සුවස් ඇලේ රුපියල් කෝටි 7ක ගමන | Crossing Suez Canal ​⁠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +406

    නැවේ කොත්තු හදපු විඩියො එක බලමු ඉක්මනින් ✌️

  • @EzraAG97
    @EzraAG97 ปีที่แล้ว +35

    43:20 කොටසක් ගෙදර යද්දි, අයියා කිව්වා අපි තාම යනවා කියලා.. ඒක ගොඩක් හිතට වැදුනා.. 😢 ගෙදර යනවා කියන හැඟීම.. ❤ අයියටත් ඉක්මනටම ගෙදරට යන්න ලැබෙවී.. ජේසු පිහිටයි අයියේ.. ❤

  • @kaviathsara
    @kaviathsara ปีที่แล้ว +9

    නැවේ ජීව්තේ දුකයි කියලා ගොඩක් අය කියනවා. ඒත් අයියගේ videos බලනකොට ඒකට ආස හිතෙනවා. ඒ වගෙ අත්දැකීමකුත් ගන්න ආස හිතෙනවා.❤

  • @sanathduminda4607
    @sanathduminda4607 ปีที่แล้ว +38

    කවදාකවත් නොලබපු අද්දැකිමක් සුපිරි මෙවගෙදෙයක් දෙන්නෙ ඔයා විතරයි ස්තුතියි .......තෙරුවන්සරණයි ඔබට ජයවෙවා ....!.💐💐💐👍👍👍

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +53

    මහ සයුරේ ගැඹුරු දියේ ගෙවෙන ජීවිතේ❤ යාත්‍රිකයාට ජය❤

  • @sumithpiyal9320
    @sumithpiyal9320 ปีที่แล้ว +9

    ඇත්තටම අපිත් නැවක ගියා වගේ. පරෙස්මෙන් මචං. ඔබලට ඡය! තෙරුවන්සරණයි!!!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +12

    සූවස් ඇළ තරණය. අපිට අලුත් අත්දැකීමක්.
    මහන්සි වෙලා මේ වීඩියෝ එක අපටත් දුන්නට බොහොම ස්තූතියි.
    ජයවේවා 💐
    දෙවි පිහිටයි❤

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +34

    නැවේ ජීවිතෙත් හරි පුදුමයි ❤😢 seilor ❤

  • @Cutebunny963
    @Cutebunny963 ปีที่แล้ว +5

    මරුනේ අනේ....😮ජොබ් එක කට්ටක් උනාට මාරම experience ,එකක්නේ....මරු මරු .ජයවේවා අය්යේ...

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +5

    වෙන අය ඔය ඇල ගැන විඩියො දැම්මට , මෙ වගෙ පැහැදිලි ව කවුරුත් කියලා දෙන්නෙ නැ . ඒකට ස්තුතියි මල්ලි ✊✊✊✊✊ මටත් අපි course එක කරපු කාලෙ මෙහෙම මෙ දෙවල් බලන්න ඉගෙන ගන්න තිබ්බනම් කියලා දැං හිතෙනවා 😢
    කොහොමහරි කම්ක්නැ දැං මෙ නාවික අංශය ට රැකියාවන් කරන්න යන්න ඉන්න අයට the sailor මල්ලි ලොකු ශක්තිය ක් වෙනවා මෙහෙම දැනුවත් කරන එකට ❤️❤️❤️ හදවතින්ම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤
    මල්ලි ඩ්‍රෝන එකක් අරගමු නෙද දැං . අපිට තවත් දෙවල් බලන්න පුළුවන් වෙයි එතකොට ❤ ජය වෙවා ආදරණීය නාවිකයා ❤ ඉක්මනට ලක්ෂ තුන පන්නමු චැනල් එකෙ ❤️❤️❤️❤️✊✊✊✊👌👌👌👌😍
    ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      ජයවේවා
      බොහොම ස්තුතියි

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +24

    ❤ තෙරුවන් සරණයි මල්ලී ඔයාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤❤❤❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @RushanPriyantha
    @RushanPriyantha 3 หลายเดือนก่อน +1

    Etha hndai meweni idiripath kireem semata denuma labaa geneema sandaha ...gaweshanaatmaka tuwer ekak wage....❤❤❤❤

  • @malshadilani8490
    @malshadilani8490 ปีที่แล้ว +3

    මෙහෙම දෙයක් සිංහලයෙක්ගෙන් දැක්කම ගොඩක් සතුටුයි 💐

  • @pasanmanusha8983
    @pasanmanusha8983 ปีที่แล้ว +1

    ආසම ජොබ් එකක් .දවසක පුළුවන් වුනොත් යන්න උත්සාහ කරලා පලනවා .පරිස්සෙමෙන් වැඩ ටික කරගන්න .බුදුසරණයි Good luck ❤🙏👍

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +8

    ඔයාගෙ විඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බැලුවා අයියේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි හරියට පිල්ම් එකක් බැලුව ⁣වගෙයි.ජයවේවා සියලුම දෙනාට 🌷🌷🌷

  • @dilinadewmina1084
    @dilinadewmina1084 ปีที่แล้ว +13

    ඔන්න එහෙනම් සූවස් ඇලෙත් අපිව එක්කන් ගියා 😁😍 ජයවේවා..! 🥰❤️

  • @kaviduchandima
    @kaviduchandima ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් අය්යේ. පරිස්සමින් හොදින් වැඩ ටික කරගන යන්න. තවත් හොද වීඩියෝ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @ravindulakshan9409
    @ravindulakshan9409 ปีที่แล้ว +25

    43:16 ගෙදර යනවා කියනකොට ඇස් වලට කඳුළු ආවා නේද , ගෙදර එනවා කියන තරම් සතුටක් නැහැ නේද ❤

  • @chinthakaprabath5317
    @chinthakaprabath5317 ปีที่แล้ว

    හෙලෝ.....හෙලෝ.........ජයවේවා මල්ලි ඔයාට .ලස්සනයි වීඩියෝ එක .....පරිස්සමෙන් වැඩ කරන්න ...තෙරුවන් .. සරණයි 💟💟💟💟

  • @mano-qo6ix
    @mano-qo6ix ปีที่แล้ว +9

    Hi bro very nice video, i learnt quite a lot of things about Suez canal. Though i studied geography in school about suez canal , i did not get an opportunity to see live video like this. By the way brother did you put a video when passing Gibraltar?. Anyway thanks for sharing. Be safe.

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 ปีที่แล้ว +1

    Thank you malli ❤ nice video
    Theruwansaranai!

  • @enoshibaby
    @enoshibaby ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි අයියා ඔයා අපිව ටිකට් නැතුව ලෝකේ වටේ ට්‍රිරිප් එකක් එක්කන් ගියාට❤❤❤ ජේසු පිහිටයි අයියලාට ඔක්කොමල්ලා පරිස්සමින් ඉන්න

  • @Elegant729
    @Elegant729 ปีที่แล้ว +1

    සුවස් video ගොඩක් බැලුවා.. Best among that. Thnks alot bro... ❤

  • @warundeminthachandra
    @warundeminthachandra ปีที่แล้ว +14

    අනිත් කට්ටිය ගෙදර යනකොට....ඇස් දෙකේ කඳුලු.........😢😢😢

  • @srilankaismyheart4105
    @srilankaismyheart4105 ปีที่แล้ว

    ආසාවේන් බලන එකම චැනල්ලෙක
    ගැම්මක් අයියා❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    💚💚💚💚💚💚💚💚 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @thusithakodagod9233
    @thusithakodagod9233 ปีที่แล้ว

    මාර වටිනවා කවදාවත් දකින්නට ලැබෙන්නේ නෑ මේවා ජය ඹබට

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +7

    (ඒ බිස්නස් එකත් මෙහේ ඉරිදා පොල වගේ තමයී උදේ තියෙන ගාන නෙවෙයි හවස් වෙද්දී 😅) විඩියෝ එක සුපිරි ජය වේවා මචෝ ❤

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana9444 ปีที่แล้ว

    නියමයි සෑහෙන වටිනවා ...... දැකලා නැති ගොඩක් දේවල් දැක්කා ...... සුපිරි ...... ඉදිරියේ තවත් වීඩියෝ ටිකක් අපිට එවන්න ඔයාට ශක්තිය,දෛරය,නිරෝගී සුවය ලැබේවා ........ 👍👍👍👍👍👍 🙋🙋🙋🙋

  • @shanthiperera2096
    @shanthiperera2096 ปีที่แล้ว +3

    ලොකු දෙයක් මල්ලියෝ ඔයකලේ. බුදුසරණයි ඔයාට.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @DamsiriWijesinghe
    @DamsiriWijesinghe 9 หลายเดือนก่อน

    නියමයි පුතා ලොකු අද්දැකීමක්. ස්තූතියි.

  • @dilshan.....3445
    @dilshan.....3445 ปีที่แล้ว +3

    කලින්ම විඩීයෝ දාපු ඒකට ගොඩක් ස්තුතියි.....😁 පිලිපීන් අයියා බෝෂන් මොකක්ද කරන්නේ 🤭♥️

  • @gaminifernando2290
    @gaminifernando2290 ปีที่แล้ว

    මම 1991 සුවස් ඇලේ ආවා, දැන් දකිද්දිත් ආසයි,ස්තුතියි,ඔබට.

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +5

    අයියේ නැවේ උපරිම Speed එක කොච්චර වගේද ?

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว

    නියමයි අයියේ.කවදාවත් නොදැකපු දෙයක්.බුදුසරණයි.පරිස්සමින් වැඩ කරන්න

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @danushkageming8303
    @danushkageming8303 ปีที่แล้ว +6

    ස්කැවෙටර් ඔපරෙටර් ලා ගන්නෙ නැද්ද 😢😢 ඔය නැව් වල බච් සුද්ද කරන්න.....❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb අයියා good job amzing බුදුසරණ dawe phetai thank you

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @PriyanthaNawarathne
    @PriyanthaNawarathne ปีที่แล้ว +7

    බොහෝම ස්තූතියි අපටත් මේ වගේ අත් දැකීමක් ලබා ගන්න අවස්ථාව ලබා දුන්නාට. සූවස් canel එක අපිත් නැවෙන් ම ගිය වගේ හැගීමක් තමයි දැනුනේ . ❤

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 3 หลายเดือนก่อน

    Super super mamath seaman kenekge puthek❤ Santhosh bro

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 ปีที่แล้ว +3

    පරිස්සමින් අයියේ බුදුසරණයි ❤️😚🙏

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @adeeshasithum6723
    @adeeshasithum6723 ปีที่แล้ว +1

    දන හැම video එකම බලනවා අයියේ 👀❤️ සුපිරියක් තමා

  • @chamiya8257
    @chamiya8257 ปีที่แล้ว +16

    මිනිස්සු නිර්මාණය කරපු මහා දැවැන්ත යකඩ නිර්මාණය ....පුදුම හිතෙනවා ❤🙄

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      හ්ම්ම්ම්

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว

    ඒක සුපිරි ..first time දැක්කෙ ඒ සීන් එක..❤

  • @DiniduDhananjaya-my4ed
    @DiniduDhananjaya-my4ed ปีที่แล้ว +5

    පරිස්සමෙන් ඉන්න අය්යේ..
    අද උදෙන්ම නේද..😎❤️‍🔥

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 6 หลายเดือนก่อน

    ලස්සනයි
    ලංකාවේ අපේ අයට ජයවෙිවා
    මම යුද්ධයෙන් අාබාධිත සෙබලෙක් දැනට වෙෙද්‍ය හේතුන් මත විශුුුාම ඉන්නේ

  • @SanujMdiyagahage
    @SanujMdiyagahage ปีที่แล้ว +1

    GUTD Grip channel එකෙන් පස්සේ ආසාවෙන් බලන එකම you tube channel එක The Sailor ❤❤❤

  • @pubudumadusanka6634
    @pubudumadusanka6634 ปีที่แล้ว

    සුපිරි aiyye..aiyye anchor ekak anchor karata passe eka udata ganna vidihe ekakuth puluwannam karannko asai balanna

  • @dinidudilmin7384
    @dinidudilmin7384 ปีที่แล้ว +3

    කොරෝනා කාලෙදි පිටින් කවුරුත් ගත්තෙ නෑ නේද නැවට..එතකොට කොහොමද ඒ කාලෙදි cross කලේ🤔

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    අනේ මල්ලී අද වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා .මාරම ලස්සනයි .අපි නොදන්නා බොහෝ දේවල් ඉගන ගන්න ,දැක ගන්න තියේ .හරිම ලස්සනයි .ඔබට බොහෝම ස්තූතියී .ජය වේවා මල්ලි .බුදු සරනයී .

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 ปีที่แล้ว +7

    ලංකාව ගාවින් යනකොටත් වීඩියෝ එකක් දාන්න..❤

  • @kushanchamika
    @kushanchamika ปีที่แล้ว

    විඩියො එක මාරු අයියේ මම හැමදාම ඔයාගේ විදියෝ බලනවා මේකත් සුපිරී😀 🥰🥰🥰🥰🥰🥰

  • @hasithamalaka4445
    @hasithamalaka4445 ปีที่แล้ว +10

    අයියේ පරිස්සමින් ඉන්න ආදරේයි ❤️

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +2

    සූවස් ප්‍රොසස් Complete ❤️ ජය වේවා…!

  • @dilukahimash5715
    @dilukahimash5715 ปีที่แล้ว +3

    නැවේ ජීවිතය හරි පුදුමයි😢❤

  • @chandanachandana1619
    @chandanachandana1619 8 หลายเดือนก่อน

    ජිවිතේටම දැක්කමයි.thenks bro.

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 ปีที่แล้ว +3

    මෙ වීඩියො බලන්න ආස අය කො බලමු ❤️

  • @kasunmadusanka1837
    @kasunmadusanka1837 ปีที่แล้ว

    ඒ වීඩියෝ එක නමි සුපිරි ..ගොඩක් දේවල් දැනගත්තා .සුභ ගමන් අයියා .

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +4

    ඇත්තට ජීවිතයට හරිම වැදගත් වීඩියෝවක්..." සූවස්ඇල ගැන හදාරල තිබුනට දැකල තිබුනෙ නැහැ ." ඒගැන තොරතුරු දැනගැනීමට සැලැස්වීම ගැන ඔබට ස්තුතියි ..." නාවුක ජීවිතයේ කටුක අත්දැකීම් බොහොමයක් අපටත් තේරුනා ...මාසගනන් තෙරක් නොපෙනෙන මහා සාගරය ගැන.. ඔබගේ අත්දැකීම් පාලුව ,තනිකම අපටත් තේරුනා..ඔබට.. නිදුක් නීරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.❤🌹🌹🙏✌ 48:48

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว

    ඉතාම වටිනා අත්දැකීමක් ස්තුතියි 🙏

  • @DilipWadu-n7z
    @DilipWadu-n7z 6 หลายเดือนก่อน

    පූතාගේ වේඩියෝ එක මම beluwaa පුතේ හරිම ලස්සනයි. බුදුසරනයි.

    • @thesailorlk
      @thesailorlk  6 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @heshan973
    @heshan973 ปีที่แล้ว

    මේක පට්ට 👌👏 ජයවේවා සහොදරයා 🤝❤️💚🍃

  • @niranjijayasingha2717
    @niranjijayasingha2717 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක් මේ විදිහට සූවස් තරනය කරන්න ලැබුණු එක හරි අපූරු අත්දැකීමක් ..අපිට හැම දෙයක්ම ලස්සනට පෙන්නනවට ඔයාට ගොඩාක් ස්තූතියි 💙💙

  • @jeewarathneherath2786
    @jeewarathneherath2786 ปีที่แล้ว

    වටිනා වි්ඩියො එකක් පුතා ස්තුතියි බුදුසරණයි පුතා

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว

    කවදාවත් දැක නැති දේවල් අපි ගොඩක් දැක්කා ස්තුතියි සුපිරි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා

  • @jeewanasandaruwan3604
    @jeewanasandaruwan3604 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලි...⁣ගොඩක් ස්තුතියි ඔයාට 🙏 අපිත් නැවේ යනව වගේ දැනෙනව.පරිස්සමින් ..බුදු සරණයි !..❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @aquarium4750
    @aquarium4750 ปีที่แล้ว

    පළවෙනි පාරට තමයි සූවස් ඇළ දැක්කෙ..... thankyou ishan aiye ...❤❤❤❤❤❤❤❤

  • @hashandesilva469
    @hashandesilva469 ปีที่แล้ว +1

    ජය වෙවා aiye💝💚

  • @lakshithagihan994
    @lakshithagihan994 ปีที่แล้ว +1

    ආදරෙයි මැනික මැරිලත් දවස් 7ක් .... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @sinhalaapiuk
    @sinhalaapiuk ปีที่แล้ว +1

    Wow,,දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා ,,,මාර operation එකක් ...brilliant

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ❤️✌️

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +2

      ආ😊😊 ඔයත් ඇවිල්ලා 😁😁

    • @sinhalaapiuk
      @sinhalaapiuk ปีที่แล้ว +1

      @@captainnemo3958 - නැව් වල වැඩ මොනවාද කියලා බලන්ඩ ආවා ...

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      @@sinhalaapiuk ආ මරු මරු ❤️❤️❤️🥰🥰🥰

  • @universetravel9625
    @universetravel9625 ปีที่แล้ว

    Hemadama wage adath supirima wedak ayya ❤
    Ayyage videos wala contents godak watinawa, anagatheta history ekak widiyatath. Jaya wewa 🎉

  • @gayanialagiyawann9750
    @gayanialagiyawann9750 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. බුදුසරණයි.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 10 หลายเดือนก่อน

    Friend, you're a good nihatha mani boy. You have tried your best to give us a clear picture of Zeus while on duty. Give us more. Thanks.

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ ปีที่แล้ว

    බුදුසරණයි මල්ලියෝ ඔයාටත් අනික සියළුම දෙන්නටම පරිස්සමින් සතුටින් වැඩ කරන්න ගොඩක් ස්තුතියි වීඩියෝ එකට ❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @natural7119
    @natural7119 ปีที่แล้ว

    Life is the ship is amazing and i am waiting for next vedio aiya.

  • @WalpolaWalpola-c4f
    @WalpolaWalpola-c4f ปีที่แล้ว

    Bon voyage ..bonanza .congratulations .blue ribbon ..

  • @dilshanfernando8755
    @dilshanfernando8755 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලපු තවත් එක වීඩියෝ එකක්..ජය වේවා...අපේ sailor 💚💚😍😍

  • @Dinesh_Dananjaya_D
    @Dinesh_Dananjaya_D ปีที่แล้ว +1

    My dream ❤️. ඔයාගෙන් තමා හැමදෙයක්ම ඉගෙන ගත්තේ.කොහොමහරි ඔය හීනෙට එනවා.❤️⚓️

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 ปีที่แล้ว

    Great content! Very rare content! Thank you for sharing. Keep it up!

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Thanks for watching ❤️✌️

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 ปีที่แล้ว +1

    ලංකා මාතාව බබලන නුබට. සියලු දෙවියන්ගෙ පිහිටයි...ආදරෙයි ❤❤❤❤

  • @seneshdshaan3454
    @seneshdshaan3454 ปีที่แล้ว

    Thanks sailor.❣️ ජය වේවා 💚

  • @onemytech196
    @onemytech196 ปีที่แล้ว

    Excellent bro
    Really thank you very much for this video😊❤❤

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 ปีที่แล้ว

    ආසාවෙන් හිටිය වීඩීයෝ එකක් බුදු සරණයි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @Aka-infi9eo
    @Aka-infi9eo ปีที่แล้ว

    Thankyou ayya me wage video ekak genawata❤❤❤
    Digatama me wage videos genna api balan innawa❤🙃✌
    Jayawewa🖐

  • @hemaliperera1461
    @hemaliperera1461 ปีที่แล้ว

    Supiri video eka ..thank you 🎉

  • @blackit97
    @blackit97 ปีที่แล้ว

    ඒක නම් සුපිරියක් තමයි......මම ⁣ඉල්ලපු එක.....නියමයි....ජය වේවා.....!

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว

    ජය වේවා අයියෙ.වීඩියෝ එකට ගොඩක් ස්තූතියි කොහොමහරි කැනල් එකම බලාගත්තා .කොත්තු කන්න හම්බ වෙමු 🥰😍😘🤗 300K ගහමු ඉක්මනටම🎉

  • @ruvan73
    @ruvan73 ปีที่แล้ว

    Zuas එකේනම් ගිහින් නැහැ,,,ඇල අයිනෙන් ගිහින් තියෙනව,,මසිරි (egypt ) වලට ගිය වෙලාවේ,
    සුපිරි vedio එක,,,,
    ජයවේවා ✌✌✌✌

  • @umayanjanakumara2353
    @umayanjanakumara2353 ปีที่แล้ว

    Hellooo helloooooo..... Guuuuuuuuuuud monin...

  • @priyagamage4279
    @priyagamage4279 ปีที่แล้ว

    අනේ ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක කරපු අයට

  • @samithmadhushanka1969
    @samithmadhushanka1969 ปีที่แล้ว

    Thanks for sharing this knowledge and information with us. Keep up the good work. Appreciate! 🙌

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน

    අර ටයිම් ලැප්ස් එක මරු... 😊

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว

    Matanam bayath hiteanawa . godak wisthara Dena gatta.. thank you.adrei hemadamath, parissamin inna deaviyangea pihita arakshawa nowaduva lebeava hadawatinma partana karannam.jaya weava.good luck.🎉🎉🎉🎉🎉 💙💙💙🌹🌹🌹😁😁😁🙏🙏🙏🙏🙏🙏

  • @NuwandikaSenarathnapala
    @NuwandikaSenarathnapala ปีที่แล้ว +1

    Evergreen bn🙃

  • @danushkalakmal8596
    @danushkalakmal8596 ปีที่แล้ว

    මාරම අත්දැකීමක් අයියා 🔥❤️

  • @sasindu_
    @sasindu_ ปีที่แล้ว

    මම නම් port side එකෙන් නැවට නැගලා අනිත් පැත්තෙන් බැහැලා ගෙදර අවා. නියම අද්දැකීම

  • @asithawedaarachchi3009
    @asithawedaarachchi3009 ปีที่แล้ว

    ඉතාම වටිනා විඩියෝ එකක් 👏👏👏

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි පරිස්සමෙන් සේලර් අයියේ බුදුසරනයි ❤️👊

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      බුදුසරණයි

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว

    සුපිරි vloge eka sues canal eka gena godak wistara dena gana පුළුවන් una niyamai maliya jaya wewaa🙏👍👍👍 36:03

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว

    bro අපිට ඕකෙ කැප්ටන්ගෙ වීඩියෝ එකකුත් දාන්නකෝ🥺..බලන්න ආසයි ඕක පදවනහැටි...බුදුසරණයි පරෙස්සමින් ❤❤