ගිහිගෙයි සිටම ගිහිගෙය හැර යෑම හෙවත් වියුක්ත ආතුලිතභාවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @Raamuwa
    @Raamuwa  8 หลายเดือนก่อน +235

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀
    __________________________________________________

    • @TheMrDragon
      @TheMrDragon 8 หลายเดือนก่อน +3

      4d ago, how 😶

    • @SHR-Films
      @SHR-Films 8 หลายเดือนก่อน

      paryeeshana saha nigamana videos thamayi man kamathima. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hardware සහ software අවුල් මගේ ජීවිතේ ගැන නම් මට ආසවක් නැතිම තරම්.. තේරෙන කාලේ ඉදන් යමෙක් දුකේම ඉන්නවිට මරණ බය නිකංම දුරස් වෙනවා

    • @MALE3SHA_lakshan
      @MALE3SHA_lakshan 8 หลายเดือนก่อน

      mn hithnne ved ek shedule dala thibila aththe time ekt upload wenn😉@@TheMrDragon

    • @DhammaVimutti
      @DhammaVimutti 8 หลายเดือนก่อน +4

      අජාන් බ්‍රහ්මවංස හිමියන්ගේ දේශනා අහන්න..........

    • @TheMrDragon
      @TheMrDragon 8 หลายเดือนก่อน

      @@MALE3SHA_lakshan ou na 😌

  • @Pasan_Perera
    @Pasan_Perera 8 หลายเดือนก่อน +319

    "අමතක කරන්න එපා අපි මේ හැමදෙයකම තාවකාලික භාරකරුවන් පමණයි"❤

    • @shanonline525
      @shanonline525 8 หลายเดือนก่อน +2

      hithatha waduna thawath ekak

    • @c7bgaming1
      @c7bgaming1 8 หลายเดือนก่อน +2

      "අමතක කරන්න එපා අපි මේ හැමදේකම තාවකාලික භාරකරුවන් පමණයි"❤

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 8 หลายเดือนก่อน +2

      Ow
      Namuth Duka mathak Kara Kara Inna aka nemei😂

    • @barneycasting8331
      @barneycasting8331 8 หลายเดือนก่อน

      එතකොට TH-cam channel එක, ඒකට මොකද වෙන්නේ? ඒක TH-cam company එක කරගෙන යයි ද දිගටම ?

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 8 หลายเดือนก่อน +8

      ​​@@MinukaLakmuthu දුක මතක් කරන්න දෙයක් නැ බන්.ලෝකය කොහොමත් දුකයි.මිනිස්සු කරන්නේ ඒක වහගන්න try කරන එක. රන්දික අයියා කියන දේ හරියට අහලා බලපන්.

  • @tiyumisewwandi62
    @tiyumisewwandi62 8 หลายเดือนก่อน +52

    රාමුවට කෝඩුකාර මා “මාව හොයමි” තවමත් හෙමින් සීරුවේ!
    බෝම පින්🌷 භව නිරුද්ධවීම පිණිස 🙏🏼

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 8 หลายเดือนก่อน +86

    බුදුන් වහන්සේගේ දේශනා මහා ඍණ අදහස් කියල මගේ එක මිතුරෙක් ඊයේ දවසෙම මාත් එක්ක තර්ක කලා...☝️😕😕 බැරිම තැන රාමුව අයියේ ඔයාගෙ අභිධර්මය ගැන video බලන්න දුන්නා..අද මගෙත් එක්ක බුදුන් වහන්සේගේ අභිධර්මය ගැන පැහැදීමක් එක්ක ගැබුරු සාකච්ඡාවක් කරා..💪😍😍 ස්තුතිය ඔබට රන්දික අයියේ මාව වාදයෙන් බේරුවට...😅😅 ඇත්තටම බුදුන් වහන්සේලා දේශනා කරන්නේ අපි අත්විදින තාවකාලික සතුටක් නෙවෙයි..සදාකාලික නිරාමිස සතුටක් ගැන, හැමදෙයක්ම ඇති තැන නොබැදී ජීවත් වෙන ගමන් මාර්ගය...🙏🙏❤️ තරුණ අපිත් හරි ආසයි මේ දර්ශනය මොකක්ද කියල හොයන්න අපිට වෙලා තියෙන්නේ ඒකට වෙලාවක් නැති එක...එහෙම ලෝකයක්නෙ දැන් තියෙන්නේ...උඩුගම් බලා ගියොත් ගෙදර අය...??🤔 රන්දික අයියට ස්තූතියි තව වැදගත් video දාන්න..🤘❤️❤️

    • @piyagamage3263
      @piyagamage3263 8 หลายเดือนก่อน +12

      දුවේ, පුතේ,
      කාලය නැහැ කියන තැනම ඒ ප්‍රශ්නයට පිළිතුරු තියෙනවා. ගෙදර අය සතුටු විය යුත්තෙ අපි මේ ගමන නිමා කර ගත්ත දවසට. සම්පත් වල සැඟවිලා තියෙන දුක ගෙදර අයට පෙනුනත්, එක පිළිගන්න බැරි වෙන්න, ප්‍රතික්ෂේප කරන්න තරම් මාරයා ප්‍රභලයි. ඔව්, උඩුගම් බලා යාමක් තමයි. එත් යන්න බැරි කමක් නැහැ, රන්දික අයියගෙ දේශන අහන්න. අනුගමනය කරන්න.

    • @darkkolla9511
      @darkkolla9511 8 หลายเดือนก่อน +2

      oayat wayasa kiyada chanaka

    • @ChanakaMaduranga-gp8tn
      @ChanakaMaduranga-gp8tn 8 หลายเดือนก่อน +1

      @@darkkolla9511 dan 26 wenawa..🙃🤘

    • @ChanakaMaduranga-gp8tn
      @ChanakaMaduranga-gp8tn 8 หลายเดือนก่อน +1

      @@piyagamage3263 Hmm බලමු නැන්දේ උට්ඪාන වීර්යයෙන් කටයුතු කලොත් බැරි නෑ...💪🙏🙏

    • @broony8547
      @broony8547 8 หลายเดือนก่อน +7

      වෙලාව නෑ කියලා හිතන්න එපා සහෝදරයා. තමන්ට අවශ්‍යයි කියලා හිතුනොත් කොහොම හරි වෙලාව කළමනාකරණය කර ගන්න පුලුවන්.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 8 หลายเดือนก่อน +95

    අප රටේ ජනතාව අධ්‍යාත්මික වශයෙන් පෝෂණය කිරීම ඔබ දරන මේ වෑයමට බොහොම පින් රන්දික සහෝදරයා ❤ සිත නිවන ඔබේ හරවත් වැඩසටහන ❤️🔥

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 8 หลายเดือนก่อน +17

    රාමුව බලන්න තරම් මම බුද්ධිමත් වුණු එක ගැන දැනෙන්නෙ නිහතමානී සතුටක්❤.

  • @vinukionethra
    @vinukionethra 8 หลายเดือนก่อน +73

    😍 ලක්ෂ 4 කට වැඩි බුද්ධිමත් මිත්‍රයින් පිරිසක් එක්ක මේ ගමන ගැන මට මාර සතුටුයි ස්තූතියි රන්දික සර් ❤❤❤

  • @mr.lakxx_
    @mr.lakxx_ 8 หลายเดือนก่อน +61

    "ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද?
    මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන" - Ravi Jay(රහත් හිමිවරුන්)

    • @pamithmaleesha
      @pamithmaleesha 8 หลายเดือนก่อน +4

      සිවුරක් අදින්නේ පහසුවට මන් හිතන්නේ 💫

    • @Dill_Neon
      @Dill_Neon 8 หลายเดือนก่อน +7

      ඒකනං ඇත්ත හැබැයි ටිකක් අමාරුයි. පව් පින් එහෙමත් බලපානවානේ. ආයෙ පාරක් වීඩියෝ එක බලන්න හරියට පැවිදි වෙනු කෙනෙක්ට ගිහියෙක්ට වඩා වේගයෙන් සත්‍යාවබෝධයට ළඟා වෙන්න වටපිටාව හැදෙනවා වගේ නේද? අද කාලේ පැවිදි වෙච්ච අයටත් ඉතා අමාරු පාටයි සත්‍යාවබෝධය😢 ගීතයේ "සිවුර " හෙවත් නිවැරදි පැවිදි බව ගිහිගෙයට සාපේක්ෂව වේගවත් ගමනක් වගෙ සසරින් එතෙර වෙන්න❤

    • @mr.lakxx_
      @mr.lakxx_ 8 หลายเดือนก่อน

      @@Dill_Neon ඔව් ❤️වීඩියෝවේ පැහැදිලි කිරීම හරි, තාර්කිකයි. පොදු සමාජයක හැම කෙනාටම එකම විදිහෙ කැපකිරීම් කරන්න බෑ.ඒකයි ඒ සිංදුවෙන් කියන්නෙ. කොහොම උනත් outer circle එක පටු වෙන තරමට inner circle එක ප්‍රසාරණය කරගන්න පුළුවන්... සිවුරක් දැරුවත් නැතත් වැඩේ තියෙන්නෙ තමන්ගෙ අතේ..

    • @vetsandpaws
      @vetsandpaws 7 หลายเดือนก่อน

      හරිම අපූරු කාරණා ටිකක්..

    • @vetsandpaws
      @vetsandpaws 7 หลายเดือนก่อน

      මනෝ විද්‍යාත්මක කාරණාත්, බුදුන් වහන්සේගෙ දහමත් ඔබ හොඳින් වෙන විදිහකට ලස්සනට ගලපනවා.. අති විශිෂ්ටයි!

  • @supunsandika5455
    @supunsandika5455 8 หลายเดือนก่อน +30

    ඔයා දිනල ඉවරයි දැනටමත්. ඔයා ඔයාගෙ යුතුකම නියමටම කරනව. මේ විග්‍රහකිරීම් අති විශිෂ්ටයි. ගොඩක් සතුටුයි. ජයෙන් ජයම වේවා ! ❤️

    • @Raamuwa
      @Raamuwa  8 หลายเดือนก่อน +3

      🙏🏽

  • @tishanscomment
    @tishanscomment 8 หลายเดือนก่อน +100

    කිසිම දෙයකින් නොලැබෙන අමුතු සතුටක් දැනෙනවා රන්දික අයියාගේ රාමුව අලුත් වීඩියෝ එකක් දකිද්දී ❤😊
    (🎉 ලක්ෂ 4ට හදවතින්ම සුබපැතුම් )

  • @roshanfernando2264
    @roshanfernando2264 8 หลายเดือนก่อน +19

    සහෝදරයා අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් ඇහැගැටිල බලන්න පටන් ගත්තෙ ...කතෝලිකයෙක් හැටියට ඔයාගෙ අභිධර්මය ගැන වීඩියෝව බැලුවට පස්සෙ මාර දෙයක් තේරුනා ඊට පස්සෙ ඔයාගෙ ඒවත් එක්කම තිත්තගල්ල හාමුදුරුවන්ගෙ අභිධර්මයේ වීඩියෝ පෙලම දැන් බලන් යනව ...මාර දේවල් ගොඩක් ජීවිතේට එකතු උනා අසාව ප්‍රහානය ඒකෙන් එක කියන්න පුලුවන් ඇත්තටම දැන් මාර සැහැල්ලුවක් දැනෙනව ...මේ වීඩියෝ එක ගැන නම් මට හිතෙන්නෙ මේක නියම මොර්ඩ්‍රන් ටෙක්නිකල් අභිධර්ම දේශනාවක් මේව අහන්න ඕනෙ මේ රටේ ඉන්න හැමෝම ..අන්තිමට කියන්න තියෙන්නෙ ඔබ මගේ ජීවිතේ මට මුන ගැහුන වටිනාම ආධ්‍යාත්මික ගුරුවරයෙක් ...ජයෙන් ජයම වේවා සහෝදරයා ....❤️❤️❤️👌👌👌

    • @Raamuwa
      @Raamuwa  8 หลายเดือนก่อน +3

      🙏🏽

    • @jhondoily5529
      @jhondoily5529 8 หลายเดือนก่อน +4

      නියමයි , ඒත් තිත්තගල්ලේ ආනන්දසිරි කියන්නේ නම් වංචනික චීවරධාරියෙක් වගේම ධර්ම විකෘතිකයෙක් 🙂

  • @roshandealwis1619
    @roshandealwis1619 8 หลายเดือนก่อน +11

    අධ්‍යත්මිකත්වය නැමැති ගැඹුරු සාගරයේ කිමිදෙන්නට ගත් උත්සහයේ පලමු වෙඩි මුරය ලබාදුන්නේ ඔබගේ අතික්‍රරමණ පාඨමාලාවේ මුල් අවස්ථාවේම ලබාදුන් ප්‍රායොගික ක්‍රියාකාරකමයි යන්න ඉතාමත් අනතිමානීව මේ අවස්තාවේ සදහන් කර සිටිනවා රන්දික සහෝදරයා!

  • @NelumKahandawa
    @NelumKahandawa 8 หลายเดือนก่อน +32

    ලෝකයේ විවිධාකාර තල හා පැතිකඩ හරහා තරුණයන්ගේ හදවත මොළය තත්සර කරන ඔබට ජය වෙිවා!දරුවෝ,

  • @HarshanaDissanayake-rx9vs
    @HarshanaDissanayake-rx9vs 8 หลายเดือนก่อน +22

    මේ කියලා දෙන දෙවල් කොච්චර වටිනවද ♥️ මේවට ස්තූති කරන්න වචන නෑ මට නම්❤✨️

  • @pramodarweerarathna3860
    @pramodarweerarathna3860 8 หลายเดือนก่อน +29

    අමතක කරන්න එපා අපි මේ හැමදෙයකම තාවකාලික භාරකරුවන් පමණයි"❤

  • @klmnlahiru
    @klmnlahiru 8 หลายเดือนก่อน +15

    මේ චැනල් එක වැඩි කල් නොගිහින් 1M subcribe සීමාව පසු කරනවාමයි .නිකන් නෙවෙයි දියුනු මනසක් ඇති කරගන්න වුවමනා මිනිස්සු මිලියනයක් ❤️

  • @kavindukavishva9469
    @kavindukavishva9469 8 หลายเดือนก่อน +10

    සර්ගේ පුස්තකාලයේ පොත් උපමාව නම් මාරම වැදගත් මේ video එකට
    රාමුවට ජය ❤❤

  • @oshadhathinura8353
    @oshadhathinura8353 8 หลายเดือนก่อน +34

    දැනුම සොයා යන අපේ මිත්රයන්ට ජය ❤‍🔥

  • @user-lu5kh7bh7t
    @user-lu5kh7bh7t 8 หลายเดือนก่อน +13

    මුළු විශ්වයම උසස්ම දේ බුද්ධියයි .ඔබට ජය ශ්‍රී රන්දික සහෝදරයා .වර්තමානය හැම තැනම තියෙන්නෙ නාටක .සියල්ල දේ රාමුගත වෙලා .මේ සියලු රාමු බිඳගෙන යන අපේ නඩයට ජයවේවා ❤❤

  • @AyshaAli-ze1fw
    @AyshaAli-ze1fw 8 หลายเดือนก่อน +23

    මේ ලෝකයට සාධාරණයක් කරන්න යහපතක් කරන්න දෙවිලොවින් ඔබතුමාව එවපු කෙනෙක්ද කියලා මට හිතෙනවා.මගේ අධ්‍යත්මික ගමනට ඔබතුමාගේ චැනලය බෙහෙවින් උපකාර වුනා.බෝම පිං.🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 8 หลายเดือนก่อน +25

    ගොඩක්ම වටිනා කථාවක්. විශේෂයෙන් ලංකාවේ බෞද්ධ මිනිසුන්ට. ලංකාවේ බෞද්ධයනන් හිඟා කන තැනට වැටිලා කෙලවුනේ සරල කම , අල්පේච්ච කම කියන එක වැරදී විදියට අල්ලාගෙන දඟලපු නිසා ...දැන්වත් මේ මිනිසුන් තේරුම් ගත්තොත් ලොකු දෙයක් ..ගොඩක් ස්තූතියි

  • @rashmijayawardane
    @rashmijayawardane 8 หลายเดือนก่อน +18

    Time stamp දාලා තිබුනට වචනයක්වත් skip කරන්නෙ නැතුව බලනව අපි❤

  • @gaweshaka7268
    @gaweshaka7268 8 หลายเดือนก่อน +11

    සක්කායදිට්ඨිය කඩා ගැනීම හරි අපූරුවට විස්තර වෙනව 😍❤

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 8 หลายเดือนก่อน +15

    පුස්තකාලයෙන් ගත්ත පොතක් වගේ . වීඩියෝ එකේ මට වැදගත්ම කොටස තමයි එතන ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි..!

  • @rashminvishwajith9873
    @rashminvishwajith9873 8 หลายเดือนก่อน +39

    දානකම් බලන් හිටියේ 400K subscribers ඉන්නව දැන් ❤ සුභ පැතුම් රන්දික මහත්මයාට සහ ඔහුට උදව් කරන බිරිඳ ට❤❤❤❤❤ජයවේවා

  • @gpplus3647
    @gpplus3647 8 หลายเดือนก่อน +12

    2023 වසර අවසාන වීමට නිමේෂයකට පෙර අප වෙනුවෙන් කළ හරවත් වීඩියෝවට ස්තුතියි සර් දැන් තමයි වීඩියෝ බලන්න පටන් ගන්නෙ😊🤗👍

  • @gihanabesinghe3910
    @gihanabesinghe3910 8 หลายเดือนก่อน +12

    කාලයක් තිස්සේ තිබූ ගැටලුවකට කදිම පිලිතුරක් රාමුවෙන් හමු උනා ස්තූතී රන්දික මහත්මයාට

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 8 หลายเดือนก่อน +13

    සිතට සැහැල්ලු බවක් ගෙනා කෙටි ධර්ම දේශණාවක් වගේ 🙏❤️

  • @noblevision2024
    @noblevision2024 8 หลายเดือนก่อน +6

    ස්තූතියි... මට වැඩිදුර ඉගෙන ගන්න හිතෙන්නෙත් නැතුව මං ඉන්නෙ වෙන රටක මෙහෙට ආවෙ තවත් රටකට යන්න මට ඒකටවත් හිත නොදී නැවත ලංකාවට ගොස් පුංචි ගෙයක් හදාගෙන වගා කටයුතු කරගෙන සමාජ සේවය මෙන්ම භාවනා කටයුතු කරගන්න හිටියෙ. මට ඉගෙන ගන්න තිබ්බ ආසාව සහ රටකට යෑමේ ආසාව අත් හැරියේ ලංකාවෙ සෙට්ල් වෙන්න ඕන නිසා. ඒ පරිසරය ඕන නිසා. ජීවිතේ ලෞකික දියුණුව අත් හරිමින් අධ්‍යාත්මික ජීවිතයට ගිහිව ඉදන් යෑම අනුවණ බව තේරුනා. ස්තූතියි...ඒත් තියෙන වගකීම් ඉටු කරන්න මුදල් හොයලම අපේ කාලය ගෙවෙනවා කියලයි හිතෙන්නෙ. මේ සියල්ල හරිම දුෂ්කරයි...

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මහත්තයා ! ඔබතුමන්ට බොහොමත් පින් මේ හැමදේටම.සියලු කටයුතු සාර්ථක වේවා!!! මේ අගනා එපිසෝඩ් අපට අහන් ඉන්න පමණයි තියෙන්නේ.ඒත් මේ අසිරිමත් දැනුම හොයාගන්න කොතරම් නම් මහන්සි වෙන්න ඇත්ද?රාමුව මුල්ම කාලයේ සිට බලනවා.අතේ ඇඟිලි ගානට සබ්ස්ක්‍රයිබස් කරලා තියෙන සීමිත යූටියුබ් නාලිකා අතර එකක් ඔබතුමන්ගේ රාමුව.මේවා දිගටම කරන්න.බොහොමත් පින්!

  • @Dinu_SL
    @Dinu_SL 8 หลายเดือนก่อน +28

    මීදුමෙන් වැහිලා තිබුන පාරකට සැරට හිරු එලිය වැටුන වගේ දැනුනා ටිකක්.😌

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 8 หลายเดือนก่อน +38

    රන්දික සහොදරයා ඔබට ස්තුති ..... අපිට ඇත්තටම ඇහිලවත් නැති දන්නෙවත් නැති දේවල් කියා දෙනවාට.. 👊🙌❤️

  • @nisansalajeewanthi3991
    @nisansalajeewanthi3991 8 หลายเดือนก่อน +30

    ඔබතුමන්ගේ උපමා හරිම සරලයි.කොච්චර ස‍ංකිර්න දෙයක් වුනත් ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්.බොහොම ස්තුති අපි සියලුදෙනා වෙනුවෙන් කරන මේ මෙහෙවරට...😘💛

  • @mrkassagaming946
    @mrkassagaming946 8 หลายเดือนก่อน +16

    සියලු දෙනා සාදරයෙන් පිලි ගන්නවා රාමුවට respect 🖤 sir

  • @eranda999
    @eranda999 8 หลายเดือนก่อน +40

    It's amazing how you bring Buddhist philosophy into the modern world with excellent examples. I still have your book called "මරණින් මතු ජීවිතය" in Sinhalese which you gave me in 2008 or 2009. I remember you were so passionate about these areas when you were studying at DRCK. Wishing you all the best for your journey Randika!!!

    • @Raamuwa
      @Raamuwa  8 หลายเดือนก่อน +36

      My man Eranda!!! Dude I’m elated to see you here! I think I gave you that book in 1998 😊. I’m glad you still remember those good old days.
      Do you remember we both had this gaming console called ‘Ending Man’ and we used to exchange gaming cartridges. I remember one school holiday where you came for a wedding and I also came all the way to that wedding just to meet you and pick up a gaming cartridge from you so I could play over the school holidays. 😄
      Those were the days man…
      Hope you are doing well. I wish you all the best dear friend!

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 6 หลายเดือนก่อน +3

    ෂා. හරිම ලස්සන, විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. කණ වෙනතකට යන්න නොදී අහගෙන හිටියේ. ඔබ වගේ මිනිස්සුන්ගේ මෙවැනි වටිනා videos බලන්න ලැබීමත් පෙර පිනක්. කොයිතරම් සිතුවිලිවල යහපත් වෙනස්‌කම් සිදු වෙනවාද? මට තියෙන stress හෝ depression තත්වය ගොඩාක් අඩු වෙනවා ඔබ ගෙ මේ videos අහගෙන ඉන්න කොට. ඒ වගේම බුදු බණ පදත් ඒ විදියටම මගේ මානසික රෝග තත්ත්වයන් අඩු කරනවා. ඔබට බොහෝම පින් සිදු වේවා....! මේ කරන යහපත් කටයුතු සාර්ථකව කරගෙන යාමට කායික හා මානසික සුවය නිරතුරුවම ලැබේවා....! 🙏🙏🙏🙏🙏🙏

  • @user-zn7lg7ih4m
    @user-zn7lg7ih4m 8 หลายเดือนก่อน +30

    අවැසි මොහොතේ අවැසි දෙයම රැගෙන එන රාමුවට ජය වේවා...

  • @udenisirimanne714
    @udenisirimanne714 8 หลายเดือนก่อน +8

    දැනුම් කාන්තාරෙකට ගිගුම් සහිත සශ්‍රීක වැස්සක්....!
    රාමුවේ අලුත් වීඩයෝවක්...!!!🙏

  • @lahiruchaminda5616
    @lahiruchaminda5616 8 หลายเดือนก่อน +56

    අද සමාජය දකිනා වැරදි චිත්‍ර නැවත සිතුවම් කිරීමට උත්සහවත් ඔබතුමන්ට අප හැමගේම ප්‍රනාමය🙏

  • @pamithjayasinhe9890
    @pamithjayasinhe9890 8 หลายเดือนก่อน +3

    රාමුව චැනල් එක නොතිබෙන්න ගොඩක් දේවල් මිස් වෙන්න තිබුනා. තව මිස් වෙන දේවල් අඩු කරගන්න ඒලෙවල් එක්සැම් ඉවර උන ගමන් අතික්‍රමණ පාඨමාලාවට සම්බන්ධ වෙනව. මට ගොඩක් වටින චැනල් එකක් මේක. ❤

  • @Lakshan_Sandaru
    @Lakshan_Sandaru 8 หลายเดือนก่อน +8

    Next level presenter කෙනෙක්..👏👏 පෙරදිග බටහිර බෙදීමක් ඇති කරන් නැතුව හැම දැනුමකින්ම වැඩ්ඩක් ගන්න පුලුවන් විදිහට සමබරව ඔලුව හදන චින්තකයෙක්.❤

  • @updates780
    @updates780 8 หลายเดือนก่อน +28

    බොහොම ස්තූතියි රන්දික මහත්මයා අප වෙනුවෙන් කරන මේ සේවයට.තරගකාරි කාර්‍යබහුල ලෝකයේ මිනිසුන්ට යතාර්ථය පැහැදිලි කර දෙන වෙහෙසට 🙏❤️❤️

  • @user-ck3sk1oq9y
    @user-ck3sk1oq9y 8 หลายเดือนก่อน +20

    කැමැත්තෙන් කොටු වෙන එකම
    ' රාමුව ' 🙏

  • @idea-one9337
    @idea-one9337 8 หลายเดือนก่อน +8

    කාලයක් තිස්සෙ මමත් හිත හිත පටලැව්නු ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා.❤❤
    ගොඩාක් ස්තූති රන්දික අයියා ❤

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 8 หลายเดือนก่อน +10

    බර වචන❤ නැ නැ තේරෙනවා තේරෙනවා ස්තුතියි සහොදරයා ❤❤❤

  • @dularaweerasingha-lo8df
    @dularaweerasingha-lo8df 8 หลายเดือนก่อน +12

    ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් දියුණු කර ගන්න උදව් වෙන විදිහට මේ වගේ හරවත් වැඩසටහන් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
    ඔබතුමා ප්‍රස්තාරය ඇසුරින් කරපු පැහැදිලි කිරීම ගොඩක් හොදින් හිතට දැනුන.❤

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 8 หลายเดือนก่อน +8

    'තාවකාලික භාරකරු'...
    ආධ්‍යාත්මික දිවිමග පුහුණුවේ පහන් එළිය .. !
    විශිෂ්ට ප්‍රවේශයක්.!
    ජයවේවා මගේ කළණ මිතුරාණෙනි ඔබට...!🙏❤️

    • @user-tk8ed6cv4t
      @user-tk8ed6cv4t 7 หลายเดือนก่อน

      i need help..pls🙏

  • @nadira8407
    @nadira8407 8 หลายเดือนก่อน +22

    ලබන්නාවූ අලුත් අවුරුද්දට වටිනාම අදහස්. ඔබගේ පරාර්ථය වෙනුවෙන් හදවතින්ම ගෞරවය 😊🙏 සුවපත් වේවා සහෝදරයාණනි 🙏🙏🙏

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 8 หลายเดือนก่อน +6

    ආධ්‍යාත්මික දියුණු ව වෙනුවෙන් වීර්‍යය කරන අපහට සිතන්නට තවත් පැතිකඩ ක් විවරකල ඔබට ස්තූතියි ..පුතා.බොහොම පින්!!

  • @vindiii_
    @vindiii_ 8 หลายเดือนก่อน +24

    කාලයක් තිස්සේ හිතේ තිබුන ගැටලුවකට අද පිළිතුරු හම්බ උනා. කියන්න වචන නෑ. Hats off aiye❤ That exaple is so simple yet so brilliant. Explained everything so clearly. Now I have a clear understanding how I should proceed in life. Thank you so much❤

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 8 หลายเดือนก่อน +21

    දවසක් එනවා..
    අපි හැමෝටම මේ දිවිය අතහැර යන්නට වෙන. එතෙක් අපි සිහියෙන් විමසීමෙන් ජීවත් වෙමු. මේ නොනවතින චක්‍රයේ සත්‍ය වටහාගැනීමට උත්සාහ දරමින් ❤

  • @user-mp3fd6ow7q
    @user-mp3fd6ow7q วันที่ผ่านมา

    ඔලුවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා හිතා ගන්න බෑ මට ...රන්දික සර් ඔබ තුමාට ගොඩක් පින් මේ වැඩසටහන් සමාජගත කිරීම උදෙසා❤

  • @malithprasad
    @malithprasad 8 หลายเดือนก่อน +9

    Subscriptions 400,000 ට සුභ පැතුම් සර් ❤ මුලම කාලෙ ඉදන් ඉන්නෙ ... හරිම සතුටුයි ❤ දිගටම මේ විදියට දැනුම බෙදාගමු රන්දික අයියෙ ❤

  • @sitharamadushani5889
    @sitharamadushani5889 8 หลายเดือนก่อน +7

    හිත හිත හොය හොය හිටපු දේකට උත්තර හම්බවුනා. ස්තුතියි රන්දික අයියා. ❤

  • @sandalanka6923
    @sandalanka6923 6 หลายเดือนก่อน +3

    නැවතත් මා පෙර විශිෂ්ටයා යනුවෙන් ආමන්ත්‍රණය කල විශිෂ්ඨයාගෙන් හරවත් ඉතාම පැහැදිලි සාකච්ඡාවක්. ස්තූතියි❤

  • @kumudukumara5565
    @kumudukumara5565 8 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූතියි .. මේ ලෞකික ජීවිතයේ ඉදන් ආධ්‍යාත්මික පැක්ටිස් කරද්දි තිබුන ගැට ටික ලිහල දුන්නට.. ❤❤

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 8 หลายเดือนก่อน +7

    බොහෝම වැදගත් කාරණා ටිකක් පැහැදිළි කළා ඔබ තුමා.. 🙏

  • @isharasandaruwan560
    @isharasandaruwan560 8 หลายเดือนก่อน +10

    බොහොම ස්තූතියි අප වෙනුවෙන් වන මහන්සියට❤

  • @Rocky-fire99
    @Rocky-fire99 8 หลายเดือนก่อน +6

    මෙතෙක් කරපු හොදම සහ වටිනාම epiය මේක මම හිතන්නේ....

    • @VyteCapper
      @VyteCapper 8 หลายเดือนก่อน

      යථාර්ථයේ සිදුරු තමා මට නන් හොඳම😊

  • @skr2563
    @skr2563 8 หลายเดือนก่อน +1

    මගේ හොඳම යාළුවා විදිහට ඔබව මුන ගැස්වූ සියලුම විශ්වීය බලවේග වලට මාගේ නමස්කාරය වේවා.

  • @NoMud.NoLotus
    @NoMud.NoLotus 8 หลายเดือนก่อน +34

    අද එපිසෝඩයට කෙලින්ම අදාළ නැති වුණත් බුදුන් වහන්සේ සැබෑ ඉගැන්වීම ගැන ඉස්මතු කරන්න හිතුණා. භෞතික ලෝකය අතෑරීමක් වෙනුවට බුදුන් වහන්සේ දේශනා කළේ මානසික අතෑරීමක් ගැනයි.... එනම් භෞතික ව දකින, අසන, දැනෙන හා සිතෙන සියලු දේ ඒ ඒ මොහොතට සිත විසින් මවා පෙන්වන දෙයක් මිස සත්‍යය නොවේ.... කිසිවක් තිබෙනවා කියා පැනවීමක් වත් කරන්න බෑ....
    කෙටියෙන් කිව්වොත් මෙතන වෙන්නේ ශක්ති ශක්ති ගැටීමෙන් ඇතිවන කම්පන තත්වයක්.... තිස් එක් තලයක් මවා පෙන්වන්නේම කම්පන විසින්.... එය පංචේන්ද්‍රියන් ට ග්‍රහණය නොවේ.... එය ග්‍රහණය වන්නට විශ්වීය ප්‍රඤාවට තමන් තුළට කිදා බහින්නට අවකාශ සැලසිය යුතුයි....නමුත් මුලාවක ඉන්න තුරු විශ්වීය ප්‍රඤාව අප තුළට ගලන්නේ නැහැ.... එය තමයි නියම ම විද්‍යාව.... ලෝකයේ සිදුවන සියලුම දේවල් , සත්ව ,පුද්ගල හා ද්‍රව්‍ය, වස්තු සියල්ල ශක්ති කම්පනයෙන් මවා පෙන්වන්නක්.... මෙය හසුවන්නේ ප්‍රඤාවෙන් සියල්ලෙහි ඇති මායාව අවබෝධ වූ විටයි.... බැදීමක් හදාගන්න කිසිවක් එතුළ හමු වෙන්නේ නෑ... සත්‍යය වැටහෙන විට සියල්ල පිළිබඳව සිනහවක් පමණයි ඉතිරි වන්නේ.... සැබෑ බුදු වදන පෙන්වන නියම විද්‍යාව කුමක්දැයි හෙළිවන්නේ තමන්ට මයි.... ඒත් එය දැකගන්නා මොහොතේ තමන් වත් ඉදලා නෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා ❤

    • @joker-rc7dr
      @joker-rc7dr 8 หลายเดือนก่อน +4

      ඔබේ අවබෝධය.... ❤

    • @gihanmihiranga8631
      @gihanmihiranga8631 8 หลายเดือนก่อน

      ඒ කියන්නේ string theory එක ඇත්ත කියලද 🤔🤷‍♂️

    • @dhampalparapura
      @dhampalparapura 8 หลายเดือนก่อน

      ​@@gihanmihiranga8631
      ඒ වගේ අදහසක් තමයි comment එකෙන් කියවෙන්නෙ.

    • @saflorawijesinghe2511
      @saflorawijesinghe2511 8 หลายเดือนก่อน +2

      අවබෝධය පහලවෙන තැන,,මමෙක් වියැකිලා යන විට අත් හැරෙන දෙයක් මිස,,අත්හරින දෙයක් නැත, විරාගය,නිබ්බිදාව නිරෝධය උදාවෙනු ඇත

    • @piyagamage3263
      @piyagamage3263 8 หลายเดือนก่อน +2

      හරියටම හරි පැහැදිලි අවබෝධය ඔබ ළඟ තියෙන බව පේනව. ප්‍රායෝගිකව ඔබේ අවබෝධය ක්‍රියාත්මක කරන්න පුලුවන්නම්, ඔබ නිවන් මගේ ගොඩාක් දුර ගිහින් වගේ දැනෙනව. එය එසේම වේවා කියල ප්‍රාර්ථනා කරමි.

  • @Sandaru_Ravishka
    @Sandaru_Ravishka 8 หลายเดือนก่อน +5

    මේ වගේ වටිනා අදහස් අපි වගේ ලමයිගෙ කන්වලට ඇහෙන්න සලස්වන්න ගන්න උත්සාහය විශිෂ්ටයි ❤

  • @graphicmixture
    @graphicmixture 8 หลายเดือนก่อน +4

    මනස අධ්‍යාත්මික වශයෙන් පෝෂණය කර ගැනීමට යතාර්ථය පැහැදිලි කර දෙන වෙහෙසට ඔබට හදවතින්ම ගෞරවය respect sir

  • @nalanin
    @nalanin 7 หลายเดือนก่อน +2

    එ වගේම අපිට ගමෙ පන්සලෙන්වත් දඇනගන්න හම්බෙන්නෙ නැති මෙ වගෙ වටිනා උපදෙස් ලබාදෙන ඔබ තුමන්ට අනිවාර්යයෙන් නියත ජය දිනෙන් දින ලැබෙවා!!!ඔබ තුමාට බුදුසරණයි !

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 8 หลายเดือนก่อน +5

    ප්‍රමාද නොවීම තමයි ජීවිතේ වටිනම දේ ...පිනක් රැස් කර ගත්තම ක්‍රමයෙන් ජීවිතේ අද්‍යාත්මික ජීවිතයක් ආරම්භ කරන්න පුලුවන් ..

  • @nuwanchandana735
    @nuwanchandana735 8 หลายเดือนก่อน +5

    සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අවශ්‍යය දැනුම මේ හරහා අපිට ලැබුනා..උපේක්ෂාවෙන් ජීවත් වෙන්න..කැමතිම වචනෙ..
    බොහෝම ස්තුතිය සර් ❤

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 8 หลายเดือนก่อน +11

    රාමුව කියන්නෙ විශ්වවිද්‍යාලයක්❤❤❤

  • @krish-2023
    @krish-2023 8 หลายเดือนก่อน +31

    ට්‍රැක් එක හරියට ඔළුවට දාගත්ත අයට තවදුරටත් ගැඹුරින් මේ පිළිබඳව ඉගෙනීමට අවශ්‍යනම් මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ දේශනා ඉතා සුදුසුයි.

  • @supunsugandhi8813
    @supunsugandhi8813 8 หลายเดือนก่อน +10

    බොහොම ස්තූතියි ඔබතුමාට. 🙏 ජීවිතේ ගැන අලුත්ම විදියකට හිතන්න පුරුදු උනා මේ ඉගැන්වීම් නිසා. සුබ පැතුම් ඉදිරියටත් ❤️

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l 8 หลายเดือนก่อน +5

    හොය හොය හිටිය මාතෘකාවක්..❤️ අහන ගමන්

  • @gihankaushalya2876
    @gihankaushalya2876 8 หลายเดือนก่อน +7

    ලැබීමට නියමිත 2024 වර්ශය ඔබතුමාටත් Comment section එකේ සහෘදයන්ටත් සුබ , ආධ්‍යාත්මික හැකියාවන් වර්ධනය කරගන්න හැකිවෙන අවුරුද්දක් වේවා!❤
    Congratulations for 400ksubs!

  • @tharushavinod424
    @tharushavinod424 8 หลายเดือนก่อน +8

    අද කතාව මගේ අම්මගේ ජිවිතයේ ප්‍රස්නවලට විසදුමක් දුන්නා ❤❤❤

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 8 หลายเดือนก่อน +8

    සති දෙකක්ම ආසාවෙන් බලන් ඉන්නෙ මේ වෙලාව එනකම්...❤️❤️❤️

  • @codercyco
    @codercyco 8 หลายเดือนก่อน +5

    අද දවසට හම්බුන හොඳම තෑග්ග♥️♥️
    400k වලට ලයිව් එකක් දෙන්න පුලුවන්ද රන්දික අයියෙ..නැත්නම් අපි 300k වලට කරා වගෙ එකක්♥️

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 8 หลายเดือนก่อน +2

    Notification එක දැක්ක ගමන් හිත පිරෙනවා ඒ තරමට රාමුවට ඇබ්බැහි වෙලා

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 6 หลายเดือนก่อน +1

    🙏❤️🙏ගොඩක් සතුටුයි.මේ වගේ වීඩියෝ මේ කාලේ නැතුවම බෑ.අපේ මිනිස්සුන්ගේ ආකල්ප බිංදුවට වැටිලා.පෞරුෂයක් නෑ.හෙළයෝ කියන්නේ දක්ෂයෝ.හෙළයන්ව නැගිට්ට වන්නට ඔබ දෙන දායකත්වය.මට නං වචනයෙන් කියන්න බෑ.මමත් ඉදිරියටම යන කෙනෙක්.මගේ ගමනටත් මේ යෝධ ශක්තියක්.මට මේ වීඩියෝ එක යොමු කළේ අහම්බෙන් හඳුනාගත් අද මට දරුවෙක් වගේ හදවත් පෝසත් දරුවෙක්.මම හැමෝටම සුභ පතනවා.ජයම වේවා.නිවන් මගට යන්නට දොරටු විවර වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @MrDansj
    @MrDansj 8 หลายเดือนก่อน +5

    You are the teacher I was looking for my whole life, thanks for sharing your knowledge, keep sharing, we need you

  • @saaalaka
    @saaalaka 8 หลายเดือนก่อน +7

    ගිහිගෙයි ඉදන් ආධ්‍යාත්මික වෙන අය කියලා සමාජය හිතන් ඉන්න stereotype එකේ අය මේකෙ කියන විදියට හැසිරෙන්නෙ එයාලට ඇත්තටම ඕනි ආධ්‍යාත්මිකව හැසි⁣රීමට වඩා තමන් ආධ්‍යාත්මිකයි කියලා රටට පෙන්නන්න සහ ඒ මගින් අනිත් අයට වඩා තමන් උසස් කියලා අගවන්න.
    ඇත්තටම ආධ්‍යාත්මික කෙනාට එහෙම පෙන්නන්න උවමනාවක් නැති නිසා එහෙම විකාර නොකර පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගන්නවා

    • @Raamuwa
      @Raamuwa  8 หลายเดือนก่อน +3

      Spot on mate! Spot on!!!

  • @NuwanDilhara-bm9kt
    @NuwanDilhara-bm9kt 8 หลายเดือนก่อน +2

    නියමයි සර්👌
    කවදාවත් බණක් අවසානයේ වත් මේ වගේ දැනිලා නෑ...❤

  • @vishwapraveen8968
    @vishwapraveen8968 8 หลายเดือนก่อน +2

    ගැඹුරු මාතෘකාවක් සරල විදියට පැහැදිලි කරා රන්දික මහත්මයා බොහොම ස්තූතී ❤️❤️

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 8 หลายเดือนก่อน +4

    තාවකාලික අයිතිකරුවන් පමණි....
    මේ දේ ඔලුවේ තියාගෙන අපේ ඉදිරි වැඩ ටික හොදින් කරගෙන යනකොට පට්ට සැහැල්ලුයි...

  • @n.n.8402
    @n.n.8402 8 หลายเดือนก่อน +10

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 🙏

  • @sachinipavithra1931
    @sachinipavithra1931 8 หลายเดือนก่อน +2

    ගොඩක් වෙලාවට දකින දෙයක්.. සරලකමයි දිළිඳුකමයි පටලගත්තු මිනිස්සු.. නිවැරදි මතයක් සමාජගත කරන්න ගන්න උත්සාහයට ජය වේවා!

  • @isuru221
    @isuru221 8 หลายเดือนก่อน +1

    ඔබ තුමා හැකි තාක් මධ්‍යස්ථව සිට ලෞකික සහ ලෝකෝත්තර ජයග්‍රහණ යන දෙකේම දොරටු විවූර්ත කල හැකි යතුරු අප වෙත පිරිනැමීමට දරණ උත්සාහයට මාගෙ ඉස්තුතිය ....

  • @damithjdn
    @damithjdn 8 หลายเดือนก่อน +7

    හිත හිතා... හිටපු දෙයක්... හිත කියෙව්වද මන්දා...❤❤❤❤

  • @sikuru-9722
    @sikuru-9722 8 หลายเดือนก่อน +5

    ලෞකික ලෝකයත් ආධ්‍යාත්මයෙන් ගොඩනගාගත්තු Illusion එකක්...🖤 ගොඩාක් වටිනවා , මේකේ තියෙන ගොඩාක් Explanations මං ගැන මං හිතාගෙන ඉන්න විදියටම කිව්වා වගේ...

  • @theekshanaanandian5234
    @theekshanaanandian5234 8 หลายเดือนก่อน +1

    සියලු දෙනා සාධරයෙන් පිළිගන්නවා රාමුවට;
    ඒ වචන ටික මරු සහෝදරයා 🖤👌

  • @lakydahanayake4996
    @lakydahanayake4996 8 หลายเดือนก่อน +1

    ඇත්තටම සත්‍යය මෙයයි. අපේ බුදුන් ඉන්න කාලෙ රජවරු හිටියා. සිටු වරුන් හිටියා. ඒ අය සෝවාන් ඵල ලැබු වත් රජකම් අත හැරියේ නැහැ.
    ඒත් අද බුදුන් ගෙ ධර්මය පැහැදිලි වෙන විඳිය වැරදියි.
    ඒ නිසා මිනිස්සු ධර්මය වැරදි විඳිය ට තේරුම් ගන්නවා.
    මේ හේතුව නිසාම බුදු දහම ට නිගරු කරන මිනිස්සු වැඩියි.
    ඔබතුමා අද මේ පැහැදිලි කිරීම තුලින් අපේ ධර්මය ට කරේ ඉතාමත් සේවයක්.
    සත්‍යය මෙයයි. අපි සතුටින් ජීවත් මිය යද්දි සියල්ල සතුටින් අත් හැරීම යි.

  • @chamikasampath5098
    @chamikasampath5098 8 หลายเดือนก่อน +12

    වසර දහස් ගණනක ඉගැන්වීම් ගොඩක සාරය අපිට හරි ලස්සනට කියාදුන්න අපූරුව බලන්නකෝ....❤

  • @lovelykids6800
    @lovelykids6800 8 หลายเดือนก่อน +4

    රන්දික අයියේ මේ සංකල්පය ගැන විශිෂ්ඨ විග්‍රහක් කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින් දේශනාකරල තියෙනව..❤

  • @anuradhaRathnayaka-zf7zf
    @anuradhaRathnayaka-zf7zf 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි...අවශ්‍යම මොහොතක ලැබුණු ඉගැන්වීමක්. රාමුවට සහ ඔබට ජයෙන් ජය !!!

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 8 หลายเดือนก่อน +1

    මගේ තිබුන ලොකුම ලොකු ප්‍රශ්ණයක් විසදුනා ස්තුති රන්දික සර්🙂❤️ තෙරුවන් සරණයි ඔයාට🌸✨️

  • @pramudithajayawardhana8753
    @pramudithajayawardhana8753 8 หลายเดือนก่อน +8

    අදත් බලාපොරොත්තු වූ ඉරුදිනයක් .❤

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 8 หลายเดือนก่อน +10

    රාමුව...❤️‍ දැනුමෙ ඉන්ද්‍රජාලික පැතිකඩ සොයා...❤️‍

  • @JanithYapa
    @JanithYapa 8 หลายเดือนก่อน +1

    හරිම අපුරුයි... ඔබ මේ දේශනා කරේ මේ වසරේ මම අහපු practical ම බණ ඩිංග

  • @ideatv7984
    @ideatv7984 8 หลายเดือนก่อน +1

    රාමුව නාලිකාවෙන් ඔබතුමා ප්‍රකාශ කල යථාර්ථවාදීම ප්‍රායෝගික වගේම දාර්ශනික වැඩසටහනේ වටිනාම අදහස ලැබු වටිනා ජිවන අවස්ථාව ආධ්‍යාත්මිකත්වය වගේම පියවි ලෝකයේ ආර්ථිය අතින් උසස් වෙන්න අතිශයින්ම... වැදගත්ම ...විශ්විය දැනුමින් ඔබතුමාගේ ශක්තිය බලවත් වේවා෴තෙරැවන් සරණයි

  • @angelonugara3125
    @angelonugara3125 8 หลายเดือนก่อน +18

    අනුන්ට කරදරයක් නොවී මැරනකං ජීවත්වන්ට මම දාඩිය මහන්සියෙන් හම්බ කරපූ සම්පත් ප්‍රමාණය සෑහුනොත්, මට හොදටෝම ඇති .

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 8 หลายเดือนก่อน +7

    හිතට සැනසුමක් ගෙනෙන ඔබේ වැඩසටහන...!!!!❤❤❤

  • @hansanagamage2948
    @hansanagamage2948 8 หลายเดือนก่อน +1

    මම හැමදාම වගේ ඔයාගෙ programme බලන කෙනෙක්.හරිම ආසයි ඔයාගෙ content වලට.නිතරම commment නොකරට ලොකු රසිකයෙක්.
    මමත් ආධ්‍යාත්මික ජීවිතේ ගැන හිතපු වැරදි දැක්මවල් කීපයක්ම ඔයා හරි ලස්සනට බින්ඳ.මම හුඟක් ම ආස ඔයා මේ දේවල් සමාජයට මාර සියුම්ව,සුපැහැදිලිව උපරිම මහන්සියක් දාල....තේරුම් කරන්න ගන්න උත්සාහයට.ඒක වීඩියෝ එක පුරාම පේනව.
    සමහර කාරණා කොච්චර සරලව තිබුනත්...උපරිම උත්සහයක් දෙනව ඔයා තව තව සරලව අපේ ඔලුවලට දෙන්න කියන දේ පේනව.
    අනික...පොඩි ට්‍රැක් අව්ට් කියල අපි කියන...අමුතුම ස‍‍ංකීර්නත්වයකින් පෙනෙන ,උගතෝකෝටික ගැටලු වගේ දේවල් නිතරම ඔයාගෙ content වල තියන එක අමුතු උත්තේජනයක්...ඔයාගේ වීඩියෝ බලන්න
    වීඩියෝ එක අද ඉවර උනා නොදැනිම හැමදාම වගේ....❤

  • @ruwankasthuri9850
    @ruwankasthuri9850 8 หลายเดือนก่อน +2

    අති විශිෂ්ට කරුනු ඉදිරිපත් කිරීම පිලිබදව මාගේ ප්‍රනාමය. 🙏