Hiru Star - Season 04 | 3rd Round - Part 07 | 2024-07-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Hiru Star - Season 04 | 3rd Round - Part 07 | 2024-07-06
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.net/@hirustaroffi...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round
  • เพลง

ความคิดเห็น • 212

  • @surekanishani4771
    @surekanishani4771 5 วันที่ผ่านมา +43

    ඉස්සෙල්ලා ම සිංදුව කියපු නංගි 👍👍👍👍👍👍👍👍 හරිම ලස්සනයි ❤👍👍👍👍

  • @janu9087
    @janu9087 5 วันที่ผ่านมา +34

    දනුශ්කා අක්කාගෙ ගායනය තමයි අද හොදම ගායනය ❤❤

    • @MadhawaAbe
      @MadhawaAbe 4 วันที่ผ่านมา +2

      පසිඳු මලිත් එයා තමයි හොදට සින් කලේ

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 3 วันที่ผ่านมา

      හරියට හරි

  • @MNHRfashion5510
    @MNHRfashion5510 5 วันที่ผ่านมา +22

    ❤❤පසිදු හරිම අගෙයි ..ලස්සනයි ඔබේ ගායනය සුභ පැතුම් ඔබට

  • @kaveejay04
    @kaveejay04 5 วันที่ผ่านมา +12

    දනුශ්කා සෙව්වන්දිගේ අද ගායනය නියමයි නැවත නැවත අහන්න හිතෙන විදියට ලස්සනටම ගායනා කලා.ඉදිරියටත් මේවගේ ගීතම ගායනා කරන්න.ජය වේවා 🎉

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 5 วันที่ผ่านมา +15

    ධනුෂ්කා අක්කි ඔයා අද ඔදටම සිංකලා සුබ පැතුම් අක්කි ඉදිරියටත් අපි ඉන්නවා ඔයත් එක්ක❤❤❤

  • @moviescliperz6557
    @moviescliperz6557 5 วันที่ผ่านมา +16

    අනුෂ්ක තිලාන් අය්යාව විවිධ හේතු කිය කිය බලෙන් කැපුවා වගේ.
    ඒ වුණත් අපි දන්නවා ඔයා දක්ෂයි. සින්දුවක් කරන්න.
    සදා ජය.

  • @ViharaShavindhi-lr1rz
    @ViharaShavindhi-lr1rz 5 วันที่ผ่านมา +13

    අන්තිමට sing කරපු කෙනාට වඩා හොදට අනුශ්ක අයියා sing කරා 👀

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 5 วันที่ผ่านมา +22

    අනුෂ්ක අයියා තරගෙන් ඉවත් විම ගැන දුකායි එයට අයෙ නැවත අවස්තාවක් දෙන්න ඔන කියන අය මෙ පැත්තට❤❤❤

    • @hansinirathnayake-wb5lv
      @hansinirathnayake-wb5lv 5 วันที่ผ่านมา +1

      ආයේ අවස්ථා නෑනේ ඉතින්.ඒම අවස්ථා දෙන්න ගියොත් කීදෙනෙක් ඉන්නවද ඉතින්

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 5 วันที่ผ่านมา

      ​@@hansinirathnayake-wb5lvඑයා වයිල්ඩ් කාර්ඩ් වලින්ම සුපර්ස්ටාර් වෙයි එහෙම ගියොත්,මේක තරගයක්,දැනගන්න ඕනි ගේමක් දෙන්න

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l 4 วันที่ผ่านมา

      ගියවර තරගයේදී අනුෂ්ක ලස්සනටම ගීතය ගායනා කළා.නැවත අවස්ථාවක් දුන්නොත් හොඳයි.

  • @ruwanindika4388
    @ruwanindika4388 5 วันที่ผ่านมา +11

    දුලන්ජලී ගායනයේ මෙච්චර වැරදි තිබිලත් වෝට් 3 හම්බෞනා උදාරයි 😂

    • @sankadarshana9290
      @sankadarshana9290 4 วันที่ผ่านมา +1

      ඇත්ත ඒකමයි මාත් කියන්නේ,තනේ ටිකක් පේන්න තිබුනනේ ඒකයි

    • @hashannishshanka5991
      @hashannishshanka5991 4 วันที่ผ่านมา

      ඔයාලා ඉතිං වැරදි විදියට බලන නිසානේ තමුසෙලාට එහෙම පේන්නේ ලස්සන කට්ටියට කොහොමත් තමුසෙලා වගේ එවුන් ඉරිසියයිනේ

    • @hashannishshanka5991
      @hashannishshanka5991 4 วันที่ผ่านมา

      hiru star eke me vidiyat adinne dulanjani adinne

    • @hashannishshanka5991
      @hashannishshanka5991 4 วันที่ผ่านมา

      කොච්ලට වැරදි නැත්තම් ඔයාලට මොකද

    • @janiduperera8757
      @janiduperera8757 4 วันที่ผ่านมา

      😂😂😂

  • @madhawa220
    @madhawa220 5 วันที่ผ่านมา +8

    ධනුෂ්කා නැති වුන ආදරයක් වෙනුවෙන් සිංදුව කියන්න අනිවාර්යයෙන් ❤

  • @rskmaho5346
    @rskmaho5346 5 วันที่ผ่านมา +7

    කෞශල්‍ය ලියන ඉන්න ඕන තරගකරුවෙක් අපි ගොඩක් ආදරෙයි හරිස්ටාර් බලනවට බලනවා දැන් ඉතින්

  • @jagaja444
    @jagaja444 5 วันที่ผ่านมา +8

    ඩැෆඩිල් මල කවදාටද ගයන්නේ. කමලට පාඩමක් උගන්වන්න ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරමු ඩැෆා දූ ගයන දාට.🎉🎉🎉

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 5 วันที่ผ่านมา +27

    එක එක්කෙනා ගන්න උඹල දැන් කොච්චර උඩ පැන්නත් කෞෂල්‍යය ලියනගේ වගේ සුගායනීයව ගයන්න පුලුවන් එක කොල්ලෙක්වත් මන් මේ season එකේ දැක්කෙ නෑ...😞🤘 කල වරද නිවැරදි වෙන්නවත් ආයෙ වටයක් තියන්න..නැත්නම් කොහොමත් මගෙන් එකෙක්ට vote නැත..🙏🙏 කියන්න ඕනෙ කෞෂල්‍යය මගේ කවුරුත් නෙවෙයි වගේම ඇහැටවත් දැකල නෑ..🙃😆 හැකියාව ගැන පමණයි කිව්වේ..

    • @chamariweerasingha9285
      @chamariweerasingha9285 5 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @ajithsenanayaka1283
      @ajithsenanayaka1283 5 วันที่ผ่านมา +2

      Etta katawa den weradi krana ayata hodata vote denne ruwan…

    • @ajithsenanayaka1283
      @ajithsenanayaka1283 5 วันที่ผ่านมา +3

      Hitalama kaushallya kepuwa kiyala matat hiteanawa

    • @user-ss6wv3gh9f
      @user-ss6wv3gh9f 5 วันที่ผ่านมา +4

      ඇත්ත.හිරු ස්ටර් සිරාවටම එපාම වුනා..live බලන එක නතර කරා අපි නම්..😢

    • @ChanakaMaduranga-gp8tn
      @ChanakaMaduranga-gp8tn 5 วันที่ผ่านมา

      @@ajithsenanayaka1283 වෙන්න පුලුවන්..දැන් ඔක්කොම ප්‍රෝගෑම් Script..ඔක්කොම කරන්නේ මිනිස්සු ඇන්දීම..

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 5 วันที่ผ่านมา +4

    දුලංජිලට ඉදිරියට යන්න හිරු ලොක්කා සපෝට් එකක් දෙන්න ඇති 😊

  • @kanthikan5145
    @kanthikan5145 4 วันที่ผ่านมา +3

    අනුෂ්ක ලස්සනට ගායනා කලා පවු ඒ ලමයා

  • @damayanthikolabage
    @damayanthikolabage 5 วันที่ผ่านมา +4

    අද ලස්සනම ගායනය ධනුෂ්කා❤

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf 5 วันที่ผ่านมา +7

    Congratulations danushka sewuwandi🎉🎉❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 4 วันที่ผ่านมา +5

    ඒ උනාට දුලාංජනීට වඩා මධුසංඛ හොදයි,රුවන් කලේ කැත වැඩේ,රුවන් ගෑනුන්ට කොහෝමත් මුට්ටියා

    • @mmaxmmax6111
      @mmaxmmax6111 3 วันที่ผ่านมา

      Eka attha ruwan dune nathan yanna thibuna

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 5 วันที่ผ่านมา +2

    මටනමි හරිම දුකයි මේ පුටුවෙ ඉන්දවල අවුටි වෙනකොට. පවු මූණවල් හරි අහිංසකයි. මම අදනමි කාටවත් දෙන්න බැරි උනා වැඩ හන්ද හෙට දෙනව. අනිවාර්යයෙන්ම. දිනපු පැරදුන සේරමට සුබ පතනව. මම ලක්ෂිකා අඹේපිටිය තෙරුවන් සරණයි

  • @piyuminisansala9739
    @piyuminisansala9739 4 วันที่ผ่านมา +2

    ඇතුළෙන් කියනවද සින්දුව හරියට සින්ග් කරගන්න බැරි වුණත් වෝට් එක දෙන්න කියලා ජජ් බෝඩ් එකට.. අපිට හොඳට පේනව ඒක 😁😁😁

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 5 วันที่ผ่านมา +11

    පිපුණු මලේ සින්දුව ලස්සනට කීවා.. ❤️❤️

  • @AchalaMaheshi-p6r
    @AchalaMaheshi-p6r 5 วันที่ผ่านมา +5

    Anushka aiyata waild kad akak labenna oni

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 5 วันที่ผ่านมา +76

    අනුශ්ක අයියට අනිවාර්යයෙන්ම වයිල්ඩ් කාඩ් වටයක් ලැබෙන්නම ඕනෙ කියන අය මේ කොනට👈

    • @kumudukrishan7213
      @kumudukrishan7213 5 วันที่ผ่านมา +4

      App 1000 download karalanam u kohomath paradinawa practice karanna time na ne

    • @user-nm7yy7qj5p
      @user-nm7yy7qj5p 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @user-nm7yy7qj5p
      @user-nm7yy7qj5p 5 วันที่ผ่านมา +2

      Eya godak mahansi una..ekt

    • @virajnadunranasinghe982
      @virajnadunranasinghe982 5 วันที่ผ่านมา +1

      @@kumudukrishan7213 ඒ කියන්නෙ එයා පන්තිවලට ගිහිල්ලා කැම්පේන් කරා කියලා.
      එයාව ෆේස්බුක් ෆලෝ කරන අය නම් මේ ගැන හොදටම දන්නවා මන් අමුතුවෙන් කියන්න දෙයක් නෑ

    • @virajnadunranasinghe982
      @virajnadunranasinghe982 5 วันที่ผ่านมา

      @@user-nm7yy7qj5p අනිවාර්යයෙන්ම❤️
      මාරම මහන්සියෙක් වෙච්ච සහ වෙන සුපිරිම හැකියාවක් තියන ඩයල් එකක් අනුශ්ක අයියා.
      එයාගෙ කරුමෙටම අද ඒ හැකියාවට සාධාරණයක් කරන්න බැරි උනා එයාට එයාගෙ අසනීප තත්වෙ හින්දා💔

  • @SayuriNimshara
    @SayuriNimshara 5 วันที่ผ่านมา +1

    My Congratulations 💚💜️💙

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x 4 วันที่ผ่านมา +2

    හැබැයි..ඉතින්.මෙයාව..මෙච්චරම වර්නනා කරන්න..ඕනේ නෑ රුවන්..මොකද..මීට වඩා ගොඩාක් දක්ශ ලමයි..කැපුනා.මේකෙන්..🤔

  • @user-lc6oj8cn7h
    @user-lc6oj8cn7h 4 วันที่ผ่านมา +1

    Saranga disasekara mahathanai,api obathumanta bohoma adarei.dinen dina kbe hada sakthiya dahrya danuma dinendina wadidiyunuwewa.diirgau labewa...oba wani kalakaruwek ,niwedakayek sadakal apa atharama sitiyayuthumaiiii.ආදරෙයි api hamoma hamadamath.obathumata budusaranayI.dewipihjtai

  • @TilannayaDeshapriya
    @TilannayaDeshapriya 5 วันที่ผ่านมา +2

    ලස්සනයි පසිඳු

  • @ftlltd6001
    @ftlltd6001 5 วันที่ผ่านมา +1

    🎉❤

  • @denethkavesa9412
    @denethkavesa9412 5 วันที่ผ่านมา +1

    Congratulations dula akki oya thama Ada lassanama ❤

  • @DinuraNiluminda-dc1fw
    @DinuraNiluminda-dc1fw 5 วันที่ผ่านมา +2

    Danushka akka❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 4 วันที่ผ่านมา +2

    දුලංජලි ගේ මෙච්චර අඩුපාඩු තියෙදිදී ඉදිරියට යැව්ව එක වැරදියි

    • @mmaxmmax6111
      @mmaxmmax6111 3 วันที่ผ่านมา

      Ow eka attha😮😮

  • @himaliranasinghe62
    @himaliranasinghe62 5 วันที่ผ่านมา +3

    හිරැ ස්ටාර් හොඳයි ඒත් කෞෂල්‍යය ලියනගේ

  • @shirazabdeen7153
    @shirazabdeen7153 5 วันที่ผ่านมา +1

    Wow, pasindu Weldon. Nice performance 👏👏❤❤

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 5 วันที่ผ่านมา +1

  • @user-nv3qs3rz2u
    @user-nv3qs3rz2u 5 วันที่ผ่านมา +7

    සාරංග හරිම නිහතමානි කේනේක් ❤❤❤

  • @latalata5076
    @latalata5076 5 วันที่ผ่านมา

    All the best Great job 🎉

  • @user-ir7fz1pi8q
    @user-ir7fz1pi8q 5 วันที่ผ่านมา

    Good

  • @ManelKapila
    @ManelKapila 8 ชั่วโมงที่ผ่านมา

    Wow

  • @aselamadu7983
    @aselamadu7983 2 วันที่ผ่านมา

    දනුෂ්කා 🥰🥰🥰 මටත් ඇඩුනා අම්මා තාත්තා දැක්කාම ඔයාට හරියන්න ඕනි ජයවේවා ❤❤

  • @ChamilaKaruna-np2cr
    @ChamilaKaruna-np2cr 5 วันที่ผ่านมา +2

    Apith balanawa mama israel

  • @user-ir7fz1pi8q
    @user-ir7fz1pi8q 5 วันที่ผ่านมา

    Very best

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හිරු හැමදාම හැමදෙනාටම ❤❤❤cyprus❤❤❤

  • @nilanthideepa4364
    @nilanthideepa4364 4 วันที่ผ่านมา +1

    අනුශ්ක වගේ දක්ශයින් කැපෙනවා කියන්නෙ අනගතේ හිරු ස්ටාර්ස් ලා වෙන්නෙ අජිත් බන්ඩාරල.........වගේ කොහේටවත් නැති අය

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 5 วันที่ผ่านมา +1

    අමල් කිව්වනම් ගමනක් යන්න පුළුවන් .. අමල්ගේ මේ කතාව මම දැක්කේ සිරස super star තරගයදි පොල්ගහවෙල කෙල්ලෙක් ජයග්‍රහණය කලා නම මතක නැහැ ❤

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l 4 วันที่ผ่านมา +1

      ශානිකා මධුමාලි

  • @thusithawanasinha9021
    @thusithawanasinha9021 4 วันที่ผ่านมา +1

    Mama

  • @ManelKapila
    @ManelKapila 8 ชั่วโมงที่ผ่านมา

    Super

  • @viwekalakmini9621
    @viwekalakmini9621 5 วันที่ผ่านมา

    ❤ලස්සනයි අන්තිමට කියපු කෙනාගේ සින්දුව

  • @maragenandani9751
    @maragenandani9751 3 วันที่ผ่านมา

    ධනුශ්කා පුතේ ඔයා නීරෝෂා වහේමයි.රූපෙන්.ගායනයත් කරගෙන යන්න ලැබේවා පුතේ ඔයාට .🙏😘

  • @chandanij9252
    @chandanij9252 4 วันที่ผ่านมา +1

    මදුශංක දුලාන්ජලීට වඩා ගොඩාක් ඉදිරියෙන් සිටිනවා. මදුශංකට උනේ අසාධාරණයක් 😢

  • @sanjewasilva7993
    @sanjewasilva7993 4 วันที่ผ่านมา

    අද හොඳයි හිනා වෙවී බැලුවා

  • @DimanthaDilshan-eu5je
    @DimanthaDilshan-eu5je 5 วันที่ผ่านมา +2

    Anushka aiya meka sinhalen kiwata wada hindiyenma kiwanam hodai kiyala mata hithuna

  • @user-tb9le1vg1i
    @user-tb9le1vg1i 5 วันที่ผ่านมา +7

    ඇදැන් එන ඇදුම් තමයි කැත පත්තර ඔනි වහන්න කැත තමන්ගේ ඇග පෙන්වන්න එපා කැතැයිනේ

    • @madusankajanaranjana7476
      @madusankajanaranjana7476 5 วันที่ผ่านมา +3

      Na na a bathroom eka nanakota parakkuwela.akai ahemmama awe.aga pannalda vote ganda hadanne😊

    • @yaraaldossry7264
      @yaraaldossry7264 4 วันที่ผ่านมา +2

      අනේද කියන්නේ මොකක්ද ඒ ස්ටයිල් එකේ නම😂😂

    • @user-tb9le1vg1i
      @user-tb9le1vg1i 4 วันที่ผ่านมา +2

      මලන්න කැත දෙමාපියන් නැද්ද මන්දා අප්පිලියයි ඇග පෙන්නගෙන ලකුනු ගන්න ආවේ සදාචාර ඇත්තේම නැ එකිට අවසානය කි දෙනෙක් ද දන්නේ නැ ලැජ්ජායි

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 4 วันที่ผ่านมา +2

      ඒක සම්පූර්ණ ඇත්ත ,මුලින් එන විදිහ නෙවෙයි වට දෙක තුනක් ඉදිරියට යද්දි එන්නෙ 😂තව පොඩ්ඩක් ඉදිරියට ගියාම තවත් මීට වඩා අඩුවෙන් ඇදන් එයි දක්ෂ කමට තමයි vote කරන්නෙ එහෙම නැතුව ඇග පෙන්නුවාම නෙවෙයි

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 4 วันที่ผ่านมา +2

      ධනුෂ්කාගේ සිංදුවත් ලස්සනයි ඇදුමත් ලස්සනයි එයත් ලස්සනයි ❤

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 5 วันที่ผ่านมา

    වාවු..හරිම...ලඝ්ඝනයි...පැටියේ❤❤❤❤❤❤ජයවෙිවා❤

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fm 5 วันที่ผ่านมา

    👍🏾👍🏾❤️❤️👍🏾👍🏾

  • @anilkumara7123
    @anilkumara7123 4 วันที่ผ่านมา +1

    අනුශ්කට අනිවාරෙන් නැවත අවස්තාවක් දෙන්න

  • @user-jy1bg6tg1n
    @user-jy1bg6tg1n 2 วันที่ผ่านมา

    Palaweniyatama sindu kiyapu kena harima lassanai....

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @user-fd2yf6tw8c
    @user-fd2yf6tw8c 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @nilanthideepa4364
    @nilanthideepa4364 4 วันที่ผ่านมา

    දුලාන්ජලිගේ ..ගායනය..හරිද...මදුශන්ක කොයිතරම් හොදට කිවාද

  • @sewwandidias6233
    @sewwandidias6233 5 วันที่ผ่านมา +2

    පසිදු තමයි දවසේ හිරුස්‍ටාර්❤.

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 4 วันที่ผ่านมา

      අනිවා ❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤❤❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 3 วันที่ผ่านมา

      Pashidu ❤❤❤❤

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @DelopaDelopa
    @DelopaDelopa 5 วันที่ผ่านมา

    😀😀😀😀❤️❤️❤️❤️

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fm 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sudarmakumari2762
    @sudarmakumari2762 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Econa2024
    @Econa2024 5 วันที่ผ่านมา +1

    1:23:00

  • @user-cs6hw6up9h
    @user-cs6hw6up9h 5 วันที่ผ่านมา +1

    Nirosha duwa ada godak lassanai

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 3 วันที่ผ่านมา

    දනුශ්කාගෙ සින්දුවට නෙවෙ මගෙ හිත නතර උනෙ😫❤ ඔයාට සුduu❤

  • @samanthakumara828
    @samanthakumara828 4 วันที่ผ่านมา +1

    Sindu kavikaranna hodayi

  • @user-xe8wp8yh6j
    @user-xe8wp8yh6j 5 วันที่ผ่านมา +1

    cangrajulion pasidu malli

  • @Akila20041
    @Akila20041 5 วันที่ผ่านมา +3

    🥹💞🌹👌

  • @indunilpriyadarshana6853
    @indunilpriyadarshana6853 5 วันที่ผ่านมา

    Congratulations pasidu .mage shodaraya.

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l 4 วันที่ผ่านมา

    දක්ෂම තුන් දෙනෙක් එකට දැම්මහම කැපෙන්නේ දක්ෂයෙක්ම තමයි.ගිය වටයේ අනුෂ්ක හරිම ලස්සනට කිව්වා.අසනීප තත්ත්වය නිසාත් තෝරගත්ත සින්දුව හරි නැති නිසා අවුට් වෙන්න උනේ.වෙන ගීතයක් කිව්වනම් සමහරවිට අනුෂ්ක ඉදිරියට යන්නත් තිබුණා .අපරාදෙ අවුට් උනේ.

  • @sajethasajetha5209
    @sajethasajetha5209 4 วันที่ผ่านมา +1

    Husma ganine prashnayak thiyeddith kohomada 3 denama vote kare

    • @SayuriNimshara
      @SayuriNimshara 4 วันที่ผ่านมา

      ඇත්තමයි

  • @papcreation682
    @papcreation682 5 วันที่ผ่านมา

    Good luck pasindu aiye ❤❤

  • @cookingstyle1529
    @cookingstyle1529 5 วันที่ผ่านมา +1

    Nirosha mis oyage heda ruwa tikak tiyenawa oyage naggi kenek wage she is loke like your sister

  • @chathurikairoshani6812
    @chathurikairoshani6812 5 วันที่ผ่านมา

    Pasidu malith,congratulations malli

  • @user-ir7fz1pi8q
    @user-ir7fz1pi8q 5 วันที่ผ่านมา

    Can sing

  • @santhushharshana6542
    @santhushharshana6542 5 วันที่ผ่านมา +1

    අනුශ්ක අයියා 💗

  • @user-lv7fu2xm3p
    @user-lv7fu2xm3p 5 วันที่ผ่านมา

    Congratulations pasindu aiye

  • @chanukasahan4359
    @chanukasahan4359 5 วันที่ผ่านมา +3

    දුලන්ජලි වෙන ඇඳුමක් තිබුනෙම නැද්ද අප්පා. ස්ටයිල් කරන්න ඔිනේ හෙලුවෙන් නැතුව

    • @NisanthKumar-sn7tc
      @NisanthKumar-sn7tc 4 วันที่ผ่านมา

      කුක්කුපැටීයා දුලන්ඡලී

    • @hashannishshanka5991
      @hashannishshanka5991 4 วันที่ผ่านมา

      ඔයාට මෙයාගේ අැදුම විතරද පේන්නේ

    • @hashannishshanka5991
      @hashannishshanka5991 4 วันที่ผ่านมา

      😡😡කැත හිත් තියෙන මිනිස්සු අැදුමෙ නෙවෙ වැරැද්ද තියෙන්නේ තමුසෙලා බලන විදියෙු

    • @janiduperera8757
      @janiduperera8757 4 วันที่ผ่านมา

      ​@@hashannishshanka5991adume thamai ehema adina nisane balanne

  • @kawindiperera714
    @kawindiperera714 5 วันที่ผ่านมา +1

    Issellama sing kala girl lassanata kiwwa

  • @user-vc3np6xr4l
    @user-vc3np6xr4l 5 วันที่ผ่านมา

    Niroza..ada..lassanai..ruwange..xartaka..lassanaie..amal..pattama..lassanai

  • @Nethumina7665
    @Nethumina7665 5 วันที่ผ่านมา +2

    Anushka malli pau ane....eyawa ai ganna one wlid card watekin.....

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 5 วันที่ผ่านมา +2

      කලිනුත් වයිල්ඩ් කාර්ඩ් එකකින් නෙ ආවෙ,වයිල්ඩ් කාඩ් එකෙන්ම හිරුස්ටාර් කරානම් හරි,😅

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 5 วันที่ผ่านมา +1

    Danuskka❤❤❤❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 3 วันที่ผ่านมา

    Ruwan sr khomath denawa

  • @user-zx2cl6ss4q
    @user-zx2cl6ss4q 14 ชั่วโมงที่ผ่านมา

    Danushika akke lassanata sing Kara❤️MN e song ekatath asai

  • @Ruwanan
    @Ruwanan 5 วันที่ผ่านมา

    Pasidu super 🎉🎉🎉🎉

  • @GayaBred-oz9mt
    @GayaBred-oz9mt 5 วันที่ผ่านมา +1

    Gona aduma hati

  • @user-up6jo8kr5j
    @user-up6jo8kr5j 5 วันที่ผ่านมา

    Congratulations pasindu

  • @chandrakanthivithanage8002
    @chandrakanthivithanage8002 5 วันที่ผ่านมา

    Dayiyane kiyala e laga vatayata vayil kad ekak labeeaaaa🙏🙏

  • @tharangakumari7670
    @tharangakumari7670 4 วันที่ผ่านมา

    Anushkata nawatha chance akak denna ona ,

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 5 วันที่ผ่านมา

    😅😅

  • @DhimhaDahamsa
    @DhimhaDahamsa 4 วันที่ผ่านมา

    🤑

  • @WaruNa-hf9hr
    @WaruNa-hf9hr 5 วันที่ผ่านมา +1

    Den ruwan katahadata danne vot denne

  • @asangafernando3344
    @asangafernando3344 4 วันที่ผ่านมา

    මධුසංඛගෙ ගායනය ගොඩාක් ලස්සනයි .දුලාංජලීට වැඩිය හොදයි .

  • @Maduka2610
    @Maduka2610 4 วันที่ผ่านมา

    පසිඳු රුවන් හෙට්ටිආරච්චිගේ කණ්ඩායමට දෙන්න ❤

  • @user-bd5pg1xe9w
    @user-bd5pg1xe9w 5 วันที่ผ่านมา

    Saranga nam harima nihathamani newedakayek

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u 5 วันที่ผ่านมา +1

    Sarangata.mirikanna.hitunada.danne.naa.arakokilavige.thandeka.bodakin.thawa.podden.dekama.iliyee.

    • @hashannishshanka5991
      @hashannishshanka5991 4 วันที่ผ่านมา

      katha hith thiyena minissu adume newe waraddh thiyenne thamusela balana vidiye kellonta apahasa karanna epa oi😡😡

  • @imashabuddhima3942
    @imashabuddhima3942 5 วันที่ผ่านมา +1

    sinduwa kiyana kella lassni nm sinduwa hodata kiyanawada nedda kiyalawath amalta adalama ne😂