මාස 3න් ගෙඩිත් එක්ක ලොකු දෙහි ගහක් | Air Layering Lime Tree | Ceylon Agri | Episode 216

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 87

  • @earthlingi72
    @earthlingi72 ปีที่แล้ว +10

    සු...පි...රී .... නියමෙට පැහැදිලි කළා ..... අලුත් දේවල් දෙක තුනක් ම ඉගෙනගත්ත ... ස්තුතියි !

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว +6

    හරිම වටිනවා ප්‍රායෝගික දේසනය 🌹🌹🌹🌹❤❤❤❤👍👍👍ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි

  • @nandaherath4851
    @nandaherath4851 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට.

  • @dinushimadhumali1282
    @dinushimadhumali1282 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්.

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว

    ඔබතුමා .ඉදිරිපත් .කරන.විඩියෝ .ඉතාම .වැදගත් .වගාකරන ..අයට.

  • @indikakumara570
    @indikakumara570 3 ปีที่แล้ว +4

    ඇපල් පැල බද්ද කරන විදිහ ගැන පැහැදිලි වීඩියෝ එකක් ඕනෙ 😊😊☺️🤗

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว +1

    Thank you sar theruwan saranai ❤ ❤ ❤

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 24 วันที่ผ่านมา

    සුපිරි උගන්වනව සර්

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว

    හොඳයි. ස්තූතියි.

  • @banduwithanage1652
    @banduwithanage1652 3 ปีที่แล้ว +1

    Oba thumage upades bohoma watinawa

  • @samankamalasiri6042
    @samankamalasiri6042 ปีที่แล้ว +1

    Very good explanation . Thanks

  • @warshawarsha9435
    @warshawarsha9435 3 ปีที่แล้ว +2

    Wede nam saarthakai..maath kala..badhdha karana widhihath kiyala denna...bs

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි බුදුසරණයි

  • @shirajismail3544
    @shirajismail3544 ปีที่แล้ว

    Thank you very much.

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp ปีที่แล้ว

    ස්තුතියි

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 2 ปีที่แล้ว +1

    Thanks

  • @Ravindu401
    @Ravindu401 3 ปีที่แล้ว +2

    Nice

  • @samanthiperera594
    @samanthiperera594 3 ปีที่แล้ว +1

    Thank you

  • @CRAZY.777.
    @CRAZY.777. 2 ปีที่แล้ว

    Supirima vedieo ekak.harima prayogikai

  • @nayananilmini9005
    @nayananilmini9005 3 ปีที่แล้ว +1

    Mahathmayaa kiyapu vidiyata dehi aththak propagrearayaka pala karala pochchiyaka hitewwa. Dehi gata hadila watuna. Monawada karanne.

  • @lionking5518
    @lionking5518 3 ปีที่แล้ว +4

    ඇපල් ගැන දෙවෙනි වීඩියෝ එකක් ඕනෙ!

    • @lionking5518
      @lionking5518 3 ปีที่แล้ว

      ඇපල් ඇට වලින් පැල හදාගත්තා

  • @ranjithdesilva5365
    @ranjithdesilva5365 2 ปีที่แล้ว

    Thank you sir.....

  • @gamingnoityks8254
    @gamingnoityks8254 3 ปีที่แล้ว +1

    සර්..ඩ්‍රැගන් ෆෘට් පැළ කරන විදියේ වීඩියෝවක් කරලා දෙන්නකෝ. ❤

  • @fouzanmohamed5937
    @fouzanmohamed5937 2 ปีที่แล้ว

    Well done sir

  • @kanchanamartin3613
    @kanchanamartin3613 3 ปีที่แล้ว +1

    Thanks uncle .very descriptive n useful

  • @Faleelmusthafa1133
    @Faleelmusthafa1133 3 ปีที่แล้ว +1

    Uncle enasal bija palakarane kohomatha video wak karandako pls

  • @rasikamadushan1796
    @rasikamadushan1796 2 หลายเดือนก่อน

    Dehi athu pala vikinamata atha.thissamaharama, sureeyawawa

    • @dinushakumara-vm8kw
      @dinushakumara-vm8kw 2 หลายเดือนก่อน

      @@rasikamadushan1796 mta contact number ekak ewanna

  • @888de
    @888de ปีที่แล้ว

    Mewani dehi palayak obathumagen apa labaganne keseda

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 7 หลายเดือนก่อน +1

    භූමියක මෙලෙස දෙහි හිටවන්න බැරිද වානිජ වගාවක් කරන්න

  • @jewithewidinna
    @jewithewidinna 3 ปีที่แล้ว +2

    Thanku uncle

  • @simplelife9534
    @simplelife9534 3 ปีที่แล้ว +2

    කොහොමද ලෙමන් පැළේක ඵලදාව ගන්න කප්පාදු කරන්නෙ කියල කියල දෙන්නකො😋

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว

    බීම හිටෝල තියෙන ගස් බද්ධ කරන්න බැරිද

  • @kalistafernando9236
    @kalistafernando9236 3 ปีที่แล้ว +1

    ගෙදරට ආවොත් පැල ටිකක් ගන්න පුළුවන්ද .මොකද දියත. එන්න අපහසුයි.

  • @thivankamadushani2947
    @thivankamadushani2947 3 ปีที่แล้ว

    පෝච්චිවල පලතුරු ගස් හිටෙව්වම කාලයක් යද්දි මුල් කපන්න ඕනි නේද? මුල් කපන්නෙ කොහොමද කොච්චර කාලයකට වරක්ද කපන්න ඕනි කියල පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්න

  • @aishamuhammad8049
    @aishamuhammad8049 2 ปีที่แล้ว

    කරදහය්යා වෙනුවට මොනවද එකතු කරන්න හොඳ... මොකද කරදහය්යා අපිට සොයා ගැනීමට අපහසුයි.

  • @hiranilakmali3739
    @hiranilakmali3739 3 ปีที่แล้ว

    Thaai වර්ගය ,srilankan වර්ගය ,දිග karal වර්ගය.

  • @indikakumara570
    @indikakumara570 3 ปีที่แล้ว +1

    ඇපල් පැලවලට පොහොර සහ දිලීර ආසාදනයෙන් බේරගන්නෙ ගන්නෙ කොහොමද වීඩියෝ එකක් කරනවද🥺🥺🥺🥺😥😪

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 ปีที่แล้ว +1

    පුලුවන් නම් ඉළඟ විඩියො එකේ කියලා දෙන්න පුලුවන් ද, අර පැල ගන්න කොට එන ඉටි බැග් එක කොහොමද කපලා ඉදන්නේ කියලා. තව සමාන්‍ය සයිස් පොච්චියේ ඉදලා ලොකු පොච්චියට මරු කරන්නේ කියලාත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මොකද අපේ ගෙදර එහෙම පැල ගෙනාවාම ඉන්දන්න ගියාම එ පස් එහේ මෙහේ වෙලා නානවා 😬

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 2 ปีที่แล้ว

    Kohu bat venubata kompost dammata Kamal nadda

  • @idunilrajapaksha7572
    @idunilrajapaksha7572 3 ปีที่แล้ว

    14 comment .ඔබතුමාගේ දුරකථන අංකය කරුනාකර දිය හැකිද?

  • @SeethaRanjani-xm3vg
    @SeethaRanjani-xm3vg ปีที่แล้ว

    කෙසෙල් කඳ පණුවෝ මොනවද කරන්නේ

  • @ranjithdesilva960
    @ranjithdesilva960 ปีที่แล้ว

    මාගේ. දෙහි. පැලය. දැන්. අවු.2/ 1/2පමණ. වේ. එහි. දෙකක්. දුඹුර පැහැ. ගැන්වී. ඇත. එ නිසා. ලේයර්. කිරීමට. සුදුසුද ? ගම්පළ

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @AuwAudioVideo
    @AuwAudioVideo 9 หลายเดือนก่อน

    බට් gahakinda oka karnna one

  • @VasanthiChristy
    @VasanthiChristy 10 หลายเดือนก่อน

    Bought a plant. Took one year to grow a fruit. Only one pr two.

  • @hiranilakmali3739
    @hiranilakmali3739 3 ปีที่แล้ว

    Mulberry දියත උයනට එන්නෙ කවදද?

  • @morinchandani7378
    @morinchandani7378 3 ปีที่แล้ว +1

    Obathumage danuma aran dehi aththk but kala .jeevithe plmu wathawata karapu 1ekama hari giya. Dan masa 7. Thank you. Thawa mmlaga tiynw loquat gahak 16 " 20"vithara pochchiyaka.usa 5'kt wadi .paladawak ganna mokada karnna ona .Thank you mahathmaya .photo WhatsApp karanna puluwani.If you got please reply me.

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewasamadh790
    @jeewasamadh790 ปีที่แล้ว

    සර් ඔයාලා ඩ්ලිවලි කරන්න වාද පැල

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

  • @Miry-lt1ld
    @Miry-lt1ld 7 หลายเดือนก่อน

    Godak. Istutie

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 3 ปีที่แล้ว

    මටත් පැළ වවන්න ලොකූ උවමනාවක් තියෙනවා. ඒ සදහා අවශ්‍ය පැළ සහ උපදෙස් ලබා ගත හැකිද ? ඔබතුමාව සම්බන්ධ කරගත හැකි මාර්ගයක් තියනවද ?

  • @Faleelmusthafa1133
    @Faleelmusthafa1133 3 ปีที่แล้ว +2

    1st viwer

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Thank You

    • @Faleelmusthafa1133
      @Faleelmusthafa1133 3 ปีที่แล้ว

      @@CeylonAgri your welcome uncle

    • @dilshanmaxx1477
      @dilshanmaxx1477 3 ปีที่แล้ว

      @@CeylonAgri රත් හදුන් පැල තියෙනවද??

    • @harithalankaagrobusiness6326
      @harithalankaagrobusiness6326 3 ปีที่แล้ว +1

      @@CeylonAgri ඔයගේ නම්බර් එක ඔනෙ

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      @@harithalankaagrobusiness6326 0777994859 (9am to 4pm)

  • @RanjithGunawaradana-sl6fq
    @RanjithGunawaradana-sl6fq 5 หลายเดือนก่อน

    Batkarapu pela ganna tiyenawada obatumage number eka daanna puluwanda.

  • @තරුෂ-ඪ5ෆ
    @තරුෂ-ඪ5ෆ 2 ปีที่แล้ว

    💙💙

  • @mejayawardhana
    @mejayawardhana 3 ปีที่แล้ว +4

    ඔබ හදපු අතු විකිණීමට ඇත්දැයි දැනගැනීමට කැමතියි. මොකද දෙහිගස් හොයා ගැනීමට නොහැක. තිබේ නම් ම්ළත් සඳහන් කරන්න. Agri ආයතනයක් පානදුර ප්‍රදේශයේ තිබේද?

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +2

      0777199130

    • @wathsalaherath1865
      @wathsalaherath1865 ปีที่แล้ว +3

      දියත උයන නො.9 Stole 1ට යන්න,එතැන කරන්නෙත් මේ මහත්තයා තමයි

    • @SwrnakanthiAyuwardana
      @SwrnakanthiAyuwardana 8 หลายเดือนก่อน

      @@wathsalaherath1865 see

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara หลายเดือนก่อน

      .

  • @chandanifernando9738
    @chandanifernando9738 2 ปีที่แล้ว

    Dehi hitWana disawa mokakda

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 7 หลายเดือนก่อน

    දෙහි ගස් වල පල දරන්න මොනවගෙ පොහොර ද දාන්න සුදුසු

  • @lankikadharmapriya5171
    @lankikadharmapriya5171 2 ปีที่แล้ว

    Gedi hadeegena ena dodam gahe kola kaha well malawela halenne ai

  • @laxmanpiyasena9268
    @laxmanpiyasena9268 3 ปีที่แล้ว

    මේ වගේ දෙහි පැල ගන්න පුලුවන්ද.

  • @AshaLakmali-dm5ec
    @AshaLakmali-dm5ec 8 หลายเดือนก่อน

    Podi gedi watenne ai

  • @sarathmallawaarachchi8240
    @sarathmallawaarachchi8240 2 ปีที่แล้ว

    මමත්ලේයර්කරලපැලදේකක්හැදුව.ඒගේඩිඒන්නැ.ගස්දේකඅඩි.5.ක්විතර.උසයි

  • @ranilpriyantha1558
    @ranilpriyantha1558 2 ปีที่แล้ว

    කඩේන් ගන්න දෙහි පැල හොඳ නැද්ද

  • @ranjithdesilva960
    @ranjithdesilva960 ปีที่แล้ว

    මහත්මයාණෙනි. මගෙ. ළග. ඇට. දමා. හහැඳුන. දෙහි. ගහ. දැන්. අවු 4. පමණ. එහි. අතු. බෙදී ඇතඳුඹුරුපැහැ. ගැන්වී. ඇත. මෙහි. අත්තක්. ,"ලේයර්කිරීමට. දැන්. සුදුසුද ? ගම්පල

  • @chamindapathirana7507
    @chamindapathirana7507 10 หลายเดือนก่อน

    මට දෙහි පැළ ගන්න තැනක් කියන්න

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 3 ปีที่แล้ว

    මහත්තයා කරාබු ගහේ ඵලදාව එන්නේ නෑ හෙත්තුව කුමක්ද ? ගහේ වයස අවුරුදු 10 කට වැඩි .

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 ปีที่แล้ว +1

    How I contact u

  • @mdjeashan638
    @mdjeashan638 3 ปีที่แล้ว +3

    සර් දැං පාවිච් කරන phone number එක දාන්නකො