ලිංගික තෘප්තිය ලැබීමේ රහස්|Doctor DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @sandaru9400
    @sandaru9400 3 ปีที่แล้ว +390

    ලංකාවට වටිනා සම්පතක්. වටිනා වෛද්‍යවරියක්. මේ විදියට විවෘතව මේ දේවල් කියලා දෙන එකට ස්තූතියි. ❤️

    • @cgunasekera1171
      @cgunasekera1171 3 ปีที่แล้ว +1

      P
      No demon slayer mov ok anything anything
      ie 🎥

    • @nikzznayanaka8164
      @nikzznayanaka8164 3 ปีที่แล้ว

      Superb !

    • @papadamsiri3281
      @papadamsiri3281 2 ปีที่แล้ว

      @@cgunasekera1171 the year and a half of the year and a half of the year and a half of the year and a half of the year and a half of the

    • @ShamSham-rl6rg
      @ShamSham-rl6rg 2 ปีที่แล้ว

      Minissu vihiluwata gannawa hemadema hoda.de agayanna ona me programe ekama neve thawath dewal

    • @anomasrimathi1651
      @anomasrimathi1651 2 ปีที่แล้ว +1

      ​@@cgunasekera1171
      ඔයාටයො

  • @harsha01010
    @harsha01010 3 ปีที่แล้ว +10

    ජීවිතේට ගොඩාක් වටිනාකියන දැනුවත් කිරීමක් ලෙස මා පිලිගන්නව මැඩම් ඔබතුමිය කරානා මෙහ්වර.පවුල් සංස්තාව තුල තිබෙනා විශාල ගැටලු ඇතිවෙන මාතෘකාවක් තමයි මේ .දෙදෙනා තුල විවුර්ත බාවයක් නැති කමත් අවස්‍ය තා තේරුං නොගැනීම් තුල නීරසභාවයක් ඇතිවීම් මත ප්‍රශ්න ගැටලු පැනනැගීමත් අනියම් සම්බන්ධ ඇතිවීමටත් මූලික හේතුව කියා මාපිලිගන්නව. ඔබතුමිය ට ගොඩාක් ස්තුතිය පුදකරමි🙏

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +144

    කාන්තාවක් වශයෙන් නිර්බයව මෙවැනි සමාජ මෙහෙවරක් කිරීමට ඉදිරිපත් වීම ප්‍රශංසා ලැබියයුතු දෙයක්... හරිම වැදගත් වැඩසටහන.. ඔබ තුමියට ස්තුතියි.. ඒ වගේම ඔබතුමිය පියකරු ලස්සන කාන්තාවක්.. ස්තුතියි

  • @kumarilanka5197
    @kumarilanka5197 ปีที่แล้ว +14

    ඇත්තම කියනවනම් ඩොක්ටර් ලස්සනයි කියන අයත් ඉන්නවනෙ .ලස්සන වෙන්න හේතුව තමයි එතුමියගේ කාරුණික භාවය.නිරහංකාරබව සහ ලස්සන හදවතක් තිබීම.ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා.රත්නත්‍රයේ සරනයි .

  • @Chamudhitha
    @Chamudhitha ปีที่แล้ว +22

    මෙවැනි දේශනා වලින් අපව දැනුවත් කලාට ඔබ තුමියට ගොඩාක් පිං ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 ปีที่แล้ว +33

    වෛද්‍යතුමිය ආදරෙයි.ගොඩක් අය වහල කියන,නොකිය ඉන්න,නොකියන දේ සරලව සැහැල්ලුවට කියල දෙනව ඔබ.ඔබතුමියට💪❤🙏

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +12

    ලංකාව වැනි ගතානුගතික අදහස් දරන රටක් ලොකු අභියෝගයකට මුහුණ දෙමින් කරන ලද මේ කර්තව්‍යය ට ගොඩක් ස්තූතියි. ලංකාවේ විවාහක යුවළවල් 90% කටත් වඩා කතා නොකරන්න විදවන්න ගැටලු තමයි මේ.
    මම යුරෝපයේ සිට පැමිණි කෙනෙක්.
    එහෙයි මෙහෙයි අතර මම දැකපු ලොකු ම අඩුපාඩු වක් තේරුම් ගත්ත ඔබ තුමිය ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.
    දික්කසාද නිසා අසරණ වන දරුපැටව්
    ප්‍රමාණය අඩු කරන්න මේ මහගු සේවය ට හැකි යි...

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +256

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.. අද සමාජයේ ලිංගික අධ්‍යාපනය "කුණුහරුපයක්" යන ලේබලය අලවා ඇති විටෙක එහි සැබෑ වටිනාකම සමාජයට හඬ ගා කියන ඔබතුමියට දස දහස් වාරයක් ස්තූතියි ! ❤

  • @MrThamith
    @MrThamith 2 ปีที่แล้ว +6

    සමාජයේ කථා බහට ලක්විය යුතු මාතෘකාවක් ඔබ විසින් නිවැරදි ආකාරයට ඉදිරිපත් කිරීම බොහොම වටිනා දෙයක්.

  • @danushkasudath107
    @danushkasudath107 3 ปีที่แล้ว +30

    පසුබිම, ඉදිරිපත් කිරිම, අංග චලනය,ඉදිරිපත් කිරන ආකාරය ඉතා ආකර්ෂණීයයි, පැහැදිලියි.💖D ස්තුතියි 🙏🙏 Dr, dr

  • @srilalhemarathne7250
    @srilalhemarathne7250 3 ปีที่แล้ว +70

    දිව්‍ය තලයක සිට මෙලොවට පැමිණ ඔබ කරන සේවයට ඔබට ඉතාමත් ස්තුතිවන්ත වන අතර ප්‍රණාමය පුදකරමි.

    • @adreshmansh9072
      @adreshmansh9072 ปีที่แล้ว +1

      මං හිතුවේ බ්ලේඩ් තලයක ඉදන් ආවා කියලා

    • @ChandralalWeerasingha
      @ChandralalWeerasingha 4 หลายเดือนก่อน

      My😢😢😢😢😢😢😢

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 ปีที่แล้ว +310

    ලංකාවේ පාසල් වලට ලිංගිකත්වය ගැන ඉගැන්වීම් අනිවාර්ය කරන්න ඕනේ... එතකොට ළමා දුශනය ළමා අපචාර අඩුකරගන්න පුලුවන්... ඔබගේ විවෘත සාකච්ඡාවට බොහොම ස්තුති Doctor

    • @niransanjeewani7272
      @niransanjeewani7272 3 ปีที่แล้ว +11

      Ammatahukapan ube...iskole unta wesakam karanna ugannana one na hutto

    • @pasanmanusha8983
      @pasanmanusha8983 3 ปีที่แล้ว +12

      @@niransanjeewani7272 10 වසර විද්‍යාව පෙළ පොතට ඇතුලත් වෙලා තියෙන්නේ

    • @nipunimadhushika8976
      @nipunimadhushika8976 3 ปีที่แล้ว +18

      කොහෙ කරන්නද ලිංගික කුහකයෝ ඉන්නකම්.මතකයිනෙ හතේ පොතට වෙච්ච දේ..

    • @asankajeewan5076
      @asankajeewan5076 3 ปีที่แล้ว

      @@nipunimadhushika8976 mokada une😐😐😐😯

    • @nipunimadhushika8976
      @nipunimadhushika8976 3 ปีที่แล้ว +11

      @@asankajeewan5076 ඇයි අනේ හාමුදුරුවෝ ටික ඒක තහනම් කලානේ..සස්කුචියට සෙට් වෙන්නෑ කියලා

  • @vibooshadewanmini7728
    @vibooshadewanmini7728 3 ปีที่แล้ว +23

    මිස් පැහැදිලි කරන ආකාරය හරිම ලස්සනයි.. කටහඬ හරිම මිහිරියි.. බොහොම ස්තුති ඔබතුමියට

  • @dkm3154
    @dkm3154 3 ปีที่แล้ว +41

    Doctar කෙනෙකුටම ගැලපෙන පෙනුම. හරිම ලස්සනයි. ගොඩක් වැදගත් උනා ඔබේ ඉගැන්වීම. 🥰👍

  • @ahindaastv7990
    @ahindaastv7990 3 ปีที่แล้ว +9

    ඇත්තටම ඔබ තුමිය ගැන ආඩම්බරයි....මෙ විදියට කවුරුත් කතා නොකර ඉන්න දෙවල් ගැන කතා කිරිම සමිබන්දව

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 ปีที่แล้ว +33

    වෛද්‍යතුමියනී, මේ වැඩසටහන ඉතාම වැදගත් වැඩසටහනක්. නොකඩවා කරගෙනයන්න. ඔබතුමියට ස්තුතියි.

  • @chameesanjeewani6577
    @chameesanjeewani6577 3 ปีที่แล้ว +31

    ලිංගිකත්වය ගැන කතා කිරීම පිලිබදව ඔබතුමියට ස්තූතියි .පැහැදිලි කිරීම ඉතා සරලයි.

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 ปีที่แล้ว +19

    හරිම වටිනවා..ඔක්කොටම වඩා මම ආස මේ වගේ හැඟීම් දනවන topic ගැන කතා කරන්න docot තෝරගෙන තියන මැදිරි පසුබිමට..හරිම ආකර්ෂණීයයි..බොහොම ස්තූතියි..

    • @wijayanthgunawrdhana7372
      @wijayanthgunawrdhana7372 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් eka nam aththa neda background eka maruu thimasha ...

    • @ranjithsuranga7208
      @ranjithsuranga7208 2 ปีที่แล้ว

      ඇත්තටම ලංග පටලය බිදිල කියල පිටිනි දැනගන්න විසියක් තියනවද මිස්

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Kohomada

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 ปีที่แล้ว

      Hagim aussala bedaganna math asai

    • @basilsooriyaarachchi4957
      @basilsooriyaarachchi4957 3 หลายเดือนก่อน

      😊

  • @upulnishantha1550
    @upulnishantha1550 3 ปีที่แล้ว +32

    මං වගේ කෙල්ලෙක්වත් නැතුව අනාගත ආයෝජන කරන උන් මේ පැත්තට...

  • @prasadarachchi2743
    @prasadarachchi2743 3 ปีที่แล้ว +33

    ඉතාම වැදගත් උපදෙස් මාලාවක්...ස්තුතියි වෛද්‍ය තුමියනි..ආදරේයි හැමදාම

  • @sadhika1993
    @sadhika1993 3 ปีที่แล้ว +27

    හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉස්තුති ඔබ තුමිය ට

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 3 ปีที่แล้ว +36

    මේවා බටහිර රටවල් වල මනුෂ්‍යයන් හට මේවැනි දෙශානාවල් ගොඩක් ඇහෙනවා. ඇත්තටම ලංකාවෙ වගේ මිනිස්සුන්ගෙ ජිවිතයට මේවැනි දෙශානාදිම ගැන මම ඔබ තුමියට ස්තුතියි

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 ปีที่แล้ว +8

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් ..ස්තූතියි බොහෝම ..💓

  • @nishanthakumara4490
    @nishanthakumara4490 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක්.ගැහැණු පිරිමි දෙපාර්ශවය ම බැලියයුතුම වැඩසටහන ක්.

  • @yathaloka-866
    @yathaloka-866 3 ปีที่แล้ว +27

    අප්‍රමාණ වටිනවා.. අද සමාජයට රටට යහපත් බුද්ධිමත් පරිස්සමකට මිනිස්සුන්ට අවශ්‍යම දෙයක්,
    හරිම පැහැදිලි වගේම පුදුම බැලැන්ස් එකකින් ඒ පැහැදිලි කිරීම් ඔබ තුමිය ඉදිරිපත් කරනවා.. ..💗💗💗👍 ගොඩක් වැදගත් මිස් 🥇👍👍🌸🌸🌸

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි ඉතාමත් වැදගත් කරුණු ගොඩාක් දැනගත්ත.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +7

    Thanks u,..Dr. මේ වගේ දෙයක් ජනතාවට විග්‍රහ කිරීම විශාල පිනක්,..🙏

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 3 ปีที่แล้ว +22

    බොහොම ඉස්තුතියි ඔබ තුමියට මම හිතනවා සෑම දෙනාටම වැදගත් මර්තුකාවක් කියලා තෙරුවන් සරණයි

  • @වැඩටයනගමන්-ඝ2ඣ
    @වැඩටයනගමන්-ඝ2ඣ 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් ❤️ ලංකාවේ පිරිමි අයට ගැනු
    අයට
    කාලයක් යද්දී සහ
    කාරයා එපා වෙන්නෙ එක ලොකු ප්‍රර්ශනයක් එකට හෙතුව එ ගැන කතා නොකරන එක මේ විසි එක් වැනි සිය වස වෙනස් වේමු එක කෙනෙක් ගාව රැ දේමු
    එක හරි ලස්සනයි ස්තුතියි වෛද්‍ය තුමුයට ❤️

  • @sanjaya3134
    @sanjaya3134 3 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමියනි ,ලස්සන පැහැදිලි කිරීමක් ...

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +72

    පවුලක් ලෙස සාර්ථකව ගෙන යාමට ලිංගිකත්වය අතිශයින් ඉතාම වැදගත්. හැමෝටම තේරෙන විදියට කියනවට. ඔබ තුමියට බෙහෙවින් ම ඉස්තුති. සියලු පැතුම් ඉටුවේවා. තෙරුවන් සරණයි ඔබට. 🙏🌺🙏

  • @thushadwimarshaabhilash3481
    @thushadwimarshaabhilash3481 3 ปีที่แล้ว +34

    ගොඩක් වටිනා වීඩියෝවක්.ඒ වගේම වැඩ සටහනක්.මේ දේවල් මීට වඩා ප්‍රසිද්ධ වෙන්න ඕන.❤️

  • @wimalasooriyabandara3927
    @wimalasooriyabandara3927 3 ปีที่แล้ว +43

    ගොඩක් වටිනවා.. ඔයාත් doctor එදෙවල් වලින් ඉතාමත් තෘප්තිමත් ගැහැණියක් බව හොදාකාරවම දැනේනවා... 😍

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 3 ปีที่แล้ว +3

    ඔබ තුමිය වටිනා උපදෙස් හරිම ලස්සණට ඉදිරිපත් කරනවා ,ගොඩාක් වටිනවා ස්තූතී

  • @chandanaariyarathne3102
    @chandanaariyarathne3102 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ඔබට ..කාලය කලමනාකරණය තම අවශ්තාව මත නිර්නය කරගැනිම දෙදෙනම සතු වගකීමක්

  • @maheshsanjeewa9166
    @maheshsanjeewa9166 3 ปีที่แล้ว +38

    වෛද්‍ය තුමනි ඔබගේ පැහැදිලි කිරිම ඉතාමත් අගය කරනව.ඔබට බොහොම ස්තුතිය.😊😊😊

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +32

    හොඳ විවාහ ජීවිතයකට හරිම වැදගත් කරුණු ස්තුතියි ඩොක්ටර් 👍👍👍👍

  • @rathnayakarathnayakamudiya2936
    @rathnayakarathnayakamudiya2936 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩ සටහනක් හොද පැහැදිලි කිරීමක් ලංකාවේ හැම ගැහැනු පිරිමි සවන් දිය යුතුම වැඩසටහනක් 👍

  • @dinujapushpakumara3034
    @dinujapushpakumara3034 3 ปีที่แล้ว +15

    ලස්සනයි dokta thanks සමාජය තුරුලට මෙවැනි adahas මුදාහැරීම.

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 ปีที่แล้ว +23

    කාන්තාවක් වන ඔබ විවෘතව කතා ඉරීම බොහොම ස්තූතියි මිස්.

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 ปีที่แล้ว +27

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්..සමාජීය දැනුවත් කිරීම ඉතා වැදගත්

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +41

    මෙවැනි කරුණු පාසල් අවදියේ දී දිය යුතුයි.ගොඩක් ස්තුතියි

    • @perro3516
      @perro3516 3 ปีที่แล้ว +9

      අන්නඑදාටතමා මිස්ල බඩවෙන්නෙ😂😂

    • @vivomobile9154
      @vivomobile9154 3 ปีที่แล้ว

      😂😂😂

    • @TationMusic
      @TationMusic 3 ปีที่แล้ว +1

      @@perro3516 🤣

    • @ameshshevinda2558
      @ameshshevinda2558 3 ปีที่แล้ว +1

      Vena rata val diya balahan.. school යන vayase vala උන් ta aka ගාණක් nha..

  • @wasanawasana6872
    @wasanawasana6872 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් වටින වීඩීයෝ ඔබතුමිය අපිට ගේනවා..ගොඩාක් පින්..ඒ වගේම ඔබතුමිය හරිම පැහැදිලිව කියා දෙන්වා තව තවත් ඔබතුමියට ශක්තිය දයිරිය ලැබේවා ..

  • @lasanthailuksooriya2450
    @lasanthailuksooriya2450 3 ปีที่แล้ว +6

    බොහොම වටිනව මිස් ...මේ පිළිබඳ ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූති 👍👍

  • @dilandananjayarathnayaka107
    @dilandananjayarathnayaka107 3 ปีที่แล้ว +21

    ඇත්තටම ආසා හිතෙනවා ඔබ තුමිය හරිම ආදරණීය විදියට මෙම වැඩසටහන කරා

  • @newtonperera7387
    @newtonperera7387 3 ปีที่แล้ว +7

    ඉතාමත්ම වටිනා අර්ථවත් ජීවිතයක් ගෙනයාමට ඉතාම වටිනා උපදේශන මාලාවක් . ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว +22

    බොහෝම ස්තුතියි වෛද්‍ය තුමියනි ඉතාම වැදගත්💗💗💗💗

  • @Rameshbro2003
    @Rameshbro2003 11 หลายเดือนก่อน +1

    සෑම දෙනෙකුටම තේරෙන ආකාරයට ඔබ තුමිය කරුණු පැහැදිලි කරනවා බොහොම ස්තුතියි ❤

  • @HashanPerera-oe8pb
    @HashanPerera-oe8pb ปีที่แล้ว +3

    ඇත්තටම මේ ලින්ගික දැනුම ලින්ගික අද්‍යාපනය හරියට දන්න කාන්තාවක් සමග විවාහ වීමට ලැබෙනවා කියන්නෙත් ජීවිතේ එක්තාරා සතුටක්❤

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 3 ปีที่แล้ว +41

    වෛද්‍යතුමිය ඇත්තටම ඔබ බෙහෙවින්ම ලස්සනයි හරිම ආදරණීයයි ❤️❤️

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 3 ปีที่แล้ว +64

    සාර්තක පවුල් ජීවිතයකට ගොඩක් වටින වීඩියෝ එකක්

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 3 ปีที่แล้ว +7

    ගොඩක් වටින දෙයක්.සමාජ මෙහෙවරක් ඔබ කරන්නේ,🙏🙏🙏

    • @madhumadhu7084
      @madhumadhu7084 2 ปีที่แล้ว

      දවස් 19 යකින් පිරියස් හැදෙන්නෙ ඇයි මැඩම්

  • @thusarikanayomi7500
    @thusarikanayomi7500 2 ปีที่แล้ว

    ඔබ තුමිය පවසන විදියට....ඒ සඳහා දිනයක් වෙලාවක් වෙන් කරගැනීම ඉතාම හොඳ දෙයක්.....ඒ වගේම පිරිසිදු කම අනිවාර්ය..... දෙයක්......💕💕💕💕

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 ปีที่แล้ว

      Matath pirisidu kama aniwaryai ewagema samaharunta e sathuta thibilath vidinne Naha apita ekane thiyana kenata agayak naha

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 ปีที่แล้ว

    ඩොක්ට ඔබතුමියට බුදුසරනයි. ගැහැනුන්ට, පිරිමින්ට දැනගැනීමට ලැබුන හොඳම උදාහරණය පාඩමක්. 👌👌👌

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 3 ปีที่แล้ว +122

    අද කාලෙට වටිනා වැදගත් උපදෙස් ටිකක්. බොහොමයක් පවුල් වල ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ Sex පිලිබදව අවබෝධයක් නොමැතිකම. ඇත්තටම ඔබතුමියට Thank you so much for this lesson.

    • @anandarathnayake2724
      @anandarathnayake2724 3 ปีที่แล้ว +2

      Very interested education program about the sex ,so
      Continue this basing specially married woman's

    • @gwpremadasa7891
      @gwpremadasa7891 3 ปีที่แล้ว +2

      @@anandarathnayake2724 y

  • @anjanabentotage3677
    @anjanabentotage3677 3 ปีที่แล้ว +33

    ලිංගික ක්‍රියාවලියේදී පිරිමියා ආත්මාර්ථකාමී වීම හේතුවෙන් බොහෝ කාන්තාවන් ජීවිතය පුරාවට අතෘප්තියෙන් පසුවෙනවා.ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන්න..

  • @nalakajayarathna9527
    @nalakajayarathna9527 3 ปีที่แล้ว +31

    ඇත්තටම මෙහෙම දේවල් සමාජ ගත කරන එක ගොඩාක් හොදයි මැඩම්.. මොකද මේ දේවල් ලස්සන පවුල් ජීවීතයකට ගොඩාක් වැදගත්🙏

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 2 ปีที่แล้ว

    හැමදේම විද්‍යානුකූලව තේරෙන්න කියල දෙනව.. ඩොක්ටර් කියල දෙන විදිහට ඒ දේ විද්‍යානුකූලවම අපේ හිත් වලට ඇතුල් වෙනව.. ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @pradeepbro5509
    @pradeepbro5509 2 ปีที่แล้ว +2

    ඇත්තම කිව්වොත් ලස්සනම කට හඩක්.ලස්සනම ඩොක්ටර් කෙනෙක් මගේ ජීවිතේ මම දැකපු.කොයිතරම් අමාරු දෙයක් වුනත් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ප්‍රියමනාප විදිහට පැහැදිලි කරන එකම ⁣වෛද්‍යවරිය කිව්වත් ඒක වැරදි නැ.❤❤

  • @puwalikamila422
    @puwalikamila422 3 ปีที่แล้ว +10

    හරිම ආදරණීයයි doctor බොහොම ස්තූතියි ඔයාට

  • @dagakarakolla2097
    @dagakarakolla2097 3 ปีที่แล้ว +21

    ඔයගෙ වැඩසටහන ගොඩක් වටිනවා අද සමජයට ඉස්තුති මැඩම්

  • @keshaniherath1579
    @keshaniherath1579 3 ปีที่แล้ว +13

    මේ දැනුම සමාජ ගත වෙනවා නන් ගොඩක් වටිනවා...වර්තමානයේ මේ දැනුම සමාජගත නොවෙන නිසා පවුල් ප්‍රශ්න .ඇතිවෙනවා....වචනේ ඇහුව ගමන් වැරදි වැටහීමක් ගන්නවා ලංකාවේ මිනිස්සු....මේ විඩියෝව වැදගත්....ආකල්පමය වෙනසක් ඇතිවෙන්න ඕන තවත් මාතෘකාවක්...

  • @deshanichamodya5467
    @deshanichamodya5467 3 ปีที่แล้ว +15

    ගොඩක් වැදගත් වැඩසටහනක් .thank u doctor dr 🙏 ❤️

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි DR හරි වටිනවා මේ දේවල් ගොඩක් වැදගත් මේ සමාජයට. එතින් ආදරෙයි හැමදාම ආදරෙයි සාරිය අදාල එන්න කෝ එතකොට ගොඩක් ලස්සනයි ♥️ ♥️ ♥️ ඔබ‍ට ගොඩක් පිං මේවා දැනුත් කරනවට සමාජෙට බුදුසරණයි 🙏

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว

      අපේ ඩොක්ට මොන ඇඳුම ඇන්දත් ලස්සනයි.ඉතින් ඒ ලස්සනේ විවිධත්වය විඳින්න අපි ආසයි.ඒ නිසා විවිධ ඇඳුම් ඇන්දාට කමක් නෑ.

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන් ඉතාමත්ම වටිනවා video එක ,ලංකාවේ බොහෝ අය කතා කරන්න අකමැති දෙයක් ,ඒක තමා බොහෝ පවුල් අවුල් වෙන්නේ ,මේවා අනිවාර්යයෙන් දැනගෙන ඉන්නවා නම් පවුල් ජීවිතය සාර්ථකයි ,,, ලංකාවේ ලිංගිකත්වය කතා කරනවා බොහෝ අඩුයි ,, thanks doctor ,,

  • @meanulakshika9590
    @meanulakshika9590 2 ปีที่แล้ว +5

    Thankyou doctor....🙏🙏🙏 ජීවිතයට වැදගත් උපදෙස්......❤

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +4

    පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට ඉතාම වටිනා කරුණු කිහිපයක් ස්තූතියි වෛද්‍ය තුමියනී

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 ปีที่แล้ว

    වෛද්‍ය තුමිය ඉතාමත් වටිනාකමක් තියෙනවා මෙි පැහැදිලි කිරිම ...වර්තමානයේ ඉන්න ගැහැනු විවාහයෙන් පසුව හැසිරෙන ආකාරය පැහැදිලි කිරිම සහතික ඇත්ත .....

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +1

    අවංකව හදවත්ලෙන්ම සූ පැහැදිලිව ම කරුණු පහදා දෙන නිසාදෝ ඔබතුමිය හැමදාමත් තරුණයි. ජයශ්‍රී ඩොක්ටර්..........

  • @nobkalana5574
    @nobkalana5574 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මේ වගේ උපදෙස් දීම ගැන ඔබ තුමිය ට

  • @savi6545
    @savi6545 2 ปีที่แล้ว +34

    Love your presentation doctor. These topics should be discussed openly..

  • @anandasenaratne6980
    @anandasenaratne6980 3 ปีที่แล้ว +33

    ඉතාම පැහැදිලියි.. ඉදිරිපත් කිරීම ආදරෙයි හැමදාමත්.. පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටයි..!

  • @AjanthaBandara-jv9zp
    @AjanthaBandara-jv9zp 6 หลายเดือนก่อน

    ගොඩක් හොදයි මෙ වගෙ වැඩසටහන් වලින් හරි සමාජය දැනුවත් කිරීම් ගැන ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @chalitharangika4572
    @chalitharangika4572 3 ปีที่แล้ว

    ඩොක්ටර් කරන මේ සමාජ මෙහෙවර ගොඩාක් වටිනවා ඒ වගේම ඩොක්ටත් ගොඩාක් ලස්සනයි

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 3 ปีที่แล้ว +5

    මම ආපහු ගෙදර යන්න සූදානම් බව අඟවා ඇත.ඒත් ඇය මේ දක්වා පුරුද්දක් වශයෙන් මාව පිළිගන්න බවක් දක්නට නැත. ඇය තම මුළු මහත් ලෝකයටම ආදරේ කරන්න පටන් ගත්තා.මම තනි කම අගය කරන්න පටන් ගත්තා. මට ඔයාව ගොඩාක් වැදගත් කියලා මම හිතනවා,ඇය මොනව හිතාගෙන මාව මගහැර සිටීමේ හැකියාව මම සිතමි.ඹබට ස්තූතියි.

  • @C.Y.K123
    @C.Y.K123 3 ปีที่แล้ว +39

    නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @kfit4046
    @kfit4046 3 ปีที่แล้ว +4

    ලිංගික තෘප්තියේ සැබෑ අරැත...
    සමාජයෙ ඇති වැරදි මත නිසා මේ මාතෘකාව කතා නොකරන දෙයක් වෙලො...
    මිනිස්සු පිරිහෙන්නෙත් මේ නිසා...
    ලිංගිකත්වය උවද ආදරයක්...
    ඒ අමුතු ආදරේට ආදරේ කරන්න...❤️
    ගොඩක් ස්තූති ඔබතුමියට...

  • @LasaniSubodanee
    @LasaniSubodanee 6 หลายเดือนก่อน

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.බොහෝම ස්තූතියි ඔබතුමියට

  • @judejanam7242
    @judejanam7242 ปีที่แล้ว +1

    ❤ ඇත්තටම ජිවිතයේ වින පාඩමක් ඔබ තුමියගේ පැහැදිලි කිරිමෙන් වැදගත් මේදේ ජිවිතයට ඕනේ හරි විදිහට හරි අතකට ගෙනයනවානම් ගොඩාක් ස්තුතියි Dr මිස් 💚

  • @nilupullife
    @nilupullife 3 ปีที่แล้ว +55

    ගොඩක් වටිනවා ඩොක්ටර්🌹

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 3 ปีที่แล้ว +6

    හොඳ ප්‍රකාශන ශක්තියක් ඔබට තියනවා ඩොක්ටර් ඔයාට

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +128

    මන් හරි බයයි මගේ අඩුපාඩුවක් නිසා මගේ සැමියා වෙන වැරදි සම්බන්දයකට ගියොත්... ඒ නිසාම මම නම් මගේ සැමියා එක්ක කතා කරනවා.... ඔයා ආස මොනවටද, කොහොමද, මාත් ආස දේවල් කොහොමද අපි දෙන්නම කතා කරනවා....
    ඒවා කතා නොකර හිත ඇතුලේ තියන් විදවනවට වඩා දෙන්න කතා බහ කරන්න ඕනි ජිවිතේ විදින්නනම්...
    ඊටත් වඩා ලිංගික ජිවිතේ දි මගේ සතුටටත් වඩා මන් එයාගේ සතුට ගැන ගොඩක් හිතනවා...
    මන් ආස මගේ සැමියත් එක්ක ජිවිතේ තියෙන තාක් සතුටින් ආදරෙන් ඉන්න....

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් එහෙම තමා වෙන්න ඕනෑ ,,ජීවිතය සාර්ථකයි ,, හැමදේම කතා කරන්න ඕනෑ ,,

    • @geekiyanagepremadasa4850
      @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +2

      Very good idea.

    • @jamarasinghe5072
      @jamarasinghe5072 3 ปีที่แล้ว +2

      Oya hariyatama hari.

    • @Senuhas
      @Senuhas 3 ปีที่แล้ว +3

      Good family life

    • @si3643
      @si3643 3 ปีที่แล้ว +4

      Eka තමා හරි

  • @clintonperera6593
    @clintonperera6593 ปีที่แล้ว +1

    ඔබ තුමිය ඉතාමත් වැදගත් දෙයක් සමාජයට කියා දුන්නා.එයට බොහෝම ස්තුතිය .ඒවගේම කියන්න තියෙන්නේ ඔබ තුමිය හරිම ලස්සනයි .ඒවගේම සිරියාවන්තයි.

  • @w.a.dravinduravihara6667
    @w.a.dravinduravihara6667 2 ปีที่แล้ว +4

    මාරම වටින වැඩසටහනක්.......👏👏👏

  • @prasannamanoj8274
    @prasannamanoj8274 3 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා "vidio" එකක්....💖💗❤️👍💖💗❤️
    කාලකන්නි "comment"දැමීමෙන් වලකින්න.....

  • @nandanakumara3235
    @nandanakumara3235 3 ปีที่แล้ว +61

    ස්තුතියි වෛද්‍ය තුමියනි

    • @ajithkumara5523
      @ajithkumara5523 2 ปีที่แล้ว

      monawda godin madin dennai thiyenne

    • @mgwdsweerakoon8480
      @mgwdsweerakoon8480 2 ปีที่แล้ว

      ස්තුති ඔබට හොද පැහැදිලි කිරිමක්

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +12

    අද නම් ලස්සන උපදෙස් ටිකක් ගෙනවිත් තියෙන්නේ ඩොක්ට ගොඩක් ස්තුතියි තෑන්ක්යු

    • @rajart6230
      @rajart6230 3 ปีที่แล้ว

      Oya kohomada hithanne

    • @sepalikasandamali9511
      @sepalikasandamali9511 3 ปีที่แล้ว

      Mage hasban kemathi pitipassatane halo

    • @wijayanthgunawrdhana7372
      @wijayanthgunawrdhana7372 3 ปีที่แล้ว

      @@sepalikasandamali9511 ohh enm ithin passe widawanna wenneth oyata maii

    • @wijayanthgunawrdhana7372
      @wijayanthgunawrdhana7372 3 ปีที่แล้ว

      @@sepalikasandamali9511 hamadama hoda naha ... asanipa thama passta

    • @gnayananayana3397
      @gnayananayana3397 3 ปีที่แล้ว +2

      කෙල්ලෙක්ට කමෙන්ට් එකක් දාන්න බැරි අසහන කාරයො ඉන්නෙ මේකෙ

  • @nandemachan7742
    @nandemachan7742 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමී කරන්නෙ ලොකු සේවයක්.ඒවගේම Comment කරන පිරිසත් හොද විනයක් තියන පිරිසක්.ගොඩක් පවුල් අසාර්ථක වුණේම ලිංගිකත්වය කුණුහර්පයක් ලෙස තේරුම් ගත්ත නිසා.

  • @pramuditharomeshani997
    @pramuditharomeshani997 3 ปีที่แล้ว +5

    ගොඩක් watena කතාවක් .බොහොම pin ඔබට.thankyou 🙏🙏🙏🙏🙏😍😍

  • @sagarikakumari455
    @sagarikakumari455 3 ปีที่แล้ว +13

    කාලෝචිත මාතෘකාව ක්..ස්තුති මහත්මිය ..

  • @nilankabandara94
    @nilankabandara94 3 ปีที่แล้ว +21

    ගොඩක් වැදගත් ...... මිස්.... සුභ පැතුම්.... 💚❤️💚💚💚 bio කරපු අපිට ලොකූ තොරතුරු තෝතැන්නක් වේවී.... ස්තූතී

  • @yasidusuranga4016
    @yasidusuranga4016 3 ปีที่แล้ว +12

    වැදගත් කරනාවක් ඔබ තුමියට ගොඩාක් පින්

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว

    මම නිවාඩු පාඩුවේ ඉන්න හැම වෙලා වකම ඔබ තුමිය ගේ videos බලනවා very nice in education wice thanks

  • @nandanasilva1955
    @nandanasilva1955 6 หลายเดือนก่อน

    මැඩම් ඔබගේ විස්තර කිරීම කිරීම ඉතා සාර්ථක ස්තුතියි මැඩම්

  • @nilanwejesuriya8722
    @nilanwejesuriya8722 3 ปีที่แล้ว +131

    මම නම් මේක බලන්න ගත්තෙ doctor ලස්සන නිසා.. 😂 අහගෙන යද්දී තේරුනෙ මේකෙ වටිනාකම... thank you very much..

    • @shamalperera4875
      @shamalperera4875 3 ปีที่แล้ว +2

      හා..හා....

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว +27

      වල් කම රැස්පොට් එකට හැරුන ඉතා දුර්ලබ අවස්තාවක් 😁😁😁😁👍

    • @sujethsujeth4950
      @sujethsujeth4950 3 ปีที่แล้ว +1

      @@housemohuse8058c

    • @dhanushka1258
      @dhanushka1258 3 ปีที่แล้ว +1

      මටත් උනෙත් ඕකම තමා

    • @--AS--
      @--AS-- 2 ปีที่แล้ว

      මටත් එහෙමයි👍

  • @samudrasandyani5058
    @samudrasandyani5058 3 ปีที่แล้ว +25

    වැදගත් වැඩසටහනක්‌ ඩොක්ටර්. God bless.

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 3 ปีที่แล้ว +49

    ඉතාමත්ම වටිනා විඩියෝ වක් බොහොමත්ම ස්තුති ඔබ තුමියට,,

    • @sepalikasandamali9511
      @sepalikasandamali9511 3 ปีที่แล้ว +2

      Ape hasban pitipasaatane ASA illannema eka

    • @dulshanudayakantha2542
      @dulshanudayakantha2542 3 ปีที่แล้ว

      @@sepalikasandamali9511මන් ඉස්සර හට කරන්නම්😶😹

    • @AmalAmal-pr4ej
      @AmalAmal-pr4ej 3 ปีที่แล้ว

      @@sepalikasandamali9511 ඔච්චර හොඳ එකක් තියාගෙන පස්ස මොකටද

    • @indhushalika2016
      @indhushalika2016 2 ปีที่แล้ว

      @@sepalikasandamali9511 ඉස්සර හට පුරැදු කර.ගන්න .

  • @RizwanRizwan-vi3cq
    @RizwanRizwan-vi3cq 3 ปีที่แล้ว +7

    මම ගොඩාක් කැමති ඔබට ඔබගේ කටහඬට

    • @manjuprasad1388
      @manjuprasad1388 3 ปีที่แล้ว

      අනේ තො වගේ මෝඩ මුසලයෙක්...

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    ඉතාම.ලස්සන.පැහැදිලි.කිරිම.මක්.
    ඩොක්ටර්.ඔබ..තුම්ය.ට..මමතාම.
    ව්වාහවිි.නැහැ..මම.මෙය..බලනවා.
    🙏❤❤❤

  • @celsusdp
    @celsusdp 3 ปีที่แล้ว +40

    Sound & feel a very good timely rendition. but l wonder why more than 6% of viewers still clicked dislike 🤔😢
    may be due to addiction to our so called culture or any jealousy feelings 🤔😮
    but l admire this as a high end educational program ❤️❤️