යනව යන්න එළියට බූරුවා! මට කිවුවා.එතුමා ඒ කාලේ අගමැති.සුජීවගේ චෙක් කේස් එක අදිද්දීවුනදේ ශානි එළිකරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • යනව යන්න එළියට බූරුවා!
    මට එහෙම කිවුවා. එතුමා ඒ කාලේ අගමැති.
    සුජීවගේ චෙක් කේස් එකක් අදිද්දී වුණ දේ ශානි එළිකරයි.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 127

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 2 ชั่วโมงที่ผ่านมา +48

    වැඩෙි හරියට බය නැතුව කරමු...ජය වෙිවා ඔබ තුමාට❤

  • @RashanSamith
    @RashanSamith 2 ชั่วโมงที่ผ่านมา +36

    Shani Abeysekera is a humble man who did his duty correctly, honestly and independently.❤🎉

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw 2 ชั่วโมงที่ผ่านมา +47

    සුජීව සේරසිංහ තමයි ඉන්න ඕන පුක්නෝඩ් කල්ලියේ එක්කෙනෙක් තමයි සුජීව සේරසිංහ

  • @nammuni83
    @nammuni83 2 ชั่วโมงที่ผ่านมา +59

    සුජීව බල්ලගෙයි රනිල් බල්ලගෙයි වැඩ..

  • @anthonydefonseka5309
    @anthonydefonseka5309 ชั่วโมงที่ผ่านมา +18

    Ranil තමයි මේ සේරම පිටිපස්සෙ ඉන්නේ මහ හොරා, දඬුවම් දිය යතුමයි

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j 2 ชั่วโมงที่ผ่านมา +21

    ගරු ශානි මහතාට ජයවේවා 🙏❤️🇱🇰

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ชั่วโมงที่ผ่านมา +104

    රනිල් තමයි හොරාගේ රැකවලා.ඔබතුමාට සාධාරණයක් ඉෂ්ඨ වේවා ජේසු පිහිටයි

  • @sajithwitharama8765
    @sajithwitharama8765 2 ชั่วโมงที่ผ่านมา +22

    වැඩිය කල් ගන්නෙ නැතුව මහ බැංකු නඩුව ඉවර කරල දාමු

  • @mdshifan7211
    @mdshifan7211 2 ชั่วโมงที่ผ่านมา +21

    ශානි ඔබ රටට ආඩම්බරයක්...!

  • @damayanthiperera726
    @damayanthiperera726 2 ชั่วโมงที่ผ่านมา +39

    මෙවගේ වටින මිනිස්සුන්ගේ සේවය අපේ රටට නතිකල කලකන්නි දෙශපලුවො ගෙදර යවමු

  • @S_han1210
    @S_han1210 ชั่วโมงที่ผ่านมา +13

    ඒකට තමා සූජීව සේනසිංහ මහ බැංකු කමිටු වාර්තාවට ෆුට්නෝට් දැම්මේ… ලොකු ගේමක් දුන්නා වාර්තාව වෙනස් කරන්න. දැන් ඔය රට හදන්න හැදුවට… නියමයි..ශානි දැන් තමා කට අරින්න නියම වෙලාව..

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ชั่วโมงที่ผ่านมา +12

    කවදෝ හෝ සාධාරණ ඉටුවේවි..

  • @kg94837
    @kg94837 ชั่วโมงที่ผ่านมา +11

    මෙන්න පුළුවන් ශ්‍රී ලංකා කරපු දේවල්. අපිට නම් මේවා අළුත් දේවල් නෙමේ. අපි දැක්කා එයා බටලන්ද කරපු හැටි. එයාලට එදා ඉඳන් තමා චන්ඳෙ දෙන එක නතර කලේ. කොහොමද සුජීව සජිත්ගෙ වේදිකාවේ නැඟලා කෑගහපු හැටි. සැප සම්පත් අහිමි වෙනවට දුකටනේ මුන් කෑගැහුවේ. අපි මොන තරම් කියලත් රටේ මිනිස්සු කොටසක් රැවටුනානේ.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 ชั่วโมงที่ผ่านมา +32

    නීතියේ අධිපත්‍ය නැති රටකට පැවැත්මක් ද නැත.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 ชั่วโมงที่ผ่านมา +11

    Mr. Shani❤ you are an excellent officer. Truth will always prevail.

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 2 ชั่วโมงที่ผ่านมา +23

    ඔබ ගරු කළ යුතු නිලධාරියෙක් බව මගේ හදවතේ හැඟීමයි

  • @gaminigamini788
    @gaminigamini788 ชั่วโมงที่ผ่านมา +8

    ඔබට බූරුව කිව් ඒ සමනලයගෙ තටු වලට මාංචු දා බංධනාර ගත කිරීම, ඔබටම බාර වේවා..

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 ชั่วโมงที่ผ่านมา +7

    ඒකද එහෙනම් පොර පහුගිය ටිකේ දත කෑවේ ස්ටේජ් වල කැගහ ගහ ?

  • @dixoncolvin3445
    @dixoncolvin3445 ชั่วโมงที่ผ่านมา +7

    ඔබගේ කතාව අහපුවම හිතට මහා දුකක් දැනෙනවා ඔයාට ඉස්තුති මේවා ඇහෙන්න හෙළි කලාට. අලුත් පා ගමනකට සුබ පතමි

  • @srilankahotsun2529
    @srilankahotsun2529 ชั่วโมงที่ผ่านมา +7

    මාරම හොරු මුන්..රනිල්ලු වැඩ්ඩා..පට්ටම හොරු

  • @Betterworldforyou.
    @Betterworldforyou. 51 นาทีที่ผ่านมา +8

    You are role model for our police department. Thank you .

  • @annmary8819
    @annmary8819 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා අප රටට සම්පතක් .දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏🙏

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik ชั่วโมงที่ผ่านมา +5

    අපි ඔබතුමාට අවශය වටපිටාව හදල ඉවරයි මුල ඉදන් පටන් ගන්න❤

  • @SnsFrenando
    @SnsFrenando ชั่วโมงที่ผ่านมา +5

    ශානියා .සර් .කියන්නේ .ඉතාම
    හොද .සර් .කෙනෙක්❤

  • @kapilakapila9566
    @kapilakapila9566 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමාට ලැබෙන්න ඕන තෙන ලැබෙඉ වෙලාවට .මුන් ඔක්කොම ගස් යවන්න , ඔබට දෙවි පිහිටය්

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 2 ชั่วโมงที่ผ่านมา +10

    🙏❤ You Shani A.

  • @wijayaglekamge9325
    @wijayaglekamge9325 2 ชั่วโมงที่ผ่านมา +6

    Actually these things should be brought to the judiciary and be punished the relevant culprits.

  • @susanthajayagoda1241
    @susanthajayagoda1241 2 ชั่วโมงที่ผ่านมา +8

    Maha loku talk. Sujiwa wesige puthage.

  • @lakmalmendis6522
    @lakmalmendis6522 2 ชั่วโมงที่ผ่านมา +8

    Ranil left

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 2 ชั่วโมงที่ผ่านมา +5

    Banana Sujiya wage boru kaara pisachayonta hena gahanna oni

  • @supundilanka9524
    @supundilanka9524 ชั่วโมงที่ผ่านมา +4

    ඔන්න ඔහොම තමයි රනිල වැල් පාලමේ ගියෙ

  • @raveenzing4218
    @raveenzing4218 2 ชั่วโมงที่ผ่านมา +20

    මේන්න නියම නිතිය අකුරටම කරන මිනිස්සු.........දැන් සියල්ලෝගෙම රෙදි ගැලවී යන කාලයයි...එලඹී ඇත්තේ.......වරදකරුවන්ට නිසි දඩුවම් ස්වාබාවදර්මය විසින් ලබාදෙන බවට මේරට නිතිය පවා දැන් සනාත කරලා ඉවරයි .........නිතිය කියන්නේ මොකක්ද කියලා අනුර ජනාධිපතිතුමාන් කියලා දෙයි දැන් සුජීවට රනිල්ට රාජපක්ෂලාට ජොන්ස්ටන්ලාට ඔක්කෝටෝම වැඩ හරියයි මහඋලුගෙදරින් දැන්......🙏🙏❤️❤️රටේ නිතිය පොඩි මනුස්සයාට විතරයි කියලා හිතන් හිටිය අපි ඉස්සරහට දකියි මොකක්ද හරියටම නිතිය කියන්නේ කියලා....කියන්න තියෙන්නේ මේච්චරයි....රටේ ජනතාවට ....මේ එන මහමැතිවරනයේදි මාලිමාවේ උගත් පිරිස විතරක් පාර්ලිමේන්තුවට යැවීමට රටේ සියලුම දෙනා කටයුතු කරන්න.......👍❤️❤️🙏🙏🧭🧭🧭🧭❌❌🇱🇰🇱🇰🇱🇰🇱🇰ශානි අබේසේකර මැතිදුනි ඔබට මාගේ ඩබල් සැලියුට්........මේ වගේ හොරුන්ට කෙලින් එදත් අදත් වැඩ කිරිම සම්බන්ධයෙන් .....❤️🇱🇰🙏

  • @Pathirana23456
    @Pathirana23456 ชั่วโมงที่ผ่านมา +3

    ඔන්න රනිල් ගෙ weda මහ බැංකු හොරා නේ රනිල් horu රකින්නේ ජනාධිපති වරුන් කියලා හොඳටම පැහැදිලි ඒකයි දඬුවම් නැත්තේ

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 ชั่วโมงที่ผ่านมา +4

    අනුර මේ හැමෝටම සාදාරනය ඕන. ඉක්මනින් ඔබතුමාට අවස්‍යම බලය දෙන්නම් පාර්ලිමේන්තු වෙන් 6/7 දෙන්නම්. අනුර මේ ඔක්කම බලාගන්න

  • @Madushika-o2b
    @Madushika-o2b 2 ชั่วโมงที่ผ่านมา +4

    Banana sujiya 😤😤😤😤😤😤😤😤🥶🥶🥶🥶🥶🥶🥶

  • @camiliasinensis2456
    @camiliasinensis2456 2 ชั่วโมงที่ผ่านมา +4

    Ponil seeyata thank you ගගා walalena amanayonta meka dikkarala pennnpn
    Ranil wath hire dammanm hodai

  • @kaush3278
    @kaush3278 ชั่วโมงที่ผ่านมา +4

    Shani sir dan wada karamu aye , Ravi siruth innawa❤😢

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 2 ชั่วโมงที่ผ่านมา +5

    JAYA WEWA SIR❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 57 นาทีที่ผ่านมา +3

    ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි ❤❤❤

  • @janpur1417
    @janpur1417 49 นาทีที่ผ่านมา +2

    See how ponna ranil is....
    Patta hora Sujeewa.. took bribe from W. M. Mendis arrack company...

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 37 นาทีที่ผ่านมา +2

    සුජීව සේනසිංහත් අැතුලෙ තමයි

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha ชั่วโมงที่ผ่านมา +3

    NPP came to power to direct the country towards the correct path. they should do that and public also should give required power for that.

  • @deshappriyangawijeratne1273
    @deshappriyangawijeratne1273 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ අල්ලස් අරන් නැතිලු ඒක මගහැරපු හැටි

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran7668 2 ชั่วโมงที่ผ่านมา +4

    Garu, sani obala jaya oba wenuwen api innawa.

  • @dilaniperera7509
    @dilaniperera7509 ชั่วโมงที่ผ่านมา +2

    ශානි සර්ට ජයවේවා යහප්තක්ම වේවා ඔබ වැනි අවන්ක එඩිතර රාජ්‍ය නිලදාරීන් රටට වාසනාවන් දීර්ගායු වේවා

  • @napolidanthe8972
    @napolidanthe8972 48 นาทีที่ผ่านมา +1

    මහත්මයා.... තනතිරුව විනිස්‍ය කරුවා ප්‍රේක්සකයෝ සියලු දෙනා ok... Play කරන්න sir..පොලවේ පයාගහලා ඉන්න ජනාදිපති සහෝදරයෙක් ඉන්නේ

  • @gayan9264
    @gayan9264 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම සහෝදරයා ..news ඇලජික් වෙලා තිබ්බ කාලෙක..දැන් ආයේ news හොය හොය බලන්න ආස යුගයක් ඇති කර මාලිමාව ට අපගේ උත්තමචාරය ❤

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 36 นาทีที่ผ่านมา +1

    බොහොම kalathurakin ලෝකෙට උපදින වටිනා පොලිස්‌ මහත්තයාට සුභ සිද්ධ වේවා....ලංකාවේ wasanawa ට උපන් මිනිස්සු 😂😂😂❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y ชั่วโมงที่ผ่านมา +1

    හරි පිරිසිදු එකෙක් වගේ ඉන්නෙ බනානා සුජී හොර තක්කඩියා .මකබෑවිලාම පල

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 39 นาทีที่ผ่านมา +1

    රනිල් වික්‍රමසිංහගේ, උපත,, වැසිකිලි වලකනෙ, උගේ අමිමට ඔඑිිකකවව රෙවිල

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුරන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ මේ රට හොඳ අතට ගිය වෙලාවට දකින්න ඉන්න ලැබේවා

  • @niroshakumari5697
    @niroshakumari5697 54 นาทีที่ผ่านมา +1

    හිටපු ඇමති waru hire dammoth කවදාවත් npp paradinne na ath අපිට හිතන්න ba ahema වෙන්නෙ na ne

  • @Champika-P
    @Champika-P ชั่วโมงที่ผ่านมา +1

    Hat off.. Full respect.
    බලු පොලීසියේ කොන්ද පණ තිබුන මිනිස්සු ඉදලා තියෙනවා.
    සුජීවලා රනිල්ලා රෙදි ඇදගෙනද දනීනේ නැහැ තවත් දේශපාලනය කරන්න හදන්නේ.

  • @Ticktopapi
    @Ticktopapi 39 นาทีที่ผ่านมา +1

    හැබැයි ඔබතුමා බොහෝ විට නිවැරදි වෙන්න පුළුවන්. ඒ උනාට ඔබතුමාගේ රන්ජන් රාවණායකගේ දුරකථන වලට ඇහුම්කන් දුන්නාම අපිට නම් පෙනුනේ ඔබතුමත් ඒ තරම් හොඳ පුද්ගලයෙක් නොවෙන බවයි. ඒ ගැන ඔබතුමාට කියන්න තියෙන්නේ කුමක්ද

  • @milroyjayasinghe-i7z
    @milroyjayasinghe-i7z 2 ชั่วโมงที่ผ่านมา +2

    Salelawa ansarlawa ge weda nawathanne nethe ei

  • @GlobalLak
    @GlobalLak 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤😢🙏

  • @rafeekraja9441
    @rafeekraja9441 53 นาทีที่ผ่านมา +1

    Patta horu tika ethule danna one

  • @surangakasthuriarachchi7778
    @surangakasthuriarachchi7778 ชั่วโมงที่ผ่านมา +1

    niyamai niyamai oka thamai ranila aye enne na kiuwe deshapalaneta mr cleange redi gawei dan

  • @WasanthaKasthuri-y5v
    @WasanthaKasthuri-y5v ชั่วโมงที่ผ่านมา +1

    Oba thumata niduk nirogee suwaya lebenawa oba weni niladari inna one ape ratata theruwan saranai

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @Madushika-o2b
    @Madushika-o2b 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 57 นาทีที่ผ่านมา +1

    ජයවේවා ඔබ තුමාට

  • @rukmalfernando4013
    @rukmalfernando4013 ชั่วโมงที่ผ่านมา +1

    Mun okkomalawa genna ona usawiyata sir ....obata jaya

  • @Kingdom-api
    @Kingdom-api ชั่วโมงที่ผ่านมา +3

    ආ මේ කෝ සුජීව?
    සුජීව ඉන්නවද ?

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 12 นาทีที่ผ่านมา

      ඌ කිව්වා නේ අනුරගේ කලිසම ඔලුවෙන් ගලවනවා කියලා පේනවා නේ හොර හැත්ත

  • @JAYANTHAKUMARATHAUDAARACHCHIGE
    @JAYANTHAKUMARATHAUDAARACHCHIGE ชั่วโมงที่ผ่านมา +1

    Ow..ow...api dekka ranjan ramanayak kiwuwa

  • @SurangiSurangi-tx8rb
    @SurangiSurangi-tx8rb ชั่วโมงที่ผ่านมา +1

    Obata sadaranaya itu wenawa mai.Anura janadipathi aka karanawa.obata nisi thana himi wenawa.

  • @npltoscananihal212
    @npltoscananihal212 ชั่วโมงที่ผ่านมา +1

    සුජීව සේරසිංහගේ කොහොමද කතා???කම්බම හොරෙක්....

    • @malkaabenayaka2117
      @malkaabenayaka2117 ชั่วโมงที่ผ่านมา

      Oya sujewa kiyana wesige putha oka makabawanna one uge pampori kathawa kohomada

  • @isurudulanjana7761
    @isurudulanjana7761 5 นาทีที่ผ่านมา

    සුජීව පකයගෙ කටනන් කොහොමද😂

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 11 นาทีที่ผ่านมา

    බල්ලො සක්කිලි එන්ඩ එපා එක සජියගෙ රනිල්ගෙ නාමල්ගෙ වහලයෙක්..මෙතන කොමට් කොටන්ඩ වරෙව්කො

  • @IanMaxWex
    @IanMaxWex ชั่วโมงที่ผ่านมา

    රනිලගෙ කුක්කන්ට මේව පේන්නැ පොට්ට හැත්ත.

  • @UpaliEdirisooriyaMudiyanselage
    @UpaliEdirisooriyaMudiyanselage 11 นาทีที่ผ่านมา

    රනිල් හොරෙක් නෙමයි කියන උන්ට ලැජ්ජ නැද්ද මෙවා අහද්දී

  • @nilminifernando562
    @nilminifernando562 2 ชั่วโมงที่ผ่านมา +1

    😮😢

  • @sriyone6228
    @sriyone6228 17 นาทีที่ผ่านมา

    අපි ජනප්‍රිය තරු නොවේ අහසේ අපිට ඉඩක් නොලැබුනි.නමුත් අනුර සේ ලංකා පොලොවේ ජන ජීවිතය හැම අයුරකින්ම වින්දාය.ජාතිවාද ජේ. වී. පී. සුනාමි පල්ලියේ බෝම්බ කෝවිඩ් දේශපාලකයන් අපව ඇඩෙව්වාය. ලසන්ත තාජුඩීන් ඇටිනැලිගොඩ අය සදා නොපෙනි ගියාය. දැන් වත් අපට අනාගතයක යස ඉසුරු සැනසීම ලැබේවිද? මෙදා කතිරය එසේ නම් වටිනාම කතිරයයි.🫶🏾🙏🏼🫶🏾🙏🏼

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 21 นาทีที่ผ่านมา

    ඇත්තට ශානි මහතාණෙනි ඔබ නම් වචනයේ පරිසමාපිතයෙන්ම ශ්‍රේෂ්ඨ අවංකයෙක් .නීති පති දෙපාර්තමේන්තුව ගැනත් මිනිසුන්ගේ විශ්වාසය නැති වෙලයි තියෙන්නේ.ඔවුන් හා හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන හැම හොර තක්කඩියෙක්ටම සවභාව ධර්මයේ නීතියෙන් ගැලවීමක් නැහැ මරණ මංචකයේදී පවා උන්ට සැනසීමක් නැහැ.ඊට කලින් හොඳ දඬුවම් ලැබෙනවා මේක බුදු රජාණන් වහන්සේගේ දේශය නිසා පව් විපාක දෙනවා අපේ ඇස් ඉදිරිපිටදීම.

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 9 นาทีที่ผ่านมา

    සක්කිලි පෙජ්ජො ඉන්නව තාම මේව බල බල හරි කියනව සක්කිලි.සක්කිලි මිනිස්සු.

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 17 นาทีที่ผ่านมา

    Shani is looking for justice, blowing his own trumpet
    You are a disgrace.

  • @rafeekraja9441
    @rafeekraja9441 53 นาทีที่ผ่านมา

    Patta horu tika ethule danna one

  • @kazz1033
    @kazz1033 24 นาทีที่ผ่านมา

    Lajjai banana sujiya. Kaiwaruwa nan. Api horokan karalana kiyanawa. Banana sujiya hire inna ona horek

  • @Shirline-l9n
    @Shirline-l9n ชั่วโมงที่ผ่านมา +4

    ඔය කියන ඔබගේ බොසා / රවී සෙනෙවිරත්න නේද හොයාගත්තේ JVP / ඉබ්‍රාහීම් මුස්ලිම් අන්තවාදයට සල්ලි පොම්ප කරා කියලා. පාස්කු ප්‍රහාරය ගැන හොයනකොට මේවා conflict of interest වෙන්නේ නැත්ද ?

  • @sunilwanigasekera1650
    @sunilwanigasekera1650 3 นาทีที่ผ่านมา

    I think Ranil should go to the Jail. Shani Is a Great Cop, I do trust him. Ranil are you counting your days.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ชั่วโมงที่ผ่านมา

    If we get Great people like this
    I have so Proud of them 🙏🏼🙏🏼🙏🏼

  • @kumarekalba6608
    @kumarekalba6608 18 นาทีที่ผ่านมา

    Banana sujiyane lajja na muta

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 53 นาทีที่ผ่านมา

    ATHEMMA..SHANI..OBATA
    SADARANAYA..ISTAVIYA
    UTHUI..ANURA..OBATA..AYA
    ISTAKARA..DAI..

  • @ShantiRathugamage
    @ShantiRathugamage ชั่วโมงที่ผ่านมา

    Prsansa weva jesu pihiti ❤️🤍🙏

  • @nimeshperera9554
    @nimeshperera9554 ชั่วโมงที่ผ่านมา

    kesel sujiya 🍌🍌🍌🍌🍌🍌

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 14 นาทีที่ผ่านมา

    Methuma mona tharan pidanayaka inna adda. Obathumata deviyan wahanse pihita wenawa❤

  • @BandulaLorence-q4t
    @BandulaLorence-q4t ชั่วโมงที่ผ่านมา

    Sani nawata atulta
    Npp

  • @samanthissa5157
    @samanthissa5157 17 นาทีที่ผ่านมา

    Sani matituma obata waradenne Naha.. jayaweewa malimawata

  • @sanathacomm9880
    @sanathacomm9880 26 นาทีที่ผ่านมา

    Obata jaya ....Npp Rakaganimu.....

  • @yogaflx
    @yogaflx 18 นาทีที่ผ่านมา

    ජයවේවා🙏

  • @SanaSana-g1f
    @SanaSana-g1f 12 นาทีที่ผ่านมา

    💪💪💪💪💪👌👌🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @indikaepa9742
    @indikaepa9742 ชั่วโมงที่ผ่านมา

    Respect Sir 🫡

  • @anitadissanayake2934
    @anitadissanayake2934 ชั่วโมงที่ผ่านมา

    You are so great, sir

  • @යොහාන්නිරෝෂන්
    @යොහාන්නිරෝෂන් 41 นาทีที่ผ่านมา

    hats off sir

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 ชั่วโมงที่ผ่านมา

    Respect ❤❤❤

  • @anitadissanayake2934
    @anitadissanayake2934 ชั่วโมงที่ผ่านมา

    Oh😢😢

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 28 นาทีที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ชั่วโมงที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @NiroshanAppuhami-l2r
    @NiroshanAppuhami-l2r 39 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @nawalagesenanayake602
    @nawalagesenanayake602 43 นาทีที่ผ่านมา

    ❤❤❤