Math giya sirwa munagahenna, thank you sir, idiriyedi wenasak Karan , ayeth sirwa hambenath Enna balporothtu wenwa. Eda live program ekata man hitiye sirge march 11. Jaya wewa sir🎉
Sanath Sir! You are great!🎉This is a wonderful video. Now I have very good confidence. Wish you all the best with a great pleasure in my heart. 🙏💜🙏💜🙏💜🙏💜🙏
ඔබ දැකුමෙන් මානෙත ලැබුවේ ඇති ඉහලම සතුටයි මෙලවේ සනත් සර් ඔබගේ ප්රියසෙවනේ පින්බර ගුරුතුමනේ දීර්ගායුස වේවා අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
Awankawama...🙏🙏🙏
I888jkok@@starmoonturquoise4654
🙏🙏🙏🙏🙏
Aniwaryanma
aththatama
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈.. තෙරුවන් සරණයි සනත් සර් 🙏🙏🙏...මාව කෝටිපතියෙක් කල ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
ස්‍රර් ඉලක්කය වැඩ සටහන් 15 ම් එක දිගටම බලන්න පුලුවන් හැටි කියා දෙන්න
ස්තුතියි
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි. මම ගොඩක් දුෂ්කරතා මැද රුසියාවේ ජීවත්වන කාලයක්. ප්‍රශ්න රාශියක්. මට පිහිට වන්න. ❤
අදත් ඔබතුමාව උදෙම දැක්කෙ හරිම වාසනාවන්තයි ගොඩක් ස්තුතියි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙවා ❤❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ❤❤
අද දවසම ජයවේවා
@@SanathGamage 🙏🙏🙏🌷🌷
ඔබ තුමාගේ සෑම video එකක්ම වාගේ මම බලනවා.මමත් ඉක්මනින්ම මුදල් සොයා ගෙන ඔබතුමා මුනගැසෙන්න එනවා.ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්... තෙරුවන් සරණ... ඔබතුමාව බිහිකළ දෙමව්පියන් ට වගේම ගුරුවරුන්ටත් මේ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි... මගේ සිත ශක්තිමත් වෙන මොහොතක් මොහොතක් පාසා ම ඔබ තුමාට පිං... ස්තූතියි ස්තූතියි ස්තූතියි...!!!
සර්ගෙකට හට අහල දවස පටන් ගන්න තිබුණාම හරිම වාසනාවන්තයින ඒ හසන් සමඟ හිතට එන ශක්තිය අපිරිම් තයි සර්ට බොහොම ස්තූතියි ! ස්තුතියි ස්තූතියි.ll
❤ ව😊 ත😊 වතාවත
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති 🙏 ඇත්තෙන්ම ගොඩක් දුශ්කරතා මැද මං දැනට ඉන්නේ ඔබ තුමාගේ වචන ලොකු ශක්තියක් ගෙනාවා තෙරුවන් සරණයි 🙏
සර් මේ ලොවට දායාද කළ දෙමව්පියන්ට අනේකවාරයක් ස්තූතියි!සර්ව අපට මුණගස්වපු විශ්ව මාතාවටත්,මෙම වීඩ්යෝවට සම්බන්ධ සියලූම දෙනාටත් අනේකවාරයක් ස්තූතියි!ස්තූතියි !ස්තූතියි !
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමාගේ විඩිියෝ මේ ආකාරයට අපිට දකින්න අපේ ජිවිත සාර්ථක කර ගන්න උදව් කරනවාට.🎉🎉🎉🎉❤❤❤
ඇත්තටම සර් යමිකිසි බාධකයක්..පීඩනයක්..එන්නේම ඊට වඩා ලොකූ ශක්තියක් ලබාදීමටයි...මා අත්දැකීමෙන්ම කියන්න පුලුවන් සර්...ස්තුතියි සර්ට බොහෝමත්ම...💚🦋❤
ස්තූතියි ඔබතුමාට ❤ විශ්වයට ස්තූතියි ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි🦋🌠🌟⭐❤️💜️💯🙏
සර්ව මුනගහෙන්න එන්න මන් ඩවසක් ගත්තා .එත් එන්න සල්ලි නැති උනා. Eth man kawada hari lagadima enawa.sir ge upadesak anuwa misak mata wena goda emak na..
ජීවිතයට ගතයුතු බොහො දෙ ඔබතුමා නිසා ඉගෙන ගත්තා.විශ්වයට 🙏 වෙවා
ආදරණීය සර්ටත්.ආදරණීය විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුතියි....💚🌏💙
විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා. Sirta godaak ස්තුතිවන්ත වේවා ....❤
Thank you
ඇත්තටම ඇයි මේ තරම් වටිනා හෙළ වෙදකම ලෝකෙට නොදි අනුන්ගේ එකක් කරපින්නගෙන යන්නේ .අනිවාර්යයෙන් ඉස්සරහට මේ හැමදේම වෙනස් වෙනවා.විශ්ව මාතාවට ස්තුතියි ❤🙏🇱🇰🥰
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
ඔබතුමාගෙ කටහඩ ඇහුනම හිත නිවෙනව.විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි .මේ වැඩසටහන් බලන්න මට නිදහසක් දුන්නට.
විශ්ව මාතාවට අනේක වා රයක් ස්තුතියි මම ලගදි ඉදන් සර් ගේ විඩියෝ බලන්න ගත්තේ ගොඩක් කරදර තියන කෙනෙක් මම ඒත් මම ඉල්ලපූ දෙවල් ටික ටික විශ්ව මාතාව දෙනවා ❤❤❤ ස්තුතියි විශ්ව මාතාවට
Thank you sir 🙏🏻 ජය වේවා සර් ඇතුළු සර්ගේ සියළුම කාර්යමන්ඩලයටම ❤️ විශ්වයට අනේකවාරයක් ස්තුති මට මේ ලැබෙන ලැබිච්ච හැම දේකටම මම දැන් උතුරන්න සතුටින් 😊 මාරම ලස්සන නිදහස් මනසක් තියෙන්නේ මට දැන් ❤
ඔබ දෙපලටම ස්තුති
සර් තාත්තෙක් වගේ අපි ශක්ති මත් කරනවා ආදරෙයි සර්.ස්තූතිය ඔබට
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරණිය සනත් සර් 🙏ඔබ තුමා ගේ හඩ සහ රුව දැකීමත් සතුටක් සැනසීමක් 🙏❤️ඔබ තුමාට දිරගායු වේවා 🙏❤️බොහොම ස්තුතියි සර් අපිට දෙන මානසික සැනසීමට 🙏❤️😍ඔබ තුමා නිසයි මගේ ජිවිතේ ගොඩ ගියේ ස්තුතියි ඔබ තුමාව මාහට මුණ ගස්වල දුන් විශ්ව මාතාවට 🙏❤️🌹
ගුරු පියානණි ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා !මම ජීවිතේ පැරදුන කාන්තාවක් නැවතත් මම ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ජය ගැනීමට අවදි වෙනවා ...🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි සුබම සුබ දයසක් වේවා සියලුම ලෝක සත්වයොම සුවපත් වේවා මා ඉතාම නමස්කර පූර්වකව විශ්ව මැනියන්ටත් මේ වගේ දැනුම ගේන ඔබ තුමාටත් ඉතා ඉටිනා ප්‍රශ්න අසන නිවිදක තුමාටත් ස්තුති වන්න වෙනවා ඒත් කියන්න දෙයක් තියනවා ඇත්ත කතා කරන්න මම බය නැ බෙල්ල කැපුවත් ආදරනිය විශ්වය කියලා නාලිකාවක් යම් පුද්ගලයෙක් පවත්වාගෙන යනවා එම පුද්ගලයා එයාගේ සැකටහඩ පවා වෙනස් කරලා තමයි කතා කරන්නේ කිසිම දවසක මුහුන පෙන්වා හෝ නමක් ගමක්වත් නැ අඩුම එයාගේ දුරකතන අංකයවත් කිසිම කෙනකුට දෙන්නේ නැ එයා ජයෝ මුනින්දස්ස ගාතාව ප්‍රිනට් කරලා විකුනනවා වෙනත් පුද්ගලයෙකුගේ නම්බර් එකක් දාලා මේ ලගදි මම දැක්කා පෝස්ට් එකක් දාලා තියනවා මා දිපු වට්සැප් නම්බරයට කතා කරන්න එපා එයා කැම්පස් ඉගන ගන්න කෙනෙක් ගාතාව විතරක් ඉල්ලලා කතා කරන්න ගැටලු වලට කතා නොකරන්න කියලා මමත් දැම්මා කමන්ට් එකක් ඇයි ඔබ ඉදිරියට නෑවිත් හොරෙන් වැඩ කරන්නේ ඇයි ඔබගේ නම්බර් නෙදෙන්නේ යමකුගේ ගුරුවරයා එයා කම් ඇයි ගැටලු විසදන්න බය කතා කරලා . වැඩි දුරටත් මා කිවේ අපි දිපු දෙයමයි ආපසු අපට ලැබෙන්නේ දන් දුන්නොත් බුදුරජාණන් වහන්සේ ඇතු මහාසංගරත්නයට වගේම දුගිමගි අයටද මෙවැනි පුන්‍ය දේවල් කල කෙනාට විශ්වයෙන් අඩ අඩා ඉල්ලන්න ඕනේ නැ සෙබාදහමේ මෑනියෝ එක දෙක ගානේ දෙනවා කෙනකුට බැනලා ගහලා අපි විශිවයෙන් ඉල්ලනවාද අනේ මේකට මට දඩුවම් ලැබේවා කියලා නැ නේද වැපුරු බිජ මයි පල නෙලන්නේ විශ්වයේ දරුවෙක් නම් මමත්වය මරන්න ඕනේ මේ මහත් විශ්වයටම අදරේ කරන්න ඕනේ ලැබෙන දෙයින් යමෙකුට පුංචිම හො උදව්වක් කරන්න ඕනේ මෛත්‍රී සිතක් තියෙන්න ඕනේ. අටලෝ දහමට කම්පා නෙවන අයෙක් වෙන්න ඕනි රාග ද්වේෂ මෝහය නැති කෙනෙක් වෙන්න ඕනි මෙත්තා කරුනා මුදිතා උපේක්ෂා ඇති අයෙක් වෙන්න ඕනි මා මෙසේ සදහන් කර කමන්ට් එකක දැම්මා ඊට අමතරව මා මෙසේද සදහන් කලා චාම්ක යොගි තුහා සනත් ගමගේ තුමා විශ්වබාවනා කරනවා මනේ වෛද්‍ය වරයෙක් එයාලා ආදර්ශය ට ගන්න කියලා මොක එයාට යම් කෙනෙක් කමන්ට් එකකින් පුංචි දොසක් කිවත් මෙයා ටක් ගාලා දානවා පොස්ට් එකකට හදලා එයාටම එකතු වුන මෝඩ කොටසක් ඉන්නවා එයාලා කරන දේ තමයි අර කමන්ට් එක දාපු කෙනාට හොදටම සාප කරනා සාප කරලා අනිතමට කියනවා ඔබගේ සියලුපැතුම් ඉටු වේවා කියලා. මම දැම්ම කමන්ට් එකත් ඒ විදියටම දාලා මටත් එයාගේ සගයන් පුර හදට නරි හුකියටනවා වගේ බැනලා දානවා මමත් ඒහැම කමන්ට් එකකටම දැම්මේ එයාලගේ දුර්වලකම් පෙන්නලා අන්තිමට එම පුද්ගලයාට පෙරලා සොඉදහම ලබා දුන්නා නින්දාව පොස්ට් එක කියවන කෙවා එයාටෙ දොස් කිවා එයගේ සගයින්ට දොස් කිවා ඒකයි මේ විශ්වය හැදිලා තියෙන්නේ සිතුවිලි වලින් විශ්වයත් සමග ගනුදෙනු කරන්න ඕනේ දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඉතින් මා මෙය කිවටාට අමනාප නොවන් ඔබගේ තියන බවසිමත් කරුනාවත් එලියට ඇවිත් ඕනම කෙනකුට පිහිට වෙන ඔබ තුමා වැනි අන් සියලුම දෙනාට මගේ නමස්කාරය වේවා විශ්වයේ ආශිර්වාද ලැබේවා දානෙන් දින දියුනු වේවා තෙරුවන් සරනයි සියලුම දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
ව්ශ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි 😊❤❤❤❤
මේ දැනුම ලබාදෙන ඔබ තුමාට ගොඩක් ස්තුතියි විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤
ආයුෂ බොහෝ වේවා sir...තෙරුවන් සරණයි 🙏🙏
ඇත්තටම මට නම් හරිම සුභ අවුරුද්දක් මොකද මට අවුරුදු 5ක් පුරාවට ගන්න උත්සාහ කරපු දේවල් ගොඩක් මට නිකම්ම ලැබුනා.
ඔබතුමාට දිගාසිරි ලැබේවා
විශ්ව මාතාවගේ ආශීර්වාදය ඔබට මට අපේ රටට ලබාදුන් විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා. ස්තුති වේවා.
❤❤❤සර්ට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මට නිවසක් තනා ගැනීමට මාවෙත ලබා දෙන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් පිං .
මෙතුමා ජීවිතේ කොටසක් වෙලා.අනම්‍ය මනම්පිටිය බලපු මම මෙතුමා අනුගමනය කරගෙන යනවා
ඔබතුමා කියනදේ ප්‍රායෝගික සත්‍යයක් ස්තූති.
බොහෝ ස්තූතියි සර්.. වටිනා විඩියෝ එකක්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏ඔබ තුමාගෙ වැඩ සටහන් මා නෙතට දැකීමට සැලසු විශ්වාස මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏 ❤❤❤
හැමදාමත් අපට විශ්වයේ ආශිර්වාදය රැගෙන අපේ ජීවිත සාර්ථකත්වයට පත් කරන්න අවශ්‍ය දැනුම ලබා දෙන ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤❤🌈🌈🌈🌎🌎🌎
ඔබතුමාට ගොඩක් පින් මට දනුම ලබා දෙනවට ඔබට දිර්ගයු ලබෙවා සුවපත් වෙවා මගෙ සියලු වඩ අසාර්ථක වෙනව එයට හෙතුව කුමක්ද
ඔබ තුමාගේ උපදෙස් වලට ගොඩක් ස්තූතිය ❤
මම හැම කෙනෙක්ම දිනපතාම අදියනකරලා බැලූ සල්ලි හොයන්න කරන ජාවරන්
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, මේ කරනු ලබන මෙහෙයට 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාම ජීවත් කරවන අපගෙ ආදරණීය හුස්ම පොදට💚💚💚💚💚💚💚😊😊😊😊😊😊 ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💪💪💪💪💪💪👍👍👍👍👍👍ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆
Upload කරන හැම වීඩියෝ එකකින් ම ජීවිතේට ගන්න තියෙන්න මොකක් හරි quality එකක් උගන්නල ,පැහැදිලි කරල ඔබතූමට බොහෝම ස්තූති වන්ත වේවා! ❤ විශ්වයට සතූති වන්ත වේවා ❤!
සර් මම ඔබතුමාගෙ next level club programme එකට සහභාගි උනා.ඔබතුමාගෙ කරුනාවන්තකම ගැන හිතාගන්නවත් බෑ සර්.මේ ලබාදෙන අවවාද ආශිර්වාද සියල්ලටම සර්ට ගොඩක් පිං සර්.♥️🙏
විශ්වයට ස්තුතියි !
ඉහත Vedio එකේ සඳහන් වන Music Vedio එක මොකක්ද ???
ඔබතුමාට ගොඩක් ස්තූතියි🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ස්තුති ඔබතුමාට ස්තුති ආදරනීය ව්ස්වයට ❤❤❤❤
ඔබතුමාට ගොඩාක් ස්තූතියි..!🙏
Math giya sirwa munagahenna, thank you sir, idiriyedi wenasak Karan , ayeth sirwa hambenath Enna balporothtu wenwa. Eda live program ekata man hitiye sirge march 11. Jaya wewa sir🎉
එක්තරා ව්‍යාපාරයක්❤
විස්වයට ස්තුතියි . ඔබතුමා දකිමද මහත් 😃 සතුටුයි ස්තුතියි .දිර්ගායුවෙවා
ඔබ.තුමාගෙ.ව්ඩියො..මම.බලනවා.ඔබ.තුමා.හමුවිමටත්.ආවා.ඔබ.සියලුදෙනට.ස්තුති.
ඔබ තුමාගේ විඩියො මම බලනව ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි
සර්ට.බොහොම..ස්තුතියි...ස්තුතියි..ස්තුතියි...
මං බොහෝ දෙවල් ඉගෙන ගන්නවා ඔබගෙන් තෙරුවන් සරණයි
බොහොමත්ම ස්තූතියි ඔබ දෙපලට❤❤
Sir ව මුණගැහෙන්න එන්න පුදුම ආසවක් තියෙන්නේ ..සල්ලි හොයාගත්ත ගමන්ම එනවා
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏 තෙරුවන් සරණයි 🙏
Hariyatama hari sir.wishwaya amaru kalayak genath denne opportunity ekak ekka .sirwa man hariyata vishwasa karanawa.meka onama welawaka mata labuna vedio ekak
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤
සර් මට family counciler course එකක් කරන්න සම්බන්ද වෙන්න සුදුසු තැනක් කියන්න හැකිනම්
සනත් ,,ගමගෙ.සර් .ස්තුති
Thank you sir. මම සර්ගෙ වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Vishwayata ස්තුති wantha wawa
සර්, සබ්ලිමිනල් එකක් හදවගන්න ගාස්තු කොහොමද ?
තෙරුවන් සරනයි ඔබ තුමාට
අලුත් office එක කොහෙඩ තියෙන්නේ සර්
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට ගොඩාක් දවසකින්
ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි🙏❤️
සර් මේකෙ සදහන් කරන මියුසික් වීඩීයෝ එක ගැන කියන්න පුලුවන්ද
Thanks sir තෙරුවන්සරණයි
මට දෙමළ ඩිප්ලෝමා එකක් කරන්න ...අවශ්‍යයි ....ඒ වෙනුවෙන් මුදල් ආකර්ෂණය කර ගන්න......හොඳ විදිය කුමක්ද?
ස්තුතියි ඔබතුමාට ජිවිතේට වටිනා දේ කියලා දුන්නට❤
ගොඩාක් දේවල් හරියට ඉගනගත්ත ගොඩක් පින් සර්ට
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ජයෙන් ජයම වෙිවා!!!
ස්තූතියි ස්තූතිය ස්තූතියි ඔබ තුමාට මට කතා කරන්න ඕන
Mage adaraniya weshwa mathawata esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏🙏obadepalatath esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Each and every video of you i have watched. I have a hieved great change of my life. Thank you very much. Thank Universe.
Good job Chandimal for your lovely hosting and Coach Sanath for your brilliance ❤️
බොහෝම ස්තූතියි
Harima sathutui.mama hema vidiyowakma balamin inne.lankawata awa gaman sirwa Muna gesenna anawa.chandemal putha den harema pin pata lassanak.oba depala munagasu visvaathawata sthuthii sthuthii sthuthi sthuthii.
Sanath Sir! You are great!🎉This is a wonderful video.
Now I have very good confidence.
Wish you all the best with a great pleasure in my heart.
🙏💜🙏💜🙏💜🙏💜🙏
Thank you Sir ,for sharing your valuable thoughts 🌼✨️
Thank you Universe 💚🍃
Thank you my guardian angels🧚
ඔබට බොහොම ස්තුතියි සර් මේ ලබාදෙන දැනුමට
ස්තුති දෙදෙනාටම❤
Sir ස්තුතිවන්ත වෙමි
Ane sir mta udaw krannako , sir Tama mage galaumkaraya ane sir mata udaw karannako
Oi මහත්තයgen අහන්න onmax eka ගැන dan මොනවාද කියන්නෙ කියල.
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි
Obathumata pin.wishwa mathawatath sthuthi erea!
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏
Deergausa labewa guruthumani ❤❤wishwamathawatath oba thumatath isthuthi isthuthi isthuthi 🎉🎉
ස්තුතිය ස්තුතිය .