බිඳුණු හසරැල් | Hiru Tele Films | 2024-07-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • බිඳුණු හසරැල් | Hiru Tele Films | 2024-07-06
    #hirutv #hirutvlk #hirutvdigital #hirutelefilm
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 83

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 16 วันที่ผ่านมา +15

    හරිම ලස්සනයි නාට්‍ය පුතාගේ තාත්තාගේ ඇඩ් නම් සුපිරිම සුපිරියි 👌..හරිම ආදර්සමත් නාට්‍යන් හිරු ටෙලි ඩ්‍රාමා ගුඩ්ලක් ❤❤.

  • @SenaliWihanga-ve5xj
    @SenaliWihanga-ve5xj 13 วันที่ผ่านมา +16

    මගෙ බබාගෙත් කොන්ඩෙ මේ බබාගෙ වගෙමයි.ඒත් මහත්තයාගෙයි මගෙයි කොන්ඩෙ ක්‍රේල්

  • @jayam1429
    @jayam1429 21 วันที่ผ่านมา +26

    ඉතාමත් වටිනා ආදර්ශමත් නිර්මාණයක් ...
    ස්තූති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    💐💐💐💐💐💐💐💐

    • @chamilakumariqf6xb
      @chamilakumariqf6xb 21 วันที่ผ่านมา

      harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤😢😢😢😢😢

  • @udeshikasandeepani6738
    @udeshikasandeepani6738 9 วันที่ผ่านมา +6

    අනේ ඒ චූටි බබා.💝🥰

  • @Nethu169
    @Nethu169 14 วันที่ผ่านมา +4

    පොඩි එකත් ඒකටම.. බුදුසරනයි මැනික ❤

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 20 วันที่ผ่านมา +13

    ලස්සන කතාවක් අද කාලේට

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 21 วันที่ผ่านมา +13

    ලස්සන කතාව ❤❤❤

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j 20 วันที่ผ่านมา +4

    හැම කතාවක්ම ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 2 วันที่ผ่านมา

    😂 එහෙම බැලූවොත් මන් කාගෙවත් නෙමෙයි 😂

  • @IreshaSubashani
    @IreshaSubashani 21 วันที่ผ่านมา +13

    ❤lassana kathawak

  • @ranokaranoka6016
    @ranokaranoka6016 21 วันที่ผ่านมา +5

    ලස්සන කතාවක් 👌🏻👌🏻👌🏻👌🏻👌🏻තෑන්ක්ස් හිරු 🌷🌷🌷🌷

  • @VithanaArachchi
    @VithanaArachchi 21 วันที่ผ่านมา +11

    අනේ මෙි අමිමන්ඩි කරපු විනාසයක්

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 2 วันที่ผ่านมา

    තමන්ගේ දරුවා තමන් වගේ වෙන එක හොඳයි. එත් සමහර අවස්ථාවලදී දරුවො අම්මා තාත්තා වගේ නොවී වෙනස් වෙන්න පුළුවන් විද්‍යාත්මක සාධක වලට අනූව නම් සමහර දරුවන්ගේ ඇස් කන් නාසය ශාරිරය වර්ණය උස මිටි කොන්ඩයේ වෙනස් විම් වෙන්න පුළුවන් බව සනාථ වෙලා තියෙනවා. එහෙම අය ඕනෑ තරම් සමාජය තුළ ජිවත් වෙනවා. ඒ නිසා එක එක්කෙනාට අනුව ගත්තම වෙනස් අදහස් මත දරණ බොහො දෙනා තම මතයන් ගොඩ නගා ගන්න වගේම කතා කරන්න පුළුවන්. එත් නිවැරදි දේ නිවැරදි ආකාරයට තේරුම් අරං කටයුතු කරන්න පුළුවන් නම් එක තමා නියම අදහස විය යුත්තේ.

  • @deefafernando6320
    @deefafernando6320 21 วันที่ผ่านมา +67

    තමුන්ට ලැබෙන්න ඉන්න දරැවො දෙමව්පියො වාගෙ වෙනවා මිසක් කොහෙවත් ඉන්න මිනිස්සු වාගෙ වෙන්න ඔනෙ කියලා කිනවා තියා හිතන්නවත් හොද නැ. හැම වචනෙකටම හැම සිතිවිල්ලකටම බලයක් තියෙනවා. දුර දිග නොබලා හිතන පතන දේවල් නිසා විනාස කාරි ප්තිපල ලැබෙන්න පුවන්..

  • @manikebmunuge2889
    @manikebmunuge2889 21 วันที่ผ่านมา +7

    අදත් ..ලස්සණ kathwa ❤❤❤

  • @user-oc7lk1nq5v
    @user-oc7lk1nq5v 21 วันที่ผ่านมา +5

    Lassana kathawak ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PiyumiNimansha-bw1ui
    @PiyumiNimansha-bw1ui 21 วันที่ผ่านมา +11

    කාලෙකින් බලපු ලස්සන කතාවක්❤

  • @arielstatus6845
    @arielstatus6845 5 วันที่ผ่านมา +1

    මගේ කොන්ඩෙ straight ඒත් අම්මගෙයි තාත්තගෙයි නන්ගිගෙයි curly

  • @MelaniAshoka
    @MelaniAshoka 21 วันที่ผ่านมา +4

    ❤ සුබ පැතුම් වසන්ත මල්ලී ❤

  • @LovelyBakedBread-kn8if
    @LovelyBakedBread-kn8if 21 วันที่ผ่านมา +16

    තමුන්ගෙ උනත් අනුන්ගෙ උනත් දරුවො දරුවොමයි...💞

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 19 วันที่ผ่านมา +5

    අයියෝ ශාරැක්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 21 วันที่ผ่านมา +7

    ගොඩාක් ලස්සනයි ආදර්ශවත් කතාව ❤❤❤

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 21 วันที่ผ่านมา +5

    ❤❤❤❤

  • @NihongostudywithMe
    @NihongostudywithMe 9 วันที่ผ่านมา +1

    ලස්සන කතාවක් ❤

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 3 วันที่ผ่านมา

    හරි වටින කතාවක්

  • @SheelaKw
    @SheelaKw 21 วันที่ผ่านมา +3

    Godak lassana Adarshawatmath kathawak.siyalumadeata godak isthuthiy❤❤

  • @SadisThiyanidu
    @SadisThiyanidu 13 วันที่ผ่านมา +1

    Lassana kathawak

  • @Laziain
    @Laziain 7 วันที่ผ่านมา +1

    Nice story

  • @geesha735
    @geesha735 21 วันที่ผ่านมา +12

    එකම අම්මලා තාත්තලා ලෙ වර්ග තියනවාද ලමයා ට

    • @kihansatharu1042
      @kihansatharu1042 20 วันที่ผ่านมา

      ඒ කිවුවෙ

    • @geesha735
      @geesha735 20 วันที่ผ่านมา +1

      කොන්ඩ නිය ලෙ අම්මා තාත්තා දෙන්නා ම පුලුවන් නෙ අහලා තියෙනවා නිවුන්නු දෙන්නේක් තාත්තා ලගෙ දෙන්නක් ඒ මට ගැටළු වක්

    • @kihansatharu1042
      @kihansatharu1042 20 วันที่ผ่านมา +1

      @@geesha735 එහෙම වෙන්න පුලුවන් ඩිම්බ දෙකකට තාත්තා ල දෙන්නෙක්ගේ ශ්කානු එකතු වෙලා ලමයි හැදෙන්න පුලුවන් එතකොට නිවුන්නු වුනාම ජාන 2ක්

    • @geesha735
      @geesha735 20 วันที่ผ่านมา

      ඒක ළමයෙක් වුනත් ලෙ වර්ග වෙනස් වෙන්න නෑද්ද ,නිවුන්දරු, එක දරු ගෙ හරි

    • @geesha735
      @geesha735 20 วันที่ผ่านมา +2

      සමහර විට මම අහලා තියෙනවා මෙ මගෙ දරුවා කියලා අදුන ගන්න පුළුවන් හැකි කියලා .

  • @neelaranjani4768
    @neelaranjani4768 21 วันที่ผ่านมา +6

    Harema lassana adsrshamath kathawak .❤❤❤
    Srimal
    Sulakshe mama kamathema dennak .Adarey ❤❤😂😂🎉🎉

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fy 15 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 16 วันที่ผ่านมา +3

    ඒ කියන්නෙ සාරුක්බාන් වගේ බාබාගේ කෝන්ඩය

  • @renukagunawardana8335
    @renukagunawardana8335 18 วันที่ผ่านมา +1

    අපි ඉස්සර යාළුවන්ටත් ඔවුන්😮😮😮 මේ වගේ දෙයක් ඇත්තට උනොත් එහෙම ඉතින් එක්කෙනෙක් මරාගෙන මැරෙනවා

  • @shantisanti9045
    @shantisanti9045 20 วันที่ผ่านมา +6

    Nandammala tama paul kanne

  • @bshvhegc3455
    @bshvhegc3455 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ lassanai

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 7 วันที่ผ่านมา +2

    මන්නන් මේකට සමාව දෙන් නෑ අවන්ක ආදරේ කරන රත්තරන් හදවත් තීන ගැහැනු ඉන්නව කියල සමහර පිරිමි දන් නෑ පිරිමි හැමවෙලේම ආත්මාර්තකාමි පිස්සො

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 8 วันที่ผ่านมา

    Lassanaiiii 2 kotasa ko❤❤❤❤❤

  • @lahirulahiru1544
    @lahirulahiru1544 22 วันที่ผ่านมา +10

    Adarshamath teli siththamak😊❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 8 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y 21 วันที่ผ่านมา +6

    ලස්සනයිකතාව❤❤

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 14 วันที่ผ่านมา +3

    ලමයා අමිිමා තාත්තා වගේ නෙවෙයි පවුලේ කවුරැ හරි වගේ වෙන්න පුලුවන් .අනේ මෙිි ලමයගේ කොන්ඩෙ නිසා අමිිමා පවුල කඩන්නද හදන්නේ .😮

    • @akenyastory
      @akenyastory 10 วันที่ผ่านมา +1

      Ou Amma ththa wagemai wennaha Paule kenek wage wenawa

    • @pushparani6825
      @pushparani6825 7 วันที่ผ่านมา

      ඔවිි.එහෙම වෙකවා.පවිිලෙ කවිිරැහරිවගේ වෙනවා ලමයි.

  • @lakshikamadubani5131
    @lakshikamadubani5131 21 วันที่ผ่านมา +7

    😊😊

  • @KaveenAadithya-yk4lo
    @KaveenAadithya-yk4lo 9 วันที่ผ่านมา +1

    Hyyo shakruk😓

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 21 วันที่ผ่านมา +7

    KALUm Sri alut unata acting superb

  • @user-lr3fr3qk9o
    @user-lr3fr3qk9o 21 วันที่ผ่านมา +4

    Watinakathawak

  • @tharushitharushi1157
    @tharushitharushi1157 8 วันที่ผ่านมา

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 20 วันที่ผ่านมา +3

    Lankaww මිනිස්සුන්ට thiya parsnayak oka...😅

  • @chandanifernando7456
    @chandanifernando7456 16 วันที่ผ่านมา +2

    චිට්ටි ආච්චි 😂

  • @NimaUthwampathirann
    @NimaUthwampathirann 17 วันที่ผ่านมา +2

    Mama danna kenek innawa ammai thathtai kalui daruwa suduma sudui.a kena room ake gahala thibba pinthurayaka a wagemai

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 21 วันที่ผ่านมา +8

    Bosa cheetayak

  • @user-li2kx3mm1l
    @user-li2kx3mm1l 21 วันที่ผ่านมา +5

    Adarshamath kathawak❤❤❤❤

  • @geethasrilanka3453
    @geethasrilanka3453 20 วันที่ผ่านมา +3

    Me kthawa ekama kotasaine anith kotasa aththema na epa wenawa itin

  • @lahirulahiru1544
    @lahirulahiru1544 22 วันที่ผ่านมา +7

    🥰🥺

  • @dipanicvvv4021
    @dipanicvvv4021 13 วันที่ผ่านมา

    Ammooo aduna😂😂mata

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j 20 วันที่ผ่านมา +3

    ශාරුක් නම්😢😢😢😢

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 21 วันที่ผ่านมา +3

    Podi eka maru

  • @pradeepasamaradasa2661
    @pradeepasamaradasa2661 21 วันที่ผ่านมา +8

    මදැයි ශාරුක් කරපු හදියක්....🙈

    • @user-jf1zb4xv3n
      @user-jf1zb4xv3n 8 วันที่ผ่านมา

      Ow.mama sagarawaka dakka 1982 amricawe una siduwemak,sudu jathika yuwalakata labuna daruwa kalu jathika lamayek,siyaluma parikshana walin oppu una daruwage demapiyan owun dedenama bawa,awasanayata doctor thiranaya kara ammage nidana kamaraya pariksha karanna,ahede ohuta hamu une nidana ada kelinma thibuna Mick Tyson ge weshla jayarupayak,hamadama udeta aya mulinma dakke ama FOTO akay,

  • @deepashyamali6340
    @deepashyamali6340 วันที่ผ่านมา

    Ane lokkiyo tamai daruwange paul kadanne

  • @sandyakumari4930
    @sandyakumari4930 11 วันที่ผ่านมา

    Thamunge unath anunge unath daruwo thamai. Hema kiyala anunge daruwekwa thamange kiyala hithanna baha.

  • @mprpsenadeera
    @mprpsenadeera 18 วันที่ผ่านมา +11

    මම ඒ කෙල්ල උනානම් ආපහු යන්නෙ නැ
    මොකද ඔය සැකේ ආපහු එනවා

    • @funnysl8695
      @funnysl8695 16 วันที่ผ่านมา

      Seriously ඔය වගේ මිනිස්සු ඕකට විතරක් නෙවෙඉ වෙන ඕනම පොඩි දේකට වෙනස් wenwa 😂

  • @IreshaKumari-nq4fq
    @IreshaKumari-nq4fq 7 วันที่ผ่านมา +1

    Nendammala sapa

  • @kihansatharu1042
    @kihansatharu1042 20 วันที่ผ่านมา +8

    ඇත්ත මෙ කතාව බබෙක් ලැබෙන්න ඉන්න කාලේ බලන පින්තූර වගේ වෙනවා ලමයා මගේ මහත්තයා ඒක තේරුම් අරගෙන ජීවත් වෙනව