සෞභාග්‍ය උදා කරවන මහා මාතාංගේෂ්වරී දේවතාවියගේ ආකර්ශණය ලබාගන්නා හැටි මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2019
  • Exclusive Interview with Algamawatte Sumanawansa Himi - Mathangeshwari Yanthra
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 198

  • @lglakmall6876
    @lglakmall6876 4 ปีที่แล้ว +14

    මතු බුදු බව ඔබ වහන් සේට ලැබේවා දෙවි දෙවුන්ගේ පිහිට ලැබේවා

  • @oceanree
    @oceanree 2 ปีที่แล้ว +7

    මහා මාතන්ගේෂ්වරී දේව්යට, ඔබ වහන්සේට, සියලු දෙනාට තෙරුවන් සරණයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් දකීවා.

  • @higuys1987
    @higuys1987 4 ปีที่แล้ว +14

    හරි දේ හරි විදිහට කරන එක ඉතා වැදගත්. ඒ නිසා මේ වීඩියෝව ගොඩක් වටිනවා.

  • @sonalkavinda2137
    @sonalkavinda2137 4 ปีที่แล้ว +10

    ඔබට බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි !!!

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +13

    ඔබ වහන්සේගේ දැනීම සියල්ලන්ට දීම ගැන මා බොහෝ ස්තූතිවන්ත වෙනවා . පිං අත්වේවා

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 ปีที่แล้ว +3

    හරිම වටිනා පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ බොහොම පින්

  • @pirisayesha1715
    @pirisayesha1715 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ හමුුදුුරැවනේ,,ඔබ වහන්සේට පින් ,,මෙිවනි දේ පැහැදිලි කර දුන්නට🙏🙏🙏

  • @sajeewaperera9095
    @sajeewaperera9095 4 ปีที่แล้ว +3

    watina adahas tikak වටිනා අදහස් සුභ උදෑසනක් වේවා අපේ අපේ හාමුදුරුවනේ ගොඩක් වටිනා දෙයක් ඔබ වහන්සේ කියන්නේ
    සාදු සාදු තෙරුවන් සරණයි

  • @sadamaliiman2792
    @sadamaliiman2792 3 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබවහන්සෙට

  • @user-lw3qe6qy5t
    @user-lw3qe6qy5t หลายเดือนก่อน

    ස්වමින්වහන්ස වටිනා දෙනුවත් කිරීමක් ඔබ වහන්සේ කලා බොහොම පින්

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +2

    සාධු,සාධු,සාසාධු, වටිනා පැහැදිලි කිරීමක්, ඔබ වහන්සේට චතුරර්‍ය සත්‍යය අවබෝධවේවා.!!!

  • @KaweeshaAmarasekara-xu4il
    @KaweeshaAmarasekara-xu4il 10 หลายเดือนก่อน +2

    පින් අපේ හාමුදුරුවනේ

  • @djkaprico2382
    @djkaprico2382 หลายเดือนก่อน

    මහා මාතාංගේශ්වරී මන්ත්‍රය ජපya sadahan karanna අපේ හාමුදුරුවනේ බොහොම පින්🙏

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 ปีที่แล้ว +7

    ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සලකුණ, අපේ හාමුදුරුවනේ අනාගත පරපුරට අත්වැලක් ඔබ වහන්සේ!💝
    තෙරුවන් සරණයි ☸️🙏🇱🇰 ඔබ වහන්සේට

  • @rajithweerasiri5905
    @rajithweerasiri5905 4 ปีที่แล้ว +32

    සුමනවංශ ගුරු හිමියන්ගේ මහා දැනුම් සම්භාරයෙන් මතුවූ තවත් එක් නිදර්ශනයක් .....තෙරුවන් සරණයි හිමියනි......නිරෝගී සුවය ලැබේවා........

    • @sameeraniroshan2823
      @sameeraniroshan2823 3 ปีที่แล้ว

      Thabakka kiyanne monada

    • @user-fj8hr4xc5w
      @user-fj8hr4xc5w 4 วันที่ผ่านมา

      කැරට් දහ අටට අඩු රත්තරන් තබක්ක ගණයට තමයි වැටෙන්නේ මම දන්න හැටියටනම්..​@@sameeraniroshan2823

  • @vijithanimal1433
    @vijithanimal1433 5 หลายเดือนก่อน

    අපේ හමුදුරුවනෙ ඔබ වහන්සෙට බොහෝම පින් දීර්ගායු වෙවා🙏🙏🙏🤚

  • @janithwithjashan669
    @janithwithjashan669 4 ปีที่แล้ว +5

    තේරුවන් සරනයි

  • @h.p.kumudinilasanthapalliy8228
    @h.p.kumudinilasanthapalliy8228 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +8

    ගොඩක් පිං ස්වාමින් වහන්සේ ට..ඔබ වහන්සේ කොහෙද වැඩ සිටින්නේ..මන් අදතමයි මේ වැඩ සටහන දැක්කෙ.. තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

    • @chanuladissanayake6188
      @chanuladissanayake6188 ปีที่แล้ว

      ගිරිදර පුරාණ රාජමහා විහාරය

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน +1

    නිහතමානී හමුදුරුවෝ කෙනෙක් 🎉🎉🎉 තෙරුවන්සරනයි ජයවේවා

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 4 ปีที่แล้ว +3

    බුදු.සරනයි

  • @deepadevi7230
    @deepadevi7230 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏
    තෙරුවන් සරණයි..

  • @laxmanpiyasena9268
    @laxmanpiyasena9268 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏

  • @marynayanie4602
    @marynayanie4602 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් පිං ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @beautifulviews710
    @beautifulviews710 3 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @ravifernando1637
    @ravifernando1637 ปีที่แล้ว +3

    ✨🌷 යහපත් දේ කියා දුන්නාට පින් සිදු වේවා හාමුදුරුවනේ! සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා! සැපවත් වේවා! යහපත් වේවා!✨🙏

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 ปีที่แล้ว

    ඔබවහන්සේගේ උතුම් දැනුමට ඔබවහන්සේට නමස්කාරවේවා

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว

    Bohoma pin Oba wahanseta 🙏🙏🌹

  • @user-or9mu9ie8i
    @user-or9mu9ie8i 3 ปีที่แล้ว +5

    නොපෙනෙන බලවේග අත්දැකීම් වලින් දන්නවා..🙏🙏🙏🙏🙏

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි .පින්වත් ස්වාමීන්ට දීර්ඝායුෂ වේවා

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว +1

    Thunuruwn saraniiii suwamin vahansa 🙏🙏🙏

  • @maheshfernando1906
    @maheshfernando1906 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @ravisadaruwan2181
    @ravisadaruwan2181 4 ปีที่แล้ว +1

    Theruwan saranayi ape hamuduruwane

  • @ravindrajayasinhe1779
    @ravindrajayasinhe1779 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sheranfuard1221
    @sheranfuard1221 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 theruwan saranai apes hamuduruwanea

  • @sheranshan4036
    @sheranshan4036 ปีที่แล้ว

    Thearuwan saranai apea hamuduruwanea

  • @abhishekyatinuwara5426
    @abhishekyatinuwara5426 ปีที่แล้ว

    බොහොම පින් අපෙ හාමුදුරුවනෙ 🙏

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 4 ปีที่แล้ว +19

    ඉතාම වැදගත් වීඩියෝවක්

  • @nawoodisuru
    @nawoodisuru ปีที่แล้ว

    Budu saranai ape hamuduruwanaa

  • @malakanthibmr3524
    @malakanthibmr3524 2 ปีที่แล้ว +1

    Samma sambudu saranai

  • @sdineshsuranga7648
    @sdineshsuranga7648 3 ปีที่แล้ว +1

    Oba wahansata deerga ayusa labewa.
    Labewa labewa "teruwan saranayi"

  • @indikaindika6841
    @indikaindika6841 3 ปีที่แล้ว +2

    Budusaranaie ape hamuduruwane

    • @shantishanti9474
      @shantishanti9474 3 ปีที่แล้ว

      අපි අසරන ෙවනෙවලාවට පිහිටට අාෙව ඔබයි සාමාන් වහන්ස

  • @kalanimendis1406
    @kalanimendis1406 6 หลายเดือนก่อน

    🙏🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේ අපට ඉන්න මහ වටිනා ඍශිවරයෙක් බඳු උතුමෙක්. ඔබගේ මේ ඥානය ගුරු මුෂ්ටි නැතුව 😊අපේ හෙලයේ යහපතට අපට ලබාදෙනවාට ඔබට ප්‍රාර්ථනා කරන බෝධියක් ඉක්මනින්ම ලැබේවා. 🙏🙏🙏

  • @rohanakumara5915
    @rohanakumara5915 4 ปีที่แล้ว +1

    Ape haamuduruwanta deergayusha wewa..

  • @mallikaweerasinghe3231
    @mallikaweerasinghe3231 ปีที่แล้ว

    Adai dekke. Niveradi honda maga penwadena obawahanseta theruvan saranai, mathangesvari saha siyalu devi rekawaranai. Deegayu wewa!!!

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว

    දීර්ඝයුෂ ළැබේවා අපෙ හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏❤️

  • @dilshanviduranga412
    @dilshanviduranga412 3 ปีที่แล้ว +2

    Thawath dewakatha deshana karanna theruwan saranayi

  • @user-wb9th3bb9z
    @user-wb9th3bb9z 5 หลายเดือนก่อน

    අනේක වාරයක් පින් ඔබ වහන්සේ ට

  • @slsamiya9761
    @slsamiya9761 2 ปีที่แล้ว +1

    Ape hamuduruwane obawahanseta niwan awabodayatama me pin hetu wewa

  • @pushpamalan8874
    @pushpamalan8874 4 ปีที่แล้ว +1

    Oba wahnsata.taruwan sarani

  • @royalsir2045
    @royalsir2045 ปีที่แล้ว

    Oba wahnseyata taruwan Saranai.👃🌷🌺

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 5 หลายเดือนก่อน

    Niyamai hamuduruwane.

  • @pirisayesha1715
    @pirisayesha1715 4 หลายเดือนก่อน

    ⁣තේරැවන් සරනයි අපේ හමුදුරැවනේ 🙏🙏

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 3 ปีที่แล้ว +1

    Ape hamuduruwanta godak estutie teruwan saranie

  • @niroshanpremarathna8016
    @niroshanpremarathna8016 ปีที่แล้ว +3

    මෙම හාමුදුරුවන්ගේ මෙවැනි වටිනා videos අප තව තවත් බලාපොරොත්තු වෙනවා විශ්ව කර්ම නාලිකාව තුලින්.බුදු සරණයි 🙏🙏🙏

  • @somalata8889
    @somalata8889 4 ปีที่แล้ว

    Oba wahansata lharuwan saranai

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 ปีที่แล้ว +1

    Oba wahnseta bhoma pin

  • @shonejonas978
    @shonejonas978 หลายเดือนก่อน

    Harima pahadili. Hondin watahuna 🙏🙏🙏🌺🌺🌺

  • @rajarathnaparakramagedammi4101
    @rajarathnaparakramagedammi4101 ปีที่แล้ว

    Oba and Boho pin ath wewa

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 หลายเดือนก่อน

    Excellent

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 ปีที่แล้ว +2

    බොහොම,වටිනා,විඩියොවක්,
    ස්වාමින්,වහන්සේට,නමස්කාර,පුර්වකව,ස්තුතිය,පුදකරමි,මමදැනට,ඉන්නෙරට,ලංකාවට,ගිහාම,අවශ්‍ය,දේ,සොයාගන,කරනව,ඇත්තටම,යහපතක්,දියුනුවක්,වෙන්න,තමයි,ඕන

  • @dhammikajayakody627
    @dhammikajayakody627 4 ปีที่แล้ว +2

    👍

  • @abhialoka9001
    @abhialoka9001 4 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා විඩියෝ එකක්.තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ! දීර්ඝායුවේවා ඔබවහන්සේට!

  • @donasumudusagarikakasthuri865
    @donasumudusagarikakasthuri865 11 หลายเดือนก่อน

    Bohoma pin obawahanseta

  • @diaschandrasena1056
    @diaschandrasena1056 2 ปีที่แล้ว +3

    නොදන්නා ගොඩාක් දේවල් දැනගත්තා ඉගෙනගත්තා අපේ හාමුදුරුවනේ ගොඩක් පිං

  • @kuwaitvip4136
    @kuwaitvip4136 3 ปีที่แล้ว +1

    Sadu sadu.

  • @rajarathnaparakramagedammi4101
    @rajarathnaparakramagedammi4101 ปีที่แล้ว

    Oba wahanseta Boho pin ath wewa

  • @anula8491
    @anula8491 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺

  • @sameerakariyawasam5818
    @sameerakariyawasam5818 3 ปีที่แล้ว +2

    Mamath elpitiye. Sathyathawayak thiynawa..

  • @ruchiranimesh5800
    @ruchiranimesh5800 2 ปีที่แล้ว +9

    හාමුදුරුවනේ. මට දැනගන්න පුලුවන්ද අපි නිවසක පහන තබනවනම් . මාතාංගේශ්වරී මෑනියන්ට පහන තියන්න හැකිද ? යන්ත්‍ර මන්ත්‍ර නොකර පිං අනුමෝදන් කරනවානම්

    • @nilukank3564
      @nilukank3564 ปีที่แล้ว

      ගෙවල් ඇතුලේ මාතාන්ගේශ්වරිජ් මෑනියන්ට පහන් තියන්නෙ නැහැ.

  • @aussiesky
    @aussiesky 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-vm7mj6gm6d
    @user-vm7mj6gm6d 9 หลายเดือนก่อน +1

    Dirgau 🙏🙏🙏 hamuduruwani hoda pahadilikirimak ...

  • @deeptha9645
    @deeptha9645 3 หลายเดือนก่อน

    දීර්ගායුවේවා🙏🙏

  • @kelanithissa7334
    @kelanithissa7334 2 ปีที่แล้ว

    අපේ නායක හාමුදුරුවනේ දුරකථන අංකය පැහැදිලි මදි.ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා මේ අංකයට රින් කට් එකක් දෙන්න .දීර්ඝායුෂ වේවා අපේ නායක හාමුදුරුවනේ

  • @chinthakadisa7616
    @chinthakadisa7616 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว +1

    Ane sadu mahata yantharyak ganna puluwanda pilethurak bala setime

  • @SugandikaGimhan
    @SugandikaGimhan ปีที่แล้ว

    Kohomada apehamuduruvane oba vahannse hamuvenne

  • @inokainoka1141
    @inokainoka1141 หลายเดือนก่อน

    Obawahanse budun daka niwan dakinna labeewaa ape hamuduruwane

  • @ashenfranendo2995
    @ashenfranendo2995 4 ปีที่แล้ว +1

    Ane matath pihita wenna ape hamuduruwane

  • @buddhikaroshan2062
    @buddhikaroshan2062 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ අපේ නායක හාමුදුරුවනේ

  • @jayahardware4667
    @jayahardware4667 2 ปีที่แล้ว

    Theruwan Saranai!!!

  • @sudathk.h.sudhathpushpalal1987
    @sudathk.h.sudhathpushpalal1987 3 ปีที่แล้ว +2

    om ieyum kliyum maha mathangeswari gawri gaandarvi devi muka ranjani onkaari hrien kaari sarwa raaja wasankari sarwa dewa wasankari sarwa sthri purusa wasankari sarwa dhana dhaanya wasankari sarwa buddha bodi wasankari sarwa sathru harankari sarwa anissewa harankari rajamme wasamaanaaya maayaarajamme wasamanaya sawn brawn srien klien a aswaha.

  • @sugathjayawardena4423
    @sugathjayawardena4423 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @vinodchathuranga4086
    @vinodchathuranga4086 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට බොහොම පින්,මමත් ඔබ වහන්සේ ලගට අවා,තිබුන ප්‍රශ්න බොහෝදුරට අඩූ උනා.

    • @anushapriyadarshani4895
      @anushapriyadarshani4895 3 ปีที่แล้ว

      කොහෙද මේ

    • @vinodchathuranga4086
      @vinodchathuranga4086 3 ปีที่แล้ว

      @@anushapriyadarshani4895 හාමුදුරුවෝ ඉන්නේ,අල්ගම

    • @pathumdilanka8661
      @pathumdilanka8661 3 ปีที่แล้ว

      හාමුදුරුවෝ හොඳින් වැඩ කරලා දෙනවද

    • @vinodchathuranga4086
      @vinodchathuranga4086 3 ปีที่แล้ว

      @@pathumdilanka8661 ow hamuduruwo hodai.

    • @buddikaprasanna9566
      @buddikaprasanna9566 3 ปีที่แล้ว +1

      me atthade oyalata den hodaide yaluwane .hodak venawanam kiyanna athatam

  • @virajsuranga1396
    @virajsuranga1396 3 ปีที่แล้ว +3

    Hamuduruvane lopinayak ho.durakatbana ankayak laba denna

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +1

    Theruvan saranay

  • @lakshanshan3680
    @lakshanshan3680 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ..⁣බ්‍රහ්ම තලයන්ට අදිපති මහා බ්‍රහ්මයාත් බුදුන් වහන්සේලාට වන්දනා මාන කරනවා නම් ,දෙදෙව් ලොවකට අදිපති ශක්‍රයාත්,සතර වරම් දෙවියන් පවා බුදුන් වහන්සේට වන්දනා මාන කරනවා නම්..මෙි මනුෂ්‍ය ලෝකය ආශිතව ඉන්න ප්‍රතමික දිව්‍ය කොටස් ,ගැන කවර කතාද? තුණුරුවන් ඉක්මවා ගිය සරණක්,පිහිටක් ,බලයක් මෙි විශ්වයේ කොතැනක වත් නැහැ .චීවරධාරීන් විදිහට ලැජ්ජා වියයුතුයි ගිහි සමාජයට දෙන ආදර්ශ ගැන .නිස්සාරණය උදෙසා පැවිදි වෙන ඔබවහන්සේලාගෙන් බුදුන් වහන්සේ අපේක්ෂා කරේ මෙවැනි මිත්ත්‍යාවක්ද? ඔබ වහන්සේලා කරන්න ඕන ගිහි පිරිස ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කිරීම නොවෙිද? චිරස්ථිතින දර්මයන්,අන්‍යශීල වෘතයන් සමාදන් කිරිමක් කරන්නෙ ඇයි .ත්‍රිපිටක විශාරද පට්ටම් කුමටද සතර අපායෙන් වත් මිදෙන්නට නොහැකි නම්...නැවතත් උපසම්පදා ශීලය ,විනය කාරනා 227 දෙසට ගොස් මහා සංඝයා කියන තැන ශක්තිමත් වන්න.තෙරුවන් සරණයි

    • @lakshivinushika7373
      @lakshivinushika7373 2 ปีที่แล้ว +3

      ඔබ හරි..මාත් මේ කෑමෙන්ට් අතර හොයාගෙන ආවෙ නියම එක බෞද්ධයෙක් වත් ඉන්නවද කියල...ඇත්තටම සතුටුයි ඔබ වැනි කෙනෙක් හරි මෙතන සිටිම ගැන.. මිථ්‍යාවටම යට උණ චිිවරධාරින්

  • @gamasun1929
    @gamasun1929 3 ปีที่แล้ว +6

    ස්වාමින්වහන්සේටත් මටත් මාතාගේස්වරි මාතාවගේ පිහිට ලැබේ වා!!!!!

  • @MaduWicks-ol2dc
    @MaduWicks-ol2dc 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maryb3181
    @maryb3181 4 ปีที่แล้ว +1

    Obe wahanse sasthera nivithith balenewada

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Harema වැදගත් apA හාමුදුරුවනේ vediyo ekak nam

  • @kumarakumara9201
    @kumarakumara9201 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගෙන් මට පිහිටක්‌ ගන්න බැරිද

  • @chammi263
    @chammi263 4 ปีที่แล้ว +1

    Ithama watinawa oba wahansage mema video aka oba wahansage yanthra manthra poth path nadda

  • @sadunisada1746
    @sadunisada1746 2 ปีที่แล้ว

    Harima wadagath ape hamuduruwane..Hodata therum kara

  • @sherinfernando1498
    @sherinfernando1498 2 ปีที่แล้ว

    Swamin wahansewa sambanda wenna kohomada

  • @tvsuhadatv1309
    @tvsuhadatv1309 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහසේ එක්ක කතා කරන්න ඕන කොහොමද කතාකරන්නේ

  • @mahindasilwa2469
    @mahindasilwa2469 2 ปีที่แล้ว +1

    DEERGAUSHA WEEWA ....

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 ปีที่แล้ว

    Swamini me yantraya keeyada.ane mata ganna salli nehe.keeyada awama mudala ?