එළවළු රොටී Vegetable Roti /Elawalu Roti හරියට හදන හැටි,ක්‍රම 2 ටම නවන හැටි, කල්තියාගන්න හැටි හැමදේම
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- එළවළු රොටී
Vegetable Roti / Elawalu Roti
හරියට හදන හැටි,ක්‍රම 2 ටම නවන හැටි, වැඩිපුර හදල මාසයක් විතර කල්තියාගන්න හැටි හැමදේම මේ වීඩියෝවෙන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
බොහොම ස්තුතියි සොයුරිය මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනව❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයා නිසා තමයි මට ත්‍රිකෝණ හැඩයට නමාගන්න පුළුවන් උනේ එළවළු රොටිය
ඔයාගෙ vedios හරිම ශෝක්....... අනිත් අය වගේ විකාර කියව කියව ඉන්නෙ නෑ, ලස්සනට ගානට recipe එක කියනවා 💕💕.... මේකනම් හරිම රස පාටයි...අල තම්බලා දාන්නැතුව මේ විදිහට කියලා දුන්නාට බොහොම ස්තූතියි...🌺🌺
ස්තුතියි දුව.ඔයා කියන විදියට හැදන කොට හොදට එනවා. මම කැම වර්ග කිපයක්ම හැදුවා හොදට ආවා ස්තුතියි දුව.
ස්තූතියි. අඩුපාඩු නිවැරදි කරගත්තා
මම හැදුවා. බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️
ඔයා හරියට පැහැදිළිව කියා දෙනවා අපි ඉක්මනින්ම හදලා රසගුණ කියන්නමි කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
අනේ ඇත්තටම හරිම වටින recipe එකක්. හරිම පැහැදිලියි. Thanks a lot. With love ❤
🥰😍
ගොඩක් ආසා රෙසිපි 1ක්...පහසුවෙන් හදාගන්න හැටි කියල දුන්නට බොහොම ස්තූතිය් ...😘👌
🥰🥰🥰
ඔයා කිව්ව විදියට හැදුවා ලස්සනට ආවා මේ වීඩියො එක විතරයි පැහැදිලි ව කියල දුන්නෙ බොහොම ස්තූතී 🥰❤️ ආයෙ ඔන්න උනොත් කියල චැනල් එකත් subscribe කලා ❤️🌝
@@bhagimadu1417 Thank you so much ❤️
බොහොම ස්තුතියි chef ඔබ තුමිය සියළුම v මම බලනවා ලයික් කරනවහරිම පැහැදිලිව හැමදේම කියලා දෙනවා කෑම හදන්න ඉගෙනගන්න දරුවෙකුට නිවැරදිවම හදන්න පුළුවන් බොහොම පින් 🙏
Bohoma isthuthi ❤️
මමත් හැදුවා. Thanks අක්කේ ඔයාට.
දෙපාරක් කරන්න ඕන වැඩ එක සැරේ කරන්න කියලා දුන්නට ස්තූතියි. Thanks a lot you are cookig every food deliciously...
මම මේ හදන ගමන්. ගෝවා සැමන් දැම්මා ❤
Harima pahadiliwa kiyala dunna. Bohoma sthuthi.💐💐💐
ගොඩක් ස්තුතියි දුව🌷❤️👍
ගොඩාක් ස්තුතියි ශානි❤️❤️❤️🌷🌷
බොහොම හොදින් අපව දැනුවත් කරා. ඔබතුමියට තෙරුවන් සරණයි
🙏🙏🙏
ඔයා හරි හොඳයි .අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා
Husband nan kiyanne man prashnama ahanawa kiyala..🤣❤️❤️ oya witharai eke anith paththa kiwwe..❤️
@@cookingwithchefshani 👍👍👍👍
ඔයා කියලා දෙන විදියට මන් ආසයි මොකද පිලිවලට නිවෙරෙදිව කියලා දෙනඑආ❤
All your receipies are excellent. Thanks
බොහොම ස්තුතියි ඔබට!
ගොඩාක් ස්තුතියි මම කෑම බීම හැදුවේ නැතත් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ බලනවා
Bohoma isthuthi ❤️
මම නම් දැන් ඔයාගෙ රෙසෙපිය බලන ගමන් හදනගමන් ඉන්නේ.
ගොඩක් වෙලා යන්නෙත් නෑ.
Thanks akki.. 😊😊❤
+111*?<
1.
1
,,,,
Thanks මිස්❤️❤️❤️❤️❤️
රස පාටයි 😋😋😋😋
හරිමවටිනවා ස්තුතියි
මන් ඉල්ලපු රෙසිපි එකක් දැන් ඉතින් හදන්නයි තියෙන්නේ 👌😄
Oyawa mathak una..thel wala thama adena rahasa thiyenne..
@@cookingwithchefshani ස්තූතියි 😊😊
Thank you dear ❤️🌷
කල් තියාගන්න පුළුවන් කියල අදයි ඉගන ගත්තෙ,ගොඩක් ස්තුතියි මේ වගේ වටින දෙයක් කියල දුන්න ට.
Mama nitharama karana wadak..mokuth kanna nathuwa inna welawata Mara watinawa..🥰
@@cookingwithchefshani with
O@@cookingwithchefshani
ස්තුතියි ❤❤❤❤
Thank you yr quick and easy cooking
Most welcome 😊
Harima pahadilai. Oyage video okkoma balanawa... adareiiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් .මේ විදිහට මාළුපාන් හදලා තියාගන්නත් පුළුවන් ද ??
බොහොම ස්තුතියි
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷
Wow so easy method Thank U so much Chef for Ur great very useful video 🙏 👌👍🤩🤗
Most welcome 😊
Thanks mamath heduwa hodata aawa
Ane godak watinwa akki mema kiyla dunnata .oyage ressipi mn godak blnwa .akki puluwanam rols ressipi ekut genko me wage kal tiya gana puluwan vidiyta .restaurant vidiyta akki .
Man hadala thiyenne nangi. mage namin search karannako.🥰
The most loved, commented and rated recipes.❤
Thank you ♥️
ඔයා හරි ලස්සනට කියාදෙනව පියවරෙන් පියවර වැල්වටාරන් නැතිව.මම ආසම කෑමක්.ගොඩක් ස්තූතියි ඔබ තුමියට.
Thank you once again for sharing this . 🙏❤️
බොහෝම ස්තූති චෙෆ් ඔබට ❤️❤️❤️
❤️
Akke man mehema elawalu roti hadala freezer danawa. A unata aye puchchanna box eken gannakota piti dough eka adila wage elawalu rotiya kadenna gannawane.hadeth lassanata enne na ethakota
namana hati pas dala ne aka hariyata kiyala dunnamthaa hoda
Tnx godk 🥰🥰🥰👍🙏
ගොඩක් ස්තුතියි ඔබට
🧡❤️💚
Godak stuthi duwa. Mama dan me hadannai lesti wenne. Oyata budu saranai
Hari shok..🧡❤️❤️🙏🙏🙏
හැදුවා . අවුරුදු 40 කට විතර පස්සේ . ඔයා හදන ලස්සන දැකලා.
කොච්චර දෙයක්ද..?
හරිම සන්වේදියි...හොදයි
Supiri akki.. thank you
Ane akke (Buko fruit salad) ekak hadana video ekak danna puluvanda ane plzzz....
Waiting for a reply
මම ඉන්නේ ඔබතුමියට ගොඩක් පින් කියන්නම් බුදු සරණයි!!!
Hawasa prij eke dala ude cook karala hawas wenakam thiyaganna puluwanda. Buisenes ekak karana kenekta
❤🎉 Thank you very much
❤harima. Shook
Many thanks for showing a very popular food recipe in our country.
Asama kemak. Thank u chef❤️❤️.
Asa kemak anuwren hadala rasa balanwa akka
👍❤️
Sister have in market special flour call rotty flour to make vege rotty n parata etc. With this flour very easy to make.
Stuti jesu ppihitai akke.
❤️🥰
Love your recipes ❤🎉
Kiya denanne godak simple widiyta ketiyen ethkota byk hittenne ne....lesi kiyala hitienawa...
Baya wenna epa.. uyanawa kiyanne rocket science neme..amaru recipes thiyanawa eka wenama kathawak..mewa ithin egema ewa nemene..❤️
@@cookingwithchefshani thank you very much for your encouraged
මම ආසම කැමක් අදරේයි 😘
Tanks 💜️💜️💜️
හරි රසයි: මිස් මේ දවස් වල මේ රටේ රමදාන් මාසය ගුල්ලෑඡ් පිජාමා කියන sweet රිසිපි ඵක වීඩියෝ ඵකක් කරන්න පුළුවන්ද ❤ ඔයාගේ හැම රිසිපි ඵකක්ම හරියටම පැහැදිලි කරනවා ඒ වගේ ම හරිම රසයි . තෙරැවන් සරණයි ❤❤
Is it 'gulab jamun'?
Lassanai katahada❤❤❤❤ akke... adarei
Thanks a lot , sister
❤️
Thanks daughter .
Thank you chef 👍🏼
My pleasure
නොදන්න කෙනෙකුට දැශගන්න හොදට පැහැදිලි කලා.. ගොඩක් පිං. ඔය පිටි එකෙන්ම රෝල්ස් හදන්නත් පුලුවන් නේද?
Tikak wenas..💚
Thank you for the wonderful recipe 🥰🙏
🥰😍
Ijhhhgff
Oyage kema kohomath rasai.greetings from France class ekak patan ganna bekery items
Ammo mata welawak nathoo..❤️
Thank you very much. You have given us valuable methods.
Always a pleasure 🥰
❤ස්තූතියි 🌹
💙🧡❤️
Thank you mam
God blessyou dear
❤️
🥰🥰
Thanks😊.
Budu saranai ♥️.
Godak hodai ane
මමත් බල බල හිටියා....
Onna Dan hadanna..🧡
Thank you😍
You're welcome 😊
මම ඔයා හදන කෑම ගෙදර ගෙදර හදනවා ඔයා කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියලා දෙනවා ඔයා ඔයා කරන්න ඕනේ
ඔයාට දිගටම කරගෙන යන්න ආශිර්වාද කරනවා
Thanks
🥰🥰
Hi , meka oven eke or air fryer eke bake karaganna puluwanda
@@kushanisathsarani2725 May be you can. ඒ වුනාට ඒ අපිට පුරුදු ,ඒ රසට, ඒ ස්වභාවයට නන් එන්නෙ නෑ..ඒ දෙකෙන්ම වෙන්නෙ ක්‍රිස්පි වෙන එකනෙ..🥰
@ oh okay thank u
Nice voice❤
තෑන්ක්ස් සුදු නන්ගි අදයි දන්නේ කල් තියා ගන්න පුලුවන් කියල ගොඩ ගොඩාක් ස්තූතිය ඔයාට ❤️❤️❤️❤️❤️❤️
අක්කෙ ඔයාගෙ වොයිස් එක මටනම් ඇහෙන්නෙ සමිතා මුදුන්කොටුවගෙ වගේ.😊♥️
🤣🤣 සිංදුවකුත් කියමුද එහෙනන්..🤣❤️❤️
@@cookingwithchefshani කියමු කියමු 🤗😍
Ow ane e wage tama ahenne
@@nirosharuwanthie9984 🤭🙈❤
ow ane e wagema tamai voice eka
Heta udeta hadanawanam raata frij eke daddi freezer eke danna onnaneda
Na heta hadanawa nan nikan fridge eke danne..❤️
@@cookingwithchefshani thank you
Thank you so much akkiii
Harima clearly kiyala denawa
E wagema very neatly hadanawa ona kemak
Puluwan nam apita desserts recipes aran enna akkiii nitharama hadana api danna dewal nathuwa wenas desserts recipes walata asai
Good luck 🤞
Éclairs Hadana widthath kiyala Dennako chef
Thank u so much
❤❤❤❤❤❤ thenkssss .
H0data kiyala denawa thanks
Kiyanna deyak na itin. Oyage recipe kiyanne itin aniwaryenma rasai tamil
😘😘😘
Kal thiyaganna heti kiyala denna.bageta puchchalada
Lanch chit ekakin othanna puluwanda
Thank you chief❤❤❤❤❤❤
😍🥰
Cocowa kochcharakda Danna? Akke
Description box eke recipe deela thiyanoo
Supiri, 🙏 ❤🌷
Thank you darling 😍
🥰😍
I like this
Making of dough in this recipe is good even the folding of rotti is good. I learn new method today from you. Thanks
Thank you 😊
Oya ikmanin triangle shape eka fold karanne. Anith ewa slow karanawa, difficult to follow
Just because it's very easy, anyway if it is hard to follow just go back little bit and watch again..I need to save time as well ,that's why..anyway sorry for the inconvenience..❤️