How to remove pipe sockets|ඇලවු සොකට් ගලවමු| pvc sockets|socket removal|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • අපතේ
    වියදම විපතේ ලකුණකි.. හෑම නිවසකම අපතේ යන වතුර බට සහ සොකට් ඕනතරම් දකින්නට තිබෙනවා.. නමුත් ඒවා නැවත පාවිච්චියක් ගැන බොහෝ දෙනෙක් සැලකිල්ලක් දක්වන්නෙ නෑ ඒ හැමදෙනාවම මේ ගැන උනන්දු කිරීමට මේ video ව උදව් වෙවි.. Thanks for watching Amazing science Lk..

ความคิดเห็น • 396

  • @dayarathnayaka5267
    @dayarathnayaka5267 2 ปีที่แล้ว +35

    mamath kala, eeka hariyatama hari.thanks puthe

    • @amazingsciencelk5495
      @amazingsciencelk5495  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි වැඩේ හරි ගිය එක ගැන ගොඩක් සතුටුයි

    • @nuwanthiariyarathna
      @nuwanthiariyarathna 2 ปีที่แล้ว +1

      නියමයි ඔබට ජය.

    • @anilpriyantha2271
      @anilpriyantha2271 2 ปีที่แล้ว

      V

    • @anilpriyantha2271
      @anilpriyantha2271 2 ปีที่แล้ว +1

      Vvvvvvvvvvvvvvvvvbvvvvvvvvvvvvvvvvvvvvvvvvvbvvvvvvvvvvvvvvvvvvvbvvvvvvvvvvvvvvbbvvvvvv

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 2 ปีที่แล้ว +55

    මේ සමාජයට මෙවැනි දේවල් තමයි ඕනේ කුණුහරප වීඩීයෝ දාන අද සමාජයේ ඔබතුමා නියම රටට ආදරේ ඇති නියම මහත්මයෙක් බුදු සරණයි ඔබට

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว +23

    සරල දෙයක් ,කව්ද හිතුවෙ ඒව ආයෙ වැඩකට ගන්න පුලුවන් වෙයි කියල වීඩියෝව ගොඩක් වටිනව...💗💪

  • @kkpdone1720
    @kkpdone1720 2 ปีที่แล้ว +74

    බොහොම වටිනවා. මමත් බොහොම දේවල් කරන දන්න කෙනෙක්. හැබැයි කවදාවත් මේක කරන්න පුළුවන් කියලා හිතුවෙ නෑ. ඔබට බොහොම ස්තුතියි! ජයම වේවා!

  • @hasithamadushanka9740
    @hasithamadushanka9740 2 ปีที่แล้ว +4

    කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ මොන ගොං වැඩක්ද අලුත් එකක් දාන්න පුලුවන් නේද කියල. ඒත් මහ රෑක බටයක් හයි කර ගන්න ඕන උනොත්, නැත්නම් ඔය කෑල්ලක් ගේන්න කිලෝමීටර් ගානක් ටවුමට යන්න වෙනව නම් ඒ කෙනාට මේ ක්‍රමය දාහෙන් සම්පතක්. ඇත්තටම හොද වීඩියෝ එකක්.👌👍👍

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 2 ปีที่แล้ว +2

    You tube එකෙ නාඩගම්කාරයො අතර ඉන්න නියම විද්‍යාර්ථීයෙක් ⭐⭐⭐👌 මටත් අහම්බෙන් හමු උනේ, දිගටම දැනුම බෙදා දෙන්න ඔබතුමා,❤️

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 2 ปีที่แล้ว +7

    මේ සොයාගැනීම තුලින් අපට ඉතිරිවෙන ගානට වඩා බොහොමයක් පරිසරයට ඉතුරු වෙනව.පාංශු ජීවීන්ගෙ ජීවිත බේරෙනව.මොකද නැත්නම් මේ බට කෑලි මහා පරිමානයෙන් පසට එකතුවෙලා පස විනාශ වෙනව.ජීවීන් විනාශ වෙනව .
    ඔබට හුඟක් පින් එකතු වේවි පුතා..!!

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +2

    ඔය විදියට කරන්න පුලුවන් කියලා මුලින්ම තේරුනේ ආරන්‍යයක ස්වාමින්වහන්සේ නමක් ඔය විදියේ වැඩක් කරලා ඒක නැවත පාවිච්චියට ගන්නවා දැකල මට හිතුනේ ඕක ගලවන්න බෑ කියල නියමයි

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว +31

    හරිම වටිනවා මහත්තයා මේ වීඩියෝ එක.. මෙවැනි අපතේ යන දෙයක් නැවත පාවිච්චියට ගන්න හැකිවීම කොච්චර වටිනවද....මගේ හිතවතුන්ටත් බලන්න යවනවා...එයාලටත් ප්‍රයෝජනවත් වේවි..ඔබතුමාට තෙරුවන් සරණයි
    🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏 .

  • @samankumara2778
    @samankumara2778 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් සුපිරි ...බොහොම ස්තුතිය දැනුවත් කරාට.සහෝදරයා ...

  • @supervideos8304
    @supervideos8304 2 ปีที่แล้ว +26

    පරිසරයත් ආරක්ෂා වෙනව අඩු වියදමකින් අපේ වැඩෙත් කෙරෙනව .බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @hemavlogs3574
    @hemavlogs3574 2 ปีที่แล้ว +6

    ඉතා හොඳ දැනුවත් කිරීමක්. මගේ නිවසේ සියලුම පයිප්ප වැඩ කරන්නේ මම. එම නිසා මට මෙය ඉතා වැදගත්..

  • @Slbarbz
    @Slbarbz 2 หลายเดือนก่อน +2

    අම්මෝ අතේ සතේ නැතුව ඉන්න වෙලාවක මේක දැක්කේ ලොකු උදව්වක් උනා ගොඩක් ස්තූතිය අය්යට ❤❤❤

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 ปีที่แล้ว +2

    නොදන්නා අපව දැනුවත් කලාට ඔබ තුමාට ස්තුතියි.

  • @slboy.5155
    @slboy.5155 2 ปีที่แล้ว +7

    මේ වැඩේ මම අවුරුදු 10කට කලින් ඉදන් කරනවා.හැබැයි බිත්ති ඇතුලට බස්සන තැන්වලට පාවිච්චි කරන්නේ නෑ මම නම්. පිටත පේන බටවලට භාවිතා කරන එක තමා හොදම. මම හිතුවේ හැමෝම දන්නවා කියලා ඒකයි මෙවන් වීඩීයෝව ක් නොදැම්මේ. කොහොම උනත් අගේ කරනවා අන් අයට ඉගෙන ගන්න දැම්මට

  • @LovemeAquarius
    @LovemeAquarius 2 ปีที่แล้ว +18

    නානකාමර සහ බිත්ති තුල යොදන බට සඳහා නොයොදා මේවා නිවසේ සහ වත්තේ පිටතට නිරාවරනය වන තැන්වලට
    යොදාගන්න පුලුවන්. හොඳ වීඩියෝවක්.

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 ปีที่แล้ว +1

    ඔට ඕනෙම කරන දැනුමක් ආවා . නියමයි මමත් ඉරිපිරිච්චි කරල කොහොම හරි තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් .
    ස්තුතියි ඔබට .

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🙏🙏🙏 , අද රුපියල් 500 විතර ඉතුරු වුනා, ඔබ තුමා නිසා . බෙන්ඩ් ටිකක් අමාරුයි ගලවගන්න තුනි නිසා. අනෙක් ඔක්කොම ගැලෙවුවා. සුපිරි

  • @padmasiri66924
    @padmasiri66924 2 ปีที่แล้ว +2

    ස්තුතියි ,
    මෙම ක්‍රමය මම ද අනුගමනය කරම. නමුත් රත් කිරීම මම සිදු කරන්නේ ගෑස් ලිප දල්වා ගැනීමෙන්.
    ඊළඟ අවස්තාවේ මෙම ක්‍රමය උත්සාහ කරන්නම්.
    ස්තුතිය.

    • @amazingsciencelk5495
      @amazingsciencelk5495  2 ปีที่แล้ว

      මේ දවස්වල ගෑස් එක්ක පරෙස්සමින්..

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว +3

    මේ දක්වා මා නොකළ දෙයක් , මා නොදත් දෙයක් . බොහොමත් ම ස්තුතියි ඔබතුමාණන්හට .

  • @dumindapradeep22
    @dumindapradeep22 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම වටින දෙයක්.....සල්ලි කීයක් හරි ඉතිරි කර ගන්න පුළුවන්....

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම ස්තුතියි නොදන්නා දෙයක් කියල දුන්නාට
    තෙරුවන් සරණයි

  • @WijeSenadipathirana
    @WijeSenadipathirana ปีที่แล้ว +1

    මාත් බට වැඩෙක් එත් මේක ගොඩක් වටිනවා ජයවේවා මල්ලි

  • @lakshmanwarnakulasooriya8888
    @lakshmanwarnakulasooriya8888 2 ปีที่แล้ว +1

    ඔබට දළදා සමිඳු ගේ පිහිටයි අද සමාජය තුල ට මෙම විඩියෝ තුලින් අප නොදන්නා දෙවල් කියා දිම ගැන.ස්තූතියී.

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඉදිරිපත් කලාට මේ පිළිබඳව දැනුවත් වීමක් මීට පෙර දැකලා තිබුණේ නැහැ

  • @sirimalweragoda9243
    @sirimalweragoda9243 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වීඩියෝ එකක් . ස්තුතියි .
    මේ සොකට් බොහොම මිලයි දැන් .

  • @indikaamaranath6195
    @indikaamaranath6195 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරි වටිනවා මේ වීඩියෝ එක මම share කරනවා

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 2 ปีที่แล้ว +2

    සුපිරීම වැඩක් ඔබට ජය !!!

  • @mangalikarajapaksha7419
    @mangalikarajapaksha7419 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි මහත්මයා ගොඩාක් වටිනා දෙයක් කියලා දුන්නු එකට

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +9

    ඇත්තටම අපි මෙ ගැන හිතුවේ, ඇත්තටම ලොකු උදව්වක් මෙ ගැන කියලා දීපු එක...👍👍🙏🙏🙏🙏

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 ปีที่แล้ว +1

    මේක හරි වටිනවා.........මමත් කිසිදෙයක් අහක දන්නේ නෑ...කොයිවෙලේ හරි ඕනිවෙනවා.......

  • @Deshantha1996
    @Deshantha1996 10 หลายเดือนก่อน +1

    මරු බන් අද සොකට් එක්ක හොයා ගන්න බැරුව දැගලුවේ ගෙදර සොකට් අලපුවා සෑහෙන්ඩ තියෙනවා. මේක නම් සෑහෙන්ඩ වටිනා විඩිස් එක්ක

  • @gangodaalapathathomas530
    @gangodaalapathathomas530 2 ปีที่แล้ว +1

    ඔබ.තුමාට.පින්.මේවාගේ
    වටිනා.දේ.කියාදිම.ගැන

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +7

    ඉතාමත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකක් ,ස්තුතියි ජයවේවා .

  • @dharmasiriherath6897
    @dharmasiriherath6897 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම වැදගත් ඉගැන්වීමක් ඔබට ජය සමාජයට වැදගත් දෙයක්

  • @nilanthahewapathirana4509
    @nilanthahewapathirana4509 2 ปีที่แล้ว +3

    Thanks. Very important video

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +1

    කවුද දන්නෙ මෙවනි දෙයක් .... කොචිචර වීසී කරලා තියෙනවාද ගලවන්න බැරි නිසා ... ඇත්තටම වටිනාම video එකක් .... අද සමාජයට වටින්නෙ මෙවගෙ video ... ❤❤❤👍👍👍

  • @Shan-y8e
    @Shan-y8e 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා වැදගත් ඒවාගේම බොහෝම ස්තූතියි ඔබට.

  • @mohommedzameer1655
    @mohommedzameer1655 2 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝ එකක්, තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න...❤️ ජය ශ්‍රී...

  • @piyaljeeva9653
    @piyaljeeva9653 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා ජාතික සේවයක් .. බොහොම පින් .. ඔබතුමාගේ චැනල් එක subscribe කලා

  • @nishanthasampath4804
    @nishanthasampath4804 2 ปีที่แล้ว +3

    ස්තූතියි දැනුවත් කලාට. අපි හිතාගෙන හිටියෙ කවදාවත් ගලවන්න බැහැ කියල

  • @muthubandaekanayake6740
    @muthubandaekanayake6740 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දෙයක්' මේකාලයේ විදිහට : ඔබටතෙරුවන් සරනයි:

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මහත්තයා. අළුත් දැනුමක් ලැබුණා. තෙරුවන් සරණයි.

  • @nishanwijethunga1753
    @nishanwijethunga1753 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා... ඔබ‍ට බොහොම ස්තුතියි.. ජයවේවා..

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +5

    ඉතා ව්ටිනා තොරතුරු අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි

  • @DinushVlogs
    @DinushVlogs 2 ปีที่แล้ว +2

    නියමයි සර්. බොහොම ස්තුතිය

  • @keerthijayakody4374
    @keerthijayakody4374 2 ปีที่แล้ว +4

    බොහොම වටිනාකමක් ඇති වීඩියෝ එකක්....ඔබට ස්තුතියි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +3

    බොහෝම වටිනා වැඩසටහනක් බොහෝම ස්තුති .තෙරුවන් සරනයි .

  • @ruwanpathirana9893
    @ruwanpathirana9893 2 ปีที่แล้ว +2

    මේක ගොඩාක්ම වටින්නේ හාඩ්වෙයාර් නිවාඩු පෝය දවසට එතකොට අපි අසරනවෙනවා ස්තුතියි හදවතින්ම රත්තරන් පුතේ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +3

    නියමයි,,පුතා කියලා කොල්ලෙක් චැනල් එකකින් කියනවා දැක්කමයි,,,මමත් ඒ නිසාම සබ් කලා,,බෙල් ඕල් එක්කම, 😂😂😂

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +8

    හරිම වටින අදහසක් බොහොම ස්තූතියි ඔබට.

  • @dahanayakedk4282
    @dahanayakedk4282 2 ปีที่แล้ว +3

    ඉතා වටිනා දෙයක් ගොඩක් ස්තුතියි

  • @ranganawithanage
    @ranganawithanage 2 ปีที่แล้ว +6

    හරිම වටිනවා . පරිසරය සුරකිමු

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +5

    භොහෝම ස්තුති .කොච්චර නම් අපි දන්නෙ නැතුවම ව්සිකලාද 🙃🙃

  • @dhjayasinghe8824
    @dhjayasinghe8824 2 ปีที่แล้ว +1

    Itha vadagath veedio ekak thank you theruvan saranai jaya veva

  • @samanpriyashantha5987
    @samanpriyashantha5987 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දෙයක් පොඩි දෙයක් උනාට.

  • @sarathbanadara9870
    @sarathbanadara9870 2 ปีที่แล้ว +2

    සැමනිවසකටම තිබෙන පුස්නයක්තමයි ඹබඉතා හොදින් කියාදුන්නා

  • @apeguruthumi-1036
    @apeguruthumi-1036 2 ปีที่แล้ว +3

    බොහොම වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි.

  • @janithperera4553
    @janithperera4553 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි ...හරි වටින වීඩියෝවක් ... හොදටම තේරුනා....

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว +3

    අපුරැයි....!හරිම ප්‍රයෝජනවත් .👍🖐️💪💖

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 2 ปีที่แล้ว +2

    හොද වැඩක් බොහොම ස්තූතියි

  • @nihaldh
    @nihaldh 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ. ස්තුතියි 🙏

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත්.. ඔබතුමාට ස්තූතියි

  • @chinthakasanjeewa5959
    @chinthakasanjeewa5959 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටින දෙයක් ස්තුති ..ජය වෙිවා.

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 ปีที่แล้ว +4

    ආකර්ෂණීය ඉදිරිපත් කිරිමක්. ජයවේවා

  • @anjaleearunika5261
    @anjaleearunika5261 2 ปีที่แล้ว +2

    Ane bohoma watinawa me kale දැනුම තව තවාත් වැඩි වේවා

  • @eranganahalla4594
    @eranganahalla4594 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක් .

  • @mayainincog
    @mayainincog 2 ปีที่แล้ว +2

    අලුත් අදහසක් මයෙ පුතේ.ස්තූතීයි.

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්♥️ බොහොම ස්තූතියි

  • @hasminsaheed4382
    @hasminsaheed4382 2 ปีที่แล้ว +3

    Thanks bro, very important ...

  • @dineshjanitha3174
    @dineshjanitha3174 2 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් ......ජය වේවා

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj ปีที่แล้ว +1

    හරි අපූරු පණිවුඩයක් ඔබ ලබා දුන්නේ.
    මෙවැනි, ඇලවූ PVC උපාංග කොතරම් ප්‍රමාණයක් අපි ඉවත දාලා තියෙනවාද.
    අද තිබෙන අධික මිළ පමණක් නොවේ, අවශ්‍ය PVC කොටස හෝ කොටස් මිළදී ගන්නට ආසන්න ප්‍රදේශයක හාඩ්වෙයාර් කඩයක් නැති විටදීත්, ඒවා වසා තිබෙන මොහොතකදී ත් අපගේ අලුත්වැඩියා කටයුත්ත කරගෙන යාමට මේ නිසා විශාල උපකාරයක් ලැබෙනවා. බොහෝම ස්තුතියි !

  • @ruwanpathirana9893
    @ruwanpathirana9893 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා පුතා බුදුසරනයි

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 ปีที่แล้ว +1

    නොදන්නා දේ දැනුවත් කලාට ස්තුතියි.

  • @smsm7679
    @smsm7679 2 ปีที่แล้ว +2

    වැදගත් උපදෙස් දිිමක්
    ස්තුතියි

  • @PasinduWeerathunaga
    @PasinduWeerathunaga 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති.මාත් දැන් ඒ විදිහට එකක් ගැලෙව්වා

  • @sisirachandana5707
    @sisirachandana5707 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා වැඩසටහන බුදු සරනයි

  • @dammikamanel9939
    @dammikamanel9939 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා thanks .

  • @anuracristoper9864
    @anuracristoper9864 2 ปีที่แล้ว +3

    ඔබට බොහෝම ස්තුතියි වටිනා අදහසක් ලැබුනා

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි හරිම වැදගත් වීඩියෝ එකක්

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +3

    නොසිතපු දෙයක් දැනගත්තෙ ස්තුති

  • @vimukthikd
    @vimukthikd 2 ปีที่แล้ว +1

    බොහොම වටිනව. ස්තුතියි ඔබතුමා ට.

  • @senerathkumara3239
    @senerathkumara3239 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ඔබට

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +2

    හොඳ කියා දීමක් thanks මහත්මයෝ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +2

    නියමයි.,

  • @sitharagodajinarathana9514
    @sitharagodajinarathana9514 2 ปีที่แล้ว +2

    බොහොම පිං

  • @nadunmanakal1268
    @nadunmanakal1268 2 ปีที่แล้ว +2

    සුපිරි වටිනාම විඩියෝ එකක්👍👍👍👍👍

  • @spvideo5530
    @spvideo5530 2 ปีที่แล้ว +2

    ස්තුති සර් ගොඩක් වට්නවා👌👍

  • @chamindamayakaduwa9278
    @chamindamayakaduwa9278 2 ปีที่แล้ว +3

    Good advice for flumbers...Thanks.

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක්.thank you.

  • @vilpratarachchi202
    @vilpratarachchi202 2 ปีที่แล้ว +2

    Harima wedagat deyak meka, godak stutiy obatumata

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 2 ปีที่แล้ว +2

    තේරුවන් සරනයි ඔබට

  • @himomobile3556
    @himomobile3556 2 ปีที่แล้ว +3

    Thank you, Very useful information.

  • @you-cz1uj
    @you-cz1uj 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් ,ජයවේවා 👍❤

  • @danushkaherath3106
    @danushkaherath3106 2 ปีที่แล้ว +2

    ස්තුතිය මහත්තයෝ

  • @Rasputing100
    @Rasputing100 2 ปีที่แล้ว +2

    හොදයි ජයයි .......!

  • @udithadhanushka
    @udithadhanushka 2 ปีที่แล้ว +8

    වටින වීඩියෝ එකක්. 👌👌❤

  • @upalisenanayake9136
    @upalisenanayake9136 2 ปีที่แล้ว +3

    ඔබට ගොඩක්ම ස්තුතියි

  • @samanbandula2077
    @samanbandula2077 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මල්ලි ස්තුතියි

  • @susanthameedeniya8585
    @susanthameedeniya8585 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට