ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කුණාටු සහිත මුහුදක් මැද නැවක් යාත්‍රා කරන්නේ කොහොමද | Bad Weather at sea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2023
  • hope you enjoyed the video ✌️
    Background Music Credit
    Fading by devyzed
    Genre and mood: hip hop & Rap + calm
    bit.ly/3PKN8ho

ความคิดเห็น • 83

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +6

    හරිම වටිනා විඩියෝ එකක් තෙරැවන්සරණයි මහමුහුදේ යන ඔබතුමාලට

  • @geethmadawala2637
    @geethmadawala2637 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි,කුණාටුවක දී සිද්ධ වෙන දේ ගැන දැනුමක් අපට ලැබුණා.👍👍💚💚
    ජයවේවා 💐 ජයවේවා 💐

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 หลายเดือนก่อน +7

    ලංකාවට යන වීඩියෝ එකත් ගේන්න මල්ලී .බුදු සරනයී .

  • @user-bs6sy2zj8l
    @user-bs6sy2zj8l 8 หลายเดือนก่อน +2

    super

  • @AladeniyeSamarakoon
    @AladeniyeSamarakoon หลายเดือนก่อน +1

    Be safe, brother
    I'd love to see a video of marine engineering
    බුදුසරණයි අයියෙ🙏🙏❤️🫡

  • @ProMo_vibe
    @ProMo_vibe 8 หลายเดือนก่อน +1

    😮

  • @rockymadurangamaduranga777
    @rockymadurangamaduranga777 8 หลายเดือนก่อน +1

    ජයවේවා මචන් ❤

  • @ProMo_vibe
    @ProMo_vibe 8 หลายเดือนก่อน +1

  • @Ravindra-suni_galle
    @Ravindra-suni_galle 3 หลายเดือนก่อน

    සියලු දෙවියන් ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි!🎉🎉🎉❤❤❤🇱🇰

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  3 หลายเดือนก่อน

      💙💙

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 3 หลายเดือนก่อน

      @@SAILOR_Yathrikaya @SAILOR_Yathrikaya පුළුවන් නම් ඔය නැවක ඉන්න ගමන් බුදුන් වහන්සේගේ ධර්මයත් කියවපන් අයියේ. මමත් ඒ ධර්මය හදාරනවා. ඒක ජීවිතේට මහා ආනිසංසයක් තියෙනවා. Kusalassaupasampada කියලා website එකක් තියෙනවා ඒක ධර්ම දානය වෙනුවෙන් සකසපු එකක්. ඒකෙ තියෙනවා අප්ඩේට් නැති ඩේටා කැපෙන්නේ නැති ෆ්ලයිට් මූඩ් උනත් දාගෙන කියවන්න පුළුවන් සරල සිංහල පාලි සහිත සූත්‍ර පිටක ඇප් එකක්. අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් වෙලාවක කියවගන්න.
      🎉🎉🎉👍🇱🇰

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 3 หลายเดือนก่อน

      @SAILOR_Yathrikaya පුළුවන් නම් ඔය නැවක ඉන්න ගමන් බුදුන් වහන්සේගේ ධර්මයත් කියවපන් අයියේ. මමත් ඒ ධර්මය හදාරනවා. ඒක ජීවිතේට මහා ආනිසංසයක් තියෙනවා. Kusalassaupasampada කියලා website එකක් තියෙනවා ඒක ධර්ම දානය වෙනුවෙන් සකසපු එකක්. ඒකෙ තියෙනවා අප්ඩේට් නැති ඩේටා කැපෙන්නේ නැති ෆ්ලයිට් මූඩ් උනත් දාගෙන කියවන්න පුළුවන් සරල සිංහල පාලි සහිත සූත්‍ර පිටක ඇප් එකක්. අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් වෙලාවක කියවගන්න.
      🎉🎉🎉👍🇱🇰

  • @chamiduwishwantha8282
    @chamiduwishwantha8282 8 หลายเดือนก่อน +3

    ආසාවෙන් හිටපු වීඩියෝ එකක්❤ safe sailing aiya❤

  • @tubetv5199
    @tubetv5199 8 หลายเดือนก่อน

    බුදු සරණයි මචන් බුදුහාමුදුරුවෝ රකිනවා මචන් උබලා වගේ අයව බුදු සරණයි පරිස්සමෙන් මචන්

  • @thusithapushpa8986
    @thusithapushpa8986 8 หลายเดือนก่อน

    ජයවෙවා

  • @Slowedreverb587
    @Slowedreverb587 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tharakamalli4366
    @tharakamalli4366 8 หลายเดือนก่อน +1

    ජය වේවා❤️
    බුදු සරණයි

  • @Hirun_X
    @Hirun_X 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @navindunimsara4970
    @navindunimsara4970 8 หลายเดือนก่อน

    gammak sago 🥰

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට.

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 8 หลายเดือนก่อน

    Good job stay safe

  • @AselaSadaruwan-k1v
    @AselaSadaruwan-k1v 14 วันที่ผ่านมา

    Kohe modayekda me rassawa iganagena wara...😮😮😮😮😮

  • @dulanjayarusith05
    @dulanjayarusith05 8 หลายเดือนก่อน

    Superb aiya❤

  • @soosoo8801
    @soosoo8801 8 หลายเดือนก่อน

    බුදු සරනයි මල්ලි ප්‍රවේශමේන්❤❤

  • @naveentharuka-qq1xy
    @naveentharuka-qq1xy 8 หลายเดือนก่อน

    adath niyamai😉

  • @user-sw6ld9tl2k
    @user-sw6ld9tl2k 8 หลายเดือนก่อน

    Ela

  • @namalherath6247
    @namalherath6247 8 หลายเดือนก่อน +1

    අයීයන්ඩී පරිස්සමෙන් ❤

  • @RAWMATTERy
    @RAWMATTERy 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-fp3th8eo5g
    @user-fp3th8eo5g 8 หลายเดือนก่อน

    පරෙස්සම් සහෝ..බුදුසරණයි..මමත් ගියා ජපන් /කොරියා..හරහා කුනාටු දවස් වල...😢ඔය ෆීලින් එක දරාගන්න සෑහෙන්න ලොකු fit ekk oona..

  • @WASR1966
    @WASR1966 8 หลายเดือนก่อน

    Thanks.

  • @BertramCroos-up5ch
    @BertramCroos-up5ch 8 หลายเดือนก่อน

    Thanks 🙏👍

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 8 หลายเดือนก่อน

    සයිකලෝන්ග් එකක්

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 8 หลายเดือนก่อน

    Embilipitiya Newtown thanks sir your explanations sir

  • @santhajayakody4505
    @santhajayakody4505 8 หลายเดือนก่อน

    💥💥❤❤👍

  • @upulprasanna7674
    @upulprasanna7674 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @oshandhanushka7007
    @oshandhanushka7007 8 หลายเดือนก่อน +1

    අය්යේ bad weather එකක් වෙලාවෙදී නැවේ cargo මුහුදට එහෙම වැටිල තියනවද..? එහෙම හදිසියෙවත් වැටුනොත් මොකද කරන්නේ...🤔

  • @sanjuprabuddini4209
    @sanjuprabuddini4209 8 หลายเดือนก่อน

    😍😍

  • @dilshanwijesingha2775
    @dilshanwijesingha2775 8 หลายเดือนก่อน

    ❤❤

  • @nihalpalitha5068
    @nihalpalitha5068 8 หลายเดือนก่อน

    ❤❤❤❤ b.s ekmanin gadara anna

  • @sanjayalaldishanayaka3902
    @sanjayalaldishanayaka3902 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍❤️

  • @shamodkushan
    @shamodkushan 8 หลายเดือนก่อน

    Oya ship eke kauru vidiyatada sail karanne

  • @supunniroshan2522
    @supunniroshan2522 8 หลายเดือนก่อน

    මොන ඩෙ උනත් ඔයා පරිස්සන් වෙන්න අය්යෙ❤

  • @ssence9550
    @ssence9550 8 หลายเดือนก่อน

    The quality(Video) of previous videos is better than the latest videos. Is this a new camera?

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  8 หลายเดือนก่อน +1

      Thank you
      Camara I used DJI pocket ✌️

  • @maheshudaya7783
    @maheshudaya7783 8 หลายเดือนก่อน

    Kocchara wage yata ethida oya thena

  • @lahirusasmitha91
    @lahirusasmitha91 8 หลายเดือนก่อน

    Aiye nawakata yanakot ganna medical eke monawad balanne

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b 8 หลายเดือนก่อน

    ඒ විදියට නැව පැද්දෙද්දි කන්ටේනර් පෙට්ටි වැටෙන්නෙ නැද්ද මල්ලි .ඔයාලට සියලු ආරක්ෂාව සැලසේවා ...

  • @busithakavinda7894
    @busithakavinda7894 8 หลายเดือนก่อน +1

    අය්යෙ ඔයාගෙ නැවෙ තනතුර මොකක් ද?

    • @KasunBro-hz6os
      @KasunBro-hz6os 9 วันที่ผ่านมา

      U dana video eka balahan තනතුරු paiyak ahanne

  • @susilperera5747
    @susilperera5747 8 หลายเดือนก่อน

    ❤❤🙏🙏👏👏👍👍

  • @umeshiduranga
    @umeshiduranga 8 หลายเดือนก่อน

    ජොබ් නැද්ද අයියේ

  • @Diaryofcoocking
    @Diaryofcoocking 8 หลายเดือนก่อน

    අයියගෙ rank එක මොකක්ද අයිය

  • @susanthaekanayaka1030
    @susanthaekanayaka1030 8 หลายเดือนก่อน

    Gally eke vdo ekkuth onee

  • @snake446
    @snake446 8 หลายเดือนก่อน

    අයියේ මං yt එකේ දැකලා තියෙනවා ලොකු වතුර පාරවල් නැව ඇතුලට එනවා ඇත්තටම එහෙම එනවද?🙄

  • @manojbuddhika3275
    @manojbuddhika3275 8 หลายเดือนก่อน

    දසෙලර් ඉෂාන්ලගෙ නැව පිටිපස්සෙන් ❤

  • @lethnuradewminith7054
    @lethnuradewminith7054 8 หลายเดือนก่อน

    OYAGE JOB EKA MOKAKDA SHIP EKE😶🙄

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka 8 หลายเดือนก่อน

    ලන්කාවට අාව කියලත් දාන්න එදාට

  • @supuntharuka9191
    @supuntharuka9191 7 หลายเดือนก่อน

  • @madushadeshan2607
    @madushadeshan2607 8 หลายเดือนก่อน

    ❤❤

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan3759 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hirushadulnada3140
    @hirushadulnada3140 8 หลายเดือนก่อน

  • @kavishkagayashan864
    @kavishkagayashan864 8 หลายเดือนก่อน

  • @rusiruviduranga2615
    @rusiruviduranga2615 8 หลายเดือนก่อน

    ❤❤