'' උඹලා විස්වාස කරන්නෙ නැත්තං, මට වැඩකුත් නෑ...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 215

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 8 หลายเดือนก่อน +37

    👍🙏

    • @noxdrrego
      @noxdrrego 8 หลายเดือนก่อน +3

      Maxx Respect ranjan Aiya Keep It Up

    • @oskarumesh2394
      @oskarumesh2394 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pramudithakumara7327
      @pramudithakumara7327 8 หลายเดือนก่อน

      unp jvp jvp ( npp ) sjb slpp slfp yaluwo malli kiyala kiyuvanan lesineda aiye

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน

      ලොක්කා ❤❤🎉🎉❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 8 หลายเดือนก่อน +74

    රන්ජන් දේශපාලන ජවිතයේ ඉතිරි කරගත් වටිනාම වචන කිහිපය .......

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 8 หลายเดือนก่อน +55

    ඒ උනාට මට හිතෙනවා රන්ජන් රතුපාට ෂර්ට් එකක් ඇදන් රතුපාට කාරෙකක ඇවිල්ල කියනව කතාවක් “මුනුත් එකයි, මුං ආවත් හොරු අල්ලන් නෑ මල්ලී” වගේ කතාවක්, පාර්ලිමේන්තුවෙ කාලයක් හිටපු මිනිහෙක් මොකක් හෝ සත්‍යයක් දන්නව ඇති, අනෙක් එක හැමෝම කැමති කතාව “රතුපාට තමයි හොද මල්ලී එයාලට දෙන්න” වගේ එකක් මිනිහට මතු බලාපොරොත්තුවක් ඇති ප්‍රජා අයිතිය ගන්න රතු ආන්ඩුවක් යටතේ..ඒ නිසා පොඩි කැම්පේන් පාරක් දැම්මා වෙන්නත් පුලුවන්, කොහොමවුනත් රන්ජන් කියන්නෙ අවංක මනුස්සයෙක් ❤🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 หลายเดือนก่อน +74

    රන්ජන් ගේ හොඳමකියමන "උන් ඔක්කොම යාලුවො මල්ලී"

  • @palithaperera2944
    @palithaperera2944 8 หลายเดือนก่อน +71

    රංජන්ගේ දේශපාලන ජීවිතයට කැමතියි. 👍

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 8 หลายเดือนก่อน +237

    සේපාල් සහෝදරයා දකින්නට ඇති නේද අනුර කුමාර මහතා ඉන්දියාවේ ගිහිල්ලා ආවාට පසුව අනුරාධපුර තිබුණු මාලිමාව කාන්තා සමුළුවට ඇවිල්ලා හිටිය කාන්තා වන් ඉයේ නුවර පරාදය් ඒ තරමට සෙනඟ එකතු වෙනවා හරිම සතුටුයි ..ඔක්කෝම යාලුවො වුණාට ජවිපෙ අය නම් හොරු ලගට ගන්නේ නැ කියලා හිතනවා ..උන් ආවා කියන්නේ ඉතින් ජවිපෙ ඉවර ..ජය වේවා වෙනස් දකින්නට නම් මාලිමාව ජය ගන්න ඕනෑ ..

    • @susilayupala2959
      @susilayupala2959 8 หลายเดือนก่อน +11

      👏👍❤️✝️🙏👍👍❤️❤️😄👏👏

    • @DilshaN11.11
      @DilshaN11.11 8 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @forestgum1237
      @forestgum1237 8 หลายเดือนก่อน +4

      🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩✊️

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 8 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @AmilaNishan-qn3fl
      @AmilaNishan-qn3fl 7 หลายเดือนก่อน

      Oya paw

  • @champaperera8487
    @champaperera8487 8 หลายเดือนก่อน +89

    සේපාල් ,ඔබේ විග්‍රහය විශිෂ්ඨයි .රන්ජන් ගේ කියමන ගැන වර්නනා කරන්න වචන නැහැ . ඔබ එය ලස්සනට ඉදිරිපත් කලා

  • @calistafernando1713
    @calistafernando1713 8 หลายเดือนก่อน +26

    අද අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනිය ගැහැණු අපි එක මිටට ගැලූ ජන ගංගාව මුළු රටටම පෙන්නනන එයාලට මාධයක් නෑ සියත මාධ්‍ය වත් ඒක දැම්මෙ නෑ

  • @neshishanaya9263
    @neshishanaya9263 8 หลายเดือนก่อน +33

    🇱🇰 දේශයේ එකම බලාපොරොත්තුව ආදරනීයන්ගේ එකමුතුවෙන් ගොඩ නැගෙන ජාතික ජනබලවේගයයි. ජයවේවා🙏❤🇱🇰

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 8 หลายเดือนก่อน +51

    මමත් ඉතාමත්ම ආදරය කරන මනුෂ්‍යයෙක්, රංජන් අයියා.

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 8 หลายเดือนก่อน +6

    රංජන් ආයෙ හිරේ දැම්මොත් මම මේ රටේ ඉන්න ලොකුම මිනීමරුව වෙයි මොකද මම රංජන්ට ඒතරං ආදරෙයි ❤

  • @rohanawanasundara7307
    @rohanawanasundara7307 8 หลายเดือนก่อน +53

    මේ තමයි අව්‍යාජ මිනිස්සු...රන්ජා
    ජය වේවා...
    ඔබතුමාට
    නිදුක් නිරෝගී
    සුවය...🙏
    තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 8 หลายเดือนก่อน +95

    ඔබ තුමාගේ විශ්ලේෂණය නම් පට්ට.... තෙරුවන් සරණයි

  • @Skzworld646
    @Skzworld646 8 หลายเดือนก่อน +9

    පවු රංජා හිරේ ගිහිල්ලා ආවට පස්සේ සෑහෙන්න බය වුණා....දැන් තමන්ගේ පාඩුවේ ඉන්නවා...

  • @calistafernando1713
    @calistafernando1713 8 หลายเดือนก่อน +16

    අනිවාර්ය යෙන්ම ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ රංජන් රාමනායකට පූර්ණ නිදහස ලැබේවි ඔහුට ජනතාව ලක්ෂ ගණනක් මැරෙන තුරාම ඇත

  • @anulaanula3887
    @anulaanula3887 8 หลายเดือนก่อน +15

    හොරුන්ගෙගොඩේ හොරකන්නොකරපූ රන්ජන් බයනෑතිව සින්දුව යටිහිතින් මතුවූනා ❤❤❤.

  • @mcsanath5959
    @mcsanath5959 8 หลายเดือนก่อน +7

    සේපාල් මහත්මයා අන්තිම ටික පට්ට වාසියටම කිව්වා . ජයවේවා ඔබතුමාට.

  • @fim2699
    @fim2699 8 หลายเดือนก่อน +33

    ඔබතුමාගෙ හෙම වැඩසටහනක් ම බලනවා....

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවෙිවා🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ajithtissera770
    @ajithtissera770 8 หลายเดือนก่อน +30

    ⁣සේපාල් ඹයා⁣ගේ කතාච අහන්න ⁣ඉස්සර මම ලිිවේ
    ඹබගේ කියවිිම හරියට හරි

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน +2

    රන්ජන් 🎉🎉❤❤

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 8 หลายเดือนก่อน +25

    රතුපාට හැමතැනම ඒ වීඩියෝ එකේ 😂❤

  • @mim3910
    @mim3910 8 หลายเดือนก่อน +13

    ඔබතුමා ගේ අවංක විග්‍රහය විශිෂ්ඨ යි සේපාල් සහෝදරයා ...
    හිරු නැගෙද්දී මලුවේදී හමුවෙමු....❤❤

  • @achinthamadushan1568
    @achinthamadushan1568 8 หลายเดือนก่อน +43

    රන්ජන් ඔය සින්දුවෙන් කියන්නේ හොරු අල්ලන්න මාලිමාවට බලය දෙන්න කියලා 💖💖🇱🇰🇱🇰🇱🇰

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 8 หลายเดือนก่อน +29

    මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය

  • @bandusilwa7967
    @bandusilwa7967 8 หลายเดือนก่อน +18

    සේපාල සහෝදරයා ඔබට ස්තුතියි බුදු සරණයි.

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 8 หลายเดือนก่อน +22

    මට හිතෙන්නේ එකට මේක තමයි හරි .👍👍👍

  • @ekanayakewm9971
    @ekanayakewm9971 8 หลายเดือนก่อน +20

    ජයවේවා සහෝදරයා❤❤❤❤❤

  • @srilankanraja9338
    @srilankanraja9338 8 หลายเดือนก่อน +29

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👌👌👌👌👌👌👌👌

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 8 หลายเดือนก่อน +14

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @manjula1201
    @manjula1201 8 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් ❤

  • @arunahewage1900
    @arunahewage1900 8 หลายเดือนก่อน +35

    Well done Sepal. Please continue

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 8 หลายเดือนก่อน +3

    thanks for your video. malimawata jayawewa

  • @isurushashinath753
    @isurushashinath753 8 หลายเดือนก่อน +17

    Ranjan simple! Sepal simple! Truth is the same! Simple! No sukuruttan!!

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 8 หลายเดือนก่อน +5

    සුපිරි විග්‍රහයක් ජයවෙිවා

  • @jandrajandra5712
    @jandrajandra5712 7 หลายเดือนก่อน

    සේපාල් මහතමයාටත්
    රංජන් සහොදරයාටත්
    ජයවෙිවා ජයවෙිවා ❤❤👍👍

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 8 หลายเดือนก่อน +5

    රතු කමිසයයි, රතු කාර් එකයි???❤❤❤

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 8 หลายเดือนก่อน +18

    එකග වෙමි❤🎉 ජය

  • @Hewa1970
    @Hewa1970 8 หลายเดือนก่อน +13

    Patta sepal oyage RANJA wa hariyatama kiyewwata 👍

  • @ajithtissera770
    @ajithtissera770 8 หลายเดือนก่อน +21

    රන්ජන් හිරේ ගියත් නිදහස ඉල්ල ගත්තත් ඔභු විශාල පාඩමක් රටට දුන්නා
    රන්ජන් එ රැනෙ ඉගිල්ලෙන කුරුල්ලෙක් නොවන බව
    එකයි හිරේ ගියේ
    එකයි පාර්ලිමේන්තුවෙ නැත්තේ
    එයා හිතන්නේ ජානතාවගේ පැත්තේ නොවේද ?
    කචදා හො ඔහු හිට ගන්න පිරිසට ජනතා කැමත්ත මහා ඉහලින් ලැබිිමට නියමිත බව මාගේ දැකිිමයි

  • @doreendelima8984
    @doreendelima8984 8 หลายเดือนก่อน +8

    Wish you a blissful future, Ranjan! 🙏

  • @nilukasanjeewani8072
    @nilukasanjeewani8072 8 หลายเดือนก่อน +5

    තනියම නිදාගන්න වෙලාවට ...😅😅😅😅 ඉදලා හිටලා ...මරු කෑල්ල 😅😅😅😅

  • @stanleycordon4303
    @stanleycordon4303 8 หลายเดือนก่อน +1

    Ranjanta.❤❤❤.

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 8 หลายเดือนก่อน +4

    රන්ජන් ගෙ හෘදසාක්ෂිය ට රෑට රෑට තට්ටු කරනවා ඇත්තේ මාමා විජය යි , uncale Carlo යි වෙන්න පුළුවන් ....❤

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 8 หลายเดือนก่อน

      අනිවාරෙන්ම රංජන්ට universe එකෙන් massage එනව ලොකු උදාහරණයක් තියෙයි එකතැනක

  • @Asankashammi9115
    @Asankashammi9115 8 หลายเดือนก่อน +12

    රංජ රතු ශර්ට් එකෙන් දීල තියෙන්නේ ඉඟියක් ද ❤

    • @asokamala7818
      @asokamala7818 7 หลายเดือนก่อน

      කතාව ඇත්ත ඔබ තුමාට ස්තුතියි

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 8 หลายเดือนก่อน +2

    ඇත්ත කතාව.. සුපිරි 🔥

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka 8 หลายเดือนก่อน +5

    Great ❤❤ සැරටම හරි කතාව..

  • @sunitattttgood3424
    @sunitattttgood3424 8 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +9

    ' NPPය, සරත් ෆොන්සේකාව ළඟටවත් ගන්නේ නෑ...'' | 2024 02 09
    th-cam.com/video/jPU_nhPVWJ4/w-d-xo.html

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 8 หลายเดือนก่อน +2

    Niyamai Mr.Sepal.Salute from USA.

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 8 หลายเดือนก่อน +3

    පැහැදිලි යි හොඳටම .ඔබට ස්තුතිය සේපාල් ❤❤❤

  • @rohinifernando4737
    @rohinifernando4737 8 หลายเดือนก่อน +7

    Ranjan ramanayaka is a honest man

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 8 หลายเดือนก่อน +1

    Aththa ahti sati.🙏

  • @suraweerabogahage6912
    @suraweerabogahage6912 8 หลายเดือนก่อน +4

    Absolutely and extremely excellent presentation Sepala Sir.

  • @oskarumesh2394
    @oskarumesh2394 8 หลายเดือนก่อน +1

    Well said. ❤❤❤❤❤❤ Respect Ranja .

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 8 หลายเดือนก่อน +3

    ඔඛතමා.කියන.හැම
    දෙයක්ම.සත්‍යයි

  • @GGbro0001
    @GGbro0001 8 หลายเดือนก่อน +13

    Boza maru❤

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 8 หลายเดือนก่อน +7

    "උනුත් එකක් මුනුත් එකයි" කිව්වට පස්සෙ 😂

  • @perumalthirukkumaran4922
    @perumalthirukkumaran4922 8 หลายเดือนก่อน +5

    Mr.Sepal 1000 & 1000% true , great Explanation 🎉🎉🎉

  • @tuangreasy7387
    @tuangreasy7387 7 หลายเดือนก่อน

    ඇත්තටම ❤❤ඔබ රන්ඡන් ගැන විග්‍රහය විශිටයි
    ❤❤❤mr sepal ❤❤ඔබටත්❤❤ දෙවි පිහිටයි❤❤❤❤

  • @antonalister6825
    @antonalister6825 8 หลายเดือนก่อน +9

    Well done sir❤

  • @sanjayafernando9944
    @sanjayafernando9944 8 หลายเดือนก่อน +8

    Jayawewa

  • @devendrathiyagarajah1530
    @devendrathiyagarajah1530 8 หลายเดือนก่อน +3

    Good analysis 👌🏽👍🏾

  • @nlmalawansakd2049
    @nlmalawansakd2049 8 หลายเดือนก่อน +3

    ඵ්ක තමයි ඔබතුමාගෙ පැහැදිලි කිරීම්වල වැල් වටාරම් නැහැ.

  • @nilminifernando562
    @nilminifernando562 8 หลายเดือนก่อน +3

    Ranjan is honest💯

  • @smhs3313
    @smhs3313 8 หลายเดือนก่อน +2

    ඇත්තටම රන්ජන්ට දැන් දාල තියන නීති වල හැටියට වෙන කරන්න දෙයක් නෑනෙ.නිකන්කට වරද්දගන ආය ඇතුලට යන්නෙ මොකටද කියල ඔන්න ඔහේ මගේ ඇගේ එල්ලිල නටන්න අසා එවුන්ගෙ ආසාව ඉටු කරගන්න දෙනව කියල හිතනව ඇති.😂😂😂❤️❤️

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 8 หลายเดือนก่อน

    ඇත්ත ❤❤

  • @themagicboyfans
    @themagicboyfans 8 หลายเดือนก่อน +6

    හිරගෙදර ඇතුලට ගිහින් හිර අයත් පිලිගන්න ඇත්ත කියලා හිරේ ගිය කෙනෙක් කියන ගීතයක් ලෙස නේද මේ ගීතය හදලා තියෙන්නේ. අපි ඔක්කොම මේ යන්ත්‍රයේ හිරවෙලා අපි ඔක්කොම හිරකාරයෝ වගේ ඉන්නේ ඇයි මේකෙන් නිදහස් නොවන්නේ කියලා ඔහු අපෙන් අහනවා.
    ඔහු මිනිස්සු මේ හිරෙන් බේරා ගන්න ගොඩවෙන රතුපාට රතු කාර් එක අපිව හෙට බිහිවෙන ලෝකයට අරගෙන යන දැවැන්ත අභීත සිංහ නාදයක්.

  • @indikalakmal1003
    @indikalakmal1003 8 หลายเดือนก่อน +2

    Agreed with you Mr. Sepal

  • @KumaraPanditaratne-tv4se
    @KumaraPanditaratne-tv4se 8 หลายเดือนก่อน +3

    "Un okkoma yaluwo Malli"
    Malimawath athuluwa!

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 8 หลายเดือนก่อน +2

    Jayawewa ❤ thank you Mr. Sepal.

  • @jehanlopez1257
    @jehanlopez1257 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Rmd289
    @Rmd289 8 หลายเดือนก่อน +4

    Good Explanation .❤
    Thanks Sepal..💖

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 8 หลายเดือนก่อน +2

    සේපල. මල්ලි. මෙක. ගැන. යමක්. ඉක්මනට. පැහැදිලි කරන්න. විධ්‍යයකය. ගැන. ජනමතයක්. ඵනවාද?!

  • @patrickfernando8444
    @patrickfernando8444 8 หลายเดือนก่อน +1

    Aniwarenma Ranjan aiya Hari 💯💯yak ❤❤❤❤❤❤

  • @malindachamika
    @malindachamika 8 หลายเดือนก่อน +1

    අපි මේ ගැන පැහැදිළි වේ කතා කළා ඉස්සෙල්ලා. රන්ජන්ට අත්හරින්න වූණා .

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 8 หลายเดือนก่อน +1

    Thank you so much ❤🎉

  • @seewaleechandraratne109
    @seewaleechandraratne109 8 หลายเดือนก่อน +5

    රංජන් අවංක දේශපාලන චරිතයක්...කවද හරි රංජන්ට සුදුසුම තැනක් ජනතා ආණ්ඩුවකින් ලැබෙයි.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +2

    සේපාල් සර් ඔබේ අදහස්... 👍👍💙

  • @thilakwickramage5194
    @thilakwickramage5194 8 หลายเดือนก่อน +1

    රන්ජා ❤❤❤❤❤

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 8 หลายเดือนก่อน +4

    OYA KATHAWA PARAMA SATHYAK SEPAL

  • @lathalatha8506
    @lathalatha8506 8 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඇත්ත කතාව

  • @samaragiri
    @samaragiri 8 หลายเดือนก่อน +2

    ඔයා කියන විදියට ම..reality එකයි Picton ekak තේරුම් ගන්න බැරි වුන පුත්තලම

  • @mohammadranees35
    @mohammadranees35 8 หลายเดือนก่อน +1

    Vigraha nam supiri .. keep it up sepala ayye

  • @surangasampath7033
    @surangasampath7033 8 หลายเดือนก่อน

    Respect 🙏 🤲 🙌

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 8 หลายเดือนก่อน +6

    රන්ජන් රතු පාට සර්ට් එකක් ඇඳන් රතුපාට කාර් එකේ ඉන්න එක නෝට් උනේ නැද්ද

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +3

    '' අනුර ලංකාවට, නාමල් ඉන්දියාවට...'' | SEPAL- Short Clips
    th-cam.com/video/ArNQ2H7WL88/w-d-xo.html

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam 8 หลายเดือนก่อน +3

    Niyamai Mr seppal

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 8 หลายเดือนก่อน +1

    Well said ,as ever❤

  • @ranilkumara2739
    @ranilkumara2739 8 หลายเดือนก่อน +1

    එකගයි 🤜🤛

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +3

    '' රනිල්ගේ විධායක සෙල්ලම ගැන හරිනි හෙළිදරව් කරයි...''
    th-cam.com/video/oSisoK3LWQY/w-d-xo.html

  • @GunasiriHewage-y1c
    @GunasiriHewage-y1c 8 หลายเดือนก่อน

    කිරීම් මමඔබට මහා ලොකු පිනක් ලැබෙනවා

  • @heshanibimanya6599
    @heshanibimanya6599 8 หลายเดือนก่อน +1

    ❤❤❤ sepal

  • @koekloeren3797
    @koekloeren3797 8 หลายเดือนก่อน

    ඔප්පු තිරප්පු කක්කුස්සි පෝච්චි ටකරන් සිමෙන්ති කොට්ට අරක්කු සිගරට් බත් පැකට් පන්දාහේ නෝට්ටු කන්නාඩි සිල් රෙදි පොත් පත් දෙන ඕනෑම දෙයක් අරගෙන ගහමු කතිරය මාලිමාවට 💪💪💪

  • @ganeshamarasinhe5436
    @ganeshamarasinhe5436 8 หลายเดือนก่อน +1

    Sepal❤👍🙏

  • @eracooking
    @eracooking 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @jacknichols9595
    @jacknichols9595 8 หลายเดือนก่อน

    Good one Sepal

  • @chamindarodrigo1769
    @chamindarodrigo1769 8 หลายเดือนก่อน +6

    Me video song ake ranjan adina කමිසය ,කාර් aka රතු පාට විම ,මිනිස්සුන්ට message akak denawa,
    Sajith ranjan ge nidahasa venuven dan kapa novenne,ranjan sajith ge නායකත්වයට අභියෝගයක් nisa

  • @nandanirodrigo
    @nandanirodrigo 8 หลายเดือนก่อน

    Very analitical simple message

  • @nihalperera8913
    @nihalperera8913 8 หลายเดือนก่อน +2

    Thx🙏🙏🙏🙏