyoyiyyyyyyyyyyyyyyyiyyyyyyyyyyyyyyyyyyyyuiyuyyiyuiiyyouoyiiyyyyyoiyyyyyiyyyyyyyuyoyyyyyyyyyiyyyyiyyyyyyyyyiyyiyyyuyyyiyyiyyyyiyyiyyyyyuyyyyyiyyyyyuiyyyuyyiyyyyyyyyiyyyyyuuyyiyyyiyyiiuyy8yyoiyyiuoyyuyyyuyyyyyyiyyyyyiyuyiyyyoyiyyyyyyyyyyyuyyyoyyyyiyyiyyyyyyyoyyiyyiyiiyyiiyiyuoioyyioyiiiyyyuiyyuiiyiyyyioiiyyyyiyiyiyuoyyoyyyyyyiiyiiuuyyiyuyiyyyyyyyyyiyyyiyuyyiyioiuyyuyuyioyiyiyiyiyiyyyyyiiyyiy8yyiyyyyiiyyyyiyyyuyyyyyiiyiyyiyiiyyyyiyiiuyyyiyoyyoyyyyiyyoyuyiyoyyyiyyyiyyiyoyyyyyyiiyyoyuyuiiyiyyyyyyyoyyiiyuiyiiuyiyyiyyuioiiyyyyiyyiiiyyyyiyiyiyyyuyyyiyyuuyuyyiiuoyyyiiuyyyyyyyyiyyyyuyiuyyuoyyyyiuiyy8oyyyyyuyiiyyiyiyyyyuuyioyyyyyiyiiyyyyyyyyyyyyyyiyyoyiyiyyyoiyiyiiyiyyyoyyyyyyyyyuiyyiyyyyyyyyyyyyyyyuiyiyyyyyyyyiyyyyyyyuiyuyyuiyiiiyyuiyiyyyiyuyoyyyyyyyooiyyyyyyyiyyoouyyyyyyyiyyyuyyyyyyyiyiyiiiyyiiyiyiiyyyyyyyyiyyooyiyuyiyyyuyyyiyyyyyyyuyyyuyyiyyiyyyyiyyiyiyououoiyyyuyyyoyiyyoyyyiuoyiuuioyoyyyyyyyyiyyyyyyyiyuyyyy8yyiyyyyyyyoyiyyyiyyyyyyyyyiyuiyyyyyyyyyiyoyyyiiyyiuiyyyiyiiyiyiyiyyiiyoyyyyuuiyyyyyiyyyyuiyyyyyyyiyiiyyiyyiyyuuyiyiyyiyyioyyyyiyyyyuiiyyyiiyiyuyyiyyyiiyyyyiiuyiyyyuiyyyyyuyyyoyyiiyyyyyyyiuoyyyiyiiuiyyyyuiyyiyyiyyyyyiyyyyuiyyoyyyyyyyyyiyiyyyyyyiuyyyyyuiyiyyyiyuiyuyiyiuiyyyyyyyyiyiyyyuiyyyuiyuiyyyyyyyyioiyyyyyyiyyyiyyyuyiuiyyiyyyyiiyyiyyyyiyiyyyyyuyyiyuuoyyuyyuyyiiyuyyuyyiyiyyyyyyiyyyyuuuuyyyuyyiyiyyyiyyuiiyyyyyyiyyyyyyyyyuiyuyyyiuiiiyyyyyuyyyyyiuiiyyyyyyiyyyyyiyuiyyyyuiyyiyyyiyyyyyuiyyiyyiyyuuyyyioyyyyiyiyiyiyyyiyyyyyuuyyoioyyyoy8yyiyiyyyyyyyyiyyiyyiyyyiyyyyuiyiyyyyyuyyuuiyiyiyyyiiiiyiyyyyyyiyyyyyyyyyyuyyiyyuyyyyyiyiyyyiiyiiiiyiyiyyiiyyiiyyyyyyyyiiyyiyiiyyyyyiyyyyyiooyyyyyuiiyiyyuyyyyiyyyiioiyyyyyiyiyyiyyyyyyuiiiyiyyiiiyyyyiyyyyyyyyyyiyyiyyyiyiiuyyyyuyuuyyyiyyiyyyiyyyyoyyyiuiyoyyyiiyyiyyiyyyyiyiyyyyiyiiyiiyyyiyuyyyyyyyyyiuyyyyuyiyyyyuuuyuyyyuiiyyioyyyyyiyyiyiyyiyyiyuiyiyyiyyyyiyyyiiiiyyioyuiuiiyyyyyyyyyiyiyyiyyyyyiuyuyiyyyyyyuyyyiyyyuooyyioyiyioyyyyiyiyyuiyyiuyiyiyiiyyyioyyyyyyyiyyyyyuyyyyyiyyoyyyiiyyyiiiyyiyuiyyoyyyiiyyuyiiiuoyiyuyyiyiyyyoyiyyyyyyyyyoyyyiyuoiiyiyiyyyyyyyyyiyyyyiyiyiiyoyyyiyyyyyyyiyuyyyyiyiouyyyyiuiyyiyyyyuiyuyyiyiyyyyiyiyoyyyiuuiiyiyiyiyyiyyoiyiyyyiiiiyyyoiyyyyyiyiyyuiiyiuyyyuuuiyyyyyyyiiuiyiiyyyyuiuyiyyyiyyoyyiyiiyyyyyiiiyuiyiyiyiyyyyyyyyyoyoyiyyyuiyyyyyyyyyiyyyuuyiiyuuiyyyyiyyyiyyyyyiyiyiyyyyyiyyyyyyuiyyyuuyyyyyyyyyiiiyiyyiiiyyyyiyyoyyyiyyyoiyyyiyiuyiyyyyyyyiyoyiyyyyyyyyyyyiyyyyii

    • @neel185
      @neel185 10 หลายเดือนก่อน +4

      3:40:45

    • @chandranipushpalatha6366
      @chandranipushpalatha6366 3 หลายเดือนก่อน

      QbV B,, sVaVB,VSXZC ​@@neel185

    • @ImeshaSewmini-t5m
      @ImeshaSewmini-t5m 3 หลายเดือนก่อน +2

      Ow eka wewa

  • @anomakumari6453
    @anomakumari6453 2 ปีที่แล้ว +8

    මේ පිරිත් බලයෙන් මගේ පැතුම් ඉටු වේවා!

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +27

    මෙ පිරිත් සජ්ජායනයේ ගුන බලයෙන් මාගේ මවට පියාට පව්ලටම නිදුක් නීරෝගී සුව ලැබේවා ... ඔබවහන්සේට තෙරුවන් සරණයි සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @කාවින්දි-ඟ8ල
    @කාවින්දි-ඟ8ල 3 ปีที่แล้ว +13

    මම කතෝලික සුවාමින් වංස මේ පිරිත අහනකොට ගොඩක් බාදක ආව එත් මං අහනවා ඔබ වාන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lioneltilakasirisenadheera5648
      @lioneltilakasirisenadheera5648 3 ปีที่แล้ว +1

      Teruwan saranai duwa. Me mantraya aseema kiyanne oba adahana agama ataharinawa nemaine . Tamange nedahasa .

    • @kushumlatha5077
      @kushumlatha5077 10 หลายเดือนก่อน +2

      👃👃👃👃👃👃👃👃👃👃👃 sadu sadu siyaluma denata budu Saranai mage ledaduk duwa weewaa👃👃👃👃👃👃

  • @abeybandara6767
    @abeybandara6767 2 ปีที่แล้ว +52

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.පිං අපේ හාමුදුරුවනේ. මෙම පිරිතෙහි බලයෙන් අප සැමට සෙත් වේවා.සැමට යහපතක් වෙවා

    • @tharutharu535
      @tharutharu535 ปีที่แล้ว +2

      ලස්සනයි

    • @gamingdasunravihansa591
      @gamingdasunravihansa591 5 หลายเดือนก่อน +1

      සාදු

    • @lalith-gj2eu
      @lalith-gj2eu 4 หลายเดือนก่อน


      😊E 23rd AR a 4 6 0 0 but by CT saw 0
      Dr Cy CT church vulnerable

  • @lakminiolianga6957
    @lakminiolianga6957 3 ปีที่แล้ว +60

    මේ පිරිතේ බලයෙන් මටත් මගේ පවුලටත් කර තිබෙන හූනියම් කැපේවා,,, මගේ අදරේටත් එවන් දෙයක් කර තිබේනම් ඒවායෙහි බල බිඳී.. ඒ ආදරය මට හිමි වේවා..............🙏🙏🙏🙏🙏
    බුදු ගුණ සත්‍යයි.......සත්‍යයි.....සත්‍යයී.......🙏 ඒ සත්‍යානුභාව බලයෙන් මගෙත්, මගේ පවුලෙත් ප්‍රශ්න විසඳේවා....🙏

    • @chanksamarak7368
      @chanksamarak7368 3 ปีที่แล้ว +4

      mn huniyan kapanawa.

    • @nihalpremasiri8809
      @nihalpremasiri8809 2 ปีที่แล้ว

      Ç ŹÅ 1

    • @nolanthiyasangika2340
      @nolanthiyasangika2340 2 ปีที่แล้ว +3

      Mee jananandana dehen hatha sathyaaaa neeemenma mage siyalu bandana kepi nidoos wewaaaa magee graha apala duru wewaaaaaaa

    • @sriyanisriyani6675
      @sriyanisriyani6675 ปีที่แล้ว +1

      @@nolanthiyasangika2340 ajjawakittam aratappam anannta aparimita budda damma sanganubawayan obatamean marathon multi wiswayema sitina samatathanawita kodiena bandana hand hunihan durinbuthawewa .mage idiripitadidisawea sitina apa depa nopa bahupa siwepa siyaluma sathwayoda mageiripita anudisawea sitina aparimita depa nopa bahupa siwepa siyaluma sathwayoda mage dakunupasa disawea sitina aparimita depa nopa bahupa siwepa siyaluma sathwayoda mageiripita dakunupasa anudisawea sitina aparimita depa nopa bahupa siwepa siyaluma sathwayoda mage pitupasa disawea sitina apaa depa nopa bahupa siwepa siyaluma sathwayoda mage pitupasa anudisawa sitina aparimitta apaa depa nopa bahupa siwepa siyaluma sathwayoda mage wapase disawe sitina aparimita depa nopa bahupa siwepa siyaluma sathwayoda mageiripita mage wampasa anudisawea sitina aparimita depa nopa bahupa siwepa siyaluma sathwayoda
      Mage udadisawa sitina aparimita depa nopa bahupa siwepa siyaluma sathwayoda mage yadìesan sitina aparimita depa nopa bahupa siwepa siyaluma sathayada niduk weathwa Nairogi weathwa suwapath weathwa sathutu Sith athto weathwa mulu wiswayatama isthuti arigatho kisiweKu hata anunage uismiticom
      Translate sinhala nopanawa

    • @himashidewmini2225
      @himashidewmini2225 ปีที่แล้ว

      @@chanksamarak7368 🤣

  • @bathiyaamiyangoda6233
    @bathiyaamiyangoda6233 ปีที่แล้ว +2

    🙏🏿”සාදු”!!!*”සාදු”!!!*”සාදු”!!!*🙏🏿
    (*+)බුදු සරණින්,දෙවි පිහිටෙන් හා අනන්ත ගුණ ඇති මෙම පිරිත්වල බලයෙන් මා හා මාගේ මවට ඇති සියලූම අමනුෂ්‍ය දෝෂ හා සියලුම විනබන්ධන ආදී නොපෙනෙන බලවේග සියල්ලෙන්ම මා හා මාගේ මවද සදාකාලිකවම ආරක්ෂා කරදී නිදුක් නීරෝගී චිරජීවනයට පත්වේවා!!!*ස
    (*+)ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගොඩක් පිං!!!චිරං ජයතු!!!*
    (*+)සියලු ලෝ වැසියන් හා අනෙකුත් ලෝ සතුනට ඇති අමනුෂ්‍ය බලපෑම්ද දුරුවේවා!!!

  • @sudarshikasajeewani6497
    @sudarshikasajeewani6497 2 ปีที่แล้ว +5

    මෙ පිරිත් බලයෙන් mage පවුලේ anawina kodiwina තුරන් වි සතුටින් einna lebewa me පිරිත් asana සියලු දෙනාටම me වාසනාව lebewa budusaranai ape හාමුදුරුවනේ sadu sadu sadu 🙏🙏🙏🙏

  • @ranjanipeiris2325
    @ranjanipeiris2325 3 ปีที่แล้ว +20

    මේ අනුහසින් යුක්තවූ බලවත්වූ පිරිත් සජ්ජායනයේ බලයෙන් මගේ රට ඇතුළු මාපවුලේ සැමද සියලුම නෑදෑ හිත මිතුරු මිතුරියන්ද ලෝවාසී සැමද සියලු සත්වයෝද නිදුක් නිරෝගි සුවපත් යහපත් අවෛරී සිත් ඇත්තෝ වෙත්වා .ඊර්ෂ්‍යා වෛර ⁣⁣ක්රෝධ නොමැත්තෝ වෙත්වා .සියලු දෙනා එක්වී එකමුතුව දැහැමි යහපත් වාසනාවන්ත රටක් බවට පත් කිරීමට සම්බන්ධ වෙත්වා ,සහයෝගය දෙත්වා .මේ අනුහසින් යුක්තවූ බලවත්වූ ආශිර්වාදවු පිරිත් සජ්ජායනයේ බලයෙන් මහිමයෙන් ලොව වෙලාගෙන සිටින මේ වසංගත කොරෝනා රෝගය ඇතුළු සියලුම වසංගත රෝගයන් මුළුමනින්ම මුළුලොවින්ම දුරුවී ඉවත්වී ලෝවාසී සියලුම දෙනාම සුවපත් භාවයට පත්වෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු..සාදු" සාාාාදු 🙏🙏🙏

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 2 ปีที่แล้ว +35

    මෙ පිරිත් බලයෙන් මා සුවපත් වේවා .අනවින කොඩිව්න අම්නුස්‍ය බලවේග ඉවත් වෙවා .සවාමින්වහන්සේට බුදු සාරනයි

    • @JinalPrabuddha-p9e
      @JinalPrabuddha-p9e 10 หลายเดือนก่อน

      යොහුඔප්ක්භ්❤ 2:07:26

  • @anomakumari6453
    @anomakumari6453 2 ปีที่แล้ว +8

    මෙම පිරිත ආනුබාව බලයෙන් මාගේත් මාගේ දරු දෙදෙනාගේත් ඇති නරක බලවේගයන් ඉවත් වේවා! මාගේ ස්වාමිපුරුෂයාත් මටත් දරු දෙදෙනාටත් යහපතක් වේවා! සාදු සාදු සාදු

  • @LatishiyaPerera-uw8jp
    @LatishiyaPerera-uw8jp ปีที่แล้ว +21

    මේ පිරිත් බලයෙන් මගෙ ගෙදරර කර තිබෙන කොඩිවින හුනියන් කැපේවා ගෙදරට සෙත්සාන්තියක් උදාවෙවා ,,,,,,,,,,සාදු,,,,,,,සාදූ,,,,,,,,සාදු,,,,

  • @NeeliFashon
    @NeeliFashon 10 หลายเดือนก่อน +14

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ හතර දෙනාගෙම බඩට දීලා තියෙන සියලුම දේවල් දුරු වේවා🙏🙏🙏

  • @kumarevoda4650
    @kumarevoda4650 3 ปีที่แล้ว +16

    මෙම දෙශනාවෙ බලයෙන් මගේ හැම ප්‍රශ්නයක් ම ව්සදෙවා

  • @isharanayanajith5830
    @isharanayanajith5830 2 ปีที่แล้ว +26

    මෙම සෙත් පිරිත් බලයෙන් මාගේ මව පියා සහ රට තුල දුක්පීඩාවෙන් වෙලෙන සියලු දෙනාට , නිදුක් සතුටුදායක කාලයක් උදාවේවායි එක් සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමි සාදු !සාදු !සාදු!

  • @sadunviraj3853
    @sadunviraj3853 4 ปีที่แล้ว +46

    සම්මා සම්බුදුසරණයි ඔව වහන්සේට අපේ හාමුදුරුවන්ගේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා .මේ සම්බුද්ධ ශාසනය ලෝකය පුරා පැතිරවීමට ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .ඔබ වහන්සේගේ දෙිරි බලාපොරොත්තු ඒ අයුරින්ම ඒ ආකාරයෙන්ම ඉස්ඨසිද්ද වේවා. තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ගේ .🙏🙏🙏

    • @kavindudilanka5093
      @kavindudilanka5093 2 ปีที่แล้ว

      P

    • @jayanthabenadick1088
      @jayanthabenadick1088 ปีที่แล้ว

      මෙපිරිත් බලයෙන් මගෙ දරැවො තුන්දෙනාටයි මගෙ බිරිදටයි කරලා තියෙන හදි මුනියමි මන්තුු ගුරැකමි සියල්ල විනාස වෙවා ⁣මගෙ නැතිවිගිය වියාපාරය නැවත දියුනුවෙ⁣වා බුද්ධ ධමිම සංශ තිුවිද රත්නයෙන් පිහිට අරක්සාව ලැබෙවා

  • @NishanLakshitha-h5f
    @NishanLakshitha-h5f วันที่ผ่านมา

    මගෙ ගෙදරට කර තිබෙන අණවින කොඩි වින මෙම පිරිතෙ බලයෙන් දුරැවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @AnuAnu-q4p
    @AnuAnu-q4p 8 หลายเดือนก่อน +7

    මෙම පිරිත් බලයෙන් අනවින හදි හූනියම්,ඇස්වහ,කටවහ,දුරු වේවා. පුංචි ව්‍යාපාරය දියුණුවට පත් වේවා

  • @lathikarandeniya460
    @lathikarandeniya460 2 ปีที่แล้ว +20

    මගෙත් මගෙ දරුවන්ටත් සියලුම ලෝ වැසියන්ටත් උතුම් බුදු ගුණ බලයෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බලයෙන් විශ්වයෙ ශක්තියෙන් නිරොගිසුවය දිර්ගායුස ලබෙවා. සජ්ජායනය කරන ඔබවහන්සේට සහ දෙමාපියන්ට බොහොම පින් 🙏🙏🙏

  • @ineeshadenuwan2888
    @ineeshadenuwan2888 2 ปีที่แล้ว +43

    සාදු සාදු සාදු.. සියලුම දෙනා සුවපත් වේවා..... සාදු සාදු සාදු🙏🙏

    • @nalinmunasinghe5763
      @nalinmunasinghe5763 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 2 ปีที่แล้ว +17

    මේ පිරිත් බලයෙන් මගෙ පවුලේ සාමය සතුට සවුබග්ගය වුදා වේවා බුදු සරණයී

  • @udeniudeni3233
    @udeniudeni3233 3 หลายเดือนก่อน +1

    මෙි පිරිත් බලයෙන් සියලු බනිදන දුරැ වි මෙි දුකි කරදර වලින් මිදිමට අාශිර්වාදයක් විෙවා 🙏🙏🙏🙏

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 5 หลายเดือนก่อน

    මෙය් පිරිතෙ බලෙන් මගෙ සියලු අසනිප සුවය ලැබේවා සියලු දෙනට සෙත් වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyashanthapriya168
    @priyashanthapriya168 3 ปีที่แล้ว +49

    ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ
    දෙමව්පියන්ටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 2 ปีที่แล้ว +11

    මෙම ජලනන්දන පිරිත දේශනා පිරිත් ආනූහාව යෙන් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඇස් වහ කටවහ නැතිකර ගැනීම සඳහා මෙම පිරිත් දේශනා වෙන් නැතිවී ශක්තිය ලබා ගැනීම සඳහා මෙම ජලනන්දන පිරිත දේශනා වෙන් ශක්තිය ලබා ගැනීම සඳහා වාසනාව උදා වෙවා

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 11 หลายเดือนก่อน +22

    මෙපීරීතෙ බලෙන්අපෙපවුලෙ අයට කෙඩීවීන තීබෙනවා නමී ඵයකැපෙවාමග .මගෙපවුලෙ සීයඵ දෙනට සෙතසැලසෙවා සාදු සාදු සාදු. සාදු සාදු❤❤❤❤❤❤❤❤❤❤

  • @sanathsamarakkodi8092
    @sanathsamarakkodi8092 2 ปีที่แล้ว +42

    මේ මාහ බලගාතු මත්‍රයේ බලෙන් මාගේ පවුලටත් මාගේ සුවනොවාන කොන්දේ අසනිපයාත් සුවවි සේත සාන්තිය උදාවි පිංවාත් අපේ ඔබ වාන්සේටත් දිර්ඝ අයු ලැබ මේ පිං බලේන් බුදුන්ගේ පිහිට නිරතුරැව ලැබේවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hghy1938
      @hghy1938 ปีที่แล้ว +1

      Me annta u budu guna balayen silanka wasi siyalu danata setak satiyak wewa

  • @shriyanijayasinghe7923
    @shriyanijayasinghe7923 2 ปีที่แล้ว +49

    මේ පිරිතේ ආනුබාවයෙන් මගෙ සියලුම , ලෙඩදුක්, කරදර බාදා දුරු වේවා !.🙏🙏🙏

    • @tharushadasantha3585
      @tharushadasantha3585 2 ปีที่แล้ว +5

      😀

    • @chathuraweerasooriya9676
      @chathuraweerasooriya9676 2 ปีที่แล้ว +2

      මෙ පිරිත් ආනුබාවයෙනි සියලු ලෙඩත් කරඩර බාධා ඩුරු වෙව

    • @SonaliPramudika
      @SonaliPramudika 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 3 ปีที่แล้ว +144

    සියලු නරක බලවේග,නවක්ග්‍රහා දෝශ දුරු වේවා....මගේ පව්ලේ සමගිය,සාමය, උදාවේවා...බැදීම් ශක්තිමත් වේවා....සැම සිතකම සතුට පිරේවා....කොරොනා උවදුරත් ලෝකයෙන්ම දුරු වේවා...උතුම් දලදාහාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏

    • @chanksamarak7368
      @chanksamarak7368 3 ปีที่แล้ว +7

      mage witarak newi siyalu denatama.....

    • @dandeniyadandeniya9858
      @dandeniyadandeniya9858 3 ปีที่แล้ว +7

      Siyalu naraka balawega.dosa duruwewa.mage paule samagiya ha badim shakthimath wewa.

    • @kpspryantha7784
      @kpspryantha7784 2 ปีที่แล้ว +1

      Mata diunu labava

    • @hmakbandara5945
      @hmakbandara5945 ปีที่แล้ว +1

      Ma pirita anubavan ape pawul givithta vinasa vanna karala tiyana.anavina...kodivina.huniyame.shepa.polgasime.yakku.malagiya aya bandanaya karala tiyana ava daval ain kara ganimata labave...ape pawula badima shakti

    • @nimalbandara1535
      @nimalbandara1535 ปีที่แล้ว +1

      @@chanksamarak7368 4

  • @T타
    @T타 2 ปีที่แล้ว +76

    මේ පිරිත් බලයෙන් මගේ බුදුපියාණන් වහන්සේගේ පිහිටෙන් අනවින කොඩිවින සාප අපල තියනවනම් අනන්ත බුදුගුණ බලයෙන් දුරු වේවා !!! 🙏❤🌼

    • @shanthimala6932
      @shanthimala6932 ปีที่แล้ว +8

      මේ පිරිත් බලයෙන් මට යම් කිසිකෙනක් අනවිනයක් කොඩිවියක් කර තියනවනම් මේ පිරිත් බලයෙන් කැපි කැපි ගිහින් අප සියපවුලමආරක්ෂා කරදෙන්න බුදු සරනයි🙏

    • @JinalPrabuddha-p9e
      @JinalPrabuddha-p9e 10 หลายเดือนก่อน +2

      ඊජ්බ්න්බ්න්ක්ජ්හු 2:10:38 ❤න්ජ්ග්ග්ජ්ජ්ගු

    • @gaminirathnayaka5832
      @gaminirathnayaka5832 10 หลายเดือนก่อน +1

      me pireth balayen mage niwase daruwan bireda athulu seyalu denama anawena kodewena atnam me pireth balayen apala dosa wenasawe apawa araksha karadenna sadu sadu sadu**********

    • @gaminirathnayaka5832
      @gaminirathnayaka5832 10 หลายเดือนก่อน +2

      aatak kawruho anawena kodewena pannem Kara thibenawanam me pireth balamahimayen seyaluma dewal kape kape gos apa pawle seyalu denama me pireth desanawe. Apawa araksha Kara dethwa sadu sadu sadu**********

    • @NalinNalin-ui8tq
      @NalinNalin-ui8tq 9 หลายเดือนก่อน

      ​@@shanthimala6932❤❤❤❤q❤❤❤❤q❤

  • @Randikaweerathunga
    @Randikaweerathunga 4 ปีที่แล้ว +15

    අප නිවසේ සහ සියලු ලක්වාසී බෞද්ධයන් ගේ නිවෙස් සහ ඒ අයගේ මියගිය අයට පිං ද,,අප නිවසේ සහ සියලු නිවෙස් වල සමගියට විනකරන්නාවූ යම් අමනුෂ්‍ය බලපෑමක් කර තිබේනම්,,මේ
    උතුම් වූ...බලගතු වූ...
    මහානුභාව
    ජලනංදන පිරිතේම බලයෙන්
    සියලු කරදර,උපද්‍රව,සියල්ල
    නැවත අප නිවෙස් වලින්
    වාසය කරන,
    (වෙසෙන සියලු සත්වයින්ගෙන්) සියල්ලන්ගෙන් සදාකාලිකවම තුරන් වෙත්වා...
    සදාකාලිකවම තුරන් වෙත්වා...
    සදාකාලිකවම
    තුරන් ම වේවා..!!!
    සාදූ !!!සාදූ !!!සාදූ !!!
    සියලුම දනන්ගේ වින දුරුවේවා....
    බුදුසරණයි!..
    සියලු දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි...!!!
    ජයමවේවා!!!දියුණුවට පත්වේවා!;

  • @priyangikalakmali9309
    @priyangikalakmali9309 5 หลายเดือนก่อน +1

    මේ පිරිත බලෙන් මගේ ලෙඩ රොග සුව වේවා!මගේ පවුලට මට කරන අනවින කොඩිවන කරන අයටම ආපසු පෙරලේවා!

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 13 วันที่ผ่านมา +1

    මේ ජලනන්ද පිරිතේ ආනුබාවයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන්නාව් යම්කිසි රෝගයක් ඇස්වහක් කටවහක් තිබේනම් මෙම පිරිත් බලෙහි ආශිර්වාදයෙන් බලයෙන් මෙතැන සිට දුරු වේවා කරදර බාදක දුරු වේවා මාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉශ්ට සපල වේවා ගෙදර දෝෂ දුරු වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @SlMadulk-dl7br
    @SlMadulk-dl7br 11 หลายเดือนก่อน +20

    මේ පිරිත් බලයෙන් මම ආදරය කරන එයාට බඩට හරි හුනියම් ,බන්දන, ආදරය එපා වෙන්න දීලා තියෙනම් මොනා හරි,කරලා තියෙනම් මේ පිරිතේ බලයෙන් ඒ සියල්ල කැපී අපි දෙදෙනාට එකතුවෙන්න හැකි වෙවා......සාදූ...සාදූ ...සාදූ......🙏🙏🙏 ඒ වගේම ආයි ඒ වගේ දේවල් මුකුත්ම කරන්න බැරි වෙවා......🙏🥺 බුදු සරණයි...!

    • @sumithsamantha7869
      @sumithsamantha7869 9 หลายเดือนก่อน +2

      Buduguna ananthai 🙏🙏🙏... oyata r Seth labewa 🙏. Eth Anavina, kodivina gana hithala salenna epaa. Oonawata wadiya oluwata gannath epa yalu. ❤Bs❤

    • @Chandima_Niroshan_Marasinghe
      @Chandima_Niroshan_Marasinghe 6 หลายเดือนก่อน +1

      ඔව්

    • @imeshasansala9506
      @imeshasansala9506 6 หลายเดือนก่อน

      මටත් මේහම දෙයක් කරලා තියෙන බඩට දෙයක් දීලා තිබ්බා මම යාළු වෙලා ඉන්න කොල්ලගේ අම්මා කොල්ල එපා වෙන්න මම ලස්සන ට හිටියා එක්ක පාරටම ලෙඩ ඕන ඉට පස්සේ ඇගේ කෙට්ටු වෙන්න බලගන්න ඉට
      පස්සේ යන්න කර ඒත් තම ගොඩක් කෙට්ටු ය පාර යන්න පන නෑ වගේ මේ වගේ දේවල් කරන්න එපා මට හිතත් ගන්න බෑ මොකද කරන්නේ කියලා 🙏😔

    • @teenashanell1386
      @teenashanell1386 2 หลายเดือนก่อน

      ​@@imeshasansala9506 hoda karala dennam budu gunen

  • @thakshilasandamali7055
    @thakshilasandamali7055 3 ปีที่แล้ว +40

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා!!!!!!!

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 💐💐💐 බුදු ගුණ අනන්තයි ශත්‍යයයි නමස්කාරය වෙවා.මාගෙ🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සෙ ට.දීර්ගායුෂලැබෙවා

  • @shanikahansamali4124
    @shanikahansamali4124 ปีที่แล้ว +1

    මේම පිරිතෙ බලයෙන් මාගේ පවුලේ අයටද නිදුක් නිරෝගී සුවය ලැබේවා.. අනිව්න කොඩ්ව්න දුරැ⁣ වේවා.. මානසික සුවය ලැබ් සියළුම දුක් කරදර දුරැ වේවා.. 🙏☸️ නවක් ග්‍රහ දෝෂ දුරැ වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා...බුදුසරණයි 🙏🙏🙏🙏☸️☸️☸️

  • @TRWeerasingha-cv6iw
    @TRWeerasingha-cv6iw 5 หลายเดือนก่อน +1

    සාදු ! සාදු ! සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!

    • @ApePansala
      @ApePansala  5 หลายเดือนก่อน

      🙏🌸

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +5

    ජලනන්දන පිරිතේ බලයෙන් මගේ නිවසේ තිබෙන අන වින සූනියම් දුරු වේවා , සියලු කරදර දුරු වේවා සියලුම ලෙඩ දුක් දුරුවේවා නිරතුරුවම සතුට සමාදානය සැනසුම උදාවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rawanamaheshakya7704
    @rawanamaheshakya7704 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු මේ ජලනන්දන පිරිතේ බලයන් මාගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝග සුව වේවා

    • @gayanirukshika5457
      @gayanirukshika5457 2 ปีที่แล้ว

      W

    • @nayanaherath7397
      @nayanaherath7397 2 ปีที่แล้ว

      @@gayanirukshika5457 ll llllĺ lllĺ ĺ ĺ all l all ĺ ĺ ĺ all l all ll ĺ ll l l l all l l l ll l l ll₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩₩0₩~

  • @anomakumari6453
    @anomakumari6453 2 ปีที่แล้ว +7

    මේ පිරිතේ ආනුබාව බලයෙන් මටත් මගේ පවුලේ සතුට සවුබාග්ග්‍ය උදාවේවා! සාදු සාදු සාදු

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 9 หลายเดือนก่อน +3

    මෙපීරීතෙ බලෙන් .අස නසැමදෙනටම සෙතක්ම වෙවා❤සාදු❤ හාදුසාදු

  • @dayanandajathung5680
    @dayanandajathung5680 2 ปีที่แล้ว +16

    මේ පිරිතේ ආනුබාවයේ බලයෙන් මට තිබෙන්නා ඌ සියලුම ලෙඩ රෝග සුව වේවා සාදු සාදු සාදු

  • @Cheenuvlogs0719
    @Cheenuvlogs0719 2 ปีที่แล้ว +6

    මේ පිරිත බලයෙන් මගෙ සියලුම රෝග සුව කර නිිරෝගිමත් කෙනෙකු බවට පත් කරත්වා...

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 2 ปีที่แล้ว +6

    මෙම ජලනන්දන පිරිත ආනූභාවයෙන් බඩෙ දැවිල්ල නැති වී සිසිලසින් දැනෙවා

  • @wimalsirimunasingha8784
    @wimalsirimunasingha8784 2 ปีที่แล้ว +23

    මෙම පිරිතෙහි ආනු බාවයෙන් මාගෙ සියලු ලෙඩදුක් දුරුවි ලෝකවාසි සියලු දෙනා ලෙඩදුක් කරදර වලින් මිදෙත් වා... සාදු සාදු සාදු !!!

    • @ruwanthikasandarenu392
      @ruwanthikasandarenu392 ปีที่แล้ว

      😊

    • @ruwanthikasandarenu392
      @ruwanthikasandarenu392 ปีที่แล้ว

      L
      😢😢🎉.ok
      😢ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
      😢😢😢Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

  • @nimalichathurangi1770
    @nimalichathurangi1770 2 ปีที่แล้ว +3

    මේ පිරිතේ ආශිර්වාදයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා දියුණු වෙන් දියුණුවටම පත් වේවා මගේ සියලු ග්‍රහ අපල සියලු දෝෂ දුරුවී නිදුක් නිරෝගි වාසනාවන්න සියලු අඟපසඟින් යුත් රෑමත් ගුණවත් නැණවත් දීර්ඝායුෂ ඇති දරුවන් මාගේ කුසේ පිළිසිද ගනිත්වා සාදු සාදු සාදු

  • @damydamayanthi1433
    @damydamayanthi1433 ปีที่แล้ว +3

    සියලුම අණවින කොඩිවින මේ මහා පිරිතේ බලයෙන් කැපි බංග වේවා..මේ නිවැසියන්ට දී ඇති සියලුම ඉනාමන් මේ පිරිතේ ආනුභාවයෙන් කැපි සෙතක් වේවා ..බුදුගුන සත්‍යයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷බුදු සරනයි

  • @hussainalboush6521
    @hussainalboush6521 4 ปีที่แล้ว +56

    සියලුම දේශනාවේ බලයේන් සියලුම මනුස්ස ලෝකයට බලපා ඇති ලේඩ දුක් දුරු වේවා සියලුම දෙනාට සියලුම දේවියන්ගේ පිහිටයි අරක්ශව ලැබේවා
    සාදු සාදු සාදු 🤲🤲🤲🤲🤲

    • @seethamalani2443
      @seethamalani2443 3 ปีที่แล้ว

      Wish all Triple Gems.best of luck.sadu sadu sadu

    • @gamingkoshala6544
      @gamingkoshala6544 2 ปีที่แล้ว +1

      මට හටගෙන ඇති සියලුරෝග මේ දැහැනින් දුරුවේ වා සාදු සාදු

    • @hussainalboush6521
      @hussainalboush6521 2 ปีที่แล้ว

      @@gamingkoshala6544 ඈ මොකද ඔයාට හැදිලා තියේන රොගය

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 11 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලයෙන් මට කොඩ්විනයක් කර ඇත්නම් බල බිදි මාගේ අසනිපය ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි මටත් ලෝකවාසී සියලුදේනටමත් සෙතක් සාන්තියක්ම වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @musicmakesmemad5761
    @musicmakesmemad5761 ปีที่แล้ว +5

    ජලනන්දන පිරිතේ බලයෙන් මගේ පවුලට කල හූනියම් වේනම් ආරක්ෂා වේවා
    මගේ දරුවෝ ආරක්ෂා වේවා වේවා

  • @chandimakasthuri7629
    @chandimakasthuri7629 2 ปีที่แล้ว +43

    මේ පිරිත් බලයේන් මට දරුවාන් බලාපොරොත්තු වෙන සියලුම අම්මලාගේ කිරි සිහින සැබැවේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @upulamarawansha5062
      @upulamarawansha5062 2 ปีที่แล้ว +1

      W.a.upul thushara alawwa
      Me pirith balayen mage putage mage ape paule ayage apala gahadosha balmawal bandana duruwewa
      Sadu sadu sadu ????********&

    • @amarasanawijayasooriya8907
      @amarasanawijayasooriya8907 2 ปีที่แล้ว +2

      Me.pin.balen.matakarala.tibena.anawinahadhi.huniyam.kapila.sathukaradhara.karapu.ayata.apahu
      Wedewanadu,dhinayata.pera.untika.hadigawelama.palayan.budusaranai.

    • @HKCPriyadarshani-kp2qu
      @HKCPriyadarshani-kp2qu 4 หลายเดือนก่อน

      W). ~Req 0) aooooolo&😊2) ll) ​@@upulamarawansha5062

    • @smkmenike8684
      @smkmenike8684 3 หลายเดือนก่อน

      @@amarasanawijayasooriya8907 සෑදූ sadu sadu

  • @gallagehave1276
    @gallagehave1276 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿mage දරුවන්ට මෑණියන්ට කිසිම karadarayak පිඩාවක් නොම වේවා mage ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 3 ปีที่แล้ว +17

    මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන්මට,මගේ සැමියට ,මගේ දරුවන්ට,මගේ පවුලට,මගේ නිවසට,යම්කිසි කෙනෙක් කරන ලද හදි,හූනියම්,වින,බන්දන,හෝ නරක බලවේගයක් වේනම් ඒවා කැපී විනාශ වේවා....මගේ පවුලේ සමගිය,සාමය,උදා වේවා....ආදරය,බැදීම් ශක්තිමත් වේවා...සෙතක්ම වේවා.....ජයම වේවා...බුදු සරණයි 🙏🙏🙏

  • @chamaramadusanka4924
    @chamaramadusanka4924 2 ปีที่แล้ว +16

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා බුදු සරනයි

  • @sujansampath7739
    @sujansampath7739 4 ปีที่แล้ว +80

    ලෝක සත්වයෝ සියලු දෙනා නිදුක් වෙත්වා... නිරෝගි වෙත්වා... දුකින් මිදෙත්වා....

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 11 หลายเดือนก่อน +1

    ❤මෙජලනන්දන❤පීරීතෙ❤බලෙන්පවුලෙ❤සීයඵදෙනාගෙ❤දෙස❤දුරැවීසෙතසන්තීය❤උදාවෙවා❤සෙතසනසන්තීය❤උදාවෙවා❤❤❤😂ඒ වගේම❤❤❤

  • @Rsachininavodya
    @Rsachininavodya 25 วันที่ผ่านมา

    සාදු සාදු තෙරුවන් සරණ මගේ බුදුපියාණන් වහන්සේ ඔබ වහන්සේට පෙර පිං හේතු විවාසනා වේවා විවාසනා වේවා මේ පින් බලෙන් ඔබ වහන්සේ මතු බුදු වේවා වේවා! අපි කරදර දුරින් දුරු

  • @dctwins6189
    @dctwins6189 4 ปีที่แล้ว +52

    මෙම පිරිතේ බලයෙන් ලෝකවාසිි සියලුම දෙනාට නිදුක් නිිරෝගි සුවය ලැබේවා.මමත් ගෙදර සියලු දෙනාම එක්ක මේ පිරිත දිනපතාම කියනවා.

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ปีที่แล้ว +4

    🙏🌺🙏🌺🙏🌺.තෙරුවන් සරණයි! ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු.සාදු.සාදු.

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වෙිවා තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි සියලු දෙනාට

  • @nadekauae7515
    @nadekauae7515 6 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ටත් කරපු කොඩිවින ඇස්වහ කටවහ දෝෂ සහමුළින්ම ඉවත්කර විනාශ වෙලාම යන්න ඕන මටත් මගේ දරුවන්ටත් සෑම අපායක දුරැ වී සෞභාග්‍ය බලුපොරොත්තු ඉෂ්ඨ වී නිදුක් නීරෝගි වේවා සාධූ සාධූ සාධූ බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarangaUdayakumara-e8c
    @SarangaUdayakumara-e8c 2 หลายเดือนก่อน

    Jala නන්දන pirithen mage tibena gaha apala දුරු වේවා .......me පිරිත් බලයෙන් mage සියලු ලෙඩ රෝග දුරු වේවා .....sadu sadu sadu....

  • @පුංච්ටීච
    @පුංච්ටීච 11 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලයෙන් මාගේ දරුවන්ගේ මගේ සැමියාගේ මාගේ දෙමාපියන්ගේ සහෝදරයන්ගේ මාහේ සියලුම අපල ග්‍රහ දෝස දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @SujithKumara-i2k
    @SujithKumara-i2k 4 หลายเดือนก่อน +4

    මගෙ ලෙඩ දුරැ වි නිවසටත් ගෙදර ඉන්න සැමටත් සෙතක් වෙවා මෙම පිරිත අස බුදුසරනයි 🙏🙏සාදු....සාදු...සාදු...../^/🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏❤❤❤❤🙏❤❤🙏❤🙏❤❤🙏❤❤❤❤🙏❤🙏❤🙏🙏🙏🙏❤🙏❤❤🙏❤🙏❤❤🙏❤🙏❤❤🙏❤🙏🙏🙏❤❤❤❤🙏❤❤🙏❤🙏❤❤🙏❤🙏❤❤❤🙏❤❤❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 3 ปีที่แล้ว +30

    🌹🌹🌹සාදු, සාදු, සාදු, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙවා, තෙරුවන් සරණයි.

    • @favouritelist1197
      @favouritelist1197 3 ปีที่แล้ว +2

      🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @IreshaSadun
    @IreshaSadun 3 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmandiDanarathna
    @AmandiDanarathna 4 หลายเดือนก่อน

    🙏 සාදු සාදු,, මේ පිරිත් බලයෙන් මාගෙ ගෙදර ,,තාත්තා ,දරුවා ,,නිවස,,ඇතුළු මාගේ සියලුම දේනාට කර තිබෙනවානම්,,හුනියම් , කොඩිවින,,, බූමී පාලු,,,කර තිබෙන සියලුම දේ,,, දුරු වේවා,,,,සෙත සැලසේවා🙏🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +20

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මගේ ලෙඩ රෝග සුව වෙවා ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🇶🇦

  • @slsaduva7020
    @slsaduva7020 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ පිර්තේ බලයෙන් අප නිවසේ සියළුම දෙනා නිදුක් නිරෝගී සුවය ලැබේවා අනිවින කොඩිවින සියල්ල දුරු වේවා

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 2 ปีที่แล้ว +8

    බුදු සරණයි මගේ ගෙදරටත් දරුවාටත් ඇස්වහ දොසකටව දොස දුරුවේවා අණවින කොටිවින මේ පිරිතෙ උතුම් බලයෙන් දුරුවේවා සැමටම සම්මා සම්බුදු සරණ ලැබේවා ලැබේවා දීර්ඝයුස ලැබේවා හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා

  • @swarnalathajayakodi2905
    @swarnalathajayakodi2905 2 ปีที่แล้ว +10

    මෙ පිරිත් සජ්ජායනයේ බලයෙන් මාගේ මවට මාගෙ පව්ලටම නිදුක් නිරෝගි සුව ලැබේවා🙏🙏🙏

  • @PradeepManjula-kw8pj
    @PradeepManjula-kw8pj ปีที่แล้ว +4

    මෙම පිරිතේ බලයෙන් පිටරට සිටින මගේ බිරිඳගේ සහ පව්ලේ සියලුදෙනා ගෙම සියලු අපල දුරුවෙවා!!!!!! සාදු!!!සාදු!!!සාදු!!!!