කඩේ එළවළු රොටි විනාඩි 10න් ගෙදර හදමු|vegetable roti/elawalu roti|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @dilikmeegodakankanamgedon7809
    @dilikmeegodakankanamgedon7809 6 หลายเดือนก่อน +8

    මම වීඩියෝ එක බලලා හැදුවා 3 පාරක් හරිම රසයි ඒ වගේම හරියට කියනවා ❤ තව මේ වගේ වීඩියෝ දාන්න ශක්තිය ලැබේවා❤❤❤❤❤

  • @AnomaKumuduni-b3k
    @AnomaKumuduni-b3k ปีที่แล้ว +40

    කොච්චර රෙසපි තිබ්බත් මම බලන්නෙත් හදන්නෙත් ඔයාගෙ රෙසපි තමයි...වැඩි කතා නෑ.වැඩි වැඩ නෑ..හරිම ලේසියි ..රසයි..ගොඩක් ස්තූතියි....

  • @costa3149
    @costa3149 ปีที่แล้ว +151

    ඔයාගෙ රෙසිපි විතරයි බලන්නෙ අත් හදා බලනව සුපිරියට හරි යනවා 😋තව විඩියො කරන්න ශක්තිය ලැබේව ❤️

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +20

    ඔයාගෙ රෙසිපි තමයි මට සෙට් වෙන්නෙම. වැඩිය කතා නෑ. අවශ්‍යදේ විතරයි.❤
    ස්තූතියි ඔයාට .

  • @Wandering_SHA
    @Wandering_SHA ปีที่แล้ว +7

    මමත් අද හැදුවා.පිටි මෝලියෙ පදම අද තමයි හරියටම ආවෙ.ඉක්මනට හදන්නත් පුලුවන් වුනා.ස්තූතියි❤❤❤

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว +28

    වෙන cooking channel අතරින් ඔයාට මෙච්චර ප්‍රේක්ශකයෝ ඉන්න විශේශත්වය ඔයා අක්කී හරීම පැහැදිලිව සහ අඩූ බඩු ප්‍රමානයකින් හදන්න කියලා දෙන එක.ඔයාගේ videos බලලා පොඩි කෙනෙක්ට උනත් හදලා ගන්න පුලුවන්

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 2 ปีที่แล้ว +31

    ❤️❤️ඔයාට ගොඩක් පින්. අපිට ලේසි පහසු කැම හදන්න කියලා දෙනවට. වියදමත් අඩුයි. තෙරුවන් සරණයි. ❤️

  • @MadushikaMilini
    @MadushikaMilini ปีที่แล้ว +7

    අද මේ පැත්තටනම් වහින්වා.. ඒ නිසා ඔන්න මමත් දැන් හදලා රස බලන්වා හරිම රසයි thnks akkiyo ❤️✨️

  • @imashiwathsala3411
    @imashiwathsala3411 2 ปีที่แล้ว +8

    ඔයා හරිම ලේසියෙන් එලවලු රොටී එක නවන විදිය කියලා දුන්නා. අපිත් හැදුවා හරිම ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් උනා. තවත් මේවගේ වීඩියෝ ඕන .... තෑන්ක්ස් ❤️❤️❤️❤️❤️❤️

  • @RidmaKushani
    @RidmaKushani 6 หลายเดือนก่อน +7

    අද තමයි මේ වීඩියෝ එක dekke මම ඉන්නෙ ඉතාලි .මේ වෙලාවෙම මම හැදුවා .හරි රසට ආවා.ඔයාට ගොඩක් පින්.මේ වගේ වෙඩසටහනක් ඉදිරිපත් කරනවාට .කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරන එක වටිනවා.ඉදිරියටත් අලුත් දේවල් ඉදිරිපත් කිරීමට ඔබට මා ආශිර්වාද කරනවා .❤❤❤❤❤

  • @chamalideshaniwedage6215
    @chamalideshaniwedage6215 3 ปีที่แล้ว +9

    මම ඊයේ හැදුවා..මගේ යාලුවෝ දෙන්නෙක් ආව නිසා...එයාලත් රසයි කිව්වා..හදපු හැටි එවන්න කිව්වාම මම recommend කරේ M.R.Kitchen එකේ රස කැම හදනවා හදන්නත් ලේසි කියලා..මම හදපු දෙවනි කැම එක මේ අක්කාගේ රෙසිපි එකට..තැන්ක්ස් අක්කා..හැමදාම මේ වගේ රස කැම රෙසිපි අපිට දෙන්න😘♥️

  • @hirunihimalika7569
    @hirunihimalika7569 3 ปีที่แล้ว +13

    මාත් හදන්න ගත්තා මේක බලාගෙන ඇත්තටම හරිම ලේසි. ගොඩක් ස්තූතී අක්කි හොදට තේරෙනවා.

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 4 หลายเดือนก่อน +3

    අක්කා කියලා දුන්න රෝල්ස් රෙසිපි එකත්.හැදුවා ඒ විදියටම ආවා දැන් මේකත් හදනවා මං ❤️❤️❤️❤️

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +15

    අද මමත් මේ රොටී හැදුවා ඔයා කිව්ව විදිහටම .
    ගොඩක් රසයි කියලා ගෙදර හැමෝම කිව්වා. ඔයාට ගොඩක් ස්තූතියි 💙

  • @Iresha20054
    @Iresha20054 2 ปีที่แล้ว +13

    අපිත් හැදුවා අක්කේ.එළවළු රොටි හදන්න දැන ගෙන හිටියට හරියට shape එක ගන්න විදිහ ඔයා simple විදිහට කියා දුන්නා.ඔයාට ගොඩක් thanks ❤️❤️❤️😊😊😊

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙන් බලාගන මං කෑම වර්ග ගොඩාක් හැදුවා .මටනම් තවම කෑම උයාගන්නවා කියන එක සෙට් වෙලා නැති නිසා ටිකක් අවුල් යනවත්.ඒ වුනාට මගෙ හස්බන්ඩ් ආසාවෙන් කනවා.අක්කිට ගොඩාක් පින්.අද හස්බන්ඩ් ගෙ lunch එකට පිම්බෙන්න හදන බිත්තර එක හදලා දුන්නා.

  • @madushanigunaratne9492
    @madushanigunaratne9492 3 ปีที่แล้ว +10

    මේ විදියට හැදුවා. ඇත්තටම හරිම ලේසියි. බොහොම ස්තුතියි ඔයාට 🙏

  • @Minimalisamishi
    @Minimalisamishi 3 ปีที่แล้ว +12

    සුපර් අක්කේ, මම ඔයා කියලා දීපු බත් වලින් පිට්ටු හැදුවා. නියමයි. දවස් දෙකක් හැදුවා.

  • @thilinisewwandi1815
    @thilinisewwandi1815 2 ปีที่แล้ว +8

    මාත් හැදුවා නියමෙට ආවා.හරිම රසයි.ස්තූතියි අක්කේ.

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තුතියි මං හදපු එලවළු රොටි හරි ලස්සනට රසට ආවා

  • @nadishaudayanthi5065
    @nadishaudayanthi5065 3 ปีที่แล้ว +19

    මාත් හැදුවා අද.. හරිම රසයි කඩේ එවාට වඩා..thnqw oyt❤️😍

  • @theekshanikurukulasooriya4089
    @theekshanikurukulasooriya4089 5 หลายเดือนก่อน +3

    තුන් පාරක් හැදුවා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ.මාර රසයි❤ තැන්ක්‍යූ

  • @nehamadhushi00
    @nehamadhushi00 ปีที่แล้ว +16

    කලින් දෙපාරක් හැදුවා.. අදත් හදන්න යන්නේ.. ඔයාගෙ රෙසිපි වලින් හැදුවම ඇත්තටම හරිම රසයි.. තැන්ක්ස් MR kitchen

  • @wasanthafirdouse9214
    @wasanthafirdouse9214 หลายเดือนก่อน

    මමත් මොකක්. හරි කෑමක් හදන්න ඕන වුනොත් බලන්නෙ M R කිචන් විතරමයි ඔයා කියනව හරිම පැහැදිලියි හරිමsimple වැදගත්ම දේ හුගක් අයවගේ කාලෙ කන්නෙ නෑ වැඩේ ගැන විතරයි ඔයාගෙ recepy හුගාක් මම හදලා තියනවා ඔයාට සුබ පතනවා

  • @kodithuwakkuwithanagechama2878
    @kodithuwakkuwithanagechama2878 3 ปีที่แล้ว +77

    ඔබේ රෙසිපි ඉතා රසවත්,
    Thank you 🤗🤗

  • @suranganikumari5514
    @suranganikumari5514 6 หลายเดือนก่อน +4

    හරි ම ශෝක් මන් හැදුවා රසයි ඔයාට බුදුසරණයි ❤

  • @lasanthidf6799
    @lasanthidf6799 3 ปีที่แล้ว +12

    මං එළවලු රොටි හැදුවා
    ගොඩක් රහයි අක්කේ 👍👍👌👌👌
    ඔයාට ගොඩක් ස්තූතියි

  • @kavindivihara5376
    @kavindivihara5376 4 หลายเดือนก่อน

    මම දවසක් හැදුවා කඩේටත් වඩා මාරම රසට ආවා අදත් හදන්න හැදුවේ රෙසිපිය මරු අක්කේ 😍😚💗

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 5 หลายเดือนก่อน +6

    මේ අක්කගෙ රෙසිපි හරිම ලේසි කවදාවත් වරදින්නෑ ♥️

  • @kelumhansamal7764
    @kelumhansamal7764 3 ปีที่แล้ว +666

    සුපිරි කියලා හිතන අය කෝ මමනම් 👍

  • @ChathuniHansani-t7j
    @ChathuniHansani-t7j 3 หลายเดือนก่อน +3

    Me vidiyata hadhuva .aththatama mara lesiyi😊😊thankyou😊

  • @kaushalyajayathunga6407
    @kaushalyajayathunga6407 3 ปีที่แล้ว +34

    හැදුවා පට්ටම රසයී ⭐️😘❤️

  • @sampathniroshan8085
    @sampathniroshan8085 2 ปีที่แล้ว +10

    අපි අද හැදුවා ....... ගොඩක් රසයි ❤️❤️🥰🥰

  • @malkanthikumari2006
    @malkanthikumari2006 8 หลายเดือนก่อน

    හරියට පැහැදිලි ව කියලා දෙනවා ❤❤❤ බොහොම ස්තුති

  • @mohammedmuneer4072
    @mohammedmuneer4072 3 ปีที่แล้ว +16

    Thank you for putting ingredients in description box
    I requested you. You put it
    Thanks.
    Nice recipe
    I will try soon...

  • @Kumuditha1009
    @Kumuditha1009 ปีที่แล้ว +2

    ඔයාගෙ කෑම බලපු ගමන් හදනවා
    Thank you ♥️💐

  • @niroshanipiumika6709
    @niroshanipiumika6709 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිළියි. ඉතා පහසු ක්‍රම නිසා කෑම හදන්න ආසයි. ඔබට ස්තුතියි.

  • @ashaniharshika-in3mf
    @ashaniharshika-in3mf 6 หลายเดือนก่อน +1

    කෑමක් හදනවා නම් ඉතින් m.r kichen ම තමයි.නියමයි අක්කෙ

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +72

    අද හදනවා . 😋😋 අර අක්කගේ රෝල් එක අද ටී ටයිම් එකට හැදුවා . මාර රහයි 😜

  • @dineshsangeewa4310
    @dineshsangeewa4310 หลายเดือนก่อน

    නියමයි අක්කා සුපිරි ඔබ‍ට ජය මාවතක්‌ හිමි වේවා 👌👌

  • @sasidunimesh
    @sasidunimesh ปีที่แล้ว +4

    අපිත් හැදුවා . හරිම රසයි අක්කේ all the best

  • @amilaudayangani7731
    @amilaudayangani7731 ปีที่แล้ว +2

    මාත් හැදුවා අද .හොදට තිබුනා. Thanks MR Kitchen ❤

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +4

    රසම රස පාටයි . ස්තුතියි බෙහෙවින්ම .💜️

  • @sudarahansani4363
    @sudarahansani4363 2 ปีที่แล้ว +2

    පැහැදිලි ව හොදින් කියල දෙනවා...Thanks Akkiii......😍😍

  • @anurasenanayaka1411
    @anurasenanayaka1411 2 ปีที่แล้ว +8

    රසවත් කෑම හදන ඔබට බුදු සරණයි!!!!

  • @nilmineejayakodi1393
    @nilmineejayakodi1393 9 หลายเดือนก่อน +2

    අක්කේ පට්ට රසයි මරු recipe 😊

  • @ajanthaajantha1718
    @ajanthaajantha1718 2 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ වලට මම ආසයි.. ඒවා හදන්න හරි ලේසි

  • @ApsaraKurukulasooriya-kl6cm
    @ApsaraKurukulasooriya-kl6cm 7 หลายเดือนก่อน

    ඔයා හරි සරලව නිවැරැදිව අපිට කියලා දෙනවා.thanks

  • @nipunidesha8817
    @nipunidesha8817 3 ปีที่แล้ว +19

    අද අපි හැදුවා අක්කේ. හරිම රසයි. ගොඩක් ස්තුතියි..

  • @anesleyfernando3170
    @anesleyfernando3170 4 หลายเดือนก่อน

    මේ දැන් හදන ගමන්....කරි එක නියම රසයට ආවා.
    බොහොම ස්තූතියි

  • @armyaiyapanadurapigeon2941
    @armyaiyapanadurapigeon2941 3 ปีที่แล้ว +11

    ෂෝට් වීඩියෝ වලට හරිම කැමතී....අදම හදනවා...! ස්තූතී...!

  • @kumariwijesooriya7856
    @kumariwijesooriya7856 2 ปีที่แล้ว +2

    ඔයා හදන කෑම🍽️ හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් මරු

  • @pgwindyagimhari4793
    @pgwindyagimhari4793 2 ปีที่แล้ว +6

    හැදුවා නියමෙට ආවා හරි රසයි❤️❤️

  • @thanujakumari2441
    @thanujakumari2441 9 หลายเดือนก่อน

    අපිත් එළවළු රොටි හැදුවා. හරි ලස්සනට තිබ්බා. පොඩි ලමයි දෙන්නත් රස කර කර කෑවා. මේ රෙසපිය කියලා දුන්නට ඔයාට ගොඩක් පින්. Thank your

    • @thanujakumari2441
      @thanujakumari2441 9 หลายเดือนก่อน

      අපේ අම්මා හැදුවා . හරිම රසයි .

    • @thanujakumari2441
      @thanujakumari2441 9 หลายเดือนก่อน

      මේ රෙසපි එක කියලා දුන්නට ඔයාට ගොඩක් පින් . Thank your nangi

  • @shiranipemalatha3657
    @shiranipemalatha3657 3 ปีที่แล้ว +5

    මමත් හැදුවා එලවළු රොටී .thank you ☺️☺️☺️😊😊😊😊😊

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว

    ගොඩක්. හොදට. පැහැදිලිව. කීයල.. දුන්නට. ගොඩක්. ස්තුතීයී

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 3 ปีที่แล้ว +18

    කොහෙමද අනේ ඔයා ඔච්චර ඉක්මනට මේහෙම කෑම හදන්න පුරුදු වුනේ😍😍😍😍😍🌹🌹😁🌹

  • @myhome2404
    @myhome2404 ปีที่แล้ว

    ඔයාගෙ රෙසිපි හොඳයි .වට වන්දනාවේ යන්නැතුව ඉක්මනට කියලා දෙනවා .හදන්නත් ලේසියි .බලන්නත් ආසයි

  • @erangahansani7157
    @erangahansani7157 3 ปีที่แล้ว +6

    මන් මෙ විදිහට හැදුවා ... මාරම රහයි 😍❤️

  • @harshikasumathirathna6152
    @harshikasumathirathna6152 7 หลายเดือนก่อน

    ඔයාගෙ receipes වලට මම හරිම කැමතියි ❤❤❤

  • @adeeshaninethsara9045
    @adeeshaninethsara9045 3 ปีที่แล้ว +6

    ඔයා හරිම හොඳට කෑම හදන්න කියලා දෙනවා 👍👍👍

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 ปีที่แล้ว +1

    අද හැදුවා අනේ ඒ උනාට හරියට නවාගන්න බැරි උනා කැඩෙනවා ඒත් ඉතිං කොහොම හරි නැමුවා ත්‍රිකෝණෙ විදියට නෙවේ කොටු හැඩේට තෑන්ක්ස් අක්කේ ඔයාට ..❤️❤️

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +5

    මාත් දැන් හැදුවේ ..හරි රසයි 😍😍😍😍

  • @මේනකාමෙන්ඩිස්
    @මේනකාමෙන්ඩිස් 7 หลายเดือนก่อน

    හරිම හොඳින් කියා දුන්නා . Thanks😊😊😊😊😊

  • @baldipala6078
    @baldipala6078 2 ปีที่แล้ว +3

    අද හැදුවා හරි ලේසි තෑන්ක්ස්❤️❤️

  • @ashaweerasooriya5389
    @ashaweerasooriya5389 2 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන විදියට හදන්න හරිම ලේසියි. ඒ වගේම පැහැදිලි. අඩු බඩු ප්‍රමාණෙකින් ලේසියෙන් හදාගන්න කියලා දෙනවා වැල්වටාරම් නැතුව. Thank you

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 3 ปีที่แล้ว +14

    ඔයා නම් කෑම මවනවා අනේ නියමයි 👍

  • @kaweekaveesha4543
    @kaweekaveesha4543 3 ปีที่แล้ว +1

    Ane shoii ane dan haduwe rasama rasai kade awa wagemai thank you Mr kitchen

  • @hansanajayasinghe3041
    @hansanajayasinghe3041 3 ปีที่แล้ว +14

    දිගමට මේ වගේ සැර කෑම හදන්න අක්කියෝ.පාන් පීට්සා රෙසිපියකුත් ඕන . ඔයාට බුදු සරණයි ❤

  • @ranathungabasnayake4360
    @ranathungabasnayake4360 ปีที่แล้ว

    අපිත් හැදුවා මාරම රසයි නැන්දි Thank you අපිට මේවාගේ දේවල් හදන හැටි කියලා දෙනවාට

  • @ruwanidilhani3593
    @ruwanidilhani3593 3 ปีที่แล้ว +212

    අනේ..මේ වගේ සැර කෑම තව හදන්න ☺

    • @owjejejbshsjsj4807
      @owjejejbshsjsj4807 3 ปีที่แล้ว +9

      එක එක කෑම ගොඩාක් හැදුවා නේද අද තමයි හිටියෙ එක බලන්න පුලුවන් වුනේ මට

    • @owjejejbshsjsj4807
      @owjejejbshsjsj4807 3 ปีที่แล้ว +3

      කෝ ඉතිං අපිට හැලප හදන විදිහ කියලා දුන් නෑනේ නියපොත ටිකක් ලස්සනයි

    • @sonaliharsika2667
      @sonaliharsika2667 3 ปีที่แล้ว +3

      Maru

    • @hansi2268
      @hansi2268 3 ปีที่แล้ว +2

      Ane ou... 😄

    • @klmalani1355
      @klmalani1355 3 ปีที่แล้ว

      @@owjejejbshsjsj4807 oo

  • @chamindad658
    @chamindad658 หลายเดือนก่อน

    මමත් හැදුවා අනේ හරිම රසයි❤️❤️

  • @තිළිණmadushan
    @තිළිණmadushan 3 ปีที่แล้ว +11

    මරු අක්කෙහ් සුපිරියටම හැදුවාහ්♥♥♥♥

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +1

    ගොඩක්.. ස්තුතියි.. අක්කි.. හොදට.. පැහැදිලි.. කරල.! කියල.. දූන්නට.

  • @shashieducation4838
    @shashieducation4838 3 ปีที่แล้ว +10

    මාත් හැදුවා. රසම රසයි💖💖

  • @lakshikakumarasingha5696
    @lakshikakumarasingha5696 ปีที่แล้ว

    හොදට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි.

  • @menuka6004
    @menuka6004 3 ปีที่แล้ว +16

    ඔයාලා හදන කෑම තමයි රසම..👌👌😋😋

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว +2

    රසට තිබුනා ගොඩක් ස්තූතියි tofu හදන්න .

  • @amashathilini5700
    @amashathilini5700 ปีที่แล้ว +3

    ඔයාගේ රෙසිපි එක අක්කෙ අපිත් හැදුවා හරිම රසයි

  • @seethagunarathne1504
    @seethagunarathne1504 2 หลายเดือนก่อน

    Thank you very much for your explanation .We will try.❤

  • @chathunimsaraa2062
    @chathunimsaraa2062 3 ปีที่แล้ว +5

    Mamath heduwa... හරිම රසයි .....thank you ....💓💓💓

  • @IsuraIsura-m2y
    @IsuraIsura-m2y หลายเดือนก่อน

    පට්ටයි කියෙන අයකෝ... මම හැදුවා ඒවිදියට පට්ටම පට්ටයි.....😊👍❤

  • @piumichathurika6992
    @piumichathurika6992 3 ปีที่แล้ว +9

    මරු අක්කි ඔයා කියලා දෙන ඒවා😍😍

  • @PiniduHimasal
    @PiniduHimasal 29 วันที่ผ่านมา +1

    1:51 අපි හැමදාම ඔයාගෙ කෑම හදනවා ඒවා හරිම රසයි😄😄😄😘😍

  • @kosalaudayajeewa2373
    @kosalaudayajeewa2373 3 ปีที่แล้ว +10

    අම්මෝ මේ වගේ රස කෑම.☺ ස්තූතියි

  • @BasnayakeManike
    @BasnayakeManike 10 หลายเดือนก่อน

    Hsriyatma කියලා දෙනවා .ගොඩාක් pin ඔයාට .

  • @Lifewithashu3950
    @Lifewithashu3950 3 ปีที่แล้ว +17

    මගේන් පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි🤓🤓

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว

    හරිම ලේසි සරලව කියල දුන්නට tanks you so much ❤️ මන් මේ හදන ගමන් ඉන්නේ 👍👍👍👍

  • @manoridamayanthi692
    @manoridamayanthi692 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා මාරම රසයි 👍

    • @karaokelovers1013
      @karaokelovers1013 2 ปีที่แล้ว

      Math heduwa harima rasai.kade elawalu roti walata wada rasai.thanks oyaata.👊

  • @ameelittledove
    @ameelittledove ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් ඉක්මනින් එලවලු රොටි හදාගෙන කෑවා. Easy recipe එකක්.. Thank you ..😊

  • @tha_rushikajanandani
    @tha_rushikajanandani ปีที่แล้ว +14

    අපිත් අද හැදුවා 😋👍 මරූ

  • @kumarinp6629
    @kumarinp6629 2 ปีที่แล้ว

    මමත් අද හදලා බැලුවා හරිම රසයි.නියම කොලිටියට අාවා.මේ වගේ සරල ක්‍රම කියලා දෙනවට ඔයාට thanks

  • @gaminglakiya362
    @gaminglakiya362 3 ปีที่แล้ว +9

    සුපිරි කෑමක්

  • @sandaminirasangika8767
    @sandaminirasangika8767 4 หลายเดือนก่อน

    නියමයි ❤ ඔයා හැම කැමක්ම සරලව කියා දෙනවා 🥺🫂 ඔයාට ස්තුති ❤❤❤❤

  • @sportgamingwithmusicsgm2018
    @sportgamingwithmusicsgm2018 3 ปีที่แล้ว +6

    අපිත් ඒවා හැදුවා.හරිම රසයි.🤩🧀🍕🥞🍟️🌭🍖🍗🥪🍞🥧

  • @Dil-k7w
    @Dil-k7w 3 หลายเดือนก่อน

    මම මේ chanel එකට හරිම කැමති සරලව මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදියට භාශාව හසුරුවනවා..

  • @pasinduyasintha6337
    @pasinduyasintha6337 3 ปีที่แล้ว +21

    FIRST VIEWමගෙන් අක්කෙ

  • @SamanthaDilurukshi
    @SamanthaDilurukshi 6 หลายเดือนก่อน

    අද හැදුව මම සුපිරියටම ආව තෑන්ක්ස් ....

  • @mrsindrani82
    @mrsindrani82 3 ปีที่แล้ว +10

    නියමයි.. දෝනි බුදුසරණයි

  • @NilanthiDisanayaka-e7j
    @NilanthiDisanayaka-e7j 2 หลายเดือนก่อน +1

    ඉතාමත් හොඳ යි😊😊😊😊😊❤❤