Hiru Star - Season 04 | 3rd Round - Part 08 | 2024-07-07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Hiru Star - Season 04 | 3rd Round - Part 08 | 2024-07-07
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.net/@hirustaroffi...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round
  • เพลง

ความคิดเห็น • 267

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara 24 วันที่ผ่านมา +10

    Hansa ගොඩාක් දක්ශ කෙනෙක්. හරිම සාමාන්‍ය සිංදුවක් කියලා ඉස්සරහට යන අය නිසා දක්ශ තරගකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා.

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 24 วันที่ผ่านมา +16

    මොකක්ද අමල් රන් මනාප දිය යුතු තැන්වල නොදි පසුතැවෙන්නේ ආදරෙයි අමල් හොදට බලලා කරන්න ❤

  • @KanchanaSandaruwan9
    @KanchanaSandaruwan9 24 วันที่ผ่านมา +12

    රුවල් අංගම්මන සුමන කිවුවත් vote කරනවා 😁

  • @user-hz7if9dz7x
    @user-hz7if9dz7x 24 วันที่ผ่านมา +14

    රුවන් මහත්තයට නම් ගොඩාක් දේ තියෙනවා
    දැන්නම් හිරු ස්ටාර් එපා වෙලා ඉන්නේ.රුවන් නිසා ඇත්තෙන්ම.

  • @mudithakumari5741
    @mudithakumari5741 24 วันที่ผ่านมา +29

    Hansage gayanaya ලස්සනයි

  • @hansaliyanaarachchi
    @hansaliyanaarachchi 24 วันที่ผ่านมา +4

    ගොඩාක් ස්තූතියි මං වෙනුවෙන් මහන්සි වුණ හැමෝටම
    ඔයාලගේ මහන්සියට අනිවාරෙන්ම හොද නිර්මාණ ගොඩකින් උත්තර දෙන්නම්❤️😍
    -ආරච්චී-

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 24 วันที่ผ่านมา +2

      Ane duk wennepa aiye. Oyge hamadema sarthaka wenna onee

    • @hansaliyanaarachchi
      @hansaliyanaarachchi 17 วันที่ผ่านมา

      @@sewmininiwarthanajayakodi811බොහෝම ස්තූතියි නංගී❤️😍

  • @maheshekanayaka2146
    @maheshekanayaka2146 23 วันที่ผ่านมา +4

    Sewmini athi dakshai mewar හිරු තරුව

  • @sudathgamini1591
    @sudathgamini1591 24 วันที่ผ่านมา +13

    තොපි වැඩක් නැ මේ කොල්ලා මරු

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 24 วันที่ผ่านมา +6

    අදත් හැමෝටම වෝටි කලා. හැම දෙනාටම ආදරෙයි. මම සවුදි සිට ලක්ෂිකා අඹේපිටිය.

  • @user-hz7if9dz7x
    @user-hz7if9dz7x 24 วันที่ผ่านมา +9

    දැක්කද රුවන් කඩේ ගියා.
    අර දෙන්නා කියපු නිසා මනාපේ දුන්නා
    එයා කියන්නේ තියන්න ඕන තැන මෙතනයි කියලා.
    ලැජ්ජහායි

  • @Kaweebbh.
    @Kaweebbh. 24 วันที่ผ่านมา +32

    සෙව්මිණි අක්කට රන් මනාපයක් ලැබෙන්නම ඕනේ 😢💔 මම මේ season එකේ දැකපු දක්ෂම කාන්තා නියෝජනය තමයි සෙව්මිණි අක්කා ❤️

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 24 วันที่ผ่านมา +4

      ❤❤❤ ane thank you so much ptiyo 🙏🌟💪

    • @user-xh9el4gm8x
      @user-xh9el4gm8x 24 วันที่ผ่านมา

      Lassanai ane gayanaya idiriyedi mitath wediya dakshatha pennanda kiyala hadawathinma suba pathanawa God bless you❤❤❤​@@sewmininiwarthanajayakodi811

    • @amalpradeep6917
      @amalpradeep6917 24 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම සෙව්මිණි චූටී දුවට ගොල්ඩන් වෝට් ලැබෙන්න ඕනේ

    • @amalpradeep6917
      @amalpradeep6917 24 วันที่ผ่านมา +1

      ​@@sewmininiwarthanajayakodi811my congratulaions magee chuti duva

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 24 วันที่ผ่านมา

      ​@@amalpradeep6917bohoma sthothi uncle 🙏❤️

  • @danichaminda6419
    @danichaminda6419 23 วันที่ผ่านมา +1

    Sewmini jayakodi thamai hiru star

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 24 วันที่ผ่านมา +12

    මොනවද බන් මේ යක්කු තෝරගන්න ගීත😊😊😊

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 24 วันที่ผ่านมา +5

    හංසට දාතු වැඩේ කරේ පව් ඌ වැඩ්ඩා💯🔥

  • @user-ls6ke9zj4f
    @user-ls6ke9zj4f 21 วันที่ผ่านมา +2

    හරිම හරිම හරිම හරිම ලස්සනයි සෙව්මිණි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට
    ❤❤❤❤❤❤

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 24 วันที่ผ่านมา +7

    හංස ලස්සනට ගායනා කලා😢😢

  • @renukagomes8330
    @renukagomes8330 24 วันที่ผ่านมา +5

    හංසගේ ගායනය සුපිරි

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l 24 วันที่ผ่านมา +4

    සඳසිරි ගායනා කරපු සින්දුව ඊට වඩා ලස්සනට කියන්න පුළුවන් එකක්.ගායනා වුනා මදි.

  • @SumedaSumeda-yn2wz
    @SumedaSumeda-yn2wz 24 วันที่ผ่านมา +10

    Amal nirosha විනිසුරු mandalaye innakan hirustrs melava rahak na mama කවදාවත් balanne na adin passe

    • @radical1455
      @radical1455 24 วันที่ผ่านมา +3

      ඇත්තටම උන් දැන් පට්ට නාකියි.

  • @maheshekanayaka2146
    @maheshekanayaka2146 23 วันที่ผ่านมา +1

    Sewminita golden vote එක denna thibbee

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 24 วันที่ผ่านมา +4

    Well done prakash ..congratulations ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 24 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි හිරු cyprus❤❤❤

  • @Amilasandaruwan-c9e
    @Amilasandaruwan-c9e 21 วันที่ผ่านมา +1

    හන්සගෙ ගායනය ලස්සනයි ❤

  • @kwtfathima5173
    @kwtfathima5173 24 วันที่ผ่านมา +4

    මේ යක්කු ටික ඕනම වෙලාවේ අනා ගන්නවා

  • @danichaminda6419
    @danichaminda6419 23 วันที่ผ่านมา +2

    Gold vote sewmini jayakodi ta

  • @maheshekanayaka2146
    @maheshekanayaka2146 23 วันที่ผ่านมา +1

    Sewmini hiru star 🎉🎉🎉🎉

  • @danichaminda6419
    @danichaminda6419 23 วันที่ผ่านมา +2

    Sewmini ta ran vote labiya yuthui

  • @user-im6bv9vm4j
    @user-im6bv9vm4j 24 วันที่ผ่านมา +3

    හංසගේ ගායනය ලස්සනයි අපරාදෙ එයා අයින් උනේ

  • @pandulawickramarachchi1256
    @pandulawickramarachchi1256 24 วันที่ผ่านมา +2

    Achintha whatever said and done,you sang that song beautifully .You gave a different,colour to that song.

  • @user-vc3np6xr4l
    @user-vc3np6xr4l 24 วันที่ผ่านมา +4

    Nirosa..kella..lassanai

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 24 วันที่ผ่านมา +14

    සෙව්මිනිගෙ ගායනය විශිෂ්ඨයි👌❤
    යොමාල් අයියගෙ ගායනය හදවතට දැනෙන හැගුම්බර ගායනයක්❤
    ප්‍රකාශ් කේ ගේ ගායනයත් සුපිරි❤️
    අචින්ත ශක්ති අයියා කැපිච්ච එකටනම් දුකයි එයාගෙම වැරදි තේරිම නිසා💔
    නමුත් එයා වෙනුවට තේරුන සදසිරි සමන්කුමාරත් ඉතා දක්ශ තරගකරුවෙක් ඒකත් කියන්නම ඕනෙ❤

  • @user-cv4kw5kw8e
    @user-cv4kw5kw8e 21 วันที่ผ่านมา +1

    මම අදයි හිරුස්ටා බැලුවෙ හන්සට නම් උනේ ලොකුම අසාධාරණයක්😢.

  • @SenuraIreshi
    @SenuraIreshi 24 วันที่ผ่านมา +4

    සෙව්මිනීගේ සින්දුවට ගෝල්ඩන් වෝට් එකක් හම්බෙන්න ඕනේ❤❤❤❤❤

  • @thusithabaya7213
    @thusithabaya7213 24 วันที่ผ่านมา +2

    Hindi song has so many mistakes , although rated as one good ! Her words are not clear . Indian children do much better!

  • @wasanthis7835
    @wasanthis7835 24 วันที่ผ่านมา +4

    Sewmini jayakodi donige gitaya harima lassanaiiiii ❤❤❤jayawewa pute budusaranai devipihitai (oman)

  • @danichaminda6419
    @danichaminda6419 23 วันที่ผ่านมา +2

    Sewmini jayakodi ge sindu tika thama lassanai

  • @priyanthacreativevedios7703
    @priyanthacreativevedios7703 24 วันที่ผ่านมา +3

    සෙව්මිණි ඔයා තමයි Hiru Star .......

  • @geethanigunasena7753
    @geethanigunasena7753 24 วันที่ผ่านมา +2

    I think Achinthya sang beautifully. Achinthya you can create a youtube channel and post cover songs , you will find many fans

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 24 วันที่ผ่านมา +2

    සෙව්මිණි second round එකේ sing කළ රැජිනට ඇන්ඳා ගීතයට සමහරු comment කරලා තිබුණා dream star වල අපූර්වාගේ ගායනයට කිට්ටු කරන්නවත් බෑ කියලා.ඒ එක riyaliti එකක් මේ තව එකක්.දැන් කොහොමද third round එකේ ගීතය.වෙනත් කෙනෙකුට සසාන කරන්න පුළුවන්ද

    • @danichaminda6419
      @danichaminda6419 23 วันที่ผ่านมา +1

      Ane ou indiyawe kella wage. Puduma lassanai e geethaya. Ekata hama geethayama lassnata gayanna puluwann. Indiyawata lankawen gift ekak . Sewmini Manikak me ratata🎉🎉🎉🎉🎉🎉🎉

    • @AdithyaLankesh-eb1yc
      @AdithyaLankesh-eb1yc 23 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔයා හරියටම හරි ❤

    • @danichaminda6419
      @danichaminda6419 20 วันที่ผ่านมา +1

      Ou aniwaren supiriyak

  • @r.a.c.damayanthiranasinghe2302
    @r.a.c.damayanthiranasinghe2302 24 วันที่ผ่านมา +2

    Yomalge song eka ❤❤❤❤ hodayi.
    Apita ahena wega ridmaya witarayi.
    Hansage.eya Arachchi widiyta adala geetha kiwwatama judges lata
    Vote eka denna baribawa danagatayuthuma deyak.

  • @luxmankumarasiri9511
    @luxmankumarasiri9511 24 วันที่ผ่านมา +6

    හංසට කලේ බලු වැඩක්. නිරෝෂා හා අමල් කථා වෙලා කොළ සලකුණ දුන්නෙ නැහැ. තිරිසන් වැඩක් කලේ.

    • @nuwanaththanayaka3700
      @nuwanaththanayaka3700 24 วันที่ผ่านมา +1

      ඔව්..හන්ස හොදට කීවා.අරුන් දෙන්නා අසාධාරණයක් කලේ

    • @KumaraHarsha-cr4os
      @KumaraHarsha-cr4os 23 วันที่ผ่านมา +1

      ​@@nuwanaththanayaka3700අරූගෙන් සල්ලි අරන් වෙන්න බැරිද බන්

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 24 วันที่ผ่านมา +2

    අන්තිම ගායනය හදවතට දැනුන. ඒත් වැරදි අපිදන්නෙ නෑනෙ. අදත් ඔය

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 24 วันที่ผ่านมา +2

    👍👍

  • @shashikashashika2312
    @shashikashashika2312 24 วันที่ผ่านมา +2

    Patta asadaranayak une hansata supiriyatama sinduwa kiuwa ada

  • @SunitaSunitaa-h7l
    @SunitaSunitaa-h7l 24 วันที่ผ่านมา +2

    ❤❤

  • @lasanthapradeep9640
    @lasanthapradeep9640 24 วันที่ผ่านมา +3

    Sindu toraganna be Ada katawath Hansa lassanaaai Tawa madi kollo taragayak denna

  • @Malithsripal
    @Malithsripal 23 วันที่ผ่านมา +1

    Yomalta wadiya hansa godak hodai

  • @danichaminda6419
    @danichaminda6419 23 วันที่ผ่านมา +1

    Sewmini jayakodi thamai hiru star wenna one

  • @NandaniSamanlatha
    @NandaniSamanlatha 24 วันที่ผ่านมา +2

  • @asankawithanage4380
    @asankawithanage4380 24 วันที่ผ่านมา +1

    අරාච්චි..කොල්ලා.සුපිරියට කියුවා

  • @madurangadeshan4394
    @madurangadeshan4394 24 วันที่ผ่านมา +4

    Sewmini ekanam supirima supiriyak amal me parat golden vote ekk dei kylmi hituwe

  • @user-tk5fz7oz2p
    @user-tk5fz7oz2p 24 วันที่ผ่านมา +2

    Muna okktama wada hnsa kiwwe ane gon dun dena

  • @rasheemadushani3422
    @rasheemadushani3422 24 วันที่ผ่านมา +2

    Hansa my favorite 😢

  • @chamanikumari7851
    @chamanikumari7851 24 วันที่ผ่านมา +3

    Achnthata කළේ balu kamak unta ඕනේ unwa යවන්නේ kala kanni mun හොරු

  • @CharithNuwan-qy7mf
    @CharithNuwan-qy7mf 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @danichaminda6419
    @danichaminda6419 23 วันที่ผ่านมา +1

    Sewmini jayakodi ge sindu tika thama lassana

  • @user-bh7qd4rw3i
    @user-bh7qd4rw3i 24 วันที่ผ่านมา +3

    අවුලක් නෑ හංස අමලුයි,නිරෝශායි යොමාල් එක්ක ඩීල් එකක් ගහලා තිබ්බේ

    • @irangabasnayaka8034
      @irangabasnayaka8034 24 วันที่ผ่านมา

      සාක්ෂියට අත්සන් කරේ ඔයාද ඩීල් එකේ?

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @chamaradeemantha-ic5qv
    @chamaradeemantha-ic5qv 24 วันที่ผ่านมา +3

    Seuminige song eka godak lassani.jayawewa.

  • @mmaxmmax6111
    @mmaxmmax6111 24 วันที่ผ่านมา +2

    Mn කැමති kena kellangen saumini akka suba pathum manika ❤❤❤

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 24 วันที่ผ่านมา +2

      Ane thank you so much mnika ❤️🙏😘

    • @mmaxmmax6111
      @mmaxmmax6111 22 วันที่ผ่านมา

      @@sewmininiwarthanajayakodi811 welcome manika ❤️❤️❤️

  • @mmaxmmax6111
    @mmaxmmax6111 24 วันที่ผ่านมา +2

    Saumini akki mn dekka lassanama kenak oy manika ඉදිරියටම yanna lebanna one වස්තුව bs ❤❤❤❤❤❤ adaraiii

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 24 วันที่ผ่านมา +3

      ❤❤ ane thank you so much ptiyo ❤️🙏😘

    • @danichaminda6419
      @danichaminda6419 23 วันที่ผ่านมา +3

      Indiyawe wage lassanai sewmini

    • @mmaxmmax6111
      @mmaxmmax6111 22 วันที่ผ่านมา

      @@sewmininiwarthanajayakodi811 thx manika

  • @Chamiya_V
    @Chamiya_V 24 วันที่ผ่านมา +3

    Congratulations Sewmini bokkh❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq 24 วันที่ผ่านมา +2

    Sewmini oya marama lassanai ❤❤ sindy kiwa tawath unandy wanna ediriyatama yanna nirosa mis kiwa vage

  • @hemarathna188
    @hemarathna188 24 วันที่ผ่านมา +2

    උබල හොද කෙනාට ලකුණු දෙන්නේනෑ

  • @SunithaSuni-rd2wp
    @SunithaSuni-rd2wp 24 วันที่ผ่านมา +2

    😢😢

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 24 วันที่ผ่านมา +2

    යොමාල් ඇත්තටම මදි,.......

  • @user-mi2ij5zg8c
    @user-mi2ij5zg8c 24 วันที่ผ่านมา

    Judgement seems good today

  • @dulminadeeify
    @dulminadeeify 24 วันที่ผ่านมา +1

    Hansa sang better not sure what kind of professionalism is shown by this judge board.

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @priyadidissanayake5419
    @priyadidissanayake5419 24 วันที่ผ่านมา +2

    Ada dawase hodama gaayana deka sewminiege saha hansage gaayanayay

  • @user-il4jz9mr4i
    @user-il4jz9mr4i 23 วันที่ผ่านมา +1

    100%k janatha paramadipaththya kiuwata eeka wachanayak vitharayi needa janathaawage maanapaya kohoma aawath vinishsha mandalee manaape nathnam eliye thamaa😂😂

  • @mr.rusara3750
    @mr.rusara3750 23 วันที่ผ่านมา

    සෙව්මිනි අක්කා ලස්සනට සිංදුව කිවුවා .

  • @priyanidilrukshi9668
    @priyanidilrukshi9668 24 วันที่ผ่านมา +2

    Yoko yanakota munta munatama banala yamau

  • @maheshekanayaka2146
    @maheshekanayaka2146 23 วันที่ผ่านมา

    ඉන්දියවට අභියෝගයක් sewmini hiru star wennama onr

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aroshanarmada7575
    @aroshanarmada7575 24 วันที่ผ่านมา +11

    Prakashta wada melo rahak nathi unwa super 48 walata vote karala yawwa achchara adu padu godak thiyeddi.
    Prakash kiyanne final 12 innama one kenek. Hakiyawa uparimai.
    Methana judgeslagen hari asadaranayak wenne prakashta.
    Vote eka denne nikan nodee inna bari kamata wage.

    • @sayurisammani884
      @sayurisammani884 24 วันที่ผ่านมา +1

      මට තේරෙන්නෙත් නෑ ඇයි ප්‍රකාෂ් කොච්චර හොදට සින්ග් කරත් බොරුවට අඩුපාඩු කියන්නෙ

    • @mahakali2500
      @mahakali2500 24 วันที่ผ่านมา +1

      ​. Ow ane 😢

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 24 วันที่ผ่านมา +1

    හංසගේ ගාතනය මදි

  • @frr2509
    @frr2509 24 วันที่ผ่านมา

    Prakash keep going your doing well

  • @hemarathna188
    @hemarathna188 24 วันที่ผ่านมา +2

    අමල් සහා නිරෝස හරි කෙනාට කොල සන දෙන්න නෑ දෙමල එවූට අදිනවා

    • @sayurisammani884
      @sayurisammani884 24 วันที่ผ่านมา

      😂 uta nodunnoth thama yako prashne achchra amru sinduwk echchr hodata kiyl ubala wage jathiy ai issrht dan raganne

  • @MohomadRiyan
    @MohomadRiyan 23 วันที่ผ่านมา

    Golden button eka Epa denna ona ayata denne na

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 24 วันที่ผ่านมา +1

    Sadasiri.super❤❤

  • @siwmy
    @siwmy 24 วันที่ผ่านมา +1

    Kanak ga parajaya essaraha ara vidihata wada wada sathutu wana aka mona tharan sdacharay da,

  • @SamanthiIndikaCooray
    @SamanthiIndikaCooray 24 วันที่ผ่านมา

    Good luck yomal malli❤❤❤❤

  • @ChinthaShiromani-qt8tp
    @ChinthaShiromani-qt8tp 24 วันที่ผ่านมา +4

    Ane manda derana lagin yannavath ba hiruta.jag bord ake varadakda

  • @GaveeshOshada
    @GaveeshOshada 24 วันที่ผ่านมา +1

    Hansage assanai

  • @SamanthiIndikaCooray
    @SamanthiIndikaCooray 24 วันที่ผ่านมา

    Yomal malli very nice ❤❤❤❤

  • @NilushaSepali
    @NilushaSepali 24 วันที่ผ่านมา +1

    Hindi song walata hiru star mul tana. 😂

  • @AchalaWA
    @AchalaWA 24 วันที่ผ่านมา +3

    Prakash maru

  • @priyanidilrukshi9668
    @priyanidilrukshi9668 24 วันที่ผ่านมา

    Amala hindigitha monawada danne

  • @priyanidilrukshi9668
    @priyanidilrukshi9668 24 วันที่ผ่านมา +1

    Sehan inna oni mun amalata bayai

  • @user-hz7if9dz7x
    @user-hz7if9dz7x 24 วันที่ผ่านมา

    Hirustat season 4 kiyanne jok godak

  • @lasanthapradeep9640
    @lasanthapradeep9640 24 วันที่ผ่านมา +1

    Menawada me sindu hariyata sinduwak toraganna bene Adana taragayakatada aewilla tiyenne

  • @dinuranasingha1480
    @dinuranasingha1480 24 วันที่ผ่านมา +1

    Prakash kochchra hodta kiuwath mun kynnema adupadu

  • @ranjithchinthaka3728
    @ranjithchinthaka3728 24 วันที่ผ่านมา +1

    Reminisce dakma katai

  • @maheshekanayaka2146
    @maheshekanayaka2146 23 วันที่ผ่านมา

    Lankawen indiyawata ahbiyogayak

  • @user-tk5fz7oz2p
    @user-tk5fz7oz2p 24 วันที่ผ่านมา +1

    Munge vnisuru kan ahenne nA hnsa hodi

  • @buddiwijesinghe8540
    @buddiwijesinghe8540 24 วันที่ผ่านมา +2

    අනේ අමලො දෙනවනම් ලෝබ නැතුව දීපන් මරු කියවන්නෙ නැතුව

    • @danichaminda6419
      @danichaminda6419 23 วันที่ผ่านมา +1

      Sewmini jayakodi thamai hiru star wenna one

  • @priyanidilrukshi9668
    @priyanidilrukshi9668 24 วันที่ผ่านมา +6

    Amal nirosa kathawela wot karanne balu weda karanna epa yoko 😢😢😢😢😢😢😢😢😢😢

  • @ftlltd6001
    @ftlltd6001 24 วันที่ผ่านมา +2

    🎉❤

  • @SayuriNimshara
    @SayuriNimshara 24 วันที่ผ่านมา +2

    My Congratulations 💜️💚