Mata Inna Hithuna - මට ඉන්න හිතුනා | Nadeesha Kurera | Hiru Star - Season 04 | EPISODE 31 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • Mata Inna Hithuna - මට ඉන්න හිතුනා | Nadeesha Kurera | Hiru Star - Season 04 | EPISODE 31 | Hiru TV
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.net/@hirustaroffi...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode31 #NadeeshaKurera #MataInnaHithuna #මට_ඉන්න_හිතුනා
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana 6 หลายเดือนก่อน +1951

    මෙයාව ආපහු ගෙන්නනවට කවුද කැමති❤❤❤ මං නම් කැමතියි මෙයාට ආයෙ චාන්ස් එකක් දෙන්නම ඕන කෙනෙක්❤❤❤😊

  • @chinthakaprasanna7643
    @chinthakaprasanna7643 6 หลายเดือนก่อน +267

    මෙයාව අපි අයෙත් හිරු ස්ටාර් එකට ගන්න ඕන කට්ටිය කියන්න බලමු

  • @sandyasenadheera7466
    @sandyasenadheera7466 6 หลายเดือนก่อน +113

    මේ වගේ කෙනෙක් අවසානය දක්වා ගෙනියනවනම් හොඳයි. දක්ෂකමටත් වඩා ප්‍රාසාංගික බව සහ තරගයේ ජනප්‍රියබව රඳවගන්න ඉතාම හොඳ අවියක්. සුබපැතුම් ඔබට.....ඉදිරි අනාගතයට.

  • @user-mu3yq6tn3j
    @user-mu3yq6tn3j 6 หลายเดือนก่อน +235

    අම්මා පරාද උන කියලා නෑ ළමයි හිනවෙන්මයි ඉන්නේ ලස්සනයි ඒක අනේ ❤️👍

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +4

      Thank you ❤

    • @shashijayamal9535
      @shashijayamal9535 6 หลายเดือนก่อน

      ​@@nadeekurera3444මම දැක්ක නිරහංකාර , එඩිතර , ලස්සන කාන්තාවක් . සුබ පැතුම්

    • @vinithasamaraweera379
      @vinithasamaraweera379 5 หลายเดือนก่อน

      90% පැරදුne naa

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 6 หลายเดือนก่อน +683

    අනිවාර්යයෙන්ම මෙතුමියට wild card අවස්ථාවක් ලැබිය යුතුයි ...ගායනය සුපිරි ...වාසනාවන්ත මවක් ....

    • @anagifashoin5787
      @anagifashoin5787 6 หลายเดือนก่อน +6

      අනේ මගේත් පාර්තනාව නැවත එන්න ලැබේවා

    • @ChamikaDilshan-rg5uz
      @ChamikaDilshan-rg5uz 6 หลายเดือนก่อน +3

      අනිවාරෙන් 😊

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +4

      Thank you 🙏🥰

    • @user-xj3mn1sg8b
      @user-xj3mn1sg8b 6 หลายเดือนก่อน +1

      Mamath kiyane ekai

    • @user-wr2kp6ru5k
      @user-wr2kp6ru5k 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 6 หลายเดือนก่อน +129

    පරාජය වෙලා නෙවෙයි ගෙදර ගියේ දිනලා ❤

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana 6 หลายเดือนก่อน +225

    මෙයාව ආපහු ගෙන්නන්න ඕනම කෙනෙක්. කරුණාකරලා නැවත ගෙන්නන්න😢❤

  • @manujaharshani124
    @manujaharshani124 6 หลายเดือนก่อน +133

    එයත් ලස්සනයි සින්දුවත් ලස්සනයි ....ආයෙත් ගෙන්වන්න ඕන කෙනෙක්....👍👍❤️❤️

  • @user-be4xf8xt3n
    @user-be4xf8xt3n 6 หลายเดือนก่อน +987

    Singing හොඳයි ! Family life එකත් හොඳයි! පුලුවන්නම් තව පැටව් හදන්න wish කරනවා ඔයාට.(සිංහල අම්මෙක් මේ කාලේ මෙහෙම දැකීමට ලැබීමත් වාසනාවක්).. ඔයාගේ මහත්තයටත් ජයෙන් ජයම වේවා!!!! 😊😊😊

    • @thushantilina7707
      @thushantilina7707 6 หลายเดือนก่อน +26

      අනිවාර්යෙන් එකනම් ඇත්ත

    • @lahirumadushan3627
      @lahirumadushan3627 6 หลายเดือนก่อน +12

      Thawa babek hiru eken😅😅

    • @AsithaDammika-nx1pc
      @AsithaDammika-nx1pc 6 หลายเดือนก่อน +27

      දරැවො ටික වාසනාවක්.

    • @visankasanjeewa2767
      @visankasanjeewa2767 6 หลายเดือนก่อน +8

      Super 🎉🎉🎉

    • @smartlearningmax
      @smartlearningmax 6 หลายเดือนก่อน +21

      මේ වගේ සිතුවිලි එක්ක , ජාතියක් විදියට කවදා ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා ද මන්දා ........
      😢😢

  • @rash_craftitems1230
    @rash_craftitems1230 6 หลายเดือนก่อน +499

    Wild cast අවස්ථාවක් දෙන්න කැමති අය මේ කොනට 😢❤

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 6 หลายเดือนก่อน +141

    නදිෂා ඔයාගේ දරු පැටව් පස් දෙනා හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි ..ඔබලාට ..❤❤❤❤❤

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +4

      Thank you❤

    • @ksckumarasena
      @ksckumarasena 6 หลายเดือนก่อน

      Ane aththamayi..mama oyawa dakke sinduwa patanganiddi..e babaalawa penwaddi eth mama hithuwema ayi me loku ekkenekwath nathuwa podi kattiyak witharak kiyala.ane e daruwo pasdenaama oyage kiyala danagaththama puduma sathutak danuna.daruwo pasdenek nemeyi,mama hithuwe marry karalawath nathuwa athi kiyala.e tharam oya young paatayi.oyage husband th maarama honda athi.aththaayi shoak oyala..budusaranayi..mamath amma kenek,eth eka puthek witharayi..oya diha balala lassanata inna hithuna..

  • @thushanthikoralage489
    @thushanthikoralage489 6 หลายเดือนก่อน +160

    90 ක් අරන් අයින් වෙන්න උනාම ඒක හරි සංවේදී අවස්ථාවක්. පනස් ගනන් හැට ගනන් ගත්ත අය ඇතුලෙ

    • @anuruddarathnayake8134
      @anuruddarathnayake8134 6 หลายเดือนก่อน +1

      ඉසුරු සහ මෙතුම්ය ට අවස්ථාවක් දිය යුතුයි

    • @nandanichandrasiri3723
      @nandanichandrasiri3723 6 หลายเดือนก่อน

      Apith aa gana hithanawa ehema baluwama asadaranai neda

    • @Kitty-bc7vm
      @Kitty-bc7vm 4 หลายเดือนก่อน

      Ou neda paw ane e denna

    • @thushantilina7707
      @thushantilina7707 หลายเดือนก่อน

      තව අවස්ථා වක් දුන්නා නම් නියමයි

  • @sangaransudarshani8919
    @sangaransudarshani8919 6 หลายเดือนก่อน +83

    මෙයට තවත් අවස්ථාව ක්‌ දෙන්නම ඕනේ මෙයා ලොකු ලකුණුක්‌ හබා ගියේ ❤❤❤❤❤

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +1

      Thank you ❤

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත.එච්චර ලකුණු අරං පරාද උනා කියන්නෙ පව්

  • @esahanmadusanka2276
    @esahanmadusanka2276 6 หลายเดือนก่อน +91

    මෙයාට ආයේ චාන්ස් එකක් දෙන්න . ගොඩක් හොඳ ගායනයක් .සුභ පැතුම් .ආයේ වේදිකාවට එනතුරු බලන් ඉන්නවා .❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @donmadusanka5247
    @donmadusanka5247 6 หลายเดือนก่อน +113

    එක රැයෙන් හිරු ස්ටාර් උනේ මෙයා. ලස්සනයි

  • @user-mx4en2uz5h
    @user-mx4en2uz5h 6 หลายเดือนก่อน +313

    රන් වරමෙන් එනව කියන කට්ටිය මෙකොනට එන්න පොලිමට❤😊

    • @amilabandara7313
      @amilabandara7313 4 หลายเดือนก่อน

      Awe na ne

    • @user-dl2qm5ys8z
      @user-dl2qm5ys8z 4 หลายเดือนก่อน +1

      මෙයා රන්වරමෙන් අනිවාර්යයෙන් එනවා ඒක සහතිකයි බුදුසරණයි

    • @user-jg9wn6kz2k
      @user-jg9wn6kz2k 3 หลายเดือนก่อน

      Ow anivaryen

  • @surangasabaa2524
    @surangasabaa2524 6 หลายเดือนก่อน +55

    ඇත්තටම ඔයා මේ තරගයේ ඉන්න ඕනෙ අක්කා..ළමයි වදයක් කියලා හිතන අම්මලට ඔයා ලොකු ආදර්ශයක්..හරිම ලස්සනයි..

  • @hesh5416
    @hesh5416 6 หลายเดือนก่อน +72

    @අමන්දි සුලෝචනා අක්කිටත් මේක ලොකු ආඩම්බරයක් ... පලවෙනි වතාවට පලවෙනි වතාවෙන්ම මේ ගීතය රියැලිටි වේදිකාවක හරිම රහට ඇහුනා ... කීවෙනි පාරට මෙක අහනවද මන්දා එ තරම් සුපිරිම ගායනයක් ...නදීශා අක්කිටනම් අවස්තාවක් දෙන්න අනිවාර්‍යෙන් හිරු 🥺❤️

  • @walawedurasugathdasa7735
    @walawedurasugathdasa7735 5 หลายเดือนก่อน +42

    දිනපු කෙනාට නිහතමානීව නිර්ලෝභිව සුභපතපු එකම තරගකාරිය... හරි වැදගත් ඒ ආදර්ශය.. ඔබතුමිය නැවතත් ඔය වේදිකාවේ දක්නට ලැබෙනවා... හිරු ඒක කරයි... ජයවේවා ❤❤

  • @user-io3eu8nu2g
    @user-io3eu8nu2g 6 หลายเดือนก่อน +164

    දරුපැටව් පහක් හැඳුවත් තාම විස්සක කෙල්ලක් වාගේ.හරිම ලස්සනයි .මේ කාලේ දරුවොත් වදයක් කියලා නොහදා ඉන්න අයට ඔයා හොඳ ආදර්ශයක්. බුදු සරණයි.!!

    • @tkiddmalgoda8143
      @tkiddmalgoda8143 6 หลายเดือนก่อน +4

      ඔවිමයි මාරම ලස්සනයි

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +3

      Thank you ❤

    • @nilanthatour9637
      @nilanthatour9637 6 หลายเดือนก่อน

      ඇත්තටම 👌❤️

    • @malayasanthi6753
      @malayasanthi6753 4 หลายเดือนก่อน

      ❤​@@nadeekurera3444

    • @vinukadinusara8819
      @vinukadinusara8819 4 หลายเดือนก่อน

      @@nadeekurera3444 Akkage singing Nam supiri..❤❤🔥

  • @surenikawshalya4452
    @surenikawshalya4452 6 หลายเดือนก่อน +125

    සැහැල්ලුවෙන් ඉන්න, හිත පිරිසිදු ලස්සන කාන්තාවක් ❤ජය වෙිිවා ..

  • @asinsalasilva1563
    @asinsalasilva1563 6 หลายเดือนก่อน +182

    ඉර්ශියාව ගෑවිලාවත් නෑ එයාගෙ ❤ ඒ හොඳ අම්මා කෙනෙක් නිසා වෙන්න ඇති 🎉

    • @dissanayakedissanayake7140
      @dissanayakedissanayake7140 6 หลายเดือนก่อน +3

      Yes 100%

    • @ranipushpalatha
      @ranipushpalatha 5 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම නදිශව අපි ගමු. හොදයි ලස්සනටම ගායනා කරා.

    • @nelukapiyangani5219
      @nelukapiyangani5219 5 หลายเดือนก่อน +1

  • @milanidinushika7354
    @milanidinushika7354 6 หลายเดือนก่อน +14

    අනිවාර්යෙන් අවස්ථාවක් දිය යුතුමයි ❤❤

  • @anilkumara7123
    @anilkumara7123 6 หลายเดือนก่อน +72

    අනිවාරෙන් ආයෙ අවස්තාවක් ලැබෙන්න ඕන..බුදුසරණයි දෙවිපිහිටයි ..ලස්සන family එකක්

  • @chalanioneli8370
    @chalanioneli8370 6 หลายเดือนก่อน +106

    පුදුම හැකියාවක් තියෙන පැටව් පහක් හිටියත් එහෙම හිතන්න වත් බැරි තරම් ලස්සනයි .
    සුපිරි වැඩ්ඩියක් ❤❤

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 6 หลายเดือนก่อน +179

    ඔයා හරි sweet පුතේ .හරිම ආඩම්බරයි.දරුවන් වදයක් කියලා දරුවන් නොහදන අයට ඔයා හොඳ ආදර්ශයක් දෝනි.දරු පැටව් ටිකත් හරිම cute.singing වර්තමාන භාෂාවෙන් කිව්වොත් පට්ට.සුභ පැතුම් පුතේ.ඔයාට chance එකක් එනවා පුතේ.මම කියන එකක් වරදින්නේ නෑ.මගේ දුවත් ඉදිරියේදි sing කරනවා පුතේ .සුභ පැතුම් .

    • @user-dl4nr9by1d
      @user-dl4nr9by1d 6 หลายเดือนก่อน +2

      දුව sing කරන දවස කියන්න පුළුවන් ද?
      දුවගෙ නමත් කියන්නන පුළුවන් ද?
      ඔයාගේ දුවට සුභ පැතුම් ❤❤❤

    • @chandiwijerathna5437
      @chandiwijerathna5437 6 หลายเดือนก่อน

      @@user-dl4nr9by1d දිනය තාම දුන්නේ නෑ .කඩුගන්නාවෙන් දිලානි විජේසිරි.සුභ පැතුවට බොහොම ස්තුතියි.ඒ මගේ පුතාගේ wife .

    • @SLHasara
      @SLHasara 6 หลายเดือนก่อน +1

      පැටව් පහක් හදලත් කෙල්ලගෙ ලස්සන

    • @teklalewanmini8913
      @teklalewanmini8913 6 หลายเดือนก่อน +1

      Lamai nohada thamange body eka gana hithana aya athare balannako me akkage lassana pera pinak

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +2

      ​@@SLHasara🥰😘

  • @Saman707
    @Saman707 6 หลายเดือนก่อน +57

    හිරැස්ටා වෙිදිකාවට වෙනම ජිවයක් දුන්නා අක්කා ඔයා❤. මම දන්නවා ඔයා අයෙත් වයිල් කාඩි වටයෙන් එනවා එනවාමයි..හිත පිරිසිදුයි එකයි .ලස්සන. වයස කියන්නේ ⁣ඉලක්කමක් විතරයි. බුදු සරණයි ජය නියතයි.❤❤❤

  • @gayathriprathiba7712
    @gayathriprathiba7712 6 หลายเดือนก่อน +98

    ඔයා ගොඩක් හොදට සින්දුව කිවුවා ....ගොඩක් ලස්සන පවුලක්...බුදු සරනයි හැමෝටම ...🌷🌷🌷

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y 6 หลายเดือนก่อน +73

    Wildcard එකෙන් අනිවා ගෙන්නන්න ඕනෙ🎉🎉🎉🎉

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 6 หลายเดือนก่อน +153

    ඒක නම් සුපිරි බැටල් එකක්, ලකුණු 90 ක් කියන්නෙ ලොකු ගානක් ❤
    හැබැයි අනිවාර්යයෙන් තව අවස්තාවක් දෙන්න ඕන එයාට ,🎉💐🔥

  • @thusharasajeewani8702
    @thusharasajeewani8702 6 หลายเดือนก่อน +22

    මම ඔයාගේ සිංදුව නැවත නැවත බැලුවා. අාස හිතෙනවා නංගි. සුභ පැතුම් ඔයාට.....

  • @rasalmelantin723
    @rasalmelantin723 6 หลายเดือนก่อน +21

    ගීතය යට උපරිම සාධාරණයක් කරලා. විශිෂ්ට ගායනයක් .👍👍👍

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 6 หลายเดือนก่อน +38

    ඔයා සුපිරියට සින්දුව කිවුවා නැන්දෙ වෙන බැට්ල් එකකට වැටෙන්න තිබ්බෙ අපරාදෙ 😪❤💪

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 6 หลายเดือนก่อน +97

    ආයෙත් අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න ඕන ලස්සනට ගායනා කලා තෙරුවන් සරණයි ගායන ලෝකේ ඉදිරියටම යන්න ...❤️

    • @ShehanSupun-rz2hv
      @ShehanSupun-rz2hv 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම සහෝ.
      මේ අක්කා වගේම තව chance දෙන්න කිහිප දෙනෙක් ඉන්නවා.
      ඒ හැමෝටම අවස්ථාවක් දෙනවනම් මරු.

    • @user-pu8oo5tc1w
      @user-pu8oo5tc1w 6 หลายเดือนก่อน +2

      Mamath ekata ekagai

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +1

      Thank you ❤

  • @sachinifernando6354
    @sachinifernando6354 6 หลายเดือนก่อน +244

    අක්කේ ගොඩාක් සතුටුයි...❤️
    ඔයා ලස්සනටම sing කරා..සුපිරිම battle එකක් දුන්නා...ජයවේවා අක්කේ...❤❤❤❤❤

    • @nishanvlogs2399
      @nishanvlogs2399 6 หลายเดือนก่อน

      එකෙන්ම නංගි මාත් එකඟයි😢🎉❤

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +1

      Thank you ❤

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 6 หลายเดือนก่อน +67

    හරිම ලස්සනයි .... ඔයා දිනාලා ඉවරයි අක්කේ..❤🎉🎉

  • @Its-me-D126
    @Its-me-D126 6 หลายเดือนก่อน +51

    ඔක්කොටම වඩා ඔයාගෙයි පැටවුන් ගෙයි හිනාව ලස්සනයි ❤❤❤❤

  • @chamilasudarshani9049
    @chamilasudarshani9049 6 หลายเดือนก่อน +201

    අපරාදේ ඊයේ දවසේ සින්දු කියපු වෙන කෙනෙක් එක්ක battle එකට set වුණා නම් අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. හරිම ලස්සනට sing කළා.

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน +1

      Thank you ❤

    • @kumarapathmasiri5936
      @kumarapathmasiri5936 6 หลายเดือนก่อน +1

      මාත් එක අනුමත කරනවා ... බබාලා 5ක් ගේ අම්මා කෙනෙක් වුනාට එයා කෙල්ල වගේ හැඩට ඉන්නවා

    • @nayanadisanayaka9574
      @nayanadisanayaka9574 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම❤

    • @nayanadisanayaka9574
      @nayanadisanayaka9574 6 หลายเดือนก่อน

      ​@@nadeekurera3444 වාසනාවන්ත අම්මි කෙනෙක් ..ආදරෙයි අපිත් ..❤❤

  • @chandaniboralassa846
    @chandaniboralassa846 6 หลายเดือนก่อน +21

    අනිවාර්යයෙන්ම මෙියානමි ඉදිරියෙදි ගෙන්නම ඔනේ හරිම ලස්සනට ගායනා කරා❤❤❤

  • @chamilkadilrukshi9239
    @chamilkadilrukshi9239 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි නදී.සුභ පතනවා ඔයාගේ දක්ෂතාවයට හදවතින්ම.රොසෑනා,ජූලියා,කෙනත් දැක්කාම සතුටුයි.දැන් ලොකුයි ලස්සනයි.

  • @user-sw8xf7mr9l
    @user-sw8xf7mr9l 6 หลายเดือนก่อน +9

    ඔයා ලස්සනයි අක්කා ❤❤❤ හැමදාමත් අදරෙයි අක්කි ❤❤❤❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 6 หลายเดือนก่อน +24

    දිරිමත් කාන්තාවක් ඔබට ජය වේවා.🌹🌹🌹🙏🙏🙏❤❤

  • @koekloeren3797
    @koekloeren3797 6 หลายเดือนก่อน +41

    ආදරණීය ආදරය පිරුණු හදවක්, හොද තරගයක් දීලා විනිශ්චය පිළිඅරගෙන, සිනහ මුසු මුහුණින් සමුගත් ආකාරය අති විශිෂ්ටයි, ඔයා ගේ ලස්සන පවුලට සියලුම දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 From 🇳🇱🇳🇱 ❤❤

  • @tharinidesilva5194
    @tharinidesilva5194 6 หลายเดือนก่อน +6

    අනේ තප්පර දෙකට මෙහෙම තරගයෙන් ගිය එක අපරාදයක් .හරිම ලස්සන ට කිවිව. හිරැ නදීශා ට තව chance එකක් දෙන්න pl. නදීශා ඔයාට ත් femily එකට ත් සුභ පැතුම් .❤💐💐💐

  • @UpulPriyantha-hc6gp
    @UpulPriyantha-hc6gp 6 หลายเดือนก่อน +30

    ජනප්‍රිය ගායිකාවක් වෙලා ඉවරයි ,ජයවේවා

  • @pradeepkumarakarunarathna8097
    @pradeepkumarakarunarathna8097 6 หลายเดือนก่อน +11

    ලස්සනයි ලස්සනයි අනිවාර්යයෙන් අය අවස්තාවක් ලැබේවා නියමටම කිව්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤,ජය වේවා ❤❤❤

  • @samanrathnayaka3008
    @samanrathnayaka3008 6 หลายเดือนก่อน +26

    අක්කේ.... හඹා ගිහින් ලකුණු 90 ක් ගන්නවා කියන එකම ලොකු ජයග්‍රහණයක්... ඔයා ලස්සනට Sing කරා... පුදුම හිතුනා. හරිම ලස්සනයි. Next Genaration එකට අනිවාරෙන්ම Try කරන්න. හදවතින්ම සුභ පතනවා... ආදරෙයි අක්කේ.... බුදු සරණයි... ජයවේවා..

  • @siyothkaveesha2294
    @siyothkaveesha2294 6 หลายเดือนก่อน +35

    මේ ගීතය තිබුනට වඩා අනිවාර්යෙන් ජනප්‍රිය වෙනව මේ ගායනය හින්ද.

  • @pryanthapopy6002
    @pryanthapopy6002 6 หลายเดือนก่อน +17

    මම. අද. දවසෙ. දැකපු. ලස්සනම. කට හඬ. ඔයා ට. Will. Kard. Chass. එකක්‌. ලැබෙයි. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 6 หลายเดือนก่อน +51

    Music දෙනවා නියමෙටම 😍❤️❤️👌

  • @sarathpremakumara3309
    @sarathpremakumara3309 4 หลายเดือนก่อน +7

    ❤මගහැරුන තරුවක්.අමල් සර්ගෙ අවදානයට

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 6 หลายเดือนก่อน +6

    කාලෙකින් දැකපු සුපිරි ගායනයක්... 👍❤️❤️❤️❤️

  • @user-us2hx9rg9y
    @user-us2hx9rg9y 6 หลายเดือนก่อน +11

    නදීශට තව අවස්තාවක් දෙන්න ඕනි.එයා ලස්සනට සින්ග් කලා.හොද බැට්ල් එකක් දුන්නේ.

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 6 หลายเดือนก่อน +9

    Mul gayanayata wada සුපර් ❤️❤️❤️❤️

  • @Carriage.43
    @Carriage.43 6 หลายเดือนก่อน +26

    ඇය දරුවන් පස්දෙනෙක්ගෙ මවක් කියල කියන්නවත් බෑ ලස්සන කෙල්ලෙක් හරිම ආඩම්බරයි❤

  • @virajpriyankara1132
    @virajpriyankara1132 6 หลายเดือนก่อน +38

    වයිල් කාඩ් එකක් අනිවාර්යයෙන් දෙන්න . කොහොම උනත් අන්තිම මොහොත දක්වාම හිනාවෙලා ඉදියා.

  • @user-pz8ut5bg1f
    @user-pz8ut5bg1f 6 หลายเดือนก่อน +10

    ඔයානමි.මාරයි.ලස්සනයි
    ලසසන.කටහඩක්.දුකයි
    ඔයා.කැපුනට.මට.කදුලුත්.ආවා.ඔයාට.කවදාහරි.දවසක.ලංකාවෙ.සුපිරි.ගායිකාවක.වෙනවා.වෙනවාමයි.ඒක.සහතිකයි.බුදු.සරනයි
    ඔයාට.ජයෙන්.ජයම
    වෙි.වෙවා.මම.හදවතින්ම.පතනවා

  • @daglasprasanna5563
    @daglasprasanna5563 6 หลายเดือนก่อน +4

    Nadeesha kurerata nawath chance ekaka denawata mama kamathi

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x 6 หลายเดือนก่อน +13

    අනිවාර්‍යෙන්...වයිල්ඩ්.කාඩ්..වටයෙන් ඔබ..ආ.යුතුමයි..❤👍❤

  • @user-cm6nq8re8m
    @user-cm6nq8re8m 6 หลายเดือนก่อน +17

    ඔයා දිනලා ඉවරයි අක්කෙ❤❤❤❤❤සුබ පැතුම් ❤❤❤❤

  • @hesh5416
    @hesh5416 3 หลายเดือนก่อน +5

    මේ සීසන් එකේ 1 million ගියපු එකම වීඩියො එක ... 🥰❤️

  • @user-oe8ht5vv3z
    @user-oe8ht5vv3z 4 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔව්. අයෙත් chance එකක් දෙනවා නම් ඇත්තටම හොද යි.

  • @damayanthidissanayaka3109
    @damayanthidissanayaka3109 5 หลายเดือนก่อน +5

    මේ සිංදුව ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xk3im4id3d
    @user-xk3im4id3d 6 หลายเดือนก่อน +26

    මාරම ලස්සනයී, ශෝක් අම්මා කෙනෙක් හරිම සතුටුයි දැක්කම , එයට තව අවස්තාවක් ලැබෙන්නම ඕනී 👍❤️

  • @donakanthi8684
    @donakanthi8684 3 หลายเดือนก่อน +6

    අනේ තව සැරයක් මෙයාට චාන්ස් එකක් දෙන්න ❤❤❤

  • @RadhikaMadhushani
    @RadhikaMadhushani 6 หลายเดือนก่อน +53

    Wild card watayen ආයෙත් එන්න අක්කේ niyamai ❤

  • @deepalpriyantha-in2fk
    @deepalpriyantha-in2fk 6 หลายเดือนก่อน +21

    හරිම ලස්සන ගායනයක් අනිවාර්යෙන් ඉදිරියට යා යුතුයි

  • @hsheuhe488
    @hsheuhe488 6 หลายเดือนก่อน +14

    ඒ අමිමා හරිම වාසනාවන්ත අමිමෙක්.ලස්සනට සිංකරා.තව අවස්තාවක් දෙන්න ඔන එයාට❤❤❤❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 6 หลายเดือนก่อน +6

    ලස්සන family එකක් එයා හරිම දක්ෂයි එ වගේම හරිම ලස්සනයි

  • @SayuriNimshara
    @SayuriNimshara 6 หลายเดือนก่อน +8

    මෙයාගේ Song එක TRENDING වෙලා තරගයේන් ඉවත් වෙලාත්, මෙයාට තව අවස්තාවක් දෙන්න හිරූස්ටා

  • @user-ff7rq2bm4z
    @user-ff7rq2bm4z 6 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි නංගී aprade derane,wage nam oyala dennama isarahata aran yanawa ලස්සන famili ekak❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @issabro
    @issabro 6 หลายเดือนก่อน +76

    She Deserves a Wild Card 🤟 Super Battle !

  • @user-mathiya
    @user-mathiya 5 หลายเดือนก่อน +4

    දක්ශ කෙනෙක්... ලස්සන නිර්මාණයකින් අපි අතරට එන්න පුළුවන් ඔයාට🙂ඉන්නම ඕනෙ කෙනෙක් මෙයා🙂🥰

  • @nishanvlogs2399
    @nishanvlogs2399 6 หลายเดือนก่อน +9

    ඒ ගැහානියනම් මාරයි දරු පැටවුන්ටත් පට්ටම ආඩම්බරයක්.තරඟයෙන් ඉවත් උනත් දිනලයි අයින් උනේ.ගැරවාන්විත ඉවත් වීමක්.ඇය තාම තරුණයි රුවන් බ්‍රෝ.😅🎉❤

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 6 หลายเดือนก่อน +6

    පට්ටම Lassanai Akki Mawa Hollmam Una,,,ඔයාගෙ Singing වලට.......Budusaranai Devipehetaiii හැමෝටම Hamadamath ආදරෙයි Oyalaaaaata Goooodak

  • @user-wr2kp6ru5k
    @user-wr2kp6ru5k 6 หลายเดือนก่อน +6

    ඇයව නැවත වරක් ගේන්නම ඔනෙ ඇය ඇතිතෙන්ම දක්ශ මවක් ❤

  • @user-fc3pc6ku3u
    @user-fc3pc6ku3u 6 หลายเดือนก่อน +13

    හරිම වාසනාවන්ත තාත්තා කෙනෙක් ලස්සන දරු පැටවු පහක් ලැබෙන්න පින්වන්ත නෝනා කෙනෙක් ලැබුනා වාසනාවන්තා අනාගතයක් බුදු සරනයි.

    • @nadeekurera3444
      @nadeekurera3444 6 หลายเดือนก่อน

      Thank you ❤

    • @lakshanipremachandra7138
      @lakshanipremachandra7138 26 วันที่ผ่านมา

      ඇත්ත දන්න උන් මේවට කොහෙන් හිනාවෙනවද දන්නෙ නෑ 😂
      තාත්තගෙ වග හෙට අනිද්දට රටම දැනගනියි 😅

  • @udaneranga6023
    @udaneranga6023 6 หลายเดือนก่อน +13

    👩‍🎤💖🎶💐අනිවාර්යයෙන්ම Wild Card වටෙන්වත් තෝර ගන්නවා නම් ගොඩක් වටිනවා....!👩‍🎤💖🎶💐
    👩‍🎤🏆මාරම confident එකක් තියෙන කෙනෙක්, 90% ක ඉලක්කගත ප්‍රතිශතයක් තියෙද්දිත් කිසිම බයක්, කලබලයක් නැතුව ඒ වෙලාවේ හැටියට 90% ක් ගත්ත එක ලොකුම ලොකු ජයග්‍රහණයක්....!👩‍🎤🏆
    🎉🎉 ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා....!🎉🎉
    🎼🎼🎼🎼🎼

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනට සිංදුව කිවා අපරා ෙද් අයින් උන එකනමි දුකයි 😢

  • @btsarmygirl77575
    @btsarmygirl77575 5 หลายเดือนก่อน +13

    මෙයාව wild card එක්ව්න් ගේන්න ඉඔනෙ කියන අය මේ කෙනාට 👇❤

  • @user-zl2ji1xn6z
    @user-zl2ji1xn6z 4 หลายเดือนก่อน +3

    Yes ඕනා

  • @suwandhaarachchilageharsha8199
    @suwandhaarachchilageharsha8199 6 หลายเดือนก่อน +4

    අක්කෙ ඔයානම් සුපිරි .පට්ටම ලස්සනයි ඔයයි ඔයාගෙ හඩයි.පැටව් 5 ඉන්නවා කියලා හිතන්නවත් බෑ .අක්කේ ඔයානම් සුපිරි

  • @user-tz3fi4ov1j
    @user-tz3fi4ov1j 2 หลายเดือนก่อน +2

    මෙයාගේ කටහඩ හරිම ලස්සනයි

  • @user-hi1pu9pw7s
    @user-hi1pu9pw7s 6 หลายเดือนก่อน +43

    හරිමලස්සනයි.ඔක්කොටම වඩා ඔයාගෙ familiy එක ලස්සනයි .❤❤

  • @user-vi5kj6yq7l
    @user-vi5kj6yq7l 6 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපාවෙන් නෑ 😢

  • @dinudisanayaka4774
    @dinudisanayaka4774 6 หลายเดือนก่อน +17

    හොද ටැලන්ට් එකක් තියෙන කාන්තාවක් මැයට අවස්තාවක් දිය යුතුමයි....❤❤❤❤

  • @keerthisrimal6632
    @keerthisrimal6632 6 หลายเดือนก่อน +38

    දසම 2 මොකක්ද අක්කෙ...ඔයා දිනල ඉවරයි.....ඔයා ඔයාගෙම සින්දුවක් කරන්න අක්කෙ වැටෙන් එපා....ඔයාට ලොකු දිග ගමනක් තියෙනවා...

  • @jagathindrasiri91
    @jagathindrasiri91 6 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන්ම මේ හැකියාවට එදා battle එක වෙනස් උනාන්ම් මේ රුවැත්තිය ගොඩ කරට කර ආවා නමුත් මෙයාට වෛල්කාඩ් වටයෙන් ඉදිරියටම ගේන්න,,ඔබට ජය වේවා සොයුරිය ,,

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 6 หลายเดือนก่อน +101

    නියම තරගයක් දුන්නා..සුපිරියට sing කරා❤

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini2072 6 หลายเดือนก่อน +9

    ❤❤රන් වරමෙන් ඔයාව ගයි අක්කි ආපහු..ඔන්න බලන් ඉන්නකො🥰

  • @radical1455
    @radical1455 24 วันที่ผ่านมา +1

    ඇය ප්‍රතාපවත් සුපිරි ගැහැණියක්...කිසිම පසුතැවීමක් නෑ..ඔබේම ගීතයකින් ජනතාව අතරට එන්න..ඔබට ජයම වෙිවා!❤️❤️❤️❤️👍👍👍

  • @user-xc6js1ui1y
    @user-xc6js1ui1y 6 หลายเดือนก่อน +9

    කොච්චර beluwath ep wenne neeh ane.godak ලස්සනයි...❤❤❤❤❤

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 6 หลายเดือนก่อน +26

    සුපිරි අක්කෙ සිංදුව.ආයෙ එමු

  • @user-wr1ef4re9t
    @user-wr1ef4re9t 6 หลายเดือนก่อน +19

    ඇත්ත ටම ලස්සනයි අක්කේ .ආයෙත් අවස්ථාව ක් ලැබෙින්න ඔිනි ඔයාට.

  • @user-on5zv3ky8m
    @user-on5zv3ky8m 6 หลายเดือนก่อน +6

    ඔයා හරිම ලස්සනයි ඔයාට ආය චාන්ස් එකක් දුන්නම් හොඳයි හැමදාම ලස්සනට ඉන්න ඔයාගෙ පවුලටම බුදු සරනයි

  • @inojjayantha8834
    @inojjayantha8834 3 หลายเดือนก่อน +3

    මෙයා වගේම 85% ට වැඩිය අරගෙන battle එකෙන් පරාද වුන සියලුම දෙනා දෙවන වටයට යවන්න ඕන

  • @sisirasuriyabandara9477
    @sisirasuriyabandara9477 6 หลายเดือนก่อน +6

    විනිසුරැවන්ට රසමදිඋනාට අපිටනන් හරිම රසගිතයක්

    • @priyankaraasitha006
      @priyankaraasitha006 หลายเดือนก่อน

      😂 ඒක නේ උන් විනිසුරුවො වෙලා ඔයාලා අහං ඉන්න උනි උාන්

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 6 หลายเดือนก่อน +6

    නියමයි ❤නියමයි❤නියමයි❤ජයවෙිවා,

  • @dreamgirl8961
    @dreamgirl8961 3 หลายเดือนก่อน +3

    අනේ මෙ වගේ අයට තව අවස්ථාවක් දෙන්න හිරු...

  • @kunudukumara633
    @kunudukumara633 6 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම ගෙන්න ඔනි ආයිම ❤❤❤