Amazing Science LK
Amazing Science LK
  • 12
  • 242 019

วีดีโอ

How to remove pipe sockets|ඇලවු සොකට් ගලවමු| pvc sockets|socket removal|
มุมมอง 169K2 ปีที่แล้ว
අපතේ වියදම විපතේ ලකුණකි.. හෑම නිවසකම අපතේ යන වතුර බට සහ සොකට් ඕනතරම් දකින්නට තිබෙනවා.. නමුත් ඒවා නැවත පාවිච්චියක් ගැන බොහෝ දෙනෙක් සැලකිල්ලක් දක්වන්නෙ නෑ ඒ හැමදෙනාවම මේ ගැන උනන්දු කිරීමට මේ video ව උදව් වෙවි.. Thanks for watching Amazing science Lk..
වක්‍ර දර්පණ| උත්තල දර්පණ|අවතල දර්පණ|නාභි දුර|ගෝලීය දර්පණ|convex mirrors concave mirrors|
มุมมอง 4.9K3 ปีที่แล้ว
අ.පො.ස. සා.පෙළ /උ.පෙළ ඉගෙනගන්න දුවල පුතාලගෙ ආලොකය පාඩමේ එන උත්තල දර්පණ හා අවතල දර්පණ සම්බන්ද පරීක්ෂණ කීපයක් මේ video වේ අන්තර්ගතයි. පරීක්ෂණ නොකරන නිසාමයි බහුවරණ (mcq) paper එක අවුල් කරගන්නෙ.ඒ නිසා හොදින් අධ්‍යයනය කරන්න...
කිරණ සටහන්|ray diagram|තල දර්පණ|plane mirrors| images of plane mirror|
มุมมอง 9643 ปีที่แล้ว
අ.පො.ස.සා/පෙළ සහ උ /පෙළ විද්‍යා විෂය හදාරණ දුවල පුතාලට ජ්‍යාමිතිකව කිරණ සටහනක් ඇදගන්නත් ප්‍රතිබිම්බය පිළිබඳව ලක්ෂණ අධ්‍යයනය කිරීමටත් මේ VIDEO ව උදව් කරාවි. තලදර්පන සම්බන්දව හදපු VIDEO මාලාවේ අවසාන EPISODE එකයි මේ. VIDEO - 4 ම හොදින් අධ්‍යයනය කරන්න.
තල දර්පණයක ප්‍රතිබිම්බ| වස්තුදුර හා ප්‍රතිබිම්බදුර අතර සම්බන්දය|images of Plane mirror| plane mirror
มุมมอง 5023 ปีที่แล้ว
තල දර්පණ ප්‍රතිබිම්බ සෑදීමේදී වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන බව ඔබ අසා ඇති නමුත් ඒ පිළිබඳව පරීක්ෂනාත්මකව සොයා බැලීම මේ video වේ අරමුණයි...
තල දර්පණයක ප්‍රතිබිම්බය|images of a plane mirror| තල දර්පණ| ආලෝකය| ප්‍රතිබිම්බයේ ලක්ෂණ| mirror| ep_2
มุมมอง 2.4K3 ปีที่แล้ว
O/L සහ A /L දුවලා , පුතාල හැමෝටම තල දර්පණයක ප්‍රතිබිම්බයේ ලක්ෂණ පරීක්ෂනාත්මකව අධ්‍යයනය කිරීමට ඉතාම පහසු සරල පැහැදිලි කිරීම් සහිත ආලෝකයේ episode - 02 episode -01 ( පරාවර්තන නියම) th-cam.com/video/e-IT5i1APAc/w-d-xo.html
Reflection of light| පරාවර්තනය|ආලෝකය|Laws of reflection|පරාවර්තන නියම #amazingsciencelk |තල දර්පණ|
มุมมอง 1.5K3 ปีที่แล้ว
අ.පො.ස සා. පෙළ හා උ. පෙළ හදාරණ දුවල පුතාල වෙනුවෙන් ආලෝකයේ හැසිරීම් සම්බන්දව කරන ප්‍රායෝගික පරීක්ෂණ මාලාවක ආරම්භක videoව Episode no1
How to repair LED Bulb | led බල්බ් රෙපෙයාර් කිරීම| LED Repair #Amazing science LK
มุมมอง 13K3 ปีที่แล้ว
ගෙදරදීම පිච්චුනු LED බල්බ් පහසුවෙන් repair කිරීමට ඔබට මගපෙන්වීමකි. මේසදහා ඔබට අවශ්‍ය වන්නේ බවුත් එකක් සහ ඊයම් කෑල්ලක් විතරමයි.
සෝඩියම්|sodium|How sodium react with water| reactions of sodium|සෝඩියම් ලෝහයේ ප්‍රතික්‍රියා|
มุมมอง 9K3 ปีที่แล้ว
6,7,8,9, 10 හා 11 ශ්‍රේණියේ ළමුන් සදහා, ] Science practical Grade 10 and 11' sodium sinhala medium]

ความคิดเห็น

  • @NethmiDiddenipothamatharage
    @NethmiDiddenipothamatharage 10 วันที่ผ่านมา

    Thank u sir❤🎉

  • @asokahettiarachchi9421
    @asokahettiarachchi9421 18 วันที่ผ่านมา

    හොදටම තේරුනා සර් බොහොම ස්තූතියි

  • @deshandissanayaka-dq1rn
    @deshandissanayaka-dq1rn หลายเดือนก่อน

    යටිං රෙද්දක් තියල සෙනිටයිසර් ටිකක් දාන්න පටස් ගාල යනව

  • @Ranithu-b7d
    @Ranithu-b7d หลายเดือนก่อน

    Patta sir

  • @krishanthidilhari838
    @krishanthidilhari838 หลายเดือนก่อน

    මෙලෝ දෙයක් ඇහෙන් නැ

  • @lihinisathsaraniranathunga-w4l
    @lihinisathsaraniranathunga-w4l 2 หลายเดือนก่อน

    Sar mama garuka.satan karana rodo kenek hadana vidiya donnako

  • @Slbarbz
    @Slbarbz 2 หลายเดือนก่อน

    අම්මෝ අතේ සතේ නැතුව ඉන්න වෙලාවක මේක දැක්කේ ලොකු උදව්වක් උනා ගොඩක් ස්තූතිය අය්යට ❤❤❤

  • @thowfeermarzook6935
    @thowfeermarzook6935 3 หลายเดือนก่อน

    Can't hear anything. Off music n do whatever things..

  • @ChamakaNimsara
    @ChamakaNimsara 3 หลายเดือนก่อน

    Maru wela hutiye sir godak thanks

  • @darkffyt4731
    @darkffyt4731 3 หลายเดือนก่อน

    Sir mama sirge school eke 7A eke

  • @LalindaPriyamal-o5q
    @LalindaPriyamal-o5q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PasinduWeerathunaga
    @PasinduWeerathunaga 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති.මාත් දැන් ඒ විදිහට එකක් ගැලෙව්වා

  • @sachithsiriwardana-zm2lq
    @sachithsiriwardana-zm2lq 4 หลายเดือนก่อน

    මචං මන් කලිසන් තුනක් ගොඩ දා ගත්ත එකක් නම් ඔක්කොම තෙමාගෙන චුට්ටක් චොර උනා පස්සෙ වෙලුනාම ඒකත් ගොඩ දාගත්ත හැබැයි එක පාරක් කරාට බෑ අඩුම තුන් හතර පාරක් වත් දාන්න ඔනේ එතකොට යනව 💖💕

  • @LifewithChathu05
    @LifewithChathu05 5 หลายเดือนก่อน

    Boru krl bluwa giye nh

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 5 หลายเดือนก่อน

    බේකින් පවුඩර් වෙනයි බේකින් සෝඩා වෙනයි.

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 5 หลายเดือนก่อน

    ඉට පස්සේ බට වලට සොකට් එක දාපුවාම වතුර ලික් වෙන්නේ නැද්ද.

  • @RANDIL124
    @RANDIL124 5 หลายเดือนก่อน

    👍❤️‍🩹🥰❤️

  • @r.studio4455
    @r.studio4455 5 หลายเดือนก่อน

    ❤️😍

  • @sirilrathnayaka
    @sirilrathnayaka 5 หลายเดือนก่อน

    නියමයි මට ගොඩක් ප්‍රයෝජනවත්

  • @chanuekanayaka4632
    @chanuekanayaka4632 5 หลายเดือนก่อน

    Parana pallamak unath ayin wenawad

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 5 หลายเดือนก่อน

    අයියෝ..මොකුත් පැහැදිලි නෑ.....මේ music මගුල්ක් දමශෙන....

  • @sumedhsilmeniyo245
    @sumedhsilmeniyo245 5 หลายเดือนก่อน

    එ.දැනුවත්.කිරිම.හරිවටිනවා.

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 6 หลายเดือนก่อน

    Rath karala galavanna puluvan kiyala ahala thibunata mama eka echchara hithuve nea. MEKANAM ITHAMA VATINA BOHO PRAYOJANAVATH VIDEOVAK OBATA BOHOMA STHUTHIY.

  • @nihaldh
    @nihaldh 6 หลายเดือนก่อน

    ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ. ස්තුතියි 🙏

  • @user-rq2jg8cz6o
    @user-rq2jg8cz6o 6 หลายเดือนก่อน

    Background music too much

  • @user-bn6vv8fr6m
    @user-bn6vv8fr6m 6 หลายเดือนก่อน

    Thanks 😊✨💗

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 หลายเดือนก่อน

    අපූරු උපදෙස්ටිකක්

  • @Ranithu-b7d
    @Ranithu-b7d 7 หลายเดือนก่อน

    KOKILA sir maru

  • @Ranithudamsana
    @Ranithudamsana 7 หลายเดือนก่อน

    Thank you sir

  • @FreeFire_w_EDITOR
    @FreeFire_w_EDITOR 7 หลายเดือนก่อน

    Kokila sir sodium ekak awama kochchara heat wenawada❤

  • @rasikasampath1526
    @rasikasampath1526 8 หลายเดือนก่อน

    කිසි දෙයක් අහන්නෙ නෑ

  • @premasirirandeniya
    @premasirirandeniya 8 หลายเดือนก่อน

    Good නිව්ස්

  • @chinthakasanjeewa5959
    @chinthakasanjeewa5959 8 หลายเดือนก่อน

    ගොඩක් වටින දෙයක් ස්තුති ..ජය වෙිවා.

  • @lalithlankika1611
    @lalithlankika1611 8 หลายเดือนก่อน

    Thanks

  • @usufahamed8860
    @usufahamed8860 9 หลายเดือนก่อน

    Oyage saddeta wada music sadde tamai vedi

  • @sadarunadeeshan
    @sadarunadeeshan 9 หลายเดือนก่อน

    සුපිරිය වැ‌ඩෙ ඵල හොදෙ

  • @wadakaragadarachandralatha2944
    @wadakaragadarachandralatha2944 9 หลายเดือนก่อน

    මේකනම් ගොඩක් වැදගත් වුනා සර් වාර විභාග වලට

  • @sanjeewaperera9723
    @sanjeewaperera9723 10 หลายเดือนก่อน

    හොඳම හොඳයි 🎉🎉🎉❤

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara 10 หลายเดือนก่อน

    හොට් ගන් එකෙන් පුළුවන් නෙද

  • @madushimadushibiyanti9910
    @madushimadushibiyanti9910 10 หลายเดือนก่อน

    Good

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි හරිම වැදගත් වීඩියෝ එකක්

  • @Deshantha1996
    @Deshantha1996 10 หลายเดือนก่อน

    මරු බන් අද සොකට් එක්ක හොයා ගන්න බැරුව දැගලුවේ ගෙදර සොකට් අලපුවා සෑහෙන්ඩ තියෙනවා. මේක නම් සෑහෙන්ඩ වටිනා විඩිස් එක්ක

  • @IshanisamanmaliAhangamamedawat
    @IshanisamanmaliAhangamamedawat 10 หลายเดือนก่อน

    Rathkarapu weli dala meka galawanda puluhanda

    • @amazingsciencelk5495
      @amazingsciencelk5495 8 หลายเดือนก่อน

      වැලි රත් කරන්න අමාරුයි.. රත් උනත් ඉක්මනින් නිවෙනවා..

  • @RanganaBandara-ob3vj
    @RanganaBandara-ob3vj 11 หลายเดือนก่อน

    සර්.. මට කියන්න පුළුවන්ද සෝඩියම් සල්පේට් කොහෙන්ද ගන්න තියෙන්නෙ කියල..

    • @amazingsciencelk5495
      @amazingsciencelk5495 8 หลายเดือนก่อน

      සමහර Book Shop වල තියනවා..

  • @tharindudarshana2299
    @tharindudarshana2299 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @kalumkumara7211
    @kalumkumara7211 ปีที่แล้ว

    පිස්සු

  • @S.gimhan_
    @S.gimhan_ ปีที่แล้ว

    thank you so much❤

  • @sanjeevaperera3430
    @sanjeevaperera3430 ปีที่แล้ว

    විස්තර ටික හොඳයි එහෙත් background music එක එපා වෙනවා

  • @chathurikaudayanthi4482
    @chathurikaudayanthi4482 ปีที่แล้ว

    මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑනේ මියුසික් එක විතරයි 😂😂😂😂😂

  • @KaumiKividuni
    @KaumiKividuni ปีที่แล้ว

    Thank you sir