100% ක් සාර්ථක කර ගන්න, මේ විදිහට බද්ධ කරන්න | Grafting Techniques | Ceylon Agri | Episode 346

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 64

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 ปีที่แล้ว +9

    නොමසුරුව සතුටු සිතින් සියලුම දැනුම බෙදාදෙන ඔබතුමාට බොහොම පින්. සියලු කටයුතු සාර්ථක වේවා !

    • @weerasinghe3546
      @weerasinghe3546 ปีที่แล้ว

      පිං පාර කවුඩල්ල

  • @cryptowallet7865
    @cryptowallet7865 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +2

    ඔබ තුමා රටට මහා වස්තුවක් ,එය රෙක ගෙනිම අප සතු දෙයක් ,රටට ,මමේ කරනා සෙවය ඉතාම අගේ කොට සලකනවා 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪❤️❤️😊

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා , ප්‍රයෝජනවත් වීඩියෝවක් .
    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
    බද්ධය කරන ආකාරය විස්තර කිරීම හරිම පැහැදිළියි. එසේම කැමරාව මෙහෙයවීමත් හරිම අගෙයි.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියී .ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම නැවතත් මගේ මල් වගාවට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නේ.(ලංකාවේදී මල් වගාව කරේ ) මට ඔබ තුමා ගෙන එන මේ වීඩියෝ බොහෝම ප්‍රයෝජනවත් .ඔබ තුමාට ස්තූතියී .

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තූතියි ....🙏

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @දේශාටන
    @දේශාටන 3 หลายเดือนก่อน

    ස්තුතියි,..................

  • @menwjayasekera
    @menwjayasekera 7 หลายเดือนก่อน

    ඇත්තටම කෘෂිකර්මාන්තයට දායක වීමෙවැනි දෑ උගෙන මහන්සි වී රටේ ව්‍යාප්ත කරගත්තොත් හැම ගමකම පලතුරු කොස් වලින් සපිරි දේශයක් ගොඩනගන්න පුළුවනි. පාසල් කාලයෙම දරවන් කෘෂිකර්මාන්තයට යොමුකරවීම බලධාරීන්ගේ යුතුකමයි. අප ඉගෙනගත් අවධිවල (1965) පාසැල්වල ගෙවතු වගාව ඉතා ඉහලින් තිබුණා. ඔබතුමාගේ නව කෘෂිකර්මාන්ත ක්‍රම වලට අපගේ ආචාරය!

  • @pasindupasiya7611
    @pasindupasiya7611 ปีที่แล้ว +5

    මේ.ක්‍රමය.අලිගැට.පේර.වලටත්
    කරන්න.පුළුවන්ද.
    ගොඩක්.ස්තූතියි👍❤

    • @menwjayasekera
      @menwjayasekera 7 หลายเดือนก่อน

      ඔව්නෙ. ඒ මහතා කිව්වෙ එකම කුලකයේ ඕනම ගහකට මේ ස්පර්ශ බද්ධ ක්‍රමය 100% සාර්ථකයි කියල😊😊

  • @A.m-m.B.Rambukwella
    @A.m-m.B.Rambukwella 6 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතිය ඔබ තුමාගේ සේවයට 🙏. මේ බද්ධ පැලයත් ශේස්ත්‍රයේ සිටවනකොට බද්ධ සන්ධිය යටවෙන්න සිටවන්නෙ නැහැ නේද?

  • @jagathgoonewardene507
    @jagathgoonewardene507 7 หลายเดือนก่อน

    Thank you. That was very interesting and GOOD.

  • @s.l.m.fareed3813
    @s.l.m.fareed3813 ปีที่แล้ว

    සරල පැහැදිළි කිරීමක්; ස්තුතියි.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 8 หลายเดือนก่อน

    ස්තුතියි රණවීර මහත්මා, කවදත්, අපට මේ කරන සේවයට කෙසේ ස්තුති කරමුද?

  • @warshawarsha9435
    @warshawarsha9435 ปีที่แล้ว +1

    ස්තූතියි සර්....👍👍👍

  • @System-change-SL
    @System-change-SL หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට. අලිපේර එක් ගසක් පමණක් තියෙනවා, හොඳින් මල් ආවා නමුත් ගෙඩි නෑ. සමහරු කියනවා ගස් දෙකක් අවශ්‍ය බව. මට පුලුවනිද වෙනත් පල දරන ගසක අත්තක් මේ ගසට බද්ධ කරගන්න මේ ක්‍රමයට? නැත්නම් වෙනත් උපදෙසක් දෙන මෙන් ඉල්ලමි. ස්තුතියි

  • @charmaineperera6140
    @charmaineperera6140 7 หลายเดือนก่อน

    Dear Mr Ranaweera
    I have a plant which I purchased from an exhibition in March 24. Can you please give the instructions how to put it into a big pot as I don't have much garden space. Thank you in advance God bless u

  • @gamaralalagesiriwardhana1682
    @gamaralalagesiriwardhana1682 ปีที่แล้ว +1

    ඔබනම් විශිෂ්ඨ මිනිසෙකි.

  • @sujeevakarunaratne9032
    @sujeevakarunaratne9032 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට මෙම පහසු බද්ධ ක්‍රමය කියලා දුන්නට.
    බිම හිටවපු අඩි 5 ක විතර කොස් පැලයක පොඩි අත්තකට බෑග් එකක තියෙන වෙනත් වර්ගයක කොස් පැලයක් මේ ක්‍රමයට බද්ධ කරල ගහේ කොස් වරිග 2 ක් හදා ගන්න පුළුවන් ද?

  • @IndikaHerath-ut8rl
    @IndikaHerath-ut8rl 7 หลายเดือนก่อน

    Kaju palayak badda karannath puluwanda.oya vidihata

  • @ecodigital9279
    @ecodigital9279 ปีที่แล้ว

    Very important video. Thank you so much

  • @imiyagegunawathi4841
    @imiyagegunawathi4841 ปีที่แล้ว

    Sir,mata kos ,amba ali pera duriyan me widiyata hadala denna puluwanida

  • @DharmasiriSilva-nh4cp
    @DharmasiriSilva-nh4cp 11 วันที่ผ่านมา

    Your all the technics are very very very exelant
    ...👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️🍎🍉🍊🥭🍍🍅🥝🍏🍋.. may live long..thank you very much.all the way...

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 ปีที่แล้ว +1

    Thanks ♥️ u ar great

  • @samankamalasiri6042
    @samankamalasiri6042 8 หลายเดือนก่อน

    ස්තුතියි

  • @mallikabatheegammagammacha1462
    @mallikabatheegammagammacha1462 ปีที่แล้ว

    කොහොමද ලොකු ඇපල් ගහක අත්තක් ඒ ගසේම බද්ධ කරගන්නේ

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Bohoma sthuthy

  • @manchalakodikara4581
    @manchalakodikara4581 ปีที่แล้ว

    මිදි වගාව ගැන කියන්න.

  • @AnandaJg
    @AnandaJg 8 หลายเดือนก่อน

    Well come Ceylon Agri
    ඔබ තුමාගෙ වීඩියෝ ගැන නමර්‍ ප්‍රස්න නැහැ.මොකද හැම දෙයක්ම තේරෙන භාශාවෙන් කියල දෙන නිසා.ස්තුතියි
    ඔබ තුමාගෙ වීඩියෝස් බලද්දි තේරුනා තායිලන්තය වගෙ රටවල සන්චාරය කර අැති බව. තායිලන්තය වගේ රටවල වගා කටයුතු සදහා Emergency water pump විදුලිය නැතිව යකඩ බැරල්එකක් බාවිතා කර ජලය ලබා ගන්නව. මෙික අැත්තක්ද
    මෙික විසාල ප්‍රශ්නයක්. ලංකාවෙ විසාල පිරිසක් අත් හදා බැලුව
    විද්‍යා ගුරුවරු පවා මෙි ගැන දැනට කතා කරනව
    මොකක්ද මෙිකෙ අැත්ත නැත්ත.
    මමත් විසාල මුදලක් වියදම් කරල බැලුව .එ්ත් අසාර්තක උනා.
    කරුනා කරල Ceylon Agri හරහා මෙහි අැත්ත නැත්ත සොයා බලා වීඩියෝ එකක් පල කරන්න.
    ස්තුතියි

  • @victorwijesekara7697
    @victorwijesekara7697 ปีที่แล้ว

    Rambutan Me vidiyata Badda kala hekida
    Pl... vistarayak laba denna.Teruwan Saranai

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara9064 ปีที่แล้ว

    රෝස මේ ක්‍රමයට බද්ධ කරන්න පුළුවන් ද

  • @nimalkarunathilaka2164
    @nimalkarunathilaka2164 ปีที่แล้ว

    කජු අතුවලටත් මේ බද්ධය කරන්න පුලුවන්ද?

  • @chalimax875
    @chalimax875 ปีที่แล้ว

    බද්ද පැලයකින් පලදාව ගන්න කොචර කාලයක් යනවද

  • @thiliduoshan1828
    @thiliduoshan1828 8 หลายเดือนก่อน

    Weralu palayak badda karana video ekak danna

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว +1

    Thanks

  • @kapilakumarasiri6857
    @kapilakumarasiri6857 ปีที่แล้ว

    🎉❤ මහත්මයා මේ විදියට ගොරකා ගහකට බද්ධ කරන්න බැරිද?..

  • @bandulamahesh5871
    @bandulamahesh5871 ปีที่แล้ว +1

    Good luck good 💯

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 5 หลายเดือนก่อน

    One updates Mata contact baddaya sidu Kara Obatath godak istuti

  • @ASugathadasa
    @ASugathadasa 9 หลายเดือนก่อน

    හරි

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 5 วันที่ผ่านมา

    ඒයාර් ලේයර් කරල ගන්න පැල වල මුදුන් මුලක් නැති නිසා ගොඩක් කල් තියෙන්නෙ නෑ කියලා කලින් වීඩියෝ එකක කියල තිබුනා...එතකොට එයාර් ලේයර පැල අසාර්තකයි ද?

  • @majikaluge9863
    @majikaluge9863 ปีที่แล้ว

    දෙල් පැලයක් සාදා ගන්න ක්‍රමය කියල දෙන්න පුලුවන්න්ද?

  • @numeer5778
    @numeer5778 ปีที่แล้ว

    දුරියන් හා රබුටන් ඔය ආකාරයට බද්ද කරන්න පුලුවන් ද මහත්මයා ?

  • @victorwijesekara7697
    @victorwijesekara7697 ปีที่แล้ว

    Me vidiyata Rambutan Badda kala
    hekida

  • @user-ff1es1vg5w
    @user-ff1es1vg5w ปีที่แล้ว +1

    ❤👍

  • @අපිවයඹ
    @අපිවයඹ 10 หลายเดือนก่อน

    👍

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 ปีที่แล้ว

    එහෙම බද්ධ කල කොස් පැල තියනවාද?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Samahara Pela thawsnwala thiyanawa..Gini waraka wage wisesa mbadda plath thiyanawa

    • @hiraanaariyarathna9515
      @hiraanaariyarathna9515 ปีที่แล้ว

      @@nimalaweerakkody7236 ස්තූතියි, මං italy ඉන්නෙ, ලංකාවේ ගෙදර ට online මිලට ගන්න පුළුවන් වෙයි ද?

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 หลายเดือนก่อน

    🙏❤️👍

  • @ruwanpramakumara5798
    @ruwanpramakumara5798 9 หลายเดือนก่อน

    රඹුටන් පොතු බද්ධයක් කරලා පෙන්නන්නකො

  • @PritikaJayakodi
    @PritikaJayakodi ปีที่แล้ว

    අපිට ඔය පැල මිලදීගන්න මිලදී ගන්න පුළුවන්ද?. ඔබව contract කරගත හැකි නම්බර් එකක් දෙන්න. Pls.

  • @kamaniweerasekara6663
    @kamaniweerasekara6663 ปีที่แล้ว

    බද්ද ගහකින්ද අත්ත ගන්නෙ බද්ද කර්න්න

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 7 หลายเดือนก่อน +1

    😁😁😁😁😁😁😁😁😁😁😁

  • @malishakeshan650
    @malishakeshan650 ปีที่แล้ว

    මම.ඩේසි. පැල. ඉල්ලූවේ. ඔයාලා. මට. ඒවා. එවන්නේ. නැද්ද. කියන්න

  • @praveenhansana5111
    @praveenhansana5111 10 วันที่ผ่านมา

    ලොකුගසක.ඔය.පලය.රදවන්නි.කොහොම්ද

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +1

    එ වගෙ පලයක් ලොකු වෙලා කොස් පලදාව අවිල්ලා තියෙන වීඩියෝ එකක් පෙන්නුවානම් හොදයි.

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      පෙන්නපු ගහත් ඒ විදියටහ බද්ධ කරපු ගහක්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 ปีที่แล้ว

    බට් ගස්වල අවුරුදු 5 විතර ගියාම ගෙඩි හැදෙන්නෑ නේද