'' ඩලස්ලා එක්ක අපි ඊයේ කතා කළා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • අපගේ ප්‍රධාන චැනලය ( 25 වැනිදා ) වීඩියෝව 👇
    • '' ඥානසාර සාදු ලාල්ට ප...
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    3 Minutes - #326 27 - 02 - 2023
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #Lalkantha
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 452

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +301

    ලාල් සහෝදරයා මිනිස්සු වෙනස් වෙනබවට ඔබේ ප්‍රකාශය අතිශයින්ම සත්‍යයයි. 1977 අමු UNP කාරයෙක් වුන මම, 2021 වෙනතෙක් අමු පොහොට්ටුවෙක් සහ මහින්දගෙ ශ්‍රාවකයෙක් වුන මම අද ජාතික ජනබලවේගය කෙරෙහි දැඩි විශ්වාසයකින් ඉන්නෙ.

    • @kusalperera8839
      @kusalperera8839 ปีที่แล้ว +22

      We need you kind of citizens

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 ปีที่แล้ว +10

      Aniwaryenma api kisima paksayaka wahalun nowiya uthumai. Hudek api pathkara yawanne apita sewaya labaganna pamank bawa api tharaye mathaka thaba gatha uthui.

    • @damithhandugala6192
      @damithhandugala6192 ปีที่แล้ว +12

      Very good ❤🎉Thanks 🙏 NPP Malimawa jayawewa ❤❤❤🎉🎉🎉

    • @rasikamayakaduwa-nu9ky
      @rasikamayakaduwa-nu9ky ปีที่แล้ว +7

      👍👍👍👍

    • @liyanagemitrapala9029
      @liyanagemitrapala9029 ปีที่แล้ว +15

      අපිත් එහෙම තමයි .

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 ปีที่แล้ว +141

    සේපාලුත් පිස්සුනෙ කෙලින්නෙ... තව ටිකක් බයියන්ට ආතල් ගන්න ඉඩ දෙන්න තිබුනෙ... ❤❤ සුපිරි සේපාල්...

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว +69

    ලාල් කියන්නෙ පිස්සෙක් අමු පිස්සෙක් කවදාවත් ලාල් සහෝදරයාගෙ කතාවක් next කරලා නෑ ඉවර වෙනකම් බලලා ආයෙත් බලනවා මම හිතන්නේ ලාල් කියන්නෙ වෙනම චොයිස් එකක් ආදරෙයි ලාල් සහොදරයා මාලිමාවට ජයවේවා අපේ පවුලේ නෑදැයෝ ඔක්කොම මාලිමාලිමාවට❤❤❤❤❤❤❤

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +2

      මමත් 💖♥️

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +127

    ඡයවේවා ලාල්කාන්ත සහෝදරය ජාතික ජන බලවේගයට ජය රටට ජය මාලිමාවට ජය ඡයවේවා සේපාල

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +84

    තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා ජය වේවා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +97

    ඒ හාමුදුරුවෝ ජාතිය ,ආගම බේරාගන්න කියල බෙරිහන් දුන්න විදියට අපිත් අහුවුනා. නැවත මිනිස්සු අහුවෙන්නෙ නෑ. මාලිමාවට ජයවේවා ❤

  • @sandunhemantha9394
    @sandunhemantha9394 ปีที่แล้ว +93

    මිනිස්සු වෙනස් වෙන්න ඕන මොකද මාත් වෙනස් උන කෙනෙක්. යු එන් පී කනු කියල හැමෝම කීවට කනු ගලවල දැං පරම්පරාවම මාලිමාව වෙනුවෙන් ..❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 ปีที่แล้ว +38

    ස්තූතියි සහෝදර දෙපලටම.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +27

    සේපාලා මෙම වැඩසටහන නියමෙටම මෙහෙයුවා..100% ..👍👍👍

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +64

    පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.ජාතික ජන බලවේගයට ජයවේවා.රටේ බුද්දිමත් පොදු මහජනතාවට ජයවේවා.❤️❤️❤️👍👍👍

  • @kavindudananjaya4471
    @kavindudananjaya4471 ปีที่แล้ว +42

    මේකනම් පට්ට සංවාදයක්. ලාල් සහෝදරයාගෙන් තමා ඉගෙන ගන්නේ ඊළග ගේම් එක කොහොමද කියලා. ඒක හරියට සුපිරි ෆිල්ම් එකක ඊළග කොටස කොහොමද කියලා දැනගන්නකන් ඉවසිල්ලක් නෑ වගේ වැඩක්. සුපිරි. තව ටිකක් වෙලාව දිග් කරනම් වටිනවා.❤

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 ปีที่แล้ว +83

    ජයවේවා..!
    අපි මේක හරිවිදිහට වෙනස්කරමු…

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +62

    දෙදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +7

      ලංකාවට එන්නෙම නැද්ද

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      ​@@Tresure41😂🤪🤪

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +36

    ලාල් කාන්ත සහෝදරයා හොඳයි පිරිත් නූල බැන්ද එක ගැන ජනතාවට පැහැදිලි කිරීම සේපාල් මහත්මයා හොඳටම හොඳයි මේ සාකච්ඡාව කල එක දැන් ඉතාම පැහැදිලියි

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +39

    සේපාල් අයියේ වටිනා කතා බහක් ඔබ මේ වෙලාවෙ කලේ රට වෙනුවෙන් කරන මෙහෙවරට බොහොම ස්තුතියි

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +40

    Lall සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-mc4ky2hi4z
    @user-mc4ky2hi4z ปีที่แล้ว +46

    පට්ට කතාව ලාල් සහොදරයා.. තේරුම් ගන්න අයට හොදටම තේරෙන්න ඔනී..18:35

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +9

    ලාල්ට සවන් දීම සැමවිටම ප්‍රබෝධමත් වේ.
    It is always refreshing to listen to Lal.

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 ปีที่แล้ว +18

    බුද්ධිමත් සාකච්ඡාවට ස්තුතියි 🙏🙏 ලාල් කාන්ත සහෝදරයා ,සේපාල් අමරසිංහ ඔබ දෙපලගේ උත්සාහය සාර්ථකයි ..ජයවේවා හදවතින්ම සුබ පැතුම් ❤

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 ปีที่แล้ว +21

    ලාල් සහෝදරයා කියනවා වගේ ජනතාවගෙ ජයග්‍රහණය වෙනුවෙන් එක ඡන්දයක් වුනත් මාරම වැදගත් මේ අවස්ථාව අනුව. ඒ නිසා හැමෝම එක්ක සමඟිව වැඩ කරන එක හොඳයි. අපි එකතු වෙමු. වැඩ කරමු. වෙනස් කරමු. අපි අපිවම දිනවමු.
    ❤️💪✌️
    ජයවේවා

  • @rajaembogama
    @rajaembogama ปีที่แล้ว +73

    බොහොමම හොඳ කරුණු දක්වමින්ද සාකච්චාමය ලෙසින්ද ඔබ දෙදෙනා මෙම වැඩසටන මැනවින් සිදුකලා යැයි මට පසක්වූ විශේෂයයි

  • @krishanjanaka3659
    @krishanjanaka3659 ปีที่แล้ว +18

    ජයවෙවා ලාල් සහොදරයා 💖👍👌✋.

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 ปีที่แล้ว +56

    පෙරලිකාර චරිතයක්
    ලාල් කන්ත සහෝදරයා
    ජය වේවා!!!!!

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +199

    එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දෙමු.

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +9

    සහෝ සේපාල් ලාල්ලා
    දේශපාලන කුමන්ත්‍රණ
    දැල්වලින් පැන ගන්න
    දක්ෂ උනෝතින් පුතෝ
    අනාගත දූදරුවන්ගේ හෙට දවස සුභ වේවි.Tks best rgds

  • @indasarathero3891
    @indasarathero3891 ปีที่แล้ว +66

    JVP නායකයෝ ආගම දහම නිග්‍රහ නොකරන මානවීය ගුණ ඇති සංස්කෘතිය හදුනන, මව්පියන් ගේ විශ්වාස වලට පයින් නොගහන පිරිසක් බව සනාථ කරන්න මම ලොකු පරිශ්‍රමයක් දරනවා ලාල්කාන්ත සහෝදරයා ඒ සදහා කළ උදව්වට ස්තුතියි .

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +39

    ලාල් ❤️💖 හින්දා ම ජවිපෙ ට කැමති අයත් ඉන්නවා ❤️💖

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 ปีที่แล้ว +19

    වටිනා සාකච්ඡාවක් , ස්තූතියි ..

  • @user-cv9bz6hf9p
    @user-cv9bz6hf9p ปีที่แล้ว +17

    අපේ ගොලු හිත ඔබලා කියවනවා... ස්තුතියි....

  • @nihalasurappuli1857
    @nihalasurappuli1857 ปีที่แล้ว +20

    සේපාල් මම ඊයේ දාපු කමෙන්ට් එකට නිසි පිලිතුරු දුන්න රටට සහ අපිට ලාල් සහෝදරය සේපාල්ට බොහොම බොහොම ස්තූතියි හරි විදියට වෙනස් කරනවට අපි දැක්ක ඔය දෙන්නගෙන්ම වෙනස කියන්නෙ මොකක්ද කියල එහෙනම් ඔබටත් මාලිමාවටත් ජයවේවා

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +80

    ඒකපාර්ෂිකව ප්‍රශ්න විසඳනවට වඩා මේ ක්‍රමයත් නරකම නෑ.✌️🙏👍

    • @shantha3729
      @shantha3729 ปีที่แล้ว

      ලාල්කාන්ත විතරයි NPP එකේ කෙලින් කතා කරන්න.. කන බොන මිනිහානෙ.. අනිත් ඔක්කොම පුද්ගලික ජිව්තය හන්ගලා game ගහන්නේ

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +38

    අපේ හිත්වල තියෙන ගැටළු සියල්ලටම වගේ පිලිතුරු ලැබූනා.ස්තූතියි දෙපලටම.🎉

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +33

    වටිනා පැහැදිලි කිරීමක් ලාල් සහෝදරයා . සේපාල් කඩිමුඩියේ කල වැඩසටහනට ස්තුතියි !

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 ปีที่แล้ว +40

    ජයවේවා ජාතික ජනබල වේගය ❤

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 ปีที่แล้ว +26

    පැයක් දෙකක් අහන් ඉන්න ලාල් සහෝදරයා එක්ක සාකච්චාවක් කරන්න.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      මටත් හරි ආසයි තව ටිකක් දිගට තිබුණා නම් මරු දවසක් උනත් අහන් ඉන්න පුලුවන් ♥️🧭

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว +43

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👌👌👌👌

  • @keegee85
    @keegee85 ปีที่แล้ว +45

    NPP වල මම කැමතිම චරිතයක්

  • @nimalkantha3544
    @nimalkantha3544 ปีที่แล้ว +11

    ❤❤ බයියන්ට තේරුම්ගත හැකිද මංදා.එදා වගේම අදත් විග්‍රහය විචිත්‍ර යි

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en ปีที่แล้ว +27

    කොහොමහරි මේක්‍රමය වෙනස් කලයුතුමය ජයවේවා

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 ปีที่แล้ว +22

    ජයවේවා මාලිමාව 👍👍👍

  • @damithhandugala6192
    @damithhandugala6192 ปีที่แล้ว +20

    Very good speech ❤❤❤❤❤NPP jayawewa ❤❤❤❤❤🎉🎉

  • @user-bf2oi6uy4i
    @user-bf2oi6uy4i ปีที่แล้ว +14

    ලාල්කාන්ත සහෝදරයා ගැම්මක් තමයි ජයවේවා ජාතික ජනබලවේගය

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r ปีที่แล้ว +73

    අපි නම් එදත් jvp අදත් jvp ඉදිරියටත් jvp ..ජය වේවා මාලිමාවට ❤❤❤❤

  • @marasinghageperera1256
    @marasinghageperera1256 ปีที่แล้ว +11

    සේපාල් සහෝදරයා ඉතා මනරම් මධ්‍යස්ථ සාකච්ඡාවක් . ඔබට ස්තූතියි ලාල් සහෝදරයා සමග වැදගත් හරයාත්මක වැඩ සටහනක් පැවත්වූවාට.

  • @vinsri7129
    @vinsri7129 ปีที่แล้ว +42

    ජය වේවා NPP

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว +27

    Respect Lal sahodaraya...proud to vote for you!! NPP💪💪

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +27

    #බෙලහීනරනිල්පන්නමු2023

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +34

    අනිවාර්‍යයෙන් 120 + මාලිමාවට ලැබෙනවා !

  • @kusalperera8839
    @kusalperera8839 ปีที่แล้ว +25

    Menna niyama deshapalana katha. Thank you Sepal for doing this

  • @manthreenpunchihewa922
    @manthreenpunchihewa922 ปีที่แล้ว +14

    JVP/NPP ගැන සෑමදෙනෙක්ගේම ඇස් කන් යොමුවී තිබීම හොද දෙයක් !
    ඒ තමයි හර්ධ සාක්ෂිය ;

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +49

    ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +5

    මටත් ලාල් ගැන පොඩි සැකයක් තිබුණ. හැබැයි මේ වැඩසටහන බලපුවහම එයා ගැන තිබෙන ගරුත්වය වැඩි වුණා. ස්තූතියි සේපාල් ❤

  • @malithanuranga9262
    @malithanuranga9262 ปีที่แล้ว +24

    ජයවේවා

  • @sanjayafernando9944
    @sanjayafernando9944 ปีที่แล้ว +16

    Jayawewa 🥰✊

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන් අපි මේක හරි විදියට වෙනස් කරනවා කරනවාමයි . හැමෝම ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව එකතුවෙන්න ඕන .

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +14

    Lal icon. N N P and J.V.P
    Well done borth..
    Jayawayvaa N.N.P from Paris

  • @user-xq2uu3zr5h
    @user-xq2uu3zr5h ปีที่แล้ว +16

    කෙටියි සරලයි අති සාර්ථකයි .... ස්තූතියි සේපාල මහත්මා....

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว +44

    ජාතික ජනබලවේගය සදාකල් දිනේවා❤️❤️❤️❤️

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว +6

      ලාල් සහෝදරයට රටේම ජනතාව ආදරේයි

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +33

    ලාල් කාන්ත සහෝදරය ජේවීපී එකේ ඉන්න රසවත්ම පුද්ගලයා ♥️♥️♥️♥️♥️ පට්ට ආදරෙයි

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว +3

      ලාල් කාන්ත සහෝදරයාට භාරදෙන්න ඕනෙ සංස්කෘතික සහ ආගමික සහ ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යාංශය. ඔහු සැමට සුභදායී ආකාරයට සියල්ල වෙනස් කරයි
      මාලිමාවට ජයවේවා

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว

      නමුත් අනුරාධපුරයේ ඉන්න ගොබ්බ මිනිස්සු මේ මිනිහාට වඩා බුලත් හපයා විමලවීර ලව විශ්වාස කලා. ...
      පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ මිනිහෙක් ...❤❤❤🧭🧭🧭

  • @kumarranaweera622
    @kumarranaweera622 ปีที่แล้ว +15

    I have no Idea how to thank lal Khantha for his most pragmatic views on how the future will take it's shape .

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +13

    මාලිමාව ❤️❤️❤️ ලාල් අයියා කියන්නෙ කෙලින් වැඩ කරන කෙලින් කතා කරන චරිතයක් ,

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 ปีที่แล้ว +10

    ලාල්කාන්ත සහෝදරයා, පැහැදිලිව කෙලින් කතා කරන ඔබටත්, ජාතික ජනබලවේගයටත්. කවදත් ආදරෙයි. ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමටම ජයවේවා!!! ❤️❤️👍👍💪💪

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +34

    ගෞරවාන්විත identical පිරිමි පෞරුෂ දෙකක්... ✌️🤜

    • @deepaniajantha1570
      @deepaniajantha1570 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එකඟයි.එවැනි පෞරුෂයක් හිමි කාන්තාවන්ද ඉන්නව.කාන්තා පෞරුෂය❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +5

    අහගෙන ඉන්න පුළුවන් සාකච්ඡාවක්...
    👍👍

  • @KapilaSudesh
    @KapilaSudesh ปีที่แล้ว +11

    NPP victory is definite. We arrive at Sri Lanka this time exceeding Gota's migrants' votes.

  • @wilfredbandula2176
    @wilfredbandula2176 ปีที่แล้ว +5

    ඉතාම පැහැදිලියි ලාල්කාන්ත සහෝදරයාගේ පැහැදිලි කිරීම

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 ปีที่แล้ว +11

    සුපිරියක් ❤❤❤❤

  • @jemunidesilva3789
    @jemunidesilva3789 ปีที่แล้ว +9

    නියමයි නියමයි නියමයි ❤❤❤
    ❌💯%💯🚩🚩🚩අපේ චන්දෙත් මාලිමාවට ☝️✌🚩🚩🚩

  • @phgnanarathna207
    @phgnanarathna207 ปีที่แล้ว +4

    අහගෙන ඉන්න ආස හිතෙන සංවාදයක්. ජයවේවා!

  • @indus1613
    @indus1613 ปีที่แล้ว +34

    Good move. Obviously, who are we to tell him who he has to associate with? But he should not be a part of vicious cycle as Mr Sepal said once. NPP is an open source of culture trying to change the present political culture which is detrimental to our society. NPP has everybody including 69 lakhs.

  • @amilasilva2187
    @amilasilva2187 ปีที่แล้ว +6

    AKD එකම බලපොරොත්තුව එකතු වෙලා අනාගතයක් හදමු

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +14

    Superb SEPAL very useful and Timely Discussion Thanks to you and LAL kantha cleared lot of Doubts if at all people had Grate...ඉතාමත් කාලෝචිත සාකච්චාවක් ලාල් ඔබ්ගේ පිළිතුරු ඉතාමත් අගනේ ය කෙලින් කතාව නියමයි SEPAL you did your part and duty for the people ඔබ.ඔබගේ යුතුකම ඉෂ්ට කළා සේ පාල්.. HATS OFF To KD LAL KANTHA for being very straight forward NO NONSENSES. එල එල එල

  • @NuwanSuraweera-rd6lr
    @NuwanSuraweera-rd6lr ปีที่แล้ว +24

    එල 😀😀😀😀

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 ปีที่แล้ว +35

    කියන්න දෙයක් නෑ......මාලිමාවට ජයෙන් ජය....මහනුවර අපි

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +9

    The super talk at indeed LAL. together with JVP & npp. From Europe.

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 ปีที่แล้ว +13

    නියම දෙන්නා❤

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 ปีที่แล้ว +23

    මේ තරම් සංයමයකින් පිළිවෙළකට කතා කරන චරිතයක් මම මගේ ජීවිතේ ටම දැකල නෑ. ලාල් කියන්නෙ වෙනම brand එකක්

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +2

    ලාල් කාන්ත ඔබතුමාට ජය වේවා සියල්ල වෙනස්වන ලෝකයේ මිනිසුන් තේරුම් ගත් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @anulaanula3887
    @anulaanula3887 ปีที่แล้ว +12

    Malimawa lallsahodaraya jayewewa kawadaseteyth malimawa anagathyk thiyanawa 💪💪💪❤

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 ปีที่แล้ว +25

    ලාල් සහොදරයා කියන්නේ නිකන්ම ජෙවිපි කාරයෙක් නෙවෙයි හදවතින්ම විජේවීර අනුගාමිකයෙක්

  • @user-iy4hr8hj4c
    @user-iy4hr8hj4c ปีที่แล้ว +11

    You both are doing great job guys 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍

  • @wisdomarisen1465
    @wisdomarisen1465 ปีที่แล้ว +16

    We stand with jvp npp ❤

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว +17

    සුපිරි කතාබහක් හුගක් සෙක මගහරුනා ලාල් කියන්නේ අවන්ක කෙනෙක් සෙපාල් ලාල් සත්තිය ට්ස් ගරුකරන මහත්මයෙක් සෙපාල් සහෝදරයා බොහොම ස්තුතිය NPP විතරයි ඒකම විසදුම NPP ජාතික ජනබලවේගය ට ජයවේවා .

  • @merilchristo4784
    @merilchristo4784 ปีที่แล้ว +19

    Thanks spala mahathmaya ❤

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz ปีที่แล้ว +14

    ඇත්තටම ඤාණසාර හාමුදුරුවෝ ධර්මය දේශනා කොට රනිල් රාජපක්ෂ ලා ගේ අතකොලුවක් නොවනු යේ නම් වටිනාකමක් තියෙනවා.

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +10

    ලාල් අයියා 💐💘

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 ปีที่แล้ว +1

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .ස්තුතියි ලාල් අයියෙ.

  • @anurashanthakasturiarachch4620
    @anurashanthakasturiarachch4620 ปีที่แล้ว +20

    යථාර්ථයක් ඇති චරිතයක් ලාල් ,ජාතික ජනබලවේගයේ ආන්ඩුවකට ජය

  • @anurasemasinghe2363
    @anurasemasinghe2363 ปีที่แล้ว +12

    Excellent conversation.. Tnx lot Mr Sepala ❤

  • @deepaniajantha1570
    @deepaniajantha1570 ปีที่แล้ว

    පෞද්ගලික හැමදෙයක්ම දේශපාලන ක්‍රියාවලියට බද්ධකරගැනීම අනවශ්‍යයි

  • @VNanayakkara
    @VNanayakkara ปีที่แล้ว +4

    Well said. Thank you so much for having this great discussion. No matter what people have seen those politicians (corrupt) true colours time after time and people are intelligent enough to understand the difference. Bravo, let’s keep on doing what you’re doing. 🙏🏻

  • @marasinghageperera1256
    @marasinghageperera1256 ปีที่แล้ว +8

    ඕනෑම පුද්ගලයෙක් හට සමාජ සාධාරණත්වය අපේක්ෂා කිරීම වෙනුවෙන් යහපත් දිසාවකට වෙනස් වීමේ හැකියාව තියෙනවා . නමුත් ජනතාව ට හැමවිටම සත්‍ය පවසා තීරණ ගත යුතුයි .

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 ปีที่แล้ว

    බොහොම බුද්ධිමත්, ශාස්ත්‍රීය
    සාකච්ඡා වක්.
    ජා.ජනබල වේගයට
    ජයවේවා!

  • @chethamindinu3192
    @chethamindinu3192 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤❤❤❤❤❤ජය වේවා!!!

  • @roopasinghe3431
    @roopasinghe3431 ปีที่แล้ว

    මේ රටේ මිනිස්සු වෙනස් කරගෙන එපැයි ඡන්ද ගන්න.npp ලෙසත් jvp ලෙසත් කරන දේ ඉතා වැදගත්.අපි සියලු දෙනා වෙනස්කරගෙන npp එකේ ආණ්ඩුවක් හදල රට ගොඩගමු

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 2 หลายเดือนก่อน +1

    ලාල් ට ජය වේවා අනුර ජනාධිපති

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว +13

    ඒක ඇත්ත අපිත් ඒ හාමුදුරුවෝන්ගේ වැඩවලට අකමැති ඒ දවසක් බණක් ඇහැවුවා මාරම ආසවක් දැනුනේ...🤩🤩🤩🤩

  • @Thenaturelover-525
    @Thenaturelover-525 ปีที่แล้ว +2

    Oba hari lal sahodarayaa. ..hemoma ekathuwenna one..namuth obalage winayata yatathwa..

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm ปีที่แล้ว +1

    ලාල් සහොදරයගේ කථාව පැය ගනක් උනත් අහන්න අසයි.

  • @thilinawinlion9255
    @thilinawinlion9255 ปีที่แล้ว +5

    Niyamai👍👍👍👍👍👍👍