Tissa Jananayake - Episode 206 | මරණාසන්න අත්දැකීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Tissa Jananayake - Episode 206 | මරණාසන්න අත්දැකීම්
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 750

  • @sachithrahemamali9179
    @sachithrahemamali9179 ปีที่แล้ว +584

    මං වැඩිදුර අධ්‍යාපනය හදාරලා නෑ.ඒත් මම ඊයේ රාත්‍රියේදීත් මේ මරණයෙන් පසු අපි කොහෙටද අයිති කියලා හිතුවා.ඒ මගේ තාත්තාගේ මරණය මතක් වුණ නිසා.පොඩි කාලේ මගේ ලොකු හීනයක් ආසාවක් තිබ්බා මැරුණ කෙනෙක්ට පණ දෙන විදිය හොයන්න.සතෙක් මැරුණත් ඌව තුරුල් කරන් ආයේ පණ ගන්න උත්සාහ කරනව මං ඌගේ පපුවේ තෙරපුමක් කරලා.ඒ තරම් පොඩි කාලේ උණක් තිබ්බා ලෝකෙම හොයා නොගත් දෙයක් හොයා ගන්න.ඒකෙන් මුලු ලෝකෙම දිනන්න.ඒත් මං දන්නවා මැරුණ කෙනෙක්ට පණ දෙන්න බෑ කියලා.ඒත් මට මරණය හා මතු භවය පිළිබඳව ඉගෙන ගන්න ආසාවක් තිබුණා.මට ආව සමහර බාධක නිසා අධ්‍යාපනය මං මගින් අතහැර දැම්මා සර්.ළමයින්ගෙන් අධිමානසික විද්‍යාව හදාරන්න ආසද අහද්දී මටත් ඉබේටම ඔව් කියවුනා සර්.හරිම ආසාවෙන් සර්ගේ යූටියුබ් වීඩියෝ බලනවා මං.දීර්ඝායුෂ ලැබේවා සර්.තෙරුවන් සරණයි !❤❤❤🙏🙏🙏

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 ปีที่แล้ว +44

    සර්ට ගොඩක් ස්තූතියි,🙏🙏🙏
    තව තවත් දහස් ගණන්ගේ දෑස් පෑදීමට සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...💫
    තෙරුවන් සරණයි,අපේ සර්ට...🙏☸️
    ☸️🙏🇱🇰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i ปีที่แล้ว +252

    ආයුබෝවන් සර්.. මට මරණාසන්න අත්දැකීමක් තියෙනවා... 2019 අප්‍රේල් 15 වෙනිදා මම හවස 6.10 ට විතර, නාවුල අඹන කියන ස්ථානයේදී අඹන් ගඟේ එක පාරටම වැඩිවූ ජල පහරකට හසුවෙලා ගහගෙන ගිහිල්ලා ගිලුනා.. මම හොඳටම ගිලුනා සර්.... පතුලක් අහු වෙන්නේත් නෑ ඒ තරම් ගැඹුරුයි. මට හොඳටම මතකයි උන සිදුවීම් පෙළ... අනේ හුස්ම ටිකක් ගන්න ආසාවට උපරිම උත්සාහ කලා සර් ගොඩට පීනන්න. ඒත් මම උත්සාහ කල අවස්ථා තුනේදීම මට වතුර පෙවුනා.. හරි වේදනයි. කියන්න බෑ ඒ වේදනාව. මගේ වටේ වතුර පාර ජල බුබුළු එක්ක කැලති කැලතී යනවා.. මම ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින් ඉඳලා මරණානුස්සතිය හා සතිපට්ඨානය යම්තාක් ප්‍රගුණ කලා... බොහොම පොඩි අවබෝධයක් ඒ වෙද්දි මට ඒ භාවනා ක්‍රම ගැන තිබ්බා... ඉතින් පෙනහළු වල අන්තිම හුස්ම පොදත් එලියට ගිය ගමන් කට ඇරිලා වතුර පෙනහළු අස්සට යන්න ගත්තා... මේ වෙද්දි මාව බේරගන්න මගෙත් එක්ක ගිය නෑදෑයෝ උපරිමයෙන් උත්සාහ කරලා තියෙනවා සර්. මේ වෙද්දි මට දැනුනා මේ මගේ ජීවිතයේ අවසන් නිමේශය කියලා.. අපමණ වේදනාවක් මට දැනෙන කොට මට මතක් උනේ මේ කාරණා 3 යි.
    1. සම්මා සම්බුද්ධරාජයාණන් වහන්සේ ජීවිතය දුකයි මරණය දුකයි කිව්වේ මේ තරම් දුක් විඳින්න වන නිසා නේද කියන දේ 🙏🙏🙏
    2. අනේ තව ටිකක් ජීවත් වෙන්න තිබ්බා නම් මාර්ගඵලයක් අවබෝධ කරගෙන නිවන් දකින්න කියලා හිතුනා...
    3. මගේ ජීවිතය මරණය කරා එළඹ ඇත.. මේ මගේ ජීවිතය අත් හැරිය යුතුයි කියන දේ හිතුනා...
    කොහොම හරි එතකොටම වගේ මම තුන් පාරක් මාළුවෙක් ගැහෙනවා වගේ ගැහිලා යනවා විතකයි මතක... අවට තනිකරම කෑලි කපන තරම් කලුවර උනා... එතකොටම සර් මගේ ඉදිරිපසින් තිරයක් මැවුනා... මගේ ජීවිතයේ මෙතෙක් කල් කල සියළුම පින් පව් ඔක්කොම හිතාගන්න බැරි තරම් වේගයෙන් දකින්න ගත්තා... පුදුමාකාර පැහැදිලි දර්ශන ටිකක් මම දැක්කේ... කිසි තැනක නවතින්න බෑ.... ඔක්කොම වේගයෙන් පෙනෙනවා... මෙහෙම ඉද්දි මම දැකපූ ඒ දර්ශනය නැති වෙලා ආයෙත් කළුවර උනා... වටේම තනිකර කලුවරයි... එතකොටම වගේ රේඩියෝ එකක සද්දේ බිංදුවේ ඉඳලා උපරිමයට වැඩි වෙන්නේ යම් සේද ඒ වගේ මගේ කනට ශබ්ද ඇහෙන්න ගත්තා... ඇස් ඇරලා බලනකොට මම වැල්ලේ... මගේ එක්ක ආපු නෑයෝ අඬනවා වැළපෙනවා.... මම ගිලුන වෙලාවේ ඉඳලා විනාඩි 5 ක් වගේ යන්න ඇති... මම ගිලුන වෙලාවේ ඉඳලා ඔක්කොම කෑ ගහපු කෑගැහිල්ල අහලා එතනට අපි වගේ නාන්න ආපු අයියලා 5 දෙනෙක් විතර එකතු වෙලා මගේ ජීවිතය බේරලා තියෙන්නේ 🙏🙏🙏🙏 අදටත් මම ණය ගැතියි ඒ රත්තරං කොල්ලෝ ටිකට 🙏🙏🙏 කොහොම හරි ඒ ඔක්කොම වෙනකන්, මගේ පණ ආයේ මට අරන් දෙන්න හදපු කිසි දෙයක් මට මතක නෑ... මට මතක අර රූප පෙළ විතරයි... ඒ වෙද්දි මම මරණාසන්න අත්දැකීමක් විදියට අර චිත්ත වීථි දැක්කා... තව ටිකක් වෙලා ගියා නම්, මගේ ජීවිතය බේර ගත්තේ නැත්නම් මගේ මරණය ඒකාන්තයෙන්ම වෙනවා... 😔😔😔
    අන්තිමට ලියන්නේ.. බුදුන් වහන්සේ දේශනා කල පරිද්දෙන් අප විසින් මේ ඝෝර කටුක සංසාරය අතික්‍රමනය කල යුතුමයි.. නැතිනම් මේ වගේ භයංකාර මරණ කොයි තරමක් විඳින්න වෙයිද දන්නේ නෑ... 🙏🙏🙏🙏

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne ปีที่แล้ว +29

      ඔබේ අත්දැකීම බේදාගත්ත එකට ස්තූති..🙏

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i ปีที่แล้ว +4

      @@JanakaAbeyratne 🙏🙏🙏

    • @SLANYTUBE
      @SLANYTUBE ปีที่แล้ว +8

      මේ අත්දැකීම ගන්නවා...

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 ปีที่แล้ว +8

      Oyage welawa thaama awilla naa etakan oyata me looke jiivath wenna wenava kohoma hari..welawa aawoth yannama wenava 😥😥
      Mawat ohoma gilila tiyenava maat hituwe mareii kiyala eeth ehema une naa mata

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i ปีที่แล้ว +2

      @@SLANYTUBE 🙏🙏🙏

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +11

    අලුත් ම අත්දැකීමක් ලැබුවා ගුරුතුමනි ,අපට බුද්ධිමත් ව හිතන්නට අවකාශ සලසන ඔබතුමා නිති සෑරදේවා!දරුවන්ගේ මෙන් ම වැඩිහිටි අපේත්, ගෞරවය හා ප්‍රණාමය ලබන්නට ඔබතුමා භාග්‍යවන්ත ගුරු පියෙක් .තෙරුවන් සරණයි !

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 ปีที่แล้ว +11

    අපේ පිනට පහල වූ ඔබ තුමාට ගොඩාක් පිං...

  • @tharu4911
    @tharu4911 ปีที่แล้ว +12

    ඇත්තටම මරණය පිළිබඳ ලොකු කුතුහලයක් ඇති වුණා . මරණය නිර්වචනය කරන්න Sir ගත් වෑයමට බොහෝ ම ස්තූතියි

  • @pasindupabasara
    @pasindupabasara ปีที่แล้ว +31

    රාමුව සහ තිස්ස ජනනායක එකම මාතෘකාව දෙවිදියකට😇😇😇

    • @maleeshathanuka4538
      @maleeshathanuka4538 ปีที่แล้ว +1

      Matat matak uan ekanm ❤️

    • @rmngunathilake5388
      @rmngunathilake5388 11 หลายเดือนก่อน +1

      ඔව්, රන්දික විජේසිංහ මහතාගෙ වීඩියෝ වලිනුත් ලොකූ දැනුමක් එනවා, ඒ වගෙම රුචිර විජේසේන මහතාගෙ වීඩියෝ වලිනුත් ඒ වගෙ..

    • @GaminiManathunga-fw4bo
      @GaminiManathunga-fw4bo 4 หลายเดือนก่อน

      රහතන් වහන්සේගේ මේ අවස්තාව කොහොමද .

  • @arunajayawardana7089
    @arunajayawardana7089 ปีที่แล้ว +6

    අද නමි සර් කතාව අවසන් කලේ අපිව වැට උඩ තියලා හිතන්න යමක් ඉතුරැ කරලා. ස්තුතියි සර්.❤️❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +6

    සර් අධි මානසික විද්‍යාව ගැන තව විස්තර කරලා වීඩියෝ දාන්න සර්.මේ ගැන හොයන්න ආස හිතෙනවා මේවා දැක්කම.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +2

    හරිම ආශ්වාදජනකයි සර් වීඩියෝව, ඒ වගේම මාර දැනුමක් ලැබුණා. ඔබට තිසරණ පිහිට වේවා!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්.මේ දාල තියන cooments වලිනුත් දැනීම ලබා ගත්ත.සියල්ල අවබෝධ කර ලෝක සත්වයාට මහා කාරැණිකව ජිවිතය අවබෝධ කරගැනීමට මගපෙන්වු අමාමෑණි තථගත බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.......🙏🏼🙏🏼🙏🏼

  • @punyaprasadini
    @punyaprasadini ปีที่แล้ว +5

    මම සංසාර මන්දිර කියවලා තියෙනවා ... 🥺🥺🥺 මම තව ඒ වගේ පොත් ගොඩක් කියවලා තියෙනවා . වැඩියෙන්ම articles . මේ subject එක ගැන articles ගියා ඉස්සර මම පොඩි කාලේ හැමදාම ලංකාදීප පත්තරේ කියවනවා. ඒකෙ ඉස්සර ගියා පුනර්භව ගැන දැං නං නෑ. ම්ං '21 A/l batch එකේ. Sir ගේ class නං ආවේ නෑ මම english medium කරේ. සර් ගේ නැන්දම්මා නම් නෑ කෙනෙක් අපේ , කෑගල්ලේ නේ අපේ ගෙට පල්ලේ 🥰 යලි උපන් දැරිය එකත් කොටස් විදිහට articles තිබුනා. මං ඒව ගැන කියවන්නෙ හරිම ආසාවෙන් . LBL ගැනත් මං පොතක් කියෙව්වා ඒකෙ නම නං මතක නෑ ඒක නිකං සාස්තර එකක් කියලා හිතෙනවා මුලදි ඒත් එහෙම නෑ ඒක scientifically තියෙනවා ලස්සනට . Exam ඉවර උනාම ආයෙ මේ ගැන තව හොයන්න ඕනෙ, මං ඒ කාලේ ඉදන් ආසයි 😍 හරිම interesting . Thank you sir මේක ගැන video එක දැම්මාට . ❤️

  • @Shine...ツ
    @Shine...ツ ปีที่แล้ว +5

    සර් ගේ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම පට්ට සතුටක් ආවෙ.❤කවදා හරි සර් ගෙ පන්තියට එනවමයි💪

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 ปีที่แล้ว +2

    දවසම උනත් අහන් ඉන්න පුලුවන් වටිනා දේශනා ස්තුතියි සර්

  • @isurikaperera6227
    @isurikaperera6227 ปีที่แล้ว +15

    Sir i havent learn biology but i really appropriate your words . When thinking alone we can identity that.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @amilaa1931
    @amilaa1931 ปีที่แล้ว +15

    "අසාධාරණ ලොකේ සාධාරණ එකම දේ මරණය" කියලා තමා මට තාත්තා නම් කියලා තියෙන්නේ.

  • @heraldperera5160
    @heraldperera5160 ปีที่แล้ว +4

    You're brilliant and independent teacher and you have taught to my daughter biology well and she is doing nursing degree in Australia . Thanks lots Jananayake.

    • @spa1085
      @spa1085 ปีที่แล้ว

      I recommend reading books by Dr.. Brian Weiss if you're interested in learning about what happens when you die and after. He has written several books using his experiences with his patients. According to his research there is a period between death and the next life. According to his research we reborn again and again with our loved once, the roles could be changed. Like how සිදුහත් and යශෝධරා born together in many lives.

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM ปีที่แล้ว +4

    සර් ඕක කියනකොට මම එදා පන්තියේ ඉස්සරම පේළියේ වාඩි වෙලා හිටියා..🙂bio වලට මෙච්චර ආස උනේ සර් හින්දමයි.

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 ปีที่แล้ว +13

    ජීවිතය ගැන අවබෝධ කර ගැනීමට වටිනා දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @Dona-w3z
    @Dona-w3z ปีที่แล้ว +5

    මමත් හැම මොහොතම හිතන දේ..මරණයෙදි දැනෙන හැඟෙන දේ ගැන...නිවැරදිව දැන ගන්න ආසයි...මැරිල බැළුවත් කාටවත් කියන්න බෑනෙ 😁

  • @rasanjalisenavirathna9394
    @rasanjalisenavirathna9394 ปีที่แล้ว +3

    මට හිතෙනවා සර් තමාව අවබෝධ කරගත් පුද්ගලයෙක් කියලා.තෙරුවන් සරණයි

  • @NehaMathews-q1j
    @NehaMathews-q1j 3 หลายเดือนก่อน +2

    සර්ට කොහොමද ඔයවගේ මොලයක් ලැබුනේ. පුදුමාකාර මතකයක්. අනේ සර් ඇස්වහ කටවහ වෙන්න එපා. අපේ සර්ට තව තවත් මතක ශක්තිය වැඩි වේවා ... මෝඩ මට හරිම ආසයි මරණාසන්න අත්දැකීමට ප්‍රතම එක වචනයක් කතා කරන්න . ඒ අවස්ථාව මට ලැබේවා

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +4

    Onama gonekta therena Biology නම් Tissa Jananayake ..Brand ekak ..❤❤❤

  • @jamesappuhami
    @jamesappuhami ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ගොඩාක් ඉස්තුතිය් සහ ගොඩක් ආදෙරෙඉ. ♥️ for the explanation of many different themes . I’m bit elder to you. Living 35 years abroad.
    මට හිතෙන්නේ අපි ජීවත් වෙන මේ ලොකයේම තමා Heaven එකඉ Hell එකඉ තියෙන්නෙ.
    මරනය ඉතාම සුන්දර දෙයක් " only if" අපි ජිවත් වෙන කාලය තුල මෙ ලොකයෙ සෑම දෙටම ආදරෙය කලොත් ❤( if we Love and respect all the human beings/ animals/ trees and entire Nature you will experience a wonderful life after life.

  • @tharukabimsara1606
    @tharukabimsara1606 ปีที่แล้ว +1

    අනේ සර් මම දැකපු තවත් ගොඩක් වටිනම විඩියෝ එකක් මේ වගේ තව අපිට මරණය ගැන විඩියෝ ඕනේ සර් තවත් ජීව විදයාවේ ශරිරයේ වෙන සිදුවිම් සැත්කම් ගැන විඩියෝ ඕනේ සර් අපිට අපේ ශරිරයේ වෙන දේවල් ඉගෙන ගන්න ඕනේ මාරම වටිනවා සර් ඔබ ගුරු දෙවියෙක් ❤️🙏
    සියල්ල අනිතයයි සතුටින් ඉන්න නොපමාව කුසල් රැස් කරගන්න 🙏
    සසාර මන්දිර ගැන මම හොයනවා 🙏

  • @champaabeyaratna9798
    @champaabeyaratna9798 ปีที่แล้ว +1

    මං කියවලා තියෙනව NDE ගැන පරිවතනය කල පොතක්, මරණාසන්න අත්දැකීම් කියල . දයා රෝහණ අතුකෝරළ සර්ගෙ මං හිතන්නෙ. මේක හරිම අපූරු මාතෘකාවක් සර්, ඒ ගැන තව දේවල් ඉදිරිපත් කලා නම් වටිනව.

  • @chandibadullage7145
    @chandibadullage7145 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට

  • @pheonixknight890
    @pheonixknight890 ปีที่แล้ว +2

    ඔබ මහා සංකීර්ණ පුද්ගලයෙක් මට ඔබ නිර්වචනය කිරීමට වෙනත් විදිහක් නොදනිමි..ඔබට මහා කාර්යභාරයක් කිරීමට ඉතිරිව ඇත..එය ඉටු කරලීමට ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @sumithradisanayaka9053
    @sumithradisanayaka9053 ปีที่แล้ว +12

    මම ඇක්සිඩන්ටි වෙලා ශල්‍යකර්මය කරන කරන වෙලාවෙ මම ශල්‍යකර්මය කරන හැටි දැක්කා ගෙදරත් ආවා උඩ ඉදලා බලා ගෙන හිටියෙ

  • @nadeeshanadeesha597
    @nadeeshanadeesha597 ปีที่แล้ว

    මම කැමතිම මාතෘකාව ..මරනය ගෙන හොයන්න ගොඩක් ආසයි..මාත් පොත් කියවල ගොඩක් විස්තර කිය්වල තියෙනවා....ගොඩක් ආසයි විසතර දැනගන්න..ඒත් අපිට විස්තර දැනගන්න විදියක් නෑ..thank you sir..

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 ปีที่แล้ว +1

    ජීවිතය මහ පුදුමාකාරයි ..සර් ස්තූතුයි ..

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 ปีที่แล้ว +4

    Sir thanks ,very good snd very interested lecture ,you develop the skills ,talents ,capabilities and creativity of the students and those who much interst to learn soul of the human, good luck ,healthy life and a long life .

  • @shan-ym6hk
    @shan-ym6hk ปีที่แล้ว +1

    හැමෝම මැරෙනව.ඒ ගමන යනකොට යුතුකම් ඉටු කරල යන්න.එතකොට සැනසීමෙන් යන්න පුලුවන්.

  • @sandeepanuwan2700
    @sandeepanuwan2700 ปีที่แล้ว +4

    මරණය අති සුන්දරයි..🥰🥰

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +2

    ඔබ තුමාට මම ඇත්තටම ගරු කරන්නේ බුදුන් වදාල දර්ශනය විද්‍යාව සමග සත්‍ය වචයෙන්ම තිබෙන තැන ගැන අවබෝධයෙන්ම සියලු දෙනාගෙම දැනුම සදහා මේ කරුනු ඉදිරිපත් කිරීම සම්බධවයි ගොඩාක් ස්තූතිය ගොඩාක් පිං biology නොකල උනත් ජීවිතේ ගොඩාක් දේ උබ නිසා ඉගෙන ගත්තා ❤️🙏

  • @manelperera6670
    @manelperera6670 ปีที่แล้ว +1

    ඇත්තටම මෙය ප්‍රශ්නයක් උත්තරයක් නැහැ තවත් දැනගන්න කැමතියි

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi1919 ปีที่แล้ว +2

    නියම ගුරුවරයෙක්... රසබර ඉගැන්වීම...

  • @Doon653
    @Doon653 ปีที่แล้ว +1

    සර් මේ කමෙන්ට් එක දකිනවා නම් සර් කැම්පස් එකේදි ඉගනගත්තු විශයන් ටික කියන්න පුලුවන් ද??

  • @indramanifonseka
    @indramanifonseka 6 หลายเดือนก่อน

    සර්ට දෙවි පිහිටයි. මම සර්ව බලන්න එන්නම්. දෙවි පිහිටයි.

  • @harshachamalkumarasena8301
    @harshachamalkumarasena8301 ปีที่แล้ว

    ලස්සන පොතක් තියනවා මිනිස් සිත සහ සසර සබදතා අතුල මංචනායක මහත්තයා ලියපු එකේ මේ වගේ කතා ගොඩක් තියනවා ලස්සන පොතක් ඒක

  • @studiodiamondray8526
    @studiodiamondray8526 ปีที่แล้ว +1

    සර් ට පුලුවන්ද අධි මානසික විද්‍යාව ගැන වෙනම වීඩීයෝ එකක් කරන්න.. ❤❤

  • @cookingdeliciousand
    @cookingdeliciousand ปีที่แล้ว +1

    මට උනු මරනාසන්න සිතුවිල්ල......... මම අපේ ගෙදර ඉදිකිරිම් වැඩ කරන දිනක රැ වැඩ සාදහා විදුලි පහනක් සවිකිරිමට යාමෙදි මට කරන්ට් වැදුනා මගේ අතේන් කරන් වයරය ගලවී නොගියේය. මම වේවුලා කෑගසා අම්මාට කිවා වයරය මුලින් ඝලවන්න කියා ඒත් මට මතකෙන් එපමනයී........ පසුව මට පියවි සිහිය අවා. මම අම්මාගෙන් අහුවා ඇයි මම කෑගහදි මම කියපුදේ කලේ නේත්තේ කියලා අම්මා කිවා වේවුලනවා විතරයි දැක්කේ කියලා. කොහොමහරි ඒ වෙලාවේ මට නොපෙනෙන තැනක තිබූ වයරය මා හිතවත් අමිල බාස් අවිත් ගලවනවා මට පෙනුනා. ඇත්තටම ඒ හරිය මට පෙනෙන තැනක නෙමෙයී මම හිටියේ...... තව දෙයක් මට ඒ අවස්තාවේ හිතුනා මෙහෙම මට අම්මලාට මේදේවල් කරලා දෙන්න බැරිවෙනවා එයාලා පවු කියලා හිතුනා....... දුක හිතුනා ..... දැන් ඇපේ ගෙදර හොදට හදල්ලා අම්මා තත්තා හොදින් සතුටින් ඉන්නවා. ස්ර්ගේ කතාවට මටත් මෙහේම එකතුවෙන්න හිතුනා මගේ අත්දැකීම් එක්ක.

  • @achalaperera5893
    @achalaperera5893 ปีที่แล้ว

    ඔබතුමාට ,ඉක්මන් සුවය ලැබේවා !

  • @chandraprabhath6116
    @chandraprabhath6116 26 วันที่ผ่านมา +1

    මමත් පොඩිකාලේ හදිසි අනතුරක් වෙලා ශල්‍ය කර්මයක් කරද්දි ඹය කියන උමගක් ඇතුලින් යනව වගේ දැනෙන අද්දැකීම ලබල තියනව හැබැයි ඒ ගැන විස්තරාත්මකන කියන්න තරම් ම.කක් නම් නැහැ.

  • @danarachanmini01
    @danarachanmini01 ปีที่แล้ว +2

    අද නම් මරු සර්
    ආදරේ යි සර් ❤❤

  • @crazyvihaa6487
    @crazyvihaa6487 ปีที่แล้ว +4

    විනාඩි විස්ස ඉවර වෙනකන්ම දන්නෙත් නෑ 😪💔

  • @subaperera3322
    @subaperera3322 ปีที่แล้ว

    ධර්මය හා විද්‍යාව නිසි ලෙස උගත හැකි ය... 🙏🙏🙏

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +4

    ඇත්තටම මට නම් අවස්ථා කීපයකදී මරණීය අත්දැකීම් ලැබුනා. මෙතන කියන්න බැහැ. ඒවා මරණාසන්නයි

    • @sandunbandara777
      @sandunbandara777 ปีที่แล้ว +1

      අපිටත් කියාන්කො බන් අපිත් දැනගන්න ආසයි

    • @arohikanchana1781
      @arohikanchana1781 ปีที่แล้ว

      Kiynnko

  • @rangithotagamuwa
    @rangithotagamuwa ปีที่แล้ว

    I also have the same experience. After the darkness i saw a bright light. And then i heard a voice . And said " This is not ur time. Go back" . That's all. After 3 days i opened my eyes. My mom told me.

  • @musicnatural8782
    @musicnatural8782 ปีที่แล้ว

    සර් දිගටම මෙ වාගේ පාඩමි කියා දෙන්න

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +1

    සර් මුල ටික කියද්දි මට කැරකිල්ලයි වගෙ...😂😂❤️

  • @geethikasubhashini7459
    @geethikasubhashini7459 ปีที่แล้ว

    Super sir 💝..ඔයා සුපිරි ගුරුවරයෙක් සර්..

  • @waruna35
    @waruna35 ปีที่แล้ว +4

    ඒ චිත්ත ශක්තියේ තියෙන විද්‍යුත් ශක්තිය විනාශ කිරීම = නිර්වානය

  • @nilankakumari6730
    @nilankakumari6730 ปีที่แล้ว +1

    මමත් මැරෙන්න ගිහින් බේරුණ කෙනෙක් .මටත් තියෙනවා අත්දැකීමක් .

  • @vivoy-ky1hz
    @vivoy-ky1hz ปีที่แล้ว

    Sir , දිනේෂ් මුතුගල Sir එක්ක එන්නකෝ සිරස TV එකේ Money Drop Program එකට..ඔබතුමාලගේ දැනුම අවශ්‍යයි අපිට.Respect Sir

  • @wonderfulworld705
    @wonderfulworld705 ปีที่แล้ว

    මම නුවර අස්ගිරියේ පුස්තකාලයේ තියෙන වා පරිවර්තන පොත් තුනම තියෙනවා.

  • @lsabdc330
    @lsabdc330 ปีที่แล้ว +2

    Would MahindaRajapaksa or RanilRajapaksa (both are supposed to be in palliative care by now) be able to solve the conundrum as they seemed to have died many times but have come back (unfortunately for the 22m people) they're still alive? Three cheers for the extraordinary protest!

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 ปีที่แล้ว +1

    Budusaranai sir

  • @wish864-n1b
    @wish864-n1b ปีที่แล้ว +1

    මරණය යනු සිතුවිලි වේගය නැවතී ශරීරය අත්හැර යාම ඊළඟ සිතුවිල්ලක් පැමිණ ශරීරයක /දෙයක.. ඇලී ම යි ලැගී ම යි අල්ලගනිමයි සිතුවිලි තේරුම් ගෙන නවත්තන්න පුළුවන් යලිත් දෙයක් අල්ලනොගැනීමට. 👍🌹❤️🙏🏻🙏🏻🙏🏻

    • @wish864-n1b
      @wish864-n1b ปีที่แล้ว

      මරණය ජය ගන්න ක්‍රමය උගනිමු 🙏🏻🙏🏻

    • @wish864-n1b
      @wish864-n1b ปีที่แล้ว

      Tunnels යනු සිතුවිලි මායා වැලක්. බොරුවක් රැවටිල්ලක්. නුවණින් දැකීම අත්‍යවශ්‍ය යි 🙏🏻සියළුම දෙනා මුලා වී සිටිති 🌹🙏🏻

    • @wish864-n1b
      @wish864-n1b ปีที่แล้ว

      තමා කියා නෑ කෙනෙක් /දෙයක්. *සිතුවිලි දෙකක් අතර ඇත නිදහස් වීම/❤️🌹 නිවන.

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว

    සර් මීට අවුරුදු 2කට උඩදි ඌව ගුවන්විදුලියෙ දම්ම ගවේසී හාමුදුරුවො නිබ්බාන කියල වැඩසටහන් මාලාවක් කරල තියනව.මම මේ දිනවල එම වැඩසටහන් බලමින් ඉන්නෙ.ඒකෙ වැඩසටහන් 3කම ඒ හාමුදුරුවො සර් ගැනත් කියනව.අනේ සර් ඔබ ඒක බැලිය යුතුම වැඩසටහන් මාලාවක් .එයින් සර්ට තව තවත් මිනිසුන් දැනුවත් කරන්න පුලුවන් කියල හිතෙනව.ඔබ වේලාව වෙන් කරගෙන බලන්නම ඕනැ.සර්ට බුදුසරණයි .❤❤❤❤❤❤❤❤

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +2

    මට නම් ඒ අවස්ථාව ආවා

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්

  • @Azizinaction1969
    @Azizinaction1969 4 หลายเดือนก่อน

    මරණාසන්නයේදි දැනෙයි කරපු පව්වල ගිනිදැල්... 👊👊

  • @sasankapradeep1905
    @sasankapradeep1905 ปีที่แล้ว

    සර් හැමොම කැමති මේ මාතෘකාව ගැන දැන ගන්න ඉස්සරහට තවත් විඩියො එකක් කරමු.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว

    මරණය ගැන තව විස්තර සහිතව වීඩියෝ එකක් කරන්න සර් පන්තියේ බැරිනම් පිටත හරි කමක් නෑ

  • @manjulajesudasan9472
    @manjulajesudasan9472 ปีที่แล้ว

    l too have the experience of going through a tunnel when l was given anaesthesia for a surgery.

  • @urekanawarathna7970
    @urekanawarathna7970 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සර්

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว

    Amazing.... At my age I learn loads from your educational vlogs

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +2

    අනෙ සර් අර පොත් පරිවර්තනය කරන්න කො.🤗 කරනවානම් සමාජය යහමගට ගන්න හුගාක් වටිනවා

    • @palithawarna
      @palithawarna ปีที่แล้ว

      වෛද්‍ය රේමන්ඩ් මූඩිගේ Life after Death ‘මරණින් මතු ජීවිතය‘ නමින් පරිවර්තනය වෙලා තියනවා.

  • @priyanthiperera6462
    @priyanthiperera6462 ปีที่แล้ว

    මටත් තයිරොයිඩ් ඔපරේෂන් එක කරන දවසේ ඒ වගේ අද්දැකීමක් තියෙනවා. මුලින්ම දැක්කේ මූහූදක ඇවිදිනවා. එතකොට දැක්කා පන්සලක්. පොඩි චෛත්‍යය දැක්කා.ආආ පන්සලක් කියලා පඩි පෙලක් නැගලා චෛත්‍යය වටෙත් ගියා. ඒ යනකොට තව පඩිපෙළක් තිබුනා පහලට. මම එතනත් ගියා.හැබැයි ඇතුලට යන්න බැරි වුනා.කලූවර නිසා බලාගෙන හිටියා. මිනිසුන් වගේ දැක්කේ එයාලත් කලුයි.එතකොටම මට මගේ මහත්තයා මතක් වුනා.දැන් මාව හොයනවා ඇති කියලා ආපහු හැරිලා ආවා.

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් ❤🙏

  • @anushaniroshani1414
    @anushaniroshani1414 ปีที่แล้ว

    හුගාක් ස්තූතිය සර්

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @manjulawaduge4814
    @manjulawaduge4814 ปีที่แล้ว +1

    මමත් මැරුණා.. මාරයාගේ කට ගාවට ගිහින් ආයේ ආවා..😆😆 මට නම් වේදනාවක් දැනුනේ නෑ.. තද නිදිමත දැනුනා හරිම සනීපයි ඇස් පියවුනා.. එච්චරයි. මගේ වයස 22 එතකොට. ඩොක්ටර්ස්ලා කිවුව මල මිනියකට පන දුන්න කියල..😆😅 .. මේක ඇත්ත විහිඑ නෙමෙයි.. අද මගේ වයස 58 .. 😅

  • @happy-nf9hm
    @happy-nf9hm ปีที่แล้ว

    රාමුව you tube චැනල් එකේ මේ ගැන සුපිරි වීඩියො එකක් කරල තී guys

  • @rupaniegeethika9328
    @rupaniegeethika9328 ปีที่แล้ว +2

    මමත් මෙරිල ඉපදුනා සීසර් එකේදි හිරිවට්ටල බඩ කපනකොට මට කිති උනා සමහරු කිව්ව හම හතක් කපනව කියල තව හය පාරක් කොහොම ඉවසන්නද මාව ගෙහෙන්න ගත්තා ඩොක්ටර්ස්ල සූදානමින් මගේ අත්දෙක තදින් අල්ලගෙන නහයට මාස් එකක් එල්ලුව සිහිනෙති උනා නහරයක් කෙපිල ලේ ගිහින් මරනාසන්න උනා මහත්තය අත්සන් කරනකම් හිටිය දරුගෙබ අයින් කරන්න මගේ රත්තරන් දරුව ඩොක්ටර්ස්ලට නර්ස්ලට පින් සිද්ද වෙන්න ලබුනා මම ඩොක්ටර් කිය කිය කේගෙහුව මාව බේරගන්න කියලා මගේ සද්දෙ පිට වෙන්නෙ නෙ එයාලට එහෙන්න මම ලිෆ්ට් එකේ වගේ උඩට ගියා තුන්වෙනි තට්ටුවට යනකොට මගේ අම්මයි තත්තයි දෙපෙත්තට හෙරිලා කතාකරකර හිටිය දෙන්නටම කතාකරා එක්කෙනෙක්වත් සද්දනේ පස්සේ හයවෙනි තට්ටුවෙන් පස්සෙ ඔක්කොම අමතක වෙලා තෙම්බිලිපාටට පේන්න ගත්තා අන්තිමට හත්වෙනි තට්ටුවෙ ඒකියන්නෙ අහසේ මූන ලන්ගම එලිය සතුටක් දෙනුනා එස්පියඋනා ඩෝන්ගාල වෙටුනා බලනකොට ඩිලිවරිරූම් එකේ බෙඩ් එකේ වටේම ඩොක්ටර්ස්ල න්ර්ස්ල එක න්ර්ස් කෙනෙක් බනිනව දන්ගලන්නෙ මොකද කියල යන් තම් සිහිය ආපු ගමන් අර නර්ස්ගෙන් එහුව බනින්නෙ මොකද

  • @thanujx6367
    @thanujx6367 ปีที่แล้ว

    🤔හිතන්න යමක් sir ☺️

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +9

    මරණය යනු මාරයාට නය ගෙවන දවස නොව ඒ භවයේ ලැබූ ජීවිතයේ ජීවිත ඉන්ද්‍රිය විනාශවීමයි. ...මෘත ශරීරවල ජීවිත ඉන්ද්‍රිය නැත්තේ ඒ නිසයි....
    රහතන් වහන්සේලා හැර අන් සැවොම මරණයට භය වූවෝය..සීලාදී උතුමන් වහන්සේලාද භය නෑති අය වෙති...
    රේමන් ලියූ එකක්වත් මරණාසන්න තොරතුරැ නැත. තිඛෙන්නේ සිහිය නැතිවූ අවස්ථා සහ ඹවුන්ට දැනුනු දේ මිස මරණයේ සත්‍ය තොරතුරැ නොවේ .
    සීලය තමයි ඹය සෑම දේටම යහපත් උත්තර ලඛා දෙන පිලිතුර වෙන්නේ....සීලය ආරක්ෂා කරන්නා හට ආනිසංස පහක් ලැබේ ඉන් පස්වෙනි එක සිහිමුලා නොවී කලුරිය කිරීමයි ....
    ඹඛටත් එසේ සිදුවීමට අවශ්‍ය නම් සීලය මැනවින් ආරක්ෂා කරන්න. එවිට නිදා පිඛිදියා සේ සුගති ලෝකයක උත්පත්තිය ලැඛිය හැකි වේ.

    • @gihanchathuranga4479
      @gihanchathuranga4479 ปีที่แล้ว

      ඇයි මරණයට baya වෙන්නේ

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว +3

      @@gihanchathuranga4479 ඹඛ ඹඛට තියෙන ආදරයේ ඛලවන්ත කම නිසාමයි...ඒකට කියන්නේ සත්කායදිට්ඨියේ ඛලවන්තකම කියායි
      ගින්දර රස්නයකදී ඹඛේ ශරීර අවයව වහා ඉන් ඉවතට ගන්නේ , ඇසට යමක් ලං වනවිට ඇස් පියවෙන්නේ භය වූ විටක දී බොහෝම වේගයෙන් දුවන්නේ ආවේගය නිසා නොව ඹඛේ ශරීර අවයව වලට සහ ජීවිතයට තිඛෙන ඛලවත් ඇලීම නිසා එමගින් ඹඛට හානිවෙයි යන සිතූවිල්ලෙන් ඹඛ කම්පනයට පත්ව ඇති ඛැවින් ඹඛ විසින් ක්ෂණිකව ගන්නා ක්‍රියාවෝය...

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +1

      @@gihanchathuranga4479 පව් කරපු අය තමයි මරණයට බිය වන්නේ....

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว +1

      @@KumariKumari-fw7nc නියම අර්ථ කථනය නම් සිහිමුලා වූ අශ්‍රැතවත් පෘථජනයන් තමයි මරණයට ඛීය වන්නේ

  • @learn483
    @learn483 ปีที่แล้ว +1

    tissa sirge class yana aya like ekak

  • @anomamapa8718
    @anomamapa8718 11 หลายเดือนก่อน

    Thissa sir karana wihilu harima decent double meaning asabhya wachana kiyanne nethuwa karana wihilu hinahath yanawa shista sampannai

  • @KATE-lm2ez
    @KATE-lm2ez ปีที่แล้ว

    Super Sir

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว

    මරනාසන්න අත්දැකීම්,අපි දකින හොල්මන් වගේ ගොඩාක් ඒවා අපෙන් ගිලිහෙන මනෝමය කයෙන් නිසා වෙන අත්දැකීම් විදියටයි මම දකින්නේ.අපි නිදාගත්තම ගොඩාක් අයගේ මනෝමය කය එලියට යනවා.සමහර අයට කාය ලුහුතා අභ්‍යාස(relaxation exercise)වගේ ඒවා පුරුදු කලාමත් ඒකවෙනවා.සමහර අයගේ මනෝමය කයවල් අනිත් අයට පේනවා.ඒවා තමා අපි හොල්මන්, කලු කුමාරයා එහෙම කියලා කියන්නේ(කලු කුමාරයව පාවා දීලා එහෙම යන උන්නම් අමු කුපාඩියෝ හැබැයි).එහෙම වෙන්නේ ජීවත්ව ඉන්න අයට විතරයි.මැරුනට පස්සේ ඒක ගමන් කරනවා වෙන්න බෑ.ඒක බුදුදහමටත් විරුද්දයි.ඒකට බුදුදහමේ දෙන උදාහරනය තමා ගිනි දැල්ලක් තියෙන පන්දමකින් තව පන්දමක් දල්වනවා වගේ කියලා.ඒ පත්තු උන පන්දමේ තියෙන්නේ වෙන ගින්දරක්ද?කලින් ගින්දරමද?ඕකට උත්තරේ තියෙන්නේ හෙතුඵල දහමේ.

  • @sagarakamal
    @sagarakamal ปีที่แล้ว

    Raamuwa youtube channel eke randhika sir me siduweem gana wisthara karala thiyenawa

  • @saliyaku
    @saliyaku ปีที่แล้ว

    සර් පොඩ්ඩක් ඇදුරු වෙගෙන ආවා දකුණු ඇස විතරක්..... ඔක්සිජන් ලීටර් 10 ක් ඇද්දා full tank.... හරි ගියා
    🙏🫢🙏

  • @dinurabinal2053
    @dinurabinal2053 11 หลายเดือนก่อน

    සර් ගන්දබ්බ අවදිය කියන්නේ මොකක්ද

  • @-dhammassavanakalo9923
    @-dhammassavanakalo9923 ปีที่แล้ว

    Theruwansaranai !!

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +1

    Budu saranai srata

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Theruwansaranai sir

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 ปีที่แล้ว +6

    පුනුරුත්පත්තිය ඔප්පු කරපු දෙයක් නෙමෙයි.. කොහොම උනත් අපිට දෙන දැනුමට ගොඩාක් ස්තුති ❤❤

    • @SLANYTUBE
      @SLANYTUBE ปีที่แล้ว +3

      පුනුරුප්පත්තිය කියලා දෙයක් නෑ.. පුනර්භවය ලෙස නිවැරදි වෙන්න ඕන.

    • @dasunsakalpa7027
      @dasunsakalpa7027 ปีที่แล้ว +1

      @@SLANYTUBE ඔව් පුනර්භවය කියලා එකක් නෑ

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය ปีที่แล้ว +3

      @@dasunsakalpa7027 පොත් කියවල හොදටෝම මදි ඔයා😅

    • @sashajayalath5310
      @sashajayalath5310 ปีที่แล้ว

      @@සර්වබලදාරිය Kiyannako balanna eka oppu karala liyala thiyena pothak 😂

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว

      රාමුව වැඩසටහන බලන්නකෝ එතකොට උබට උත්තරක් ලැබෙයි

  • @pali516
    @pali516 ปีที่แล้ว +1

    පුනරැප්පත්තිය ගැන බිය නොවී ඇත්ත කියන්න. මොළේ ඇති අය තේරැමි ගනියි.
    ඒ සමිබන්ධයෙන් ඇත්ත කීමට බියවෙන්නට සිදුවන අතර බොරැ කීමට නමි බිය විය යුතූ නැති බව මාගේ විශ්වාසයි.

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera ปีที่แล้ว

    Many Mansions - (Sinhala Sansara Mandira.) | PDF මේ පොත මෙතැනින් බාගතහැක.

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +1

    මගේ සර්❤❤❤❤

  • @priyangakumari6095
    @priyangakumari6095 ปีที่แล้ว

    Theyruwan saranai
    ape sirta
    Dhirgayu weewaa. ..

  • @ranjithperera703
    @ranjithperera703 ปีที่แล้ว

    Tanal aka less penenne kaiu kuharaya sar

  • @ranikiesel5745
    @ranikiesel5745 ปีที่แล้ว

    Ipadena taramatama minisun ha Satun merennath ona .nethinam polawe ida madi wenawa .Maranaya kiyana de nam Sir kiyana widiyata merilama balanna ona .merena aya diha nam balan hitiya langa indan Nurse kenek nisa athdekim thiyenawa. Eka wedanathmakayi kiyala hitenawa Muunen ha katin karanana Iriyaw walin .

  • @arumuganathantheivalingam1656
    @arumuganathantheivalingam1656 ปีที่แล้ว

    I am Sunethra Rodrigo
    When professor Ian Stevenson came to Srilanka He came in a ship to He brought his Limousine He came to see me in a Limousine to Kalubowila. They wrote an article about me in Sinhalese newspapers
    Saying “ Kalubowila Dariyak para athme Daki “. I was 4 years old. He and his team took me and my parents in the Limousine around Colombo. They took colour photo of me and my parents.

  • @rupaniegeethika9328
    @rupaniegeethika9328 ปีที่แล้ว

    මමත් සිසේරියන් එකේදි හිරිවට්ටල බඩ කපනකොට මට කිති උනා සමහරු කිව්ව හම හතක් කපනව කියල තව හය පාරක් කොහොම ඉවසන්නද මාව ගෙහෙන්න ගත්තා ඩොක්ටර්ස්ල න්ර්ස්ල සූදානමින් මගේ අත්දෙකට යටින් අත් දෙක දාල අල්ලගෙන නහයට මාස් එකක් දාලා මට සිහිනෙතිඋනා මගේ රත්තරන් දරුව ඩොක්ටර්ස්ලට න්ර්ස්ලට පින් සිද්ද වෙන්න ලබුනා මම ඩොක්ටර්ස්ලට කියනවා මාව බේරගන්න කියලා එයාලට අහෙන්නෙ නේ මගේ සද්දෙ පිට වෙන්නෙ නෙ පස්සේ මම උඩට උඩට ගියා ලිෆ්ට් එකේ වගේ තුන්වෙනි තට්ටුවට යනකොට මගේ අම්මයි තත්තයි දෙපෙත්තට හෙරිලා කතාකරකර හිටිය දෙන්නටම කතාකරා එක්කෙනෙක්වත් බෙලුවෙවත් නේ මගේ දිහා මට දුක හිතුනා තවත් උඩටම ගියා හයවෙනි තට්ටුවට යනකොට මට ඔක්කොම අමතක වෙලා තාම්බිලිපාට පාටට අහස පේන්න ගත්තා අන්තිමට හත්වෙනි තට්ටුවෙ ඒකියන්නෙ අහසේ මූන ලන්ගම එලිය සතුටක් දෙනුනා එස්පියඋනා විනාඩි පහක් විතර පස්සෙ ඩෝන්ගාල වෙටුනා බලනකොට ඩිලිවරිරූම් එකේ වටේම ඩොක්ටර්ස්ල න්ර්ස්ල ඉන්නව එක න්ර්ස් කෙනෙක් බනිනව දන්ගලන්නෙ මොකද කියල යන්තම් සිහිය ආපු ගමන් අර නර්ස්ගෙන් එහුව බනින්නෙ මොකද කියල මූන වහන්න හදල තියෙන්නෙ මුලු ශරීරයෙම කටු ගහල මුත්‍රා බට ලේ දෙනව වේදනා නාශකදෙනව අදික සීතලක් දත්.කට කට ගාල ගෙහෙනව ලාවට හීටරයක් දාල බෙල්‍ර්න්කෙට් පෙරවල එක න්ර්ස් කෙනෙක් අත්දෙකට උනුසුම දෙනවා එයාට මම ස්තුති කරා එයාකන්ඩිශන් ෆුල් පස්සෙ දවස් තුනක් ICU එකේ මගේ ඩොක්ටර් කිව්ව වාට්ටුවට දෙම්මට පස්සෙ හොස්පිටල් එකේ ඩොක්ටර්ස්ල බාගයක්ම මාවයි බබාවයි බලන්න ආවලු මෙරිල ඉපදුනා කියලා බහරේන් සල්මානිය හොස්පිටල් 2011 08 01

  • @chamindarathnayaka1893
    @chamindarathnayaka1893 ปีที่แล้ว

    matath me sambandawa athdekimak thiyenawa .. matath me wage deyak unaa..

  • @alphabro9695
    @alphabro9695 ปีที่แล้ว

    sir upathin anda kenakuta heena penawd ?

  • @yashananuradha3129
    @yashananuradha3129 ปีที่แล้ว

    Sinhala theyanava sir a..book aka mama read karala theyanava.. ❤️