Please check whether Keheliya Rambukwalla claimed from Insurance and /or , did the Hotel at which this incident ( trying to jump into another room and falling off the balcony ) pay the Hospital charges ? There was a story that the Hotel had paid the bill for the sake of good will ! If so , the 100 lakhs from the President 's Fund would have been for a holiday !!! . Very interesting to get to know ......We would love to hear the outcome please .
Very good. Dont let this go...file action against each one of them and the authorising authority ( President) ....Our courts would love to determine these cases...
THE COUNTRIES ALL THESE POLITICIANS FIRST NEEDS TO BE CORRECTED FOR ALL THOSE CURRUPTED IN HUMAN. THE TRUTH IS THE MAJORITY OF THE POOR PEOPLE OF SRI LANKA IS SUFFERING BIG TIME DUE TO SICKNESSES AND WHO IS ENJOYING IS THE MAJORITY IS THE SO CALLED MINISTERS. THIS IS A HUGE CURSE TO ALL WHO CHEATED AND THE ALL MIGHTY GOD WILL FOR SURE 100% PUNISH THEM ALL. PERIOD...
Rajayata horo kotu karanna lehesima kramawedayak thama horu pilibandawa helidaraw Kota PANATH -NEETHII REETHI shakthimath Kota Nadu demeema CIVIL SANVIDANA walata bara Dena ekai😊
DUPPATH APPE SALLI GANNAWA..... PITA RATIN BEHETH GANNAWA.... DUPPATH MINISSU PITA RATA RAKIYAWAL KARALA LANKAWATA SALLI EWANAWA..... MUN AE ARAGENA PITA RATA YANAWA....
රට තව තවත් නීතී පනත් පැහැදිලි කරගන ඉදිරියට යන්නනම් නීතීක්නවරුන්ගේ ඉදිරිපත්වීම මේ ආකරයටම ඉස්සරහරහත් රටට අවශ්‍යයි,,බොහොම ස්තූතී ඔබතුමන්ලාට ,,මේ මුදල් නැවත අයකරගත යුතුයි ,රටට ජයවේවා ❤❤❤❤
ජයම වේවා. ඔබ තුමන්ලාට සමස්ත ජනතාවගේම ප්රනාමය හිමි වෙනවා.
නියම වැඩක් ජයවේවා
සුපිරි...🎉🎉🎉 සුපිරි 🎉🎉🎉🎉
ශ්‍රී ලංකා නීති සංගමයට අපේ නීතිඥ මහත්වරුන්ට
ජයෙන්ම ජයවේවා!!!!!! 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ජය වේවා
ජයවේවා ❤❤❤❤
අනිවාර්යෙන්ම මුළු රටම එකතුවෙලා පෙක්ෂමක් අස්සන් කරලා මුන්ගේ සල්ලි දේපොළ ටික ගන්න ඕනේ නීති සංගමයට ගොඩක් ස්තුතියි
නීතීවේදීන්
ඔබලා
ගැන
ආඩම්බර යි....
මේ වගේම
ව්‍යාජ තොරතුරු සමාජ මාද්‍ය වලට
දාන අයට ත්...නීතිය ක්‍රියාත්මක කරන්න ....
🎉
ඔබතුමාලට මේක කරන්ඩ හැකි වුණොත් එය ජාතියේ වාසනාවක්
Excellent , Very good
නියමයි නියමයි එල
නියමයි, ජයවේවා!!
ජය වේවා උඹ තුමාලට අනිවාර්යෙන් මේවට නඩු දාන සල්ලි ගන්ඩ ඕන
හොඳටම හොඳයි. දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි.
නියමයි ..ජයම ලැබේවා...
නව පනතක් සම්මත කරගෙන හරි..ජනාදිපති අරමුදලෙන් ලබාගෙන තියෙන..සියළුම මුදල් නැවත රජයට අයකරගන්න.. මේ තුප්පහි දේශපාලුවන්ට අමතක නොවන දඩුවමක් දෙන්න.
RESPECT,, ❤❤❤❤❤
අපේ රට ජාතිය ආගමට ආදරය කරන
අපේ නීතිඥ මහතූන් ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
ඔබ සැමට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය උත්තමාචාරය.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
අනිවාර්යයෙන් නීතිය සියලු දෙනාටම දඬුවම් දෙන්න
ජනතා රජයට සියළුම දෙනා සහයෝගය දෙමු,රට දියුණු කිරීමට කටයුතු කරමු🎉
ජය වේවා ඔබතුමාලාට
Niyamai👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හැම සතයක්ම ගන්න ඕනේ.
නියමයි ❤❤❤. මාලනීලා හරි දුප්පත්තු නේ පව්😂😂
ගරු නීතීවේදීනි මහත්වරුනි කල්මරමර සීටීමේ කිසිදු තේරුමක් නෑ නොපමාව කටයුතු කරන්න අනීතිකනම් හැකි ඉක්මනින් මේ අය නීතියේ රැහැනට අසුකර ගන්න (නැවත මුදල් අයකර ගැනීමට රජයට සහාය වෙන්න) නීතිවේදි මහත්වරුණි ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි .
නියමයි😊
ප්‍රෝඩාවෙන් ගත්ත සල්ලි සේරම ආපහු ගන්න ඕන.
Jaya wewa
..
විනෝදෙට වියඳම් කරල යාලුවොන්ට දිල සතුටෙ ඉන්නව දඩුවන් දය යුතුයි මාලිමාවට ජයවේව හොරැ අල්ලන්න
මරු රෙස්පෙක්ට් sir
අප්පා මාලනිත් අරන් හිතාගන්නත් බැ 😮😮😮
මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ නිරුවත.🫣😭🤔🤔🤔🤔🤔🤔🤔🫣😭😫😩
🖕🖕🖕🖕🖕😂😂
වෙන්නම ඕන දෙයක්..👍👍
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤
Niyamai🎉🎉🎉
ඇත්ත මුන් පුදුම හොරා කෑමක් කාල තියෙන්නෙ
Jayawewa
මාලනී උඩ තියල කමෙන්ට්ස් දාන එවුන්ට කියන්නෙ මේව සාදාරනීකරනය කරන්න හදන්න එපා නීතිය කාටත් එක සේ ක්‍රියාත්මක වෙන්න ඕන
Super 👌 Jayawewa ❤
අත් අඩංගූවට ගෙන වහා. මූදල් රජයට ලබාගතයාතාය මෙම අය මෙම මූදල් නිර්දෙෂ කාලෙ කවූද වහා අත් අඩංගාවට ගන්නන
අපේ සල්ලි ලැජ්ජයි කාලකණ්ණි
හැම සතයක්ම නැවත අරන් රෝහල් වලට බෙහෙත් දුප්පත් දරුවන්ට පොත් බෙදා දෙන්න . මාලනී නම් ලැජ්ජයි. අවුරුදු 50කට වඩිය රගපාලා සල්ලි නැද්ද. මේ රජය නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුමයි. තරාතිරම නොබලා .
ගාලු පලාතෙ.ඇමැති .කෙනෙකුත්.ඉන්නවා.ට්.පැක්ටරි.පෙට්‍රල් .සෙඩ්.මෙයත්
.ජනාධිපති අරමුදලේ .සල්ලි අරගෙන
Maru.... great job 👍
මුදල් ආපසු හම්බවෙයි 😂😂😂
මාලනීට විතරක් එක හැදින් බෙදන්ඩ බෑනේ අර අහිංසක දුප්පත් ළමයි මොනතරම් මැරෙනවද ඔපරේෂන් කරගන්න බැරුව ලක්ෂ ගණන් සල්ලි හොයාගන්න නැතුව මාලනී කියන්නේ සාමාන්‍ය ගෑනික් ඒ ගැනීමට ඕන තැනකින් උදව් ගන්න පුළුවන් කලාකාරයෝ ඉන්නවා අහිංසක දුප්පත් ළමයිට බලන්න අර පිළිකාර හොලේ මොනතරම් මැරෙනවද බෙහෙත් ටික ගන්න නැතුව
මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ තරුණ
කම රැකගන්න BOTOX සැත්කම් සඳහා ශ්‍රී ලංකා
මහජනතාවගේ අරමූදලේ කොටස් කාරියකි.
🫣😩😫😭🤔🤔🤔🤔
බොහොම හොදයි👍❤️
මේ රට ඉවර කෙරුවෙ දෙශපාලුවො විතරක් නෙවෙයි.මේවා මෙතෙක් කල් යට ගහගන හිටියෙ නිලධාරීන්නෙ.උන් එකෙකුගෙ කට අරුන් නෑනෙ.
වරදක් කල, වංචා කරන්නම ඉඩ දුන් රාජ්‍ය නිළධාරින්ටද දැඩි දඩුවමි ලබා දීමට කටයුතු කරන්න.👈👈👈
අනිවාර්ය ම ග්‍රාමසේවක ,ඉදලා හොයන්න ඕන.
JAYA WEWA........❤🩹❤🧡💛💚💙💜🤎🖤🤍❤🩹🧡💛💚💙💜🤎🖤🤍
එතොකොට දුන්නු උන්ට මොකද වෙන්නේ?
දැන් ඔක නලින්ද කිවිවා කියල වැරැද්ද කරල ගු සිරි කතා කරල නලින්දට බැන්නා😢හරියට නලින්ද ඒ මුදල් අවභාවිත කරල වගෙ😂😢ඔකයි රටෙ තත්ත්වය හොරැ බනිනවා අල්ලන්න එකාට😂😢
අනේ නිලි රැජින මාලනී පොන්සේකා මහත්මියට කැන්සර් එකක් නෙ .ඉතින් ඇය ඒ වෙනුවෙන් ගන්න ඇති .ඒ ගැන කාරුණිකව හිතන්න ඕනි නේද .සුවහසක් ජනතාවගෙ හිත් සුවපත් කරන්න ඇති ඇයගේ රගපෑමෙන් .මට නම් ඇය අදටත් මේ රටේ සිටින නිලි රැජිනයි .
Well done.... ❤❤This is one of the reasons why we have to face bankruptcy... 😮😮😮
Great respect
Get the money back
👏👏👏👍🙏
👏👏👏
Excellent, take action, all the best, NPP government is the best.
Please check whether Keheliya Rambukwalla claimed from Insurance and /or , did the Hotel at which this incident ( trying to jump into another room and falling off the balcony ) pay the Hospital charges ? There was a story that the Hotel had paid the bill for the sake of good will ! If so , the 100 lakhs from the President 's Fund would have been for a holiday !!! . Very interesting to get to know ......We would love to hear the outcome please .
Very good. Dont let this go...file action against each one of them and the authorising authority ( President) ....Our courts would love to determine these cases...
NPP GOOD
❤❤❤❤❤❤❤❤❤
MALIMAWETE JAYE WEWA
Malimawata jayawawa
Jayaveva
Thanks for all participants.
කෙහෙලිය එලියෙනෙ බං ඔක්කොම ෂො විතර
විලිලැජ්ජාව තියෙනවනමිි ගත්තමුදල් ආපහුදිිපල්ල කෙහෙලිය කරපු වැඩෙිිමයි නුඹලත් කරලතියෙන්නෙ දයාසිරිල මාලනිිල සුසිල්ලත් දුප්පතාගෙ අරමුදල වැරදිවිදියට අරගෙන
❤❤Good,,, job,, Mr,, DR,
ගරු නීතිඥ මහත්වරුනි ඔය ලෙසින්ම මහා කූඩු ව්‍යපාර කර නීතියට අසු උන අපරාද කාරයෝ බේරගන්න උන්ගේ සල්ලි වලට ගිජු වෙලා ඉදිරිපත් වෙන කූඩු නීතිඥ වරුන්ට විරුද්දව හඩ නගන්න. ස්තුතියි
Keheliya and the rest must now show their bank statements at the time they were taken this money.
The squandered MONEY should be recovered
හෙන
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
මාලනී නෙමෙයි කොයිනිලියත් හම්බකරගන්නවා ජොබ් එකක් විඩියට රහපාලා රජපක්සලා නිලියෝ න්ට ඇමතිකම්ඩීලානයය්හ් ඩීල්ස කවුඩ කලේවැරැඩ්ඩ
නිලි රැජිණ කියල මාලනී පොන්සේකා උඩ තියං හිටියෙ කලාකාරයො කියල මුං ව උඩතියාගන්න එපා
Obathumange prayathnayata janathawage pranamaya himiwe. Oba weni lakputhun 100000 gananin lakmawata lebewa.
❤❤❤❤නියමයි
ඔය සල්ලි ගන්න බෑ. උන්ගෙ ෆයිල් ටික දැනටම වාශ්ප කරල ඇති
Aluth neethi genath hari mewa ayakaragatha yuthui.
ඔච්චර නීතිඥ මහත්තුරු ඉන්න කොට මොකක්ද සිවිල් සංව්ඩාන වලට තීන අයිතිය
Malani 😮
THE COUNTRIES ALL THESE POLITICIANS FIRST NEEDS TO BE CORRECTED FOR ALL THOSE CURRUPTED IN HUMAN. THE TRUTH IS THE MAJORITY OF THE POOR PEOPLE OF SRI LANKA IS SUFFERING BIG TIME DUE TO SICKNESSES AND WHO IS ENJOYING IS THE MAJORITY IS THE SO CALLED MINISTERS. THIS IS A HUGE CURSE TO ALL WHO CHEATED AND THE ALL MIGHTY GOD WILL FOR SURE 100% PUNISH THEM ALL. PERIOD...
Isn't it possible to establish special courts & make everyday hearing????
In order to bring back stolen money as soon as possible
Apeth, ape daru munu-burangeth anaagathaya winaasa karapu thope daru munu-burantath henama gahanawa.
If npp didn't come to the power, we never know about this corruptions.
ඔය ඒකේක් මාලනීගේ මයිලක් වටීනවද
උබේ මයිල් සුදුද.
උබ මාලනීගේ මයිල් උලා කාපන්
What happened 😅😅😅😅😅
Dayasirita balen lu dunne,eya illuveth nallu 😂
Rajayata horo kotu karanna lehesima kramawedayak thama horu pilibandawa helidaraw Kota PANATH -NEETHII REETHI shakthimath Kota Nadu demeema CIVIL SANVIDANA walata bara Dena ekai😊
anwarynma
Vili lajjai rilasirige kata kohomada.
Malanega karagata walata Bahat gattada.
Hodama wade pkunta,gewal vikunala salli ganna
Apita 50000 ganna be munta miliyana ganan lajai yako mewa ahanakota niyamai anura ape mahathayo
Thawath drama akak patangathwagai......
Jeppo th innava 2010 hoyanna oya higa kanna lajja naththa ?
DUPPATH APPE SALLI GANNAWA.....
PITA RATIN BEHETH GANNAWA....
DUPPATH MINISSU PITA RATA RAKIYAWAL KARALA LANKAWATA SALLI EWANAWA.....
MUN AE ARAGENA PITA RATA YANAWA....
Me neethi pathita😂 nadu😂ayin karanda epa kiyanda
Hello, Mudal deepu, approve karapu HORA-tath Danduwam karanna...10%+++ comission eka HORATA aragenalu neda ??