Who ever the Dr was so proud of her. My son who is 6 years got a allergy for worm treatment. Zentec. It was not a pretty sight. Thank you Mr Tissa. I carry piriton everywhere I go.
Matat chiken arenna kisima mas jathiyak kanna ba alargie wenawa .... waradilawath kawunoth ikmanata piriton ekak gannawa ... awichchanikawa karapu de dan thamay hari kiyala therenne godaaaak sthuuutiy sir
Thank you for your excellent teaching. But there are few points in this lesson that need to be updated. 1. The most common allergy in the world is now tree nuts & sesame 2. Antihistamines ( or piriton) are a temporary relief when allergy is severe. Adrenaline is required ( mostly injections) 3. Breathing difficulty/ swollen glands is a sign of anaphylaxis and this word must be used in this lesson. 4. Anaphylaxis is not a reason to laugh about. 5. Students must know all new medical terms that are used now. 6. If the patient is diagnosed with severe allergies and likely to have an anaphylaxis reaction, the patient must carry an adrenaline injection pens to use in an emergency until reaches hospital admission. Those are the latest points that are related when learning about allergies . Thank you Sir 🙏
Thanks,! I have heard that incident happened on Melbourne/ Colombo flight . Highly impressed! That really shows that she has attained the maturity & wisdom of her profession for her ability to work in an unexpected situation. Video game boy's chance incident shows that our inner mind [ subconsciously] dominating thoughts have the power to attract matching opportunities, incidents & environments from the outside world.
පොඩි නිවැරදි කිරීමක් සර්........වර්තමානය වන විට ඩයි වර්ග පරීක්ෂා කිරීමට කන පිටුපස භාවිතා කරන්නේ නෑ...මොකද කන ඉදිමීමත් වැඩි වුනොත්, යුස්ටේකීය නාලය obstruct වෙලා brain damage එකක් වෙන්න පුලුවන්....ඒ වගේම internal ear එක damage වෙන්නත් පුලුවන්....ඒ නිසා දැන් තමන්ගේම අත පිටුපස වැලමිට අසලයි ගාලා බලන්න කියන්නේ.......
සමාජයට දැනුම ලබා දෙන්න මහන්සි වෙනවට ඔබතුමාට දීර්ඝායුෂ වේවා....
ඔබේ නිහතමානී නිවැරදි කිරීමේ රටාව හරිම අනර්ඝයි! උගත් බව බුද්ධිමත් බවත් වගේම ගුණවත් බවත් තුනම නිවැරදිව ලබපු දරුවෙක්! 💎💐
Mama panadol penicilin allergie
ඒත් සමහරු තාම කලින් ක්‍රමේට කරනවා. දැනුවත් මදි.
Thanks. Denuwath kalata.
@@asafernando6290 ගොඩක් අය දන්න අය විසින් දැනුවත් කරත් පණ්ඩිත කමට පරණ දේම කරනවා මේවා අපි අද ඊයේ පුරුදු වෙන්න කරනව නෙවෙයි කියල!
මෙහෙම ගුරුවරු අපි ඉගෙන ගන්න කාලෙ අපිට ලැබුනා නම් අපි මේ වෙද්දි හොද හොද ඉහළ තැන් වල. අපිට ලැබුනේ විෂය එපා කරන ගුරුවරු. විෂයත් එපා කරලා ජීවිතෙත් එපා කරන එවුන් අපිට රජයේ පාසල් වල ගුරුවරු විදියට ලැබුනේ. අදටත් ඒකෙ වෙනසක් නෑ. ඒ අතින් මෙතුමා ගුරු දෙවියෙක් 🙏❤️
ලන්කාවේ bio කරන ලමයින්ට විතරක් ඉගෙන ගන්න තියන වැදගත් වටින දැනුම හැමෝට ම බෙදල දෙනවට ගොඩක් පින් සර්.....(මාත් සර්ගෙ ගෝලයෙක් ..ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් )
සර් නිසා අපි විශාල දැනුමක් ලබනවා, ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.
පින් සිද්ද වෙනවා සර්. දීර්ඝයුෂ ලැබේවා.නිරෝගී බව ලැබේවා 🙏
ඇත්තටම සර් ඔයාව බිහි කර ඇති දැඩි කල දෙමාපියන් ටත් උගන්වපු ගුරු වරුන් ටත් ජෙසු පිහිටයි බුදු සරනයි ඔබ වගේම ඔය දරුවන්ට ටත් දැනුම ලබා දී බලන අපිටත් දැනුම ලබා දීමට ඔබට දීර්ඝයුස ලැබේවා
මා දන්නා දරුවෙකුට ඇලජික් හොඳටම තියෙනවා. ඇලජික් වෙලා රුධිර පීඩනය අඩුවෙලා කලාන්ත දානවා. මෙම දරුවාපෙන්වීමට ලංකාවේ හොඳම විශේෂඥ වෛද්‍ය වරයා කවුද?
සර් සර්ගේ වීඩියෝ බලන හැම වෙලාවෙම දැනුම සතුට පමනක් නොව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා වගේ හැගීමක් දැනෙනවා .සර්ගේ වීඩියෝ එහෙකින් සෑම අවස්ථාවකම අපිට ජීවිතයක් බේරගැනීමට කියලා දෙනවා. ඒක මගේ අත්දැකිමක් බොහෝම පින් ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
තවත් මේ වගේ දැනුම ලබාදෙන්න සර්ට නිදුක් නීරෝගි සුවය හැමදාටම ලැබේවා බුදු සරණයි සර් !
ජීවිතයටවත් කොහෙන්වත් ඉගෙන ගන්න හම්බවෙන්න නැති මේ වගේ පාඩම් කියලා දෙන්වට සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
ලංකාව කොච්චර පහලින් ද ඉන්නෙ මෙ වගෙ දේවල් වල දැනූම අතින් , මෙය හැම කෙනාටම තිබිය යූතු දැනූමක් !
අද මේ ලැබුණු දැනුම නම් අතිශයින් වැදගත්.
දීර්ඝායුෂ වේවා ඔබට ගුරු උතුමනි...!
මගේ ජිවිතේ දැකපු හොදම ගුරුතුමා.සර්ට ජිවිත කාලේම සතුටින් ඉන්න ලැබෙවා 🙏
සර්ගෙ අත්දැකීම් එක්කම biology කියලා දෙනකොට ගොඩක් මතක හිටිනවා, resource book එක පාඩම් කරද්දි ඒක ලොකු පහසුවක්. ජීවිතේටත් වැදගත්.
ගොඩාක් ස්තූතියි සර්❤☺
ඔබතුමාට බොහොම පින් සිදුවෙවා තෙරුවන් සරණයි.
දෝනී හම්බෙන්න ගිහින් පේට්ලට් දීලා මට ඇලර්ජි උනා ..ඇලජි වලට දීපු බෙහෙතත් ඇලජි උනා ...මම icu එකේ දවස් 7 ඉදලා තමා ගෙදර ආවෙ ....vog මංගල දිසානායක සර් තමා මගෙ ජිව්තේ බේරැවේ 🙏🙏🙏
අපි නොදන්න දේ කියලා දෙන එකට ගොඩක් ස්තුතියි සර්
තෙරුවන් සරණයි !!!
සර් ඔබ කියූ ඇලර්ජි කතාව දළඹුවා ගැන කියූ කරුන නම් සත්‍යයකි මාගේ ම්ත්‍රයකුට සිදු වුනු සිද්ධියකි.
තැඹිලි පාට දළඹුවෙක් ඇගේ ගෑවී ඔහුට ක්ලාන්තය සෑදී මුලු ශරිරයම ඉදිමී උගුර හිරවීගෙන වේදනාවක් එන බවත් ඔහු කිවේය.මේ සිදු වීම වූයේ තෙල් පෝලිම් තෙල් නොමැති අවස්ථාතාවකය කෙසේ හෝ අප හැකි ඉක්මනින් ඔහුව ලගම පිහිටි ආරෝග්‍ය ශාලාවකට රැගෙන ගියේය එදා ඔහුට උදව් කරන්නට ලැබීම ගැන අද මා ගොඩක් සතුටු වෙමි ජීවිතයක් බේරා ගැනීමට දැරු උත්සහය ගැනත් අද ඔහු සතුටින් ජීවත් වන නිසාත්
නොදන්නා බොහෝ කරුණු ඔබ තුමන්ලාගේ විඩියෝ මගින් දැනුම අවබෝධය ලබා ගැනීමට හැකි වීම ගැන බොහොම පින් බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරොගි සුවය දීර්ඝායු ලැබේවා !!!
කිසිම කරදරයක් හිරිහැරයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි !!!
🙏🙏🙏🙏🙏🙏🙏
සර් ඔබතුමා උගන්වන දේ ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටි අපිටත් ප්‍රයෝජනක්.
ඔයාට තෙරුවන් සරණයි !!!
Thank
සර්ට ගොඩක් පින්
ඉතාම වටිනා උපදෙස් ටිකක්. මා ජීවත්වන ඇමරිකාවේ රූපලාවන්ය කරන අය සහ කොන්ඩේ කපන අය සමත් විය යුතු Diploma එකක් තියෙනවා. එහිදී හිස් කබල ගැන, Chemistry, Allergies ගැන ගොඩක් උගන්වනවාලු. එම සහතිකය ඔහු වැඩකරන තැන display කල යුතුයි. ඒක දෑකලා තමයි මමත් විස්තර ඇහුවේ. In Sri Lanka ඕනම එළදෙනකට Beauty Salon එකක් කරන්න පුලුවන් 😂
ජර්මනියෙ ත් ඒ වගේ
@@Disna0608
Vh
මට මස් වරග ඇලර්ජී මගේ මහත්තයාට ඇමෝක්සිලින් ඇලර්ජී ☹️☹️☹️☹️
තිස්ස සර් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දෙන දැනුම් සම්භාරය ට සර්ට ගොඩක් ස්තූතියි ෴ ගොඩක් පින් 🤗,තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ,🙏😊💞
නොදන්න ගොඩක් විද්‍යාත්මක කරුනු . සාමාන්‍ය ජීවිත වලට ප්‍රායෝගික කරන්න , සර් දරන උත්සාහ , ගොඩක් සාර්ථකයි . බොහොම පිං .🙏
ගොඩක් වටිනවා ..ස්තුතියි සර්
සර් මේක ඉල්ලීමක්.මම බයෝ කරපු කෙනෙක් නෙමෙයි. මම සර්ගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.විශේෂයෙන් විවිධ රෝග ගැන සර් උගන්වන දේවල්.ඒවා අප දැනගෙන සිටීම අපිට වගේම අපේ ආදරණීයන්ගේ ජීවිතවල අවධානම් අවස්ථාවලදිත් ගොඩක් වටිනවා. ඉතින් දිගටම මේ වගේ වැදගත් දේවල් අපිටත් බලන්න දාන්න.
සර්ට ගොඩක් පින්.නිරෝගී සුවයම පතමි.තෙරුවන් සරණයි.🙏❤💐
Good 👍 speech
ජීවත්වෙන ටික කාලෙට බොහෝම වැදගත් සර්..🙏 ඔබට බොහෝම පින් 🙏🙏🙏
බුදු සරණයි
ජය වේවා .බුදු සරණයි සර්ට . මම maldives .🙏🙏🙏
සත්පුරුෂ පින්වත් ගුරුතුමා සමාජයට තමන්අවබෝධ කරගත් දේවල් කිසිම ලෝභ කමක් නැතිව කියල දෙන පින හේතු වාසනා වී නිවන් මග සම්පූර්ණ වේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.☘️🌺☘️🌺☘️🌺☘️🌺☘️🌳🍁🌳🍁🌳🍁🌳🌿🌻🌿🌻🌿🌻
සර් මේ ලඟදි කැලැවක රිංගන්න ගිහින් කලාඳූරුවෝ දෙන්නෙක් මගෙ බෙල්ලේ සහ අතේ කෑවා. විනාඩි 10 ක් ඇතුලත හෙඩි දාලා බිබිලි දාලා හුස්ම ගන්නත් බැරිව ගියා.හොඳ වෙලාවට පිරිටන් එකකුයි සිට්‍රසීන් එකකුයි ගැහුව හින්දා අද මෙහෙම කොමෙන්ට් එකක් දාන්න ඉතුරුවෙලා ඉන්නවා
සර්ට තෙරුවන් සරණයි 🙏😊
ඔබට ජයෙන් ජයම වේවා 🙏
Who ever the Dr was so proud of her.
My son who is 6 years got a allergy for worm treatment. Zentec. It was not a pretty sight.
Thank you Mr Tissa.
I carry piriton everywhere I go.
අසාත්මිකතා (allergies) ගැන ගොඩක් වැදගත් කරුණු රාශියක් දැන ගන්නට ලැබුණා. ඉතාම ස්තුතියි ඔබට. 👍💖🔥
පින් සිද්ද වෙනවා සර්. දීර්ඝයුෂ ලැබේවා.නිරෝගී බව ලැබේවා! ඔයාව බිහි කර ඇති දැඩි කල දෙමාපියන් ටත් උගන්වපු ගුරු වරුන් ටත් ජෙසු පිහිටයි බුදු සරනයි 🙏🙏🙏🙏🙏
සර් ගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්....😍😍
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
මං උදේ පුතාට antihistamine දීල ආවෙ බඩේ පලු දාල තිබ්බ නිසා. වෙන ලොකු අමාරුවක් පේන්න තිබ්බෙ නෑ. සර් ගෙ මේ allergies ගැන වැඩිදුර ඉගැන්වීමට ස්තුතියි.
තෙරුවන් සරණයි සර්!!,වටිනා දැනුමක් ..🙏🙏
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️🙏🙏
බොහොම පිං සර් දැනුවත් කිරීම් වලට🙏🙏🙏
මට ඇලජික් විනාකිරි අබ මේවදාල හදන හැම කෑමක්ම මම නතර කරල තියෙන්නෙ ඇත්තටම මේ ගැන කතා කරපු එක ලොකු දෙයක් තෙරුවන් සරනයි sir
Thank you sir❤️💐
Godak pin sir hoda denuwath kirimak kare sir
Great way to learn stay blessed thank you
ස්තූතී සර්
ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොද දැනුමක් ලබා ගත්තා. ස්තූතියි සර් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ⚘❤🙏🙏🙏
මට කිරිබොන සතුන් ගේ මස් ඇලජි
මටනම් තියෙන්නේ කූබින්ගේ ඇලර්ජි එකක්.උන් එකෙක්වත් කාලා, ටික වෙලාවක් ඇතුලත් නෑවොත් නැත්තං ඇඟ සේදුවොත් හුස්ම හිරවෙනවා. පිරිටන් නැත්තං මැරිලා ගොඩක් කල්.😂
අපිත් ඉගෙන ගන්න වා නැවත සර්ට ස්තූතිය නිදුක්නිරෝගී සුව දිගාසිරි වේවා
බුදු සරණයි සර් !
Thank you sir
මැරෙන්න කලින් දැනගන්න ලැබුනොත් වාසනාවක් සර්. 🙏🙏🙏
වටිනාම වැඩසටහනක් 🙏
Great
Great topic sir very important topic 🌻🙏🏼
ආච්ච් සීයා කොන්ඩේ ෂේප් එකේ ඩයි කරනවා. සර් ගේ වීඩියෝ එකේ විස්තරේ පෙන්නුවා
කාලයක් ගාපු පුරුදු ඩයි එක පුතේ කියලා කනේ නොගානම් කොන්ඩේ ඩයි කරන්න දෙන්නෑ කිව්ව බාත්රූම් එකේ දොර වහන්න දෙන්නෙත් නෑ ඩයි කරන වෙලාවට .මට කලින් තාත්තා මේ වීඩීයෝ එක බලලා. සෑහෙන්න වටිනා වීඩියෝ එකක් සර් මේවා කලින් මිනිස්සු දැනන් හිටියානම් අපි අදුරන ලංකාවේ ප්‍රසිද්ධ ගායිකාව මාලනී බුලත්සිංහල මහත්මිය මැරෙන්නෙත් නෑ ජීවිත කීයක් බේරගන්න තිබ්බද අපි පොඩිකාලේ කී දෙනෙක් ඇලජී නිසා ජීවිතයෙන් සමුගත්තද මේ වීඩියෝ එක බලන අය ඉදිරියෙදී කී දෙනෙක් ගේ ජීවිත බේරයිද සර්ට ගොඩාක් පින් සර් මේ උගන්වන දේවල් වලට 🙏 🌹 ❤
තිස්ස සර්ගේ පලවෙනි දවස 2023 revision එක දෙන්න කෝ බලන්න වැඩේ යන විදිය දැන ගන්න.
පින් 🙏
watina videio wak sir
theruwan saranai obata
මට cool වතුර ඇලර්ජි. වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බෑ රතු වෙලා ඉදිමෙනවා 😢
Thank you sir, God bless you.
Budu saranai sir
Theruwan Sarany sir....
මට ඇලර්ජි තියෙනවා ...සර් කියපු කෑම මොකුත් කන්න බැහැ ...අඩුම ගානේ හාල්මැස්සෙක්වත්..... මන් ලංකාවට වැකේශන් ගියේ ජම්බු සහ රඹුටන් හැදෙන කාලෙක...ආසාවට මන් ජම්බු ගෙඩි තුනයි කෑවේ...මාව රතුවෙලා ,කසලා රතු බිබිලි දාලා මගේ ඇස් පුදුම විදිහට ඉදිමුනා...මට සාමාන්‍යයෙන් බල කරවල ,තක්කාලි ,සැමන් ,බලමාලූ ,පීකුදු විතරයි කන්න බැරිව තිබුනේ....දැන් සමහර එලවලු,පලතුරුත් ඇලර්ජි මට...ඒක පුදුම වේදනාවක් ...මන් කෝටිසන් ඉන්ජෙක්ෂන් එක ගන්න කෙනෙක් ...ඇලර්ජි එක උත්සන්න උනහම මට ඉන්ජෙක්ෂන් දෙකක් දෙනවා...ඊට පස්සේ තමයි අඩුවෙන්නේ...හුස්ම ගන්න බැහැ ,කසනවා..දැවිල්ල නිකම් පිස්සු වගේ ඒක හැදුනහම...ඒක නිසා මන් කෑමෙන් හරිම පරිස්සම් ...අනේ ඒ කරුම ලෙඩේ කාටවත් හැදෙන්න එපා අප්පා ...පුදුම වේදනාවක් ඒක ...
බොහොම ස්තූතියි සර්...නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏 ❤️💐
අම්මෝ මේ Allarge ගැන නම් කියලා වැඩක් නැහැ. පුදුම දුකක්. බෝහෝ කෑම වර්ග කන්න බෑ. ඇදුම් අල්මාරිය අස් කරන්නෙත් මාස්ක් එකක් දාගන. ගේ අතු ගාන්න බෑ.කිවිසුම් යනවා හුස්ම ගන්න අපහසු වෙනවා. පිරිටන් ගත්තාම සහනයක් ලැබෙනවා. බොහොම ස්තුතියි සර් මේ දැනුවත් කිරීම ගැන.
Theruwan saranai doctor
Matat chiken arenna kisima mas jathiyak kanna ba alargie wenawa .... waradilawath kawunoth ikmanata piriton ekak gannawa ... awichchanikawa karapu de dan thamay hari kiyala therenne godaaaak sthuuutiy sir
Budu saranai srata
මට තියෙනවා pencillin allergy සර් කියපුවා හරි කන් වලින් රස්නෙ පිට වෙනවා, මූණ ඉදිමෙනවා ආයේ හොයන්න බෑ මේ ඒ පුද්ගලයද කියලා මට 3 ගමනක් allergy උනා පලවෙනි පාර දැනගෙන හිටපු නැති නිසා දෙවෙනි පාර doctor ඇහුව්වෙත් නෑ මම කීවෙත් නෑ කියන්න විදියක් තිබ්බේ නෑ දතක් ගලවලා බේත් දුන්නා. කාමරේට ඇවිත් බෙහෙත් බිව්වා එදා නොමැරී බේරුනේ වාසනාවකට hospital එක තිබ්බෙ ලග අනික මම ඇදගෙන වැටුනෙ නෑ. තුන්වෙනි පාර මටම අමතක වෙලා ඒ වෙලාවෙ ගත්තේ අමොක්සිලින්. හොද වෙලාවට allergy වලට දෙන claritine පෙති වගයක් තිබ්බා ගෙදර මම හිතුවෙ එදත් මම ඉවරයි කියලා. දැන්නම් මොන එකෙක් මොන බෙහෙත දුන්නත් බොන්නෙ නෑ ඒ අත්දැකීම දන්නෙ ඒකට මූණ දීපු අය විතරයි. බෙහෙත් ගන්න ගියාම doctor අහන්න කලින් මමම කියනවා මට penicillin allergy කියලා.
Godak pin sir
sarge vidio valin danuma labana wadihiti ayagen math ekkenek .sarta niduk nirogi bawayama labewa 🙏🙏
Thank you Sir ❤️
Teruwan saranai sir 🙏
Good bless you sir
අැත්තටම bio විෂය සැම ලමයෙකුටම එක්තරා ප්‍රමාණයකට හෝ උගන්වන්න පුලුවන් ක්‍රමයක් හදන්න කියලා බලදාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
ගොඩක් පින් සර් ,මට දරුනු විදියට ඇලර්ජි ඇවිත් තියෙනවා..අවස්ථා 2කදි ඇඩ්‍රිනලින් දුන්නා ...ඉදිරි ජීවිතය හරි අවදානම ක 😪
Ehema wennne.hitha haiya karaganna.teruwan saranai obata
Ehema hamotama wenne na baya wenna epa
Sir. Ekmanata. Ratin. Paninna....j.v.p..Awoth. Oyata. Prasna. Wei...praweesamen.
Thank you for your excellent teaching. But there are few points in this lesson that need to be updated.
1. The most common allergy in the world is now tree nuts & sesame
2. Antihistamines ( or piriton) are a temporary relief when allergy is severe. Adrenaline is required ( mostly injections)
3. Breathing difficulty/ swollen glands is a sign of anaphylaxis and this word must be used in this lesson.
4. Anaphylaxis is not a reason to laugh about.
5. Students must know all new medical terms that are used now.
6. If the patient is diagnosed with severe allergies and likely to have an anaphylaxis reaction, the patient must carry an adrenaline injection pens to use in an emergency until reaches hospital admission.
Those are the latest points that are related when learning about allergies .
Thank you Sir 🙏
සර් ගෙ කලින් දේශනයකත් ඇලජි ගැන සදහන් කලානෙ.එදා ඉදන් මාත් පිරිටන් ලග තියන් ඉන්නෙ.ඩොක්ටර් ලගට යන්න වෙයි වගේ.නැත්තම් මටත් දැන්ම අඩි හයක් යට තමා ඉන්න වෙන්නෙ .
මට දළඹුවෙක් ගෑවිලා, ඇලර්ජි වුනා, අසිහියට පත් වෙලා ,හුස්ම ගන්න අමාරු වෙලා අවසාන විනාඩි පහකදි වගේ ඉන්ජෙක්ෂන් දෙකක් දීලා යන්තම් බේරුනා .
ඉමිටේෂන් ආභරණ ඇලර්ජි
අය ඉන්නවා.
මාත්...කරාබු දැම්මොත් පැසවනව🙆
තෙරුවන් සරණයි සර්
මීට අවුරුදු 3කට කලින්
මගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේ අඟුලු කරවල කට්ටක් ඇණුනා
මගේ මුළු ඇඟම තැනින් තැන හැමදාම ඉදිමෙන්න ගත්තාමම පිට රටක ඉන්නේ අවුරුදු 5ක් එක දිගට බෙහෙත් ගන්න කිව්වා
මම ගන්න ඒ බෙහෙත
Telfast 180 mg fexofenadinae
HCI
දැනට අවුරුදු තුනක් මං මේ බෙහෙත් එක අරගන්නවාඑත් දවස් දෙකක් මේක ගන්ඩ බැරි වුනොත් ඇඟේ කොහේ හරි තැනක් තවමත් ඉදිමෙනවාතව අවුරුදු දෙකක් ඔහොම හරි ඉවසගෙන මේ බෙහෙත් ටික ගන්න ඕන
Thanks,! I have heard that incident happened on Melbourne/ Colombo flight . Highly impressed!
That really shows that she has attained the maturity & wisdom of her profession for her ability to work in an unexpected situation.
Video game boy's chance incident shows that our inner mind [ subconsciously] dominating thoughts have the power to attract matching opportunities, incidents & environments from the outside world.
Ammooo mahath thiyanwa alarge pudumawadayak thiyanne
දලබුවෝ , මදුරුකොයිල් දැක්කත් ඇති සිහි නැතිවෙන්න 😅
පෙනසිලින් විදල අම්මගෙ තාත්තවයි අයියවයි දෙන්නම ජීවිතයෙන් සමු ගත්තා 😔
Aiyo.
Hayyoo
අනේ ඇත්තටම සර් පිරිටන් පෙත්තෙ වටිනාකම මිල කරන්න බෑ සර් දෙන දැනුමත් එහෙමයි
Pilots ලට uganwanneth එහෙම හදපු air ✈ එකක් ඇතුළේ තමා ...
sr.bp gna video ekak karannako
අද ඉදන් Flight simulator game පටන් ගන්න ඕන 🤭
Thank.u.sir.from.kuwait...
Sir ,,,,,triple gem bless you
ආහාර වර්ග වලින් ඌරු මස් , හරක් මස් , බල මාළු , තක්කාලි , අන්නාසි , පැපොල් , මාළු මිරිස් , ඉස්සො , දැල්ලො බොහෝවිට Allergy වෙන්න පුලුවන්
Thanks sir
සර් හොද ඩොක්ටර් කෙනෙක් කියන්නකො ඇලජි වලට.මට බතුයී,පාන් පිටියි දෙකම ඇලජි
niyamy sir
මං දන්නැ ඇයි කියලා මට කුකුල් මස් කන්න පුලුවන්...හැබැයි උරු මස්,හරක් මස් එහේම කන්න බැ ..මුලු ඇගම කසලා...පලු දානවා...ඇගේම...ඉස්සර ඔක තිබ්බේ නැ..එත් දැං ඔක තියේනවා....අපේ පොඩි අයියටත් ඔය ටික එ විදියමයි ..එයාට සමහර බේහේත් බොන්නත් බැ....මිකිරි,යොගට් වගේ කිරි කැම කන්නත් බැ...ඇලජික්😥😥
Colombo asiri eke jeewandara dr channel krnna.. eya hoda kranwa..
Jelatin,cow milk, 4legs animals meat alerjy ekk thiyenne oylata
Iam a severe allergy case.i suffered anaphylaxis too.luckily I survived..I am very unlucky