ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

100% ක් සාර්ථක කර ගන්න, මේ විදිහට බද්ධ කරන්න | Grafting Techniques | Ceylon Agri | Episode 346

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2023

ความคิดเห็น • 59

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 ปีที่แล้ว +8

    නොමසුරුව සතුටු සිතින් සියලුම දැනුම බෙදාදෙන ඔබතුමාට බොහොම පින්. සියලු කටයුතු සාර්ථක වේවා !

    • @weerasinghe3546
      @weerasinghe3546 8 หลายเดือนก่อน

      පිං පාර කවුඩල්ල

  • @cryptowallet7865
    @cryptowallet7865 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා , ප්‍රයෝජනවත් වීඩියෝවක් .
    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
    බද්ධය කරන ආකාරය විස්තර කිරීම හරිම පැහැදිළියි. එසේම කැමරාව මෙහෙයවීමත් හරිම අගෙයි.

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 วันที่ผ่านมา

    ස්තුතියි,..................

  • @gamaralalagesiriwardhana1682
    @gamaralalagesiriwardhana1682 ปีที่แล้ว +1

    ඔබනම් විශිෂ්ඨ මිනිසෙකි.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියී .ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම නැවතත් මගේ මල් වගාවට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නේ.(ලංකාවේදී මල් වගාව කරේ ) මට ඔබ තුමා ගෙන එන මේ වීඩියෝ බොහෝම ප්‍රයෝජනවත් .ඔබ තුමාට ස්තූතියී .

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +2

    ඔබ තුමා රටට මහා වස්තුවක් ,එය රෙක ගෙනිම අප සතු දෙයක් ,රටට ,මමේ කරනා සෙවය ඉතාම අගේ කොට සලකනවා 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪❤️❤️😊

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @jagathgoonewardene507
    @jagathgoonewardene507 3 หลายเดือนก่อน

    Thank you. That was very interesting and GOOD.

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @warshawarsha9435
    @warshawarsha9435 ปีที่แล้ว +1

    ස්තූතියි සර්....👍👍👍

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තූතියි ....🙏

  • @samankamalasiri6042
    @samankamalasiri6042 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @pasindupasiya7611
    @pasindupasiya7611 ปีที่แล้ว +5

    මේ.ක්‍රමය.අලිගැට.පේර.වලටත්
    කරන්න.පුළුවන්ද.
    ගොඩක්.ස්තූතියි👍❤

    • @menwjayasekera
      @menwjayasekera 4 หลายเดือนก่อน

      ඔව්නෙ. ඒ මහතා කිව්වෙ එකම කුලකයේ ඕනම ගහකට මේ ස්පර්ශ බද්ධ ක්‍රමය 100% සාර්ථකයි කියල😊😊

  • @s.l.m.fareed3813
    @s.l.m.fareed3813 ปีที่แล้ว

    සරල පැහැදිළි කිරීමක්; ස්තුතියි.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 4 หลายเดือนก่อน

    ස්තුතියි රණවීර මහත්මා, කවදත්, අපට මේ කරන සේවයට කෙසේ ස්තුති කරමුද?

  • @menwjayasekera
    @menwjayasekera 4 หลายเดือนก่อน

    ඇත්තටම කෘෂිකර්මාන්තයට දායක වීමෙවැනි දෑ උගෙන මහන්සි වී රටේ ව්‍යාප්ත කරගත්තොත් හැම ගමකම පලතුරු කොස් වලින් සපිරි දේශයක් ගොඩනගන්න පුළුවනි. පාසල් කාලයෙම දරවන් කෘෂිකර්මාන්තයට යොමුකරවීම බලධාරීන්ගේ යුතුකමයි. අප ඉගෙනගත් අවධිවල (1965) පාසැල්වල ගෙවතු වගාව ඉතා ඉහලින් තිබුණා. ඔබතුමාගේ නව කෘෂිකර්මාන්ත ක්‍රම වලට අපගේ ආචාරය!

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว +1

    Thanks

  • @bandulamahesh5871
    @bandulamahesh5871 ปีที่แล้ว +1

    Good luck good 💯

  • @user-bx9ii6ep2n
    @user-bx9ii6ep2n 6 หลายเดือนก่อน

    හරි

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 ปีที่แล้ว +1

    Thanks ♥️ u ar great

  • @ecodigital9279
    @ecodigital9279 ปีที่แล้ว

    Very important video. Thank you so much

  • @A.m-m.B.Rambukwella
    @A.m-m.B.Rambukwella 3 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතිය ඔබ තුමාගේ සේවයට 🙏. මේ බද්ධ පැලයත් ශේස්ත්‍රයේ සිටවනකොට බද්ධ සන්ධිය යටවෙන්න සිටවන්නෙ නැහැ නේද?

  • @AnandaJg
    @AnandaJg 4 หลายเดือนก่อน

    Well come Ceylon Agri
    ඔබ තුමාගෙ වීඩියෝ ගැන නමර්‍ ප්‍රස්න නැහැ.මොකද හැම දෙයක්ම තේරෙන භාශාවෙන් කියල දෙන නිසා.ස්තුතියි
    ඔබ තුමාගෙ වීඩියෝස් බලද්දි තේරුනා තායිලන්තය වගෙ රටවල සන්චාරය කර අැති බව. තායිලන්තය වගේ රටවල වගා කටයුතු සදහා Emergency water pump විදුලිය නැතිව යකඩ බැරල්එකක් බාවිතා කර ජලය ලබා ගන්නව. මෙික අැත්තක්ද
    මෙික විසාල ප්‍රශ්නයක්. ලංකාවෙ විසාල පිරිසක් අත් හදා බැලුව
    විද්‍යා ගුරුවරු පවා මෙි ගැන දැනට කතා කරනව
    මොකක්ද මෙිකෙ අැත්ත නැත්ත.
    මමත් විසාල මුදලක් වියදම් කරල බැලුව .එ්ත් අසාර්තක උනා.
    කරුනා කරල Ceylon Agri හරහා මෙහි අැත්ත නැත්ත සොයා බලා වීඩියෝ එකක් පල කරන්න.
    ස්තුතියි

  • @charmaineperera6140
    @charmaineperera6140 3 หลายเดือนก่อน

    Dear Mr Ranaweera
    I have a plant which I purchased from an exhibition in March 24. Can you please give the instructions how to put it into a big pot as I don't have much garden space. Thank you in advance God bless u

  • @manchalakodikara4581
    @manchalakodikara4581 10 หลายเดือนก่อน

    මිදි වගාව ගැන කියන්න.

  • @user-ff1es1vg5w
    @user-ff1es1vg5w ปีที่แล้ว +1

    ❤👍

  • @user-qk2kz2ey8e
    @user-qk2kz2ey8e 7 หลายเดือนก่อน

    👍

  • @thiliduoshan1828
    @thiliduoshan1828 5 หลายเดือนก่อน

    Weralu palayak badda karana video ekak danna

  • @IndikaHerath-ut8rl
    @IndikaHerath-ut8rl 3 หลายเดือนก่อน

    Kaju palayak badda karannath puluwanda.oya vidihata

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 หลายเดือนก่อน

    🙏❤️👍

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 หลายเดือนก่อน

    One updates Mata contact baddaya sidu Kara Obatath godak istuti

  • @imiyagegunawathi4841
    @imiyagegunawathi4841 ปีที่แล้ว

    Sir,mata kos ,amba ali pera duriyan me widiyata hadala denna puluwanida

  • @sujeevakarunaratne9032
    @sujeevakarunaratne9032 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට මෙම පහසු බද්ධ ක්‍රමය කියලා දුන්නට.
    බිම හිටවපු අඩි 5 ක විතර කොස් පැලයක පොඩි අත්තකට බෑග් එකක තියෙන වෙනත් වර්ගයක කොස් පැලයක් මේ ක්‍රමයට බද්ධ කරල ගහේ කොස් වරිග 2 ක් හදා ගන්න පුළුවන් ද?

  • @victorwijesekara7697
    @victorwijesekara7697 ปีที่แล้ว

    Rambutan Me vidiyata Badda kala hekida
    Pl... vistarayak laba denna.Teruwan Saranai

  • @kapilakumarasiri6857
    @kapilakumarasiri6857 ปีที่แล้ว

    🎉❤ මහත්මයා මේ විදියට ගොරකා ගහකට බද්ධ කරන්න බැරිද?..

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว

    ❤❤❤❤

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q 4 หลายเดือนก่อน +1

    😁😁😁😁😁😁😁😁😁😁😁

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara9064 ปีที่แล้ว

    රෝස මේ ක්‍රමයට බද්ධ කරන්න පුළුවන් ද

  • @majikaluge9863
    @majikaluge9863 ปีที่แล้ว

    දෙල් පැලයක් සාදා ගන්න ක්‍රමය කියල දෙන්න පුලුවන්න්ද?

  • @victorwijesekara7697
    @victorwijesekara7697 11 หลายเดือนก่อน

    Me vidiyata Rambutan Badda kala
    hekida

  • @mallikabatheegammagammacha1462
    @mallikabatheegammagammacha1462 ปีที่แล้ว

    කොහොමද ලොකු ඇපල් ගහක අත්තක් ඒ ගසේම බද්ධ කරගන්නේ

  • @nimalkarunathilaka2164
    @nimalkarunathilaka2164 ปีที่แล้ว

    කජු අතුවලටත් මේ බද්ධය කරන්න පුලුවන්ද?

  • @ruwanpramakumara5798
    @ruwanpramakumara5798 6 หลายเดือนก่อน

    රඹුටන් පොතු බද්ධයක් කරලා පෙන්නන්නකො

  • @numeer5778
    @numeer5778 ปีที่แล้ว

    දුරියන් හා රබුටන් ඔය ආකාරයට බද්ද කරන්න පුලුවන් ද මහත්මයා ?

  • @chalimax875
    @chalimax875 ปีที่แล้ว

    බද්ද පැලයකින් පලදාව ගන්න කොචර කාලයක් යනවද

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 ปีที่แล้ว

    එහෙම බද්ධ කල කොස් පැල තියනවාද?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Samahara Pela thawsnwala thiyanawa..Gini waraka wage wisesa mbadda plath thiyanawa

    • @hiraanaariyarathna9515
      @hiraanaariyarathna9515 ปีที่แล้ว

      @@nimalaweerakkody7236 ස්තූතියි, මං italy ඉන්නෙ, ලංකාවේ ගෙදර ට online මිලට ගන්න පුළුවන් වෙයි ද?

  • @kamaniweerasekara6663
    @kamaniweerasekara6663 ปีที่แล้ว

    බද්ද ගහකින්ද අත්ත ගන්නෙ බද්ද කර්න්න

  • @PritikaJayakodi
    @PritikaJayakodi ปีที่แล้ว

    අපිට ඔය පැල මිලදීගන්න මිලදී ගන්න පුළුවන්ද?. ඔබව contract කරගත හැකි නම්බර් එකක් දෙන්න. Pls.

  • @malishakeshan650
    @malishakeshan650 ปีที่แล้ว

    මම.ඩේසි. පැල. ඉල්ලූවේ. ඔයාලා. මට. ඒවා. එවන්නේ. නැද්ද. කියන්න

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +1

    එ වගෙ පලයක් ලොකු වෙලා කොස් පලදාව අවිල්ලා තියෙන වීඩියෝ එකක් පෙන්නුවානම් හොදයි.

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      පෙන්නපු ගහත් ඒ විදියටහ බද්ධ කරපු ගහක්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 ปีที่แล้ว

    බට් ගස්වල අවුරුදු 5 විතර ගියාම ගෙඩි හැදෙන්නෑ නේද