ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...!
මහාත්මයා අපිට පෙන්වනවාද කරපිංච්චා පැල හදාගන්න විදිහ බදුනක හදන විදිහ තමා අවෂ්ෂ්‍ය අපි ඉන්නේ යුරෝපයේ නිසා.මමගස්20ක් විතර හිටෙව්වා .දඩු හිටෙව්වා හරිගියෙම නැහැ ඒත් සමාහර අයගෙ ගෙවල්වල හරිගිහින්තියෙනවා....ඔබට තෙරැවන් සරනයි🙏🙏🙏🇱🇰🇦🇹🇦🇹
🙏🙏🙏🙏🙏 budusaranai siyalu deviyange pihitai sir ta. Thawathawath mewani dee karanna shakthiya labewa.
ඉතාමත්ම අගනා වැඩසටහනක් ඔබට ජයෙන් ජයම වේවා .තව තවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ වීර්‍යය ශක්තිය තවතවත් ලැබේවා. තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින්, කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා.!!!
වැලක් හදාගන්නආස හිතුන.අපි වගේ කුඩා ඉඩක් තියෙන අයට ගොඩාක් වටානව.ගොඩක් පිං.
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ගහ ගෙඩි ඇවිල්ල ඇකිලිලා යන්නෙ ඇයි
ඩබ තුමා ට ගොඩක් පින් මේවා හොයලා බලලා අපට අවශ්‍ය දේ කියලා දේව් පිහිට යි
Ok
හුගාක් ස්තුතියි ඔබ තුමාට ......
ස්තුතියි ඔබ තුමාට 🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තූතියි!!!
ගොඩක් වටිනවා වීඩියෝ එක ඔබතුමාට ගොඩක් ස්තූතියි
ස්තුතිය ප්‍රකාශ කරනවා ,ඔබ තුමාට !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිදි වගාව සහ මිදී කප්පාදුව ගැන වැඩසටහනක් අවශ්‍යයි
😆😆😆😆😆
මම පරාගනය කලා දැන් ගෙඩි තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට
ඔයා පරාගනය කරන්න සමනලයෙක්ද 🙄
බොහොම ස්තූතියි ඔබටතෙරුවන් සරණයි 🙏
මටත් ආස හිතු නා බද්ධ පැල යක් හදාගන්න ස්තූතියි 🙏
මම ඔබතුමා කී විදිහට පරාගනය කල මල් හතකින් පහක ගෙඩි ඇවිත්. අදත් මල් තුනක් පරාගනය කලා . ඔබතිමාගෙ දැනුවත් කිරීම වටිනවා නිවෙස්වෙල රැදී සිටින අයට කාලයෙන් ප්‍රයොජනයක් ගැනීමට . ඔබතුමාට දිගායු ප්‍රාර්තනා කරමි.
Isthuthi godak. Sathutui
Paraganaya karana vidiyowak thiyenawada
Thanks sir
Thank you
සුපිරියට කියල් දුන්න සර්...
බොහොම ස්තුතිය මහත්මයා...
Thank u
බොහොම හොද විඩියෝ එකාක් 🙏
Isthuthi
රණවීර මහත්මයා, මම ඔබතුමාගේ පැෂන් බද්ධ කිරීම බලා බද්ධ කලා. ඇත්තටම සාර්ථක උනා දැන් ගෙඩිත් හොඳින් හැදෙනවා. ඒ නිසා මම ඔබතුමාට හදවතින්ම ස්තූති කරනවා නිවැරදිව කියාදෙනවාට. මම, බදුරලිය නයගරා ව්‍යාපාරයේ හිමිකරු, කුමාරසිරි විජේතුංග. 2024/09/06 දින.
හරිම පැහැදිලියි .මම අදම පටන් ගන්නවා
ඔබ තුමාට ශක්තිය Dayriya ලැබේවා වැදගත් දේවල් කියලා දීම ගැන ස්තුතියි තෙරුවන් සරණයි
Nice explane.Thank
Harima watinewa .sthuthi obetumata.
බොහොම ස්තුතිය පුද කරමි
Thanks sir❤❤
Thanks
Godak hodai thank you good luck oba tumata
ස්තුතියි
ස්තුති
Thank you so much .
🙏
Thank s sar
Harima wadagat vedio ekak
Bohoma Sthuthi Oba Thumaata.
හරි පැහැදිලියි
ස්තූතියි
Godaaak sthuuthiy sir.
Wow! Valuable information
Godaak sthuthi ayya obata
ගොඩක් හොද වෙඩ සටහනක්
Tks for educating !😃
👍හරි වට්නවා අපිට ඔබට ජය
Obatumata budusarany
දැක්කාම හදන්න ආස හිතුණා. හදලම බලමු 👍 ස්තුතියි ඔබට
Hoda video ekak theruwansaranai
Bohoma sthuthi🙏
Godaak isthoothi aiyaa
Hodai 💯
බොහොම ස්තුතියි ...
Suvapathweva 🙏🙏🙏
NiyAmai
Nice video to day
Niyamai 👍 athu palawalin me wage paladhawa ganna baridha
Great
Sar baest teching
ස්තූතියි ඔබට
ඉදිරිකාලයේහී පවත්වණූ ලබන මැතිවරණයෙන් පසු ලැයිස්තු ක්‍රමයට ඔබතුමාට කෘෂිකර්ම ඇමති කම ලබාදිය යුතුය.
එකෙන්ම
Oba thumata deergausa lebewa
Sthuthi obathumats agana padamak mamahriasawen ma vediyo ballane nawathatj sthuthi Obata Budusarani
Valuable information...
Great. I like your efforts to make the self sufficient organic srilanka.
තෑන්ක්ස්
හොද අදහස් දෙන කෙනෙක්.. ජයවේවා ...
හොඳ අදහස් ගොන්නක් ලැබුණා ඔබට ස්තුතියි.ෆැෂන් වැලක් තිබෙනවා. තැන තැන තිබෙන පැල මම බද්ධ කරනවා .
Super👍
බුදුසරණයි
Super video 👍🇱🇰👍🇱🇰
ගොඩක් පිං... මේවගේ කියලා දුන්නට මමත් ඒ විදිහට පරාගනය කරා දවස්,5 ගියේ ගෙඩි හැ දීලා... සතුටක් දැනෙනවා
Sir very nice please give details about passion fruit deasise
Very useful information Sir, thank you very much.
Pin siduwewa obata .hoda pahadili kirimak 🙏
I love fashion fruit.thanks
Good
1st comment, great episode.. Thanks.. Naseer from dubai
Thank You
You are welcome sir... Naseer 0775120070
👍👍
Visthara karala dhunnata bohoma sthuthi
Paraganaya karana kramaya pahadili karanna sir
Theruwansaranai
Etaa wedagath vedio ekak sir watinawa . stuty, devi pihetay obata.
Sir badda karana shakavala kisima ahithakara thathvayak nathda
Budu saranai
Oba thumata godak ස්තුතියි pahadanawata ane ape thiyanawa rata dodam pelayak අලිගැටපේර 🍋 gas gediwath malwath hedenne ne monawada danne kiyandako dan අවුරුදු 8 vithara athi gaswalata දොඩම් gahe athu merenawa hariyata pol pelayak thiyanawa dan pidila gedi helenawa ledak kaluwela gedi akelenawa wage monawada danne kiyannako mahaththaya
ගොඩාක් ස්තුති මෙවගෙ දෙවල් අපට දැනුම් දෙන නිසා ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි ...
සුභ දවසක් dear sir
💪💓
👌🏼👍🏻
godak hodai sir hodata terenawa alipera gahak badunaka hadaganna kiyala denna
ape video akak thiyanawa
Great video
Apita barida gsaka mula hodin. Waduna mula tikak udin wenna madin palala A gasema Attak baddha karanna
karapincha palayak hondata hitawaganne kohomada kiyala kiya denna puluwanda. kochchara pala hitawwath hari giyema na
Godak pin obathumata.Katu anoda mal paraganaya karana widiya kiyala denna puluwanda.
Mama paraganaya kara.eth thama gata hadune nane
Athu Pala kirima sarthakada hamadama g edi hadenawada
Math gedara me widiyata hadala thiyenne pelayak😍😍
Thal kola fans video ekak karannako sir .ape gedara tiyanawa a wage walak.dam pata mal hadenawa.adunaganna danne na.
Grateful job. Obata pluvnda meka job akakata krnva nm krna hati kiyadenna
ඔබ වැනි මිනිස්සුන් හරිම වටිනව වටිනව..බද්ද පැලයෙන් වගේම අතු පැල වලත් ඉක්මනට පලදාව එනවද??
Aurudu 5 k withara apple pelayakata dana pohora monawada. Gedi hedenna pohora thiyanawada
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...!
මහාත්මයා අපිට පෙන්වනවාද කරපිංච්චා පැල හදාගන්න විදිහ බදුනක හදන විදිහ තමා අවෂ්ෂ්‍ය අපි ඉන්නේ යුරෝපයේ නිසා.මමගස්20ක් විතර හිටෙව්වා .දඩු හිටෙව්වා හරිගියෙම නැහැ ඒත් සමාහර අයගෙ ගෙවල්වල හරිගිහින්තියෙනවා....ඔබට තෙරැවන් සරනයි🙏🙏🙏🇱🇰🇦🇹🇦🇹
🙏🙏🙏🙏🙏 budusaranai siyalu deviyange pihitai sir ta. Thawathawath mewani dee karanna shakthiya labewa.
ඉතාමත්ම අගනා වැඩසටහනක්
ඔබට ජයෙන් ජයම වේවා .තව තවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත්
කිරීමට යෝධ බල යෝධ වීර්‍යය ශක්තිය තවතවත් ලැබේවා. තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින්, කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා.!!!
වැලක් හදාගන්නආස හිතුන.අපි වගේ කුඩා ඉඩක් තියෙන අයට ගොඩාක් වටානව.ගොඩක් පිං.
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ගහ ගෙඩි ඇවිල්ල ඇකිලිලා යන්නෙ ඇයි
ඩබ තුමා ට ගොඩක් පින් මේවා හොයලා බලලා අපට අවශ්‍ය දේ කියලා දේව් පිහිට යි
Ok
හුගාක් ස්තුතියි ඔබ තුමාට ......
ස්තුතියි ඔබ තුමාට 🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තූතියි!!!
ගොඩක් වටිනවා වීඩියෝ එක ඔබතුමාට ගොඩක් ස්තූතියි
ස්තුතිය ප්‍රකාශ කරනවා ,ඔබ තුමාට !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිදි වගාව සහ මිදී කප්පාදුව ගැන වැඩසටහනක් අවශ්‍යයි
😆😆😆😆😆
මම පරාගනය කලා දැන් ගෙඩි තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට
ඔයා පරාගනය කරන්න සමනලයෙක්ද 🙄
බොහොම ස්තූතියි ඔබට
තෙරුවන් සරණයි 🙏
මටත් ආස හිතු නා බද්ධ පැල යක් හදාගන්න ස්තූතියි 🙏
මම ඔබතුමා කී විදිහට පරාගනය කල මල් හතකින් පහක ගෙඩි ඇවිත්. අදත් මල් තුනක් පරාගනය කලා . ඔබතිමාගෙ දැනුවත් කිරීම වටිනවා නිවෙස්වෙල රැදී සිටින අයට කාලයෙන් ප්‍රයොජනයක් ගැනීමට . ඔබතුමාට දිගායු ප්‍රාර්තනා කරමි.
Isthuthi godak. Sathutui
Paraganaya karana vidiyowak thiyenawada
Thanks sir
Thank you
සුපිරියට කියල් දුන්න සර්...
බොහොම ස්තුතිය මහත්මයා...
Thank u
බොහොම හොද විඩියෝ එකාක් 🙏
Isthuthi
රණවීර මහත්මයා,
මම ඔබතුමාගේ පැෂන් බද්ධ කිරීම බලා බද්ධ කලා.
ඇත්තටම සාර්ථක උනා දැන් ගෙඩිත් හොඳින් හැදෙනවා.
ඒ නිසා මම ඔබතුමාට හදවතින්ම ස්තූති කරනවා නිවැරදිව කියාදෙනවාට.
මම,
බදුරලිය නයගරා ව්‍යාපාරයේ හිමිකරු,
කුමාරසිරි විජේතුංග.
2024/09/06 දින.