ලෝකයේ ලොකුම මඟී නෞකාව ඇතුලේ ජීවිතය මොන තරම් සුපිරිද කියල දන්නවද? | The world's largest cruise ship.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • The world's largest cruise ship.
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 138

  • @ramilamanoj7407
    @ramilamanoj7407 10 หลายเดือนก่อน +27

    වීඩියෝ එකක් අළුතින් දාන්නෙ කොයිමොහොතෙද කියල බලාගෙන ඉන්නෙ. ඔයාගෙ කටහඩින් කරන පැහැදිලි කිරීම නම් අනර්ගයි❤❤

  • @sajithsri08
    @sajithsri08 10 หลายเดือนก่อน +43

    සල්ලිකාරයන්ට කොහොමත් සල්ලි වියදම් කරන එක පාඩුවක් නෑ. !
    ඒක මරු ♥️

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 3 หลายเดือนก่อน +2

    මමත් 1979දී එදා තිබුණු ලෝකුම නැවක ගමනක් ගියා. ඒළක ජීවිතයේ ලස්සන අත්දැකීමක් මමත් රටවල් කිහිපයකට ගියා ලෝකයේ සුවිශේෂී ස්ථාන දැක බලාගත්තා ඉතින් දැන් අවුරුදු 70යි ඒ සුන්දර දේවල් හිතමින් ජීවිතයේ අවසන් කොටසට උතතර දෙන්න ලේස්ති වෙලා තමයි ඉන්නේ.

  • @slmusic2045
    @slmusic2045 10 หลายเดือนก่อน +32

    ඔය නැව හදන්න කොච්චර දුක් විදින්න ඇත්ද. 😢මම වැඩ කරන්නෙ colombo dockyrd එකේ අපි නැවක් හදන්න විදින දුක දන්නෙ අපි.පොඩි නැවක් හදන්න මාර විදිහට මහන්සි වෙන්නෙ ඕක හදපු මිනිස්සු කොච්චර දුක් විදින්න ඇත්ද.

    • @rangabandara6058
      @rangabandara6058 10 หลายเดือนก่อน +2

      නිකන් නේවේනේ පඩ් දෙනවනේ ගොඩක් ජොබ් කරන උන් දුක් ව්දිනවා තමයි බම් නිකන් හිතලා බලහන් තට්ටු පහක ගොඩනැගිල්ලක් අදනකො කොච්චර උන් අවුවේ තුට්ටු දෙකකට කටු කනවද කියලා

  • @Helasiri
    @Helasiri 10 หลายเดือนก่อน +10

    නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @GAMING-HERA
    @GAMING-HERA 10 หลายเดือนก่อน +28

    THE VOICE OF WISHMA LOKAYA❤❤❤

  • @ireshalakshani9171
    @ireshalakshani9171 10 หลายเดือนก่อน +10

    මම ගොඩක් මෙ විඩීයෝ එකෙන් කැමති කටහඬට 😊😊😊😊

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 10 หลายเดือนก่อน +10

    මිනිසාගේ විශ්මිත නිර්මාණයක් ❤️👌👌👌

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 9 หลายเดือนก่อน +5

    මමත් නෝවේ මගී නෞකාවක් ක ගියා සුලුකාලයකටනම් ලස්සනයි

    • @sanjeewaaweejnas6798
      @sanjeewaaweejnas6798 6 หลายเดือนก่อน +1

      මම ත් දවස් 8ක් ගියා ඊට වඩා යන්න හොද නැහැ එපා වෙනවා

  • @avishkabharatha
    @avishkabharatha 10 หลายเดือนก่อน +12

    අයියට කැමති අය මේ කොනට...❤❤❤නියම හඬ...❤❤❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +19

    පරණ නැවක් අඩුවට අරං හරි .... හොඳට හදලා අපේ උන්ට ලංකාව වටේ හරි යන්න හදලා දෙන්න ඕන .... මීට ජනාධිපති.

  • @shashikakavinda7306
    @shashikakavinda7306 10 หลายเดือนก่อน +91

    පිටින් පේන සුන්දරත්වය ඇතුලත නෑ.මමත් ඉන්නෙ මගී නැවක තමා.ඕකෙ ඉන්න crew එක හිතනවට වඩා ලොකු කට්ටක් කනව.පිටත දිවිය ලොකයක් වගේ තමා ඒත් ඇතුලත තනිකරම අපායක් 😢

    • @dulabro845
      @dulabro845 10 หลายเดือนก่อน +10

      පඩි කොහොමද බන්

    • @prabodhabandara2058
      @prabodhabandara2058 10 หลายเดือนก่อน +17

      බොරු කියන්න එපා බන් ඔහොම මන් නම් එහෙම එක්ක වැඩ කරල නැ හැබැයි මගේ අයිය කෙනෙක් ඉන්නව ලගම නෑදෑයෙක් එයා කියල තොයෙනව වැඩනම් වැඩියි කියල කට්ටක් තියෙනව හැබැයි හොදට සලකනව කියල. ඒ අයියත් හොද ජීවිතයක් ගත කරනව මන් කිව්වෙ අපේ රාමු වලට අනුව හොද ගෙයක් , වාහනයක් තියෙනව ඒ වගේ හොද ජීවිතයක් තියෙනව ආයෙ මට කියල තියෙනව හොද පඩියක් වගේම හොදට සලකනව කියල මොකද එහෙම නැතුව වැඩ කරන අයට depression හැදිල වැරදි වෙන්න පුලුවන්නෙ එහෙම පොඩි වැරැද්දකින් මහා විනාසයක් වෙන්න පුලුවන් නිසා හොදට සලකනවලු. කට්ට තියෙනව කිව්ව ඔයා කියන තරන් අපාය සීන් එකක් නම් නැ ඒ අයිය ආතල් එකේ ජොබත් කරන් සතුටින් ඉන්නව. උබ නැවක් දැකලවත් නෑ නේ ඇත්ත කියනව

    • @HjakakMskksk-wq8tx
      @HjakakMskksk-wq8tx 10 หลายเดือนก่อน +6

      බොරු කියන්න එපා බන් හොදට සලකනවා

    • @chamindasenarathna7950
      @chamindasenarathna7950 10 หลายเดือนก่อน +4

      uk

    • @srilankamaxtharu7824
      @srilankamaxtharu7824 9 หลายเดือนก่อน +3

      ඒවගෙ වැඩට යන්නෙ කොහොමද ?

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 6 หลายเดือนก่อน +2

    මම නම් රෝයල්කැරිබියන්ලගේ හශ්පුඩි ඔෆ් ද සීස් නැවේ චාරිකාව ක් ගියා ඒකෙත් කැරොකේ.සිනමාශාලා. කැසීනෝ. ශොපින්මෝල්.වගේ සියලු පහසුකම් තිබුනා

  • @DashParrOfficial
    @DashParrOfficial 10 หลายเดือนก่อน +8

    Royal Caribbean 👑💪❤️ Icon of The Seas ❤🚢

  • @user-ju3zw7uo4f
    @user-ju3zw7uo4f 9 หลายเดือนก่อน +3

    මාලු අල්ලන නැවු ගැන විඩියෝ එකක් දෙන්න, මම වගේම ගොඩාක් කට්ටිය කැමති වේවි මට ඒක විස්වාසයි, අනික ඔයාගෙ චැනල් එකේ හැම විඩියෝ එකක්ම කිසිම නිරසක් නැ, ❤❤❤❤

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 9 หลายเดือนก่อน

      ප්‍රාණ ගාතක ගාත්‍රා දීවර නැව්

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 7 หลายเดือนก่อน +2

    මම විශ්ම ලෝකයට හරිම ආදරෙයි

  • @Mr.fantasy123
    @Mr.fantasy123 10 หลายเดือนก่อน +6

    කඩහඩට දැනුමට ❤

  • @pasikkuhp8246
    @pasikkuhp8246 9 หลายเดือนก่อน +2

    I worked in this company..1991-1994 . Royal Caribbian Cruise line,miami,florida, U.S.A. very good company.

  • @buddhikalasanthasubasinghe6845
    @buddhikalasanthasubasinghe6845 9 หลายเดือนก่อน +3

    Royal caribbean cruise lines lokee hondama jobs thyena cruise line eka katta nm thyenawa eth salary eka supiri ewagema crew ekata dena pahasukam allowances hithagannath ba loke hondama work kranna kiyapu cruise line walin ekak 💯❤️❤️

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 10 หลายเดือนก่อน +5

    පට්ට නිර්මාණයක් ❤️✌️

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 10 หลายเดือนก่อน +2

    Colombo dockyard eka ganath vedio ekak dannakoooooooooooo😊😊😊😊

  • @bad-325
    @bad-325 10 หลายเดือนก่อน +12

    Titanic,olympic , තරම් luxury නැව් දැන් නෑ 😢

    • @Sithila_photography
      @Sithila_photography 10 หลายเดือนก่อน +3

      Titanic🥰

    • @DashParrOfficial
      @DashParrOfficial 10 หลายเดือนก่อน +1

      ඇයි Britannic?

    • @bad-325
      @bad-325 10 หลายเดือนก่อน +1

      @@DashParrOfficial eka hospital ship ekak කරා නේ එතකොට luxury na , grand staircase එක එහෙම ගොඩාක් වෙනස් කරා 😥, ගිලුණේ නැත්නම් ලෝක යුද්දේ ඉවර උනාම ඒකත් luxury තමා 🥲

    • @yashenakalanka180
      @yashenakalanka180 10 หลายเดือนก่อน +1

      @@bad-325 RMS Majestic (1914)

    • @bad-325
      @bad-325 10 หลายเดือนก่อน +1

      @@yashenakalanka180 ou ❤

  • @RuwanSameera-ym7ej
    @RuwanSameera-ym7ej หลายเดือนก่อน +1

    තාම ගුවන් යානකවත් ගිහින් නැති මම 😢😢

  • @ChandimalManoj
    @ChandimalManoj 10 หลายเดือนก่อน +4

    සුපිරි ❤

  • @SarathNanayakkara-hw3iq
    @SarathNanayakkara-hw3iq 6 หลายเดือนก่อน

    හරිම වැදගත් ..ආසම කට හඩ.

  • @gaganayuwantha9646
    @gaganayuwantha9646 10 หลายเดือนก่อน +1

    The voice of Vishma Lokaya

  • @dasunjana161
    @dasunjana161 10 หลายเดือนก่อน +10

    නැව කොච්චර ලොකු උනත් මුහුදෙ ගියාට පාර හිටින්නෑනෙ..🤔

    • @NamalDeniya
      @NamalDeniya 10 หลายเดือนก่อน +2

      Gon katha kiyanna epa bn

    • @resh_r.r
      @resh_r.r 10 หลายเดือนก่อน +1

      Dubble meaning හිතපු අතිශය පාපග්‍රාමී මම...😂💔🔪

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 10 หลายเดือนก่อน

      ​@@resh_r.r බුදු අමෝ යකෝ 😂 උබෙ රිප දැක්කම තමා මටත් නරකෙට පෙනුනෙ 😂

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl 10 หลายเดือนก่อน

      මුහුද ලොකු වෙලා යන නැව් පොඩි උනාම පාර හිටින්නැ bro

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 10 หลายเดือนก่อน +12

    මාත් ආසයි ඔකක යන්න 😌❤️‍තව කවුද ආස...?

    • @HAgames-su5dk
      @HAgames-su5dk 10 หลายเดือนก่อน

      මම ආසයි ඔය නැවක් හදන්න😢❤

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 10 หลายเดือนก่อน

      @@HAgames-su5dkඔයාට පුලුවන්..😌❤️‍

  • @panujanethsara7404
    @panujanethsara7404 10 หลายเดือนก่อน +1

    Oya ekakawath giyat wDak na titanic nawe yana eka tharam 🥺🥺💖💖

  • @Sandithnadawa
    @Sandithnadawa 10 หลายเดือนก่อน +3

    Oya ship ekaka capten kenekta salary eka kohoma athida 😅
    Uge athe sampurna Nava

    • @telmomkv594
      @telmomkv594 10 หลายเดือนก่อน

      Captain ta ona widihata wada krnna ba 🙂 eyath company eke & IMO eke regulations athulatha thama wada krnna oni 🙂

  • @user-ys2uu1ed7k
    @user-ys2uu1ed7k 8 หลายเดือนก่อน

    Ma mudal rupiyal walin kiyanawana. Hodai. Hadapu ratath wadagath..

  • @Crazyautosvideos
    @Crazyautosvideos 8 หลายเดือนก่อน +1

    ලොකුම cruise ship එක ඕක නෙමේ. ඔය company එකේම wonder of the seas කියන එක😊😊😊😊

  • @slbuses638
    @slbuses638 10 หลายเดือนก่อน

    (cruising with sohan) chenel eka blnn eke hemadama ynne me wage ship gena vistharamai

  • @wasantharathnayaka9750
    @wasantharathnayaka9750 10 หลายเดือนก่อน +1

    Me wage ships wala thiyenne normal propellersma newei.ewata kiyanne azipods kiyala. ships maneuvering waladi azipod turn eken thamai docking karanne. (Godak complex deyak eka)

  • @lanka1285
    @lanka1285 10 หลายเดือนก่อน +5

    අම්මෝ කටහඩ

  • @SarathNanayakkara-hw3iq
    @SarathNanayakkara-hw3iq 6 หลายเดือนก่อน

    නියම යි.

  • @anuruddhaanuruddha2997
    @anuruddhaanuruddha2997 10 หลายเดือนก่อน +6

    මේකෙ යන්න තරම් මුදල් තිබුන්නන් අනිවාර්යයෙන් මේකෙ යන්නෙ නෑ.ලංකාවෙ අන්ත දුප්පත් හැම මනුස්සයයම පුලුවන් විදිහට උදව් කරනවා.අනිවාර්යයෙන් ඒත් කොහින්ද අපිට මුදල්.

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl 10 หลายเดือนก่อน +3

      එක හින්දා තමයි සල්ලි නැත්තේ

  • @stickbro3184
    @stickbro3184 5 หลายเดือนก่อน

    Titanic vage 10 ගුණයක් ලොකුයි

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 9 หลายเดือนก่อน +1

    ලබන ආත්මය අනිවාර්යෙන් මේ වගේ ewagema ම ඉන්න පුළුවන් විදියට ඉපදේවා

  • @premasiris.a6921
    @premasiris.a6921 7 หลายเดือนก่อน

    Ambassador kenekta yanna puluwan da meke🤔🙃😊

  • @saccagavesi512
    @saccagavesi512 7 หลายเดือนก่อน +1

    මාත් ඇනවුමක් දීලා බලන්න ෆෝන් නම්බර් එක නෑනෙ

  • @whereslucky9021
    @whereslucky9021 10 หลายเดือนก่อน +1

    Aida German ❤

  • @ishanfernando7635
    @ishanfernando7635 10 หลายเดือนก่อน +1

    Ishan 👍 👍 👍 👍 👍

  • @shiran2695
    @shiran2695 10 หลายเดือนก่อน +2

    ඕකේ වැඩට කට්ටිය ගන්නේ නැද්ද දාන්නේ නෑ 🥲🥲

  • @sumedrunage9543
    @sumedrunage9543 10 หลายเดือนก่อน +2

    Frist 🎉

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 10 หลายเดือนก่อน +2

    Me ☻Nawa ⛴Muhude gilenawa🌊meka gillawana mama"🕵Maraya"👊👊😈😈😈😈😈

  • @thesadu_15
    @thesadu_15 10 หลายเดือนก่อน +3

    😮❤

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 10 หลายเดือนก่อน +16

    ලංකාවෙ සැප නැව් තියෙයි ඕවට වඩා,දම්‍ රැජිණි,ආශාවරී අන්න vip නැව්.ගාණට හරියන්න අත්දැකීම දෙනවා.😊

    • @raveencooray9697
      @raveencooray9697 10 หลายเดือนก่อน +4

      නැවක ජීවිතේට ගිහිල්ල නැති එකෙක් 😂😂😂

    • @maleesharusiru6176
      @maleesharusiru6176 10 หลายเดือนก่อน +1

      mokekd bn ub

    • @dinathmethmadu1485
      @dinathmethmadu1485 10 หลายเดือนก่อน +1

      moda yakek
      😅😅😅😅😅

    • @DashParrOfficial
      @DashParrOfficial 10 หลายเดือนก่อน +2

      අර ලොරි චැසිද බං 😂 ආපෝ එවාවල යන්න බෑ බං. ඒකේ ඉදගෙන ගිහින් මගේ පස්සත් රිදෙනවා 😂

    • @DashParrOfficial
      @DashParrOfficial 10 หลายเดือนก่อน +1

      ඊට කලින් ලොරි චැසි සහා cruise ship වල වෙනස හොයාගෙන ඉදපං 😂

  • @dinithasandeepa7005
    @dinithasandeepa7005 10 หลายเดือนก่อน +1

    First comment ❤

  • @kasunchamara327
    @kasunchamara327 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sasidu7036
    @sasidu7036 7 หลายเดือนก่อน

    Ape rate rajapaksa pawulata yanna puluwan

  • @sureshnalaka3313
    @sureshnalaka3313 7 หลายเดือนก่อน

    ඕවගේ රැකියාවක් කරන්න සුදුසුකම් මොනවද, රැකියාවට යොමු කරන ආයතන තියෙනවද.

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 7 หลายเดือนก่อน

    owage yannath sallikarayo innawada appa.

  • @UkGame37
    @UkGame37 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 9 หลายเดือนก่อน +3

    ටයිටැනික් මතක් වුනා ❤😅

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 10 หลายเดือนก่อน +1

    👍

  • @user_29584
    @user_29584 10 หลายเดือนก่อน +1

  • @ndanil555
    @ndanil555 10 หลายเดือนก่อน +10

    මේ නැවේ යන්න අාස අය කීයක් ඉන්නවද? 😃😃😃😃🚢🚢💕💖💗

    • @DashParrOfficial
      @DashParrOfficial 10 หลายเดือนก่อน +3

      මං ටයිටැනික් නැවේ යන්න ආසයි 🥺

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 10 หลายเดือนก่อน

    Patta😊

  • @manojpriyankara5879
    @manojpriyankara5879 10 หลายเดือนก่อน

    ගිලිලා ගියාම ඔක්කොම ඉවරයි

  • @Abc12825
    @Abc12825 10 หลายเดือนก่อน

    ❤️🔥

  • @user-mz6qm3fc3n
    @user-mz6qm3fc3n 9 หลายเดือนก่อน +1

    ඔය නැව සෙට් නෑ බන්

  • @lsbcreation
    @lsbcreation 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SusilGunathilke-ik4ln
    @SusilGunathilke-ik4ln 7 หลายเดือนก่อน

    😮

  • @rukmaljayawardena153
    @rukmaljayawardena153 10 หลายเดือนก่อน +2

    මම ඔයිට වඩා ලොකු නැව් වල ගියා ඕවත් නැව්ද

  • @SurangaLakmal-ch1mi
    @SurangaLakmal-ch1mi 6 หลายเดือนก่อน

    Mahaththayo Moda comment danna epa me vedio eka Dala thiyenne Nawe wada karana ayage duka kiyanna newe me nawa gana kiyanna bn aiyo santha....oya

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 9 หลายเดือนก่อน

    මේ වගේ යන මිනිස්සු මොන තරම් පින් කරලා ඇතිද

  • @PiyumiTharushika-kj2il
    @PiyumiTharushika-kj2il 6 หลายเดือนก่อน

    මහින්දලට නම් නතින් නේද

  • @SasiKumar-ll1hx
    @SasiKumar-ll1hx 10 หลายเดือนก่อน

    Dingi bottuwak thibunanam ahthi

  • @nirmaladilrukshi8704
    @nirmaladilrukshi8704 10 หลายเดือนก่อน

    🎉😮😮😮😮😮😮😮

  • @sHe_nAsH2016
    @sHe_nAsH2016 10 หลายเดือนก่อน

    👍🛳️

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 10 หลายเดือนก่อน

    අයියෙ මොන්ගලෙයො දෙන්නෙක්ගෙ කමේන්ට් දෙකක් තියේ මොකක් හරි කරල එවා නැතිකරන්න පුලුවන්ද 😂 පුලුවන් නම් අනිත් දවසෙ වීඩියො දාන කොට කමේන්ට් disable කරල දාන්න 😮 හරි වදේ ඔයාව සබ් කරලා නිසා මොන්ගල් කමේන්ට් වලට රිප්ලයි එන ගානෙ නොටිෆි එනෝ 😂

  • @ramilamanoj7407
    @ramilamanoj7407 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 10 หลายเดือนก่อน

  • @nandasirifonseka8101
    @nandasirifonseka8101 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pasinduprabod-wp1bx
    @pasinduprabod-wp1bx 10 หลายเดือนก่อน +2

    💗💗💗💗

  • @siranthirajapaksha9910
    @siranthirajapaksha9910 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-vo6yj4br1c
    @user-vo6yj4br1c 10 หลายเดือนก่อน