ඒ ඡන්දේ වගේ නෙවෙයි මේ ඡන්දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 184

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 9 ชั่วโมงที่ผ่านมา +46

    ආණ්ඩුව කරගෙන යන විදිය හොඳයි .සතුටුයි ..ජයවේවා ❤

  • @dhamsarinisalarana
    @dhamsarinisalarana 9 ชั่วโมงที่ผ่านมา +41

    තාත්තාට දරුවන් එක්ක කේන්ති ගියාම සෑරයි තමා, හිත ඇතුලේ තියෙනනේ පුදූම ආදරයක්, භාරතත් ඒ වගේ තමා, රට ගැන තිබෙන්නේ

  • @IlandaridewaMallika
    @IlandaridewaMallika 10 ชั่วโมงที่ผ่านมา +60

    පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු

  • @rohandesilva9898
    @rohandesilva9898 10 ชั่วโมงที่ผ่านมา +38

    අපි මෙදා ශක්තිමත් ආණ්ඩුවක්‌ හදමු, ශක්තියමත් විපක්ෂ හදා ගමු රට හදාගත්තට පස්සෙ, දැන් හදමු අති බහුතරයක් සහිත ආණ්ඩුවක් මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු. අපේ රට හැම පැත්තකින්ම වට්ටපු රටක්‌ එ නිසා මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්න අති බහුතරයකින් මාලිමාවෙන් පුරවමු, ජයවේවා හැමෝටම ❤❤

  • @Tryandreams
    @Tryandreams 9 ชั่วโมงที่ผ่านมา +24

    ඇත්ත හරියට දැනගත්තා කියලා හිතෙන්නෙ ,,සර්ගෙ විඩියො එක බැලුවාමය් පරක්කු වෙලා හරි බලනව සර්❤❤❤❤ 🙏🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 10 ชั่วโมงที่ผ่านมา +30

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

  • @nisaljayawardena
    @nisaljayawardena 10 ชั่วโมงที่ผ่านมา +34

    වැල්වටාරම් ඕනි නෑ.
    මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
    අපි මාලිමාවට 🧭💯❤️
    ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰

  • @SriyaniRathnayake-m9m
    @SriyaniRathnayake-m9m 10 ชั่วโมงที่ผ่านมา +35

    "අපිලොක්කො" කියල හිතාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනෙ. ඒ අය තමා ඔය කියන්නෙ . අපි සාමාන්‍ය මිනිස්සුනෙ. රජයෙන් අවශ්‍ය පියවර ගන්නව නම් , අපිට විශේෂයෙන් ප්‍රවේශම්වීමක් සිදුවිය යුතු නැත්නම් මිනිස්සු දැන නොගත්තට කමක් නැහැනෙ.

  • @pasanmanoj9681
    @pasanmanoj9681 9 ชั่วโมงที่ผ่านมา +20

    0:22= ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් විජිතගේ ප්‍රකාශය හා මෙරට මාධ්‍යයන්හි හැසිරීම
    9:01= කර්ම ඵලදීම
    15:23= නාමල් CID යට ඒම
    17:18= එස්.එම්.චන්ද්‍රසේනගේ කතාව
    23:52= මහින්ද අමරවීරගේ කතාව

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 9 ชั่วโมงที่ผ่านมา +23

    භාරත සහෝදරයා දිනපතා.ඔයාව ෆ්ලෝ කරනවා ශෙයාර් කරනවා.ඉදිරියේ රට හදන ගම හදන වැඩ පිළිවෙල සාකච්ඡා කරමු

  • @nimu9175
    @nimu9175 8 ชั่วโมงที่ผ่านมา +5

    සුවපත් සැදෑවක් වේවා ඔබ දෙපලටම. අනීවාර්යෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මාලිමාවට ලැබිය යුතුමයි. ඒසදහා ඔබතුමාගෙ දැනුවත් කිරීම් ඉතාමත් වටිනව .ස්තුතියි ඔබට
    උතුම් තෙරුවන් සරණයි !❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 8 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමා රටට කරන සේවය ගොඩක් වටිනවා..හැම පැත්තකින්ම බලලා දෙයක් විග්‍රහ කරනවා..බලන්න ඕන දේ නෙමෙයි බලන්න ඕන පැති පෙන්නනවා...

  • @ChandiChandralatha
    @ChandiChandralatha 9 ชั่วโมงที่ผ่านมา +8

    දවසකට දෙපාරම අහනවා හරිම වැදගත්❤❤❤❤ජයවෙිවා

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 9 ชั่วโมงที่ผ่านมา +8

    අදත් වෙනදවගෙම බැලුවා.. බොහොම ස්තුථියි..

  • @kudagamaks8493
    @kudagamaks8493 9 ชั่วโมงที่ผ่านมา +16

    අපිට මොකට කියන්න ද..අපි බෝම්බෙ හපන්නද නිෂ්ක්‍රීය කරන්න ..🤣

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @sajeewanaonedrive1974
    @sajeewanaonedrive1974 10 ชั่วโมงที่ผ่านมา +14

    Good evening Mr.BARATHA.

  • @sarathvijayananda769
    @sarathvijayananda769 9 ชั่วโมงที่ผ่านมา +11

    ස්තුතිය

  • @deepaniajantha1570
    @deepaniajantha1570 7 ชั่วโมงที่ผ่านมา +2

    හවස live බැලුවෙ නැහැ.දැන් බලන්නෙ.මාධ්‍ය හමුව,පුත්තලම් රැළිය බැලුව.ස්තුතියි හැමදාමත් වගේ සත්‍යය පහදාදීම වෙනුවෙන්

  • @user-sl7k
    @user-sl7k 8 ชั่วโมงที่ผ่านมา +5

    _හැමදේම මිනිස්සුන්ට කියන්න උවමනා නැහැ. ආරක්ෂාකාරී සියලු පියවරවල් ගැනීමයි වැදගත් ._

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 10 ชั่วโมงที่ผ่านมา +14

    ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැං වෙනකොට කොයිතරම් නම් දේශපාලනීයකරණය කරලද කියනවනං , මිනිස්සු හිතන්නෙ පැමිණිල්ලක් සම්බන්ධ (, විශේශයෙන් CIDඑක) කට උත්තරයක් දෙන්න එන්න කිව්වත් ඒක කරන්නෙ ආණ්ඩුව , නැත්තං ජනාදිපති , නඩු දාන්නෙ හෝ , නොදාන්නෙ ආණ්ඩුවෙ ජනාදිපති හරි ඈමතිහරි , ඇප දෙන්නෙ නොදෙන්නෙ ඒත් ජනාදිපති , ඇමති ... ඒ ආයතන වැඩ කරන්නෙ රටේ බලපවත්වන නීතිය අනුව කියන එක ඒත්තු ගැන්වෙන්න තව බොහෝ කලක් ගත්වෙයි , අනේ ඒකට මේ රටවල් ..
    2. මහ මැතිවරණයේදී අපිට ලැබෙන්නෙ අපි ඇත්තටම ජනාදිපතවරණයේ ලැබෙයි කියල හිතපු ප්‍රතිඵලය තමා SM .

  • @supunwimarshana799
    @supunwimarshana799 6 ชั่วโมงที่ผ่านมา +5

    අපි මෙතෙක් කල් මහින්ද මහත්තයලා කියනවිධියට චන්දය දුන්නා ,තවත් ඒ මෝඩ වැඩේ අපි කරන්නේ නැහැ,මේ රට සම්පූර්නයෙන්ම විනාශ කලේ හිටපු නායකයන්,මේ වතාවේ අනුර ප්‍රමුඛ රජයට 2/3ක බලය දීමට හම්බන්තොට අපි සූදානම් ,සමස්ථ ලාංකිකයන්ට සහෝදරත්වයෙන් ඉල්ලා සිටින්නේද ඔබගේ වටිනා චන්දය මාලිමාවට ලබාදෙන්න කියලා ,බුදුසරණයි දෙවිපිහිටයි .

    • @darathithevathanthi7516
      @darathithevathanthi7516 46 นาทีที่ผ่านมา

      මොනා කිව්වත් කම් නෑ, දෙවියන් වහන්සේ ඈදා නොගෙන,(මේ දවස් වල රාවය හිටපු මාද්‍ය වේදිවෙක් කියනව දෙවිදුන් අත් හැර බලයට කෑදර වුන අයගෙ විපාක ගැන,,,sorry මෙහෙම කියන්න වුනාට ,,,(වදන් බහුලවූ කල වරද හිග නැත,තම වදන් පාලනය කරගන්නා නුවනැත්තෙකි )

  • @nisaljayawardena
    @nisaljayawardena 10 ชั่วโมงที่ผ่านมา +20

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @liyanagekarunarathna9317
    @liyanagekarunarathna9317 8 ชั่วโมงที่ผ่านมา +7

    සම හරක් බලාගෙන ඉන්නවා දැන්... බොමිබයක්.. පිපිරෙයි... දැන් බොම්බයක්.. පිපිරෙයි... කියලා රතිඤ්ඤා .... පත්තු කරන්න...

  • @tharangajayamangala2606
    @tharangajayamangala2606 8 ชั่วโมงที่ผ่านมา +4

    බොහොම අපූරුයි පැහැදිලි කිරීම

  • @thakshisenani3075
    @thakshisenani3075 9 ชั่วโมงที่ผ่านมา +10

    Malimawata jaya wewa ❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 10 ชั่วโมงที่ผ่านมา +36

    සාදය හමාරයි
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න
    මාලිමාවේ මහජන ආණ්ඩුවක්

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 10 ชั่วโมงที่ผ่านมา +19

    නාමල් අවබෝධයෙන් හිරේ යන්න ඉන්නෙ 😢😢

    • @niroshikagayani2224
      @niroshikagayani2224 9 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂👍🏻👊🏻

    • @thiliniweerakoon754
      @thiliniweerakoon754 8 ชั่วโมงที่ผ่านมา

      ඒක මරු.. " අවබෝධයෙන් හිරේ යෑම.. " 😂😂

    • @champikananayakkara2176
      @champikananayakkara2176 7 ชั่วโมงที่ผ่านมา

      🤭

    • @chamindafernando7288
      @chamindafernando7288 5 ชั่วโมงที่ผ่านมา

      Yes

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 10 ชั่วโมงที่ผ่านมา +8

    භොක්ක 😁😁 ඒ ශර්ට් එක ලස්සනයි ❤

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 9 ชั่วโมงที่ผ่านมา +7

    වතුර බිල්, විදුලි බිල් නොගෙවූ, නිල නිවෙස්වලින් ඉවත් නොවූ ඇමති, මන්ත්‍රි ලිස්ට් එක ගැන කියන්නේ කවදාද?

  • @AroshaMunaweera
    @AroshaMunaweera 9 ชั่วโมงที่ผ่านมา +6

    ලස්සනයි❤❤❤❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුතිය භාරත සහෝදරයා .❤❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 4 ชั่วโมงที่ผ่านมา

    Bharatha මං හැමවිටම බලනව ඔබගේ චැනලය.බොහෝ දේ මං ඉගෙන ගත්ත.මං විශේශෂඥ වෛද්‍යවරයෙක් වුනත් නීතිය ගැන දන්නේ like pinch of salt.Thank you very much comrade.❤

  • @DeeDee-lv2wf
    @DeeDee-lv2wf 5 ชั่วโมงที่ผ่านมา

    ඡන්දෙ දවස් වල මේ channel එක බලන්න ගත්තේ විස්තර දැනගන්න... දැන් හැමදාම උදේ හවස බැලුවෙ නැත්තම් පිස්සු වගේ!!!! ඩුබායි ඉදන් අපි බලන්නේ...
    Channel එකට ආදරෙයි ❤

  • @Jagath-k2r
    @Jagath-k2r 10 ชั่วโมงที่ผ่านมา +7

    👍👍👍

  • @rupapushpa9228
    @rupapushpa9228 9 ชั่วโมงที่ผ่านมา +3

    Hi sir have a very good evening,thank you,may God bless sir 🙏🏼

  • @poshithapathirana4282
    @poshithapathirana4282 9 ชั่วโมงที่ผ่านมา +3

    එයා කරන්න දුන්නේ නැහැ මෙයා කරන්න දුන්නේ නැහැ කියන උන්ගෙන් අහන්න ඕනෙ මොනවද කරන්න හිතන් හිටියේ කියලා 😂. පිනට ජීවත් වෙලා කොමිස් ගහන එක විතරයි.

  • @hemamohotti7114
    @hemamohotti7114 7 ชั่วโมงที่ผ่านมา +3

    ආරුගම් බේ ආරක්ෂාව මුල් දිනේම දාල තිබුන කියල ගිය අය කිව්ව ඒ අය හිතුවෙ ජනාධිපති ඇවිත් කියලලු

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 7 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sir ❤❤❤❤

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 7 ชั่วโมงที่ผ่านมา

    භාරත පුතා ඔබට තුති . බොහෝ තොරතුරු අපි ඔබෙන් දැනගන්නවා. ❤❤❤

  • @shantech-165
    @shantech-165 10 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chithralatha-h9r
    @chithralatha-h9r 9 ชั่วโมงที่ผ่านมา +4

    janapathi Anura mathi thumata ape maubima rakaganimata shakthiya jaya labewa..malimawata jayawewa..✨

  • @malividanage4324
    @malividanage4324 8 ชั่วโมงที่ผ่านมา +1

    භාරත මහතා ඔහොමම ඉදිරියට ම යමු

  • @wilfredbandula2176
    @wilfredbandula2176 7 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා දූෂිතයින්ට දඩුවම් ලබාදී රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු

  • @nisaljayawardena
    @nisaljayawardena 10 ชั่วโมงที่ผ่านมา +9

    වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 8 ชั่วโมงที่ผ่านมา +3

    ගුදය ගොම්මංපිල 😝 බලි වෙනයි තොවිල් වෙනයි ඈ ! ලෑස්ති වෙයං

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 9 ชั่วโมงที่ผ่านมา +1

    Thanks sir 🙏 god bless you..

  • @isurudemansala6487
    @isurudemansala6487 5 ชั่วโมงที่ผ่านมา

    Thank you!

  • @alexfernando7140
    @alexfernando7140 10 ชั่วโมงที่ผ่านมา +5

    මේ අවිනිශ්චිත තත්ත්වයන් මාලිමා රජයේ නොහැකියාව යැයි පවසමින් සෙසූ පක්ෂ වාසිදායක තත්ත්වයකට පත්කර ගනිමින් ඉන්නවා. රජය ක්‍රියාත්මක විය යුතුය.

  • @nuwansri9685
    @nuwansri9685 9 ชั่วโมงที่ผ่านมา +2

    Respect ayye ❤❤❤❤

  • @merayapadukka6764
    @merayapadukka6764 2 ชั่วโมงที่ผ่านมา

    ජ්ය වේවා ජයම ලැබේවා

  • @kumariherath1625
    @kumariherath1625 10 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤

  • @kolithamendis2780
    @kolithamendis2780 9 ชั่วโมงที่ผ่านมา +4

    👍

  • @dhamsarinisalarana
    @dhamsarinisalarana 9 ชั่วโมงที่ผ่านมา +4

    භාරත පුතා ,මාරයි, ජාතික ලැයිස්තුව මතක් කිරිම

  • @Saman-e7q
    @Saman-e7q 9 ชั่วโมงที่ผ่านมา +4

    👍👍👍❤

  • @mariafernada345
    @mariafernada345 4 ชั่วโมงที่ผ่านมา

    Malimwata....Jaya..wewa❤❤❤❤❤

  • @CC-mr5yv
    @CC-mr5yv 7 ชั่วโมงที่ผ่านมา +2

    දැන් එකෙක් කෝල් කරලා කියනවා හරිනි කොහොමත් කොලබින් එන නිසා මයික් එකේ පැතුම්ට දෙන්නලු 😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤ආදරේයී❤❤❤❤

  • @pemachandrathanthirigama3423
    @pemachandrathanthirigama3423 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ jayawewa jayawewa jayawewa Malimawa jayawewa Malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 10 ชั่วโมงที่ผ่านมา +7

    පර්සි රනිල් බැසිල් අපාගත වේවා 2024

  • @smgsethunga3068
    @smgsethunga3068 10 ชั่วโมงที่ผ่านมา +6

    NPP,,, 2/3......Aniwa......❤️❤️❤️🌻🌻🌻🌻💜️💜️💜️💜️💜️

  • @thusithdesilva922
    @thusithdesilva922 9 ชั่วโมงที่ผ่านมา +4

    ඇයි නුවර දළදා වීදිය අරින්න ඕන නැද්ද. මිනිස්සු පොඩි අපහසුතාවයක් ද විදින්නෙ.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 9 ชั่วโมงที่ผ่านมา +1

    නියම කතාව "ආවේනික සත්තු".

  • @nisaljayawardena
    @nisaljayawardena 10 ชั่วโมงที่ผ่านมา +6

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

  • @madurapeiris341
    @madurapeiris341 8 ชั่วโมงที่ผ่านมา

    You're Correct
    Thank you

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 7 ชั่วโมงที่ผ่านมา

    Yahapath niduk nirogee subama suba dawasak bharatha oba you sewomta. Kalu sudda with harshana balantako. Thanks from Italy

  • @JagathPriyantha-do8sy
    @JagathPriyantha-do8sy 9 ชั่วโมงที่ผ่านมา +4

    හැම මගුලක්ම පත්ත ෙර් දාන්න ඔින නැ...කරන්න ්ඔින ෙදය කරන්න ඔින විධියට කරල තියනව එ් අැති ෙන.

  • @DilshanJayananda
    @DilshanJayananda 8 ชั่วโมงที่ผ่านมา

    Oya harima sadarana manussayek.👍

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉

  • @UthpalaSandamali-ts3qz
    @UthpalaSandamali-ts3qz 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා හිනා වෙද්දි හරිම ලස්සනයි අයියේ ❤❤❤
    හැමදාම කියන්න හිතන් ඉන්නවා.. ඔන්න අද කිව්වා ❤❤❤

    • @ajithnishantha4379
      @ajithnishantha4379 6 ชั่วโมงที่ผ่านมา +1

      නිකං පවුල් ප්‍රශ්න ඇති කරන්නැතුව ඉන්න නංගි!!!

  • @soisvejai8771
    @soisvejai8771 6 ชั่วโมงที่ผ่านมา

    සත්තු වුනහම කවද හරි දඩයමට ලක්වෙනවම තමයි භාරත මහත්තයෝ-විශිෂ්ඨ විග්‍රහය 👍

  • @RCk1991
    @RCk1991 8 ชั่วโมงที่ผ่านมา +5

    අද අනුරාධපුර හොස්පිටල් එක ගාව s m ගේ ඉස්ටිකර් ගහාපු ජිප් එකක් සුදු ඉරි කාපාගෙන අවා ටැපික් නතතර කරලා ඔලුව නමලා යන්න කිව්වා තාම පොලිසිය දෙශපාලන වන්දනාමාන කරනවා

    • @user-sl7k
      @user-sl7k 7 ชั่วโมงที่ผ่านมา

      _කාලකන්ණින්ට නවන ඔළු කපපු සුදු ඉරටම තිබ්බ නම් තමයි හොඳ !_

  • @silvag9383
    @silvag9383 4 ชั่วโมงที่ผ่านมา

    Good afternoon ❤

  • @tissaweerakon9591
    @tissaweerakon9591 8 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩු පක්ෂයට නොසැහෙන්ඩ විපක්ෂයට එන්ඩ ඉන්න අය ගහනවා
    ඒකට මොනා හරි කරන්ඩ වෙයි වගේ

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 9 ชั่วโมงที่ผ่านมา +3

    Well done be careful be strong budusarany jawewa jawewa

  • @anjaleeperera6692
    @anjaleeperera6692 10 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏👍thank you again you stay safe and healthy ❤❤❤❤❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 9 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @pakulathunga5022
    @pakulathunga5022 6 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa !

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 10 ชั่วโมงที่ผ่านมา +4

    Ada baluwe pahuwela. AKD live baluwa.

  • @sunwick6857
    @sunwick6857 9 ชั่วโมงที่ผ่านมา +15

    225 ම මාලිමාවෙන් යැව්ව නම් මේ කතා නවතිනවනේ

  • @PradeepNiroshan-e1g
    @PradeepNiroshan-e1g 8 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙවා ❤❤❤❤

  • @asanka.madugalla
    @asanka.madugalla 10 ชั่วโมงที่ผ่านมา +6

    Npp ❤❤❤❤❤❤

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 5 ชั่วโมงที่ผ่านมา

    Respect son ❤❤❤

  • @sandyakumari4172
    @sandyakumari4172 7 ชั่วโมงที่ผ่านมา

    Good job ❤❤❤❤❤❤❤❤

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 9 ชั่วโมงที่ผ่านมา +2

    ❤👊

  • @sandyapussalamankada7754
    @sandyapussalamankada7754 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤👍👍

  • @rojiroji4055
    @rojiroji4055 7 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා👍👍❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 6 ชั่วโมงที่ผ่านมา

    ❤🙏

  • @user-sl7k
    @user-sl7k 8 ชั่วโมงที่ผ่านมา +2

    _අර ' යුතුකම' නම් ජනතාව දැනුවත් කරලම කළා. අන්න එහෙම' හැම දේම කියල කරපියව්' කියල ඔය කියනව ඇත්තෙ._

  • @geethanjalee423
    @geethanjalee423 9 ชั่วโมงที่ผ่านมา +1

    Haalla ahanna balana hitiya,me siddiya gana Katha karavi kiyala hithuwa, sthuthei sir

  • @movietv2640
    @movietv2640 3 ชั่วโมงที่ผ่านมา

    හැබැයි මට හිතෙනවා ඒ වගේ අනතුරක් තියෙනවනම් රටේ කොතන හරි එතනට යන්නෙ නැතුව ඉන්න මිනිස්සුන්ට ඒ ගැන දැනගන්න අයිතියක් තියෙන්න ඕන කියල .

  • @asanka.madugalla
    @asanka.madugalla 10 ชั่วโมงที่ผ่านมา +5

    Npp ❤ npp ❤ npp

  • @sudeepafernando1969
    @sudeepafernando1969 9 ชั่วโมงที่ผ่านมา

    භාරත ගේ හෑල්ලට ❤❤❤❤❤

  • @omtv1193
    @omtv1193 5 ชั่วโมงที่ผ่านมา

    ලොකු ලොකු රටවල් ගහගන්නකොට අපිට තමයි කරදරේඑ...😌

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 8 ชั่วโมงที่ผ่านมา +3

    ගම්මන්පිලට පරන නඩුවක් තියෙනවාද

    • @chamindafernando7288
      @chamindafernando7288 5 ชั่วโมงที่ผ่านมา

      Yes come oup. Very soon

    • @tikka1967
      @tikka1967 2 ชั่วโมงที่ผ่านมา

      තියෙනවා ලගදිම හරියයි ...දැනට බඩු එලියට අරන් කියවනවා 😂😂😂😂 සම්බුව ලැබෙයි

  • @anurabandara9803
    @anurabandara9803 7 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන්. .......

  • @smkalid9313
    @smkalid9313 9 ชั่วโมงที่ผ่านมา +1

    Baratha best

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 6 ชั่วโมงที่ผ่านมา

    💐❤️

  • @VictorYaddehige
    @VictorYaddehige ชั่วโมงที่ผ่านมา

    AKD 💪Sri Lanka great again..

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 5 ชั่วโมงที่ผ่านมา +1

    ගොම්මන්පිලයා මෙදා නානවා නෑවිල්ලක් සුපිරියටම 😂

  • @deadman9991
    @deadman9991 6 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුවට මාසයක් ඉකුත් වීමෙදි දැක්ක එකක් තමයි මේ වට පඩයිස් නිකන් ආණ්ඩුව නෝන්ජල් විදියට ගණන් අරන් ක්‍රියා කරන එක උන්ට හිතුන හිතුන නිව්ස් ගහනවා ඔය වගේ මහා don't care සීන් එකක් යනවා... අර නයාට උනා වගේ දරමිටිය බැඳන් යයි අන්තිමට ඒක හින්දා පෙනේ පුප්පලා පෙන්නන්න වෙයි. මේ දෙවෙනි පාර තව තව සිද්ධි තියේ.
    ඒ වගේ තමයි කැබිනට් තීරණ දැනුම් දීමයි අද මහජන ආරක්ෂක ප්‍රෙස් එකයි එක්කො විජිත එනකොට අදාල කරුණු ටික නෝට් කරන් එන්න ඕනි මිනිස්සුන්ට අවශ්‍යයි කියන කරුණු ටික ජනතාවට දුන්නට පස්සෙ ඕනි නම් මාධ්‍ය වේදීන්ට ප්‍රශ්න ටිකක් අහන්න දීලා ඒවට උත්තර දීලා අදාල නැති ඒවා එනකොට නැගිටලා යන්න ඕනි " නෑ එහෙම කියන එක හොඳ නෑ නේද අරහෙමයි මෙහෙමයි' විකාරනෙ.
    මම දුන්න ඡන්දෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ ආණ්ඩුව අපි දාම් අඳින විදියට හිස්තැන් නොතියා මේ ගේම අදින්න ඕනි කියන එකපාරට එක ඉත්තෙක් ගියාට කමක් නෑ හැබැයි එකපාරට ඉත්තො දෙකක් තුනක් යනවනම් ඒක ප්‍රශ්නයක් 😴