'' රනිල්ගේ ගල්මාට්ටු එකක්වත් හරියන්නේ නෑ...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 217

  • @Np1226o
    @Np1226o 9 หลายเดือนก่อน +121

    ඔන්න ජනාධිපතිවරණය තියයිද නැද්ද කියල කෝමා වෙලා ඉන්න අයට නිසි පිලිතුර. බොහොම හොඳ විග්‍රහයක්. මාලිමාව ට ජයවේවා .ඔබට දීර්ඝායුෂ වේවා🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +5

      🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @menikegm6525
    @menikegm6525 9 หลายเดือนก่อน +48

    අපි මහජන ආණ්ඩුවකට පෙළ ගැසී ඉන්නේ.
    දෙකක් නෑ
    ඒක සිදු වෙනවාමයි.

  • @Rmd289
    @Rmd289 9 หลายเดือนก่อน +35

    සේපාල් ඔබ හරියටම අපේ හිත් කියවනවා...👏
    කොහේ හිටියත් ඔබට ජය ..❤

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 9 หลายเดือนก่อน +68

    මාලිමාවට ජයවේවා සහෝදරයා ඔබගේ ප්‍රාර්ථනය එලසම ඉටුවන දවස ඉතාමත් ලගයි!!

    • @gaminidharmarathna699
      @gaminidharmarathna699 9 หลายเดือนก่อน +1

      ⚖️⚖️⚖️⚖️⚖️⚖️⚖️🇱🇰🇱🇰🇱🇰🇱🇰⛳⛳⛳⛳

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj 9 หลายเดือนก่อน +100

    අපේම සමහර මිනිස්සුත් ඔය ෆෝබියා එකෙන් පෙලෙනවා. එ්ක නියමෙට පැහැදිලි කර දුන්නට ස්තුතියි. මාලිමාවට ජය❤❤❤

    • @gaminidharmarathna699
      @gaminidharmarathna699 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤👍👍👍👍👍🧭🧭🎇🎇⚖️⚖️🚩🚩

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 9 หลายเดือนก่อน +42

    සේපාල මහත්තයා ට සහ නීතිඥ මහතා ට ස්තුතියි දැනුවත් කලාට ❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 9 หลายเดือนก่อน +35

    නාකි පඩංගු එළවා දමන සටන නියමිත වෙලාවට සිදුවේවි ..ඒක සහතිකයි ❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 9 หลายเดือนก่อน +47

    මෙි අවුරැද්දේ මෙි හොර රැලට යන්නම සිද්ධ වෙනවා . එය නියතයි .
    මාලිමාවට ජය වෙිවා !
    ජනතාවට ජයෙන් ජයම වෙිවා !

  • @ekanayakewm9971
    @ekanayakewm9971 9 หลายเดือนก่อน +59

    ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 9 หลายเดือนก่อน +67

    🥰❤️ දැනුවත් කරනවාට ස්තුතියි සෙපාල් ❤

  • @GunasiriHewage-y1c
    @GunasiriHewage-y1c 9 หลายเดือนก่อน +71

    මවා පානවා ඡන්දෙ තියන්ඩ බෑ කියලා

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 9 หลายเดือนก่อน +75

    ඔය පසුගාමි අදහස එන්නෙම රනියා පලාත්පාලන චන්දය කල්දාපු නිසයි

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 9 หลายเดือนก่อน +54

    බොහෝම. ස්තූතියි... අපිව. මේ විදියට. බලගන්වන. අදහස් මගින ශක්තිමත් කරනවට...

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 9 หลายเดือนก่อน +39

    දැනුවත් කිරීම් වලට බොහොම ඉස්තුති සහෝදරයා සෞදි සිට තෙරුවන් සරණයි දීර්ගායු!!!

  • @shandrikasriyani101
    @shandrikasriyani101 9 หลายเดือนก่อน +54

    විසඳුම මාලිමාව ජයවේවා ,🇧🇭

  • @priyalalfernando4179
    @priyalalfernando4179 9 หลายเดือนก่อน +31

    සේපාල් සහෝ ඔබ හරියටම හරි.පාසැල් කාලය සුපිරි අත්දැකීම්.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 9 หลายเดือนก่อน +22

    චන්දෙ නොතියා ඉන්න හැදුවොත් සාගලී රත්නායකට වෙනින් කසාදයක් hoyaagannde2❤️❤️

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 9 หลายเดือนก่อน +43

    ජයවෙිවා

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +16

    ස්තුතිය සේපාල් ඔබට තෙරුවන් සරනයි

  • @harryherath1730
    @harryherath1730 9 หลายเดือนก่อน +44

    එකතු වෙමු. දූශිත පාලකයෝ එලවා දමමු. ජනතාවාදී පාලනයක් බිහිකරමු. මාලිමාවට චන්දය දෙමු. සේපාල් ඔබේ අදහස් ඉතා අගය කරමි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @unemune6287
    @unemune6287 9 หลายเดือนก่อน +26

    ඇත්ත සේපාල් අපි නිවැරදි vibrations එකේ ඉන්න විට අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙනවාමයි ❤

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 9 หลายเดือนก่อน +19

    ජයවේවා ❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 หลายเดือนก่อน +33

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 9 หลายเดือนก่อน +47

    මාලිමාව නම් එක හිතින්ම මඩ කාගෙන ඉදිරියට යනවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @chamsad6534
    @chamsad6534 9 หลายเดือนก่อน +17

    #NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
    #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.

  • @chethamindinu3192
    @chethamindinu3192 9 หลายเดือนก่อน +15

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 9 หลายเดือนก่อน +15

    ගෝට නම් පනපිටින් ඇදිවත එක්ක ගියා😂😂😂😂 රනිල කොහොම යයිද කියල මැවිල පේන්නෙ මට විතරද😂😂😂😂

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 9 หลายเดือนก่อน +17

    තක්කඩිකම් හැමදාමබෑ අපිමාලිමාවට චන්දයදෙන්නෙ

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 9 หลายเดือนก่อน +15

    ජනාධිපතිවරණයට වෙට්ටු දැමීමට රනිල් උත්සාහ කලොත් පරමාධිපත්‍ය බලය හිමි කාටදැයි පෙන්වා දීම ජනතාවගේ වගකීමක්..✌️

  • @danmikabandara1778
    @danmikabandara1778 9 หลายเดือนก่อน +16

    මාලිමාවට ජය❤❤❤ ආදෙරෙයි

  • @vernonperera6679
    @vernonperera6679 9 หลายเดือนก่อน +2

    ඔබ සතුට සමරන දිනයේ අපිවත් එකතුකර ගන්න ස්තුතියි.👍😘

  • @srilankanraja9338
    @srilankanraja9338 9 หลายเดือนก่อน +5

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @a.m-f8z
    @a.m-f8z 9 หลายเดือนก่อน +41

    අප්පා ඇති යන්තම්, මාත් සැහෙන භයේ හිටියේ , දැන් තමයි සැනසිල්ලක් ලැබුණේ.❤❤❤❤

  • @karmennagitha
    @karmennagitha 9 หลายเดือนก่อน +11

    LOVE your words and how you put together 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣Great work.

  • @sl1269
    @sl1269 9 หลายเดือนก่อน +22

    great

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 9 หลายเดือนก่อน +2

    ඇත්ත සේපාල් සහෝදරයා ලංකාවේ බහුතරයක් ජනතාව හිතන්නේ ම නෙගට්ව් විදිහට පොසිට්ව් හිතන්නේ ම නැහැ .පුංචි කාලෙ ඉදල ම දෙමාපියන් පුරුදු කරල තියෙන්නේ නෙගට්ව් හිතන්න මයි 😢😢😢

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 9 หลายเดือนก่อน +13

    මුන් එලවමු....මාලිමාවට ජයවේවා

  • @percyweerasinghe9191
    @percyweerasinghe9191 9 หลายเดือนก่อน +8

    රනිල් කියන්නේ පාරෙ යන්න පණනැති එකෙක්, ඌව මහලොකු කෙරුමෙක් කියල උඩ තියල තියෙන්නේ මිනිස්සුම තමයි,

  • @nirmalasampath6200
    @nirmalasampath6200 9 หลายเดือนก่อน +3

    Thank you Mr sepala for encouraging our people ..lets fight

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 9 หลายเดือนก่อน +2

    මේ ප්‍රශ්නයට ලස්සන පැහැදිලි කිරීමක්, ඊට වඩා පටලවා ගන්න එපා.ස්තුතියි.

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 9 หลายเดือนก่อน +15

    දැන් තියෙන්නේ npp ආන්ඩුවක හෙවනැල්ලයි.. බය වෙන්න එපා.. අපි එලවනවා...

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 9 หลายเดือนก่อน +5

    ❤ We Need Only NPP Government Congratulations 🙏🙏🙏 Great Your Explain Suwapathweva 🙏🙏🙏

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 9 หลายเดือนก่อน +13

    Thanks both of you for the conversation.good reading.malimawata jayawewa❤

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 9 หลายเดือนก่อน +14

    මැතිවරන නොතිවුවොත් බේරේ ගල්ගැටගහගෙන වතුර යට සැගවියනවා රනිල්

  • @thush72
    @thush72 9 หลายเดือนก่อน +2

    අපෙත් තියෙන එකම හීනය එකම තමයි අයියා.. ඔයාගෙ ජාතික මෙහෙවරට බොහොම ස්තුතියි ❤❤❤❤

  • @nirupaperera3649
    @nirupaperera3649 9 หลายเดือนก่อน +7

    Sepal❤ 🎉jayawa take care Good job 👍

  • @ema.6024
    @ema.6024 9 หลายเดือนก่อน +1

    අපේ අරගලයට ජය වේවා සේපාල
    ජය කණුව අත ලග❤❤❤
    ආදරෙයි සේපාල

  • @bandusilwa7967
    @bandusilwa7967 9 หลายเดือนก่อน

    සේපාල මැතිදුනි ඔබටත් නීතිවේදී මැතිතුමාටත් දැනුවත් කලාට ස්තුතියි.

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +15

    '' 2024 මහජන ආණ්ඩුවකදී අපි හැමෝම මුණගැහෙමු...''
    th-cam.com/video/FAKQZ10f9Ag/w-d-xo.html

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +8

    🇱🇰 දේශද්‍රෝහී දේශපාලූවෝ
    හොර තක්කඩි මිනීමරු
    දූෂිත මිනීමරු සොම්බි
    රනිල් මිනීමරුවෝ.
    🇱🇰 ශ්‍රීලංකාව විකූණ විකූණ කකා
    🇱🇰 පිණට ඉන්න රාස්සපස්සලා
    🇱🇰 ශ්‍රී ලංකාවෙන් අතූගාලම🇱🇰
    🇱🇰 ඉංදියාවටම තල්ලු කරමූ.
    🇱🇰 👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰 ජන බලය මහජන බලය.
    🇱🇰 මාලිමාව 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @1983ara
    @1983ara 9 หลายเดือนก่อน +1

    බලාපොරොත්තුම උන වැඩසටහනක් ❤

  • @WijeKankanamge
    @WijeKankanamge 9 หลายเดือนก่อน +6

    නීතිවිරොදී ජනපතිට එරෙහි වෙන්න නීතියානුකූල ජනතාවට නීතියට අනුව කටයුතු කරන්න පුලුවන් කමක් නීතියට අනුවත් තියෙන්න පුලුවන් ඇති.නැත් නම් ඉඩි අමින් පාලනයක් ගෙනයන්න වෙන්නෙ.ඉඩි අමින්ටත් උනදෙයක් හොයන්න කෙනෙකුත් නැහැ.හොයල වැඩකුත් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යමයි.මේරට රටේ ඉපදුන හැමෝටම අයිතියි රට මේක.

  • @PiyasiriWithana
    @PiyasiriWithana 9 หลายเดือนก่อน +12

    Good explanation

  • @loremashani7292
    @loremashani7292 9 หลายเดือนก่อน +10

    මරු නම 😂 රනිල් විකුනුම් සිංහ 😡

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 9 หลายเดือนก่อน +1

    ඔබ හරි.අපේ ඉලක්කය හරි යන තුරු එකම අධිශ්ටානයකින් පෙල ගැසිය යුතුය ..🙏👍❤

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 9 หลายเดือนก่อน +3

    සේපාල් මහත්මයා ,අපෙ ආන්ඩුවක් ගැන හිත්න කොටත් හිතට හරිම සනීපයි..ඉවසිල්ල්ක් නෑ

  • @krishperera5050
    @krishperera5050 9 หลายเดือนก่อน +6

    #No return Ranil #
    රට‍ කැලබෙන මරණේ හරි නේ 😂😂😂ගාමීණී ජයවීක්‍රම 😅😅😅😅

  • @rohinimallika4983
    @rohinimallika4983 9 หลายเดือนก่อน +1

    පාසැලෙන් චාරිකා යන දවසට⁣ පෙරදින නින්ද යන්නෙ නෑ වගේ තමයි අපි බලාගෙන ඉන්නෙ අලුත් ලෝකයක අලුත් ඉරක් යට සුබ අනාගතයක පෙර නිමිති දකින්න

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 9 หลายเดือนก่อน +4

    Sepal. This video clip is an exceptional one. You addressed the minds of your audience in a very convincing manner. Great!❤

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 9 หลายเดือนก่อน +2

    Sepal oba hary ,malimawa dinanawa malimawata jayawewa ❤❤❤

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +13

    '' කවුද අර පත්තර කියවන පඩංගුවා ? ''
    th-cam.com/video/Bx1vdyTtSO0/w-d-xo.html

  • @champaperera8487
    @champaperera8487 9 หลายเดือนก่อน +5

    රත්නාලෝක මැණික් .ඒ කාලය මටත් හොදට මතකයි . රත්නාලෝක ජෙම්ස් පිලිබදව ගුවන් විදුලියේ ප්‍රචාරක වැඩසටහන් හුගාක් තිබුනා . සුන්දරයි යටගියාව .

  • @GaminiBandara-x5d
    @GaminiBandara-x5d 9 หลายเดือนก่อน +14

    බලාගෙන ගියාම මාමයි බෑනයි දෙන්නාම ජනාධිපති වෙලා තියෙන්නෙම ගේම් ගභලානෙ.

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 9 หลายเดือนก่อน +9

    J R කරපුවා ඒ ඉස්සර දැන් කාලේ වෙනස් තාලේ වෙනස්. ගෝඨාබයට යන්න තැනක් තුබුනා. ජනාධිපතිවරණය තියන්නම වෙනවා. එක එක උත්සහායන්හී යෙදෙයි. පලක් නැහැ. මාලිමාව දිනනවාමයි අනිවාර්යයෙන්ම.

  • @elinecabs8579
    @elinecabs8579 9 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම මේ මූසිලයො එලවන්න ඔනා,

  • @naVijesinghe
    @naVijesinghe 9 หลายเดือนก่อน +3

    Sepal niyamai ohoma yan

  • @rioabewardana5295
    @rioabewardana5295 9 หลายเดือนก่อน

    Sepal good speech jayawewa jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน +9

    කවදත් නියමයි👍👍👍👍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน

    සේපාල් සර්... 👍👍💙

  • @dinukaperera4478
    @dinukaperera4478 9 หลายเดือนก่อน +16

    ගෝඨා නම් යට ඇදුම දාලා හරි දිව්වා..රනිලාට දුවනවා තියා හිතාගන්නවත් බැරිවෙනවා..😡😡😡

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +2

      🇱🇰👍🏾😂🤣😂🤣😂🤣😂🥱😂

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 9 หลายเดือนก่อน +3

    ඔව්. 2024 වර්ෂය මහජන රජයක් පිහිටුවන වසරයි.
    හරිම සතුටක් දැනෙනවා.
    අපි මාලිමාව දිනවනවාමයි.

  • @udith-pz4tv
    @udith-pz4tv 9 หลายเดือนก่อน +7

    සමහරවිට මෑම සීරීමට දුන්න එකෙ රිටන් එක පලදෙන්න තියනවද කව්ද දන්නෙ අනාගතය. බලාගෙන ඉමු

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 9 หลายเดือนก่อน +12

    👍👍👍👍

  • @ranjithsilva878
    @ranjithsilva878 9 หลายเดือนก่อน +5

    Thx for educating us❤❤

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 9 หลายเดือนก่อน +14

    රනිල්මොනකපටියෙක්ද? ඔයමිනිහට කරන්න පුළුවන්දෙයක්නෑ ජනාධිපති වරනය තියන්නම වෙනවා.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 9 หลายเดือนก่อน +8

    රනිලට ඇදුම් නැතව බේරේ පතුලේ සැගවෙන්න වෙනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +2

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤣😂🫣😂🤣

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +8

    '' දවල් හීන දකින නාමල් බබා...'' | SEPAL- Short Clips
    th-cam.com/video/QCHtPWlELgw/w-d-xo.html

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 9 หลายเดือนก่อน +2

    🕛🕛🕛🕛🕛🕛🕛🕛👍👍👍👍👍👍💪💪💪💪💪💪❤❤❤❤❤ jayaweva

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 หลายเดือนก่อน +9

    ජනතා චන්දයක්වත් නැති එකෙකුට එහෙම බලෙන් ඉන්න පුලුවන්ද . 🐂🤮😡

  • @rochana85
    @rochana85 9 หลายเดือนก่อน +1

    well motivation

  • @anuradhabandara2487
    @anuradhabandara2487 9 หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @karmennagitha
    @karmennagitha 9 หลายเดือนก่อน +7

    Ranil Run run run run run run run run for your life 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 9 หลายเดือนก่อน +6

    Malimawaට ජයවේවා ,npp ජයවේවා ,🧭🧭🧭🧭🧭

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 9 หลายเดือนก่อน +1

    Very good explanation

  • @induhewapathirana8924
    @induhewapathirana8924 9 หลายเดือนก่อน +3

    Excellent speach aniwaryenma MAHAJANA ANDUWAK ENNA ONA

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 9 หลายเดือนก่อน +2

    Sepal, you are exactly right about the pessimism of majority of our country fellows. We need to break that out. Jaya Weva JVP NPP.

  • @nihalseelawansha18
    @nihalseelawansha18 9 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය

  • @achinivisaka7919
    @achinivisaka7919 9 หลายเดือนก่อน +2

    You are really true. We will win win win.

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 9 หลายเดือนก่อน +4

    නියත ජය ,only මාලිමාවට

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 9 หลายเดือนก่อน +2

    Great explain well done. Upul

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 9 หลายเดือนก่อน +3

    All the very best to our country and people ❤️. Thank you Mr. Sepal for your great explanation. Jayawewa. Kohoma hari wenas karamu.

  • @ira3953
    @ira3953 9 หลายเดือนก่อน +1

    වසර 76ක්ම නිදහස සමරන්නට උත්සව පවත්වා වෙඩි පත්තු කර පරිසරය දූෂණය කරමිනිසුන්ගේ කාලය ශ්‍රමය නාස්ති කලාද.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 9 หลายเดือนก่อน +2

    ඩීල් දාන දූශිත දේශපාලුවෙක් ජනාදිපති නොවේවා🙏

  • @gaveeshahimsara
    @gaveeshahimsara 9 หลายเดือนก่อน +2

    ජාතික ජන බලවේගයට ජයවේවා🧭❤️🇱🇰🗳️මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️🗳️

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 9 หลายเดือนก่อน

    I appreciate you always. God luck and God bless you

  • @nimalawansakd2049
    @nimalawansakd2049 9 หลายเดือนก่อน +1

    අන්න ඵදාට තමයි අපිට නියම නිදහස ලැබෙන්නේ.

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 9 หลายเดือนก่อน +4

    👍👍👍👍👍👍👍

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏✌️🇱🇰❤️

  • @AnomaManike-m4f
    @AnomaManike-m4f 9 หลายเดือนก่อน

    ඔබේ අදහස අනර්ඝයි