ළමයි නෑ කියල දුක්වෙන අයට තියෙන ප්‍රතිකාර | Tissa Jananayake with Life (EP 21)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • ළමයි නැති අයට තියෙන ප්‍රතිකාර | Tissa Jananayake with Life (EP 21)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 93

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +20

    සර් වෛද්‍යවරයකු නොවී ජීව විද්‍යා ගුරුවරයෙක්ම වීමේ වටිනාකම සීමා රහිතයි ( සර්ට පුළුවන් එවැනි වෛද්‍යවරු දහසක්වත් බිහි කරන්න )
    නිදුක් නීරෝගී වූ ජිවිතයක් සර්ට ලැබේවා!
    🙏🙏🙏 🤲🤲🤲

  • @kingphone8251
    @kingphone8251 ปีที่แล้ว +9

    ඔබ තුමාට දැන් සනීපද දකින්න ලැබීමත් සතුටක්

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว +9

    සර් ගේ වටිනාකම නම් අම්ලයි. 💯🙏 අද දැනගත්තේ මෙච්චර දෙයක්. සර් ගේ video බලන්න බලන්න දැනුම ඔපමට්ටම් වෙනව. ඒවගේම සර්ගෙ උගන්නන විදිය නම් හිනා වෙලාම ලේ සුද්ද වෙනව. 😂 සර්ට තෙරුවන් සරණයි.🙏💯😊

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +7

    මාත් ඉගෙන ගන්න වා සර්ට පින් නොමිලේ ඉගෙන ගන්න සලස්සනවාට

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว +15

    සර්...සරලව කියල දෙන්නවා😍😍💪

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 ปีที่แล้ว +3

    සර් ඩිම්බකෝෂ වල හැදෙන ෆ්‍රයිබ්‍රොයිඩිස් ගෙඩි සහ ඩිම්බකෝෂ වල හැදෙන එන්ඩොමෙට්‍රිස් ගෙඩි පිළිබදව පැහැදිලි කිරීම ක් කරන්න.... ප්ලීස් සර්.🙏🙏

    • @swarnalathakindelpitiyage2457
      @swarnalathakindelpitiyage2457 ปีที่แล้ว

      සමාවෙන්න සර් ගර්භාෂයේ හැදෙන ෆ්‍රයිබ්‍රොයිඩිස් ගෙඩි පිළිබදව...(වැරදිලා සටහන් උනෙ ඩිම්බකෝෂ වල හැදෙන ෆ්‍රයිබ්‍රොයිඩිස් කියලා.)

  • @DilankaRathnayaka90
    @DilankaRathnayaka90 ปีที่แล้ว +4

    Perfect explanation Thissa sir.

  • @kumuduniperera5988
    @kumuduniperera5988 11 หลายเดือนก่อน

    God bless you get sir.thank you so much for the massage .

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว +2

    Very well explained.

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว +4

    Best teaching skills sir. ❤❤

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +2

    සර්ට තෙරුවන්සරණයි 🙏🙏🙏!!

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +2

    කමමං සතතෙ විභජති යදිදන් හීන පනීතතාය .
    ඒකයි සර් භාග්‍යවතුන් වහන්සේ දේසනා කලේ මේ සත්වයාගෙ මෙ නොයෙකුත් බෙදීම ,විවිධත්වයන් තියෙන්නෙ කර්මයෙන් කියල .🙏🙏🙏🙏🙏

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +6

    බුදු සරනයි

  • @ravindraperera1962
    @ravindraperera1962 11 หลายเดือนก่อน

    ඔක්කොම හොඳට පැහැදිලි කලා අන්තිමට කියපු ටික නම් අවුල් සර්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +1

    🙏❤️❤️❤️❤️very proud of you sir ❤❤

  • @shanikairoshani6618
    @shanikairoshani6618 4 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් සර්

  • @renukagithanjali9203
    @renukagithanjali9203 ปีที่แล้ว +9

    මන් ආසම සර්ගෙ videos බලන්න

  • @bandaranayake441
    @bandaranayake441 8 หลายเดือนก่อน +3

    සර් මටත් හදන්න වෙන්නේ IVF බේබි කෙනෙක්...මොනා කරන්නද..මේ වගේ විඩියෝ බලලා මම දැනුවත් වෙනවා

    • @-xxx527
      @-xxx527 2 หลายเดือนก่อน +1

      මොනව කරන්නද කියන්න එපා
      දරුවො ඒත් ඔබලගෙම දරුවෙක්නෙ❤
      ඔබලාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනවා සහතිකයි
      මේ වන විටත් ඔබ මව් පදවිය ලබන්න සූදානම් ඇතිනේද
      බුදුසරනයි!🙏

    • @bandaranayake441
      @bandaranayake441 2 หลายเดือนก่อน +1

      මගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

  • @nonamegirl7710
    @nonamegirl7710 ปีที่แล้ว +2

    👇Pin please....
    Sir,
    IVF එකකදි ඩිම්බ කිහිපයක් අරගෙන සංසේචනය වෙන්න තියලා, ඒ අතරින් හොඳම කලළය අම්මගෙ ගර්භාෂයේ තැන්පත් කළාම ඉතුරු කලළවලට මොකද කරන්නෙ?
    ඒවා තව කෙනෙකුට දෙන්නත් බෑනෙ.
    ඒක සංසේචනය වුණ දවසෙ ඉඳන් ඒකෙ ජීවයත් තියෙයිනම් ඒක විනාශ කලොත් ප්‍රාණ ඝාතයක් වෙන්නෙ නැද්ද? එතකොට ඒ ඉතුරු ටිකට මොනවද කරන්න පුළුවන්?

  • @manikweliwatte8327
    @manikweliwatte8327 4 หลายเดือนก่อน

    Sir which time does the soul enter the IVF procedure .
    Before deposit womb or after.
    Thank you so much
    Your remarkable teacher in Srilanka .
    I respect you sir..👍🙏

  • @dhammanandahimi1470
    @dhammanandahimi1470 ปีที่แล้ว

    Abidarmaye "suddha astakaya"kiya ata.( Patawi,apo,thejo,wayo,warna,gandha,rasa,oja) kalalaya 08 kotasak(syla) ewada?pahadili karanna. Teruwan sarani!🙏🙏🙏

  • @gayanidassanayake9549
    @gayanidassanayake9549 11 หลายเดือนก่อน +1

    සර් පැලෝපීය නාල එහෙම වෙලා තියෙන කාන්තාවක්ට සාමාන්‍ය විදිහට ආර්තව චක්‍රය සිදු වෙන්නෙ නැද්ද

  • @user-dd1co8cb4j
    @user-dd1co8cb4j ปีที่แล้ว

    Thissa sir addition walin මිදීමට video ekak upload karanko

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 11 หลายเดือนก่อน

    ,සර්... දරුඋපත් පමාවූ අය වෙනත් ළමයෙක් ගෙන හදාවඩා ගැනීමෙන් පසු ගැබ් ගැනීමට ලක්වෙන ප්‍රවනතාවයන් දැකඇත්තෙමි..
    ඊට හේතුකාරක පහදා දෙන්නේනම් මැනවි..

  • @mohammedfazmil5234
    @mohammedfazmil5234 ปีที่แล้ว

    Nice...why are you giving same nos again & again?
    No. 20 - 3 times. No 16 - 4 times??

  • @BBM8989KM
    @BBM8989KM ปีที่แล้ว +2

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍

  • @dhamfern8006
    @dhamfern8006 11 หลายเดือนก่อน

    A child is a life sentence with hard labour. බර පතල වැඩ සහිත ජීවිත කාලයටම සිර දඩුවමක්‍. ඉතින්‍ ඕ ක නැතුවට දුක්‍ වෙන්‍නෙ මොකද!

  • @nimethdevapura1097
    @nimethdevapura1097 ปีที่แล้ว

    Sirge asaneepa thathwaya hodaida dan? Obata deergau

  • @KanthiMendis-pg2iw
    @KanthiMendis-pg2iw ปีที่แล้ว

    Sir pilisada gattata pasuwa masa tunak gihillat kalalaya waradanaya novenne ay. Meka mage duwata una deyak. Wash karanna una.

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +1

    ❤️🙏

  • @danudesilva9634
    @danudesilva9634 11 หลายเดือนก่อน +1

    ඕනෑම වයස් මට්ටම කෙනෙක්ද ඔයක්‍රමයට බබාලා ලබාගත හැකිද...කරුනාකර පැහැදිලිකර දෙන්න මොකද බබාලට බෙහෙවින් ආදරය කරන නමුත් වයස් මට්ටම මුහුකුරා ගිය අය ඉන්නවානෙ ඒ අයට උපකාරයක් විදියට.

  • @lenin7777
    @lenin7777 11 หลายเดือนก่อน

    Awanka wama api kudakale nala daru upath kiwama hithuwe ohoma😅. Obata dewi pihitay🙏🙏🙏🙏🙏

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +4

    14:18 😂😂 ❤...

  • @musicking8512
    @musicking8512 11 หลายเดือนก่อน

    Mata aurudu 38mama nodanna godak dewal sir gen igena gaththa

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +4

    සුකීදිගායූකෝ සර්

  • @ranganakumara270
    @ranganakumara270 8 หลายเดือนก่อน

    mama sirge video godakma balana kenek. Daruwo nathiwa godak duken inna ayata hoda video 1k.
    Sir kiyapu okkoma attha. habai dr. Helaruwan market karanna epa. Eka hora guhawak.

  • @krishanthiranasinghe9306
    @krishanthiranasinghe9306 11 หลายเดือนก่อน

    😶sir hebei ethana kiyanne eka deyak, karanne thawa deyak, docter kiyanawa sihinethikarala yoni margayen dimba gannawa kiyala. ethana hadala veeduru pettiwala thiyagana inna anunge kalala thenpath karala ewanawa. dennagema nowana babek thamai aran enne nodenuwath kamata godak aya. babek hadaganna yana dennage signatures pawa argannawa.

  • @somasirisuduwadewage2348
    @somasirisuduwadewage2348 ปีที่แล้ว

    👌👌👌❤️

  • @charukageewantha1043
    @charukageewantha1043 ปีที่แล้ว

    ❤❤❤

  • @nishanthifernando531
    @nishanthifernando531 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @geethkavinda4307
    @geethkavinda4307 ปีที่แล้ว

    👍👍

  • @nilanthikumari562
    @nilanthikumari562 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sugandikasuwarnamali8757
    @sugandikasuwarnamali8757 ปีที่แล้ว +1

    👌🙏👍👍

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 ปีที่แล้ว

    👍

  • @meriyanfernando2943
    @meriyanfernando2943 11 หลายเดือนก่อน

    ❤🙏

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    ❤❤🙏🙏

  • @user-yj3qp4co9y
    @user-yj3qp4co9y 11 หลายเดือนก่อน

    ❤❤❤❤🙏

  • @malsharanasinghe9970
    @malsharanasinghe9970 ปีที่แล้ว +1

    Mamath Sir 2010 batch eke, sasip egana gaththe, ane sir Helaruwan gena wish wasen Katha karanna epa, ethana wenne eta wada loku horakamak, mama athdekemen keyanne,

    • @menewc1858
      @menewc1858 ปีที่แล้ว

      ඇයි එහෙම කියන්නේ..

  • @bunchi1000
    @bunchi1000 11 หลายเดือนก่อน

    Doctor Safi

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Theruwansaranai

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikasadaruwan9235
    @buddhikasadaruwan9235 ปีที่แล้ว +2

    Dr helaruwan, nugegoda

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 ปีที่แล้ว

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @kanchanaranathunga467
    @kanchanaranathunga467 ปีที่แล้ว +1

    Sir sperm walin X, Y wen karala ganna puluwanda? Ekema aran pirimi gahanu wen wen washayen hadanna kramayak thiyeda

  • @user-fk2vt4yk1i
    @user-fk2vt4yk1i ปีที่แล้ว +1

    👍😁

  • @dilinide5903
    @dilinide5903 ปีที่แล้ว

    Mewa kalin dapu video

  • @pathmasirisk-wg3nm
    @pathmasirisk-wg3nm 10 หลายเดือนก่อน

    Sara,Apasmararogayaganakiyannako

  • @geethkavinda4307
    @geethkavinda4307 ปีที่แล้ว +1

    Business sir ta

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk ปีที่แล้ว

    Pinata phlawana guruwaru me thma..

  • @malsharanasinghe9970
    @malsharanasinghe9970 ปีที่แล้ว +2

    Wish Hospital (Maharagama) ,Helaruwan nam Loka horek ,yanna nam epa danna kenekuta yanna denna epa,Loka horek..

    • @menewc1858
      @menewc1858 ปีที่แล้ว

      ඇයි එහෙම කියන්නේ

    • @dil_rnish5785
      @dil_rnish5785 8 หลายเดือนก่อน

      Horek nemai ,eyage treatments eke parama sucess wenawa adui, etakota godak salli viyadam wela iwarai

  • @achirashalinda1827
    @achirashalinda1827 ปีที่แล้ว +2

    පැලෝපීය නාලය කෙස් ගහට වඩා නම් ලොකුයි සර්

    • @thilinaupeka7794
      @thilinaupeka7794 ปีที่แล้ว +3

      වැරදි වටහාගැනීමක්. ඒ රෝගී තත්ත්වය උනාම පැලෝපීය නාලය කෙස් ගහක් තරම් කුඩා වෙනව කියල පැහැදිලි කලේ සර්.

    • @achirashalinda1827
      @achirashalinda1827 ปีที่แล้ว +1

      ​​@@thilinaupeka7794ැවත අහලා බලන්න
      2.35

  • @isurusrinath9904
    @isurusrinath9904 ปีที่แล้ว +1

    Doctor Safi ලගට යන්න කියමු😂

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h 11 หลายเดือนก่อน

    😍😍😍🇱🇰🇱🇰😍🇸🇦😍

  • @chamaradx1277
    @chamaradx1277 ปีที่แล้ว

    🙌🙌🙌🙏🙏🙏

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 หลายเดือนก่อน

    😂😂

  • @socialtube5779
    @socialtube5779 ปีที่แล้ว +1

    ඕයි ඕයි හෙලරුවන්ට buisness හදනවා නේහ් 😃
    කියක් ගෙවනවද add එකකට 😂
    හෙලරුවන්ගෙන් treatment ගන්න නම් ගෙවල් ඉඩම් විකුණලා තමයි යන්නඩ වෙන්නේ ඉතිම් 😃🖕

  • @nipuna7876
    @nipuna7876 ปีที่แล้ว +4

    අපෝ අයෙත් වෛද්‍ය විද්‍යාව උගන්න දගලනවා ගොඩ වෙදා
    එක පාරක් වද සැත්කම් ගැන කියලා රටම ගිණි තිබ්බා 🤣

    • @checkmate3918
      @checkmate3918 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว +1

      ඔයාට හොද නැත්නම් ඔයා නොබල ඉන්න... මිනිස්සුන්ට අපහාස කරන්නෙපා... ඒවත් පල දෙන්න ගන්නවා ආත්ම ගානක් යනකන්

    • @checkmate3918
      @checkmate3918 ปีที่แล้ว +2

      @@malshasrimali3145 පල පල මන්ද මානසික ජීවියා

    • @nipuna7876
      @nipuna7876 ปีที่แล้ว

      @@malshasrimali3145 රටම ගිණි තියපුවා පලදෙයි ආත්ම ගානක් යනකං. අපි නං ඉගෙන ගත්තු දේවල් ජාතිවාදේ අවුස්සන්ඩ පාවිච්චි කරේ නෑ.

  • @checkmate3918
    @checkmate3918 ปีที่แล้ว +1

    ටූඌඌඌශන් නලුවො 🤣💩😡

  • @dhanushkadhanushka8203
    @dhanushkadhanushka8203 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anushaliyanage5997
    @anushaliyanage5997 11 หลายเดือนก่อน

    ❤️

    • @sampathweerakodi9702
      @sampathweerakodi9702 3 หลายเดือนก่อน

      Sir daruwo kusata awith natiwena ayata hethuwa lesa blood test eke ana positive weema gana pahadili katanna

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 ปีที่แล้ว

    💐💐🌼❤️❤️❤️🌼💐💐