හරිම පහසුයි | අලිගැටපේර නිවැරදිව බද්ධ කරන්නෙ මෙහෙමයි | Avocado | CeylonAgri | Episode 84
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- හරිම පහසුයි | අලිගැටපේර නිවැරදිව බද්ධ කරන්නෙ මෙහෙමයි | Avocado | CeylonAgri | Episode 84 TRN Ceylon Agri (Pvt)Ltd
aligatapera,aligatapera plant, aligatapera trea,aligatapera in sri lanka,aligatapera wagawa, aligatapera benifits,avocado,avocado tree ,avocado benifits, avocado plant, avocado in sri lanka,වගාව,අලිගැටපේර,aligetapera ceylon agri,ranaweera,whranaweera,ceylon agri,avocado,palathuru,aruma puduma palathuru waththa,agri sinhala,kabanika wagawa,ceylon agri kabanika wagawa,sri lankan fruits,ceylon adivisor,Agriculture,episode 84,aligatapera,aligatapera plant,aligatapera trea,aligatapera in sri lanka,aligatapera wagawa,aligatapera benifits,avocado tree,avocado benifits,avocado plant,avocado in sri lanka,wagawa,wagawa sinhala,ceylon agriculture
#ceylonagri #ranaweera #avocado
ඔබ තුමා තමයි නියම විදිහටම කාටත් තේරෙන පරිදි කෘෂිකර්ම උපදේස් සියලුම අත්‍යාවශ්‍ය තැන් සමගින් කියාදෙන ගුරැ පියා
හරිම සරලයි පැහැදිලි කිරීම ඉතාමත් හොදයි
ඔබතුමාට ගොඩක් ස්තුතියි.
හොඳ පැහැදිලි කිරීමක්.
මමත් මේ වගේ අලිගැට පේර ගහක් සෑදීම සඳහා කටයුතු කරනවා. ඔබ තුමාට ස්තුතියි.
පැලයක් බද්ධ කලා ඉතාමත් සාර්ථකයි. ඔබට බෙහෙවින්ම ස්තුතියි
ඔබ තුමා ඉගැන්වීමට දක්ෂ ගුරු පියෙක්. ස්තූතියි.
ඔබ බොහොම හොඳ ගුරුවරයෙක්
Excellent ❤❤❤❤❤❤❤❤❤❤
පැහැදිලිව තේරුම් කලා. බොහොම ස්තුතියි.
Oba තුමාට දීර්ඝ Ausa ලැබේවා බුදු සරණයි
ඔබගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලි.. ඔබට තෙරුවන් සරණයි ....!
ගොඩක් වටිනා අදහස් ටිකක් ගන්න පුලුවන් උනා ඉස්තුතියි ඔබට බුදුසරනයි
හොඳ පැහැදිලි කිරීමක් ... බොහොම ස්තූතියි ... තෙරුවන් සරණයි..
ස්තුතියී සර් දැනුචත් කලාට.
හොඳ පැහැදිලි කිරීමක් ඔබට බුදු සරණයි
බලාගෙන උන්න video එකක් .ගොඩක් ස්තුති .
බද්ධය සාර්ථකයි ..බඳුනක හිටවල බලන්න ඕන ඉදිරියේදී ..
ඉතාම සාර්ථක බද්දක්‍රමයක්
ඔබ තුමාට පින් සිදුවේවා
කයිවාරු නැති,වටේ යන්නේ නැති හරිම ලස්සන පැහැදිලි කිරීමක් ..අගයමි හදවතින්ම
🙏
ඔබතුමාට බොහොම ස්තුතියි. අගනා සේවයට.
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි.
දීර්ගායු වේවා !!!
හරිම පැහැදිලි ස්තුතිය ඔබ තුමාට බුදු සරණයි
Obathuma grumushtiya nathi pinwanthagruuhumek deergayu wewa.obathumata hamadawsakma subawewa.sthuthi.budu sarani
හරි ම ප්‍රයෝජනවත් ස්තුතියි
බොහොම වටිනා වීඩියොඑකක් ස්තූතියි ඔබ තුමාට.
බොහොම ස්තුතියි..! ඔබට
ස්තුතියි හොදටම පැහැදිලි කරා ඔබතුමා.
බොහොම ස්තුතිය ඔබ උතුමන්ට
ස්තූතියි
ඔබ තුමා හොදට කියල දෙනවා.බුදුසරණයි
හරිම පහසුවෙ න්හදගන්න 👍👍👍
Thanks godak pehediliwa kiyala denawa budu saranai 🙏🙏🙏🙏
Bohoma sthuthi obathumata vatina videovak theruvan saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏💙❤💜💗💙💜❤💗💜💙💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
Thanks බුදු සරණයි
Obathumata bohoma sthuthi.siyaludenatama yahapathak wewa.
ඔබට දිර්ග අායු ලැබේවා
I have learnt lot things about budding and planting through your programs. thanks so much.
H
Nnnh
Thank you sir, it's very clear.
බූධූසරණයී
බොහොම ස්තුතිය ඔබට.🙏
Excellent Explanation
Godak dewal danagaththa theruwan saranai...
Thank You Sir Iam in UAE iwil Come to see you in SriLanka
ස්තුතියි !!! 🙏
Man nam asama deyak ali pera oba thuma dena danumata thank
Godak sthuthy obage pehadili kireema itamath hodai obata jayawewa🙏🙏🙏
ඔබට ගොඩක් ස්තූතියි මහත්මයා
ඔබතුමා kiyala dena widiya godak pahadil..b.s
Thank you sir godak pahadiliy karunu obage
Thank wattakka hadana widiyath kiyannako
Godak watinawa.thank you
Nice teaching sir
Anee.sir.balagenama.hitapu.deyak.thanks.sir.
Isthuthi Suba Dawasak!
Great 👍
Aththamai ahan enna asai
Behewin sthuthie sir 🙏🙏🙏
ජය වේවා
පරිස්සමින් ඉන්න
😂
Thanz sir 👍👍👍👍
Thanks 🙌🙌🙌
Very goof performance
දැනුවත් කලාට ස්තුති ඹබට යහපතක්ම වෙිවා ..
ලස්සනයි 🏝️
ස්තුතියි පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන,
අලිගැට පේර, එකගසක් පමනක් වත්තේ සිටුවලා ඵලගන්න පුලුවන්ද.., ඒවායේ ගැහැනු පිරිමි මල් වෙන වෙනම හටගන්න නිසා.
Great
Bohoma sthuthi
Godak sthuthie
Harima hodata pahadili karanawa
Obathumaata boho pin ❤🙏🙏🙏
Very good..bs
බොහෝම ස්තූතියි
ස්තුති
තෙරැවන් සරණයි
Sthuthi godak 👍💐
Niyamai... sthuthii...!
Good job.
Thank You
Good job a
Niyamai
You are quite right.myself doing something if I have a lesser time I will come to see you. Thank you very much. Happy New year. Bandara Hurikaduwa,Kandy.
good...........
Excellent
Very clear explanation .avocado is very taste and very healthy fruit .good job .God bless you sir.
Godak stuti oba tumage hama vídeo akakma balanawa 👍👍
Isthuthi
Godakma stuti sir
Thanks.
Thank you so much 🙏
Godak watina deyak
ස්තුතියි ❤❤❤❤❤
Good
good
Mangus baddaya kera penwanna
Great Job, Keep it up. Thank you
Thankas mn hoyapu video hamu una obathumata pin
very simple explanation thank you
Godak wadagathv sarr
Tnx sir
මහත්තයා අලිපේර ගහේ කොල තැනින් තැන වේලෙන්නෙ ඇයි කියලා දෙන්න ඔබ තුමාට ස්තූතියි
මහත්මයා බොහොම ස්තූතියි!
මම අහලා තියනවා අලිගැට පේර පැල වල මුල් තිරස් අතට දිගට දුවනවා කියලා. අපි බඳුනක හිටෙව්වොත් මුල් කපා දැමීමක් කළ යුතුද. තවද එයට පෝර එකතුකරන ක්‍රමවේදය කෙසේද. හැකිනම් පමණක් ඒ ගැන අපිටත් කියලා දෙන්න. මේ වීඩියෝ එක නං බොහොම වැදගත්. නැවතත් ස්තුතියි! 🙏
Mage aurdu 4 pelayakk thiyenawa thama gedi nee .mahathaya mokada karanna ona .meka බද්ධ pelayakk .hodata අව්ව thiyenawa.
@@sulochanacooray917 auwa wadi mg hithe. Tilak hewanaka tiyala haha hebanna denna wathura adu krla. Nadda krpu tana haha Mila indan kocchara usakinda?
Ranaweera sir apage adahas walata dunna pilithura ithamath watinawa.aligatapera(avocado) hama gewaththakama wagakala haki shakayak.ema shakaye guna aparimithayi.cyelon agri chanel eka samaga sambanda wena miturani ape rate waga kala haki Gunadayaka ahara labadena graswal ganath Coments denda.
Godak pin! Obathumalata.
ගොඩක් ස්තුතියි මහත්තයා. මේ වගෙ video කරනවට. මම අප්ප්‍ර්‍රෙල් මාසෙ ගෙදර වත්තෙ පැල වගයක් හිටෙව්වා. අලිපේර පැලේ මැරුන. මහත්තයා කියල දීපු විදිහටත් එකක් හිටවන්න ඕන අයෙත්. දැන් මාස 3ක් වෙලත් තව වෙනකම් එක දල්ලක්වත් අවෙ නැති විලාට් අඹ පැලයක් තියනව. ඒකට කරන්න දෙයක් කියල දෙන්නකො
hareeema pahadili video ekak lassanai. ganja palayak hadaaganne kohomada kiyala video ekak karannako
ස්තුති තියෙනවා අලිගැටපේර ගහක් ලස්සනට දලුදාල උසයනව ගෙඩි ගන්නෙ කොහොමද කියලා දෙන්න පුළුවන්ද මහත්මයා
Tnks sr
මගෙත් තියනවා මමම බඩ් ග්‍රාෆ්ටින් කරපු අලිපේර ගහක් ඕනේම කෙනෙකුට බඩ් ග්‍රාෆ්ටින් පුරුදුවෙන්න හොදම ගහ තමා අලිපේර
හැබැයි ග්‍රාහකයකය අනිවාර්යයෙන් ඔබතුමා ගත් ගහවගේම වයස වෙන්න ඕනේ
Thank u very much
Goood
Kajupalayak Badda karana video ekak danna.