අඹ ගහක් හිටවන්න හොඳම විදිය | Mango Plant - Tips | Ceylon Agri | Episodes 244

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අඹ ගහක් හිටවන්න හොඳම විදිය | Mango Plant - Tips | Ceylon Agri | Episodes 244
    #ambawagawa #mango #ceylonagri

ความคิดเห็น • 68

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 ปีที่แล้ว +11

    Thank you sir

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว +9

    ඔබතුමාට පින්.මේ මාමා අපේ ගෙවල් කිට්ටුව හිටියනම් කියලා දරුවා කියනවා.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +6

    කරුනා වන්ත මහත්මා , ඇත්තටම අපේ මාත්තෘ බුමියටම මහා සම්පතකි ඔබ සෙම වෙඩ සටහනක් ....බොහොම පෙහෙදිලි ව ඉදිරිපත් කිරිම අගේ කොට සලකනවා ඒ වාගේ ම සෙම වෙඩ කොටසක් ම හොඳින් කර ගෙනිමට ඔබට දහිරිය සක්තිය ලෙබෙවා !!! බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්

  • @ThinukSrilankeshwara
    @ThinukSrilankeshwara 4 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්❤❤

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 10 หลายเดือนก่อน

    ❤❤❤ස්තුතියි ❤❤❤

  • @hlsshehan9236
    @hlsshehan9236 2 ปีที่แล้ว +3

    Sir, ඕලු, නෙළුම් වගා කරන විදිහ ගැන video ekak karannako

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Thank you 🙏🙏🙏👍👍👍

  • @NihalBeragodaarchige
    @NihalBeragodaarchige ปีที่แล้ว +1

    Aththatama Una

  • @aquaticartlasindu5013
    @aquaticartlasindu5013 3 ปีที่แล้ว

    Thank you so much uncle.💚💚💚🍋🍋🍋

  • @vgsenevirathne434
    @vgsenevirathne434 ปีที่แล้ว +5

    කටු අනෝදා ගහක් පෝච්චියේ හිටවල ඵලදාව ගන්න විදිහේ වීඩියෝ එකකුත් එවන්න ඔහොමම

    • @vgsenevirathne434
      @vgsenevirathne434 ปีที่แล้ว +1

      අපේ ගෙදර කටු අනෝදා ගහක් පැලවෙලා තියෙනවා ගොඩක් කල් 😢

    • @vgsenevirathne434
      @vgsenevirathne434 ปีที่แล้ว +1

      ඒ උනාට කටු අනෝදා ගහේ අවුරුදු ගානක් ගියත් ඵලදාව ලැබෙන්නේ නැහැ

    • @vgsenevirathne434
      @vgsenevirathne434 ปีที่แล้ว +1

      ඒකට හොඳම විසඳුමක් මට හොයලා දෙන්න

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +3

    ආයුබොවාන් ගුට් මොනින් හැමොටම 🙏

  • @nilminidissanayaka9693
    @nilminidissanayaka9693 3 ปีที่แล้ว

    Thank you

  • @ssb1918
    @ssb1918 3 ปีที่แล้ว +1

    Super

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 หลายเดือนก่อน

    අවුරැදු ගානෙන් ගානට කොහොමද බදුන් මාරු කරන්නෙ .ගහ ලොකු උනාම .

  • @dhammikaathukorala741
    @dhammikaathukorala741 ปีที่แล้ว

    Romani අබ pela ගන්න පුලුවන් තැනක් කියනවාද ? ස්තූතියි !!

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +3

    අල්පොන්සු ගාහෙ ගෙඩි ආවාම විඩියෝ එකාක් දෙනවා ද 🥰🙏

  • @evergreen1004
    @evergreen1004 2 ปีที่แล้ว

    Athu pala bima hitawanna puluwan neda? Budu saranai

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @ThinukSrilankeshwara
    @ThinukSrilankeshwara 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne ปีที่แล้ว

    අපිට දිගටම එකම සයිස් බදුනක තියාගන්න බැරිද

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa ปีที่แล้ว

    👍👍

  • @IsuriRanasooriya-vw9dy
    @IsuriRanasooriya-vw9dy ปีที่แล้ว

    Nuwara eliye wagaa karanna puluwan krama thiyanwda

  • @Bhash2023
    @Bhash2023 3 ปีที่แล้ว

    Sir apeth thiyenawa bima hitawapu naminam gahak. Awrudu 10k wage ethi. Thama gedi hedila na

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 ปีที่แล้ว

    Mata aba palayak ganna barida

  • @indranselliah1808
    @indranselliah1808 ปีที่แล้ว

    What is the best fertilizer

  • @JeyamJeyamani
    @JeyamJeyamani 5 หลายเดือนก่อน

    😊

  • @ConfusedFields-zn3st
    @ConfusedFields-zn3st 3 หลายเดือนก่อน

    හැදෙන අබ පැහුණු ගමන් නරක්වෙන්නේ ඇයි

  • @champaperera1794
    @champaperera1794 3 ปีที่แล้ว +1

    Palayata wasara 3 k pamana wenawa gedi ena pohora gana kiyanna

  • @rajitharodrigo8801
    @rajitharodrigo8801 9 หลายเดือนก่อน

    Mulinma ena mal pokuru kadala ain karanna onada ?

    • @hasithkavinda559
      @hasithkavinda559 6 หลายเดือนก่อน +1

      @@rajitharodrigo8801 ඔව් නැත්නම් ඊළග පාර මල් එන්න පරක්කු වෙනවා.

    • @rajitharodrigo8801
      @rajitharodrigo8801 6 หลายเดือนก่อน

      @@hasithkavinda559 thanks

  • @nisankasudhara8101
    @nisankasudhara8101 2 ปีที่แล้ว

    Ape gedara waraka gahak thiyenawa. Mullma gediya hodata pani beren ekak. Dan e gahata 8 years withara wenawa namuth Dan waraka madula sudu welal iri pani rasai. Mata kiyanna puluwanda ayi ehema wenne. Obama is thaththa.

  • @amilashehan-fq7wi
    @amilashehan-fq7wi ปีที่แล้ว

    👌👌👌👌

  • @malinnniekannayake885
    @malinnniekannayake885 3 ปีที่แล้ว

    Bima hitawana vedio ekak danna.

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว

    කිව් විදියටම හිටවලා අවුරුද්දක්ම වුණා .........
    හිටෙව්ව විදියටම තියෙනවා තාම.............

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว

    අඔ මල් ගෙඩි එන්ඩ දමන පොහොර මොනවා ද

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 ปีที่แล้ว

    අවුරුදු 10 vithara wenawa thama gedi hadenne na gash 30 thiyenawa ai a

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 2 ปีที่แล้ว +1

    මම අවුරැදු 4 වෙනවා බිම හිටවලා තියෙනනේ. තාම ගෙඩි නැහැ

  • @buddikadewindi2670
    @buddikadewindi2670 2 ปีที่แล้ว

    ගෙඩි හැදෙන්න යන කාලෙ කොහොමද ?

  • @nimalNimalpradeep
    @nimalNimalpradeep 16 วันที่ผ่านมา

    මට පැලයක් ගන්න පුලුවන්ද

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 ปีที่แล้ว

    I want to buy apple plant?

  • @thimiramaduvantha6576
    @thimiramaduvantha6576 ปีที่แล้ว

    කම්බියක් ඔතන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද්ද අඹ ගහකට

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 ปีที่แล้ว

    Bima thibena vilad amba pale tA gedi ganna dana pohora monawada.pasatata pohora ekathu katannewada kolawalatada spray karanawada .pilithurak denna.

  • @annejasintha1988
    @annejasintha1988 9 หลายเดือนก่อน

    අබ ගෙඩ් වල පනුවෝ ඉන්නවා එකට මොනවද කරන්නෙ

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 2 ปีที่แล้ว +3

    බඩ් ගස් වල විතර ද ඔහොම කරන්න පුලුවන් ඇට වලින් එන පැල ඔහොම කරන්න බැරිද

  • @sumithdaniel9763
    @sumithdaniel9763 2 ปีที่แล้ว +1

    පීටෙර්ප්‍රසන් අඹ ගහක් හිටවල අව්රුද්දක් විතර වෙනවා නුමුත්තාම කොළ වළලු දෙකක් විතරෛ පොච්ච් යක සිටුවලා තියෙන්නේ පිළිතුරක් දෙන්න

  • @කොරියාවේරැකියා
    @කොරියාවේරැකියා 7 หลายเดือนก่อน

    Number 1 dennako

  • @hdlskls9973
    @hdlskls9973 3 ปีที่แล้ว +4

    Vilard amba pala, pots wala waga karanna PULUWANDA?

  • @lionelwijenayaka4909
    @lionelwijenayaka4909 3 ปีที่แล้ว +1

    මතුපිට පස් යනු උඩම පස් නේද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      ou nikan polowen ganna pas

  • @Marie_1626
    @Marie_1626 2 ปีที่แล้ว

    🙏🙏👍👍🙏

  • @sryanisigel
    @sryanisigel 3 ปีที่แล้ว

    Stuti stuti

  • @disnathisera4725
    @disnathisera4725 3 ปีที่แล้ว +2

    කලු ගල් පොඩි සිප් ගල්ද දාන්න ඕනෙ බිම හිටවන විදිය පෙන්නන

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      ceylon agri Episode 193 balanna

  • @manjubanda1042
    @manjubanda1042 ปีที่แล้ว +1

    Mage aba pale daluapugaman nikam han wala karawala yanawa.ekata mokada karamne

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      0777-994859 whatsapp photo akak ewanna

  • @nishanpradeep422
    @nishanpradeep422 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐👍

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Thank you🙏