බදුන්ගත පළතුරැ වගාව how to plant avocado tree in pot ගෙවතු වගාව gewathu wagawa sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • හැදෙන්නෙම නැති ගහට මොකද කරන්නේ How to grow fruit trees. ගෙවතු වගාව
    • How to grow fruits හැද...
    ස්වභාදහමේ අසිරිය විදින්න, සිත නිවන ගහ කොළට ලං වන්න, සරැ සාර ගෙවත්තක උරැම කරැැවෙක් වෙන්න, ස්වභාවික කෘෂි රහස් හා නවීන තාක්ෂණයෙන්යුත් කෘෂිකාර්මික තොරතුරැ රැගත් අපගේ කෘෂිකාර්මික චැනල් එක හා එක් වෙන්න සැමට සුහද ආරාධනා.
    We invite you all to join us in our agriculture channel, where you can enjoy the beauty of nature, get closer to the heart of the tree, become a gardener in a simple garden, and share your knowledge of natural farming and modern technology.
    බදුන්ගත පළතුරැ පැළවලින් තාමත් ගෙඩි ආවේ නැද්ද ! මීට හේතු විය හැක්කේ නිවැරදි අයුරින් බදුන් නඩත්තු නොකිරීම. මේ වීඩියෝ එක තුළින් ඔබට නිවැරදිව පැළයක් බදුන්ගත කරගන්නා ආකාරය හා බදුනක් නඩත්තු කර ගැනීම පිළිබද අවබෝධයක් ලබාගත හැක.
    Haven't the fruits come out of the potted fruit plants yet? This may be due to improper maintenance of the containers. In this video you can learn how to properly plant a pot and how to maintain a pot.
    මෙවැනි ගෙවතු වගාව සම්බන්ධ වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝස් ඔයාගේ ලගටම ගෙන්ව ගන්න කැමති නම් දැන්ම පහල ඇති Subscribe බටන් එක ක්ලික් කර ඒ ලගම ඇති බෙල් එකත් ක්ලික් කරන්න. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්....
    If you would like to receive important and useful videos related to home gardening like this, click on the Subscribe button below and click on the bell next to it. thank you. Good day to you all ....
    #gewathuwagawasinhala #ගෙවතුවගාව
    #palathuruwagawa
    #badungathawagawa
    connect with chathura
    agriculture
    gewathu wagawa

ความคิดเห็น • 36