'' අමු සිංදු උයාගෙන කාපු හැටි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • අපගේ ප්‍රධාන චැනලය ( 10 වැනිදා ) වීඩියෝව 👇
    www.youtube.co....
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    3 Minutes - #376 10 - 12 - 2023
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 374

  • @chandikajayasena5297
    @chandikajayasena5297 10 หลายเดือนก่อน +135

    තාම ප්‍රමාද නැහැ ලෝන්ලියස්.
    හැදෙනව නම් මේවත් පාඩම්.
    කදිම විචාරයක් සේපාල්. ❤
    Thanks lot.🎉

    • @Naturesvoice890
      @Naturesvoice890 10 หลายเดือนก่อน +2

      ඌ හැදෙන පාටක් පේන්නෙ නෑ.

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 10 หลายเดือนก่อน +41

    මේ විවරණය ඉතාමත් අත්‍යවශ්‍යයම විග්‍රහයක් අද දවසේ මේ මොහොතට බුද්ධිමත් ජනතාව දැනුවත් විිමට❤👍

  • @leenafernando7276
    @leenafernando7276 10 หลายเดือนก่อน +31

    සහතික ඇත්ත සේපාල්, ඔච්චර හොඳට කොහොමද අපේ හිත් කියවන්නේ, ඔය සංජීව ගැන අපි ඔහොමම කථා උනා, ඔබට ස්තුතියි සේපාල්🙏 අපේ රටේ කොයි දේත් ඔහොමයි, හොඳ දේ තික කාලයයි, සල්ලි වලට ඔක්කම යටයි,

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +11

    '' ජමනියේ වීදියේ සින්දු කියූ ශේන් වැන්ඩවෝල්...'' | ගිරග්ග සමජ්ජ - 29 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/yMeTqSz8FQU/w-d-xo.html

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 10 หลายเดือนก่อน +116

    කොටින්ම කියනවනම් ,,සහතික ඇත්ත සහෝදරයා ...රටේ මිනිස්සුන්ගේ හදවතේ ගැස්ම ඔබේ හඩින් එලියට ආවා ..ස්තුතියි අපි වෙනුවෙන් කතා කලාට ..

    • @susilayupala2959
      @susilayupala2959 10 หลายเดือนก่อน +1

      👍👏🙏🌹✝️

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara 10 หลายเดือนก่อน +2

      ඔබට යන්න තියෙන හොඳම මාගිය තමයි ඒ පෙන්නල දුන්නෙ ආපසු හැරෙන්න ලෝන්ලියස් ඔබේ හඩට ආදරය කරපු මිනිසුන්ගේ හදවත් තලන්න එපා

    • @PrasannaMallawaraja
      @PrasannaMallawaraja 10 หลายเดือนก่อน +1

      We are waiting for you come back sanjeew ,you are going to wrong way now,we are still ❤ you ,don't be rich .

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 10 หลายเดือนก่อน +43

    අද පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.
    ඔබ මොළ සෝදන්නෙක්.

  • @thanujamendis6151
    @thanujamendis6151 10 หลายเดือนก่อน +10

    ස්තුතියි සේපාල් අයියේ පැහැදිලි කිරීම ගැන .❤කලාකරුවන්ගේ මොළේ පෑදේවා.

  • @gayanipriyangika9845
    @gayanipriyangika9845 10 หลายเดือนก่อน +7

    ඔබේ අදහසට එකඟයි සහෝදරයා.ලෝන්ලියස් අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම තමයි බැලුවේ

  • @sumithalahakon996
    @sumithalahakon996 10 หลายเดือนก่อน +35

    හරියටම හරි සංජීව
    ඔයාට මමත් ගොඩක් ආදරෙයි. කොහොමත් එවන් වේදිකාවක් ඔයා වගේ පොළොවේ පයගහල ඉන්න මානව හිතවාදීයෙකුට සහ ඔයා පැමිණි ගමන් මගත්ගැන හිතුවාම කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 10 หลายเดือนก่อน +59

    සංජීව මහතා ඒක අහන්න..මං ඔයාව හොයාගත්තේ " පුංචි කාලෙ අපි " සිංදුවේ තිබුන කමෙන්ට්ස් දෙකකින්.
    ඊටපස්සේ මං ඔබේ ගී හැමදාම ඇහුවා. මගේ ආසම ගීතය උනේ "සිරස බිමවැටුනා "
    රසිකයන් අතරමන් කරන්න එපා.

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 9 หลายเดือนก่อน

    හරිම වැදගත් දෙයක් තමයි ඔබතුමා සාකච්ඡා කළෙ ඔබට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703 10 หลายเดือนก่อน +10

    සේපාල් අයිය සුපිරියි. ලංකාවෙ දේශපාලනයට සිදුවුණු දේම කළාවටත් සිදුවුණු විදිය නියමෙට පැහැදිලි කළා.

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +2

    '' ලයිට් කපලා වෙන්නෙ උඹලා තවත් අඳුරට යනවා...'' | SEPAL- Short Clips
    th-cam.com/video/5U0PkZkEjeY/w-d-xo.html

  • @amilaruwan991
    @amilaruwan991 10 หลายเดือนก่อน +17

    සහතික ඇත්ත..සහෝදරයා ලෝන්සියස් මහත්මයා හැදෙනවනම් ITN එකෙයි හිරු එකෙයි සිංදු කියන්න ආව දවස් වල හුඟක් අය කොටලා තිබුනේ සංජිව් ආව නිසා බලන්න ආව කියා නැති නම් එම චැනල් වල වැඩසටහන් බලන්නැති අපි.අනෙක දැන් ලංකාවෙ 🎉බුද්ධිමත් අය ගොඩක් නොබලන ටීවි චැනල් හිරු,දෙරණ අයි.ටි.එන් චැනල් වල කුණු ගොඩට වැටුන ලෝන් ලියස් සහෝදරයා...දුකයි සේපාල් මහත්මයා ඔබ තුමා හරි.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 10 หลายเดือนก่อน +11

    අංගසම්පූර්ණ විවේචනාත්මක විචාරයක් . වචනයක්වත් අහක දාන්න දෙයක් නෑ .සේපාල් ❤.

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 10 หลายเดือนก่อน +3

    Excellent , 💯 ඔබ අති විශිෂ්ට මාධ්‍යකරුවෙක්

  • @n.cfernando8227
    @n.cfernando8227 10 หลายเดือนก่อน +35

    හරියටම කියනවනම් ඔබ.හරිටම.කිව්වා.ඔබට.ජය🎉🎉🎉

  • @chethamindinu3192
    @chethamindinu3192 10 หลายเดือนก่อน +16

    ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤

  • @IndunilJayamanna-mw4ud
    @IndunilJayamanna-mw4ud 10 หลายเดือนก่อน +62

    හදවතේ ඉහලම ගරුත්වය ඔබට..ජය..මේක හරි විදිහටම වෙනස් කරමු

  • @thanushkamanju
    @thanushkamanju 10 หลายเดือนก่อน +4

    💐ඔබතුමා කියනදේ සම්පූර්ණ ඇත්ත , අතිශයින් වැදගත් , මෙහෙම රටක් දුන්න බෑ, කඩාවැටෙනව 👍👍👍

  • @kapilabandara2272
    @kapilabandara2272 10 หลายเดือนก่อน +35

    ආදරෙයි සේපාල් සහෝදරයා 🍻💪

  • @jayan139
    @jayan139 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතී ඔබට ......ඇත්තටම හොද සමාජ දැනුමක් ඔබ ලබාදෙනවා .....ඔබ කතා කරපු මාතෘකාවට ආදාල පුද්ගලයා ගැන මට වැඩක් නෑ ,ඔබ දෙන සමාජ පනිවිඩයයි මං උකහා ගත්තේ ඔබෙන් .........

  • @SKDasanayake
    @SKDasanayake 10 หลายเดือนก่อน +22

    ජෝතිපාල ❤ අමරණිය ගායකයා මතකයේ අදටත් 😊

  • @sampathcosta5449
    @sampathcosta5449 10 หลายเดือนก่อน +27

    ඔබගේ විචාරය ඉහළයි ජයවේවා

  • @mahindaguruge9926
    @mahindaguruge9926 10 หลายเดือนก่อน +4

    කදිම විග්‍රහයක්. මෙය ලෝන්ලියස්ට පමණක් නෙමෙයි, රසික ජන මන තේරැම් ගන්න බැරිව මුදල් සහ ජනප්‍රියත්වය මතම ඕනම කුණු ගොඩක ලගින හැම කලා කරැවෙකුටම වටිනා පාඩමක්.
    තේරැම් ගැනීම හෝ පිට කවරෙම බල බලා හිදීම ඔවුන්ගේ වැඩක්.
    සේපාල්, ජයවේවා! ❤❤❤❤❤

  • @Amarathunge
    @Amarathunge 10 หลายเดือนก่อน +8

    හොද අවවාදයක් .පිලිගන්නවානම්......

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +5

    '' මාස 03ක් වද දීලත් සුමිත් සහෝදරයාගෙන් මුංට වචනයක් ගන්න බැරි වුණා...''
    th-cam.com/video/N38yHUhhBAg/w-d-xo.html

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 10 หลายเดือนก่อน +17

    කොටින්ම කියනවනම් ඔබේ කතාවේ අවසානෙදි ඇඩෙන්න ආවා,ඔබගේ උපදෙස වැදගත්,ආපසු හැරෙන්න ලොන්ලියස්❤,

  • @lasanthapushpe5259
    @lasanthapushpe5259 10 หลายเดือนก่อน +21

    ඇත්තට මම මර අසාවෙන් හිටපු ගයකයෙක් උ හිරු එකෙ එ ගීතය ගයනා කරනවා දැක්කාම පට්ට අවුල්

  • @nimalkodagoda7601
    @nimalkodagoda7601 10 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් හා ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීම ක්. වටිනා කම මෙතෙක් යැයිතීරණය කළ නොහැක.
    සෙපාල් සහොදරය.දෙශ පාලන යට ගියාව දෙස ආපසු හැරී බලන කළ මෙවන් පුද්ගලයන් වගෙ මංබෙල්ල දික්වෙලා විතරක් නෙවෙයි මහත් වෙලා සමාජයෙන් ම දියවෙන කාලය වැඩි ඈතක නොවේ. ඔබට හදපිරි ප්‍රණාමය.
    සීතල ස්වීඩනයෙන් නිමල්

  • @mohamedakram6969
    @mohamedakram6969 10 หลายเดือนก่อน +5

    අපරාදෙ අමු ගූ උණා ,සුපිරි පැහැදිලි කිරීමක් ඒක 👍🌹

  • @wijayabandara9810
    @wijayabandara9810 10 หลายเดือนก่อน +3

    වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමා හා එකගයි

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 9 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත👍 මේ රූපවාහිනී නාලිකා වලින් සහ සමහර youtubersල රටේ තරුණ පරපුර විනාශ කරනවා. ඔබ වැඩිහිටියෙක් හැටියට මේ ගැන වීඩියෝවක් ඉදිරිපත් කලාට අපේ ගෞරවය👍 මේවා ගැන කතා නොකලොත් උන්ටම ගිය රට. මේ විකුර්ති සංස්කෘතිය හදන එවුන්ව සමාජයෙන් ප්‍රතික්ෂේප විය යුතුයි.

  • @dilithatissera2570
    @dilithatissera2570 10 หลายเดือนก่อน +4

    පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.

  • @nuwanperera8140
    @nuwanperera8140 10 หลายเดือนก่อน +4

    සේපාල ඔයා හරියටම හරි ..මේ වෙලාව අතිශයින්ම තීරනාත්මක මොහොතක්..බරපතළ අවස්තාවක් ..👍👍👍 අනිවාර්‍යෙන්ම

  • @chithravithanagenpp
    @chithravithanagenpp 10 หลายเดือนก่อน +4

    ඔබ කියන්නෙ සත්‍ය යි සහෝදරයා .මම යහලුවන් සමග කතා කල දේවල් ඔබ කියනවා .

  • @slstats7948
    @slstats7948 10 หลายเดือนก่อน +2

    අමු සින්දු වලට ඇබ්බැහි වෙච්ච සෙට් එක මේ කොනට 😊

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 10 หลายเดือนก่อน +10

    නියම කතාව.වෙනදට නොබලන මම අද තමයි ස්ඈපාලව තේරුම් ගත්තේ.ලෝන්ලියස් පේල්.හිරු මිහිර ඍසුරු කියන වල් යක්කු ගැන කීව ඒවට🎉🎉🎉🎉

  • @sudarmabandara2449
    @sudarmabandara2449 10 หลายเดือนก่อน +8

    සහතික ඇත්ත සේපාල මහත්තයා ..ගුණදාස කපුගේ sunflowers එකට සිංදු කියන කොට අපි ප්‍රතික්ෂේප කලා..ඒකම උනා ඔබ කියපු කලාකරැවන්ටත් දැන් 👍

  • @janakakasthuri3850
    @janakakasthuri3850 10 หลายเดือนก่อน +9

    දැන් මේක බලලත් හිරු වැඩසටහනට කමෙන්ට් යම් පමණක් වැටෙනවමයි..දාපුව ඉවත්කර ගන්නවාමයි.....හැබැයි ඒ සත්‍ය තත්ත්වය දැනගන ...සේපාල් මහතා විචාරය අතිවිශේෂයි.සුපිරියි.....👍❤

  • @thurithsameera7404
    @thurithsameera7404 10 หลายเดือนก่อน +3

    දකිනකොට හිතුණා සන්ජීව ඉවරයි කියලා .... සේපාල් සහොදරයා සුපිරි ..

  • @gayathchaminda7495
    @gayathchaminda7495 10 หลายเดือนก่อน +8

    නියමයි සේපාල් අය්යා.. මිනිස්සුන්ගේ මනස අවදි කරනවට ගොඩාක් පින්!!

  • @rocococo8491
    @rocococo8491 10 หลายเดือนก่อน +8

    මේ කතාව ඇති හැදෙන එකාට 👍😘

  • @wmviyasooriya3123
    @wmviyasooriya3123 10 หลายเดือนก่อน +1

    පිටකවරේ ගිතය ජනප්‍රිය තලයට අරගෙන එම ගැන ඔබ කතා කලොත් වටිනා මේ අවශ්තාවේ වටිනවා.මම ඔබේ වැඩ සටහන් බලනවා

  • @suranga871
    @suranga871 10 หลายเดือนก่อน +61

    සමාජය වෙනස් වෙමින් පවතී ඔය රට කාපු එවුන්ට 2.50 සිප්පි කෑලි වලට අදාල තැන් වෙන් වෙලා ඉවරයි

    • @SusilAyupala
      @SusilAyupala 10 หลายเดือนก่อน +1

      Nice explanation brother ❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 10 หลายเดือนก่อน +23

    ලෝන්ලියස්ගේ සින්දුව මමත් ඇහුවා.ඒ වෙලාවෙ මට මතක් උනේ ඔබතුමාව.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවායි පතමි.❤❤❤❤❤❤❤❤

  • @prasannalanka4839
    @prasannalanka4839 10 หลายเดือนก่อน +15

    Excellent speech mr sepal... 😊😊..

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 10 หลายเดือนก่อน +8

    God bless you! ஓ! நீங்கள் இயற்கையை நம்புகின்ற மனிதர் அல்லவா?

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 10 หลายเดือนก่อน +11

    Great explanation.......

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 10 หลายเดือนก่อน +14

    තිත්ත ඇත්ත........ලෙසටම

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 10 หลายเดือนก่อน +8

    Obe විචාරය ඉතා ihalai ජයවේවා

  • @naliniperera612
    @naliniperera612 10 หลายเดือนก่อน +3

    සම්පූර්ණ ඇත්ත. නියමයි.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 10 หลายเดือนก่อน

    ඇත්ත සේපාල ඔබ කියන සමහර දේවල් වලට එකඟ නැතත් මේකට මම සීයට සීයක් ඔබත් එක්ක එකඟයි ඒ වැඩසටහන දැක්කහම හිරු එකේ මට ඇත්තටම තරහ ගියා ඔබට ස්තුතියි

  • @nilanlakmal8374
    @nilanlakmal8374 10 หลายเดือนก่อน +8

    100% agreed Mr.Sepal . I also loved Lonliyes songs very much.. But now Lonliyes try to go high speed on wrong way.. Ikman kotai yaluwa.. Lonliyesta adare nisai kiwwe..

  • @UdayaRoyal
    @UdayaRoyal 10 หลายเดือนก่อน +1

    නියමයි ලොකු අයියා,අමුවෙන්ම දුන්න.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 10 หลายเดือนก่อน +13

    පට්ට ඇත්ත 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @sirisenavidanagamage1805
    @sirisenavidanagamage1805 10 หลายเดือนก่อน +8

    U are correct Mr Sepal.❤❤❤❤❤❤❤

  • @eropakalpani4179
    @eropakalpani4179 10 หลายเดือนก่อน +8

    100% agreed

  • @indrawathiandarage838
    @indrawathiandarage838 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 10 หลายเดือนก่อน +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @disathminulitv5191
    @disathminulitv5191 10 หลายเดือนก่อน +2

    මමත් live බැලුවා show එක.මමත් ඔබ වගේම හිතුවා ..සල්ලි වලට විකිනුනා.

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 10 หลายเดือนก่อน

    ඔබේ පැහැදිලි කිරීම සුපිරි ,හරි බරයි.

  • @sajeejayamanna4216
    @sajeejayamanna4216 10 หลายเดือนก่อน +1

    සේපාල ඔබ හරියටම කිව්ව.. පට්ටම ආදරේ මචං

  • @nilukasanjeewani8072
    @nilukasanjeewani8072 10 หลายเดือนก่อน +14

    හරියටම හරි අපි මේක හරි විදියට වෙනස් කරමු..

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 10 หลายเดือนก่อน +1

    Excellent explanation dear Mr Sepala...... Carry on your work.... excellent...

  • @champaperera8487
    @champaperera8487 10 หลายเดือนก่อน +7

    අති බහුතරයකගේ ස්ථිර ප්‍රතිපත්තියක් ,ගුනාත්මක බවක් නැහැ .අති බහුතරයක් මුල් සිදුනු අය ,ඒකයි ඔය දිසාවක් නොමැති අති ධාවනයක යෙදෙන්නේ . හිරු ,දෙරන සැමදෙයක්ම වල්මත් කිරීමේ නියමුවා . ඔබේ පැහැදිලි කිරීම අතිශයින්ම විශිෂ්ඨයි සේපාල් සහෝදරයා .

  • @manjulasamantha3747
    @manjulasamantha3747 9 หลายเดือนก่อน

    සහතික අත්ත.. ඔබට තුති..

  • @upaliw1
    @upaliw1 10 หลายเดือนก่อน +1

    ස්තුතියි සෙපාල්❤

  • @KosalaKoralage
    @KosalaKoralage 10 หลายเดือนก่อน +2

    සුපිරියටම දීල තියෙනව

  • @What377
    @What377 10 หลายเดือนก่อน +1

    ඔබ කතා කරන දෙ අගය කරනව ඔබගෙ අද හස් පිලිබද කල්පනා කිරිමට කාලය alaba ඇත ජයවේවා

  • @UpalideSilva-g7k
    @UpalideSilva-g7k 10 หลายเดือนก่อน

    ඔබ නිවැරදියි

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත කීවාට ස්තූතිය

  • @MrDpsrilanka
    @MrDpsrilanka 10 หลายเดือนก่อน +10

    ❤you are the man

  • @ruwandikwella7508
    @ruwandikwella7508 10 หลายเดือนก่อน +7

    ඉතා හොඳ දැනුවත් කිරීමක් . තෑගි දෙන්ට නෑමොල් ආවොතින් , එදා ඉඳලා උං පොහොට්ටු වෙයි. බලාගෙන .

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 10 หลายเดือนก่อน +9

    සහතික ඇත්ත .

  • @krishanthananayakkara7091
    @krishanthananayakkara7091 10 หลายเดือนก่อน

    Excellent talk

  • @shyamacooray3422
    @shyamacooray3422 10 หลายเดือนก่อน

    Thank you mr sepala good job and message god bless you

  • @firstlifelanka4974
    @firstlifelanka4974 10 หลายเดือนก่อน

    you are correct excellent excellent bro excellent

  • @sameerailankoon1877
    @sameerailankoon1877 10 หลายเดือนก่อน

    අහපු ලස්සන කතාවක් ජීවිතයට බොහොමයක් වටින කරුණු එකතු කරන්න පුළුවන්

  • @gayaniAsanka-k2s
    @gayaniAsanka-k2s 10 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්ත සේපාල් අයියා ඔයා හරියටම කිව්වා

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 10 หลายเดือนก่อน

    Sepal, you are absolutely correct.....thank you for the introduction ..Dear Lonliyes, please take this advice if you like...

  • @ramyabasnayake7282
    @ramyabasnayake7282 9 หลายเดือนก่อน

    Excellent explanation ❤

  • @sudathrohana8931
    @sudathrohana8931 10 หลายเดือนก่อน +6

    අද කතාවෙනම් ආයෙ කියන්න දෙයක් ඉතුරු කරල නෑ. 100% හරි! 100% ඇත්ත.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 10 หลายเดือนก่อน +25

    ලෝන්ලියස් කියන්නේ A/L chemistry උගන්නන ගුරුවරයෙක් ...අපරාදේ චාටර් වෙනවා

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 10 หลายเดือนก่อน +19

    Very good explanation.Specially how you explan the poem and apply it to the new society in Sri Lanka.We can see the people in country going down little by little.No value system,No quality of the life.Most of the people have two faces.End of the video what you said was 100% true.Well down Mr.Sepal.From USA

  • @jayalathgunatilake550
    @jayalathgunatilake550 10 หลายเดือนก่อน +2

    When I show this guy that show, I felt sad, did not undestand, I am thinkig deeply what happen to this guy, Now clerly undestand , Sepal, thank your presentation

  • @nimalkoda5244
    @nimalkoda5244 10 หลายเดือนก่อน +3

    Great sir kindly tru

  • @sltopics3817
    @sltopics3817 10 หลายเดือนก่อน +5

    ඇත්ත කතාව

  • @ktsandu
    @ktsandu 10 หลายเดือนก่อน +7

    අමු ඇත්ත ඔබතුමා කිව්වෙ.සැබෑ සමාජයේ කාරණ කියවෙන නිසා මේ සිංදු වලට මිනිස්සු කැමති වුනා.ස්ටේජ් සංස්කෘතියේ මිනිස්සු අතර මේ වගේ ගීත වැඩිකල් රැඳෙයි කියලා හිතන්න අමාරුයි.ලෝන්ලියස්ට ලෝන් එකක් තියා ඇපත් නැතිවෙනවා ඊටපස්සෙ

  • @PULATHISINATURE
    @PULATHISINATURE 9 หลายเดือนก่อน

    ලොන්ලියස් ගේ ආර්ට් එකට ආදරේ කරපු මීනිස්සුන්ට හරිම දුකයි මේ වෙච්ච දේට... ඔයාට ස්තූතියි සේපාල සහෝදරයා....

  • @kasunhandungoda5204
    @kasunhandungoda5204 10 หลายเดือนก่อน +4

    Very True 👍

  • @sudamperera2555
    @sudamperera2555 10 หลายเดือนก่อน

    what a informative speech, have anyone ever heard an sitiuational analysis of this caliber, its very delicate, you are great sepal

  • @dhammikanishantha670
    @dhammikanishantha670 10 หลายเดือนก่อน

    Niyamai Sepala Ayiya Today Program eka supiri, Mokada samahara minissu danne nee thamange thiyena hakiyawa mokkak da kiyala. mokada ada lankawe situation eka godak wenas , obatuma eka niwaradiwa kiyanawa mee program ake niyamai jayaweewa ❤❤❤❤❤💯💯💯💯💯💯👋👋👋👋👋💪💪💪💪👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @boom4961
    @boom4961 9 หลายเดือนก่อน +1

    දිලි දිලි ලෙලෙන පිණි අග..
    උල උලා තලුමරණ තණකොල.
    නොහැක බුදිනට ඉහළ රස ඵල..
    සිතයි "තිත්තයි" ඉදුණු ඵල පෙළ..😢

  • @senapurakemananda9245
    @senapurakemananda9245 10 หลายเดือนก่อน

    Obagen Igena ganna Boho dewal thiyanawa sepala mahaththaya.

  • @sachinthawijenayake6144
    @sachinthawijenayake6144 10 หลายเดือนก่อน +2

    100% ඇත්ත ❤

  • @harshaprabath6479
    @harshaprabath6479 10 หลายเดือนก่อน +8

    සිරාවටම......සේපාල අමරසිංහ මහතා.....කතාව එළ....නියමයි....ලොන්ලියස් ඔයගේ අමු කෑල්ල වැටිලා....මේක අහන්න....දෙයක් ගන්න පුලුවන්...

  • @Athula12165
    @Athula12165 10 หลายเดือนก่อน +2

    නියමයි සේපාල් මහත්තයෝ ❤🌹🌹🌹💪

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 10 หลายเดือนก่อน +8

    ලෝන්ලියස්වගේහදවතටකථාකරනකෙනෙක්හිරුවගේතැනකටගිහින්පචවෙලා.ඒකයිමටකනගාටූ.😢😢😢

  • @shirajrasikawickramasinghe279
    @shirajrasikawickramasinghe279 10 หลายเดือนก่อน +4

    ස්තුතියි සේපාල මහත්තයා ඔබේ හැම වැඩසටහනක්ම අපේ මනස අමුතුම පැත්තකට ගෙනියනවා🙏🙏🙏🙏🙏