Yenuli Bimansa | Dadabbarai Hapannu | 2024/06/10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook :
    / charanatvofficial
    Follow us TikTok :
    / charanatv
    Follow us Instagram :
    / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 368

  • @DamayanthiRanasingha-jg3xo
    @DamayanthiRanasingha-jg3xo 9 วันที่ผ่านมา +17

    අනේ හුරතල් බෝල මැණිකක්...ඔයත් ලස්සනයි සින්දුත් ලස්සනයි මැණික ..❤ජයමවේවා චූට් මැණිකට තෙරුවන් සරණයි සත්පත්තිණි මෑණියන්ගේ පිහිටයි❤❤

  • @georgevinitia1502
    @georgevinitia1502 19 วันที่ผ่านมา +49

    ඉතාමත්ම දක්ශ හොඳ අහිංසක අන් අයව සතුටින් තියන්න හපන් ප්‍රබෝධමත් වාසනාවන්ත චූටි දෝණී ! හරිම ලස්සනයි💐👏 ❤⭐❤👏💐🇱🇰
    යහපතක්ම වේවා !
    ජයම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐🙏

  • @hgmlani915
    @hgmlani915 9 วันที่ผ่านมา +12

    අනේ, හරිම ආසයි . ආසාවේ බැ..ඔව් යෙනුලි දෝනී, ඔයාට ගොඩාක්ම ආදරෙය් . දුවගේ අනාගතය , ජයෙන් ජයමවේවා . වාසනා වේවා . බුදු සරනය් . සියලු දෙවියන්ගෙම පිහිටයි . ❤❤❤🎉️🎉️🎉️💕💕💕😗😗😗🎉️🎉️🎉️🎉️🥰🥰🥰🥰🥰💖💖💖💖👍👍👍🌷🌷🌷🌷❤❤❤❤

  • @misandidance2473
    @misandidance2473 9 วันที่ผ่านมา +10

    මේ වැඩසටහන ට thanks මේ බබාව ගෙනාවට

  • @SriyaniSriyani-zc1xl
    @SriyaniSriyani-zc1xl 8 วันที่ผ่านมา +10

    මගේ චූටි දුවට ජේසු පීඨයි. මගේ තව දුව තව තවත් ලස්සනට හැදිලා හොඳට ලෝකෙම ජනප්‍රිය දෙලියක් වෙන්න ඕන

  • @misandidance2473
    @misandidance2473 9 วันที่ผ่านมา +10

    හිනා සාගරෙයි බුදුසරණයි ♥️♥️♥️♥️

  • @udeniweerathunge2475
    @udeniweerathunge2475 13 วันที่ผ่านมา +18

    ඔයා වගේම සිංදුත් ගොඩක් ලස්සනයි බෝල මැණික❤🥰🥰🥰 වාසනාවන්ත සුභ අනාගතයක් පැටියෝ ❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 8 วันที่ผ่านมา +10

    හරිම ලස්සනයි දුවේ තවත් ඉදිරියටම යන්න තෙරැවන් සරණයි දුවෙ❤

  • @aa-ef9go
    @aa-ef9go 14 วันที่ผ่านมา +15

    අනේහ් ❤️❤️❤️🥰🥰🥰🥺තෙරුවන් සරණයි දෝණියෝ ජිවිතේ ජයගන්න පුලුවන් වාසනාවන්ත පැටියෙක් ❤️❤️

  • @sanduniudara609
    @sanduniudara609 19 วันที่ผ่านมา +58

    හැමෝම බලන්න මේ වීඩියෝව හරිම ලස්සන ලස්සනට සිංදු කියන ලස්සන සුන්දර සිතුවිලි තියෙන චූටි මැණිකක් වාසනාවන්ත පෙනුමක් තියෙන චූටි පැටික්කියක්❤❤❤❤❤❤

  • @saddfsav9006
    @saddfsav9006 8 วันที่ผ่านมา +8

    දුවෙ ගොඩක්ම්ම ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා .මම කුවෙට්

  • @iranganiseram2406
    @iranganiseram2406 2 วันที่ผ่านมา +4

    Yenuli දෝනි ඔයාට හරිම හුරතල්. හරිම ලස්සනයි ලස්සනට සින්දු කීවා... ඔයාට ජයම වේවා පුංචි දෝණියේ අපි ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි.... ජේසු පිහිටයි

  • @m.r.cpeiris4073
    @m.r.cpeiris4073 14 วันที่ผ่านมา +21

    ලංකාවටම ආඩම්බරයක් පුතේ ඔයා .පුතාට තෙරුවන් සරණයි❤

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 7 วันที่ผ่านมา +6

    අනාගතෙ ❤බැබලෙවා ලස්සනයි පැටියා ජෙසු පිහිටයි ❤❤❤❤❤

  • @user-ff5of9nj6g
    @user-ff5of9nj6g 19 วันที่ผ่านมา +82

    මේ අහිංසක දරුපැටියට නරුම තිරිසන්නු විවිධ චෝදනා අපහස කලා මේ දරුවා ලස්සනට ගීත ගායනා කරනවා උච්චාරණය කරනවිට පොඩි පැටලැවිල්ලක් තිබුනා ඒක අල්ලන් මේ දරුවට නින්දා අපහස කලා පොඩි දරුවෙක් කියලවත් තේරුම් ගන්න බැරි මට්ටමට උන් වැටුනා ඒ ගොඩක්ම ඉර්ෂාව බුදු සරණයි පැටියෝ

    • @harshaniweersinghe1630
      @harshaniweersinghe1630 5 วันที่ผ่านมา +1

      You have a good future.God bless dooni.Go up day by day.🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 4 วันที่ผ่านมา

      Lankawe minussu harime kuhekai, me Duwege wayese hatiyete , wayesetath wadiyen hodete sing kerenewa
      Oyate BS Chutti

    • @emchandrawathi8670
      @emchandrawathi8670 วันที่ผ่านมา

      මගෙ දෝණිට සරස්වති දෙවි පිහටයි

  • @buddikawerrynicegoodlucker796
    @buddikawerrynicegoodlucker796 6 วันที่ผ่านมา +5

    බුදු සරනයි රත්තරන් මැනික ගොඩක් අඩම්බරයි මගෙ ගමෙ අනුරදපුරෙ වීම

  • @erangag1
    @erangag1 16 วันที่ผ่านมา +13

    ඇයට තියෙන්නෙ ගැඹුරු කටහඩක්, ලමා වයසට උච්චාරනය වෙනස් නිසා බටහිර හුරුවක් පේන්න පුලුවන්. ඉරිසියාකර මෝඩ මිනිස්සු මේ පොඩි දරුවටත් අපහාස කලා. සුබ පැතුම් දුවේ.. ආදරනීය දක්ශ දරුවෙක් ඔයා.

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 9 วันที่ผ่านมา +5

    ලස්සනයි පුතේ , දක්ෂයි වාසනාවන්ත දියණියක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 9 วันที่ผ่านมา +5

    අස්ලම් රොෂාන් අපේ ගෙවල් ළග ඉන්නේ. චූටි දුව අපේ ගෙදර ආවොත් පෙන්නන්න පුළුවන්.

  • @CarmalinPerera-uk6ro
    @CarmalinPerera-uk6ro 17 วันที่ผ่านมา +15

    සතුටින් ඉන්න පැටියෝ.කවදාහරි ඔයා ලොකුම ලොකු තැනකට එනවා.ඒක ස්තිරයි.

  • @wajirapriyangani7326
    @wajirapriyangani7326 15 วันที่ผ่านมา +13

    මිනිස්සු විහිලුවට ගත්තා .ඇත්තටම දරුසුරතල් නොදන්න නරුම මිනිස්සු ..අපේ ලමයි ගෙ චූටි හැකියාවකට අපි කොච්චර සතුටු වෙනවද...කවුරු සතුටු නොව්නත් ඒ දෙමාපියන්ට මේ දරුවා මැනිකක්....ආදරෙ දුවේ..❤🌞🌻

  • @dohaqatar9055
    @dohaqatar9055 16 วันที่ผ่านมา +15

    අපේ රටට වාසනා වන්ත මැණිකක් දෙමාපියන් දෙන්නට කියන්නේ මේ මැණික ගොඩක් පරිස්සමින් ආදරයෙන් බලාගන්න බුදු සරණයි 👍🌹❤

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn 7 วันที่ผ่านมา +11

    අනේ රත්තරන් පැටියෙක් දෙව් ලොවින් වැඩිය සුරන්ගනාවියක් බුදුසරනයි. ලෝකෙම දිනන්න ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MadukaGayan-sv1tj
      @MadukaGayan-sv1tj 2 วันที่ผ่านมา

      චුටි දෝනි...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MadukaGayan-sv1tj
      @MadukaGayan-sv1tj 2 วันที่ผ่านมา

      මනික🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 18 วันที่ผ่านมา +33

    බැබලෙන මැනිකක් වාසනාවන්ත අනාගතයකටආසිරි බුදුසරණයි

    • @IndraIndra-hu7gg
      @IndraIndra-hu7gg 14 วันที่ผ่านมา +2

    • @IndraIndra-hu7gg
      @IndraIndra-hu7gg 14 วันที่ผ่านมา +1

      Haremalaxsanibudusarani❤

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j 14 วันที่ผ่านมา +1

      මැණික මැණික අපේ ගෙදර ඉන්නවා ඔයා වගේම කටකාර ලස්සනට සින්දු කියන චුට් දෝනි යක්

  • @damayanthiperera463
    @damayanthiperera463 10 วันที่ผ่านมา +3

    වාව් ජේසු පිහිටයි❤

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 3 วันที่ผ่านมา +3

    ඔයාගෙ ඉදිරි අනාගතය ලස්සන වේවා රත්තරන් මැණික ❤❤❤❤

  • @chathurikamalkanthi8913
    @chathurikamalkanthi8913 13 วันที่ผ่านมา +16

    රත්තරන් පැටියෝ දිනෙන් දින බැබලේවා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @nadithihesandina9855
    @nadithihesandina9855 9 วันที่ผ่านมา +6

    ලස්සනයි 😊

  • @jms.kumari5067
    @jms.kumari5067 19 วันที่ผ่านมา +38

    ඔයාට නම් පුතේ සංසාර පුරුද්දක් තියෙන්නේ පුතේ.තෙරුවන් සරණයි,හැකියාවන් දිනෙන්දිනම දියුණුවෙවා! ❤️❤️❤️❤️❤️💐💐💐💐

  • @zenakoko7628
    @zenakoko7628 11 วันที่ผ่านมา +8

    අදරේයී දුවේ ජයවේවා..........

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 10 วันที่ผ่านมา +7

    අනේ හරිම ලස්සනයි දුවා බුදු සරණයි

  • @user-mb5jy3ww6p
    @user-mb5jy3ww6p 3 วันที่ผ่านมา +2

    ජය සිරිමහ බෝ සමිදු පිහිටයි !!මේ
    පුංචි සුදු බෝලෙට
    ඔයාගෙ දෙමව්පියන්ට ත්
    ගොඩක් පින්!!
    ❤❤

  • @rhirun26189
    @rhirun26189 2 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි.....මන්..වැඩ සටහන දෙසෙරයක්ම බැලුවා මේ දුව හරිම මිහිරට ගායනා කලා ....දුව ඔයාට .....තෙරුවන් සරනයි ......❤❤❤❤❤❤ ජයම වේවා .....❤❤❤❤❤❤

  • @netharachamudini99
    @netharachamudini99 7 วันที่ผ่านมา +3

    රටට ආදර්ශයක් පුතේ ඔයා dan inna lami එක්ක ❤❤❤❤

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 15 วันที่ผ่านมา +8

    ඔයා ෂෝයි මැණික . ජය ! ජය ! ජය !.බුදු සරණයි !

  • @wasna2025
    @wasna2025 13 วันที่ผ่านมา +7

    Harima ලස්සනයි podi doni suba anagatayak oyata බුදු සරණයි doni ආදරෙයි ගොඩාක්

  • @user-ft8bk9mt3v
    @user-ft8bk9mt3v 13 วันที่ผ่านมา +5

    Ane chuty duwe aswahak වඳින්න epa manika kawada hari ලෝකෙටම බලන්න තරුවක් වෙනවාමයි බුදු සරණයි ජේසුස් දෙවියන්ගේ පිහිට ලැබේවා 🥰🥰🥰😘😘😘❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @anuanula6477
    @anuanula6477 8 วันที่ผ่านมา +3

    ලස්සනයි මැණික ❤️

  • @monisamonisa9346
    @monisamonisa9346 17 วันที่ผ่านมา +11

    ලස්සනයි මැනික ගොඩාක් බුදුසරණයි

  • @mallikaanuradhapura
    @mallikaanuradhapura 13 วันที่ผ่านมา +5

    🎉❤බුදු සරණයිචූටි මැණික

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 18 วันที่ผ่านมา +6

    හරි ලස්සනයි මැණික ඉදිරියට යන්න සුබ පැතුම් පැටියෝ ❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @dkarunarathne6477
    @dkarunarathne6477 19 วันที่ผ่านมา +15

    හරිම ලස්සනයි දුව.ඉදිරි ගමන යහපත් කරගන්නට ශක්තිය ලැබේවා❤

  • @Amarasinghage.25
    @Amarasinghage.25 16 วันที่ผ่านมา +5

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏ඇත්තටම දක්ෂ දරැවෙක් යන්න දුවෙ නැණ ගුණ ධම් පෙරදැරිව ඉදිරියටම !!! ඔයාට වාසනාවන්ත අනාගතයක්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @kumariwijeratne234
    @kumariwijeratne234 19 วันที่ผ่านมา +11

    චූටි ඉතාමත් වටිනා මැණිකක් පුතේ ඔයා වාසනාවන්ත අනාගතයක්!!! .බුදුසරණයි 🙏

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h 15 วันที่ผ่านมา +7

    දෙවිපිහිටයි.රත්තරනේ👍💥💏💛💙❤❤💘💞💖💕💓💞💘💗💋💋

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 13 วันที่ผ่านมา +6

    හොද අනාගතයක් තියන වටින⁣ෙ දරුවෙක්.විශ්වයෙ අනක්ත අ⁣ාශිර්වාද ලැබේවා!

  • @hshhshs1427
    @hshhshs1427 17 วันที่ผ่านมา +8

    බුදුසරණ යි පුතෙ

  • @kanthisenevirathne7602
    @kanthisenevirathne7602 19 วันที่ผ่านมา +9

    ලස්සනයි සුභ අනාගතයක් පුතේ

  • @annrosita8423
    @annrosita8423 18 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි පුතේ❤❤❤

  • @thusithanandani2772
    @thusithanandani2772 9 วันที่ผ่านมา +2

    ලස්සනයි පැටියො ඔයාට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි දොනි ආදරෙයි පුතේ පරිස්සම්න් ඉන්න ,🙏❤

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f 10 วันที่ผ่านมา +4

    අනේ හරිම ශොක්

  • @user-iw3qy5oh2d
    @user-iw3qy5oh2d 13 วันที่ผ่านมา +5

    ලස්සනයි පැටියෝ ආදරෙයි

  • @lattaethupia7250
    @lattaethupia7250 12 วันที่ผ่านมา +3

    අනෙ මැනික හරිම සතුටුයි දරුවො ලස්සනයි ගොඩාක් ආස්‍යි❤❤❤😂 lo

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ❤❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @shiromijayasooriya863
    @shiromijayasooriya863 16 วันที่ผ่านมา +6

    දක්ශ ලස්සන හොද දරුවෙක්, සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ .

    • @thilakanisiriwardhana
      @thilakanisiriwardhana 9 วันที่ผ่านมา

      ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @thilakanisiriwardhana
      @thilakanisiriwardhana 9 วันที่ผ่านมา

      Hi baby princes good. 16:45 luck god bless you baby

    • @thilakanisiriwardhana
      @thilakanisiriwardhana 9 วันที่ผ่านมา

      ඔබගේ කරැනා වන්ත කම කියලා නිමකරන්න බැහැ චුටි් නංගි බබා සිතුල් නෙතුලි අක්කිලා හොරන

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 19 วันที่ผ่านมา +8

    මමත් හරිම ❤❤❤sathutui adarai

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 5 วันที่ผ่านมา +1

    දරුවන්ට බනින්නේ පිස්සෝ කොය් දරුවත් මල් වගේ...කොය් දරුවත් හාවෝ වගේ අහින්සකය් හුරතල්....දරුවෝ ඇස් දෙක වගේ බලා ගන්න ඕන පව් පොඩි පැටව්.....❤

  • @swarnaperera61
    @swarnaperera61 14 วันที่ผ่านมา +4

    පොඩි කාලෙ මෙහෙම නම් ලොකු උනාම හොඳ ගායිකාවක් වේවි.හරිම ලස්සනයි චූටියෝ.සුබ අනාගතයක්

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 10 วันที่ผ่านมา +3

    හොඳ දක්ෂතා තියන චුටි දුව සුභ අනාගතයක් .❤❤❤❤❤

  • @nelumfernando8197
    @nelumfernando8197 7 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වටිනා දුවෙක් අහිංසක නිහතමානී හොද අහිංසක දරැවෙක් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලැබේවා බුදු සරණයි පුතේ 🎉🎉🎉❤❤❤❤

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 3 วันที่ผ่านมา +1

    වාසනාවන්ත අනාගතයක් උදා වේවා ❤ මැණික
    ලස්සනයි
    ❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 16 วันที่ผ่านมา +10

    ❤❤❤වාසනාවන්ත අනාගතයක් පූතේ සූබපැතුමි

    • @gcvdfgggghh5273
      @gcvdfgggghh5273 15 วันที่ผ่านมา

      සුභ පැතුම් චුටි පුතේ ආදරෙයි ❤❤❤❤,,,

  • @iranganiyakupitiyage122
    @iranganiyakupitiyage122 18 วันที่ผ่านมา +4

    ලස්සනයි පුතේ, තෙරැවන් සරණයි ! ❤❤❤❤

  • @ThiliniSasinika
    @ThiliniSasinika 20 วันที่ผ่านมา +15

    රුව කට වැඩ ඇති මැනිකක්

  • @mercyarline8881
    @mercyarline8881 5 ชั่วโมงที่ผ่านมา

    හරිම සුන්දර සුරතල් දුවෙක්
    පුවෙසම්කරගන්න
    God bless you darling

  • @Ushanikeshala
    @Ushanikeshala 19 วันที่ผ่านมา +10

    හරිම ශෝක්..ලස්සන..දක්ශ දරුවෙක්..❤❤

  • @waninayekasrb9446
    @waninayekasrb9446 18 วันที่ผ่านมา +7

    අනේ මැනික හරිම ශෝක් ඔයා නම් ආයෙත් එන්නකෝ චූටි මැනික අපි බලන් ඉන්නවා හොදේ.තෙරුවන්සරනයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔයාට.🌹💝🔥👍

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 18 วันที่ผ่านมา +8

    බුදුසරණයි. පුතේ. ඉදිරියට. යන්න. සක්තිය. ලැබේවා 💔❤️♥️❤️💔❤️❤️♥️♥️❤️❤️💔💔ආදරේ. ගොඩක් 💔❤️♥️♥️

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 13 วันที่ผ่านมา +2

    අනේ ලස්සනයි පොඩ් එකී

  • @HHi-pp1um
    @HHi-pp1um 23 ชั่วโมงที่ผ่านมา

    චූටි මැනික හරිම ලස්සනයි ජේසු පිහිටයි මැනික ❤❤❤❤❤

  • @maduraniperera7475
    @maduraniperera7475 17 วันที่ผ่านมา +3

    Harima lassani budu sarani patiyo ❤❤❤❤❤❤❤❤

  • @dazoreenbuultjens2832
    @dazoreenbuultjens2832 18 วันที่ผ่านมา +2

    You are such an adorable little kid my darling may God bless you with a bright and prosperous future 💐❤😘❤🙏

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 17 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි මැණික බුදු සරණයි

  • @nilmini2180
    @nilmini2180 3 วันที่ผ่านมา +1

    චණ්ඩි ශ්‍යාමා චූටිකාලේ වගේ.👍❤

  • @user-zl9uc5rf6q
    @user-zl9uc5rf6q 15 วันที่ผ่านมา +5

    ලස්සනයි මගෙ පැටියෝ ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @NilankaDisanayaka
    @NilankaDisanayaka 8 วันที่ผ่านมา +1

    Harima lassanai puthe budusaranai❤❤❤❤❤❤

  • @hemamalikarunarathne1541
    @hemamalikarunarathne1541 18 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි පුතේ.

  • @nelumrenuka9398
    @nelumrenuka9398 18 วันที่ผ่านมา +3

    ලස්සනයි පැටියෝ බුදු සරණයි ඔයාට

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 18 วันที่ผ่านมา +3

    Mama hari ආසයි මේකට 🎉🎉❤❤😂😂

  • @user-ho4co2mx4h
    @user-ho4co2mx4h 19 วันที่ผ่านมา +4

    ❤❤❤Wooooow ape doni manika ......ummmmmmmma😘adarei patiyo.....💖💖💖💖

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 3 วันที่ผ่านมา

    හරිම හොද දරුවෙක් .සංවේදී දරුවෙක් .වාසනාවන්.ජීවිතයම වාසනාවන්ත වේවා!

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 13 วันที่ผ่านมา +2

    Budu saranai sudu dooni

  • @vidun2010
    @vidun2010 19 วันที่ผ่านมา +2

    so sweet and cute, she's having born talent

  • @UddikaGeethani
    @UddikaGeethani 19 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි.හරිම සුන්දර දක්ෂ දුවෙක්. බුදු සරණයි

  • @sandyarohini8656
    @sandyarohini8656 วันที่ผ่านมา

    හරිම දක්ෂයි පුතේ ඔයා.
    තෙරුවන් සරණයි !!! මැණික..❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 19 วันที่ผ่านมา +2

    So cute baby congratulations i love you morr god bless you ❤️😍🙏

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 19 วันที่ผ่านมา +3

    හරිම දක්ෂ දුවෙක්❤️❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @kolmanthalis9735
    @kolmanthalis9735 10 วันที่ผ่านมา +1

    Duwe oyAta jesu pihitay.jayawewa duwe

  • @sumanasumana306
    @sumanasumana306 12 วันที่ผ่านมา +3

    ගොඩාක් ලස්සනයි මැණික අදරෙයි පැලේන්න හැමදාාමත් සතුටින් ඉන්න ලැබෙිවා ජේසු පිහිටෙින් මං කුවේට් එකේ සිට බලනවා

  • @nilminimalani2078
    @nilminimalani2078 10 วันที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Harima lassani Chuti duwe Oyata bohoma Sthuthi deergaayu Saha neroge sampath labewar theruwan saranai 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shreyachavan5904
    @shreyachavan5904 12 วันที่ผ่านมา +2

    Podikamata mulu sinduwama katapadam kiyannea eakath dakshathawayak❤❤❤

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 2 วันที่ผ่านมา

    සුභ අනාගතයක් දොනි ඔයාත් ලස්සනයි ගායනයත් ලස්සනයි තෙරුවන් සරණයි පුතේ

  • @pryantaa2445
    @pryantaa2445 19 วันที่ผ่านมา +4

    Mata. Hithenne. Ape. Rate. Daksha. Gayaka. Gaikawo. Nalu. Niliyo. Thawa. Kala wata. Sambanda. Aya. Apa. Atharin. We wela. Giya. Aya. Kiyala. Me. Chuti. Aya❤❤❤❤❤❤

  • @darmadarma3083
    @darmadarma3083 14 วันที่ผ่านมา +2

    Niyamai Niyamai Niyamai Duwa 👏👏👏👏👏❤️❤️❤️❤️❤️👍👍👍👍👍

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j 14 วันที่ผ่านมา

      මේ දරුවා ඉදිරියට යවාන්න පව් හොද දරුවෙක් සමාජෙට

  • @zeenathharoon6485
    @zeenathharoon6485 3 วันที่ผ่านมา

    Excellent .,You are so cute little Angel 👼 ❤❤.keep it up .God Bless you !!!🥰🥰🥰🥰🥰

  • @malanima1434
    @malanima1434 14 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි මගේ මැණික

  • @premalathajaya6949
    @premalathajaya6949 5 วันที่ผ่านมา +1

    Waaaaaaaaaw super budusarani ❤🎉

  • @mangaliwanniarachchi635
    @mangaliwanniarachchi635 วันที่ผ่านมา

    මෙයාගෙ අම්ම තාත්ත හරිවිදියට කියා දෙනවා හොද ලමයෙක් වෙන්න,එයා සුද්දියෙක් වගේ වචන පාවිච්චි කරාට හරිම තාලෙ අල්ලනවා,බොරු පොශ් නහ,ලමයෙකුට ගලපෙන සින්දු කියනවා,ලස්සන චූටි දෝනිගේ පව්ලේ හමෝටම ස්තූතියි ,හොද දරුවෙක් ආදර්ශමත් දරුවෙක් ,,,ලිට්ල් ස්ටාර් දරුවන්ට මෙයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා ,

  • @krishannew3360
    @krishannew3360 10 วันที่ผ่านมา +1

    Godak lassanay duve ❤❤suba anagathayak weva ❤❤❤🥰🤗

  • @user-jd6ts2vd6p
    @user-jd6ts2vd6p 7 วันที่ผ่านมา +1

    Voice training eddi lassanata kiyawi me duwa.upathin ena hakiyawan eliyata ganna hoda hakiyawak thiyenawa .good luck baby👍