රණවිරුවන්ට සණස බැංකුවෙන් වු අසාධාරනය පිළිබද සොයා බැලීමට ගිය සුදාට කොක්කක් | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 682

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q 18 วันที่ผ่านมา +224

    පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සුදාගේ මැදිහත්වීම ප්‍රශංසනීයයි.

  • @dineshmadushan1995
    @dineshmadushan1995 18 วันที่ผ่านมา +95

    සුදා අයියේ ඔයාගේ ඔය මැදිහත්වීමට බොහොම පින් .❤❤❤..

  • @CPSumanarathna
    @CPSumanarathna 18 วันที่ผ่านมา +94

    සුදා අයියා පීඩාවටපත් මේ මිනිසුන් වෙනුවෙන් ඔබේ මැදිහත්වීම ඉතාමත්ම වටිනව අයියෙ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 18 วันที่ผ่านมา +41

    අපේ වීරෝධාර ආබාධිත රණවිරුවන්ට
    ජයෙන්ම ජයවේවා!!!!!
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @MyPassion_jm
    @MyPassion_jm 18 วันที่ผ่านมา +38

    ගොඩක් පින් සිද්ද වෙනවා මෙහෙම අයුක්තිය වෙනුවෙන් වැඩ කරන එකට සුදා අයියා සංජය මහවත්ත ඔබලට ජාතියේ ප්‍රණාමය ❤❤❤❤ great job... proud of you guys

  • @anura2priyankara
    @anura2priyankara 18 วันที่ผ่านมา +70

    සුදායියා..අර ගං කබරයට දීපු උත්තරේ නියමයි.රණවිරුවන් සූරා කන ජරාම බැංකුවක් සනස.ස්තුතියි සුදා අයියේ.

  • @SandyInoka
    @SandyInoka 18 วันที่ผ่านมา +49

    මෙහෙම පාරේ සිටිය යුතු නැත...පව් මේ මිනිස්සු.. නිවැරදි සාදාරනයක් ලැබේවා.....

  • @lakshmanbandara
    @lakshmanbandara 17 วันที่ผ่านมา +9

    මෙම බැංකුවෙන් නය ගත් සියලු දෙනාම එක දවසක් දා ගමු

  • @suhansikanethdini
    @suhansikanethdini 18 วันที่ผ่านมา +24

    ආබාධිත රණවිරුවන්ට ජයම වේවා ❤❤❤ 👍👍👍👍👍❤❤❤ඔයාලගේ සටනට ජය වේවා🙏🙏🙏🙏

  • @エカナヤカブッディカ
    @エカナヤカブッディカ 18 วันที่ผ่านมา +57

    එඩිතර සුදා වැඩේ‍ට බැස්ස කියන්නෙ වැඩේ‍ ගොඩ❤

  • @ranmalsaranga7688
    @ranmalsaranga7688 18 วันที่ผ่านมา +7

    සුදා අයියේ ජයවේවා අනිවාර්යෙන් අපේ රණවිරුවන් වෙනුවෙන් පෙනී හිටින්න රටේ ඔබ වගේ දුක දන්න එඩිතර කෙනෙක් තවත් නෑ එක නිසා මේ ප්‍රශ්නේ මෙතනින් විසදුමක් අරන් දෙන්න ඔබ‍ට ජයවේවා ❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 18 วันที่ผ่านมา +76

    මේවට තවත් මාද්‍ය ඉදිරිපත් වෙන්න ඕන පව් මේ අහිංසකයො.😢😢

    • @roshnibarbour7754
      @roshnibarbour7754 18 วันที่ผ่านมา +1

      Hiru and Derana will never come

    • @NuwanSudarshana-ul8cq
      @NuwanSudarshana-ul8cq 18 วันที่ผ่านมา +1

      එතකොට හාල් පොල් ගැන හොයන්නෙ කවුද. අනික මෙක් එච්චර් hit නෑ හාල් පොල් වගේ. ඉතින් ලංකාවේ මාධ්‍ය කියන එක මකල, මුල ඉඳන් ලියන්න ඕනේ තැනක්.

    • @SahanDhananjaya-sf8qj
      @SahanDhananjaya-sf8qj 17 วันที่ผ่านมา

      කොහොමත් සනස කියන්නෙ හොර ගුහවක්

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 17 วันที่ผ่านมา +4

    ඔබ තුමාගේ මැදිහත් විම සතුටුයි ඇත්තටම ඇත්ත රක්ෂණය කරන ඒවුන් ඔය වගේ ඒක මාසයක් දාන්න බැරි උනා අවුරැදු හයක් දාලා අන්තිමට බෝරැ කියනවා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ❤❤❤❤

  • @mlndis7589
    @mlndis7589 18 วันที่ผ่านมา +24

    අපි අනුරාධපුර නගරයේ තිබෙන සණස සංවර්ධන බැංකුවෙන් (SDB) ලොන් එකක් අරන් තියෙන්නේ. අපිටත් පඩ්යෙන් පොඩි ගානක් තමයි ඉතුරු වෙන්නෙ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයටවත් ව්යදම් කරන්නවත් නැහැ. අපි දෙන්නාම රොගාතුරව ඉන්නේ බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නේ. මේ ගැන ඉදිරි පත් වෙච්ච අයට බොහෝ ස්තුතියි

    • @Cinemauncut916
      @Cinemauncut916 18 วันที่ผ่านมา

      ජනාධිපතිතිතුමාට ලියුමකින් දැනුම් දෙන්න.. ඔයාලව සම්බන්ධ කර ගන්න පුළුවන් අංකයක් එක්ක..

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 18 วันที่ผ่านมา +5

    ම්වා තමයි ජනතාවගේ ප්‍රශ්න හිරු දෙරණ හාල් පොල් හොයනවා මහජනතාව වෙනුවෙන් කවුරු හෝ පෙනීසිටිනවා නම් අගයන්න ඕනේ ජයවේවා සුදා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 18 วันที่ผ่านมา +21

    සුදා අයියා ඔබට අපේ ස්තූතිය.🙏🙏🙏❤

  • @SangeethFernando-wt4dv
    @SangeethFernando-wt4dv 18 วันที่ผ่านมา +95

    හිරු දෙරණ කොහෙද දන්නවද උන් පොල් හොයනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 18 วันที่ผ่านมา +13

    අපේ සූදා මහත්තයට ජයෙන්ම ජයවේවා!!!!!
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @wasaakkbb
    @wasaakkbb 18 วันที่ผ่านมา +39

    සුදා මමත් ලොන් අරං තියෙන්නෙ. මම දවසක සාමකාමීව විසඳගන්න බලනව. බැරි උනොත් අපි පුරුදු පුහුණු වෙච්ච රස්සාව අනුව ප්‍රශ්නය විසඳගන්නව. මං පටංගන්නෙ මං ලෝන් එක ගන්නකොට මට බැංකුව සහ ණය වාරික වගේම පොලිය ගැන මට දේශණයක් දීපු මැනේජර්ගෙන්.
    නීතියෙන් මට මේක විසඳගන්න බැරි උනොත්, මැනේජර්ගෙ ඉඳල ඉහල පාළනාධිකාරය හොඳ ජීවිත රක්ෂණයක් දාගනිල්ල. මොකද අපි හොඳින් හෝ නරකින් යුක්තිය ඉටු කිරීම පිණිස කැපවෙච්ච මිනිස්සු. අතපය හතර කැඩුනට, කල යුුතු දේ බඩ ගාගෙන ගිහින් හරි කරනව.
    මේක පොරොන්දුවක් වගේම ස්ථිරයි...😊

    • @KomariFaisal
      @KomariFaisal 17 วันที่ผ่านมา +1

      ❤❤❤😂

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 16 วันที่ผ่านมา +1

      මමත් ලෝන් එකක් අරගෙන මේ බැංකුවෙන් බලමුකෝ

    • @ThariduLakmal-xd8tr
      @ThariduLakmal-xd8tr 11 วันที่ผ่านมา

      Mamath gatthe 44 thama gewenawa marenaken gewanna wenawa

    • @Wikum-g2g
      @Wikum-g2g 11 วันที่ผ่านมา

      👍👍👍👍👍

  • @DilhanHany
    @DilhanHany 18 วันที่ผ่านมา +3

    නියමයි සුදා හමුවේ කොල්ලෝ වෙනුවෙන් ආවාට ජය වේවා

  • @mathsLawyer
    @mathsLawyer 18 วันที่ผ่านมา +4

    සුදා අය්යේ, ඔයා අපේ රටේ ඉන්න වටිනාම සම්පතක් ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
    Mr Sudaththa thilakasiri, You are a great hero to sri lankan people all the time ☀️❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    Proud of you our Big brother 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AkishaAlkegama-fo4fd
    @AkishaAlkegama-fo4fd 18 วันที่ผ่านมา +4

    මේකනම් ඇත්ත කතාවක්... සුදා අය්යේ ගොඩක් thankz.. අපිත් නය අරන් අපිට නොකියා වාරික ගාන මුන් වැඩි කරලා තියෙන්නේ

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 18 วันที่ผ่านมา +20

    ස්තූතියි සුදා අයියේ 🙏❤❤❤❤❤

  • @ManjulaPremalal-r7m
    @ManjulaPremalal-r7m 17 วันที่ผ่านมา +4

    සුදා මහත්මයා ඇත්ත වශයෙන්ම ඔයා කරන මේ සෙවය අතිවිශිෂ්ඨයි
    මමත් විශ්‍රාමික රණවිරුවෙක් මටත් මෙ දෙයම වෙලා තියෙනවා අපේ අතිගරු ජනාධිපතිතුමා හමුවන්න
    ඔබ තුමා යන අවස්ථාවක් වෙතොත්
    කරුණාකර මටත් දැනුම් දීමක් කරන්න මමත් මේ සඳහා සහභාගී විමට කැමැත්තෙන් සිටිමි.

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 18 วันที่ผ่านมา +2

    අහිංසක මිනිස්සු වෙනුවෙන් කතා කීරිම වෙනුවෙන් සුදා අයියා ❤❤

  • @nanoelectronics159
    @nanoelectronics159 18 วันที่ผ่านมา +20

    සුදා අයියා මේක විසදන්න ඔයාට පුලුවන් ජයවේවා

  • @sadeepShyamal
    @sadeepShyamal 15 วันที่ผ่านมา +2

    සුදා අයියේ ඔබ කරන වැඩේට අපෙන් ඩබල් සැලුට් අයියේ ..අසාදාරන වෙනුවෙන් ඔබ විතරයි කතා කරන්නේ ජය ..ලංකාවේ කොතනද ආසාදාරනය ඔබ එතන ..ජය ..පුලුවන් දුරකතන අංකය ලබා දෙන්න ...

  • @ajanthamahesh5966
    @ajanthamahesh5966 18 วันที่ผ่านมา +21

    කෙලින් හිටපං සුදා අන්න එහෙම. අපි ඉන්නවා එකෙන්ම... මමත් ඔහොම වැඩ දෙකක් කරා පුද්ගලික ආයතනයක

  • @poornax7713
    @poornax7713 18 วันที่ผ่านมา +31

    නියමයි සුදත්ත අයියා ❤ ඔබට ජය .

  • @nalinhewage1321
    @nalinhewage1321 18 วันที่ผ่านมา +4

    නියමයි සහොදරය 👍👍 තෙරුවන් සරණයි ♥️

  • @shanakalakmal1785
    @shanakalakmal1785 17 วันที่ผ่านมา +2

    ඔබ නිසයි අපි අද නිදහසේ ජීවිත් වෙන්නේ ආදරණීය රනවිරුවනි❤❤❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 18 วันที่ผ่านมา +27

    සුදා වගෙ තව 10ක්වත් කට තියෙන අය හිටිය.නම් ටිකක් හොරැ න්ට පාඩම් කියා දෙන්න පුලුවන්.

  • @PrabathRupasingha-s6f
    @PrabathRupasingha-s6f 18 วันที่ผ่านมา +15

    සුදා මල්ලි ඉතිරි කිරිමේ බැංකුවත් ඔය ගේම තමයි අපිට ගැහුවේ

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p 18 วันที่ผ่านมา +4

    හෙන ගහන්න ඕන මේ බැංකු පරයන්ට. කරුණාකරලා මේ අසාධාරණය නවත්වන්න ඕන.
    ඒ මිනිස්සු නිසා තමයි අපි හැමෝම අද මේ විදියට ජීවත් වෙන්නෙ ❤
    අරගලයට ජය වේවා!!!

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 18 วันที่ผ่านมา +8

    සනස බැංකුවේ තැන්පත් වහාම ඉවත්කර රාජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කරන ලෙස ජනතාව ගේන්
    ඉල්ලා සිටිමු.

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 18 วันที่ผ่านมา

      පකෝ සණසත් අර්ද රජයේ තමයි. කොහෙද පකෝ ලංකාවේද ඉන්නේ

  • @charnipriyangika9028
    @charnipriyangika9028 18 วันที่ผ่านมา +8

    සුදා අයියේ 🌷👌👍🙏
    පව් මේ මිනිස්සු හරි ආසාධාරණයි 😡

  • @gihansamarakoon
    @gihansamarakoon 18 วันที่ผ่านมา +18

    නියමයි සුදා කලුතර ත් තියෙනවා ඔයවගේම සනසක් සුදා හොයන්න😮

  • @epaindika
    @epaindika 18 วันที่ผ่านมา +32

    සුදා අයියා මමත් මෙම තත්ත්වයට පත්වී ඇති කෙනෙක්... ලැබෙන සම්පූර්ණ වැටුප බැංකුව විසින් කපාගන්නවා... ජීවත් වීමත් අවිනිශ්චිත තත්වයකට පත්වී සිටින්නේ... අපි වෙනුවෙන් පෙනී සිටින මෙන් ඉල්ලා සිටිමි... 🙏🙏🙏

    • @smhs3313
      @smhs3313 18 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත.

    • @LaLalani-u2d
      @LaLalani-u2d 18 วันที่ผ่านมา +1

      Janapathi sudaa😂😂😂

  • @priyankaperera770
    @priyankaperera770 17 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤
    සුදා මල්ලි ස්වාහධර්මයෙ පිහිට ලැබේවා
    රට විරුවෝ ගැනත් බලන්න
    තුට ඒ ජන්සි කාරයන්ගෙ හොර වැඩගැනත් බලන්න
    HOUSE MAID ලව ව්කුනන් කනවා
    අයියන්ඩි අමතක කරන්න එපා අපිට රන්කහවුනු එවන කට්ටිය
    කුවෙට් එන්බසිය අන්තිමයි වැඩකරන්නෙ කාලකන්නි හෑත්ත
    අහීංසක HOUSE MAID ලගෙ දුක අල්ලා දෙවියන්ගෙත් පිහිටක් නැත ❤❤
    අපි අසරණ වුණා බුදු හාමුදුරුවනෙ


    ❤ ❤❤❤❤❤


  • @AselaDharmasiri-w6r
    @AselaDharmasiri-w6r 15 วันที่ผ่านมา +2

    ස්තුති අයිය

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 18 วันที่ผ่านมา +10

    ස්තුතිය ..... ඇත්තටම මාරම මාර අසාධාරණයක් වෙලා තියෙන්නේ

  • @nilearosh3222
    @nilearosh3222 18 วันที่ผ่านมา +1

    සුදා අයියේ ඔයාට අනේක වාරයක් පින් ,,,, බෙහෙවින් ස්තුතියි ❤❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 18 วันที่ผ่านมา +8

    ජයවේවා සුදා🙏☸️😍

  • @manjumahawaththa7770
    @manjumahawaththa7770 18 วันที่ผ่านมา +9

    ඔයාල හරියටම හරි
    මම මිලියන 17 නයක් ගත්ත 2019
    මගේ සංචාරක හෝටලය වැඩිදියුනු කිරිමට
    අදට මිලියන 12 ගෙවල තියනවා
    තවම කැපිටල් එක එහෙමමයි
    එකවර ගෙවනවනමි මිලියන 29 තව ඉල්ලනව
    😢😢😢😢
    මුන් හිතන් ඉන්නෙ අපි ලංකාවේ නෙමෙයි කියලා

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 17 วันที่ผ่านมา +3

    හිරු ටිවී රටේ ආර්ථික ඝාතකයෝ ඝාතකයෝ වෙනුවෙන් කඩේ යනකොට. සුදා ඔබ අහිංසක ජනතාව වෙනුවෙන් සිදුකරන ජනතා සේවයට මුලු මහාත් ජාතියක් ඔබට හිස නමා ආචාර කරනවා. 💖💖💖💖💖💖

  • @shanakakasun6195
    @shanakakasun6195 18 วันที่ผ่านมา +1

    සුදා අයියේ බුදු සරණයී . අන්න ඉහලට උඩින් අලී හොයනවා.දෙරණ ලුනු හොයනවා .

  • @poornimasasanjali9954
    @poornimasasanjali9954 17 วันที่ผ่านมา +6

    මාතලේ SDB bank එකෙත් එහෙමයි...අපිත් එකතු වෙමු

    • @thushariguruge202
      @thushariguruge202 10 วันที่ผ่านมา

      කෑගල්ලෙත් ඉන්නෙ අමු හොරු

  • @Jagatjanaka
    @Jagatjanaka 18 วันที่ผ่านมา +13

    ඇත්තම සුදා අයියේ ඔකුන් පොලිය අඩුකරලා නෑ මහබැංකුව කියලත් දිගටම සහය දෙන්න මාත් ඕකේ වින්දිතයෙක්

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 18 วันที่ผ่านมา +2

    Niyamai suda great ohoma thamai katha karanna oni jayawewa suda aiye

  • @sureshbandara3704
    @sureshbandara3704 11 วันที่ผ่านมา

    සුදා අයියේ නියමයි නියමයි ඔහොම ඉදිරියට යන්න. ජයවේවා ජයවේවා ජයවේවා

  • @Newsmixpro
    @Newsmixpro 18 วันที่ผ่านมา +2

    සංජය මහාවත්ත ස්තුතියි ❤

  • @RanjithBandara-t6o
    @RanjithBandara-t6o 18 วันที่ผ่านมา +3

    සුද අයියා මේ ප්‍රශ්නය ට විසදුමක් සොයා ගැනීමට සහාය වෙන්න

  • @georgedesilva1561
    @georgedesilva1561 18 วันที่ผ่านมา +6

    සම්පුර්ණයෙන්ම සාධාරණයි මේ අපේ විරුවන්ගේ ඉල්ලීම , මේ ආණුඩුවට අපි චන්දය දුන්නට කරන ලබ්බක් නෑ වගේ , දැන් පේන හැටියට. සුදි අපිට හරි ආඩම්බරයකි ඔබගේ මැදිහත් වීම, කැපුවත් අපි මාලමාවට කියාගෙන ඉන්නේ නැතුව.

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 18 วันที่ผ่านมา +9

    නියමයි සුදා අයියේ

  • @SandayaKumari-j4z
    @SandayaKumari-j4z 12 วันที่ผ่านมา

    සුදන්ත අයියේ ජයෙන් ජයම වෙිවා

  • @SameeraLochana
    @SameeraLochana 18 วันที่ผ่านมา +4

    නියමයි සුදා ❤සනස පොන්න හොරැ

  • @nawafnawaf6117
    @nawafnawaf6117 18 วันที่ผ่านมา +10

    ❤❤❤හැමදාමත් ආදරෙයි ආදරෙයි සුදා අයියගේ මුළු පවුලටම සම්පත් මණ්ඩලයගේ තේරුම දෙනා ආදරයෙන් මතක් කර

  • @JeewanaPedige
    @JeewanaPedige 18 วันที่ผ่านมา +17

    නව රජය මේකට මැදිහත් විය යුතුයි ඉක්මනට

  • @sndfamily5831
    @sndfamily5831 18 วันที่ผ่านมา +11

    නියමයි සුදා❤❤

  • @lahirusandakelum3662
    @lahirusandakelum3662 18 วันที่ผ่านมา +11

    ලංකාවෙ ගොඩක් බැංකු ඔහොම තමයි.... පොලී අනුපාතය ඉහළ දාන්න තියෙන හදිස්සිය අඩු කරන්න නෑ... තාමත් 12.5ක් පොලිය... මහ බැංකුව නිදි....

  • @gamege2535
    @gamege2535 18 วันที่ผ่านมา +34

    රනවිරුවො කියන්නෙ මෙහෙම අසරන වෙන්න ඕන අය නෙවෙයි .. යුද බිම් වල ගැටිලා උන්ගෙ අත පය ඇස් නැති උනේ මේ රට බේර ගන්න . එයාලා ඒ වෙනුවෙන් වින්ද දුක මුන්ට දශමයක් හරි තේරෙනවා නන් රනවිරුවොන්ට මල් තියලා වදින්න ඕන...

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 4 วันที่ผ่านมา

    සුදත්ත මහත්මාගේ නිර්භීත සේවය ප්‍රසoශනීයයි.

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 18 วันที่ผ่านมา +4

    නියමයි සුදා අයියේ ❤️

  • @nirmalakumari-ml8rx
    @nirmalakumari-ml8rx 18 วันที่ผ่านมา +12

    අනිවාර්යෙන් s d b බැංකු හැම එකක්ම එහෙමයි

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 8 วันที่ผ่านมา

    හරි තැන ඉන්න නිවැරැදි යැයි මම් සිතන සුදත් මහතාට දීර්ඝායු

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 18 วันที่ผ่านมา +3

    සුදා අයියා දැන් මේක විසඳලා සාධාරණය ඉටු කරන්න පුළුවන් මුදල් ඇමති ජනාධිපති අනුර කුමාරට හා මහ බැංකු අධිපති නන්දලාල්ට විතරයි. සුදා අයියා ඒ දෙන්නාට මේ ප්‍රශ්නය දාල විසඳලා දෙන්න.

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p 18 วันที่ผ่านมา +3

    මටත්අාසාදාරනයක්වෙලා.තියනවා

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 18 วันที่ผ่านมา +5

    මට පේන විදිහට මගේ සල්ලි ටික නැවත ලබාගන්න එක හොදයි වගේ, මුං බංකොළොත් වුනොත් මගේ රුපියලත් ඉවරයි ❤❤❤❤සුදා මචං බොගේ මේ හෙලිදරව්ව නිසා මට මගේ රුපියල බේරගන්න
    පුළුවන් 🙏

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 18 วันที่ผ่านมา +2

    Sudaa. You are. Great excellent
    Thank you for the great job

  • @FathimaNasliya-tl6fk
    @FathimaNasliya-tl6fk 18 วันที่ผ่านมา +14

    අපේ සුදා අයියා සංජය මල්ලි ගියා කියන්නෙ අපේ අසරන සෙබල සොයුරන්ට සාදරනයක් රජයෙන් වෙනවා කියලා දන්නවා..සියලු දෙනාටම සාදරනයක් වේවා🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 18 วันที่ผ่านมา +1

    නියමයි කතාව බොහොම පැහැදිලියි.

  • @gliyanage5001
    @gliyanage5001 18 วันที่ผ่านมา +3

    Oba hari saho jayawewa ❤❤❤ ape Ranaviruwo wenuwen ..aniwaryen ranaviru family ...❤

  • @bianabey385
    @bianabey385 18 วันที่ผ่านมา +1

    Sudaa Thank you for standing up for those who have no voice. Please ensure these individuals receive the justice they deserve. We don't want anyone to make their own rules. Nice to see Sanjay Mali there. 💪💪💪

  • @RuwanChandima-w2h
    @RuwanChandima-w2h 9 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම ඔය බැංකු වල තෝපි එසි දාගන යන වාහාන වල යන්නේ එන්නේ අපේ මෙ රණවිරුවන්..... දෙවිවරු.. නිසා නැත්නම් වෙන්නේ ඔය බැංකු සතියට සැරයක් අරින්න වහාන්න නැත්නම් වහාලා දලා බෝම්බ වෙඩි වලට බයේ ගෙවල්ලට වෙලා ඉන්න තෝපි අමතක කරන්න එපා නියමයි සුදා ❤️

  • @AsankaPraddep
    @AsankaPraddep 13 วันที่ผ่านมา +1

    Sudath mahathtaya obatuma niyama samaja sewayak karana saba manawa hitawadiyek jayawewa sir...❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢

  • @malithmaith
    @malithmaith 18 วันที่ผ่านมา +1

    ආදරෙයි බන් සුදෝ ❤

  • @SamsungA04e-l8r
    @SamsungA04e-l8r 18 วันที่ผ่านมา +1

    හැම බැංකුවම එහෙමයි

  • @rohanranjith6308
    @rohanranjith6308 18 วันที่ผ่านมา +13

    සුදා කරන කාර්යභාරය ඉහලින්ම අගය කරනවා

  • @neshishanaya9263
    @neshishanaya9263 18 วันที่ผ่านมา +16

    රට දිනූ රනවිරුවොන්ට මේම කරනවනම් 😢 අනිත් අයට කෝම වෙයිද? අත් නොහැර සටන් කල යුතුමයි😮

  • @ruwankumara5303
    @ruwankumara5303 18 วันที่ผ่านมา +1

    ලංකාවේ පුද්ගලික බැංකු ගොඩක්ම අහිංසක මිනිස්සු අන්දනවා

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 18 วันที่ผ่านมา +10

    මමත් මහරගම සනස බැංකුවෙන් ලොන් එකක් අරන් තියනවා එක 2024/දෙසැම්බර් ඉවරවෙන්නේ දැන් කියනවා 2025/කියලා අපිත් එයාලා කියනදේ අහලා නිහඩ වෙනවා මෙ මිනිස්සුන්ට වෙලා තියන අසාදාරනය දැක්කම තමයි හරිදේ වැටහෙන්නේ පව් අහිංසක රනවිරුවො සාදාරනය ඉශ්ටවෙන්න ඔනේ😢😢😢😢😢😢😢

    • @holmana6281
      @holmana6281 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් යුගයේ අවශ්‍යතාවය ඉටුකරගතයුතුයි

  • @TBMirror
    @TBMirror 18 วันที่ผ่านมา +3

    රණවිරුවන්ට පමණක් නෙවෙයි.. පුද්ගලික ණය ගත්ත අයටත් එහෙමයි.. 10% දැන් 23%ක කරලා, අවුරුදු 5 දහය දක්වා වැඩි කරලා, කාළකණ්ණි හොර බැංකුව

  • @wajiraparanavithana578
    @wajiraparanavithana578 18 วันที่ผ่านมา +2

    ඔව් අපිටත් වෙලා තියෙන්නෙ මේකම තමයි
    central bank circular එක අනුව කරන්නෙ කියලා කියන්නෙ

  • @sureshbandara3704
    @sureshbandara3704 11 วันที่ผ่านมา

    ලංකාවේ සියළුම මිනිස්සු එකතු කරලා මුන් රටින් පන්නමු.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 18 วันที่ผ่านมา +1

    Suda janathawage prsna gena hoyala balana eka godak hoda deyak 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 18 วันที่ผ่านมา +11

    සුදා මල්ලි ඔතන කියන්නේ අනිවාර්යයෙන් යහපත් පිලිතුරක් ලබේවි.. පවු අසරණ මිනිස්සු එයාල ..😮

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 18 วันที่ผ่านมา +7

    මමත් හිටියනම් එනවා මටත් ලොකු අසාදාරනයක් උණා

  • @gihansamarakoon
    @gihansamarakoon 18 วันที่ผ่านมา +20

    සනසවල් ඔක්කොම එකයි.ඇතුලෙ වැඩ කරන උන් නීතිය උන්ට නවාගෙන ඉවරයි .සනසට කියලා වැඩක් නැහැ ඔතන ඉන්නෙත් ප්‍රාදේශීය මන්ත්‍රීලා හිටපු උන් හොදටම හොරා කනවා ඔය සනසවල් විග්‍රෝ කරන්න ජනාධිපතිතුමනි හොර දේශපාලන හොරු ඉන්නෙ පරන උන්.

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 18 วันที่ผ่านมา +3

    ජය වේවා සහෝදරයා

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 18 วันที่ผ่านมา +2

    Yudde Tiyanakota Rana Wiruwo Aneda Kiyanne Oba Samata Jayawewa 👍💪🇱🇰

  • @kesarakawindu7170
    @kesarakawindu7170 18 วันที่ผ่านมา +1

    අපි කදුරුවෙල නගරයේ තිබෙන සණස සංවර්ධන බැංකුවෙන්‌ (sdb) ලොන්‌ එකක්‌ අරන්‌ තියෙන්නේ 2021 ගත්ත ලොන් එක 2031 කැපෙන්න තිබුනත් 2039 වෙනකන් දිර්ග කරලලු .අපිටත්‌ පඩියෙන්‌ පොඩි ගානක්‌ තමයි ඉතුරු වෙන්නෙ දරුවන්‌ වෙනුවෙන්‌ අධ්‍යාපනයටවත්‌ ව්යදම්‌ කරන්නවත්‌ නැහැ. මේ ගැන ඉදිරි පත්‌ වෙච්ච අයට බොහෝ ස්තුතියි

  • @SameeraLochana
    @SameeraLochana 18 วันที่ผ่านมา +22

    මමත් සනස බැංකුවේ ලක්ස 100ක deposit එකක් දැම්මා. උන් එ් සල්ලි වලට කෙලියා . මම නිතිමය උපදෙස් අරගෙන තමා සල්ලි ගත්තෙ . කවුරැත් ඔය සනස බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න එපා

    • @shenalgamage7035
      @shenalgamage7035 18 วันที่ผ่านมา

      මමත් දැම්මා අවුලක් වෙයිද ගිය මසේ දැම්මේ ලක්ෂ.100..දැම්මේ 🤔🤔🤔🤔

    • @SameeraLochana
      @SameeraLochana 16 วันที่ผ่านมา

      @@shenalgamage7035 හරියටම කියන්න බැ . මගෙ වගෙම deposit වල සල්ලි වංචාවට අහුවුන මිනිස්සු තව ගොඩක් ඉන්නවා . සමහර මිනිස්සු නම් සල්ලි දැන් අරගෙන එ්ත් ගොඩක් මිනිස්සුන්ට සල්ලි දිලා නැ . මම නම් කියන්නෙ වෙන බැංකුවක සල්ලි දාන එ්ක හොදයි . ඔය බැංකුව දැන් බංකොලොත්

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 18 วันที่ผ่านมา +2

    Everyone stand with Suda's speaks ❤ .

  • @Imdla4
    @Imdla4 18 วันที่ผ่านมา +5

    niyamayi suda aiya❤❤️‍🔥

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 16 วันที่ผ่านมา +2

    මැදවච්චි ය බැංකුවෙන් තමයි මම ලෝන් ගත්තේ,, මටත් ඒ ටිකම වෙලා,,

  • @RanjithBandara-t6o
    @RanjithBandara-t6o 18 วันที่ผ่านมา +9

    මේ ණය මත් අරගෙන දැන් ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ

  • @asokabgbms7594
    @asokabgbms7594 18 วันที่ผ่านมา +2

    Dear Government,
    Please please please help these innocent people.

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 18 วันที่ผ่านมา +1

    මෙතන වෙලා තියෙන්නෙ නිශ්චිත වාරික ගණනකින් ගෙවන්න පොරොන්දු වෙලා ගත් ණය මුදල ආර්ථික අර්බුදය නිසා මුදල් අවප්‍රමාණ වී බැංකුවට පාඩු උනා කියන තර්කය මත ඒක පරශ්විකව බැංකුව විසින් වාරික ගණන දෙගුණයකින් තුන්ගුනයකින් වැඩි කර අය කිරීමට කටයුතු කිරීම. ඒක අහස පොලොව නුහුලන හෙන ගහන අපරාදයක්. නීති විරෝධී වැඩක්. මේ ඇත්තටම ආභාදිත උනු සෙබළු. සොච්චම් පඩියකින් ජීවත් වෙන්නේ. ඇල්වතුර බීල කුසගින්න නිවා ගන්නේ. දැන් මේ රීරි මාන්සේ උරා බොන්නේ සණස බැංකුවෙන්. ලක්ෂ 30 ක්‌ ගත්තු කෙනාට වාරික දෙගුණ කිරීම හා පොලිය වැඩි කිරීම මත එක් කෝටි විසිලක්ෂයක් වගේ මුදලක් අය කරන්න කටයුතු කරලා. ජනාධිපතිවරයා මේ ගැන අවදානය යොමු කර සාධාරණය ඉටු කළ යුතුමයි මේ අසරණයන්ට. 😢😢😢

  • @TruthSeeker7101
    @TruthSeeker7101 18 วันที่ผ่านมา +1

    Thank you very much Sudaa, keep up all the good work...!!

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 18 วันที่ผ่านมา +13

    අම්මෝ මාත් අහු උනා සනසට දාපු සල්ලිත් නැ සනසත් නැ 😢😢