✔පිටි අනන්නේ නැතුව විනාඩි 5න් එළවළු රොටි හදමු|5 minute recipe|💓m.r kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 136

  • @dilrukshi355
    @dilrukshi355 ปีที่แล้ว +43

    මම ඔයාගේ රෙසිපි එකට ඔයාගේ ක්‍රමයට හැදුවා ,මාර රහයි ,බබාලා දෙන්නත් රසයි කිවුවා ,ආසාවෙන් කෑවා, නන්ස්ටික් පෑන් ගෑස් කුකර් නැති නිසා රොටී තැටියේ දර ලිපේ අත පිච්චි පිච්චී හැදුවේ ,නීට් එකට ගන්න බැරි උනා ,ඒත් ගොඩාක් රසට තිබුනා ,ස්තූතියි

  • @NisansalaSandamali-h2l
    @NisansalaSandamali-h2l หลายเดือนก่อน +2

    මමත් මේක හැදුවා අද, ඇත්තටම ගොඩාක් රසයි. පැහැදිලිව කියා දෙනවා වැල්වටාරම් නැතුව.

  • @chathurikafernando9097
    @chathurikafernando9097 ปีที่แล้ว +18

    මම බලන්නෙත් ඔයාගේ කෑම රෙසිපි විතරයි නංගී ඔයා හොදට කියලා දෙනවා අනේ .ඔයා ඇත්තටම හොද චෙෆ් කෙනෙක් ❤️

  • @thanushiwelivita937
    @thanushiwelivita937 5 หลายเดือนก่อน +2

    මමත් හැදුවා අක්කේ හරිම රසට තිබුනා.දරුවෝත් ආසාවෙන් කෑවා.බොහෝම ස්තූතියි අක්කේ

  • @sandamalisandamali4754
    @sandamalisandamali4754 ปีที่แล้ว +12

    අනේ ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි මිස් මේ වගේ කෑම හද්න්ඩ කියලා දෙනවට.❤❤❤

  • @NilminiDamayanthi-j5w
    @NilminiDamayanthi-j5w 3 หลายเดือนก่อน +1

    Mat.හැදුවා .හරිම .rasai..tanks.ඔයාට .බොහොම .ස්තුතිය .❤

  • @kashmisandalika
    @kashmisandalika 3 หลายเดือนก่อน +1

    අනේ ඔයාගේ videos puduma ආසාවෙන් balannee.....තව තවත් මේ වගේ යහපත් දේවල් කරන්න ශක්තිය ලැබේවා....🙏🙏

  • @AchithImesha
    @AchithImesha หลายเดือนก่อน

    ගොඩක් රසයි...මං අද හැදුවා...❤

  • @harshikaliyanage1321
    @harshikaliyanage1321 ปีที่แล้ว +3

    Mamath haduwa. Rasai . Mama nam thatiye pichchuwe na. Air fryer ekata Dala gaththe . Crispy wage thiyanawa. Mara rasai. Thnx dear ❤

  • @AsankaLakmal-h1q
    @AsankaLakmal-h1q 23 วันที่ผ่านมา

    මේ ක්‍රමය ලේසියි ගොඩක් ස්තූතියි 👩‍🦰👩‍🦰

  • @kushanadithya7182
    @kushanadithya7182 11 หลายเดือนก่อน

    ඔයාගේ රෙසිපි එකට හැදුමා මාර රසයි.❤❤❤❤❤❤

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo ปีที่แล้ว +21

    ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන් හොදේ.මාත් අනිවාර්යයෙනම හදනවා 👍

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    හරිම ෂෝක් එකට හදන්න පුලුවන් ස්තුතියි ❤

  • @W_sunny
    @W_sunny ปีที่แล้ว +10

    දැන්ම හදනවා ලේසි නිසා❤❤❤🎉

  • @priyanthihemamala1922
    @priyanthihemamala1922 10 หลายเดือนก่อน

    ඇත්තටම හරිම රසයි මමත් හැදුවා

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +3

    හදන්නත් ලේසියි. ඉක්මනින් අවැසි දේ කියලත් දෙනවා. ❤

  • @s.m.asathungasathungeanil2026
    @s.m.asathungasathungeanil2026 ปีที่แล้ว +3

    සුපිරි

  • @sriyanisamarakoon4432
    @sriyanisamarakoon4432 4 หลายเดือนก่อน

    හරිම රසයි පුතේ.

  • @anjaleelekam7435
    @anjaleelekam7435 2 หลายเดือนก่อน

    Hrima rasaii❤

  • @AselaJayasooriya-id4kf
    @AselaJayasooriya-id4kf 11 หลายเดือนก่อน

    Harima lassanata kiyala denawa thanks.

  • @dilinimaleeshagamage7330
    @dilinimaleeshagamage7330 ปีที่แล้ว +1

    Akki eka lesiyenma hadanna puluvan oyage videos thama api balanne godak kama try karanavaaa

  • @lekasahabandu4001
    @lekasahabandu4001 26 วันที่ผ่านมา

    I like your receipe thankz lot

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 6 หลายเดือนก่อน

    Akki man oyaga vidiyo balala tamai hama kamakma hadanna adarai akki❤❤❤❤

  • @nilukanishamani1532
    @nilukanishamani1532 4 หลายเดือนก่อน

    Mama kama hadanna eka eka krama danagatte oyagen man uyanna purudu une taniyen. Itin oyat godak stuti❤

  • @lasitharuwani3063
    @lasitharuwani3063 ปีที่แล้ว

    ane man gehuwa harima rasai bhoma sathutui kiyala dunnata ❤❤❤

  • @BimuthuHansaka
    @BimuthuHansaka 4 หลายเดือนก่อน

    Harima rasai akke

  • @nirashasaro1550
    @nirashasaro1550 6 หลายเดือนก่อน +3

    මන් ස්තුතිවන්ත වෙනවා ඔයාට❤මේව හදලා මන් විකුනන්නත් දානවා ඔයා නිසා

  • @sewrajapaksha-q8v
    @sewrajapaksha-q8v ปีที่แล้ว

    dan hadanawa...😋😋

  • @bhagyaabeynayaka2580
    @bhagyaabeynayaka2580 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් හදනවා

  • @Kiyotaka2-j4m
    @Kiyotaka2-j4m ปีที่แล้ว +3

    First view and First comment❤

  • @DananjaniPerera
    @DananjaniPerera ปีที่แล้ว +1

    Mama haduwa ada godak rasata awa thank you M. R Kitchen

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +1

    Niyamai akkiyoooo 💜️💜️💜️💜️

  • @Shiromamolagoda
    @Shiromamolagoda ปีที่แล้ว +3

    හරි ම රසයි

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu ปีที่แล้ว +2

    මාත් අද හදනවා අක්කා🙂

  • @krishanikoshilabarnadethsi8425
    @krishanikoshilabarnadethsi8425 ปีที่แล้ว +2

    Mamath haduwa MEh widiyatama. Habai mage rotti galawenne naha. Eh qwe rotti eka alenawa. Ekata hethuwa Mokadda?

  • @TharushiDevindi-gf1su
    @TharushiDevindi-gf1su 9 หลายเดือนก่อน

    මමත් මේ රෙසිපිය ට්‍රයි කරනවා

  • @pushpajinifernando3368
    @pushpajinifernando3368 5 หลายเดือนก่อน

    I watch your videos even though they are old ones. To me they are very useful. I like the way you explain in a simple manner. Thank you. Mama Sinhala app eke Dala 0:30 na.I am an old lady. Thank you for your receipts.

  • @Anoja1990
    @Anoja1990 ปีที่แล้ว +2

    Thank akki,oya kiyala Dena kema man hadanawa ewa rasai.

  • @sriyanmoraes435
    @sriyanmoraes435 ปีที่แล้ว +2

    Nice. So much easy.,..

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว +1

    Nice must try thanks

  • @lakminweerasooriya
    @lakminweerasooriya ปีที่แล้ว +3

    Just as hands are seen when pointed at the moon, so my eyes always direct my mind to your beautiful hands. And your recipes are really actionable too. thanks.

  • @ShriyaniMalkanthi-pw9lo
    @ShriyaniMalkanthi-pw9lo ปีที่แล้ว

    Thank you aka harim rasai❤

  • @kanthiperera6509
    @kanthiperera6509 ปีที่แล้ว +1

    හුගක් ස්තුතියි .

  • @JeyaKala-gf1cx
    @JeyaKala-gf1cx หลายเดือนก่อน

    Nice

  • @ruwannilmini9277
    @ruwannilmini9277 ปีที่แล้ว +1

    මාත් හදනවා..

  • @prarthana182
    @prarthana182 ปีที่แล้ว +2

    එළවලු රොටී හදන්න හිතුවා විතරයි අක්කා video 1k දාලා🥰❤️

  • @KaushalyaGeethanjali-iz3hh
    @KaushalyaGeethanjali-iz3hh ปีที่แล้ว +2

    පටිට රාහායි

  • @MallikaM-ew9fn
    @MallikaM-ew9fn ปีที่แล้ว

    Thanks miss budu sarani

  • @BeautyYesmin-fl1sh
    @BeautyYesmin-fl1sh ปีที่แล้ว

    Wawuuuu...supiriy..

  • @antonyperera4890
    @antonyperera4890 ปีที่แล้ว +2

    👍👍👏👏❤

  • @KavinduLakshitha-rv1td
    @KavinduLakshitha-rv1td ปีที่แล้ว

    Shaaaaa pattama lesi hdanna oni

  • @rash5779
    @rash5779 ปีที่แล้ว +3

    Tnx akki ❤🥰

  • @geeganageariyawathe7956
    @geeganageariyawathe7956 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @kalupahana5131
    @kalupahana5131 หลายเดือนก่อน

    Rasatama thibba

  • @KalumWeerasinghe-z6h
    @KalumWeerasinghe-z6h 27 วันที่ผ่านมา

    Apith ada hadanawa

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +1

    ❤ ස්තුතියි

  • @kahandavaarachchilagepemal3231
    @kahandavaarachchilagepemal3231 ปีที่แล้ว

    Rotiya hadala lipen bankota kadenne ai kiyala kiyanna puluwanda.

  • @ChamiSamarathunga-n3e
    @ChamiSamarathunga-n3e 10 หลายเดือนก่อน

    👍👍

  • @thavi2007
    @thavi2007 ปีที่แล้ว +1

    Yummy 😋

  • @shiranishirani446
    @shiranishirani446 ปีที่แล้ว

    Mata hadala balanawa Mata kamsti oyaga recepi walata

  • @SameeraNuwan-yt9kk
    @SameeraNuwan-yt9kk ปีที่แล้ว +1

    🌱ඉෆ්ජ්ඩ්ඩ්ජෙකෙක්ජ්ඩ්ම්හ්ක්‍ය්😉ර්❤️✌️❤️✌️❤️උ🍁ර්න්

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 ปีที่แล้ว +1

    Thnks Akki 👍🥰😋

  • @RositaFernando-c1w
    @RositaFernando-c1w 6 หลายเดือนก่อน

    Thanks. ❤

  • @shirodilsha
    @shirodilsha ปีที่แล้ว +1

    thanks akka❤

  • @kgsujeewa794
    @kgsujeewa794 ปีที่แล้ว

    😋👍👍👍👍👍

  • @SameeraNuwan-yt9kk
    @SameeraNuwan-yt9kk ปีที่แล้ว +1

    ග්ව්ටික්

  • @SameeraNuwan-yt9kk
    @SameeraNuwan-yt9kk ปีที่แล้ว +1

    ලග්ගල හ්ලවර්ස්

  • @dumindasenarathne6584
    @dumindasenarathne6584 ปีที่แล้ว +3

    මම හැදුවා අක්කේ ඒක. රසට තිබුනා. ඒත් හදද්දි කැඩෙනවනෙ. ඒකට මොකක්ද කරන්න ඕන

  • @sameerawanninayake8755
    @sameerawanninayake8755 ปีที่แล้ว

    Math aniwa hadanawa

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ස්තුතියි ❤❤❤

  • @maduchandravansha9742
    @maduchandravansha9742 ปีที่แล้ว

    Mn heduwa

  • @induyash5119
    @induyash5119 ปีที่แล้ว

    Niyami math hadanawa

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 ปีที่แล้ว

    nira s eke meka lassanata kiyala denawa

  • @Nipun-t5r
    @Nipun-t5r 10 หลายเดือนก่อน

    👍

  • @MallikaM-ew9fn
    @MallikaM-ew9fn ปีที่แล้ว

    Ikmnte hdalame rase kiynnam

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 ปีที่แล้ว +1

    ස්තූතියි ❤

  • @shanukalakshan3215
    @shanukalakshan3215 ปีที่แล้ว

    ❤Niyamai❤

  • @sandunpradeep-q6k
    @sandunpradeep-q6k ปีที่แล้ว

    Meka fridge eke dala ona welwata puchvhala gnna පුළුවන් da akki

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 ปีที่แล้ว

    Ane man hadana haduwa eth elawalu tiyala namanna hadanakota kadila yanwane ai ehema wene

  • @Sandadil-s4c
    @Sandadil-s4c ปีที่แล้ว +1

    🌝❤️

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 ปีที่แล้ว +1

    👍❤🙏

  • @SLGaming-sihinadewran
    @SLGaming-sihinadewran 5 หลายเดือนก่อน

    Aneee mamath haduva mage eka hari giye na mama venadavasaka haduva eth hari giye na nangi ekata mokada karanne

  • @ramesharashmi2535
    @ramesharashmi2535 ปีที่แล้ว

    Thank you❤

  • @nikeshasewwandi492
    @nikeshasewwandi492 ปีที่แล้ว +1

    👍👍😋😋

  • @chameerathilanka8427
    @chameerathilanka8427 ปีที่แล้ว +1

    බැටර් එක හදන්නෙ ඇල් වතුරෙන්ද

  • @roshinilasanthika5834
    @roshinilasanthika5834 ปีที่แล้ว

    Wow

  • @oliviyajatyan362
    @oliviyajatyan362 ปีที่แล้ว +1

    පාන්පිටි වෙනුවට හාල්පිටිගන්න බැරිද

  • @dinushalakmini6540
    @dinushalakmini6540 ปีที่แล้ว

    Woow

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 ปีที่แล้ว

    ❤❤❤

  • @UmarazmanRazman
    @UmarazmanRazman ปีที่แล้ว

    👌

  • @achiniamasha876
    @achiniamasha876 ปีที่แล้ว +2

    මේවා කාලා බඩ යනවා.කිසිම කෙනෙක් හදන්න එපා.අපරාදේ ගන්න දෙවල්.😂😅😡😡😡😡😡😡😡😡😡😡😡😡😤😤😤😤😤😤🤮🤮🤮🤮😖😖😖😖😖😖

  • @gimanshahansajee6627
    @gimanshahansajee6627 ปีที่แล้ว

  • @kumudhinir.m.a961
    @kumudhinir.m.a961 หลายเดือนก่อน

    මම ළූනු කන්නේ නෑනෙ😂😂😂😂😂😂

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว +1

    Oya ahana දේවල් වලට reply danne ndda😢😮

  • @lankakumari4547
    @lankakumari4547 ปีที่แล้ว

    Pan piti betar eka pan ekata dapuwama gelawenne naththe ai

  • @Crazyexplanation
    @Crazyexplanation ปีที่แล้ว +2

    අල ගානට තැම්බුනාද කියල දැනගන්නෙ කොහොමද ලිපෙන් බාන්න කලින් ,😢 kiyaka dennako

    • @MadushiKaushalya-n3q
      @MadushiKaushalya-n3q ปีที่แล้ว +1

      ඇයි අනේ එකවත් දන්නෙ නැද්ද.මොකකින් හරි ඇනලා බලහාන්.ඒක අමුතු වෙන් ඉගෙනගන්ඩ දෙයක් නැහැ 😅😅😅😅😅

    • @ashinsanauthkarsha
      @ashinsanauthkarsha ปีที่แล้ว +1

      ඔව් මමත් එහෙමයි..ගෑරප්පුවක් තියාගෙන ඇන ඇන බලනවා..

  • @anuruddikagunaratne7434
    @anuruddikagunaratne7434 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👍👍👍👍

  • @Dinesh-r5z5p
    @Dinesh-r5z5p ปีที่แล้ว

    Download karnn bane😢😢

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 ปีที่แล้ว

    Oyage kama hadanna lesi sister