Tissa Jananayake - Episode 216 | විභාගේ Pass උනත් මැරෙනවා Fail උනත් මැරෙනවා?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 392

  • @sangeethanjalee209
    @sangeethanjalee209 ปีที่แล้ว +115

    බුදු දහමේ ඉගැන්නුව මමත්වය නැති කරන අයුරු හරිම අපූරුවට ඇඟට පතට නොදැනී විද්‍යාත්මකව පැහැදිලි කලා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @tdcyds
    @tdcyds ปีที่แล้ว +656

    සර් මගේ AL bio mcq 45k හරි. St Essay paper ekath හොඳට ලිව්වා. A sure. මං සර්ගේ clz awata යාලුවෝ ඔක්කොම කිව්වෙ අර භූත පොත (සම්පත් පොත) කට පාඩම් කරන්න සර්ගේ note බලලා හරියන්නෙ නෑ කියලා. යාලුවෝ කිව්වට මට ඒ පොත බලන්න ගියාම ඔලුව රිදෙන්නෝ. ඒ නිසා මං ඕන මගුලක් වෙන්න කියලා සර්ගේ tute tika තමයි පාඩම් කරේ. මට සර්ව ඇරෙන්න වෙන කිසිම දෙයක් fit wenne නෑ. සම්පත් පොත බලලා නැති නිසා exam ekata බයත් වුනා.එත් paper ekaදැක්කම මාර සතුටුයි. paper එක ඉවර වෙලා ඔක්කොමලා අමාරුයි කියනෝ මට නම් ලේසි. ඒ සර්ගේ tute නිසා. අර සම්පත් පොත බලලා mcq ගහන්න බෑ සර්. සමහර mcq වලට theory මතක නැති වූණත් සර්ගේ සමහර කතා මතක් වෙලා mcq හරියට ගැහුවා. thank you sir😘😍 biology නම් ඉතින් tissa sir තමයි.🔥🔥🔥

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว +10

      🔥

    • @cornermacgergar
      @cornermacgergar ปีที่แล้ว +5

      ❤️❤️❤️

    • @wivant9008
      @wivant9008 ปีที่แล้ว +3

      ❤❤❤

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      ❤ ❤ ❤ 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

    • @ishitharewan693
      @ishitharewan693 ปีที่แล้ว +11

      Please mata reply karanna thissa sir e denne sampath pothama neda piliwalata pelagaswala😥🙂

  • @NS-qq4vk
    @NS-qq4vk ปีที่แล้ว +60

    ජිවිතේට ගන්න දෙවල් ගොඩායි ❤️🙏

  • @ruchitech2161
    @ruchitech2161 ปีที่แล้ว +46

    සර් බුදු දහමත් එක්ක ගලපලා කියලා දෙන්නේ ජීවිතයට ගොඩක් වැදගත් වටින දේවල්.. මේ කියන දේවල් ගොඩක් මම ජීවිතයට ගත්තා... මේ ශ්‍රි ලංකාවේ මිනිසුන්ගේ දෑස් පාදන සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +14

    ජීවිතයට වැදගත්ම පාඩමක්.මට දැන් 37 යි ඒකාලේ මමත් A/l කල් දැම්මා අවුරුද්දක්.ඒකේ අනිටු ප්‍රතිඵල අද හොදටම භුක්ති විදිනවා.ඇත්තටම පොඩි වයසෙදි ජිවිතයට මග පෙන්වන්නෙක් අවශ්‍යමයි

  • @nimmi0677
    @nimmi0677 ปีที่แล้ว +17

    මගේ ජීවිතේ දැකපු කරුණාවන්තම ගුරුවරයා. මොන ප්‍රශ්නය ඇහුවත් හරිම නම්‍යශීලී තිස්ස සර්. සර්ට හැමදාම උවමනා වුනේ අලුතෙන්, නිර්මාණශීලී විදියට හිතන්න ළමයින්ට කියලා දෙන්න... මට සර්ගෙන් ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් ස්තුතියි සර්...😍❤️😇

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +19

    බලාගෙන යද්දී 50 ක් වෙද්දී කල හරිය හොදට ඇති කියලා සතුටින් යන්න පුළුවන් සර් ..හරී වටිනා දේසනා

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว +16

    මගේ ජීවිතේ මං දැකපු සුන්දරම ගුරුවරයා🥺❤️.පාඩම් කියා දෙන ලස්සන, හැමදාම සතුටින් ඉන්න sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +25

    කොපිකල හැකියි,, ඒත් සමකල නොහැකියි,, ඒ තිස්ස ජනනායක👍👍✅

  • @piumikumari9834
    @piumikumari9834 ปีที่แล้ว +38

    වටිනා අදහස් දරුවන්ට දෙන ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි,, 🙏🙏❤️❤️

  • @azreeniya2306
    @azreeniya2306 ปีที่แล้ว +63

    The only bio teacher I have ever seen in my life who strives to show the universal reality to the new generation through his teaching! Thank u sir... really appreciate it!
    - A student who expect to learn from you after doing olevel in this year☺️

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +77

    ජීවිතය කියාදෙනවාට ස්තුතියි 🙏 සර් නියමිත වයසට නියමිත කාලෙට අවශ්‍ය දේ කරල ගෙවල ප්‍රේතයෙක් නොවී ඉන්නම් සර්. පොලවට පස්වෙන ශරීරයේ ඇති උතුම් ආත්මයෙන් සමාජයට සේවයක් කරලා පොළොව ට පස් වෙන්නම් . සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ස්තුතියි සර් මිනිසකු විලස ඉපදුනු පල දකින්නට පුලුවන්නම් මරණ මංචකයෙදි ඒ හොදටම සෑහේවී.

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      @jasdoasdskdpp aboododsd මන් 2 බැලුවා මන් සාමාන්‍යයෙන් බලන්නේ අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරන වීඩියෝ තිස්ස සර්ගේ විඩියො විශ්ව ආකර්ෂණ නීතිය වීඩීයෝ ඒත් ඔබේ ඒවා බැලුවා ඒවා හොදයි ඔබට ජය වේවා 🙏 ඔබේ චැනල් එකට සුබපැතුම් සක්කරයෝ . 🌹

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +9

    වටිනා පැහැදිලි කිරීමක්.
    කාලය කළමනාකරණය, කරන්න ඕනේ දේ හරි කාලයට කිරීමට, දරුවන්ට එක පාර විභාගේ සමත් වීම් පිළිබද.

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 ปีที่แล้ว +5

    සර් මුලින්ම විස්තර කරේ ගැඹුරු ධර්ම කාරණාවක්....අනාත්මය...ඒ කියන්නේ ඇත්තටම සත්ත්ව පුද්ගල භාවයක් නෑ..අපිත් සොබාදහමම තමයි..හිතින් පනවා ගැනීමක් විතරයි මම කියන්නේ....නමුත් මෙය මෙහෙම සරලව ලිවිය නොහැකි ගොඩක් ගැඹුරු ධර්ම පරියායක්..මෙහි සියුම් බව හොඳින් මෙනෙහි කරමින් බුද්ධ ශාසනයේ උතුමන් නිවී ගිය සේක....
    සර්ට ගොඩක් පින්.... ළමයින්ට සසරේ අතරමං වෙන්න නොදී ජීවිතේ ඇත්තත් කියලා දෙන එක වටිනවා සර් ..
    සර්ට තෙරුවන් සරණයි

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +33

    මට් වයස අවුරුදු 63 යි. ඒත් මම ඔබතුමගේ විඩියෝ බලනවා. කවදත් ඔබතුමා නිහතමානි කෙනෙක් .කියන්නෙ වැදගත් දෙයක. තෙරුවන් සරනයි අපේ ගුරුතුමට.

    • @pixiteam1177
      @pixiteam1177 ปีที่แล้ว

      වයසට ගියත් අපිත් ඔබතුමාගේ දේශනා වලට සවන් දෙනවා

    • @surangigunasekara7607
      @surangigunasekara7607 ปีที่แล้ว +2

      වීඩියෝ වල්ට විතරයි ද මන්ද

    • @YasiruUdara-tf8od
      @YasiruUdara-tf8od 4 หลายเดือนก่อน

      මොනවා කරන්න ද දැන් මෙවා බැලුවා කියලා😂😂

  • @universebeauty123
    @universebeauty123 ปีที่แล้ว +38

    Best teacher in the world ❤️😌

  • @DM-jx3ln
    @DM-jx3ln ปีที่แล้ว +2

    ආදරනීය ආදර්ශමත් ගුරුවරයෙක් , 🙏🏽🙏🏽🙏🏽

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว +3

    වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි සර්!!🙏🙏🙏

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +11

    A level කරන්න නෙවෙය් මමත් සර්ගේ හැම vedio එකක්ම බලනවා මැරෙන්නත් දැන් ළඟ ය් ඒත් හරිම ප්‍රයෝජන ය් පොත් 100ක් විතර බැලුවත් ඒ දැනුම ලබා ගන්න බැහැ 👍💐ස්තුතිය්

  • @ishaisha4153
    @ishaisha4153 ปีที่แล้ว +25

    සර් වගෙ ගුරුවරයෙක්...අවන්ක මිනිස්සුන්ට අමිල සම්පතක්...තෙරුවන් සරණයි සර්!!🙏🙏

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +15

    ප්රේත කතාව කෙසේ වෙතත්, තිත්ත ඇත්ත තමා ඔබතුමා පවසන්නේ.. මාරයාගෙන් ණයට ගත් කරජකය මරණයෙන් ආපසු දිය යුතුය... ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා...!!

    • @anuragunaratne4607
      @anuragunaratne4607 ปีที่แล้ว

      ප්රේත කථාවට විතරක් මමත් එකග නෑ.

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +5

    සර් ඔබතුමා ගොඩක් හොඳ ධර්මයට ලැදි කෙනෙක් .ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාට
    බුදු සරණයි!!!සදහම් සරණයි!!!සඝ සරණයි!!!ත්‍රිවිධ රත්නයේ සරණයි!!!ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!! උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏

  • @lakshandream3822
    @lakshandream3822 ปีที่แล้ว +4

    ජීවිතේට ඉතාමත් වටිනවා කතාවක්.. සර්ට ගොඩක් ස්තුතියි❤බුදුසරණයි..❤❤

  • @onlysl2620
    @onlysl2620 ปีที่แล้ว +6

    මෙි වගේ දේවල් අපිට කියලා දෙන සර් නියම මනුස්සයෙක් ..❤🙏 බොහොම ස්තුතියි සර්

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +29

    ඇත්තටමයි සර්...මන් දෙපාරක් විබාගෙ ලිව්වා ආයෙ ලියන්නෑ..මට මගේ සුදුසුකම් වලින් යන්න පුලුවන් ජොබ් එක්කට යනවා....සර් කිව්වා වගේ අවුරුදු හැටක මනසෙන් මන් හිතලා බැලුවා...😑අම්මේ නිදහසක් නැති වෙනවා...ජීවිතය විදින්න කාලයකුත් නැති වෙනවා...සර් අපි වගේ වැටිලා ඉන්න ළමයින්ට මෙහෙම කියලා දෙන එක ගොඩක් වටිනවා ☺...සර් තමා මගේ ජීවිතයේ සයිබර් අවකාශයෙන් සම්බන්ධ එකම ගුරුතුමා..ආදරෙයි සර් ගොඩක්...පින් ගොඩක්..සර්ගේ පරිණත කමෙන් කිසිම කුහකමක් නැතුව අවවාද අපිට දෙනවට

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว

      ඹබට යූටියුබ් ව්ලොග් කරල හරි වෙන ව්‍යාපාරයක්. කර්මාන්තයක්, වගාවක්, මිනිසුන්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය වැඩිම ඉල්ලුමක් ඇති භාන්ඩ හෝ සේවාවක් ගෙවා ගන්න බැරි නයක් නොනෙන පටන් අරන් ලොකු ආදායමක් උපයන්න මගක් හදා ගන්න. නැත්නම් කොරියාවට හරි වෙන රටනට නිත්‍යානුකූලව ගිහින් හම්බකර ගන්න. ඒජන්සි ජාවාරම් කරුවන්ගෙන් ප්‍රවේසම් වෙන්න. කවදහරි ඔය විභාග පාස්කරල රස්සාවල් කරල සීමිත ආදායමක්ලබන පුටුරත්කරන පගාගන්න රජයේ සේවකයන්ටත් කිසි විවේකයක් නැතිව දවස දිගටම වැඩකරලත් තරමක එදිනෙදා වියදමට සරිලන වැටුප් ගන්න පුද්ගලික අංශයේ සේවකයන්ටත් වඩා පහසු දිවියක් ගතකරන්න තමන් කැමති දෙයක් කරල හොද ආදායමක් ගන්න ලැබේවා කියා යතාර්ථය දකින ඔබට සුබ පතනවා!

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      @@sherrimurphy5332 ඒක නම් ඇත්ත

  • @shanka1206
    @shanka1206 ปีที่แล้ว +26

    Theory එක තිස්ස සර් තරම් ලස්සනට පැහැදිලි කරන්න වෙන කාටවත් බෑ....

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +19

    USA වල conjuring, Annabella කතා වල තියෙන්නෙත්,ගෙදරට තන්හාවෙන් මැරුණු,ආදරය නිසා ලෝබකමෙන් මැරුණු අයගේ හොල්මන් ගැන කතා..ඇත්තම සිද්දි

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว +8

    වටිනා ධර්ම දේශනාවක්

  • @dehu1215
    @dehu1215 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි සර් 🙏🏻

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 ปีที่แล้ว +5

    අපමණ පින්🙏 ඔබතුමාට සර්😊පතන බෝධියකින් නිවන් සුවයම අවබෝධ වේවා🙏❤❤🙏

  • @GeethaniMallawarachchigeDona
    @GeethaniMallawarachchigeDona ปีที่แล้ว

    ඔබට නිරොගි.සුවය ලැබෙවායි.ප්‍රාර්ථනා .කරම්.දරුවන්ට සහ .වැඩිහිටියන්ට ..ජිවිනයට.වටිනා .අදහස් .සහ .දේශණාවල්.ඔබතුමාට.නිරොගි සුවය .ලැබෙවා

  • @mahakumarashiladere8565
    @mahakumarashiladere8565 ปีที่แล้ว +3

    Sir ගේ කතාව හරියටම හරි. මටත් දැන් වයස 55වෙනවා. කියන්න සතුටුයි, මට දැන් ඕනෙම වෙලාවක සතුටින් මැරෙන්න පුළුවන්. සුදුසු කාලේදී හැමදේම උත්සහයෙන් ලබා ගෙන ඉවරයි. හිතුවොත් සුබ වාදිව ජය නියතයි.

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 ปีที่แล้ว +8

    ජීවිතයේ යථාර්ථය පිලිබදව අති විශිෂ්ටතම දැනුවත් කිරීමක් . සියලුම දෙනා මෙය ඉවරවනතුරු බලන්න .

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +58

    these are things that need to be talked about day in day out ... මේ මනුශ්‍ය උප්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ බුද්ධ ධර්මය වටහා ගන්න කෙනයි ... 🙏

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 ปีที่แล้ว +1

    Yes are great, I wish you all the best 🎉

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 ปีที่แล้ว +6

    🙏🙏🙏
    ❤️❤️❤️
    බොහොමත් ම ස්තූතියි සර්.....
    පාසැල් දරුවන් ට වගේම වැඩිහිටියන් ටත් බොහෝ වටිනා වීඩියෝවක් මේ ....
    සර් හැමදාමත් සතුටින් අන්තිමට එකතු කරන මේ පුංචි වීඩියෝ ව අපිට හැමදාමත් හරි වැදගත් සර්...... 👍
    බොහොමත් ම ස්තූතියි ...
    ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සුව සම්පත්තිය ම ප්‍රාර්ථනා කරනවා ...... 🙏❤️👍
    තිසරණ සරණයි ...... !

  • @pabodhasandaruwan8765
    @pabodhasandaruwan8765 ปีที่แล้ว +14

    වටින ගුරුවරයෙක්..❤🙏 තෙරුවන් සරණයි සර්ට...යහපත් ගුරුවරයා කියන්නෙ ලමයෙකුගෙ ජීවිතයම හදන කෙනෙක්... ❤

  • @dinethnimsara4138
    @dinethnimsara4138 ปีที่แล้ว +17

    අපිට සර් උගන්නපු කොටස ❣️

  • @ridmamanori8212
    @ridmamanori8212 ปีที่แล้ว +8

    I really admire your philosophy Mr. Tissa Jananayaka. Because from my own experience I know the things you are saying absolutely truth. I haven’t done science. But I listen every lecture you do. We are living in Australia. I explain to my kids what you are lecturing about the life. I hope and wish every child come to your class will become a admirable person like you.😊

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +9

    පැහැදිලි කිරීම වයස අපටත් හරිම වැදගත්.
    අපේ ගම්වල නම් සොහොන් බදින්නේ නෑ. හිස් ඉඩම. ඒක ගැන හරිම සතුටුයි. කව්රු කොතනද කියලා දන්නේ නෑ.

  • @VihangaManujeewa
    @VihangaManujeewa ปีที่แล้ว +7

    විෂයයත් සමග ජීවිතය කියා දුන්නු ගුරුතුමා...............🥰

  • @danushsri956
    @danushsri956 ปีที่แล้ว +11

    අගනා පැහැදිලි කිරීමක් ගුරුතුමනි.තෙරුවන් සරණයි🙏❤️

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි සර් සර් කියන දේවල් සහතික ඇත්ත

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +6

    Very good motivation 🙏 lesson

  • @Chandanajayalath-hk4it
    @Chandanajayalath-hk4it ปีที่แล้ว +6

    👍 නියමයි සර් 💖❤😍😘

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි සර් 🙏👍❤️

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +2

    සර් උගන්වන ලමයි ඇත්තටම සමහරවිට සුනාමියෙන් පසු ආව ගමන වෙන්න ඇති. එදා අපි ඒ සමාජයේට යම් සේවයක් කලා .සතුට අපි ලග. පාඩම හරිම සතුටින් වින්දා. සොබාදහමේ අපූර්ව සබඳතා. පින් සර්. තෙරුවන් සරණයි! ❤

    • @nalanisenarathna8407
      @nalanisenarathna8407 ปีที่แล้ว

      සර් හිමි හිමින් දෙන වැඩත් ෂෝක්. 😄😄

  • @Lily_aesthetics
    @Lily_aesthetics ปีที่แล้ว

    වටිනා ධර්ම දේශනයක්. සර් ඔය කතා කරන්නේ අනිච්ච තාවය ගැන. සර් මේ ලෝකෙ fix වෙච්ච දෙයක් නෑ. හැමදේම possess එකක තියෙන්නෙ. සර්ට පුළුවන් නං නිවාතාප ස්වාමින් වහන්සේගේ දේශනා ටිකක් අහන්න. උතුම් නිවනම වේවා

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +2

    සර් කරන පැහැදිලි කිරීම් අනුව ගොඩාක්
    දේවල් දැනගත්තා ,ස්තුතියි .🙏💯✅♥️

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර් 🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    ස්තුතියි සර්..ජීවිතේට වැදගත් ඔවදන්...

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +1

    මට අවුරුදු 63 ඔබ තුමාගෙ විඩියො බලනව වටිනා අදහස් තෙරුවන් සරනයි

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +1

    සර්,,,වසර කීපයක් තිස්සෙ මේ වීඩියෝ බලනවා ,,තාමත් ආසයි,,සර්⁣ගේ ඉදිරිපත් කිරීමේ දක්ෂකමට,,තෙරුවන් සරණයි සර්,!!!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    මේ නම් ධර්ම දේශනාව ක් මයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisilva6147
    @kanthisilva6147 ปีที่แล้ว +2

    You are a great teacher 👍God bless you 🙏

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 ปีที่แล้ว +1

    ඔබට ජයෙන් ජයම වේවා 🙏

  • @nirmalapushpanganinerangam2481
    @nirmalapushpanganinerangam2481 ปีที่แล้ว +4

    Sirge 2024 class ekata mamath yanwa ...💖 sir ugannana dewal hondata therenawa... thawath me wage lamainge wagema hama kenekgema danuma wadi diyunu karanna, jeewithe hadaganna udau karanna puluwan wenna kiyala prarthana karanawa...🤗 congratulations sir💞

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +1

    Thank you Sir 🙏🙏🙏🙏🙏🙏
    Great speech 👍👍👍👍👍👍

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර්෴🤗

  • @tuanhajirin9532
    @tuanhajirin9532 ปีที่แล้ว +1

    Surgery teach karana vilasaya harima rasawath.kelinma molayata wetenne.thanks longlife

  • @twentyabc2751
    @twentyabc2751 ปีที่แล้ว +1

    ඇත්තටම sir ඇඟට නොදැනි මේ ජි්විතෙ අස්ථිර බව ලස්සනට කියල දෙනව

  • @sumudusaman2141
    @sumudusaman2141 ปีที่แล้ว +4

    මමත් සර් වගේම දුක් විදල ජිවිත ය දිනපු කෙනෙක් බුදු සරණයි.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว +2

    ස්තුතියි සර්🙏

  • @aries_127
    @aries_127 ปีที่แล้ว +8

    I always watch your videos sir. They are so valuable.

  • @yashodhara2630
    @yashodhara2630 ปีที่แล้ว +3

    very true i know by experience theruwan saranai sir

  • @renumadushika7102
    @renumadushika7102 ปีที่แล้ว +3

    මම එන්නේම comments බලන්න තිස්ස sir ට මිනිසුන්ගේ තියෙන ආදරේ බලන්න බුදුසරනයි සර් වචනයක් නෑර මමත් අහනවා

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +1

    ඉස්සර කාලේ අවු .300 වැඩිය මිනිස්සු ඉදල තියෙනවා බයිබලේ බැලුවානමි ඉගෙන ගන්න පුලුවන් මනුෂයාගේ පාපය නිසා එන්න එන්නම ආයුෂ අඩු වෙනවා
    සර්ට ස්තුතියි මෙිවා උගන්නනවාට ජෙසු පිහිටයි

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 ปีที่แล้ว

    ජීවිතය කියලා දෙනවට ගොඩක් ස්තූතියි සර්

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 ปีที่แล้ว +4

    Thank you sir ❤️

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +5

    නියමයි....

  • @shamalsashintha6108
    @shamalsashintha6108 ปีที่แล้ว +2

    මගේ ජීවිතයට හම්බුන හොදම ගුරුවරයෙක් තිස්ස සර්

  • @maheshkumara457
    @maheshkumara457 ปีที่แล้ว +2

    Great concept..sir..

  • @designetdigital7265
    @designetdigital7265 ปีที่แล้ว +5

    Best motivation ever💯❤

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +1

    ජීවිතේ අවබෝධ කරල denawata sir ta ගොඩක් pin sir thank you god bless sir

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว +5

    True explanation

  • @wasanthiperera7846
    @wasanthiperera7846 ปีที่แล้ว

    Your speech is worth more than Million times still our people don't realise. Thanks a million for your teaching.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    ස්තුතියි සර්

  • @buddhikasampath8772
    @buddhikasampath8772 ปีที่แล้ว +1

    Sir, you are my role modal.

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 ปีที่แล้ว +6

    Great

  • @batta438
    @batta438 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සර්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว +30

    පමාවීම පසුතැවීමට හේතු වේ.😢😢😢
    පමා නොවී ජීවිතය අවබෝධ කලයුතුයි.!!!🤔🤔🤔🙏🙏🙏

  • @Nirmala_online
    @Nirmala_online ปีที่แล้ว +5

    ජිවිතේට ගන්න දේවල් ගොඩයි.සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.bio වලට මට තිබ්බෙ S .මේ උගන්වන විදියට මට ආයෙම සර්ගෙ වීඩියො බලලම S එක A කරගන්න් හිතෙන වාර අනන්තයි.තැන්කූ සර් ජීවිතේ උගන්වනවට.💙💙

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +7

    ඔබේ දේශනය නිවන් දකින්ට හොඳටම ඇති. ඔබට පින්.

  • @Prabodha_13
    @Prabodha_13 ปีที่แล้ว +3

    සර් එන්න එන්නම තව තවත් ලස්සන වෙනවා ...💐

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว

    සර් උගන්වන ක්‍රමය තුල ළමයි හරිම සතුටින් ඉගෙන ගන්නේ.බුදු සරණයි.❤👍

  • @indramanifonseka
    @indramanifonseka 9 หลายเดือนก่อน

    සර් මම අවුරුදු 62ක අම්මා කෙනෙක්. අපේ කාලේ හිටපු ගුරුවරු මොක්කුද. සර් අපිව ලස්සන ලෝකයකට අරන් යනවා.ලස්සන අදහස් උගත්කම කෙනෙක්ගෙ හිත නොරිදෙන විදියට කතා කිරිම සිංහල හැසිරවිම. මේ සේරම සර්ගෙ ජිවිතය අැතුලේ තියෙනවා. සර්ව මේ ලෝකෙට දායාද කල දෙමව්පියන්ට බුදු බව ලැබෙන්න ඔ්නැ. මම ලෙඩ වෙලා එක තැන ඉන්නෙ. මම මැරෙන්න පෙර සර්ව බලලා යන්න එනවාමයි. එතකල් සර් ගම්පහින් යන්න එපා. සර්ට දෙවි පිහිටයි. සර්ට අැස්වහ වදින්න එපා.

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ පින්වත් මහාචාර්ය තුමනි

  • @tippercomments
    @tippercomments ปีที่แล้ว +7

    මේ සර් උගන්නන ඒවා අතරෙ මේවා කියන්නෙ ළමයින්ගෙ මහන්සිය යන්න.. බයෝ කියන subject එක දිගට ඉගෙනගද්දි ඔලුවට යන් නෑ... ඒක නිසයි මේවා සර් කියන්නෙ.. වෙන සර්ලා වගේ විකාර නෙවෙයි.. ජීවිතේට ගන්න දෙයක් කියන්නෙ.. අපේ සර්ට තෙරුවන් සරණයි...
    නොදන්න උන් බනී සර් නිසා තමා ගොඩ ගියේ. ❤❤❤❤

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว

    Thank you sir

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +1

    ආදරෙයි පැලෙන්න රත්තරන් පණ... ❤️❤️❤️

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +1

    සර්ගෙ හැම විඩියෝ එකක්ම මම බලනවා

  • @darshanawickramatunga
    @darshanawickramatunga ปีที่แล้ว

    Good Lesson ❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +12

    කර්මය නැමැති චක්‍රයෙන්..ණයට ගත්තු අපේ ප්‍රාණයට....ඒ චක්‍රයේම කැරකි කැරකී.. පොළිය පමණක් ගෙවා දමමින්... පණ රැකගැනුමට දරණ වෙහෙසක්..🤣

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    හිතට ගොඩක් කා වැදුනා සර්. ගෙවල පේතයෙක් නම් වෙන්නේ නැහැ. බුදු සරණයි සර් 😀⚘❤🙏

  • @anushamanathunga306
    @anushamanathunga306 ปีที่แล้ว

    සර්ට ගොඩක් පිං

  • @Malithvidushan
    @Malithvidushan ปีที่แล้ว +8

    ජිවිතේ කියාදෙන්නෙ

  • @pradeeppreyankara1227
    @pradeeppreyankara1227 ปีที่แล้ว

    Sir nam supiri guruwarayek. Budu saranai sir ❤🙏💕

  • @සංජනාමයංගනී
    @සංජනාමයංගනී ปีที่แล้ว

    කතාව භාවනාවක් වගේ...තිස්ස සර් ගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ...