" උඹලා ගොබ්බ මීහරක් බව දැන් මිනිස්සු තේරුම් ගනී...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 407
    30 - 01 - 2023
    අපගේ ප්‍රධාන චැනලය ( 29 වැනිදා ) වීඩියෝව 👇
    • " මිනිහත් මරාගෙන, දරුව...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 235

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  8 หลายเดือนก่อน +21

    මූ මාර ජෙප්පෙක්නෙ | පෑහෙන අක්ෂර | ලාල් කාන්ත |Lal Kantha
    th-cam.com/video/LUApCQRlits/w-d-xo.html

    • @Sha-vt9io
      @Sha-vt9io 8 หลายเดือนก่อน +1

      We are JVP. All Sri Lanka become JVP.

    • @Sha-vt9io
      @Sha-vt9io 8 หลายเดือนก่อน +2

      We are JVP. All Sri Lanka become JVP.

    • @keerthilokuketagoda6886
      @keerthilokuketagoda6886 8 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน

      👏❤️👍🙏👏👏👏

  • @wakupzd
    @wakupzd 8 หลายเดือนก่อน +51

    අමුඩේ මාරු කළාට
    එකම පොහොට්ටු පුක.
    මොන සන්ධාන ගැහුවත්
    රටම මාලිමාවට.

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 หลายเดือนก่อน +15

    මම මේලගදි මංගල උස්සවයකට සහභාගිවුනා එතනදි මම එයන හිටපු අයසමග කතාකලා බලනකොට දැන් සියලුදෙනා ජාතික ජනබල වේගයට ජයවේවා

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 8 หลายเดือนก่อน +60

    ආපි ආයෙ තණකොළ කාල පුන්නක්කු බොන්නෙ නෑ සේපාල් සහොදරයා කාලයක් එහෙම උනොත් අපි මී හරක් වෙනව ජාතික ජනබල වේගය ජය ජය ♥️♥️♥️♥️❤️💜💜💜💜💜💜💜💜💜💜 වේවා ජයවේවා පහදා දීමට ඔබට ජයවේවා ❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 8 หลายเดือนก่อน +70

    මාලිමාව දිනවමු ජනයා දැනුවත් කරමු හරිවිදිහට වෙනස් කරමු ජයවේවා සහෝදරයා❤❤❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +122

    අපි ආයිත් තණකොළ කන්නැ ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 8 หลายเดือนก่อน +75

    මොන හොරු සන්දාන ගැහුවත් අදුෂිත ජනතා බලය මාලිමාව දිනවමු

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 8 หลายเดือนก่อน +34

    දැන්නම් රටම මාලිමාවට...ඔබට බොහොම ස්තූතියි...

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +94

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 8 หลายเดือนก่อน +82

    ඉස්සෙල්ලා අප අලියාට චන්දෙ දුන්න අය ,නමුත් මේ පාර නම් මාලිමාවට
    මාලිමාවට ජයවේවා 💕💕💕💕💕 ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 8 หลายเดือนก่อน +4

      🙏❤ රටට ආදරය කරන මිනිස්සු උබල සහොදරය අපිත් එහෙම ආපු අය

    • @dananjidananji9473
      @dananjidananji9473 8 หลายเดือนก่อน +5

      අපිත් අලියට cande දීපු අය මේ පාර අපේ පවුල් පිටින් මාලිමාවට cande දෙන්නේ ❤❤❤❤

    • @vineethaperera1566
      @vineethaperera1566 8 หลายเดือนก่อน +2

      I also the same

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +75

    සජියා කදුලු ගැස් කැ එක ගැනත් වැඩසටහනක් කරන්න අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු අපි ආයිත් තණකොළ කන්නැ ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 หลายเดือนก่อน +40

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.🎉🎉🎉🎉🎉🎉

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 หลายเดือนก่อน +33

    ඔයා professor කෙනෙක් . ඒ උපාධිය ඔබට නැතිව ඇති. එහෙත් සමාජය එය ඔබට අද පවරනව ඇති කියල මට සිතෙනව.
    ඔබට සියලු සතුට සැනසීම ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkijayasundara7460
    @dilkijayasundara7460 8 หลายเดือนก่อน +19

    හැමදාම නපුර දිනන්නේ නෑ. කවද හරි හොද දිනනවා. මේ රට වෙනුවෙන් කැප වෙන හැමෝටම ජයවේවා. 🌹❤️😍

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 8 หลายเดือนก่อน +37

    අද පුතාණෝ ගෙ එක කොහොමද ? ජයවේවා NPP ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anulaanula3887
    @anulaanula3887 8 หลายเดือนก่อน +11

    මාලිමාව දිනවමු. මාලිමාව. ව්‍තරයි ජනතාවගෙ මාලිමාවට ජය වේවා සේපාල් සහෝ ජයවේවා

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 8 หลายเดือนก่อน +50

    Sepal ඔබ තුමාට ජයවේවා . ❤❤❤👍👍

  • @rasikaprabhath7825
    @rasikaprabhath7825 8 หลายเดือนก่อน +22

    යහපත් අනාගතයක් වෙනුවෙන් ඔබ කරන මෙහෙවරට උපහාරය 🙏

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 8 หลายเดือนก่อน +24

    සජිය පොලිස් කාරයින්ට කීයක් දුන්නද දන්නෙ නැහැ. කදුලු ගෑස් පාරක් වද්දගන්න.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 หลายเดือนก่อน +24

    අප වෙනුවෙනි ඔබේ සටන.
    ඔබට ස්තුතියි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 8 หลายเดือนก่อน +21

    Quality කියන්නෙ හොඳ ගතිගුණ සහ නරක යන දෙකම බව බොහෝ දෙනෙකු නොදනිති. .ස්තුති යි එය නොදන්නා අයව දැනුවත් කිරීම . ලංකාවේ රාජපක්ෂ දේශපාලනය ඇමීබාකරණයට සමානත්වය ලා සැලකීම සම්පූර්ණයෙන්ම ගැලපෙන උපමාවක්🙏❤

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 8 หลายเดือนก่อน +14

    මන්ත්‍රී 3 ඉන්න Npp ඉහළටම ගිහිල්ලා ,134 හිටපු පොහොට්ටුව පහලටම වැටිල.මේකට තමයි කුලප්පු වෙලා තියෙන්නේ .
    80% විතර රැවටෙන්නෙ නැති රවටන්න බැරි තරමට සත්‍ය තේරුම් අරගෙන ඉන්නෙ, ජන්දෙ එනතුරු .

  • @Rmd289
    @Rmd289 8 หลายเดือนก่อน +23

    "🪢🪢🪢♦️~~~~~~හරි විදිහට වෙනස් කරමු.~~~~♦️🪢🪢🪢🎯🪢🪢🪢🎯⛳
    සේපාල් ඔබට ජය ....❤

  • @keerthijayakody4374
    @keerthijayakody4374 8 หลายเดือนก่อน +10

    අපි පරම්පරාගත අලියාට චන්දය දුන් අය. නමුත් මෙදාසැරේ ඔක්කොම මාලිමාවට තමයි ...මාලිමාවට ජයවේවා!!!

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 8 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයවේවා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 8 หลายเดือนก่อน +15

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @dananjidananji9473
    @dananjidananji9473 8 หลายเดือนก่อน +9

    ඔබතුමාගේ වැඩ සටහන් හැමදාම බලනවා මේ පාර අපි හරි විදියට වෙනස් කරමු අපේ රට බේර ගමු ❤❤❤

  • @rohangallahan2123
    @rohangallahan2123 8 หลายเดือนก่อน +7

    ලංකාවෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ට මුංගෙ කපටිකම් තේරෙන්නෙ නැහැ.මෙහෙම හරි දැනුවත්කරන එක ලොකු දෙයක්.මේවගෙ වැඩසටහනක් බලලා හරි මොලේ පෑදුනොත්.

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 8 หลายเดือนก่อน +7

    මුන් චන්දයක් ලංවෙනකොට මොකක් හරි ජිල්මාට් එකක් දානවා ඒවා සුම්මා අපි කැපුවත් මාලිමාවට ජයවේවා ❤

  • @gunarathnagm5546
    @gunarathnagm5546 8 หลายเดือนก่อน +15

    රටවැසියා දැනුවත් කිරීමෙන් ඔබතුමාගේ දැනුම වැඩිවේවා

  • @bertramdesilva7500
    @bertramdesilva7500 8 หลายเดือนก่อน +24

    බලනකොට මුළු පොහොට්ටුවේම ඉන්නේ අමීබාවෝ.

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 8 หลายเดือนก่อน +28

    Jayaweva...ඔබට, අපිට, රටට.

  • @rochanwrna2384
    @rochanwrna2384 8 หลายเดือนก่อน +13

    ඔබ ඔය කරන සේවයට බොහොම ස්තූතියි. ඒ වගේම ලංකාවේ මෙතෙක් කල් නිදාගෙන සිටි මිනිසුන් ඔවුන්ගේ මනස අවදි කිරීම ගැන බොහොම ස්තුතියි. ඒ වගේම ඔබට විශේෂ ප්‍රණාමයක් හිමි වෙන්න ඕනේ මොකද ඔබගේ මග පෙන්වීම යටතේ බොහෝ සෙයින් උපකාර වුණා ඔය ලංකාවේ ඇතිවූ අරගලයට ඔබ කරගෙන යන දේට බොහොම ස්තුතියි

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 8 หลายเดือนก่อน +17

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @srilankanraja9338
    @srilankanraja9338 8 หลายเดือนก่อน +20

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👍👌👌👌👌👌

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 8 หลายเดือนก่อน +5

    මේවා සේරම රඟපෑම්..ලන්ස කවදාවත් යයිද මහින්ද දාලා..උන් හදන්නේ ඡන්ද කඩන්න....මොනා උනත් අපි නම් මේ පාර මාලිමාවට...ජය වේවා ❤❤

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 8 หลายเดือนก่อน +19

    NPP ekata jayaweva ❤️

  • @damindasuranjith9410
    @damindasuranjith9410 8 หลายเดือนก่อน +22

    සජිය අද හැට දාහක් ගේනව කිව්වට ,අපි නම් අට දාහක් වත් ඉන්නවා දැක්කෙ නැහැ.🤣🤣🤣🤣 පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න සේපාල් මහත්තයා.👍👍👍

  • @jayawickramaug2735
    @jayawickramaug2735 8 หลายเดือนก่อน +4

    සේපාල් අනාවැකි කිව්වෙ හදහන් බලල නොවේ මේ කට්ට කයිරාටිකයින්ගේ හැසිරීම් අධ්‍යන කිරීමෙන් ..ඒක සේපාල්ටම ලැබුන විශේෂ දැනුමක්

  • @roshanpercy6854
    @roshanpercy6854 8 หลายเดือนก่อน +22

    ඉස්තුති 👍

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 8 หลายเดือนก่อน +9

    ස්තුතිය සේපාල් ඔබට තෙරුවන් සරනයි

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +31

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP

  • @Tan-xc6um
    @Tan-xc6um 8 หลายเดือนก่อน +9

    පුරුද්දක් විදිහට sajabaya වටා එකතු වෙලා inna mole kalandak hari thiyana මිනිස්සු වැඩි kal යන්න pera malimawata එකතු වෙනවා eka තමයි attha malimawata ජයවේවා

  • @laledirisinghe1555
    @laledirisinghe1555 8 หลายเดือนก่อน +19

    සුභාෂිතය,,

  • @kumudusuraweera7775
    @kumudusuraweera7775 8 หลายเดือนก่อน +5

    සේකරට උපහාරයක් ගෙනාවට තුති

  • @jaysena4948
    @jaysena4948 8 หลายเดือนก่อน +4

    අනිවාරයෙන්ම සේපාල් මහත්තයා කියනවිදිහට හැම දූෂිත නාලිකාවක්ම වර්ජනය කරනවාමයි ඉස්තුතියි

  • @ashansangeeth5098
    @ashansangeeth5098 8 หลายเดือนก่อน +2

    අපි මෙක හරිවිදියට වෙනස් කරමු NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 8 หลายเดือนก่อน +10

    මුන්ට බත් කන ගොන්නු ඉන්නවා,අපි නන් මුන් ඉන්න දිහාවත් හුලගවත් එපා. 12:16

  • @pushpamelage4608
    @pushpamelage4608 8 หลายเดือนก่อน +11

    ජයවේවා.

  • @shiromizoysa2961
    @shiromizoysa2961 8 หลายเดือนก่อน +8

    Jeya wewa npp ❤ npp

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน +9

    _කබ්බො කොහේ ගියත් මිනිස්සු හොඳට හඳුනනව. කොහේවත් නොගිහින් ඉන්න ගුබ්බෑයම් වලම ඉන්න එක හොඳයි !_

  • @thanushkamanju
    @thanushkamanju 8 หลายเดือนก่อน +5

    ඔබට ජයවේවා 👍👍👍

  • @chethamindinu3192
    @chethamindinu3192 8 หลายเดือนก่อน +9

    ස්තූතියි ඔබට ❤❤❤

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 8 หลายเดือนก่อน +11

    හිටං හුටං ගේ ආණ්ඩුවටත් ඔය මයි නං සෙට් එකක් එව්වනෙ.

  • @menaPriyangani-ts6cv
    @menaPriyangani-ts6cv 8 หลายเดือนก่อน +5

    Malimawata jaya niyathai ❤

  • @Archi_007
    @Archi_007 8 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක් සේපාල්. ජනතාව දැනුවත් කිරීමට ඔබ දරන උත්සාහය අගය කළ යුතුයි. කුඩු ලංසා ඇතුළු පිරිස දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුයි. මම බලාපොරොත්තු වෙන්නේ පොහොට්ටුවේ හිටපු ඇමැතිවරුවත් මන්ත්‍රීවරුවත් ජනතාව කවදාවත් විශ්වාස කරන්නේ නැහැ කියලා විතරයි. මොන නම් වලින් ආවත් මුන් ඔක්කොම 'බලූ' රාජපක්ෂ පාක්ෂිකයෝ.

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 8 หลายเดือนก่อน

      රාජපක්ෂ ලාගේ බලු මැක්කෝ

  • @Kithsirime
    @Kithsirime 8 หลายเดือนก่อน +4

    අපිත් කාලයක් පොහොට්ටුවට සවන්දීල චන්දයත් දුන්න තමයි.ඒත් මෙදාපාර පවුල් පිටින් මාලිමාවට තමයි චන්⁣දය දෙන්නේ.

  • @stelladias5040
    @stelladias5040 8 หลายเดือนก่อน +9

    I love the "Sekarata upahaara" concept !
    Stay Blessed Sepala uthumaaneni,🇱🇰❤️

  • @jayawickramaug2735
    @jayawickramaug2735 8 หลายเดือนก่อน +4

    ගැ ගැටේ ලිහිල අමුඩෙ කැඩුනම රටේ ඉන්න බැරිවෙනවා ..... කවියක් වගේ .... කියමන්...😊

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 8 หลายเดือนก่อน +4

    අපි මේක හරි විදියට වෙනස් කරමු සේපාල් සහෝදරයා.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 8 หลายเดือนก่อน +39

    මාලිමාවට යන චන්ද කඩන්න හදන සන්ධාන ඕව ඕවට රැවටෙන්න එපා ජනතාව වනී

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 8 หลายเดือนก่อน +12

    නියම කියමන වැල්ලේ රිලා පුක හෝදගෙන ගෙදර දුවපු එවුන්

  • @SudathDesilva-v1j
    @SudathDesilva-v1j 8 หลายเดือนก่อน +6

    Sepal good boy

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 8 หลายเดือนก่อน +4

    ජය වේවා N.P.P.
    ලන්කාවෙ ගව සම්පත අද කොළඹ.මේ කුඩ්ඩො දෙන්නත් පුතානෝ එක්ක. මේ හරක් රැල දගලන්නෙ පරන හොරු ටික ආයෙත් පුටුවල ඉන්දන්න

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 8 หลายเดือนก่อน +2

    මුන්ට අයේ මිනිස්සු අන්දන්න බැ ජයවෙිවා npp

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  8 หลายเดือนก่อน +9

    දේශපාලකයෙක් මැරෙන වෙලාව, ඔහුට වගේම රටටත් හරි වැදගත්...
    th-cam.com/video/Dw1evkHtT0g/w-d-xo.html

  • @sanathsisira106
    @sanathsisira106 8 หลายเดือนก่อน +5

    අපි ආයිත් තණකොළ කන්නැ sepala aiye

  • @indikarajapakse1962
    @indikarajapakse1962 8 หลายเดือนก่อน +9

    Very valuable clip. 💯💯💯💯

  • @thanushkamanju
    @thanushkamanju 8 หลายเดือนก่อน +4

    සේපාල් අය්යා පියත්නිකේශල arrest කලා ☹️....අපරාධ කාර පොලිසිය 😡😡

  • @ranjithsilva878
    @ranjithsilva878 8 หลายเดือนก่อน +13

    Jayawewa

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 8 หลายเดือนก่อน +3

    කුඩු ල න් සා 💩 කක්ක කුට්ටි ඇතුළු සියලු දෙනා පන්නා දැමීමජනතාව ගේ වගකීම එව්.න් ගෙ කියන කිසිම කෙනකුට එන්න දෙන්න එපා ඔබට ස් තු ති යි sepala මහතා අපි අපි වෙනුවෙන් හඬක් අවදි කරමු 🎉❤

  • @smgsethunga3068
    @smgsethunga3068 8 หลายเดือนก่อน +5

    Good Job Mr:Sepal........👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @smgsethunga3068
    @smgsethunga3068 8 หลายเดือนก่อน +3

    4- 8k wenawa newei Mr; Sepal 4-16Widiyata Issarahata ....👍👍👍👍👍👍

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 8 หลายเดือนก่อน +2

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @michaelfernandopulle2558
    @michaelfernandopulle2558 8 หลายเดือนก่อน +2

    Thanks Machan Ur Speech .

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 8 หลายเดือนก่อน

    සේපාල් සහෝදරයා....ඔබේ මෙහෙයුම සාර්ථකයි.....අතිසාර්ථකයි....ඔහොම යං ඔහොම යං🏆️🏆️🏆️🏆️🏆️

  • @sinethgunaratna5533
    @sinethgunaratna5533 8 หลายเดือนก่อน +6

    Wish you all the success!

  • @mathsLawyer
    @mathsLawyer 8 หลายเดือนก่อน +4

    Unsubscribed those bloody channels 🌈✅🇱🇰🇱🇰
    Proud of you Mr Sepal amarasinhge... You are a great hero to sri lankan people ❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +10

    JVP ✊💯 NPP 🧭❎ SYU 🤩💪

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +2

    සෙපාල් සහෝදරයා ❤❤❤❤

  • @rohanaranasinghe4907
    @rohanaranasinghe4907 8 หลายเดือนก่อน +7

    ඔබගේ දේශපාලන කියවීමනමි අති විශිෂ්ට යි කිරි ගහට ඇන්න වගේ තමයි.

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 8 หลายเดือนก่อน +1

    Thanks You are one of the very few journalists who are frank and truthful in your comments.
    Thank you once again❤

  • @sanjayafernando9944
    @sanjayafernando9944 8 หลายเดือนก่อน

    Jayawewa ✊🤜

  • @Fusion.5
    @Fusion.5 8 หลายเดือนก่อน +3

    ඕකුන්ගේ ගැටේ ලිහිලා අඹුඩේ බිමට කඩන් වැටුණහම ලබ්බ හිස් කියලා මුළු රටම දැනගන්නවා 😂.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 8 หลายเดือนก่อน +11

    මුන්ට දැන් මාලිමාවට හීනෙන් පවා බයයි

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน +2

    ස්තුතියි .....

  • @KanthiKanthi-n7o
    @KanthiKanthi-n7o 8 หลายเดือนก่อน +7

    ඇයි පුවක් බඩිල්ලා බදුල්ලෙන්
    😂😂😂😂

  • @sankadevinda3273
    @sankadevinda3273 8 หลายเดือนก่อน +3

    Stage of wisdom...
    Thank you for the knowledge that you shsre....❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 8 หลายเดือนก่อน +8

    As usual in every video your explanation is really interesting. People will be really grateful for you. Thank you Mr. Sepal. Kohoma hari wenas karamu. ❤

  • @darshanar2072
    @darshanar2072 8 หลายเดือนก่อน +10

    ❤❤❤

  • @sandyakumari7862
    @sandyakumari7862 8 หลายเดือนก่อน +3

    සුනාමියට අහුවෙලා යනවා හොරු රැල හරිම සතුටුයි.😂😂😂😂😂😂

  • @kumudip9802
    @kumudip9802 8 หลายเดือนก่อน +2

    Sepal, welcome back to your usual approach❤️ It is great to see you returning to your normal track. Please dont lose that uniqueness that sets you apart from others….Thank you for your great work.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 8 หลายเดือนก่อน +8

    👍👍👍💐💐💐🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 8 หลายเดือนก่อน +4

    👍👍👍

  • @EthelDeSilva
    @EthelDeSilva 8 หลายเดือนก่อน +8

    🎉❤

  • @DammikaPriyadarshani-te1ss
    @DammikaPriyadarshani-te1ss 8 หลายเดือนก่อน

    ජයවේවා sepala mahattaya අපිව දැනුවත් කරනවාට

  • @prasarikafernando2649
    @prasarikafernando2649 8 หลายเดือนก่อน +4

    AWANKA MINISUN RATA GODA NAGANDA UTHSAHA GANNAWA DAKKA NEDA.. THANKING YOU MR.SEPAL..

  • @TissaDeAbrew-cg6fh
    @TissaDeAbrew-cg6fh 8 หลายเดือนก่อน +3

    Yes Sepal, religion and politics; one has no existence without the other. Both fool the masses.

  • @gavi8763
    @gavi8763 8 หลายเดือนก่อน

    Real explanation

  • @felixfernando4799
    @felixfernando4799 8 หลายเดือนก่อน +1

    Thanks you so much getting us great knowledge of Sri Lanka politics.