ඕනෑම දෙයක් පටස් ගාලා මතක තියාගන්න මතක ශක්තිය වැඩි කරන සුපිරි රහසක් |මේ දේ කරලා බලන්න | Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඕනෑම දෙයක් පටස් ගාලා මතක තියාගන්න මතක ශක්තිය වැඩි කරන සුපිරි රහසක් |මේ දේ කරලා බලන්න
    Sanath Gamage
    Brain Boosting Activities
    සනත් ගමගේ - මානව හැකියා ප්‍රවර්ධන උපදේශක
    Sanath Gamage | 071 165 8658
    #SanathGamege #Arogya

ความคิดเห็น • 191

  • @anthonysumedha9290
    @anthonysumedha9290 ปีที่แล้ว +37

    මෙතුමාගේ ගොඩාක් වැඩසටහන් බලලා මගේ ජීවිතය මම ගොඩක් වෙනස් කරගත්තා 🙏ඔබතුමාට බොහොමත්ම පින් 🙏🙏🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +36

    මන් ආසම කරන සර් කෙනෙක් ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🌺

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +40

    ගොඩාක් වටිනව සර්... බොහෝම ස්තූතී ඔබතුමාට ... කඩින් කඩ බැලුවෙ ,නැවතත් නිවාඩුව බලන්න ඕනෙ,... .

  • @poornimaselliah464
    @poornimaselliah464 2 ปีที่แล้ว +62

    මං නම් පාඩම් කරන කාලෙ කලේම සිංදු දාගෙන, ඉගෙන ගත්ත ඒවා නැවත ලස්සන ට තවත් පොතක් පිටපත් කරන එක, ඇත්තටම ඒකම විතරයි කලේ, ගෙදර අය විභාගය ලං වෙද්දි පාඩම් කරන්න කිය කියා කෑ ගැහුවා ත් ආයෙ ආයෙ පාඩම් කලෙ නම් නෑ, කොහොම හරි විභාගය සමත් වුනා, කැම්පස් යන්න නම් ලකුණු 10 ක් 12 විතර වගෙ තමයි මදි වෙලා තිබුණෙ, ඇත්තටම එතකොට නම් දුක් හිතුනා අනේ අම්මපා කියද්දී මං තව උනන්දු වෙලා පාඩනුත් කරා නම් කියලා, ඒ කොහොම වුණත් දැං නම් මේ ලෝකෙ දෙයක් මතක් හිටින්නෙ නෑ, මේ රටට ආවට පස්සේ තිබුන ලොකුම අභියෝගය තමයි භාෂාව, අම්මෝ ඒක ඉගෙන ගන්න මට අවුරුදු ගානක් ගියා, අන්තිමට මං ඒ නොහැකි යාව නිසා ම මානසික ව වැටුනා, පස්සේ මට මේ ස්මාර්ට් ෆෝන් එකයි වූ ටියුබ් එකයි නිසා ධනාත්මක චින්තන පිළිබඳ, සහ විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ වීඩියෝ බලන්න ලැබුනා, ඒවා කාලයක් අනුගමනය කරගෙන යන කොට තමයි මං ආයෙ ටිකක් විතර පරණ තත්වයට ආවෙ, ( ඒ ඒවත් ෆලෝ කරේ ඕනවට එපාවට නිසා) හරියටම කරා නම් මීට වඩා දියුණු වක් ගන්න තිබ්බා, ඉතිං දැං නම් මං හිතට අරගෙන ම ඒවගෙ දේ වල් ෆලෝ කරන වා, ඔබතුමා ගෙ වීඩියෝස් එහෙමත්යූ ටියුබ් හරහා මට ලැබෙන්න පටන් ගන්න ඇත්තේ ඔය කියන විශ්ව ආකර්ෂණ බල යෙ බලපෑම් නිසා වෙන්න ඇති,

    • @dilshanichathurya.5934
      @dilshanichathurya.5934 2 ปีที่แล้ว +3

      Math padam karanne sindu dagenane 😳

    • @ITsMI1107
      @ITsMI1107 ปีที่แล้ว +3

      Koi kleda ane a/l wala lkunu dunne. Madi wechcha gaana dena gnna

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +26

    මෙතුමා හරිම වැදගත්ම දේවල් හැමදාම කීවා...අවුරුවු ගනනක්ම.....

    • @usarasejan5717
      @usarasejan5717 2 ปีที่แล้ว +1

      හ්හ්ඩ්🌳❤️‍🩹🐭🥀🐹🥀🥀❤️‍🩹💕💕💕❣️❣️

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 ปีที่แล้ว +14

    ගොඩක් පින් 🙏🙏🙏 බොහෝම ස්තුතියි දෙදෙනටම.... මම වයස 50ට වැඩියි දැන් විභාගයකට ඉගෙන ගන්නවා ලොකු උදව්වක්....අත්දැකීමක් ...🙏🌹♥️♥️

  • @miyurusankalpa9322
    @miyurusankalpa9322 ปีที่แล้ว +11

    අද තමයි පාඩම් කරන්නෙ මෙහෙමයි කියල දැනගත්තෙ හරියටම .❤️

    • @nilminijayathilaka3608
      @nilminijayathilaka3608 ปีที่แล้ว +2

      Math ehemayi haiyen padam karanava kochcharahari den thamai hariyatama dena gaththe ane godak thank you sir♥️♥️

    • @miyurusankalpa9322
      @miyurusankalpa9322 ปีที่แล้ว +1

      @@nilminijayathilaka3608 ❤️❤️

  • @gimashiniwarthana4523
    @gimashiniwarthana4523 ปีที่แล้ว +10

    මේ වැඩසටහන් හරිම සාරයි..ගුරුවරියක් ලෙස මෙතුමා ඉදිරිපත් කරන දේ දරුවන්ගේ ජීවිත වලට සතුට මෙන්ම ශක්තිමත් අනාගතයක් ගොඩනගන්න මහා කල්ප වෘක්ෂයක් වගේ වටිනවා..දීර්ඝායු වේවා
    මෙතුමාට මෙන්ම ඔබ තුමියටත් 🙏🙏🙏🙏🙏🙏

  • @Universal_universal1_
    @Universal_universal1_ 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි සර් විශ්වයේ අසිර්වදය ලැබේවා.🙏❤️

  • @subodaperera3131
    @subodaperera3131 ปีที่แล้ว +4

    සර් ඔබතුමාව මුනගැසෙන ආකාරයක් පවසන්න. මාගේ දරුවන් ගැන දැනගැනිමට. බොහොම ස්තතියි

  • @thyagapabasara1717
    @thyagapabasara1717 2 ปีที่แล้ว +9

    ගොඩාක් වටින වැඩසටහනක් ❤️ බොහොම පින් 🙏🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +14

    ඉතාම වටිනා වැඩසටහනක්!ඔබතුමාටත්, ඔබතුමියටත් ස්තුතියි.

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 11 หลายเดือนก่อน +1

    ඉස්තුතියි ඔබතුමා ට ව්ස්වයට අනේක වාරයක් ඉස්තුතියි .ඉස්තුතියි ඉස්තුතියි

  • @s.d.nkumari6082
    @s.d.nkumari6082 2 ปีที่แล้ว +13

    හරිම වැදගත් වැඩසටහනක්

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 7 หลายเดือนก่อน +2

    මං කරන්නෙ පාඩම් මගේ වචනවලින් ෆෝන් එකේ රෙකෝඩ් කරල අහනවා... ඒක තමයි මට ගැලපෙන ක්‍රමය වුනේ😊

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් වටිනවා ❤👍

  • @nuradajeevani3830
    @nuradajeevani3830 ปีที่แล้ว +1

    ඔබ තුමා සමග සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් හෝ කතා කල හැකි දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන් නම් ඔබ තුමාට ගොඩක් පින්. ගොඩක් කරුණු පැහැදිලි කරනව .ස්තුතියි.ආයු බෝ වේවා !

    • @clyrics.
      @clyrics. 6 หลายเดือนก่อน

      Description eke number eka thiyey..

  • @nishanthaaravindaperera9601
    @nishanthaaravindaperera9601 ปีที่แล้ว +4

    ආයුබෝවන් 🙏 ....
    ඔබතුමාට ගොඩක් පිං...

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @krishanfernando4526
    @krishanfernando4526 ปีที่แล้ว +2

    Sirta godak pin.ada thanama hariyatama mathaka thiyaganna widiya dana gaththe. Jesus pihitai

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +9

    බොහෝම ස්තූතියි!🙏

  • @usarasejan5717
    @usarasejan5717 2 ปีที่แล้ว +5

    මෙතුමා හරි හොඳයි 👍👍😮😮

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 ปีที่แล้ว +7

    If you have a hope you have everything and you have everything and no hope everything is nothing to you. Tink about this,

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +3

    ස්තුතියි සර් දීර්ගායු වේවා 🌞🌞🌞🌹🌹

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 หลายเดือนก่อน

    ඔබගේ වඩසටන්.මන් ගොඩක් අසයි බලන්න හොඳ තෙරුම්.ටිහ්නවා sir thanks thanks thanks ඔබට බෙහෙවින් පින් ඔබ දෙපලට තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්

  • @sachinimanamendra7987
    @sachinimanamendra7987 2 ปีที่แล้ว +4

    Godak pin sir. Mta thibuna lokuma prashnekta pilithuru labuna. Godakma pin❤️❤️🌻🌻

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි sir ❤️🙏

  • @anushasharnalatha
    @anushasharnalatha 19 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සර්ව මුනගස්සු විශ්ව මතවටටත් සර්ටත්

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  13 วันที่ผ่านมา

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +2

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 12 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏

  • @princyfernando8681
    @princyfernando8681 2 ปีที่แล้ว +3

    Boho watina padamak kale molaya pilibadawa sir ta pin thank you so much j.p🙏

  • @thilinamadushanka5389
    @thilinamadushanka5389 2 ปีที่แล้ว +43

    මේ මහත්මයාව සම්බන්ද කර ගන්න ක්‍රමයක් දැන ගන්න පුලවන්ද?

  • @sltiger8753
    @sltiger8753 2 ปีที่แล้ว +19

    අනේ සර් අපේ පුතා දැන් ඉන්නෙ 9වසරේ.කිසිම දෙයක් මතක නැ .මේකට පිලියමක් කියලා දෙන්නකො.සර්ට ගොඩක් පින්.

    • @ITsMI1107
      @ITsMI1107 ปีที่แล้ว +3

      Tv wala yna gon ntya blnna denne epa kdachoru denna epa demwpiyn buddimth nm lmayat buddimth wei. Mtka hiti

  • @GayaRandimal
    @GayaRandimal 5 หลายเดือนก่อน +1

    හොඳ වැඩසටහන🎉🎉🎉

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +14

    Thank you sir ,🙏🙏🙏

  • @dinidifonseka4794
    @dinidifonseka4794 2 ปีที่แล้ว +2

    Godaaaak pin oba thumata.ahambayen dakapu video 1k.godak sathutui obathuma dakinna labimath.

  • @lakshmianton7273
    @lakshmianton7273 2 ปีที่แล้ว +5

    බෝහොම ස්තුති

  • @danukanirmal5274
    @danukanirmal5274 2 ปีที่แล้ว +5

    Wow mechhra danumak ❤️👑

  • @abenayakans5537
    @abenayakans5537 ปีที่แล้ว +3

    ස්තූතියි සර්🤝

  • @piumiprasadika5552
    @piumiprasadika5552 2 ปีที่แล้ว +6

    My daughter in grade 2, seven years old. she is speech delay n dyslexia child n she going to normal school. she soo creative child. Plz do a vedio how to improve special need child brain. She having problems in sinhala n English. Total she doesn't like to learn language loves maths.

  • @user-xh5gl5td5f
    @user-xh5gl5td5f 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්

  • @roshansilva8473
    @roshansilva8473 ปีที่แล้ว +3

    Sir, this methods are very important for studies. Can you please do this video in English, for my children to learn. Thank you

  • @imalshamadushani177
    @imalshamadushani177 2 ปีที่แล้ว +3

    sanath gamage mame godak pin

  • @thililakshi85
    @thililakshi85 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා සර්!
    බොහොම ස්තූතියි 🙏🏻

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +8

    කාලීන මාතෘකාවක් ගොඩක් වටින වැඩසටහනක් ගෙනාඅවට ගොඩක් ස්තූතී ඒ වගේම ගොඩක් පිං ..🙏🙏🌼

    • @rohinimanika80
      @rohinimanika80 2 ปีที่แล้ว +1

      Mageputha mewara 5 sissathwaya karanaea mathaka sakthiya adui mokadakaranne.isthuthi

  • @chamilkumara5715
    @chamilkumara5715 5 หลายเดือนก่อน +1

    තමාගේ මොළය තේරුම් ගන්නේ කොහොමද ?

  • @nalikapriyanka6117
    @nalikapriyanka6117 2 ปีที่แล้ว +5

    ස්තූතියී 🌼

  • @sasandipahanmi3580
    @sasandipahanmi3580 2 ปีที่แล้ว +4

    ammoh.. mata maara sathutui me video eka mata dakinna labunata.. mn 23 a/l.. mn tikakata kalin kalpana kara kara hitiye mata balanna clz's wala recordings godak tyenwa.. sub 3ma recordings baladdi mata padam karanna wela madiwenwa.. enisa mn mokkda karanna one mekata widihak nadda kyla.. ahamben mn me video eka dakke.. wishwasayata godak sthuthi mata meka dakinna salassuwata.. mn dn dnnwa mn padam karanna one kohomada kyla.. mn law of attraction thadinma follow karanawa enisa wennathi mata onima weledi me video eka mata dakinna hambune.. mokada tikk stress eken hitiye.. sirtath godak sthuthi me dewl kyla denwata.. ewagena me channel ekatat godak sthuthi me dewl society ekata aran ynwata

  • @channachandrasekera8319
    @channachandrasekera8319 2 ปีที่แล้ว +3

    Any object to the remember by patas applying super secret

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +22

    මේ වගේ වැඩසටහන් හරි වැදගත් ඒත් බලන්න විවිස් ගාණ.ජාතියක් ගොඩගන්නේ කොහොමද ? ලමයි සියදෙනෙක්ගේ පෝන් අරන් බලන්න සීයට අනුනවයක්ම ගේම් ප්ලේයස්ල.

    • @Mr19540115
      @Mr19540115 2 ปีที่แล้ว

      ඔබතුමා සිංගිරිසි නැතුව සිංහලෙන් ම කියල දෙන්න පුලුවන් ද?

  • @oppouser5992
    @oppouser5992 2 ปีที่แล้ว +3

    Thank you very much

  • @nashithasakeena8411
    @nashithasakeena8411 ปีที่แล้ว +1

    Very good advice .thank u very much

  • @senarathnarath2243
    @senarathnarath2243 2 ปีที่แล้ว +2

    Godak watina wadasatahanak

  • @thanksuniverse-cy7ft
    @thanksuniverse-cy7ft ปีที่แล้ว +1

    Sthuthi sir 🙏

  • @dishanthi5030
    @dishanthi5030 2 ปีที่แล้ว +2

    Thank you very much sir!
    Suba Dawasak Sir!!

  • @dilumikaanjali8502
    @dilumikaanjali8502 2 ปีที่แล้ว +6

    Thank you.

  • @sujeewaranasinghe5036
    @sujeewaranasinghe5036 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට

  • @priyaniperera6790
    @priyaniperera6790 2 ปีที่แล้ว +2

    Thank u hoda wada satahanak.🙏🙏

  • @a.p.w.5742
    @a.p.w.5742 5 หลายเดือนก่อน +2

    සර් කොහොමද තමන්ට ගැලපෙන පාඩම් කරන ක්‍රමය හොයාගන්නෙ

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දේශනයක්

  • @sumanlatharathanayak6076
    @sumanlatharathanayak6076 2 ปีที่แล้ว +4

    Thank you sir🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +6

    Thanks

    • @shiranthishyamali4266
      @shiranthishyamali4266 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 2 ปีที่แล้ว +7

    Mata මතක තියාගන්න අමාරුයි mam පාඩම් කරන්න කැමති na mam අහන් ඉඳලා mataka තියාගන්න කැමති mata updes ak දෙන්න 🙏🙏

    • @dinuxli1858
      @dinuxli1858 2 ปีที่แล้ว +2

      Recorder ekak aran thamanta ona karraunu tika record karala hamathissema ahanna...

    • @dinuxli1858
      @dinuxli1858 2 ปีที่แล้ว +2

      nattm phone ekak thiyenwnm eken voice record karalath ahanna puluwn

  • @nalikaindu3122
    @nalikaindu3122 8 หลายเดือนก่อน +1

    Mata keti kaalina mathakayak ane please sr help karanna

  • @oshadimandira6596
    @oshadimandira6596 2 ปีที่แล้ว +3

    tanq so much sir❤🤗

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 หลายเดือนก่อน +1

    bohoma sthuthee sir

  • @sanduniarumapperumachchi1090
    @sanduniarumapperumachchi1090 ปีที่แล้ว +3

    අපිට ආවේණික ක්‍රමය හොයාගන්නෙ කොහොමද සර්

  • @charithherath7357
    @charithherath7357 2 ปีที่แล้ว +3

    Wowww

  • @piumiprasadika5552
    @piumiprasadika5552 2 ปีที่แล้ว +4

    Nethfm 1n man meka ahauwa.

  • @yahannuwankara2141
    @yahannuwankara2141 ปีที่แล้ว +3

    අපිට අවෙනික ක්‍රමය කොහොමද හොයගන් කොහොමද

  • @isharamadhushani960
    @isharamadhushani960 ปีที่แล้ว +2

    Godak watinawa ...b.s

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 ปีที่แล้ว

    Thank you universe thank you sir

  • @rashmisthanthrige9631
    @rashmisthanthrige9631 2 ปีที่แล้ว +4

    Plz sir tell how i find my own way

  • @SLmakeTV
    @SLmakeTV 2 ปีที่แล้ว +2

    Thanks everyone

  • @ravishangunasekara1150
    @ravishangunasekara1150 ปีที่แล้ว

    ගෝඩාක් ස්තුතිය සර් ❤🥺

  • @sepalikasathsarani8552
    @sepalikasathsarani8552 ปีที่แล้ว +3

    මගේ ක්‍රමය මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද

  • @EasyMathsRK
    @EasyMathsRK ปีที่แล้ว +2

    නියමයි

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว

    Thanks you very much, Mister

  • @janakaranathunga2330
    @janakaranathunga2330 2 ปีที่แล้ว +17

    මටත් මෙලොව දෙයක් මතක නෑ.. කොචිචර පාඩමි කරත් කොච්චර වෙලාවක් ඇහුවත් මතක නෑ.. අඩුම තරමෙි ආසම සංදුවක් 100 පාරක් ඇහුවත් මුලු සංදුවම මතක හිටින්නෑ.. මට උපදෙස් දෙන්න කොහොම මතක තියා ගනනේ..

    • @amithadesilva8408
      @amithadesilva8408 2 ปีที่แล้ว +1

      My l,,

    • @thariduisuranga9617
      @thariduisuranga9617 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ආ වයිඩ්‍ය්වරයෙක් හම්බෙයන් ටක්ගාල😊

    • @sahirabegam9871
      @sahirabegam9871 2 ปีที่แล้ว +1

      @thomuse mona doctor kenekda ane hambenna one

    • @kavishkakavishka8117
      @kavishkakavishka8117 2 ปีที่แล้ว +1

      @@sahirabegam9871 Dr.Jayamal de silva

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +2

    Watina video ekak🙏🙏🙏👍👍

  • @nimmilowe205
    @nimmilowe205 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @sajanisharmila4840
    @sajanisharmila4840 ปีที่แล้ว +2

    Apit hoya ganna puluwand tamant mataka hitina kramaya .
    Puluwan nam ane sir kiyala dennako video ekkin

  • @humanintelligence7604
    @humanintelligence7604 2 ปีที่แล้ว +1

    Excellent.

  • @jeewaniDissanayake
    @jeewaniDissanayake 8 หลายเดือนก่อน +1

    මේ සර්ව කන්ටැක්කරගන්න විදියක් කියන්නකො

  • @poojithayasanga7280
    @poojithayasanga7280 2 ปีที่แล้ว +5

    කොහොමද මෙතුමාව සමිබන්ධ කරගන්නෙ

  • @nalikaindu3122
    @nalikaindu3122 8 หลายเดือนก่อน +1

    me kiyanne amathakayi
    Eaxm pell vunaa

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว +1

    Thank you Sir ❤️

  • @user-fv6cn3vs9r
    @user-fv6cn3vs9r 2 ปีที่แล้ว

    Godaak watinawa sirta budu saranai

  • @isharagimhani9520
    @isharagimhani9520 2 ปีที่แล้ว +3

    ❤️🙏

  • @sandyaperera4414
    @sandyaperera4414 2 ปีที่แล้ว +4

    💯👍

  • @anushadamayanthi6083
    @anushadamayanthi6083 ปีที่แล้ว +2

    And sir mata thiyenawa hama welema sihina dakina ekak , hariyata nawal ekka wage eka eka dewal hithana ekak. Mata eka padam karanna badawak ekata mokada karanna puluwan

  • @nayanikumari6204
    @nayanikumari6204 2 ปีที่แล้ว +3

    Kohomada api apta match went method eka hoya ganne?

  • @user-jt4lz8bj6d
    @user-jt4lz8bj6d ปีที่แล้ว

    ස්තුතියි සර් 🙏

  • @Dilransi
    @Dilransi ปีที่แล้ว +1

    sir please reply me, What is the level of Theta ?

  • @vihangapamoda
    @vihangapamoda ปีที่แล้ว +1

    methumava sambanda karaganne kohomada

  • @ManoriGallage
    @ManoriGallage 10 หลายเดือนก่อน

    Harima watina wadasatahanak.matath thiyena gataluwak thama
    mage puthata padam karawanne kohomada kiyala.eyata uwamanwak na.bahira dewal asawen karanawa.egenim katauthu walata harima alasai sir.mokadda eya wenuwen ganna wisaduma kiyala therenna ne.mokak hari wisadumak denna puluwanda

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාර්

  • @blacktunesrelease
    @blacktunesrelease 2 ปีที่แล้ว +1

    Thank you sir
    Thany you mis ❤😊

  • @blwidanagama5582
    @blwidanagama5582 ปีที่แล้ว

    Thank you very much ❤🎉