කොහොමද ආච්චිලගේ වැඩ වයස කියන්නේ ඉලක්කමක් විතරයි😍 Saraswati Cultural|Sri Lanka's Got Talent|Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 1K

  • @chandilu240
    @chandilu240 16 วันที่ผ่านมา +828

    වයසට ගියාම ගෙවල් වලට වෙලා ඕපදූප හොය හොය ඉන්න අය අතරේ..මෙහෙම හරී ජීවිතේ විදින අය දැක්කම ඇස් වලට කදුලු ආවා.🎉සුභ පැතුම් අම්මලාට

    • @user-pq8zj3ho1n
      @user-pq8zj3ho1n 15 วันที่ผ่านมา +6

      නියමයි.ආඩම්බරයි.ආදරණීය අම්ම ලාට ජයෙන් ජය!!!
      තෙරුවන් සරණ යි.

    • @inokaino8506
      @inokaino8506 15 วันที่ผ่านมา +1

      Aneh ow....මටත් ..කඳුළු wa. Happy ඒවාගෙම .❤

    • @user-or9ki1jc9z
      @user-or9ki1jc9z 15 วันที่ผ่านมา

      ආදරණීය අම්මලාට දීර්ඝායුෂ ලැබේවා

    • @anandaananda2326
      @anandaananda2326 14 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත 👍

    • @user-hm5dz2cz8m
      @user-hm5dz2cz8m 12 วันที่ผ่านมา

      ඇත්ත,,, හරිම ලස්සනයි

  • @sunethajantha1493
    @sunethajantha1493 16 วันที่ผ่านมา +636

    ටැලන්ට් එක දිනුවද නැද්ද කියන එක අදාලම නැ අපිට වටින්නේ මේ වැඩිහිටියන්ට ගරැ කිරීම සහ අගය කිරීම දීර්ඝ ආයු ලැබේවා ❤❤❤ 🙏🙏🙏

    • @kanti7069
      @kanti7069 16 วันที่ผ่านมา +3

      Attha❤❤❤❤❤

    • @nilukasanjeewani3567
      @nilukasanjeewani3567 15 วันที่ผ่านมา +1

      Aniwaryenma

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p 15 วันที่ผ่านมา

      @@sunethajantha1493 ඔබේ පහන් සිතුවිලී.
      මේ විශ්වයට මුදා හරීනවිට
      මේ විශ්වයම සුදුකිරනට සුසර වෙනවා..
      අප තුලටම නැවත එනවා.
      මුහුදට යම් දෙයක් දමයිද
      එය ගොඩ බිමට එවනවා..
      එයයි න්‍යාය.
      හොද සිතුවිලී මේ විශ්වය පිරිසිදු කරනවා

    • @MoBoW-satisfying
      @MoBoW-satisfying 15 วันที่ผ่านมา +1

    • @_kenula_damsith_
      @_kenula_damsith_ 13 วันที่ผ่านมา

  • @kwkw7563
    @kwkw7563 16 วันที่ผ่านมา +256

    අම්මලා ෂියලුම දනාට නිදුක් නිරොගිවේවා දෙවිපිහිටයි

    • @mahagedaraproductions6280
      @mahagedaraproductions6280 15 วันที่ผ่านมา +4

      තෙරුවන් සරණයි ! සියලු දෙනාටම ❤❤

  • @RamaniGeeganage
    @RamaniGeeganage 16 วันที่ผ่านมา +207

    වයස 40 ඉඳන් ඉඳගෙන නැගිට ගන්න බැරුව ඉන්න මම😢. මේ අම්මලා ගැන හරිම සතුටුයි! හරිම ආඩම්බරයි. මුල ඉඳන් අවසානය දක්වාම එකම ජවයක් සතුටක් එයාලගේ තිබුණ. අම්මලා හැමෝටම කලායතන අධිපති තුමියට මේ තැනට එන්න ශක්තියක් උන දුවා දරුවන් හැමෝටම තෙරුවන් සරණයි ! පත්තිනි මෑණියන් ඇතුලු සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!🙏🙏🙏🙏🙏

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 16 วันที่ผ่านมา +1

      හරිම ලස්සනයි.කාන්තාවක් හැටියට මට හරිම අභිමානයක්. හැමෝටම බුදුසරණයි. දීර්ගායු වෙිවා සැමට.

    • @user-rn3zf2eb4q
      @user-rn3zf2eb4q 15 วันที่ผ่านมา +1

      එක ඇත්ත හලෝ

    • @dilhanidammika6578
      @dilhanidammika6578 15 วันที่ผ่านมา +2

      අනේ ඔව් අනෙ දැක්ක ගමන් හිතුනෙ ඒක මටත් ඔහොම ඉදගන්න බැ දෙයියනේ,,,අනේ එයාලා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤

    • @andyandy7194
      @andyandy7194 12 วันที่ผ่านมา

      😂😂😂😂කොදු කැක්කුම කකුල්වල වේදනාව අනේ වාසනාවන්

  • @nayomibandara4788
    @nayomibandara4788 16 วันที่ผ่านมา +339

    ලන්කවේ මේ අයට සතුටින් ඉන්න දෙන ඔක්කොගෙම ආදරය දෙවියෝ

    • @pubudu7665
      @pubudu7665 16 วันที่ผ่านมา +1

      මොකක්🤔🤔🤔

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p 16 วันที่ผ่านมา

      එකෙන්ම❤❤❤❤❤

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 16 วันที่ผ่านมา +163

    සන්ගීතා මහත්මියගේ කිව නොහැකි තරම් ලස්සන ,නැටුම් කණ්ඩායමේ ආත්ම විශ්වාසය,නිවේදකයින්ගේ නැටුම් කොටස් මේ හැම දේම නිසා වැඩසටහන ලස්සන වුණා

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 16 วันที่ผ่านมา +3

      siyalu pràsna amathaka Kara meweni idiriyath kirimata sakthiya lebuna gena awnkawa sathutuwemi

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 16 วันที่ผ่านมา +4

      aga hiriwetuna teruwan saranai ammalata

  • @chanduanu4073
    @chanduanu4073 16 วันที่ผ่านมา +223

    තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා❤❤❤

  • @Asanka468
    @Asanka468 16 วันที่ผ่านมา +57

    ආදරණිය රත්තරං අම්මාවරුනේ...යකඩ හිතක දෙනෙත තෙත්විය.එ ඔබතුල ඇති ශක්තිය දැකිමෙනි.හරිම ලස්සනයි රත්තරං අම්මාවරුනෙ....දසමසක් කුස දැරු ඔබ අම්මාවරුය❤️....මෙය තමයි ජය....නිදුක් නීරෝගි සුවය නිතර රැදෙවා ❤️🙏
    ආයුෂ🙏බෝවේවා .......... රත්තරං අම්මාවරුනට ❤️🙏

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 16 วันที่ผ่านมา +88

    ගමකට නගරයට ඉතාම වටිනවා මෙවන් කලායතන.ලෙඩදුක් කිය කිය වැටිලා කෙඳිරිගාන වයසක අම්මලව නැගිටවමු.දිරිය වඩවමු.

  • @pubudu7665
    @pubudu7665 16 วันที่ผ่านมา +58

    යක් අම්මලා❤❤❤ සිරස ගොඩක් පින්..🙏🙏🙏 මේ අම්මලට මේ අවස්ථාව දුන්නට❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 16 วันที่ผ่านมา +133

    අමිමාලාගේ නැටුම් ලස්සනයි ⁣තෙරැවන්සරණයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 16 วันที่ผ่านมา +94

    හරිම ලස්සනයි අනේ අම්මලා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා බුදු සරණයි වයසට ගියත් සතුටින් මේ කරන කාර්‍ය් හරිම වටිනවා සුබපැතුම්

  • @yamunahewage7166
    @yamunahewage7166 16 วันที่ผ่านมา +58

    සන්ගීතා ගෙ නිරහංකාර කම අම්මා වරුන් ට ලොකු උත්තේජනයක්..deervgayuwewa..🙏

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 16 วันที่ผ่านมา +51

    හරිම අගෙයි .වැඩිහිටියන් ට සලකන්න ඕනි එහෙම තමයි .
    ජය වේවා ඔබ සැමට !!!

  • @PoisonousMC
    @PoisonousMC 16 วันที่ผ่านมา +31

    අහම්බෙන් දැක්කේ. හරිම ලස්සන ට නටනවා.සියලුම අම්මලාට උපහාරයක් වේවා🎉❤
    සංගීතා හරිම ලස්සනයි තාමත්❤❤❤

  • @user-hp1tn2rd4v
    @user-hp1tn2rd4v 16 วันที่ผ่านมา +62

    අකිල ඔයගේ අප්පචිව මතක් උනා දුක වගේම සතුටක් දැනුන මොකද ඒ තැන ඔයා ඉන්නවා දැකහම ❤️

  • @viroshinidamayanthi5911
    @viroshinidamayanthi5911 16 วันที่ผ่านมา +60

    ගලපගන්න වචන නෑ ඇස්දෙකට ආවේ සතුටට කදුළු විතරයි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියළුම අම්මලාට.......!🙏🙏🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 16 วันที่ผ่านมา +77

    ආදරණීය විනිශ්චය මණ්ඩලය ඒ අම්මලා අගය කිරීම ගැන හරිම සතුටුයි. සියලුම දෙනා ට තෙරුවන් සරණයි. 🙏🏻💖💖💖💖💖💖

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p 16 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @pubudu7665
      @pubudu7665 16 วันที่ผ่านมา +1

      ඇත්තටම ඔව්...❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 16 วันที่ผ่านมา +29

    අද තියන කෝලමි දැක්කාම මෙිවා මොන තරම් වටිනවද ලස්සනද ඔබතුමියන්ට දීර්ගායු වේවා

  • @SLSurabro
    @SLSurabro 16 วันที่ผ่านมา +57

    සියලුම අම්මාවරුන්ට තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා..

  • @miniwansri1412
    @miniwansri1412 16 วันที่ผ่านมา +29

    අපි දැන් වයසයි කියලා මුලු ගැන්විලා ඉන්නේ නැතිව හරිම ආඩම්බරයි මේ විදියට ඉදිරිපත්වීම ගැන.
    අපේ මේ පුංචි රටේ තව තවත් මේ වගේ දක්ෂයෝ හැංගිලා ඇති. ඒ අයටත් ඉදිරියට එන්න මේ ගත්තු ආරම්භය අති සාර්ථකයි.
    තෙරුවන් සරණයි හැමෝටම. ලස්සන නිර්මාණයක් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ❤❤

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 16 วันที่ผ่านมา +30

    දිනන පරදින එක අදාළ නැහැ ඉදිරිපත් වීමම ජයග්‍රහණයක් ආදරෙයි අම්මලා ඔක්කොටම ❤❤❤

  • @Sahashra123
    @Sahashra123 16 วันที่ผ่านมา +17

    සිරස ගොඩාක් ස්තූති මේ වගෙ අවස්ථාවක් මේ අම්මලාට දුන් එකට ලංකාවේ තව කොච්චර මේ වගෙ දක්ෂ අය ඇතිද .දීර්ඝායුශ ලෑබෙවා මේ අම්මලාට ❤🙏

    • @renukagunawardana8335
      @renukagunawardana8335 13 วันที่ผ่านมา

      සතුට වැඩිකමට ඇස්වලට කඳුළු 😢😢 ආවා මගේ

    • @SuchinSuchin-t7j
      @SuchinSuchin-t7j 4 วันที่ผ่านมา

      Yes

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 16 วันที่ผ่านมา +33

    අනෙ ඇස් වලට කදුලු ත් ආවා ,හරි සතුටුයි ,ඔය හැමෝටම නීරෝගී සුව ලැබේවා ,දෙවි පිහිටයි 💕

  • @lewangamamalki5687
    @lewangamamalki5687 16 วันที่ผ่านมา +73

    හොද වැඩක් මේ කොච්චර මානසික සුවයක්ද මේ අම්මලා විදින්නේ මෙවැනි වැඩසටහන් වලින් විනිස්චයත් හරිම හොදයි.වැඩිහිටියන්ට ගරු කරනවා.මේ අම්මලාගේ දරුවොත් හොද අය වෙන්න ඕනේ ඔබලා සැමටම තෙරුවන් සරනයි .

    • @h.kdayarathne3488
      @h.kdayarathne3488 16 วันที่ผ่านมา +1

      උතුම් තුණුරුවන් ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .සියලු දෙවියෝ ඔයාලා හැමදෙනා te රැකවරණය ලබා දෙත්වා budusarani hamooteme .

  • @kkumari7101
    @kkumari7101 16 วันที่ผ่านมา +32

    හරිම ලස්සනයි අම්මලාගෙ එ නැටුම දිර්ඝායුෂ ලැබේවා අම්මලා හැමෝටම

  • @udeshikaushalya-lu4es
    @udeshikaushalya-lu4es 16 วันที่ผ่านมา +30

    ඇත්තටම මං ඉවරවෙනකන්ම බලාගෙන හිටියේ පුදුම ආසාවකින්. මොකද මං මගේ අම්මාගේ ජීවිතය දකින විඳින දුවෙක්. මගේ අම්මත් කාලාවට ගොඩක් ලැදි... කලාවට ගොඩක් ආදරය කරන... හැකියාවන් කීපයක් තියෙන උදාර කාන්තාවක්.
    මං මේ අම්මලාගේ නැටුම බලාගෙන හිටියේ ගොඩක් කැමැත්තෙන් සතුටින්... හැබැයි බලාගෙන ඉන්න ඉන්න ..... ටිකෙන් ටික මගේ උගුර හිරවෙනවා ඇඬුම් එන්න හදනවා කියලා මට දැණුනා.... ඔව් ඇත්තටම ඒක හරි නැටුම ඉවර වෙනකොට මට ඉකිගැහිලා ඇඬුණා.
    මේ අම්ම්ලා කොහේද කාගේ කවුද දන්නේ අඳුණන්නේ නෑ.... ඒ නමුත් ... කොහේ සිටියත්.... මේ අපේ රටේ අපේ අම්මලා.... මේ තමයි අපේකම.
    නිදික් නිරෝගි වාසනාවන්ත සුබම සුබ කාලයකට තව තවත් ආයුෂ ලැබේවා . ❤❤❤🙏🙏🙏
    මගේ ගෞරවය සංගීතා ඔබට...... ඔබව මං ගොඩක් අගය කරනවා.... අකිල ඇතුළු විනිශ්චය මණ්ඩලයේ හැමෝටම ගොඩක් ස්තුතියි ❤️❤️❤️
    අනිවාර්යයෙන්ම වයස කියන්නේ ඉලක්කමක් විතරයි . ඒක අපේ රටේ මිනිස්සුන්ට කොහොමවත් තේරුම් කරවන්න බෑ. "නාකි විසේ.... වයසට ගියත් දාංගලේ... පන්සලකට පල්ලියකට ගිහින් යන තැනට දෙයක් කරගෙන ඉන්නේ නැතුව කෙල්ලෝ කොල්ලෝ වෙන්න හදනවා.... දැන් ඉතින් පොතක් පතක් බලාගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න" මෙන්න මේ වගේ නූගත් කට කැඩිච්ච කතා කියන සමජයක අපි ඉන්නේ . එහෙම තත්වයක උනත් මේ අම්මලාගේ දරුවන්ගෙන්.... ලැබිලා තියෙන නිදහස මරු...
    හැමවිටම කාන්තාවන්ට කියන කතා වලට විරුද්ධ කෙනෙක් මම. ඒ වෙනුවෙන් කතා කරන කෙනෙක් මම. ඒ නිසා ඇත්තටම ගොඩක් ගොඩක් බොහොම බොහොම සතුටුයි මට .
    නැවතත් නිදුක් නීරෝගි චිරාත් කාලයක් වැජඹෙන්නට චිරං ජයතු කියලා මං ආශිර්වාද කරනවා. ❤🙏

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 16 วันที่ผ่านมา +10

    සුපිරි Ammala කණ්ඩායම සංගීත kiyapu de t අපට කඳුලක් aavama budu saranai Amme oyalat .Lakvaasi siyalu Ammala මෙය උපහාරය vevaaaaa❤❤❤ Sirasa vadak karoth 👍

  • @NishanthaPradeep-hv9fi
    @NishanthaPradeep-hv9fi 13 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි අම්මලා ටික හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි අම්මලා ටික ට❤❤❤❤

  • @Joshua-cq6zl
    @Joshua-cq6zl 16 วันที่ผ่านมา +20

    The way Madam Sangeetha and Danu approached these precious, mentally young grandmothers is admirable. Their humility is evident to all ✨

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg 16 วันที่ผ่านมา +9

    ගොඩක් ගොඩක් ලස්සනයි ..වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල හරියට ම සනාත කලා..අම්මල සේරටම මගෙන් උනුසුම් සුබ පැතුම් සමග මේ මල්.🎉🎉🎉🎉🎉තෙරුවන් සරනයි ...දීර්ඝායුස ලැබේවා ..හැමෝටම .....❤❤❤

  • @user-fk7wq8gp2s
    @user-fk7wq8gp2s 16 วันที่ผ่านมา +29

    ❤❤❤❤wooow...හරිම ලස්සනයි තෙරුවන් saranai ammalata ❤❤❤❤

  • @suneethawakkumbura2825
    @suneethawakkumbura2825 10 วันที่ผ่านมา +4

    කමෙන්ට් බලලා අඩන මම . රත්තරන් අම්මලාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා !!!"🙏🙏🙏🙏

  • @user-mi4rk6mw3d
    @user-mi4rk6mw3d 16 วันที่ผ่านมา +31

    ජයෙන් ජයම වේවා ආවඩා ආයුබෝවා🙏

  • @stellafonseka8036
    @stellafonseka8036 16 วันที่ผ่านมา +24

    මේ වගේ සැගවුණු ටැලන්ට් තියෙන අම්මලා තාත්තලාට මෙවැනි වේදිකාවක් තනාදීම ගැන සිරසට ස්තුතියි.හැමෝටම ජේසු පිහිටයි ❤

    • @LakshmanWeerasingha-tz3il
      @LakshmanWeerasingha-tz3il 14 วันที่ผ่านมา

      මේ සිරසද.....?

    • @renukagunawardana8335
      @renukagunawardana8335 13 วันที่ผ่านมา

      සිරස කරන්නේ හොඳ පේනවද ගම්මැද්ද අපේ රටේ මැති ඇමතිවරු​@@LakshmanWeerasingha-tz3il

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 16 วันที่ผ่านมา +15

    අම්මලා හැම දෙනාටම තෙරුවණ් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @user-jy3my8fy3n
    @user-jy3my8fy3n 16 วันที่ผ่านมา +9

    අපේ හෙලවෙන් නිර්මාණ වු ලස්සන නිර්මාණ ආතිත කාලය හාරි සුන්දරයි ❤

  • @craftwithlotus
    @craftwithlotus 16 วันที่ผ่านมา +9

    🌹වයස කියන ඉලක්කමට බැහැ අපේ හින වලට අභියෝග කරන්න නර්තනය තුලින් ඔබ ලබන සතුට නිසා ම ඔබ සියලු දෙනාම නිරෝගි බව ලැබේවා❤ ඔබට නර්තනය පිලිබද සහය අවැසි නම් මෙම කණ්ඩායේ සිටින මෙම කවුරුන් හෝ මෙය දුටුවොත් මට කතා කරන්න.අම්මලා හැමොටම සුභ පැතුම්❤

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 16 วันที่ผ่านมา +17

    Budusaranai siyalu danata දීර්ඝයුෂ ලැබේවා ❤❤

  • @MadushaniThilakarathna-qx3ee
    @MadushaniThilakarathna-qx3ee 16 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි අත්තම්මලා හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️

  • @Dilru6666
    @Dilru6666 16 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි ❤️ හරිම ආඩම්බරයි ❤️ මේ අම්මලගේ දක්ෂතා හරිම අගෙයි .. තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏

  • @user-pm5hl8ol9g
    @user-pm5hl8ol9g 16 วันที่ผ่านมา +7

    නියමයි අම්මේ ජය වේවා නිදුක් නිාරොගි සැප සම්පත් ලැබේවා

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 16 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි 👍👏👏👏නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ඔබලා සියලු දෙනාට 💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
    සංගීතා.. අකිල ඔය දෙන්නගේ නිහතමානී කමට ❤️💐💐❤️ අකිල ඔයාගේ අප්පච්චිගේ අඩුව පිරෙව්වා. ආඩම්බරයි පුතා 👏

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 16 วันที่ผ่านมา +7

    තෙරැවන් සරනයි අම්මලා සියලු දෙනාටම හරිම ලස්සන ඉදිරිපත් කිරිමක්.

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d 16 วันที่ผ่านมา +12

    අම්මලාගේ නර්තනයත් ගායනයත් විශිෂ්ටයි .ජයවේවා අම්මලා හැමෝටම 💖💖💖

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 16 วันที่ผ่านมา +2

    අරිම ලස්සනයි අම්මාලාගේ නර්තනය අපේ රටේ ඉන්න කාන්තාවන් ගොඩක් ශක්තියමත් 🔥🔥👌👌සුපිරි♥️♥️තෙරුවන් සරණයි 🙏🙏

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 16 วันที่ผ่านมา +2

    සියලුම අම්මලාට තෙරුවන් සරණයි ,ගොඩාක් රසවින්දා, නිදුක් නිරෝගී සුවය දීර්ඝායුස ලැබේවා 🌷🌷🌷 ❤❤❤ ජයම ලැබේවා

  • @hansikadilakshi6413
    @hansikadilakshi6413 16 วันที่ผ่านมา +6

    මුලු රටටම ආදර්ශයක් මේ අම්මල නම්❤️

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 16 วันที่ผ่านมา +7

    දිනනවද,,නැද්ද,,කියන,,එක,, නෙවෙයි,,වටින්නෙ,,ඉදිරපත්විමයි,,,,ඇත්තටම,,,සියළුම,අම්මලා,,ආසිර්වාදයක්ම,,වෙවා,,,

  • @devika-ch7kp
    @devika-ch7kp 16 วันที่ผ่านมา +2

    අනේ ගොඩක් ලස්සනයි
    මේ සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේම පිහිටයි .නිදුක් නිරෝගි සුවය දිර්ගායුශ ලැබේවා ❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 16 วันที่ผ่านมา +2

    බොහොම ලස්සනට කළා.
    තෙරුවන් සරණයි ඔබ හැමෝටම.

  • @user-zo6vq3ps6d
    @user-zo6vq3ps6d 16 วันที่ผ่านมา +3

    අම්මලා සියලුම දෙනාට නීරෝගී වාසනාවම ලැබේවා බුදුසරණයි ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @lionelranawaka8086
    @lionelranawaka8086 16 วันที่ผ่านมา +35

    සිරිඳිපේ ගැහැණු කියන්නෙ කවුද කියන එක ලෝකෙට පෙන්නපු අවස්ථාවක්

  • @nirodakaushalya3751
    @nirodakaushalya3751 8 วันที่ผ่านมา +1

    කිරි අම්මාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා....🌼🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 15 วันที่ผ่านมา +2

    සියලුම අම්මලාට තුනුරුවන්ගේම සරනයි අනේ හරිම ලස්සනයි තව තවත් සක්තිය දයිරිය ලැබේවා

  • @sumuduirasinghe495
    @sumuduirasinghe495 16 วันที่ผ่านมา +5

    Talent show එකකට සුදුසුම judge board එක ක් ,තරඟ කරුවන්ට ගරුත්වය ලබා දෙමින් සංගීතා ලස්සනට ආරම්භ කලා . කෙනෙක් මේවාට සාභාගී වන්නේ දිනන්නම නෙවෙයි , පැරදුනත් ලස්සන මතකය ක් ජීවිතය ට එකතු කරන්න . සමහර reality show වල විනිසුරු න් කතා විලාශය නින්දා වන ලෙස කඨුක වචන පාවිච්චි කරල තරඟ කරුවන්ට කවදා හරි ආදරයෙන් සතුටින් මතක් කරන්න බැරි සිහිවටනයක් ලබන්නේ . නමුත් මේ වැඩසටහන විශිෂ්ඨ යි! ජනයි ප්‍රියයි ගේ එකතුව නිසා තව බොහෝම අලංකාරව ත් වෙලා . !🎉🎉

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 16 วันที่ผ่านมา +3

    අම්මෝ ඇග හිරිවැටිලා ගියා හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාල හැමෝටම 🎉🎉

  • @janakijanz4421
    @janakijanz4421 14 วันที่ผ่านมา +1

    ස්තුතියි සිරස ඔබට ...❤❤❤..මේ මුලුගැන්වෙන හිත් කුළු ගන්වන්න පුලුවන් උනාට...නිදුක් නිරෝගි සුව ලැබේවා දිර්ඝායු වේවා අම්මලා ඔක්කොම ...අහම්බෙන් දැක්කේ ලස්සනයි ගොඩක්

  • @brightdays555
    @brightdays555 13 วันที่ผ่านมา

    Absolutely wonderfull ladies. Old is gold. Respect for protecting our ancient cultures ❤thank you

  • @thushariperera3182
    @thushariperera3182 16 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි 🎉🎉🎉 තෙරුවන් සරණයි මේ අම්මලට ❤

  • @pushparanjane1646
    @pushparanjane1646 16 วันที่ผ่านมา +3

    මේ අම්මල හැමෝටම ආදරෙයි බුදුසරණයි

  • @user-pm1cl3bi3d
    @user-pm1cl3bi3d 16 วันที่ผ่านมา +2

    ගොඩාක් ලස්සනයි මේ වාගෙ ලස්සන වැඩ කරන හැමෝන්ටම ගොඩාක් පින් සිද්ද වෙනව ❤❤❤

  • @NishanthaPradeep-hv9fi
    @NishanthaPradeep-hv9fi 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤️❤️❤️අම්මලා ටික
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 16 วันที่ผ่านมา +3

    ජිවිත කාලයට දුටු ලස්සන ලස්සනම නැටුමක් ❤️🌻🙏

  • @priyantharanuka1073
    @priyantharanuka1073 16 วันที่ผ่านมา +16

    තෙරැවන් සරණයි

  • @Gna770
    @Gna770 13 ชั่วโมงที่ผ่านมา +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uddyanimnike5931
    @uddyanimnike5931 13 วันที่ผ่านมา

    අහම්බෙන් දැක්කේ !හරිම ලස්සනයි අත්තම්මලාගේ නැටුම .බුදුසරණයි !අත්තම්මලා සියලුම දෙන්නා ට

  • @delrinewebster7021
    @delrinewebster7021 16 วันที่ผ่านมา +3

    Awesome performance, salute to all the mothers

  • @sriyakumari4314
    @sriyakumari4314 16 วันที่ผ่านมา +3

    සියලු දෙනාටම theruwan saranai

  • @ThilEdiriweera
    @ThilEdiriweera 16 วันที่ผ่านมา +2

    හරි ම ආසාවෙන් රස වින්දා ඇස් වලට කදුලු ආව හරිම ලස්සන යි ❤❤❤වයස කියන්නෙ ඉලක්කමක් විතරයි ❤❤❤ congratulations ❤🎉

  • @nathalijulen3297
    @nathalijulen3297 15 วันที่ผ่านมา +1

    සියලුම අම්මාවරුන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 33කෝටියක් දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 16 วันที่ผ่านมา +14

    සංගීතා අක්කා ගෙ ගරු කිරීම ට. ❤❤❤❤❤.

  • @MaaliDasanayake
    @MaaliDasanayake 16 วันที่ผ่านมา +9

    🌹🙏තෙරුවන්🌹සරණයී🙏🌹
    🌹🙏දීර්ගායුස🌹ලැබෙවා🙏🌹
    🌹❤රත්තරං🌹අම්මලාට❤️🌹

  • @MinudiThihasna
    @MinudiThihasna 16 วันที่ผ่านมา +1

    ඇහැට කදුලක් ආවා හරිම ලස්සනයි නිදුක් නීරෝගිවේවා සියලුම මව් පියවරැ.❤🥺🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 16 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අම්මලට තෙරුවන් සරණයි සංගීත ඔයගේ වැඩිහිටි ඇයට ගරු කිරීම් දැන් ඉන්න හැමෝටම ආදර්ස්‍යක් ❤❤❤

  • @siriyawathie4977
    @siriyawathie4977 16 วันที่ผ่านมา +3

    හරීම.ලස්සනයී.අම්මලා.සියලු.දෙනාටම.බූදුසරණයී

  • @user-wu2di7uk1d
    @user-wu2di7uk1d 16 วันที่ผ่านมา +7

    Excellent 🌹💕🇱🇰🇺🇸

  • @dinushadilrukshi9114
    @dinushadilrukshi9114 16 วันที่ผ่านมา +2

    බුදු සරණයි අම්මාලා හැමොටම අඩම්බරයි නියමයි❤❤❤

  • @user-kq8zf5om2k
    @user-kq8zf5om2k วันที่ผ่านมา

    Supiri ❤❤😂😂😂harima lassanai idiriyatama yanna Suba pathanawa dirgausa lebewa theruwan saranai mama Saudi Arabia sita

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 16 วันที่ผ่านมา +11

    තෙරුවන් සරණයි අම්මලා සියලු දෙනාටමමේවා නොබලන ඇස් කුමකටද

  • @manorimanamperi3796
    @manorimanamperi3796 16 วันที่ผ่านมา +4

    තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 14 วันที่ผ่านมา

    හරිම සතුටුයි හරිම ලස්සනයි ආත්තම්මලා සැමටම නීදුක් නීරෝගිමත් සුවය සේම දිර්ඝායුෂ ලැබේවා....
    මෙහි සිටින සියලුම අයට බොහොමත්ම ස්තුතියි
    සැමටම තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @daisyindrani9491
    @daisyindrani9491 7 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි මේ සහෝද්‍රරියන්ගේ රන්ගනය,දිර්ඝ ආයුෂ පතමි

  • @uthpalairoshika7529
    @uthpalairoshika7529 16 วันที่ผ่านมา +3

    බුදු සරණයි සියළුම දෙනාට...

  • @salonserendib3802
    @salonserendib3802 16 วันที่ผ่านมา +4

    හරිම ලස්සනට නටනවා

  • @jayanthaherath8465
    @jayanthaherath8465 15 วันที่ผ่านมา +2

    නාට්‍යය බලනවත් එක්කම මට ජැක්සන් ඇන්තනිව මතක් උනා අකිල අයියා දැක්ක ගමන් බුදුසරණයි

  • @ruvinimaheshika4328
    @ruvinimaheshika4328 16 วันที่ผ่านมา +2

    ආදරෙයි ගොඩාරියක් අම්මලා හැමෝටම. ලස්සනයි

  • @lankacool9116
    @lankacool9116 16 วันที่ผ่านมา +2

    ඔබ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @MaanaVee
    @MaanaVee 16 วันที่ผ่านมา +10

    අනේ ගොඩාක් පරණ ආචිචිල ගමේ ගොඩේ රබන් පදයක් උනත් ගැහුවේ නටලා උඩපැනල ඇවිද්දේ හරි කඩිසරව ..අනේ අපේ අම්මලා දැන් එයාලා ආචිචිල ..ඒ විනෝදේ ලැබුවේ නෑ.. සතුටක් පෙන්න නෑ.. හරි අමාරුයි සතුටු කරන්නත්.. පව්

    • @champaperera8487
      @champaperera8487 15 วันที่ผ่านมา +1

      ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත

    • @renukagunawardana8335
      @renukagunawardana8335 12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මේ අම්මලාට තවත් දීඝායුෂ ලැබෙන්න ඕනේ🙏

  • @shanuperera95
    @shanuperera95 14 วันที่ผ่านมา

    හරිම සංවේදී වගේම ආඩම්බරකමක් හිතට දැනුන ඉදිරිපත් කිරීමක්.❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 15 วันที่ผ่านมา

    හරිම ලස්සනයි....නීරෝගී සුවය ලැබේවා...!! සියළුම දෙනාට.❤❤

  • @user-jh8sk1kf6m
    @user-jh8sk1kf6m 16 วันที่ผ่านมา +6

    අම්මලා හැමෝටම බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithgamage3951
    @lalithgamage3951 16 วันที่ผ่านมา +3

    Harima lassanai. 👍👍👍👍

  • @user-eo7sg9ey9v
    @user-eo7sg9ey9v 16 วันที่ผ่านมา +2

    මාරම ලස්සනයි ජයවේවා ❤️❤️❤️

  • @swarangaridmi
    @swarangaridmi 13 วันที่ผ่านมา

    හරිම සුන්දරයි සැමටම දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @user-el4td7nj8n
    @user-el4td7nj8n 16 วันที่ผ่านมา +6

    ගැලපෙනම Presents ලා දෙන්නා❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 16 วันที่ผ่านมา +16

    තෙරැවන් සරණයි සත්පත්තිනි පිහිටයි

  • @thivankatharaka928
    @thivankatharaka928 12 วันที่ผ่านมา

    අම්මෝ ඒක මරු මාරම ලස්සනයි වයස ඉලක්කම්ක් විතරයයි. දීර්ඝායු වේවා ආච්චි අම්මල හැමෝටම්. ඒ සිංදුටික මැච්කිරිල්ල.මෙලඩි එකත් නියමෙට බ්ලෙන්ඩ් කරලා තියෙනව.

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 16 วันที่ผ่านมา +2

    නිරෝගී සුවය ලැබේවා අම්මා වරුන්ට.තෙරුවන් සරණයි .

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 16 วันที่ผ่านมา +3

    Harima lassanayi