මේ හැඟීම ඔබට තියෙනවා නම් ඕනෑම දෙයක් ලබාගන්න පුලුවන් | Law of Attraction | Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ඔබේ ජිවිතේ ඉහළට ගෙනයන දෙයක් අපි පටන් ගන්නවා.
    Next Level Club 5 වැනි කණ්ඩායම පටන් ගන්නේ දෙසෑම්බර් 10 හවස 6.30 සිට රාත්‍රී 7 දක්වා
    ඔබ මේ Post එක මෙච්චර දුර කියව්වෙත් සුවිශේෂියි හේතුවක් නිසා නේ.
    ඔබ වගේම සුවිශේෂී හේතු තියෙන ගොඩක් අය ඉන්න තැනක් තමයි next level club.
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන next level club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
    මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
    ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
    විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
    අංක වෙත අමතන්න.
    සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
    ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
    #sanathgamage#lawofattraction# අපේ පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න මෙම දවස් සහ නගර බලන්න.
    නොවැ 20 සිට 26 සහ 28 පැලවත්ත, බත්තරමුල්ල
    නොවැ 28 දඹුල්ල
    දෙසැ 1- 2 කුරුනෑගල
    දෙසැ 4 ගාල්ල
    දෙසැ 5 මාතර
    දෙසැ 6 තංගල්ල
    ඔබේ ජිවිතේ ඉහළට ගෙනයන දෙයක් අපි පටන් ගන්නවා.
    Next Level Club 5 වැනි කණ්ඩායම පටන් ගන්නේ දෙසෑම්බර් 10 හවස 6.30 සිට රාත්‍රී 7 දක්වා
    ඔබ මේ Post එක මෙච්චර දුර කියව්වෙත් සුවිශේෂියි හේතුවක් නිසා නේ.
    ඔබ වගේම සුවිශේෂී හේතු තියෙන ගොඩක් අය ඉන්න තැනක් තමයි next level club.
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන next level club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
    මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
    ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
    විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
    අංක වෙත අමතන්න.
    සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
    ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
    #sanathgamage#lawofattraction#sanathgamage
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.

ความคิดเห็น • 486

  • @topreachuniversal195
    @topreachuniversal195 หลายเดือนก่อน +5

    මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්‍රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමාන් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු සම්පත් මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට මම අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 11 หลายเดือนก่อน +172

    බින්දුවේ සිට මා මේ සිටින තැන දක්වා ගෙන ඒමට මට ශක්තියක් උන සර් ඔබට අනේක වාරයක් ස්තූතියි .මෙතෙක් වටිනා දේවල් තිබියදීත් මිනිසුන් මිත්‍යාව පසු පස යෑම කනගාටුවකි. මෙම වැඩසටහන් බැලීමට මේ සමාජයේ ඇස් ඇරේවා .එහෙම උනොත් මගේ රටට හොද කලක් එනවාමයි ඔබ තුමාටත් පව්ලේ සියලුම දෙනාටමත් ඒ වගේම කාර්‍ය් මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය පතමි සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

    • @maladamayanthi7352
      @maladamayanthi7352 11 หลายเดือนก่อน

      Isthuthi isthuthi isthuthi oba samata awassaya welawata me wada satahan asa gatima🙏🙏🙏❤

    • @sunethranandani9721
      @sunethranandani9721 11 หลายเดือนก่อน +1

      ස්තුතියි සර් චිරාත් කාලයක් මෙවන් මෙහෙවරක් කරන්න විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරන්තරයෙන් ම ලැබේ වා සර්ට
      ස්තුතියි විශ්ව මාතාවනි

    • @malikajayalath3036
      @malikajayalath3036 11 หลายเดือนก่อน +1

      ස්තුතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි විස්වයට ස්තුතියි 🙏

    • @dinithisurangika6218
      @dinithisurangika6218 11 หลายเดือนก่อน

      ❤❤❤😂

    • @indunilDedunu-z5m
      @indunilDedunu-z5m 11 หลายเดือนก่อน +1

      Sir mata family life eka sarthaka Kara ganna video ekak nadda

  • @nimalkapriyangani9419
    @nimalkapriyangani9419 11 หลายเดือนก่อน +21

    මම නම් විශ්වයට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා සර්ව මුණ ගස්සපු එකට...
    මම නහය ලඟට ගිලෙන්න ප්‍රශ්න ආවත් මම ඉන්නෙ පට්ට සතුටෙන් ..
    මම දන්නවා විශ්වය මට දෙන්න තියන සුපිරිම දේ දෙනවා කියලා මම දන්නවා.. මම භක්තියෙන්, උපරිම විශ්වාසයෙන් ඉන්නෙ විශ්වය ගැන...
    ප්‍රාතිහාර්යක් සිදු වෙනවාමයි.. නියතයි...
    💓💓💓💓💓
    I love you universe
    I respect you sir...
    Thank you Thank you Thank you 💓💓💓Thank you sir Thank you Universe 💓💓💓💓💓💓💓💐🌹🙏🙏🙏🙏🙏

  • @s.s.3584
    @s.s.3584 11 หลายเดือนก่อน +35

    ගැලපෙනම නිවේකතුමා ඔබ‍ට ලබා දුන් විශ්වයට ස්තුතියි..

  • @Thejan_Technic
    @Thejan_Technic 11 หลายเดือนก่อน +33

    ඇස් පියාගෙන අහන් හිටියේ සර්....මටත් නොදැනී මාව වෙනම තලයකට රැගෙන් ගියා කිව්වොත් හරි.... මේ දැනෙන සැනසීමට ඔබ තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏❤️

  • @ru49898
    @ru49898 10 หลายเดือนก่อน +22

    ඔබතුමාටත් ආදණීය විශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි🙏🙏🙏

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 11 หลายเดือนก่อน +35

    චන්දිමාල් සහෝදරයා, අපේ හිතේ තියන දේම අහනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏

    • @chandanimanike3738
      @chandanimanike3738 11 หลายเดือนก่อน

      Hmm ow😊 ස්තුතියි ..

  • @RoshanBalasooriya-j6s
    @RoshanBalasooriya-j6s 11 หลายเดือนก่อน +19

    මාගෙ බාලාපොරොත්තු ඉශ්ට කර ගෙනිමට උදව් වුන විශ්ව ශක්තියට ස්තුතිය වෙවා!

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 10 หลายเดือนก่อน +19

    දෑස පියාගෙන අහන් ඉන්න පුලුවන් හඩක් සර්ගේ තියෙන්නේ...ස්තුතියි සර්ට..විශ්වයටත්..අපේ නිවේදක පුතාටත්...💜💚🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 11 หลายเดือนก่อน +23

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි🙏ඔබතුමා ගේ හඬ භාවනාවක් වගේ..ඔබතුමා මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @dilkinimesha6151
    @dilkinimesha6151 11 หลายเดือนก่อน +14

    සර්ගෙ මම බලපු දැනෙන්නම කරපු වීඩියෝ එක මේක... පැටලිලා තිබ්බ ගොඩක් තැන් ලෙහා ගන්න පුලුවන් වුණා.. ආශිර්වාද වේවා! ස්තූතියි 😍

    • @maddubandara2408
      @maddubandara2408 6 หลายเดือนก่อน

      මාගෙ සියලු ජයග්‍රහණ සඳහා ඔබ සැමට තෙරුවන් සරණයි

  • @nuwanasela1111
    @nuwanasela1111 11 หลายเดือนก่อน +20

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏 අපව ජය මාවතට ගෙන යන නිහඩ විරයා❤❤ අනෙක වාරයක් බෙහෙවින් ස්තුතියි 🙏

  • @sudarshaniwarnakulasooriya8900
    @sudarshaniwarnakulasooriya8900 11 หลายเดือนก่อน +19

    ඔබ තුමා ගේ හඩ ඇසීමත් මගෙ හිතට සැනසීම ක්..මාගේ ආදරනීය විශ්ව මාතාවට ❤ අනේක ❤ වාරයක් 💕💕💕 ස්තුතියි 💚 ස්තුතියි 💚 ස්තුතියි 💚

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 10 หลายเดือนก่อน +7

    ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 11 หลายเดือนก่อน +7

    බුදු පියාණනි...ගීතය අහනකොට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.ඇත්තමයි.../ස්තුතියි ඔබතුමාට !
    මේ වීඩියෝ එක මට බලන්නට සැලැස්වූ විශ්වයට ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
    මාව ආර්ථිකමය වශයෙන් ධනවත් කළ විශ්වයට ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
    මම හිතන පතන හැමදේම ඉටුකර දුන්
    විශ්වයට බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි !

  • @kumaridehigama4293
    @kumaridehigama4293 11 หลายเดือนก่อน +16

    ❤ උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 හැමෝගෙම සියලුම යහපත් සිතුම් පැතුම් එ් අයුරින්ම ඉටු වේවා🌺🌺🌺

  • @suwarnamallika164
    @suwarnamallika164 8 หลายเดือนก่อน +4

    ආකර්ෂණ නීතිය පිළිබඳ දැනුවත් කිරීම ගැන ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාදයම ලැබේවා හදවතින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤❤

  • @kusumamarasekara4512
    @kusumamarasekara4512 10 หลายเดือนก่อน +5

    ❤ආදරණීය විශ්ව ගැන කියාදුන් ආදරණීය ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ..❤..!!!

  • @InRaniRani
    @InRaniRani 11 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ කටහඬ ඇසීමත් සතුටුයි ධනාත්මක බව දැනෙනවා සර් විශ්වයට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා බුදු සරණයි සර්

  • @PiumipoornimaChandrasekara
    @PiumipoornimaChandrasekara 7 หลายเดือนก่อน +4

    කියන්න වචන නැ මට සර් ඔබට පිං !. අනේ මම මෙච්චර කාලයක් මම විහින් විදවලා. දුක් විදලා . අද මට මේ මොහොතේ දැනුන හැගිම . මම විදලා නැ මතක අැති කාලෙක . අනේක වාරයක් ස්තුතියි සර්ට.

  • @SAMAproductions3300
    @SAMAproductions3300 7 หลายเดือนก่อน +3

    අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට 🦋🌍❤️ මම කොහොම හරි ඔබ තුමාගේ වැඩසටහනකට සහභාගි වෙනවා 🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 11 หลายเดือนก่อน +8

    ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් භාවනවක් ඔබතුමන්ගේ කටහඩ. ගොඩක් ස්තුතියි සර් ඔබතුමන්ට ❤

    • @yasithanevindra6051
      @yasithanevindra6051 9 หลายเดือนก่อน +2

      ස්තූතියි සර් ඔබට ගොඩක් පින්

  • @100dineshyou
    @100dineshyou 11 หลายเดือนก่อน +7

    සිතත්,,, ශරීරයත් එක් තැනකට ගන්න ඕන.. එය සොඳුරු නිමේෂයක්... 🌌🌌🌌🌌🌌🌌🙏🙏🙏🙏🙏🙏

  • @janakajanapriya375
    @janakajanapriya375 11 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබ තුමාට හැමදාමත් නව මානයන් ඔස්සේ නිරන්තර අපේ ජයග්‍රහණයන් වෙනුවෙන් අපව දැනුවත් කරනවාට ❤❤❤❤❤

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 11 หลายเดือนก่อน +9

    ඔබතුමාටත් නිවේදක තුමාටත් ආදරණීය විෂ්වයටත් හදවතින්ම ස්තුති කරමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @NisadiKariyawasam
    @NisadiKariyawasam 10 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🏻

  • @deepakulatunga9196
    @deepakulatunga9196 11 หลายเดือนก่อน +3

    මේ වැඩ සටහන බලන්න ලැබුනට විශ්වයට ස්තූතියි ...🙏❤️❤️

  • @kavithmanima_145
    @kavithmanima_145 11 หลายเดือนก่อน +3

    ආදරණීය ඔබතුමා ඇතුළු සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි ..ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..❤❤🙏🙏

  • @SamadibathMeniyo
    @SamadibathMeniyo 2 หลายเดือนก่อน

    ඔබ තුමන් ලබා දෙන මේ දැනුමට ඔබතුමන්ටත් ඔබව මුණගැස්වූ විශ්වශක්ති මාතාවටත් දෙවියන්වහන්සේටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ❤❤❤

  • @raviniaberathna2846
    @raviniaberathna2846 11 หลายเดือนก่อน +2

    සනත් සර් ඔබතුමා වැනි උගත් බුද්ධිමත් ධනාත්මක පුද්ගලයන් මා හට මුණගැස්සවීම පිළිබදව මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේකවරයක් ස්තූතිවන්ත වෙමි... 🙏🙏🙏

  • @isharatr6572
    @isharatr6572 11 หลายเดือนก่อน +3

    ස්තූතියි සර්, සර්ගෙන් අපිට දවසින් දවස ජීවිතේට එකතුවෙන පාඩම් බොහෝමයි සර්.
    ජිවිතේ නිදහසේ සතුටින් සමබරව ගෙනියන්න හිතන අයට සර්ගේ ඇසුර කල්‍යාණ මිත්‍ර ඇසුරක්...
    සර්ගෙ නෙක්ස්ට් ලෙවල් ක්ලබ් එකට සම්බන්ධ වෙන්න බැරිඋන අයට ආරාධනා කරනවා මේ පාඩම් ජීවිතේට එකතු කරගන්න සර්ගෙන් ලැබෙන උපකාරය මහඟු අවස්ථාවක් කරගන්න කියලා.

  • @brilliantworks3494
    @brilliantworks3494 10 หลายเดือนก่อน +4

    ස්තුතියි!🙏 ඔබතුමාට, ස්තුතියි!🙏 අනිත් සියලු දෙනටත් ස්තුතියි!🙏 ❤❤❤

  • @madushisanjeewani3611
    @madushisanjeewani3611 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ඔබතුමාගෙ වචන අහන්න ලැබිම ගැන.

  • @kumudukumari4037
    @kumudukumari4037 10 หลายเดือนก่อน +1

    ඇත්තටම චන්දිමාල් සොයුර ඔබ අහන ප්‍රශ්න අපට දැනෙන දේ ඔබ‍ට හදවතින්ම ගරු කරනවා

  • @kumarinadugala5900
    @kumarinadugala5900 11 หลายเดือนก่อน +2

    විශ්වමාතාවට ස්තුති ..අද තමා ගොඩක් දේ තේරුම් ගත්තේ.ඔබ තුමට දිර්ගායු ලැබේවා .

  • @prasadanimuthu875
    @prasadanimuthu875 11 หลายเดือนก่อน +2

    බොහොම පීං ආදරණීය පින්වත් මහත්මයාණනි.thank you universe.❤❤❤❤❤

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 11 หลายเดือนก่อน +6

    ව්ශ්වයටත් ඔබ දෙපලටත් බොහොම ස්තුතියි ❤❤❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි සර්.ගොඩාක් පින් .

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 10 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනාටත් මේ ලස්සන මොහොත mungaswa විශ්ව මාතාවට th ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 10 หลายเดือนก่อน

    දෑස් පියාගෙන අහන් ඉන්න පුළුවන් ඔබ දෙපලගෙම හඩ ,,,, එ වගේම ඇසෙන නොඇසෙන ලෙසින් තියෙන පසුබිම් සංගීතය වැඩසටහනට අමුතම හැඩක්..හරිම.ආසාවකින් අහන්නේ..තෙරුවන් සරණයි 🙏

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති සර් .. මේ වගේ දැනුවත් කිරිම් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා❤❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති

  • @malikajayalath3036
    @malikajayalath3036 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ 🙏

  • @shashikadilshan2962
    @shashikadilshan2962 26 วันที่ผ่านมา

    ඔබ දෙපලට බොහොම ස්තූති.නිදුක් නීරෝගි සුවය ලැබෙන්න ඕන.❤

  • @nethmisanjana3682
    @nethmisanjana3682 11 หลายเดือนก่อน +4

    ස්තුතියි ස්තුතියි බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 😊❤🙏

  • @shamaliedirisngha5012
    @shamaliedirisngha5012 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත්, චන්ද්‍රිමාල් සොයුරාටත් , විශ්ව මාතාවටත් ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!

  • @amasinu7472
    @amasinu7472 18 วันที่ผ่านมา

    ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

  • @SarojaniNew
    @SarojaniNew 9 หลายเดือนก่อน

    ලස්සනට පැහැදිලිව විස්තර කියනවා.. නිවේදක මහත්තයත් ඒ වගේමයි බොහොම ස්තුතියි ඔබ දෙපලට.. විශ්ව මාතාවටත් ඔබ දෙපළටත් ස්තුතියි ❤🙏🙏

  • @amashadissanayake1594
    @amashadissanayake1594 10 หลายเดือนก่อน +1

    ඔබතුමා මුණගැස්සවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +1

    මේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤ සර් ඔබතුමාට ස්තුතියි ❤

  • @NewSiri-z4o
    @NewSiri-z4o 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතී..🙏

  • @thilinidilhara3409
    @thilinidilhara3409 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී ඔබතුමා ඇතුළු සියලු දෙනාටම 🙏 ඔබතුමා කියන්න වගේ මගේ ඡීවිතයට පශ්න ආවේ නැත්තම් මම අද මේ විදින නිදහස මේ ආකර්ශන නීතිය ගැන දන්නෙවත් නෑ, මම අද ස්තූතී වන්ත වෙනවා මගේ ඡීවිතේට පශ්න එන තරමට මම ඉස්සරහට ම යනවා. මට හරිම සැහැල්ලු වක් දැනෙනවා.💫

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 11 หลายเดือนก่อน +2

    ස්තුති ඔබට ,තෙරුවන් සරණින් සියලු යහපත උදාවේවා 🙏🙏🙏❤❤❤

  • @nayanarubasingha9176
    @nayanarubasingha9176 5 หลายเดือนก่อน +1

    Thank you sir
    Chandinal you are asking questions
    What we are thinking
    Good job

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් වටිනා වීඩීයෝ එකක්. ස්තුතියි ඔබතුමාට.

  • @surangamalporu2403
    @surangamalporu2403 11 หลายเดือนก่อน +2

    ඔබට පින් මේ කරන මෙහෙවරට 🎉🎉🎉

  • @dehansapudamki3158
    @dehansapudamki3158 7 หลายเดือนก่อน +2

    ඔබතුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @uchithamaduwantha6825
    @uchithamaduwantha6825 4 หลายเดือนก่อน

    ඔබතුමා මුනගැස්වූ මේ ව්ශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @csthelast5445
    @csthelast5445 10 หลายเดือนก่อน +1

    සනත් සර්. ඔබතුමාට ගොඩක් ස්තූතියි ♥♥🙏🙏🙏 ගොඩක් පින්. මම හැමදාම ඔබතුමාව අනුගමනය කරනවා.

  • @SLLakiya-l5i
    @SLLakiya-l5i 7 หลายเดือนก่อน +1

    ඇත්තටම සර් සර්ගෙ විඩියෝ බලලා මගෙ ජිවිතය ගොඩක් වෙනස් වුනා 🙏🙏🙏

  • @RenukaDamayanthi-tg2wr
    @RenukaDamayanthi-tg2wr 9 หลายเดือนก่อน

    ඒකාන්තයෙන්ම...ජය නියතයි ....මාගේ පැතුම් ඉටු උනා ....ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට මාගේ නමස්කාරයම වේවා

  • @shanikaherath1111
    @shanikaherath1111 17 วันที่ผ่านมา

    ඔබතුමාට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @manikedisanayaka389
    @manikedisanayaka389 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @renukasadamali7506
    @renukasadamali7506 11 หลายเดือนก่อน +3

    ❤ අදරනිය ව්ස්වයට ස්තුතියි 🙏 සර්ට ගොඩාක් පින් 🙏

  • @sunilmahinda9011
    @sunilmahinda9011 3 หลายเดือนก่อน

    හදවතින්ම ස්තුතියි විශ්වමාතාවට .❤ ජිවිතේ ජය ගන්න මේ කරන උදව් වලට ස්තුතියි 🙏🙏

  • @chandialwis9462
    @chandialwis9462 10 หลายเดือนก่อน +2

    me anantha u vishwayata mama adaraya karami garu karami vshwasa karami isthuthi isthuthi isthuthi me anantha vshwayatath oba thumatath ❤❤❤❤

  • @UmayaDewumini
    @UmayaDewumini 7 หลายเดือนก่อน +1

    ස්තූති මෙම වීඩියො එක ඇසගැටෙන්නට සැලස්සුවාට 🙏🙏🙏

  • @malithwikramasingha4460
    @malithwikramasingha4460 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි සර්

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl 7 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @indraniwalakulpola
    @indraniwalakulpola 10 หลายเดือนก่อน +1

    සර්ටත් විශ්ව මාතාවටත් ගොඩක් ගොඩක් ස්තූතියි

  • @ganganandana
    @ganganandana 9 หลายเดือนก่อน +1

    Thank you sir🙏💕🌏
    Thank you mother Universe 👑✨✨✨💕🙏

  • @indikaudayangani3237
    @indikaudayangani3237 11 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි සර්..සියල්ල සාර්ථක වේවා !♥️

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 10 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තුතියි අපි දියුණු මාවතට ගෙන යාම පිලිබදව විශ්වයට ස්තුතියි

  • @jayamalawijerathna9767
    @jayamalawijerathna9767 2 หลายเดือนก่อน

    ස්තුතිය විශ්ව මාතාවට අනේක වාරයක් ..🙏🙏🙏🙏ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිය ...🙏🙏🙏🙏

  • @samindawarnasooriya
    @samindawarnasooriya 7 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ට ගොඩක් පින්

  • @dilhanigayathri246
    @dilhanigayathri246 11 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි අපේ සර්ටත්. මෙවන් වටිනා විඩියෝ අපහට ලබාදෙනවට. සුපිරිම විඩියෝ එකක්.

  • @chathurikakumuduni4214
    @chathurikakumuduni4214 10 หลายเดือนก่อน +1

    මේ සියලුම දෙවල් වලට බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏

  • @dilrukshiweerasinghe4499
    @dilrukshiweerasinghe4499 10 หลายเดือนก่อน

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ස්තුතියි .ස්තුතියි .

  • @krithishetty6158
    @krithishetty6158 10 หลายเดือนก่อน +2

    ස්තූති ස්තූති. Always you are in our heart sir

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 11 หลายเดือนก่อน +1

    අනේකවාරයක් ස්තූතියි ඔබතුමාටත්... විශ්වයටත් ❤❤

  • @chathumihilani4677
    @chathumihilani4677 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ව්ශ්වයට ❤ඔබ් තුමාගෙ වැඩ සටහන් මාහට ගොඩක් දෙවල් ඉගෙන ගත්ත .ස්තුතියි ඔබ දෙපලට 🙏

  • @udayakumara5870
    @udayakumara5870 8 หลายเดือนก่อน +1

    සියදහස් වාරයක් ස්තුතියි ඔබතුමාට

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවනී ඔබට අනේකවාරය්ක් ස්තුති පිං මාව සතුටින් තිබ්බාට,මම සැනසිමේන්❤❤❤❤❤❤

  • @maheshalakmini2949
    @maheshalakmini2949 11 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි සර් ඔබතුමාට 🙏🙏🙏

  • @SarathKumara-b5k
    @SarathKumara-b5k 4 หลายเดือนก่อน

    මම මේ වීඩියෝ එක බැලුවා ගොඩක් හොඳයි මේකෙන් ගොඩක් අත්දැකීම් ගන්න පුලුවන් ඔයාලට ගොඩක් ස්තුතියි මම තවදුරටත් මේ වැඩසටහන බලනවා

  • @sandamalibandara9305
    @sandamalibandara9305 3 หลายเดือนก่อน

    ඔබතුමාටත්,විශ්වයටත් ස්තුතියි ❤️🙏

  • @sajanaperera8845
    @sajanaperera8845 11 หลายเดือนก่อน +1

    ආදරණිය විශ්ව මතාවටත් ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏

  • @pushpadharmasena4905
    @pushpadharmasena4905 10 หลายเดือนก่อน

    ස්තූතියි sir as පියාගෙන Ahuwe oba තුමාටත් නිවේදක තුමාටත් බොහොම පින් ස්තුතියි විශ්ව මාතාවට ❤

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi 6 หลายเดือนก่อน

    ඔබතුමාටත් ආදරණීය විශ්වයට ත්. ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 11 หลายเดือนก่อน +2

    සනත් සර් ඔබ තුමාගේ වීඩියෝ බලලා මම ගොඩ්ක් ඒ විදිහට කරනවා ඔබතුමට බෙහෙවින්ම ස්තූති❤❤

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 10 หลายเดือนก่อน +2

    Thankyou my universe mother ❤thankyou

  • @udanipiyumali5010
    @udanipiyumali5010 11 หลายเดือนก่อน +2

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @deunikanchana4220
    @deunikanchana4220 5 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තූතියි සර් අපි බැන්ඩ්ක්ස් එකට ගෙන්නල තියෙනවා වැඩ කරනකොට ඒ කාලේ සර්ව ගෙන්නලා තියෙනවා වැඩසටහන්වලට ස්තුතියි සර් ඔබ තුමට...........❤❤❤

  • @delikaniroshani77
    @delikaniroshani77 9 หลายเดือนก่อน

    ඔබේ වචන නිසා හදවත ශාන්ත උනා.ස්තූතියි ඔබට ස්තූතියි ස්තුතියි.මට සියලු දේ ල්බාදුන් විශ්වමාතාවට ස්තූතියි. ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @MudithaSewwandi-d4m
    @MudithaSewwandi-d4m 9 หลายเดือนก่อน

    නිවේදකයා හොදම තැනදි හොදම විදිහට ප්‍රශ්න කරමින් සර්ගෙන් පැහැදිලිව මේ සංකල්පය ගැන කරුනු හෙලි කරගැනීමට කටයුතු කරනවා..හරිම ලස්සනයි

  • @sankalpajasinkandagecreati7803
    @sankalpajasinkandagecreati7803 11 หลายเดือนก่อน +1

    ස්තූති සර්...වැටුන වෙලාවේ උදවු කළාට ගොඩ එන්න❤❤❤සර් ට ජය වේවා!!!

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @rohotharajapaksha
    @rohotharajapaksha 5 หลายเดือนก่อน

    ව්ස්වසක්ති මාතාවට ස්තුතියි ස්තුතිය ස්තුතියි ....ඔබතුමාට දිර්ගායුස ලැබේවා ලැබේවා ලැබේවා .....

  • @sartoriafernando
    @sartoriafernando 11 หลายเดือนก่อน +1

    ස්තුතියි🙏 ඔබතුමාටත් අනිත් සියල්ලටත් ස්තුතියි🙏 ස්තුතියි🙏

  • @RenukaDamayanthi-tg2wr
    @RenukaDamayanthi-tg2wr 9 หลายเดือนก่อน

    මාගේ පැතුම් ඉටු කරදුන්...විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
    මට නිවසක් තනා ගැනීමට ධනය..ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...ඒකාන්තයෙන්ම මට ලොතරැයි දිනුමක් ඇදෙනවාමයි...ජය නියතයි ජය නියතයි....ස්තුතියි ස්තුතියි ස්තුතියි ....