Hariyatama matath une oka....mata siser karaddi hodatama reduna man aduwa..doctor ethana hitapu aya hodatama benna adanne ai hiriwattala thiyenne.apitath lejjai sisar karaddi adanawa kiyala.ita passe man tunnel ekakin giya...man hithuw merenawa kiyanne mekai mata baba dakinna nene kiyala...sihiya awe gessi gessi dik dik shabdayak ekka.passe mata duwekda puthekda ahaddi kiuwa oyata api pennuwa kiyala
You're brilliant and independent teacher and you have taught to my daughter biology well and she is doing nursing degree in Australia . Thanks lots Jananayake.
I recommend reading books by Dr.. Brian Weiss if you're interested in learning about what happens when you die and after. He has written several books using his experiences with his patients. According to his research there is a period between death and the next life. According to his research we reborn again and again with our loved once, the roles could be changed. Like how සිදුහත් and යශෝධරා born together in many lives.
ඔබ තුමාට බොහොම ගොඩාක් ඉස්තුතිය් සහ ගොඩක් ආදෙරෙඉ. ♥️ for the explanation of many different themes . I’m bit elder to you. Living 35 years abroad. මට හිතෙන්නේ අපි ජීවත් වෙන මේ ලොකයේම තමා Heaven එකඉ Hell එකඉ තියෙන්නෙ. මරනය ඉතාම සුන්දර දෙයක් " only if" අපි ජිවත් වෙන කාලය තුල මෙ ලොකයෙ සෑම දෙටම ආදරෙය කලොත් ❤( if we Love and respect all the human beings/ animals/ trees and entire Nature you will experience a wonderful life after life.
ආයුබෝවන් සර්.. මට මරණාසන්න අත්දැකීමක් තියෙනවා... 2019 අප්‍රේල් 15 වෙනිදා මම හවස 6.10 ට විතර, නාවුල අඹන කියන ස්ථානයේදී අඹන් ගඟේ එක පාරටම වැඩිවූ ජල පහරකට හසුවෙලා ගහගෙන ගිහිල්ලා ගිලුනා.. මම හොඳටම ගිලුනා සර්.... පතුලක් අහු වෙන්නේත් නෑ ඒ තරම් ගැඹුරුයි. මට හොඳටම මතකයි උන සිදුවීම් පෙළ... අනේ හුස්ම ටිකක් ගන්න ආසාවට උපරිම උත්සාහ කලා සර් ගොඩට පීනන්න. ඒත් මම උත්සාහ කල අවස්ථා තුනේදීම මට වතුර පෙවුනා.. හරි වේදනයි. කියන්න බෑ ඒ වේදනාව. මගේ වටේ වතුර පාර ජල බුබුළු එක්ක කැලති කැලතී යනවා.. මම ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින් ඉඳලා මරණානුස්සතිය හා සතිපට්ඨානය යම්තාක් ප්‍රගුණ කලා... බොහොම පොඩි අවබෝධයක් ඒ වෙද්දි මට ඒ භාවනා ක්‍රම ගැන තිබ්බා... ඉතින් පෙනහළු වල අන්තිම හුස්ම පොදත් එලියට ගිය ගමන් කට ඇරිලා වතුර පෙනහළු අස්සට යන්න ගත්තා... මේ වෙද්දි මාව බේරගන්න මගෙත් එක්ක ගිය නෑදෑයෝ උපරිමයෙන් උත්සාහ කරලා තියෙනවා සර්. මේ වෙද්දි මට දැනුනා මේ මගේ ජීවිතයේ අවසන් නිමේශය කියලා.. අපමණ වේදනාවක් මට දැනෙන කොට මට මතක් උනේ මේ කාරණා 3 යි.
1. සම්මා සම්බුද්ධරාජයාණන් වහන්සේ ජීවිතය දුකයි මරණය දුකයි කිව්වේ මේ තරම් දුක් විඳින්න වන නිසා නේද කියන දේ 🙏🙏🙏
2. අනේ තව ටිකක් ජීවත් වෙන්න තිබ්බා නම් මාර්ගඵලයක් අවබෝධ කරගෙන නිවන් දකින්න කියලා හිතුනා...
3. මගේ ජීවිතය මරණය කරා එළඹ ඇත.. මේ මගේ ජීවිතය අත් හැරිය යුතුයි කියන දේ හිතුනා...
කොහොම හරි එතකොටම වගේ මම තුන් පාරක් මාළුවෙක් ගැහෙනවා වගේ ගැහිලා යනවා විතකයි මතක... අවට තනිකරම කෑලි කපන තරම් කලුවර උනා... එතකොටම සර් මගේ ඉදිරිපසින් තිරයක් මැවුනා... මගේ ජීවිතයේ මෙතෙක් කල් කල සියළුම පින් පව් ඔක්කොම හිතාගන්න බැරි තරම් වේගයෙන් දකින්න ගත්තා... පුදුමාකාර පැහැදිලි දර්ශන ටිකක් මම දැක්කේ... කිසි තැනක නවතින්න බෑ.... ඔක්කොම වේගයෙන් පෙනෙනවා... මෙහෙම ඉද්දි මම දැකපූ ඒ දර්ශනය නැති වෙලා ආයෙත් කළුවර උනා... වටේම තනිකර කලුවරයි... එතකොටම වගේ රේඩියෝ එකක සද්දේ බිංදුවේ ඉඳලා උපරිමයට වැඩි වෙන්නේ යම් සේද ඒ වගේ මගේ කනට ශබ්ද ඇහෙන්න ගත්තා... ඇස් ඇරලා බලනකොට මම වැල්ලේ... මගේ එක්ක ආපු නෑයෝ අඬනවා වැළපෙනවා.... මම ගිලුන වෙලාවේ ඉඳලා විනාඩි 5 ක් වගේ යන්න ඇති... මම ගිලුන වෙලාවේ ඉඳලා ඔක්කොම කෑ ගහපු කෑගැහිල්ල අහලා එතනට අපි වගේ නාන්න ආපු අයියලා 5 දෙනෙක් විතර එකතු වෙලා මගේ ජීවිතය බේරලා තියෙන්නේ 🙏🙏🙏🙏 අදටත් මම ණය ගැතියි ඒ රත්තරං කොල්ලෝ ටිකට 🙏🙏🙏 කොහොම හරි ඒ ඔක්කොම වෙනකන්, මගේ පණ ආයේ මට අරන් දෙන්න හදපු කිසි දෙයක් මට මතක නෑ... මට මතක අර රූප පෙළ විතරයි... ඒ වෙද්දි මම මරණාසන්න අත්දැකීමක් විදියට අර චිත්ත වීථි දැක්කා... තව ටිකක් වෙලා ගියා නම්, මගේ ජීවිතය බේර ගත්තේ නැත්නම් මගේ මරණය ඒකාන්තයෙන්ම වෙනවා... 😔😔😔
අන්තිමට ලියන්නේ.. බුදුන් වහන්සේ දේශනා කල පරිද්දෙන් අප විසින් මේ ඝෝර කටුක සංසාරය අතික්රමනය කල යුතුමයි.. නැතිනම් මේ වගේ භයංකාර මරණ කොයි තරමක් විඳින්න වෙයිද දන්නේ නෑ... 🙏🙏🙏🙏
ඔබේ අත්දැකීම බේදාගත්ත එකට ස්තූති..🙏
@@JanakaAbeyratne 🙏🙏🙏
මේ අත්දැකීම ගන්නවා...
Oyage welawa thaama awilla naa etakan oyata me looke jiivath wenna wenava kohoma hari..welawa aawoth yannama wenava 😥😥
Mawat ohoma gilila tiyenava maat hituwe mareii kiyala eeth ehema une naa mata
@@SLANYTUBE 🙏🙏🙏
මං වැඩිදුර අධ්‍යාපනය හදාරලා නෑ.ඒත් මම ඊයේ රාත්‍රියේදීත් මේ මරණයෙන් පසු අපි කොහෙටද අයිති කියලා හිතුවා.ඒ මගේ තාත්තාගේ මරණය මතක් වුණ නිසා.පොඩි කාලේ මගේ ලොකු හීනයක් ආසාවක් තිබ්බා මැරුණ කෙනෙක්ට පණ දෙන විදිය හොයන්න.සතෙක් මැරුණත් ඌව තුරුල් කරන් ආයේ පණ ගන්න උත්සාහ කරනව මං ඌගේ පපුවේ තෙරපුමක් කරලා.ඒ තරම් පොඩි කාලේ උණක් තිබ්බා ලෝකෙම හොයා නොගත් දෙයක් හොයා ගන්න.ඒකෙන් මුලු ලෝකෙම දිනන්න.ඒත් මං දන්නවා මැරුණ කෙනෙක්ට පණ දෙන්න බෑ කියලා.ඒත් මට මරණය හා මතු භවය පිළිබඳව ඉගෙන ගන්න ආසාවක් තිබුණා.මට ආව සමහර බාධක නිසා අධ්‍යාපනය මං මගින් අතහැර දැම්මා සර්.ළමයින්ගෙන් අධිමානසික විද්‍යාව හදාරන්න ආසද අහද්දී මටත් ඉබේටම ඔව් කියවුනා සර්.හරිම ආසාවෙන් සර්ගේ යූටියුබ් වීඩියෝ බලනවා මං.දීර්ඝායුෂ ලැබේවා සර්.තෙරුවන් සරණයි !❤❤❤🙏🙏🙏
❤️❤️❤️
Math harima asawen sirge video blanne දීර්ඝායූ sir.
ඔබට තෙරුවන් සරණයි
☕☕☕😂😂
😂😂
සර් මටත් මගෙ 2010 දී ඔපරේශන් එකකදී මාව කෙලවර එන්න එන්නම හීනී වෙන බටයක් ඇතුලට වැටෙනවා දැනිලා තියෙනවා., අදයි දන්නේ ඒ මරණාසන්න අත්දැකීමක් කියලා., 🙏 මාත් 99න් බේරිලා තියෙන්නෙ සිහිය එද්දි අපෙ පන්සලේ පොඩිහාමුදුරුවෝ මගෙ ඇද ලග ඉදන් පිරිත් කියනවා🙏❤️
ඒක තමා බුද්ධ දේශනාවේ කියල දෙන්නෙ , ඔබ නිතරම පුරුදු පුහුණු කරන දෙයක් විතරයි මරණ මොහොතේ සිහිපත් වෙන්නේ කියලා ...අඩුම තරමේ බුදු ගුණ ටික වත් නිතරම සිහිපත් කරන්න පුළුවන් නම් ,සතර අපායෙන් අත මිදෙන්න පුළුවන් ....ඊට වඩා බණ භාවනා කරන්න පුළුවන් නම් බොහොම පින්වත් වෙයි සසර ගමන ...සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි !!! සෙත් වේවා !!!
යුද්ධයක් ඇත. ජයක් නැත. සියල්ලෝම මරණයෙන් ජීවිතේ කෙලවර කරයි... භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා....
🙏🙏
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
යුද්ධයක් ඇත. ඉන් ජයගත් උතුමෝ ද ඇත. ඒ උතුමෝ බුදූ පසේබුදූ මහරහත් සහ රහතන් වහන්සේලා වෙති....අනාගාමී සකදාගාමී සෝවාන් උත්තමයෝ මේ මරණයෙන් % 95 ක්ම මිදුන අය වෙති....නිවන් පතා ස්ථීර සීලයක පිහිටා කටයුතු කරන උතුමෝ හැර අන් සියල්ලෝම මරණයෙන් පරාද වූයෝය...
Tanks sar.
Godak sthuthi sar.
මෙම මාතෘකාව සම්බන්ධව මීට වඩා දිගු විස්තරයක් සර්ගෙන් බලාපොරොත්තු වෙමි....
❤❤
රාමුව වීඩියෝ එක බලන්න
,ඔව්
@@thisarunimsara2135 මොකක්ද ඒ වීඩියෝ එක?
@@sandunmadusanka3045 Raamuwa කියලා youtube channel එකක් තියෙනවා ඒකෙ තියෙනවා 40 min විතර දිග වීඩියෝස්.
එකේ "මරණාසන්න අත්දැකීම් " කියලා වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න..ඒ චැනල් එකේ ඒවා ලොකුවට කතාකරනවා සාක්ශිත් එක්කම ඒ චැනල් එක කරන සර් තව ගොඩක් වීඩියෝ කරලා තියේ ඊජිප්තුවේ පිරමීඩ,කාල තරණය,කාලය,ගුරුත්වාකර්ශනය ,සිහින,ලෝකය කියන්නෙ simulation එකක්ද වගේ ..තව ගොඩක් තියේ බලන්න
ඔබතුමාට ගොඩක් ස්තුතියි.
.පුනර්භවය..අධි මානසික විද්‍යාව..මනෝ විද්‍යාව..මරණාසන්න අත්දැකීම්...වගේ දෙවල් ගැන ඔබතුමා දන්න කරුණු තව තවත් මේ විදියට සමාජගත කරන මෙන් දැනුම් පිපාසිත අප කාරුණිකව ඉල්ලා සිටිමු...
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
රාමුව චැනල් එකෙත් මේ ගැන හොද විස්තරයක් තියෙනව
මම මැරිල ගොඩ ආපු කෙනෙක්... ලොකු අන්දකාරයක් දිගේ යන්න වෙන කතාව ඇත්ත... ඊට එහා ජීවත් වෙන මිනිස්සු පිලිනොගන්න දේවල් ගොඩක් මට පෙනුන විනාඩි 5ට අදික කාලයක් තිස්සෙ
ඒක කියන්න
ඔයා කොහේ කෙනෙක්ද කියන්නකෝ
E kathawa athta mage hoda yaluwek vawe gilinna gihin beragatta kenek. Eyath ohoma katawak kiuwe..
ඔබ තුමාගෙ වීඩියෝ එකක් හෝ දෙකක් මම හැමදාම බලන්න පුරුදු වෙලා ඉන්නෙ, ඇත්තටම මහ පුදුම විදියට දැනුම ප්‍රවර්ධන වෙන්නෙ, ඔබ තුමාට ඇත්තටම පින්, ❤️👍
මේ ටිකම ධර්මයෙන් කියන්න පුළුවන් මැරෙන්න ඉන්න කෙනෙක්ට ඊළඟ නිමිත්ත පේනවා ගති නිමිති පහළ වෙනවා සතර අපායට යන්න හෝ දිවේ ලෝකයට යන්න හෝ ඊළඟ නිමිත්ත පේනවා බුදුරජාණන් රජාණන් වහන්සේ දේශනා කරනවා ගති නිමිති පේනවා කියලා තෙරුවන් සරණයි සර්
මමත් ගුරුවරයෙක්. ඒත් මේ වගේ පිංවන්ත ගුරුවරයෙක්ගේ වීඩියෝ බලන්න ඇත්තටම අපිත් පිං කරලා තියෙන්නෙ ඕනෑ. ❤ බුදු සරණයි! සර්. 🙏
ඔයත් හොඳ හදවතක් තියෙන කෙනෙක් බව පැහැදිලියි පුතේ .
තෙරුවන් සරණයි
B
Roja970roja99
Roja
oyata English baha neda. Mewa sir internet eke English walin thiyena ewa copy karala kiyanne
ලෝකයේ හැමෝටම මුහුණ දෙන්න වන සිදුවීමක් මරණය. ඒ පිළිබදව දැනූවත් කරාට තුති සර්ට.
ඇයි මීට කලින් දැනන් හිටියෙ නැද්ද නාකි නැන්දෙ 😂
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
@@p.n.w9944 මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට අපහාස කරන්නෙ නූගත්කම නිසා බව අවබෝධ කරගැනීමට ඉක්මනින් හැකියාව ලැබේවා!!
Ŕoña
Tonsil to change čuh88jj.
M#
Roja and
ඇත්තටම මරණය පිළිබඳ ලොකු කුතුහලයක් ඇති වුණා . මරණය නිර්වචනය කරන්න Sir ගත් වෑයමට බොහෝ ම ස්තූතියි
සර්ට ගොඩක් ස්තූතියි,🙏🙏🙏
තව තවත් දහස් ගණන්ගේ දෑස් පෑදීමට සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...💫
තෙරුවන් සරණයි,අපේ සර්ට...🙏☸️
☸️🙏🇱🇰
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
අපේ පිනට පහල වූ ඔබ තුමාට ගොඩාක් පිං...
රාමුව සහ තිස්ස ජනනායක එකම මාතෘකාව දෙවිදියකට😇😇😇
Matat matak uan ekanm ❤️
ඔව්, රන්දික විජේසිංහ මහතාගෙ වීඩියෝ වලිනුත් ලොකූ දැනුමක් එනවා, ඒ වගෙම රුචිර විජේසේන මහතාගෙ වීඩියෝ වලිනුත් ඒ වගෙ..
රහතන් වහන්සේගේ මේ අවස්තාව කොහොමද .
අමිහිරි සහ බය හිතෙන මාතෘකාවක්. ඒත් බොදුනුවන් හැටියට මෙනෙහි කල යුතු මාතෘකාවක් තෙරුවන් සරණයි ආදරෙයි අපේ සර්ට
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
එල සර්. අභිධර්ම දේශනාවේ චිත්ත වීථි පිළිබඳව හැදෑරීමේ දී මරණ මොහොතේ සිත හැසීරීම ගැනත් මතු නැවතත් භවයක් සැකසෙන අයුරුත් මනාව සදහන් වේ
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
@@thilinaranasinghe3322 ලංකාවේ උන්ට puke අරින්න බැ. වේගෙන්
සර්ගෙ විඩියෝ බල බල අපිත් ආයෙත් ඉගන ගන්නවා... හිනා වෙවී මොලෙටත් අවශය දැනුම යවනවා ඔබ තුමා 💐💛
අලුත් ම අත්දැකීමක් ලැබුවා ගුරුතුමනි ,අපට බුද්ධිමත් ව හිතන්නට අවකාශ සලසන ඔබතුමා නිති සෑරදේවා!දරුවන්ගේ මෙන් ම වැඩිහිටි අපේත්, ගෞරවය හා ප්‍රණාමය ලබන්නට ඔබතුමා භාග්‍යවන්ත ගුරු පියෙක් .තෙරුවන් සරණයි !
මගේ හොදම ගුරුවරයා. බඩ ටිකක් දාල. (මටත් පේන දේවල් 😁😁)
සර් මේක ගැන සම්පූර්ණ දන්න දේවල් ඔක්කොම එකතු කරලා වීඩියෝ එකක් කරන්නකෝ, ළමයින්ට නැතුවත් අපිටම කියලා හරි ❤, මරණය ලැන ඉගෙන ගන්න මාර ආසයි
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
රාමුව චැනල් එකෙත් මේ ගැන හොද විස්තරයක් තියෙනව
අනේ සර් සුපිරි මිනිසුන්ට හැදෙන්න නම් ඔය ටික බැලුවත් ඇති අපේ සර් ෂුවර් හොඳ භාවයකට යනවා
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
මම තද නින්දක සිටිද්දී ජීවය සැරිසැරූ අවස්ථාවකට පත් වුණා.නිදාසිටි කාමරයේ වහලෙහි හිලකින් මා රිංගා යනවා දැනුනා අවකාශයට. සඳකිරණ වගෙයි ආලෝකෙ තිබුනෙ. තද සුළඟකින් සීතලේ මම තල්ලුවෙලා ගියා. නැවතුනෙ කනත්තක. මල් වඩම් අතන මෙතන දැක්කා. මට බය හිතුන වේ ගයෙන් ආපසු හැරී පාවෙලා ආවා නිවසටම. ගිය තැනින්ම කාමරේ ඇඳ උඩට පහත් වෙලා වටපිට බලනකොට නිදා සිටි දරු තිදෙනා සිටියා. මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. මට හොඳටම දැනුනා මම මනෝ කයෙන් නික්ම ගියේ කියලා. යන අතරේ තද සීතලක් දැනුනා සුළඟේ. 👻 එදා පටන් හිත ගැන library ගිහිල්ලා පොත් හොය හොය කියෙව්වා. මට හොඳටම දන්නව එදා මම😮කයෙන් වෙන්වෙල ගමන ගියේ කියලා. ඒ පොත්වල තිබුණා මනස ගමන් කරනවා කියලා කය තියලා. කාමරේට ඇතුල් වෙනකොටම මම දැක්කා මං ඇඳ උඩ නිදාගෙන ඉන්නවා. මට හිතාගන්න බැරි වුණා හීනයක් නම් නෙමෙයි ඒක.සමහරවිට සුළඟේ තල්ලුවී ආවේ නැත්තං මාගේ මරණය නියතං. දරුවන් තුන්දෙනාම අසරණ වෙනවා. එයාලගේ වාසනාවකට මම බේරුණා. මම හරියට දැන් බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාව මරණානුස්සතිය අනිත්‍ය භාවනාව වඩනවා. ධර්මය හැර කිසිවෙකුට පිරිසරණක් මේ ලෝකයේ නැහැ. තථාගතයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🧘 පිංවන්ත ගුරුතුමාටත් සියළු දෙවි රැකවරණ ලැබේවා!!!🤍🤍🤍💯💯💯🧘
බුදු දහම සත්‍යයි. බුද්දිමතුන්ටම අවබෝද වේවා.............❤❤
මම සංසාර මන්දිර කියවලා තියෙනවා ... 🥺🥺🥺 මම තව ඒ වගේ පොත් ගොඩක් කියවලා තියෙනවා . වැඩියෙන්ම articles . මේ subject එක ගැන articles ගියා ඉස්සර මම පොඩි කාලේ හැමදාම ලංකාදීප පත්තරේ කියවනවා. ඒකෙ ඉස්සර ගියා පුනර්භව ගැන දැං නං නෑ. ම්ං '21 A/l batch එකේ. Sir ගේ class නං ආවේ නෑ මම english medium කරේ. සර් ගේ නැන්දම්මා නම් නෑ කෙනෙක් අපේ , කෑගල්ලේ නේ අපේ ගෙට පල්ලේ 🥰 යලි උපන් දැරිය එකත් කොටස් විදිහට articles තිබුනා. මං ඒව ගැන කියවන්නෙ හරිම ආසාවෙන් . LBL ගැනත් මං පොතක් කියෙව්වා ඒකෙ නම නං මතක නෑ ඒක නිකං සාස්තර එකක් කියලා හිතෙනවා මුලදි ඒත් එහෙම නෑ ඒක scientifically තියෙනවා ලස්සනට . Exam ඉවර උනාම ආයෙ මේ ගැන තව හොයන්න ඕනෙ, මං ඒ කාලේ ඉදන් ආසයි 😍 හරිම interesting . Thank you sir මේක ගැන video එක දැම්මාට . ❤️
මේ කතාව මතක් වුණොත් මැරෙන මොහොතේ😀,අවුලක් නැද්ද සර්,
මොකද දන්නවා ද සර්ගෙ පාඩම් එච්චර මතක හිටිනවා,තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🤗
❤
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
මම හරි අමාරුවෙන් A/L කරේ, 1997 වාණිජ. ඒ කාලේ මට පුදුම පිස්සුවක් තිබුණා ඔය දේවල් ගැන දැනගන්ඩ.. එඩ්ගා කේසි ගේ කතා එහෙම එහෙං මෙහෙං අහගෙන හිටියා...
සර් වගේ අය ඒ කාලේ හිටියේ නෑ. හිටියත් ඉන්ටනෙට් නැතිනිසා සමහරවිට ප්‍රසිද්ධ නැති වෙන්ඩ ඇති..
සර් ඒ කාලේ හිටියනං, මට A/L අවශ්‍ය නෑ, සර්ගේ ක්ලාස් එකකට යනවා එහෙනං. සර්ගෙන් දැනුම ලබාගන්ඩ.
ගොඩක් පිං!!
raamuwa balanna
@@pasindupabasara බලනවා ඒකත්..👍
සර් ඕක කියනකොට මම එදා පන්තියේ ඉස්සරම පේළියේ වාඩි වෙලා හිටියා..🙂bio වලට මෙච්චර ආස උනේ සර් හින්දමයි.
හරිම ආශ්වාදජනකයි සර් වීඩියෝව, ඒ වගේම මාර දැනුමක් ලැබුණා. ඔබට තිසරණ පිහිට වේවා!
අද නමි සර් කතාව අවසන් කලේ අපිව වැට උඩ තියලා හිතන්න යමක් ඉතුරැ කරලා. ස්තුතියි සර්.❤️❤
අදත් ජීවිතේට ලොකු අවබෝධයක් ලබාගත්තා සර් ..සර්ට අපමණ පින් 🙏
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
සර් අධි මානසික විද්‍යාව ගැන තව විස්තර කරලා වීඩියෝ දාන්න සර්.මේ ගැන හොයන්න ආස හිතෙනවා මේවා දැක්කම.
ගොඩක් ස්තුතියි සර්.මේ දාල තියන cooments වලිනුත් දැනීම ලබා ගත්ත.සියල්ල අවබෝධ කර ලෝක සත්වයාට මහා කාරැණිකව ජිවිතය අවබෝධ කරගැනීමට මගපෙන්වු අමාමෑණි තථගත බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.......🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තූති සර් දීර්ගායුෂ ලැබේවා ඉපදුන සෑම කෙනෙකුට මරණයට මුහුණ දෙන්න වෙනවා .ධර්මය ,සහ කර්මය අනුව හොඳ අවබෝධයක් හැමදාම සර්ගෙ උපදෙස් උගන්වන ආකාරය ඉතාමත් වැදගත් ස්තූති සර් තෙරුවන් සරණයි !🙏
මම maths කරන්නේ අපිට බැරිද parapsychology degree එක කරන්න 🥲, මම පොඩි කාලේ ඉදන් මාරම ආසයි ඔය මෝහනය , ටෙලිපති වගේ දේවල් ගැන හොයන්න 😍.
ඉතාමත් සිත් ගන්නා සුලු ක්ශේස්ත්‍රයක්, දැනගන්නට හරිම ආසයි මෙවැනි පරීක්ෂණ ගැන , ස්තුති සර්.🧘
ඒකනම් ඇත්ත සර් අපි වැඩිහරියක් බලන්නේ කාගෙවත් රෙදි දිහා තමයි .හැමෝම මැරෙන බව දැන දැනත් ඒකට දෙයක් කරගන්න බලන්නෙ නෑ. මරණය කියන්නෙ හරිම වේදනාකාරී දෙයක් කියලා මම අහලා තියනවා .ලොකු වේදනාවකින් ඉන්න වෙලාවලට මම බුදු ගුණ සිහිකරලා තියනවා මැරෙන කොට මට බුදු ගුණ සිහිකරන්න පුළුවන් ද බලන්න .
මේ පිලිබදව හොදටම දන්නේ බුදුන්වහන්සේ ඒ පිලිබදව දේශනා කරලත් තියෙනවා අභිධර්මය අධ්‍යනය කල යුතූයි
මම හදිසි අනතුරට ලක් වුන අවස්ථාවෙහි දී මොලයේ සැත්කමට භාජනය වූ අවස්ථා දෙවතාවේදීම මරනාසන්න අත්දැකීම ලැබුවා. විශාල වේගයෙන් විශ්වයේ පාවෙලා යනවා දැනුනා.පියවී ඇසින් නොදකින පාට ඇති ලෝක දකිමින් පාවෙලා ගියා.
ස්තුතියි ගුරුතුමානෙනි ඔබ තුමාගේ ප්‍රතිචාරය දැක්වීම උදෙසා .
හදිසි අනතුරක් කිව්වෙ වාහන අනතුරල් ද
ලස්සන පැහැදිලි කිරීම ක් 🏆
ඒත් එක දෙයක් වැරදි සර් . බූදූ දහමට අනුව, ඔව් අපි මැරෙනකොට ඊළග භවය සැකසිල තමයි අපේ පන යන්නේ හැබැයි ඒ භවය සැකසෙන්නේ අන්තිමට පහල වෙන සිත අනුව නොව අප කල කර්ම පල අනුවයි . අපි මේ භවයේ සහ පෙර භවවල පල නොදුන් කර්මත් මේ අතරට වැටෙනවා ! 🙏
සර් සර්ට ගොඩාක් ස්තූතියි අනිත් චැනල් එකින් දාන පාඩම් ටික නිසා මේ දවස්වල ගේමක් ගහන් යනවා.තවදුරටත් අම්මලාට කරදර කරන්න බෑනෙ.සර්ට ගොඩාක් ස්තූතියි නැවත වරක් ❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏
මට හිතෙනවා සර් තමාව අවබෝධ කරගත් පුද්ගලයෙක් කියලා.තෙරුවන් සරණයි
මම කාලයක් මේ මරණාසන්න අත්දැකීම් ගැන තියෙන පොත් බැලුවා. මම ඒ මාතෘකාවට ආසයි. නමුත් දැන් ගොඩක් කාලෙකින් පොතක් බලන්න බැරිවුණා. මේ දේශනයට මම හරිම ආසාවෙන් සවන්දුන්නෙ.ඔබතුමන්ට බොහොම ස්තුතියි.
සර්ව නිදුක් නිරෝගී ව ආයු බොහෝ වේවා!!! සම්බුදු දහම ආශ්‍රිතව ජීව විද්‍යාව කියාදීම නිසා සිසුන්ටත් දහමේ සත්‍යය අවබෝධ කර ගැනීමට ඔබතුමාගෙන් පිටුවහලක් වෙනවා. මහා පිනක් ඔබතුමා කරගන්නේ. ස්තුතියි!🎉🎉🎉 තෙරුවන් සරණයි!!!🙏🙏🙏 තව තවත් ධර්මාවබෝධය වේවා!!!🤍🤍🤍🙏🙏🙏🥀🥀🥀☸️☸️☸️🧘
සර්ට කොහොමද ඔයවගේ මොලයක් ලැබුනේ. පුදුමාකාර මතකයක්. අනේ සර් ඇස්වහ කටවහ වෙන්න එපා. අපේ සර්ට තව තවත් මතක ශක්තිය වැඩි වේවා ... මෝඩ මට හරිම ආසයි මරණාසන්න අත්දැකීමට ප්‍රතම එක වචනයක් කතා කරන්න . ඒ අවස්ථාව මට ලැබේවා
2008 ගම්පහ හොස්පිටල් එකේ මම බබා හමුවෙන්න ගියා.එතනදි මගේ ගර්භාෂයන් පිටවන ලේ නතර කරගන්න බැරිව මං මරණාසන්න මොහොතකට ගියා.මං ඔය කියන අත්දැකීම ලැබුවා.මගේ බඩ පලනවා දොස්තර මහතා කොටිට උරයක් අැතුලට අත දාලා වැරෙන් මුලක් ගලවනවා වගේ මොනවා හරි දෙයක් ගලවලා ගන්නවා මං බලාගෙන හිටියා .නර්ස්්ලා දෝස්තරලා කලබලෙනි එහා මෙහා යන විදිහ මට බට දාලා මැශින් දාපු විදිහ ශීට් දෙක තුන දාලා මාව උණුසුම් කරපු විදිහ මෙි හැමදේම මං හිටපු ඇදට උඩින් බලාගෙන හිටියා.මට දරුවා මතක් වුනා .ඒ එක්කම මං ඇඩුවා එයා පවි කියලා.එතනින් එහාට ඇඩීමෙන් හෙම්බත් වුන හින්දම මනිදා මං තද නින්දකට ගියා.දවස දෙකකට පස්සෙ සිහිය ඇවිත් තිබිබා.දැඩි සත්කාර එිකකයේ හිටියා සතියක්.දොස්තර වරු හය දෙනෙක් විතර මට සනිප වුනාට පස්සෙ මාව එයාලාගේ රෑම් එකට අරන් ගිහින් විස්තර ඇහුවා.මං මගේ අත් දැකිම කිවවා.එි හැමෝම මුනට මුන බලාගත්තා.තියටර් එකේ විස්තර ඇහුවා .දොරවල් තිබුණු තැන් ආපු ගියපු පැති එහෙම මැශින් ගැන.මං දැකපු විස්තර කිව්වා.එ සමහරුන්ට ාහඩිය දාලා පිහිනවා දැක්කා.සමහරු පුදුමෙන් මං දිහා බැලුවා.අන්තිමට එක දොස්තර මහතෙක් කිව්වා මං මැරිලා ගොඩ ආවේ කියලා.ගම්පහ හොස්පිටල් එකෙ මෙි වගේ කේස් එකකින් බෙිරුන පලවෙනි කෙනා මම කිවිවා.අදහන ආගමක හාස්කමකින් තමයි බෙිරුනෙ කායලා කිවිවා.මං ක්‍රිස්තියානි මං ඉට අවුරුද්දකට පස්සෙ මගෙ දේවගැති වරයාට මෙි විස්තරය කිව්වාම එයා කිව්වෙත් එයාලගේ යාඳාච්චාව නිසා එහෙම වුනා කියලා..අද මට සර්ගේ කතාව අහලා පුදුම හිතුනා.මං හිතුවෙි මං හිනයක් දැක්කා කියලා.අදටත් සර්ට පුළුවන් මගේ වාර්තාව ගමිපහ ඉස්පිරිතාලේන් අරන් බලන්න.2008 මෙි සිද්ධිය වුනේ.ඩොක්ටර් රුවන් පතිරණයි තව එක සර්ජරි ඩොක්ටර් කෙනෙකුයි සර්ජරිය කරේ එයාගේ නම මතක නැ
Hariyatama matath une oka....mata siser karaddi hodatama reduna man aduwa..doctor ethana hitapu aya hodatama benna adanne ai hiriwattala thiyenne.apitath lejjai sisar karaddi adanawa kiyala.ita passe man tunnel ekakin giya...man hithuw merenawa kiyanne mekai mata baba dakinna nene kiyala...sihiya awe gessi gessi dik dik shabdayak ekka.passe mata duwekda puthekda ahaddi kiuwa oyata api pennuwa kiyala
මෛත්‍රී භාවනාව, මරනසති බාවනාව පුරැදු කරන්න, විදර්ශනාව ඉගෙන ගන්න, මරනයෙන් ගැලවෙන්න පුලුවන්
සර් ගේ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම පට්ට සතුටක් ආවෙ.❤කවදා හරි සර් ගෙ පන්තියට එනවමයි💪
දවසම උනත් අහන් ඉන්න පුලුවන් වටිනා දේශනා ස්තුතියි සර්
මරණය ...පුනර්භවය මේ ගැන බුදු දහම අනුව යම් කරුණු ටිකක් දැනගෙන හිටියා ..නමුත් සර් දේශනය තුල ඉට වඩා යමක් තිබුනා..සර් ගොඩාක් පින්.මේ ගැන පැහැදිලි කීරිමක් කලාට ..තෙරුවන් සරණයි !❤️🙏
A.s. බාලසූරිය මහතාගේ දේශනා අහනවා නම් සර් කියන්නේ ඇත්ත කියලා වැටෙනවා . සර් ඔබට හා අපේ යාලුවො සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
මරණය කියන්නේ කෙනෙකුට ලැබෙන අවසාන අද්දැකීම එත් අනිත් අද්දැකීම් වගේ තව කෙනෙකුට කියන්න පුළුවන් එකක් නෙවේ තමන්ටම තනිවම විද දරා ගන්න වෙන අද්දැකීමක් 😪
අදත් සුපිරියක් සර්❤️❤️.... ෆොන්සේකා ලොක්කා Miss your tipper 😹😹
"අසාධාරණ ලොකේ සාධාරණ එකම දේ මරණය" කියලා තමා මට තාත්තා නම් කියලා තියෙන්නේ.
ඔබතුමාට ඉස්තුතියි දැනුවත් කරිමගැන. හරිම ආසාවෙන් ඇහුම්කන් දුන්නේ.
හැමෝම මැරෙනව.ඒ ගමන යනකොට යුතුකම් ඉටු කරල යන්න.එතකොට සැනසීමෙන් යන්න පුලුවන්.
මමත් හැම මොහොතම හිතන දේ..මරණයෙදි දැනෙන හැඟෙන දේ ගැන...නිවැරදිව දැන ගන්න ආසයි...මැරිල බැළුවත් කාටවත් කියන්න බෑනෙ 😁
මෙහෙම හරි කියලා දෙන්න ඉන්නේ සර් විතරයි ❤❤❤❤❤
Raamuwa video balanna
@@dilhansiriwardhana2937 මොකක්ද ඒ වීඩියෝ එක?
මං කියවලා තියෙනව NDE ගැන පරිවතනය කල පොතක්, මරණාසන්න අත්දැකීම් කියල . දයා රෝහණ අතුකෝරළ සර්ගෙ මං හිතන්නෙ. මේක හරිම අපූරු මාතෘකාවක් සර්, ඒ ගැන තව දේවල් ඉදිරිපත් කලා නම් වටිනව.
මම් ගොඩක් උනන්දු මාතෘකාවක්... ගොඩක් ස්තූතියි සර්...❤️❤️❤️
අනේ සර් මම දැකපු තවත් ගොඩක් වටිනම විඩියෝ එකක් මේ වගේ තව අපිට මරණය ගැන විඩියෝ ඕනේ සර් තවත් ජීව විදයාවේ ශරිරයේ වෙන සිදුවිම් සැත්කම් ගැන විඩියෝ ඕනේ සර් අපිට අපේ ශරිරයේ වෙන දේවල් ඉගෙන ගන්න ඕනේ මාරම වටිනවා සර් ඔබ ගුරු දෙවියෙක් ❤️🙏
සියල්ල අනිතයයි සතුටින් ඉන්න නොපමාව කුසල් රැස් කරගන්න 🙏
සසාර මන්දිර ගැන මම හොයනවා 🙏
ඔබ තුමාට මම ඇත්තටම ගරු කරන්නේ බුදුන් වදාල දර්ශනය විද්‍යාව සමග සත්‍ය වචයෙන්ම තිබෙන තැන ගැන අවබෝධයෙන්ම සියලු දෙනාගෙම දැනුම සදහා මේ කරුනු ඉදිරිපත් කිරීම සම්බධවයි ගොඩාක් ස්තූතිය ගොඩාක් පිං biology නොකල උනත් ජීවිතේ ගොඩාක් දේ උබ නිසා ඉගෙන ගත්තා ❤️🙏
Thankyou sir ❤
Sir, මරණය ගැන කියවන්න හොදම පොතක් - (තිබ්බත මළ පොත by- Ewans-Wentz) (පරිවර්තනය = W. M ගුණතිලක / ගුණපාල ධර්මසිරි )
මම දැකපු හොඳම ගුරුවරුන්ගෙන් කෙනෙක් තමා සර්
මම කැමතිම මාතෘකාව ..මරනය ගෙන හොයන්න ගොඩක් ආසයි..මාත් පොත් කියවල ගොඩක් විස්තර කිය්වල තියෙනවා....ගොඩක් ආසයි විසතර දැනගන්න..ඒත් අපිට විස්තර දැනගන්න විදියක් නෑ..thank you sir..
බොහොම වටිනා video එකක්.ගුරුතුමාට තෙරුවන් සරණයි🙏❤️❤️
Ane sir 2024 mage duwatath sir lagata igena ganna enna labenna❤️❤️❤️💕💖🙏
ඔබ මහා සංකීර්ණ පුද්ගලයෙක් මට ඔබ නිර්වචනය කිරීමට වෙනත් විදිහක් නොදනිමි..ඔබට මහා කාර්යභාරයක් කිරීමට ඉතිරිව ඇත..එය ඉටු කරලීමට ශක්තිය ධෛර්යය ලැබේවා....
owu oya aththami matath kiyanna thiyennee.
සර්ට දෙවි පිහිටයි. මම සර්ව බලන්න එන්නම්. දෙවි පිහිටයි.
ජීවිතය මහ පුදුමාකාරයි ..සර් ස්තූතුයි ..
Onama gonekta therena Biology නම් Tissa Jananayake ..Brand ekak ..❤❤❤
You're brilliant and independent teacher and you have taught to my daughter biology well and she is doing nursing degree in Australia . Thanks lots Jananayake.
I recommend reading books by Dr.. Brian Weiss if you're interested in learning about what happens when you die and after. He has written several books using his experiences with his patients. According to his research there is a period between death and the next life. According to his research we reborn again and again with our loved once, the roles could be changed. Like how සිදුහත් and යශෝධරා born together in many lives.
මම ඇක්සිඩන්ටි වෙලා ශල්‍යකර්මය කරන කරන වෙලාවෙ මම ශල්‍යකර්මය කරන හැටි දැක්කා ගෙදරත් ආවා උඩ ඉදලා බලා ගෙන හිටියෙ
yes i had same
බුදු දහම තුල මරණය හා මරණාසන්න අද්දකිම් තියනවා එක ගොඩක් වේදනා කාරි අද්දකිමක්
ජීවිතය ගැන අවබෝධ කර ගැනීමට වටිනා දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති උපාදාන කරගත්ත තනින් උප්පත්තිය සකස් වෙනවා ජාතියක් විදියට හතර අපායේ හෝ දිවිය ලෝක හයෙන් තෙරුවන් සරණයි සර්
Budu.saranai mahe.taaruma.sadahan.karann.puluvanda
ලස්සන පොතක් තියනවා මිනිස් සිත සහ සසර සබදතා අතුල මංචනායක මහත්තයා ලියපු එකේ මේ වගේ කතා ගොඩක් තියනවා ලස්සන පොතක් ඒක
ඉතා වටිනා දේශණයක්. විශ්වයේ අපි නොදන්න දෑ බොහෝයි.
විශ්වයේ පරිමාව
...............................
ඉලෙක්ට්‍රෝනය
ලෝකය වූ
ඒ මත වූ රටක නැතිද
ජීවීන්
ඇහැට නොපෙනෙන
පෘතුවියද
ඉලෙක්ට්‍රෝනයක්
විය නොහැකිද
ජීවියෙකුට
අපට නොපෙනෙන
ඉතින්
සියල්ල දත් යැයි සිතන
කිසිත් නොදන්න
හිතකට
හැඟේද විශ්වයේ සොබා දම
කිසිවිට
............................................
පුෂ්ප කුමාර රස්නායක
Mea sir.jananayakage. lectures ahanakota thama sirge watinakama thearenne.itha vatina ugathek. Aagoollanva api araksha kalauthui.ethumata god bless.
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට
තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට බොහොම ගොඩාක් ඉස්තුතිය් සහ ගොඩක් ආදෙරෙඉ. ♥️ for the explanation of many different themes . I’m bit elder to you. Living 35 years abroad.
මට හිතෙන්නේ අපි ජීවත් වෙන මේ ලොකයේම තමා Heaven එකඉ Hell එකඉ තියෙන්නෙ.
මරනය ඉතාම සුන්දර දෙයක් " only if" අපි ජිවත් වෙන කාලය තුල මෙ ලොකයෙ සෑම දෙටම ආදරෙය කලොත් ❤( if we Love and respect all the human beings/ animals/ trees and entire Nature you will experience a wonderful life after life.
Sir i havent learn biology but i really appropriate your words . When thinking alone we can identity that.❤❤❤❤❤❤❤❤❤❤❤❤
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne
සර් බුදු දහමේ බණට කියනවනේ ගන්ධබ්බ අවධියක් තියෙනවා කියලා. ඒ කියන්නේ දවස් හතක් පාවිකාවේ ඉන්නවා කියලා තියෙනවා. ඒ දවස් හතේ හිටපු ගෙදරට ඇවිල්ලා හිටපු අයත් එක්ක ඒ කන්න බොන්න හදනවාලු අල්ලන්න හදනවා අහුවෙන්නැහැල්ලුවා
සර්ගේ video ගොඩක් වටිනවා සර් thank you ❤️🔥
ඇත්තටම මෙය ප්‍රශ්නයක් උත්තරයක් නැහැ තවත් දැනගන්න කැමතියි
අද නම් විඩියො එක මදි කියලා හිතුනා සර් කතව ටිකක් තිබුන නම් බලන්න මං ආසම විස්තරයක් කිවුවෙ සර් ස්තුති
සර් මමත් ගුරුවරයෙක් ගණිතය...
මගේ යෙහෙලියක් ඉන්නවා මිස් කෙනෙක්....
එයත් මැරිලා පණ ආපු කෙනෙක්...
එයත් ඔය උමගක් ඇතුලේ යන කතාව කියනවා....
එයාව ඔපරේෂන් කරනවා එයා එතනම උඩ ඉදන් බලන් ඉදලා තියෙනවා....
සර් මමත් මේ පොත ඩවුන්ලොඩ් කරගත්තා ආදරෙයි ඔබ තුමට බුදුසරණයි 🙏🙏🙏
එක මාර අතල් පාවෙනව වගේ ඇස් අරින්න හිතෙන්නෑ....... මත් මැරෙන්න ගිහින් ගොඩ ආවේ 🤗
Ne ridenne tikak wath nidahas wenawa denenne.tunnel eke kathawa aththa.kalu patai kaha pata wage raumata iri athin athin thibuna..
බලන්න කළින්ම 👍 දාන්න ඕන mata ...ජය වේවා sir...තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත් ...❤❤❤🙏🙏🙏
හරිම වැදගත් සර් මේ වීඩියෝ එක.... නොදන්න දේවල් ගොඩාකින් දැනුවත් වුණා..... බොහොම ස්තූතියි
Thankyou sir...!!!
මම ආසම කාලෙක ඉඳලා තොරතුරු හොයපු මාතෘකාවක්
සර් මීට අවුරුදු 2කට උඩදි ඌව ගුවන්විදුලියෙ දම්ම ගවේසී හාමුදුරුවො නිබ්බාන කියල වැඩසටහන් මාලාවක් කරල තියනව.මම මේ දිනවල එම වැඩසටහන් බලමින් ඉන්නෙ.ඒකෙ වැඩසටහන් 3කම ඒ හාමුදුරුවො සර් ගැනත් කියනව.අනේ සර් ඔබ ඒක බැලිය යුතුම වැඩසටහන් මාලාවක් .එයින් සර්ට තව තවත් මිනිසුන් දැනුවත් කරන්න පුලුවන් කියල හිතෙනව.ඔබ වේලාව වෙන් කරගෙන බලන්නම ඕනැ.සර්ට බුදුසරණයි .❤❤❤❤❤❤❤❤
ඇත්තටම සර් ..සර් කියල දෙන ඒවා පුදුම මතකයක් තියෙන්නෙ අපි හරි ආසාවෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න එන්නෙ ගොඩාක් දැණුමක් තේරැමක් අපි ලබාගන්නවා සර්ට තෙරැවණ් සරණයි..
මරණය අති සුන්දරයි..🥰🥰
මොන තරම් හොද දේවල් අපට කියා දෙනවද..
තෙරුවන් සරණයි 🙏 දෙවිරැක වර්නයි.. ස්තූතියි 🙏
හරිම ලස්සනට කියලා දෙනවා sir
මතු බුදු වන බෝධි සත්වයෙකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏