ඩොලර් මිලියන 40ක පස් | 40 Million $ Dirt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • video shot on gopro hero 10 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
    MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 787

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +212

    සුවස් ඇලේන් ගිය විඩියො එක ඉක්මනින් දෙන්නන් .✌️

    • @fablopiccaso9434
      @fablopiccaso9434 ปีที่แล้ว +5

      Much waited video

    • @shehanjayakantha1958
      @shehanjayakantha1958 ปีที่แล้ว +2

      මරු අයියා ඉක්මනින් දන්ඩ අයියා බලාගෙන ඉන්නවා අයියා බුදු සරණයි ❤❤❤❤❤❤💕💕💕💕💕

    • @dumindahettiarachchi1877
      @dumindahettiarachchi1877 ปีที่แล้ว

      Thanks video eka niyamai

    • @broken7423
      @broken7423 ปีที่แล้ว +1

      පරිස්සමින් අයියා 🫡

    • @weheragalagamaVimalajothihimi
      @weheragalagamaVimalajothihimi ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +34

    කියලා වැඩක් නෑ සහෝදරයා..අපේ රටට එක පවුලක් කෙලෝලා තියෙද්දි තාමත් උංට කඩේ යන ගෝං හරක් වහල්ලු ඉන්නවනේ...මොනවා උනත් විඩියෝ එක පට්ට..ජය වේවා❤️‍🔥

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 ปีที่แล้ว +7

    පරිස්සමින් ඉන්න අයියා. හොදට වැඩ ටික කරගන්න බුදුසරණයි ජය වේවා! ❤🙏

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @hiranchinthaka991
    @hiranchinthaka991 ปีที่แล้ว +6

    අයියගෙ හැම video එකක්ම බලනවා.මම කැමතිම පටන් ගනිද්දී හැම video එකකම කියන හැලො හැලො.ගුඩ් මොනින් කියන එකට❤එක හරි ලස්සනට කියනවා අයිය❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +5

    පරිස්සමෙන් ඉන්න මල්ලි නැවේ ඉන්න සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 ปีที่แล้ว +3

    ජීවිතේට නැව්නැගලා නැති අපට ඕවා
    පෙන්නන්න මේ කොල්ලා කරන උත්සාහය අගේකරමු.❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      ❤️✌️

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว

      එහෙම අගේ කරන්න පිස්සුද බම් ...😕😕😕

  • @ishadidilhara5477
    @ishadidilhara5477 ปีที่แล้ว +1

    ගොඩක් හොද දැනුමක් දෙන වීඩියෝ එකක් ගොඩක් ස්තුති... නැවේ ඉන්න crew members ලා ගැන දැනගන්න අාසයි ❤😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +4

    සුපිරි බ්‍රො, ආදරෙයි ඔයාව ලගදීත් මතක් කරා❤️❤️❤️❤️🫶

  • @KajanVlogs
    @KajanVlogs ปีที่แล้ว +36

    Ayya After long time first view

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว +2

    Niyamai aiya.ඔයා නිසා මේ ලෝකෙ වෙන තවත් පොඩි දෙයක් ගැන හරි අපිට දැනුමක් එනවා බුදුසරණයි අයියා.😍😍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +3

    දානකම් බලන් හිටියේ සුපිරියක් ජය වේවා මචෝ ❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ජයවේවා ❤️✌️

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +2

    චීනේ අැරලා තියෙන්නේ මුඵ ලොකෙම රටවල්වල සම්පත් වලට... ඔයාට පීං මල්ලියෝ අපිට මේවා පෙන්නලා කියලා දෙනවට.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 ปีที่แล้ว +1

    අයියා වීඩියෝ එකක් දනකන් බලාගෙන හිටියෙ අයියා ගොඩක් දුර යන්ඩ තියනවා නෙද අයියා ..අයියා සුවස් ඇලේ එක පාරක් නැවක් හිරඋනා නෙද අයියා ලොකු ගනාක් ගෙවාන්ඩ උනා නෙද අයියා වීඩියෝ එක ඉක්මනින් ඔනෙ අයියා ..අයියා කාගො නැවෙ හැචි වලට දනකොට මුහුදට ටිකක් වැටෙනවා ඇති නෙද අයියා වීඩියෝ එක ලස්සනයි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා❤❤❤❤❤😘😘😘😘😘👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍😍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 ปีที่แล้ว

    ගොඩක් හොඳයි වීඩියෝ එක ගොඩක් දැනුම ලැබෙනවා 👍 සුපිරි තෙරුවන් සරණයි🥰

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි කොල්ලෙක් ඔයා .පට්ට.පරිස්සමෙන් හැම එකක්ම කරන්න .බුදුසරණයි .🙏👍👏❤

  • @milannipuna1316
    @milannipuna1316 ปีที่แล้ว +1

    හැමදාම හැම අප්ඩෙට් එකක්ම බලනවා 👍 අනිවා දානවා. කමෙන්ට් එක තීයෙන්නේ හිතේ හැමදාම. ජය වේවා බ්‍රෝ 🖤💪

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      ජයවේවා ❤️✌️

    • @milannipuna1316
      @milannipuna1316 ปีที่แล้ว

      @@thesailorlk ආදරෙයි 🖤

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +2

    ජීවිතේට දැකල නැති දෙයක් ගැන ලොකු දැනුමක් ගත්ත.....
    ගොඩක් පිං මිත්‍රයා

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว +2

    ඔබගේ වීඩියෝ වලින් අපි සැහෙන දැනුමක් ලබාගන්නවා ස්තුතියි ඔබට.

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 ปีที่แล้ว +4

    හුග කාලේකින් අයියා 😃😃 වීඩීයෝ එකක් දානකන් බලන් හිටියේ මොකද වෙන්නේ ඉතින් පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි ❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @mano-qo6ix
    @mano-qo6ix ปีที่แล้ว +3

    Very nice video brother, with good information about loading. We look forward to your next interesting video when passing the suez canal.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    අදත් විස්තරාත්මක හොඳ වීඩියෝ එකක් අපට බලන්න ලැබුණා.👍
    බොහොම ස්තූතියි.💐
    ඊලග වීඩියෝ එක එනකම් මග බලන් ඉන්නවා.
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว

    නියමයි විඩියෝ එක.ඊලඟට සුවස් ඇල දකින්න ආශාවෙන් ඉන්නේ.තෙරැවන් සරණයි මල්ලි ඔයාල සියලුම දෙනාට 🙏🙏🙏

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว

    Hello hello sailor ayye amboo videos damma digatama budusarani 👊

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @nihonkoen525
    @nihonkoen525 ปีที่แล้ว

    ayyage videoes baluawama hitenawa api monada karanne kiyala maha muhuda mada karana wada maarai supiriii jayawewa....

  • @Naturalartpushpa
    @Naturalartpushpa ปีที่แล้ว

    අද තාමා මන් ඉස්සේල්ලාම බැලුවේ සුපිරි

  • @sahanthakshila9933
    @sahanthakshila9933 ปีที่แล้ว

    aluth video ekak enkn bln hitiye..notification dakka gmn baluwaa🤩🤩jaya wewa.

  • @ChamiduSachith
    @ChamiduSachith ปีที่แล้ว

    නියම විඩියො අයියා දැක්කම ආසයි ❤ දිගටම කරමු

  • @enoshibaby
    @enoshibaby ปีที่แล้ว

    ශා... මරු අනේ.. මන් හරි ආසයි මේවගේ වීඩියෝ බලන්න😊😊😊😊

  • @chethiya574
    @chethiya574 ปีที่แล้ว +1

    මලිත් අයියේ පරිස්සමින් ඉන්න ඔන දළදා සමිදු පිහිටයි 🙏😊

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว

      දැන් උඹ කිව්වෙ නැත්නම් ඌ පරිස්සම් වෙන්නෙ නැද්ද ...😕😕😕

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 ปีที่แล้ว +1

    අදත් නියමයි ❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job අයියා amzing .budusaranai dawe phetai .

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +7

    අය්යේ Cargo Loard කරද්දී අපතේ යන Cargo ටිකක් ආසාවට ගෙදර ගෙන්න Bothalayakata හරි, කිසියම් වෙන භාජනයකට එකතු කර ගෙන, අපි ළඟ තියා ගන්න එක illeagel ද???, port authority eken case da?
    එහෙම එකතු කර ගත්තොත් ගෙදර genna බැරිද, Airport eken allanawa da?

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว +1

      පිස්සුද බම් ...උඹ ගෙනෙන් ...එයාර්පෝර්ට් එක ගැන මං බලාගන්නම්...😕😕😕

    • @teampatrol61
      @teampatrol61 ปีที่แล้ว

      @@lwpathi4296 😂😂😂😂

    • @gamerNoah6506
      @gamerNoah6506 ปีที่แล้ว

      Puluwan. goni tharam nam ba podi bothalekata wage puluwan 👍.

    • @teampatrol61
      @teampatrol61 ปีที่แล้ว +1

      @@gamerNoah6506 ehmd

  • @adrianmack3757
    @adrianmack3757 ปีที่แล้ว +2

    Nice video machan tc be safe always let's goo

  • @nimeshwidu8036
    @nimeshwidu8036 ปีที่แล้ว +6

    බුදුසරණයි මලිත් අයියා❤
    කොත්තු වීඩියෝ එක ඕනෙ

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @NatureVibes1128
    @NatureVibes1128 ปีที่แล้ว

    ඒක මරු අයියෙහ්❤

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 ปีที่แล้ว

    Niyamai the sailor 👍👍👍

  • @susilperera5747
    @susilperera5747 ปีที่แล้ว +14

    අනිත් රටවල් දිහා දකින ඔයාලට .මේ රට ගැන දුකක් සහ කළකිරීමක් නැද්ද .වීඩියෝ එක ලස්සනයි ජය වේවා බුදු සරණයි 🎁❤👏👍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +4

      බුදුසරණයි

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      ​@@thesailorlk , අයියේ නැව් job එකකට අනිවාර්යයෙන් course එකක් කරන්න ඕනිද

    • @ashan5567
      @ashan5567 ปีที่แล้ว

      @@moushqaragalaxy3360 oo

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว

      @@moushqaragalaxy3360 ඔව් අනිවා ඉන්ටර්කෝස් එක කරන්න ඕන 🥴🥴🥴

  • @cricketlookaya
    @cricketlookaya ปีที่แล้ว

    Niyamai sahodaraya 👍

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว

    Sha maru video eka ❤❤❤

  • @dushandananjayahapugalaara3474
    @dushandananjayahapugalaara3474 ปีที่แล้ว

    Sudda..❤ Ela machan.

  • @dinushagallanga7760
    @dinushagallanga7760 ปีที่แล้ว

    අයියා පට්ට සතුටුයි.අයියාගෙන් මට riply sekak awata.oya dala thiyana vidio okkoma mn baluwa youtube eka hadapu dawase idan.goodluk ayye.parissamin wada tika karan inna bs ayye.jaya

  • @upulherath2245
    @upulherath2245 ปีที่แล้ว

    ජීවිතේට දැකලා නැති දෙයක් ,ඔබට තෙරුවන් සරණයි ,

  • @gymlifewithnsg8789
    @gymlifewithnsg8789 ปีที่แล้ว

    2 nd view....supiri ayye.Nau nagina asawak nm thiyei...❤

  • @senuth424
    @senuth424 ปีที่แล้ว +1

    Atha sailor lankavath vala thiyana akama thmai moanava kranada ithim jaya vava sailor 😊❤💗

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว

    ඒකනන් නියමයි ආදරෙයි පුතා පරිස්සමට ඉන්න ,බුදුසරණයි

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @champalrathnapala8240
    @champalrathnapala8240 ปีที่แล้ว

    This video is very informative. Highly appreciated.

  • @achinthadarshana9513
    @achinthadarshana9513 ปีที่แล้ว +1

    Mercmarine ek couse ekak karanavanam deckratinda engine ratinda hoda

  • @kgcmuthumal1618
    @kgcmuthumal1618 ปีที่แล้ว

    Adee konde kapala,,ela ela gammak thama ..parissamin inna ..bs..

  • @isuruyasantha1881
    @isuruyasantha1881 ปีที่แล้ว +2

    සුපිරියක් ❤❤❤❤

  • @roshanrangoda4423
    @roshanrangoda4423 ปีที่แล้ว +1

    අනිත් VLOG එකත් ඉක්මනට දෙන්න. ජයවේවා
    බුදුසරණයි

  • @senakaweliwita8884
    @senakaweliwita8884 ปีที่แล้ว +2

    ඔයාගේ මෙම වැඩසටහන අතිවිශිෂ්ටයි. මාර දැනුමක් අපිට ලැබෙන්නෙ කවදාවත්ම අපිට මෙවා දකින්න ලැබෙන්න නෑ. නැවට දාන ඇන්කර් එක ගැන පොඩි දැනුමක් දෙන්න.

  • @lasithmenuka6324
    @lasithmenuka6324 ปีที่แล้ว

    මාරම වටින video ekk

  • @hashandesilva469
    @hashandesilva469 ปีที่แล้ว +1

    Parisamen aiye ජය වේවා! ❤❤

  • @MR-us3il
    @MR-us3il ปีที่แล้ว +1

    පට්ට❤

  • @saheelkhan6268
    @saheelkhan6268 ปีที่แล้ว +1

    Bro video supiri

  • @lasithkalhara3767
    @lasithkalhara3767 ปีที่แล้ว

    විඩියො එන සුපිරි ❤ පරිස්සමෙන් ඉන්න

  • @oshadhaneth
    @oshadhaneth ปีที่แล้ว +2

    Hatch එකකට වතුර පුරවලා ඒකේ swim කරන වීඩියෝ එකක් පුලුවන් නම් ගේන්නකෝ....🔥....Good Luck....🤘

  • @reezameri-dv9pv
    @reezameri-dv9pv ปีที่แล้ว

    Supaer video👌👍❤❤❤❤

  • @lakshithagihan994
    @lakshithagihan994 ปีที่แล้ว

    ආදරෙයි දෙයියෝ මැරිලත් දවස් 7ක්.... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 ปีที่แล้ว

    supiri malli../

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 ปีที่แล้ว +1

    වීඩියො එක දිගටම ඔන 💞

  • @darshanan3244
    @darshanan3244 ปีที่แล้ว +2

    After long back sailor ❤

  • @danushkalakmal8596
    @danushkalakmal8596 ปีที่แล้ว

    පරිස්සමෙන් වැඩ කරන්න අයියා 🔥 බුදු සරණයි

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว

    වීඩියෝ එකක් එනකන් බලන් ඉදියෙ Sailor පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🏻🌼✨ ❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว

    සුපිරියක් අයියෙ 💚 ජය වේවා 🎉

  • @thanuksharanatunga3260
    @thanuksharanatunga3260 ปีที่แล้ว

    නියමයි the sailor අයියේ පරිස්සමින් ❤❤❤

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว

    අලුත් විඩියෝ එකක් නැතුව පරන ඒවා බල බල හිටියේ.❤

  • @Ruwanari
    @Ruwanari ปีที่แล้ว +1

    Maru thawa vidio ekak danakan balan hitiye😊

  • @user-wu6gi2wz9c
    @user-wu6gi2wz9c ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤

  • @Ashoka45815
    @Ashoka45815 ปีที่แล้ว

    Super......sailor ❤

  • @dilukahimash5715
    @dilukahimash5715 ปีที่แล้ว

    ලොකු දැනුමක් ලැබුනා..දැකලාවත් නැති දෙයක් ගැන..❤

  • @aquarium4750
    @aquarium4750 ปีที่แล้ว

    Good morning . Good morning ..
    After long time aaa😊😊😊😊❤❤❤❤❤❤

  • @kavindusathsara2690
    @kavindusathsara2690 ปีที่แล้ว

    Hamadamath wage adath supiriyak 💕

  • @ravindulakmal3289
    @ravindulakmal3289 ปีที่แล้ว

    Aiya💚🔥

  • @neelbasnayake412
    @neelbasnayake412 ปีที่แล้ว

    සුපිරි hema vidio ekakma බලනවා

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 ปีที่แล้ว

    Malliye oba kodak kalakata passe dekke malliye venda vagemai adat mama hema kyanne kisima boru sho nhe hema velavakam natural kenek loku sahis nhe hoda kenek hoda denumak tiyenna shodarayek obata budu saranai devi phitai 🙏🏻🙏🏻

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @buddhikaishan8365
    @buddhikaishan8365 ปีที่แล้ว

    පට්ට😘😍

  • @mawnithajayasuriya4048
    @mawnithajayasuriya4048 ปีที่แล้ว +2

    First view . First comment ❤

  • @dilinadewmina1084
    @dilinadewmina1084 ปีที่แล้ว

    Hello hello kohomada ithin aiya 😊
    බුදු සරණයි ජයවේවා..! ❤🎉😊

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp9 ปีที่แล้ว +2

    පතල්, කළුගල්,සිලිකා,රන් රිදී තඹ ආකර,ඇස්බැස්ටෝස් නිධි වල වැඩකරන අයගේ පෙනහළු වලට ඒ දූවිලි ගිහින් සිලිකෝසිස්, ඇස්බැස්ටෝසිස් වගේ පෙණහැලි ලෙඩ හැදෙන්න පුලුවන්.
    ඉතින් අයියා එලියට යද්දි මාක්ස් එකක් වත් දාන යන්න. කොච්චර දූවිලිද ඔය borax powder වලත්..?! 😷

  • @user-lb7tx6st7t
    @user-lb7tx6st7t ปีที่แล้ว +1

    Ayiyee nawen bassama apee gamee hadaaa,ethakal ,parissamen inna බුදු සරණයි☸️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @janithvithana8437
    @janithvithana8437 ปีที่แล้ว

    Good luck Aiyee

  • @NatureVibes1128
    @NatureVibes1128 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න

  • @UDDN.
    @UDDN. ปีที่แล้ว +2

    Hi brother how are y
    Nice to see you
    have safe journey
    God bless you bro
    ❤️❤️❤️

  • @Manomune
    @Manomune ปีที่แล้ว

    Super bro..

  • @Yapa_Aiya.
    @Yapa_Aiya. ปีที่แล้ว +1

    ලෝඩ් කරනවා 🌚👉👈

  • @usharadulanjali1537
    @usharadulanjali1537 ปีที่แล้ว

    Ada lassanai oya❤️😘😘😘😘

  • @user-me6pm6fj7j
    @user-me6pm6fj7j ปีที่แล้ว

    Success .masterpiece .

  • @isharalakmal2139
    @isharalakmal2139 ปีที่แล้ว

    Gdk kalekin ne 😊💪❤️

  • @rasikaprabath9341
    @rasikaprabath9341 ปีที่แล้ว

    Video eka blanvats wads e kiyna wachna walta asa hithnva❤

  • @gayang1773
    @gayang1773 ปีที่แล้ว

    Apikawadawat nodakapu video akak lassanai yalu parissamin bs

  • @dilshanfernando8755
    @dilshanfernando8755 ปีที่แล้ว

    My favorite youtuber 😍💚💚💚⛵⛵⛵

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว

    Omg great sailor good afternoon

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා ❤❤❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nadungimhan6047
    @nadungimhan6047 ปีที่แล้ว +2

    විඩීයෝ එකක් දනකාන් බලන්න හිටියෙ 💚

  • @ushansandeepa748
    @ushansandeepa748 ปีที่แล้ว +1

    Niyamai bro
    😊😊😊😊😊😊😊😊

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva ปีที่แล้ว

    Patta ❤❤❤

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 ปีที่แล้ว

    ගොඩක් වටින දැනිමක් ලබාදෙන පැහැදිලි කිරිමක් ස්තුතියි

  • @greshaniwikramasingha-hm6zf
    @greshaniwikramasingha-hm6zf ปีที่แล้ว

    Godak dawasakin video ekak genwe neda ayema ekak ikmanatama dennaa appaa 🤗🤗 bs 😍😍😍😍😍😍

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo ปีที่แล้ว

    ඔයාගේ විඩියො හැමදාමත් බලනවා.. sl band hitz music channel