වැඩි වැඩ නැතුව බෝතලේ ලේසියෙන් සොසේජස් හදමුද|homemade sausage in the bottle recipe|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @madubashiniprarthana4076
    @madubashiniprarthana4076 วันที่ผ่านมา +4

    ❤❤Thank u මේ වගෙ දේවල් අපිට කියලා දෙනවට..💙💙

  • @jayaminiherath8754
    @jayaminiherath8754 วันที่ผ่านมา +5

    බොහොම ස්තුතියි ......

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 วันที่ผ่านมา +1

    නියමයි 👍🏻👍🏻👍🏻

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx ชั่วโมงที่ผ่านมา

    Eka niyamai ❤

  • @GayaniGayani-u2w
    @GayaniGayani-u2w วันที่ผ่านมา +2

    මාළු වලින් හදන්න බැරිද අක්කේ මේක.
    මේ හදන සොසේජස් එක තෙලේ බදින්න පුලුවන්ද කැඩෙන්නෙ දිය වෙන්නේ නැද්ද

    • @rabee2268
      @rabee2268 4 ชั่วโมงที่ผ่านมา

      Ane ow matath denaganna one eka

  • @poornawasana9063
    @poornawasana9063 23 ชั่วโมงที่ผ่านมา

    Silicon cutlery set ekath ekka ena knife set ekai cutting board eka ekata ena set eka තියනවද ඔයාගේ online store එකේ

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 23 ชั่วโมงที่ผ่านมา +1

    මේක pan fry කරන්න පුලුවන් වෙයි නේද.. ජෙලටින් නිසා heat එකත් එක්ක දිය වෙයිද.. එහෙම නැත්තන් ජෙලටින් වෙනුවට සෙට් කරන්න දාන්න පුලුවන් මොනවද..

    • @rabee2268
      @rabee2268 4 ชั่วโมงที่ผ่านมา

      ඒකනෙ

  • @dula1988
    @dula1988 11 นาทีที่ผ่านมา

    ඕකට කැරට් අලයක්,ලූණු ගෙඩියක්,සුදු ලුණු බික් 4ක් 5 වගේ දාලා මස් එක තම්බගන්න.ඊට පස්සේ ඔය කිව්ව විදිහටම බ්ලෙන්ඩර් කරල සොසේජස් එක හදාගන්න..මාර රහයි

  • @mis.darshi1236
    @mis.darshi1236 วันที่ผ่านมา +2

    සෝයි අනේ වටින වීඩියෝ එක තෑන්ක්ස් නංගි ආදරෙයි ❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @fathimafathi4891
    @fathimafathi4891 2 ชั่วโมงที่ผ่านมา

    Thanks meka dammata.mata meka sahenna watinawa

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 วันที่ผ่านมา

    ❤woww… ඒකනං සුපිරි .. 👌

  • @geethasamaranayake277
    @geethasamaranayake277 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @NpKumara-z6j
    @NpKumara-z6j วันที่ผ่านมา +1

    akkea mas thamban gatha bajanya keeyak venvada.akka gav dan thiyaida ganna.ganath akkma kiyanna keeyada kiyala.

  • @Chandrikamahasami
    @Chandrikamahasami วันที่ผ่านมา

    ,peshar kukar ake පුළුවන් neda ake විසිල් කීයක් යන්න ඕනද

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 วันที่ผ่านมา +2

    බදින්නත් පුළුවන් ද

  • @DilmiSanjana-d1h
    @DilmiSanjana-d1h วันที่ผ่านมา +3

    ඔක්කොමත් හොදයි ඒත් තෙලේ බදින්න ඕන් නැද්ද

  • @niroshashyamali2111
    @niroshashyamali2111 วันที่ผ่านมา +1

    Pressure cooker eke barida

  • @KrishaniWickramarachchi
    @KrishaniWickramarachchi วันที่ผ่านมา +2

    Cool එක අඩු වෙනකොට ජෙලටින් දියවෙලා මස් ටික ක්‍රිම් එක වගෙ වෙයී නේද ? School ගෙනියන්න බැරි වෙයී නේ

    • @fathimafathi4891
      @fathimafathi4891 2 ชั่วโมงที่ผ่านมา

      Cool adu unama jellatin dhiyawena scene ekak thiyenawane.hadalama balanna wei

  • @alanevancuylenburg
    @alanevancuylenburg วันที่ผ่านมา

    Please can u tell me from where I can but this gelatine

  • @rangabandara3372
    @rangabandara3372 วันที่ผ่านมา

    Chicken steamer eke thanbuwata kamak nadda

  • @Supu-s4h
    @Supu-s4h 22 ชั่วโมงที่ผ่านมา

    Gelatine daana eka hodada😊

  • @Pubuduartcafee
    @Pubuduartcafee วันที่ผ่านมา +2

    Your content is of high quality🙋

  • @NishanthiDammika-m9t
    @NishanthiDammika-m9t วันที่ผ่านมา +2

    අනෙ එ pot එක කොහෙන්ද ගත්තෙ නංගී

  • @chethanalakmali6844
    @chethanalakmali6844 วันที่ผ่านมา +2

    Super 😍

  • @lakmalpiyathilaka3809
    @lakmalpiyathilaka3809 วันที่ผ่านมา +4

    Akke meka kochchara dawasak thiyaganna puluwnda

  • @dickygamwasam9410
    @dickygamwasam9410 วันที่ผ่านมา

    සුපිරි,ස්තුතියී.

  • @MalaKumarawadu
    @MalaKumarawadu วันที่ผ่านมา

    Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤

  • @DarshaniDilrukshi-g3w
    @DarshaniDilrukshi-g3w วันที่ผ่านมา +1

    Super.... 👍👍👍👍👍

  • @kitchenwithmadusha778
    @kitchenwithmadusha778 วันที่ผ่านมา

    Corn fla danna barida? Jelatin wenuwata

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 วันที่ผ่านมา +1

    සලාමී❤❤❤

  • @Madunibingurasi
    @Madunibingurasi วันที่ผ่านมา

    Ek nm niyamai

  • @AneetaSilva
    @AneetaSilva วันที่ผ่านมา

    අනෙ thank you ❤❤😊

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 วันที่ผ่านมา

    Dawas keeyak thiyanna puluwan da.

  • @Tharu_0707
    @Tharu_0707 วันที่ผ่านมา

    අනේ shoi ❤️

  • @nimaliishanka8670
    @nimaliishanka8670 วันที่ผ่านมา

    බ්ලෙන්ඩර් එක ඔයා ගාව ගන්න තියෙනවාද .ඒකෙ ගාන කියද.

  • @bellakristeen7214
    @bellakristeen7214 วันที่ผ่านมา +2

    Gelatin nethuwa mona da ekathu karanna puluwan? Mahe babata hadala denna. Thama eyata awurudu 2 1/2i. Melo deyak kanne ne😢😢😢

  • @pamu126
    @pamu126 18 ชั่วโมงที่ผ่านมา

    ITALY NADEE

  • @AviPoddaBusGamer
    @AviPoddaBusGamer 21 ชั่วโมงที่ผ่านมา

    බදින්න බැරිද

  • @petfish8290
    @petfish8290 วันที่ผ่านมา +23

    කොච්චර දවසක් තියා ගන්න පුළුවන්ද මේක ෆ්‍රිජ් එකේ

    • @Shilpakala
      @Shilpakala วันที่ผ่านมา +7

      ඔයා මැරෙනකන් තියාගන්න කන්න එපා 😊

    • @mudithamanori4688
      @mudithamanori4688 วันที่ผ่านมา +2

      ​@@Shilpakala😂

    • @jmibproduction5505
      @jmibproduction5505 วันที่ผ่านมา

      Wooooow😢😢😢😢😢

    • @Supu-s4h
      @Supu-s4h 22 ชั่วโมงที่ผ่านมา

      Freezer eke daala thiyanna.oka ithin hugak kal thiyaganna epa.kohomath mas warga witin wita ganna hoda na freezer eken.eken hugak wisabeeja warga ekathu wenna puluwan😊

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි අක්කේ ...බැද්දොත් දියවෙනවද අක්කේ ..ෆ්‍රිජ් එකෙන් එලියට අරන් පැය දෙක තුනක් එලියේ තියන්න බැරිද. රිප්ලයි කරන්න .බුදුසරණයි ❤❤

  • @ThiliniShalika
    @ThiliniShalika วันที่ผ่านมา

    Jelatin natuwa hdnn puluwn da....jelatin danne aii

    • @AnshuMaathra-r1h
      @AnshuMaathra-r1h วันที่ผ่านมา

      සෙට් කරගන්න ඒක

  • @ddhammi7349
    @ddhammi7349 วันที่ผ่านมา +7

    දුව ඔය බ්ලෙන්ඩ් එක ...දුව විකුණන බඩුවලට තියෙන එකක්ද.මිල කීයද.ඩිලිවරි කරනවද.උත්තරයක් දෙන්න දුව.ස්තුතියි.

    • @madums8951
      @madums8951 23 ชั่วโมงที่ผ่านมา

      Matath e blender ekk gna one akke kohenda gtte

    • @razzoinshaaz1
      @razzoinshaaz1 16 ชั่วโมงที่ผ่านมา

      China badu

  • @ashenkavinda5025
    @ashenkavinda5025 วันที่ผ่านมา

    👍

  • @user-thanu24
    @user-thanu24 วันที่ผ่านมา

    Meka badinna barida

  • @hashivlogs7570
    @hashivlogs7570 วันที่ผ่านมา

    👌 👌

  • @vajiranilanthi448
    @vajiranilanthi448 วันที่ผ่านมา

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko วันที่ผ่านมา

    ❤❤

  • @MadhuPerera-g6t
    @MadhuPerera-g6t วันที่ผ่านมา

    👌👌👌👌

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp วันที่ผ่านมา

    Godakwatina resapiyak stuti yahapatakmaweva

  • @nimalgunathilaka6105
    @nimalgunathilaka6105 วันที่ผ่านมา +1

    ... කල්බසා !
    ඔය රුසියානු කෑමක් නේද ,

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa วันที่ผ่านมา

    👍👍❤❤🙏🙏

  • @dickygamwasam9410
    @dickygamwasam9410 วันที่ผ่านมา

    🎉

  • @chamanthimadhumala1086
    @chamanthimadhumala1086 วันที่ผ่านมา

    Kochchara dawasak thiyaganna puluwanda meka

  • @NiroshaniSamarasekara
    @NiroshaniSamarasekara วันที่ผ่านมา

    ❤❤❤❤🎉

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 วันที่ผ่านมา

    ❤🎉

  • @cheramidealwis1063
    @cheramidealwis1063 วันที่ผ่านมา

    Salami

  • @Nadeew
    @Nadeew วันที่ผ่านมา +7

    සලාමි නේද 😊

  • @NirupamaAttampayadammapayamoho
    @NirupamaAttampayadammapayamoho วันที่ผ่านมา

    Badinna barida

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh วันที่ผ่านมา +1

    Meka tawa muslim duwek haduwa.

  • @Nicky_Thegurl
    @Nicky_Thegurl 22 ชั่วโมงที่ผ่านมา

    This recipe is recently uploaded in a foreign girl's chennel too. She uploaded it as a short clip..❤

  • @ceylonpodcast-y1b
    @ceylonpodcast-y1b วันที่ผ่านมา +1

    wow supiri

  • @AnshuMaathra-r1h
    @AnshuMaathra-r1h วันที่ผ่านมา +18

    පිටරට වීඩියෝ එක කොපි කරලා මෙයා🤭🤭

  • @That_random_kid911
    @That_random_kid911 วันที่ผ่านมา +1

    Pin me pls 🙏

  • @ඉෂුඉෂු
    @ඉෂුඉෂු วันที่ผ่านมา