මිනිස්සු අපිට දෙන්නේ එක චාන්ස් එකයි -Sunil Hadunneththi | Hari Digital

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 336

  • @HasiniPiyumika-h9c
    @HasiniPiyumika-h9c 3 หลายเดือนก่อน +9

    ජිවිතේ පලවෙනි පාරට මේ මිනිස්සුන්ගේ කතා අහන්නේ.හැම වචනයක්ම හරි පැහැදි..හැම වචනෙකටම වටිනාකමක් දෙනවා🎉

  • @sunethchandi5242
    @sunethchandi5242 3 หลายเดือนก่อน +409

    හරිම වටින වැඩසටහනක් . මේ JVP , අය ගෙනල්ල කරන සාකච්ඡා හරිම අපූරුය්. මේ මිනිස්සු හරි වෙනස්, ජීවිතේට ඉගෙනගත්ත දෙයක් තියෙනව.

    • @raveenphotography3731
      @raveenphotography3731 3 หลายเดือนก่อน +2

      meyata wena wada natda lahiru ekka program karanawa arenna?????????

    • @kingav-ch8cu
      @kingav-ch8cu 3 หลายเดือนก่อน

      ​@@raveenphotography3731 ai uba ta kath karane da ah moda pakayo 😂 puka dnne nathuwe idn

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 3 หลายเดือนก่อน +2

      හරි වටින සුහද හමුවක්

    • @samare8002
      @samare8002 3 หลายเดือนก่อน

      ​@@raveenphotography3731පරන ඒව

    • @clickitchannel
      @clickitchannel 3 หลายเดือนก่อน

      @@raveenphotography3731me parana program ekak

  • @upekshadarshani7172
    @upekshadarshani7172 3 หลายเดือนก่อน +53

    කතා කරන හැම වචනයකටම වටිනාකමක් දෙන මිනිස්සු,අපේ රටේ අනාගතය මොවුන්ගේ දැනුමෙන් සාර්ථක ⁣කරන්න වාසනාව උදාවේවා..!!,මගේ රටට යහපතක්ම වේවා..!!🙏🙏🙏

  • @chandanama
    @chandanama 3 หลายเดือนก่อน +108

    රටේ මිනිස්සු මේ මානව හිතවාදීන් ගැන හිතාගෙන ඉන්නේ කොච්චර වැරදි විදිහටද. දැන්වත් මේ වැඩසටහන් බලලා ජේ. වී. පී පක්ෂය සහ මේ සොඳුරු මිනිසුන් පිළිබඳ තිබෙන වැරදි වැටහීම අත්හරී කියලා විශ්වාස කරනවා. සුනිල් හඳුන්නෙත්ති මහත්මයාට දීර්ඝායුෂ පතනවා.

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 3 หลายเดือนก่อน +124

    හරිම නිහතමනි මනුශයක් මම අදමයි සුනිල් හදුන්නෙත්තිගේ කතබහක් ඇහුවේ. ඔබවැනි මනුශ්‍යන් මේ සමජේ තව තවත් බිහිවේවා! ❤

  • @AmithPrasanna-uw1xq
    @AmithPrasanna-uw1xq 3 หลายเดือนก่อน +70

    ඇත්තටම මේ වගේ thinking pattern එකක් තියෙන මිනිස්සු තමා රටක නායකත්වය ගන්න ඕනේ...❤
    NPP🧭

  • @kalanakavindha984
    @kalanakavindha984 3 หลายเดือนก่อน +61

    ඉනුජ අපූරු කොල්ලෙක්.අවුරුද්දක් ලස්සනට වැඩ කලා මාත් එක්ක.ගුරු ජීවිතේ හම්බවුන අමතක නොවෙන එක සංවේදී මතකයක්.

  • @damithwestern
    @damithwestern 3 หลายเดือนก่อน +50

    මම සය මාසයක් sign Language එක වගේම Braille Language ඉගෙනගත්තා. ඔටිසම් ළමුන් සමඟ ගතකලා. ඒ ගුරුවරුන් අසාමාන්‍ය කැපවීමක් කරනවා. නමුත් ඔවුන් ගත කරන්නේ ඉතාමත් අසීරු ජීවිත. මෙවැනි සංවාදයක් ඇතිවීම ඉතාමත් වටිනවා. උමාරියා වගේ ඔබ වගේ දෙමව්පියන් වාසනාවක් ළමයින්ට. ඔබට ස්තුතියි

    • @weragalagesunilabeyratne3369
      @weragalagesunilabeyratne3369 3 หลายเดือนก่อน

      මෙතුවක් කාලයකට දේශපාලන ශේස්ත්‍රයේ කතාබහට සම්මුඛ නොවූ විෂයක් පිලිබඳව දැනුවත්කම් ඇති මෙවැනි සහෝදරයන් රටේ පාලනයට සම්බන්ධව වීම රටේ අනාගත පරපුරේ භාග්‍යයක්ය.❤❤❤❤

  • @RoshanThenuwara
    @RoshanThenuwara 3 หลายเดือนก่อน +73

    අපිට මගහැරුනු පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මිනිස්සු ❤

  • @samangammeda3995
    @samangammeda3995 3 หลายเดือนก่อน +84

    කරුණාකර පාර්ලිමේන්තු එන්න
    අපි බලන් ඉන්නවා
    මගෙ නම සමන් ඉතලි අපි ❤❤❤

  • @RAVANA724
    @RAVANA724 3 หลายเดือนก่อน +94

    පොලවේ පය ගහාලා ඉන්න අපේ මිනිස්සු ❤

  • @Lucifer-tv8rx
    @Lucifer-tv8rx 3 หลายเดือนก่อน +42

    ඒක කතාව වෙනම පැත්තක් ගැන හිතන්න කෙනිත්තිල්ලක්. ස්තුතිය හදුන් ❤

  • @Niro__AG
    @Niro__AG 3 หลายเดือนก่อน +23

    මුන් හරි ලස්සන මිනිස්සු ටිකක්නේ. ❤️❤️🌹🌹

    • @niky7197
      @niky7197 3 หลายเดือนก่อน

      Mun nanne nathi, dadiya gadai lagata gyama

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 3 หลายเดือนก่อน +42

    පාර්ලිමේන්තුවේ සිටියම යුතු දැවැන්ත පෞරුෂයක්❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @khemasandaya6670
    @khemasandaya6670 3 หลายเดือนก่อน +37

    හරිම සුන්දර යුගපුරුෂයෙක් .❤❤❤❤❤❤

  • @arunalokuge1595
    @arunalokuge1595 3 หลายเดือนก่อน +46

    මමත් ඔබලාට ආදරේ කෙනෙක්. ඒ නිසාම ලියන්නෙ හඳුන්, මේ වීඩියෝව තුල ඔබ ඉතා දයාබරයි. සමහර විරුද්ධ පාක්ෂිකයන් ගැන, එලන් මාස්ක් ගැන, වගේ අය ගැන කතාකරද්දිත් ආවේගශීලී නොවී තැන්පත්ව( අනුර වගේ) හැසිරෙනවානම් (ඔබටත් වඩා වසන්ත) ඔබලා වගේ අයගෙන් රටට වැඩක් කරගන්න මං වගේ අයට අවස්ථාවක් ලැබෙනවා විශ්වාසයෙන්ම. ජය !!

    • @niky7197
      @niky7197 3 หลายเดือนก่อน

      Wasanthaya pissu tomiyekne

  • @uwaniperera5177
    @uwaniperera5177 3 หลายเดือนก่อน +17

    ගොඩක් ආදරෙයි ඔබතුමාට.
    ඔබට ස්වභාවධර්මයේ ආශිර්වාදය නොඅඩූව ලැබෙවා

  • @amuthuminisun
    @amuthuminisun 3 หลายเดือนก่อน +45

    මාරම personality එකක් තියෙන මනුස්සයෙක්❤

  • @krishanpramuditha3411
    @krishanpramuditha3411 3 หลายเดือนก่อน +54

    කතාකරන වචනයක් ගානෙ ඉගෙනගන්න යමක් තියෙනව. ♥️

  • @rajithamadusanka3183
    @rajithamadusanka3183 3 หลายเดือนก่อน +29

    මේක අහන්නම ඕන කතාවක්

  • @sanduneranda4972
    @sanduneranda4972 3 หลายเดือนก่อน +195

    වේලාවට මේව කරල තිබ්බෙ.. ලහිරු 😋, පරන ඒව ආයේ දානවා.. ඒත් කමක් නෑ..මේවා සමාජගත කරන්න ඕනේ..

    • @malsarawidda
      @malsarawidda 3 หลายเดือนก่อน +4

      ඇයි මේ හැමදාම පරණ videos delete කර කර ආයේ දාන්නේ? එක මහ ජරා වැඩක්.

    • @malsarawidda
      @malsarawidda 3 หลายเดือนก่อน

      @peramune23 pissuda bn. muta oane salli hambu karanda. ape time ekath waste wenawa oaken., mula idan winadi 2ka 3nak baladdi apita meter wenne meka parana ekak kiyala. mu karanne ekama video eka delete kara kara aye upload karala views wadi karagena income eka hadaganna. eka maha higana wadak, report karanda oane hari nam me wage 2,50 wada

  • @ShehanPerera-go5fn
    @ShehanPerera-go5fn 3 หลายเดือนก่อน +4

    මං චන්දෙ නොදීපු කාලෙ ඉදන් ආසම දේශපාලන චරිතය ...❤ මේ මිනිස්සු ඇත්තම මිනිස්සු , වටිනා මිනිස්සු

  • @AshanWikrama-o1c
    @AshanWikrama-o1c 3 หลายเดือนก่อน +19

    මෙ මිනිස්සු හරි වෙනස් 😌 ඉස්සර පෙන්ඩ බෙ ,දෙං හොය හොයා බලන්නෙ 😊

    • @Vayra6789
      @Vayra6789 3 หลายเดือนก่อน

      ඔව් මග හැරිලා හිටියේ 😢 හිතන් හිටියෙ හොදක් කරත් නරකක් කරත් කෑ ගගහ ඉන්නවා කියලා 😢 දැන් තමයි තේරෙන්නේ අනිත් පක්ෂවල එවුන් කරපු හොදක් නෑ කියලා 😢

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 3 หลายเดือนก่อน +34

    නිහතමානී මිනිසෙක් ❤❤

  • @samangammeda3995
    @samangammeda3995 3 หลายเดือนก่อน +14

    කවුද කිවුවෙ එක පාරක්
    අවස්ථාව දෙන බව
    ආයෙ කවදාවත් පරන හොරු
    රටෙහි නායකයන් බවට පත් කර ගන්නෙ නැත‌‌‌,
    ඉතා වගකිමෙන් කියන්නෙ ❤❤❤
    මගෙ නම සමන් ඉතලි අපි ❤❤❤

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 3 หลายเดือนก่อน +36

    ඇත්ත රටේ ජනතාව දැන් ඉස්සර වගෙ චන්දය මොඩ විදිහට පාවිච්චි කරන්නෙ නැහැ පක්ෂ පාට බදාගෙන ඉන්නෙත් නැහැ 100/50පාවෙන චන්ද අපිට හිතෙන්නෙ

  • @lakshmanjayalath9622
    @lakshmanjayalath9622 3 หลายเดือนก่อน +58

    හදුන්නෙත්ති දැන් ඔබලාගේ වාරය . සෑම දිස්ත්‍රික්කයකට එකක් හෝ සියලු පහසුකම් වලින් හෙබි ආයතනයක් ගොඩනැගීමට හැකිනම් යතාර්ථයක් වේ.

  • @sanjunuwan1988
    @sanjunuwan1988 3 หลายเดือนก่อน +159

    උගතුන්ගෙයි නූගතුන්ගෙයි වෙනස හොදට තේරුම්ගන්න පුවන් nppඑකේ කෙ⁣නෙකුයි වෙන ගෝතයෙකුයි කතාකරද්දි🫶🫶

  • @chamindakumara973
    @chamindakumara973 3 หลายเดือนก่อน +51

    ඇත්තටම මේ අය මේ බොරු කියවනවා නෙවෙයි ...දේශපාලන කරනවා තමයි ..ඒකෙදිත් මෙයාල බොරු කරොත් අපේ ලන්කාවෙ බහුතරයක් මිනිස්සු මම හිතන්නේ නෑ අයේ දේශපාලන පක්ෂයක් කෙනෙක් ගැන විශ්වාස කරයි කියලා..අපේ රට වෙනසක් වෙනවනම් මේකම විතරයි අවස්ථාව හිතන්න මම අවුරුදු 38 යි මේ වෙනකල් කිසිම දේකට comment දැම්මේ නැහැ අඩුම තරමේ ගෝටා එන වෙලාවෙවත් ඒ උනාට නිදන් ඉන්න මිනිස්සුත් ඇහැරෙනෙවා මෙහෙම වෙනසක් වෙනකොට ..ඒ වෙනසට අපි හැමෝම උදවු කරමු..අපිට මොකද වෙන්නෙ කියලා බලන්න හරි දෙන්න වෙනවනි..බලමු අපි ඒක කරලා...මෙයාල මේක කරොත් මෙයාල ඉතිහාසය ගත වෙනවා වගේම අවුරුදු 20කටවත් මෙයාල වට්ටන්න හම්බෙන්නේ නෑ...

  • @asangaperera2303
    @asangaperera2303 3 หลายเดือนก่อน +39

    සමාජය ගැන තියෙන ඔබ තුමාගේ කියවීම ඉතාම වටිනවා.

  • @Diluz482
    @Diluz482 3 หลายเดือนก่อน +24

    ආසම චරිතයක් ❤

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 3 หลายเดือนก่อน +17

    Not Disability, Different Abilities...❤❤❤ what a meaningful term...

  • @slcreations4
    @slcreations4 3 หลายเดือนก่อน +161

    ඉතාම ප්‍රබල දැණුමක් තියෙන රටට වටිනා නායකයෙක් 🇱🇰🧭💯❤️❤️❤️❤️❤️❤️

  • @MadhawasandaruwangurugeMalawan
    @MadhawasandaruwangurugeMalawan 3 หลายเดือนก่อน +16

    සුපිරි කතාවක් ❤

  • @chamindakumara275
    @chamindakumara275 3 หลายเดือนก่อน +22

    ඇයි මේ වගේ මිනිස්සු පාලනයට ගේන්න මිනිස්සු දහස් වාරයක් හිතන්නෙ

  • @rajaniniranjan1502
    @rajaniniranjan1502 3 หลายเดือนก่อน +18

    Lovely interview ❤. God bless you Mr. Hadun.

  • @ShehanPerera-go5fn
    @ShehanPerera-go5fn 3 หลายเดือนก่อน +2

    අන්තිම ටික..,"අපිට අපේ ප්‍රශ්න කතා කරන්න ,දුක කියන්න,සමාන දේවල් කියන්න අපේම වෙච්ච කෙනෙක් ඉන්න ඕනෙ " ❤❤

  • @ranjaniperera1586
    @ranjaniperera1586 3 หลายเดือนก่อน +14

    හරිම වටිනා සංවාදයක් .ඔබ දෙපොලටම ස්තුතියි.

  • @Naraintube
    @Naraintube 3 หลายเดือนก่อน +16

    I should translate this to my tamil brothers ❤- SH u r a man with beautiful mind- ❤❤❤❤❤❤❤

    • @zee1301
      @zee1301 3 หลายเดือนก่อน

      Please do... The message should reach to them too.. 👍👍

    • @Naraintube
      @Naraintube 3 หลายเดือนก่อน

      @@zee1301 - i will do bro - in my you tube channel -

  • @thisariweerasighe3418
    @thisariweerasighe3418 3 หลายเดือนก่อน +1

    අපිට මග ඇරෙන්න ගියේ මෙවන් සොදුරු මිනිසුන් හරිTV ලනිරු ඔබතුමාට බොහොම ස්තූතියී ❤

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 3 หลายเดือนก่อน +16

    රටට අවශ්‍ය නායකත්වය

  • @manojsuranga2317
    @manojsuranga2317 3 หลายเดือนก่อน +2

    කතා කරන හැම වචනයකින්ම ජිවිතයට ගන්න දෙයක් තියෙනවා.❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 3 หลายเดือนก่อน +12

    දම්සො මාතාවන් බිහිකල තවත් විරැවෙක්.❤️

  • @CMBREVIEW
    @CMBREVIEW 3 หลายเดือนก่อน +7

    Best interview. Not everything is politics.

  • @DineshaDesilva-xg2ef
    @DineshaDesilva-xg2ef 3 หลายเดือนก่อน +17

    රටට වටින සොඳුරු මිනිසෙක්...

  • @ROMA-ef7ts
    @ROMA-ef7ts 3 หลายเดือนก่อน +17

    මම ආදරණීය චාරිතයක් ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +14

    දකූණූ ලකේ හෙලයෝ මාතර අපි.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
    මාලිමාවට ශ්‍රී ලංකාවට
    ශ්‍රී ලාංකිකයන්ට
    ජයෙන්ම ජයවේවා!!!

    • @pathumjayaprasad634
      @pathumjayaprasad634 3 หลายเดือนก่อน +1

      ඇත්තටම ආඩම්බරයි දකුණු පලාත ගැන රාජපක්ෂලාට දුන්නා ඇප නැති වෙන්න ❤ ආදරෙයි මාතර...❤ මම පොලොන්නරුවේ 🤟👌💪අපිත් දුන්නා මාලිමාවට එකෙන්ම 💪👌🤟❤❤❤❤

  • @jdnadeeify
    @jdnadeeify 3 หลายเดือนก่อน +5

    මටත් හිටියේ special පුතෙක්. UK ඉන්න නිසා හැම දෙයක්ම ලේසි උනා. නමුත් ලංකාවේ මුකුත් පහසුකම් නෑ. අනේ රජයක් විදිහට මේ ගැන බලන්න. 🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 หลายเดือนก่อน

    ස්තුතියි .අපට.හොද.දැනුමක්.කරාට.බොහොමයක් .ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +9

    ජය වේවා හදුන් ❤

  • @Shamalee97
    @Shamalee97 3 หลายเดือนก่อน +15

    ආදරෙයි❤ සහෝදරයා ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 หลายเดือนก่อน +1

    අහගෙන ඉන්න පුලුවන් සාකච්ඡා ❤🙏 තෙරුවන් සරණයි අපිට මොනාත් එපා රට ගොඩ ගන්න අපිට ත් ජනතාව ත් මේ හිටියා වගේම ඉදී අපේ පරම්පරාව ඉවරයි ඉදිරි පරම්පරාව ගැන බයේ හිටියා දැන් පොඩි සැනසීමක් තියෙනවා ජයවේවා 🙏❤

  • @a.a.cbandara1203
    @a.a.cbandara1203 3 หลายเดือนก่อน +15

    ආදරෙයි සහෝ❤

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 3 หลายเดือนก่อน +9

    දළදා සමිඳුන් රැකවරණය පතමු 🪷🙏🪷 .

  • @k.pathirana.8868
    @k.pathirana.8868 3 หลายเดือนก่อน +7

    🙏. ගෞරවණීය ස්තුතිය 👍.

  • @AyodhaRajakeeya
    @AyodhaRajakeeya 3 หลายเดือนก่อน +14

    ❤ආදරණීය චරිත ❤❤

  • @chamithkariyawasam6406
    @chamithkariyawasam6406 3 หลายเดือนก่อน +16

    පුදුමාකාර මිනිස්සු. ❤ හඳුන්.

  • @pathumjayaprasad634
    @pathumjayaprasad634 3 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් 👍💪👌🤟❤❤❤❤

  • @naveenrajinda1498
    @naveenrajinda1498 3 หลายเดือนก่อน +9

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤

  • @Yungedii
    @Yungedii 3 หลายเดือนก่อน +7

    Well speech❤

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +1

    Budusaranai sunil shavodarya budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤❤

  • @sanjayasarath6601
    @sanjayasarath6601 3 หลายเดือนก่อน

    මෙන්න හරිම සුන්දර නිහතමානී මනුස්සයෙක්.පාර්ලිමේන්තු යවන්න ඕන උගත් මනුස්සයෙක් ❤❤❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 หลายเดือนก่อน

    බුදු සරණයි .ජයවේවා ❤❤❤

  • @Keerthis.2025
    @Keerthis.2025 3 หลายเดือนก่อน +3

    We will send you to parliament on coming election ❤ .....

  • @thilanikombala6808
    @thilanikombala6808 3 หลายเดือนก่อน +9

    සුවද සදුන්❤🇱🇰

  • @matildaranjani3946
    @matildaranjani3946 3 หลายเดือนก่อน +2

    N.P..P...බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ....❤❤❤🧭🧭🧭🇱🇰🙏👍

  • @DulajMadushan-g7k
    @DulajMadushan-g7k 3 หลายเดือนก่อน +2

    සර්ගේ ගෙදර මන් වැඩක් කර හරිම හොදයි අනික ගමේ මනුස්සයෙක්. බුදුසරණයි සර් ❤

  • @HemakaWijegunasekara
    @HemakaWijegunasekara 3 หลายเดือนก่อน +2

    Respectable Gentleman and Respectable Father !!

  • @pzan49
    @pzan49 3 หลายเดือนก่อน +6

    නිර්ව්‍යාජ මිනිස්සු ❤❤❤

  • @DimuthBandara14
    @DimuthBandara14 3 หลายเดือนก่อน +1

    ❤❤❤ Bohoma Isthuthi lahiru and Mr Sunil handunnetti .. this discussion will surely give some hope and strength for parents with differently abled children like me..❤

  • @sujeewapriyadharshana9113
    @sujeewapriyadharshana9113 3 หลายเดือนก่อน +19

    Putha ds school. Im coach great person

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 3 หลายเดือนก่อน +3

    You are a great father ❤❤❤

  • @rsmfernando
    @rsmfernando 3 หลายเดือนก่อน

    Thank you Lahiru and Minister Handun for delving into this topic and opening the eyes of many Sri Lankans to the plight of these children with learning disability Autism and ADHD to name a few and their parents who struggle to bring them up in a society that does not understand or have time for them. As a teenager, my Mother volunteered to play music on the piano for 1/2 hour each day at the Chitra Lane School for Special Children used to take me there to spend time with them and to understand their different abilities shown when you look closely at them and how well they perform in that given task. Thank you Sir, and may God bless you and your family.

  • @kapilabandara1001
    @kapilabandara1001 3 หลายเดือนก่อน +2

    ජය වේව හදුන් සහෝ.. .....❤❤❤❤❤❤❤❤❤

  • @amalkajayasekara3377
    @amalkajayasekara3377 3 หลายเดือนก่อน

    මම ආසම චරිතයක් ❤

  • @napewitharanage
    @napewitharanage 3 หลายเดือนก่อน +3

    සරල මනුස්සයෙක් මගේ ගමේ ❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 3 หลายเดือนก่อน +1

    අපේ ඉස්කෝලේ ❤️ආදරෙයි සර්

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 3 หลายเดือนก่อน +5

    Hoda minihek❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 3 หลายเดือนก่อน

    ඉතාම වටිනා අදහස් ටිකක් . නිදහසේ ජීවත්වන .සතුටින් ඉන්න හොඳ මනුස්සයෙක් . මේ මාලිමාවේ ලක්ෂනය

  • @SuperErosh
    @SuperErosh 3 หลายเดือนก่อน +2

    This talk should be a great talk, and if this goes to Western countries, they will give a medal

  • @amedsheeran7193
    @amedsheeran7193 3 หลายเดือนก่อน +3

    සුපිරි චරිත ටිකක් npp එකේ ඉන්නේ ❤🙌🏼🤍

  • @SuperErosh
    @SuperErosh 3 หลายเดือนก่อน +1

    here in uk school education system is so advance. I really appreciate this mind set

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 3 หลายเดือนก่อน +5

    ඔබලත් රැවැට්ටුවොත් මිනිස්සු කාවවත් විස්වාස නොකරාව්,😢

  • @ireshadilhani4690
    @ireshadilhani4690 3 หลายเดือนก่อน

    අනේමන්දා ඇයි කියල අපිට මේ මිනිස්සු මගෑරුනේ❤️

  • @Netpost_Neo
    @Netpost_Neo 3 หลายเดือนก่อน +4

    Sunil ayyo ❤❤

  • @vimukthideshan1499
    @vimukthideshan1499 3 หลายเดือนก่อน +5

    Mara nihathamani manussayek❤

  • @godwindevendranathmariano2872
    @godwindevendranathmariano2872 3 หลายเดือนก่อน +5

    Good ❤

  • @ErnestThanushan
    @ErnestThanushan 3 หลายเดือนก่อน +2

    good interview ❤

  • @Misalijaya
    @Misalijaya 3 หลายเดือนก่อน

    An excellent discussion

  • @nadeeshpushpakumara6647
    @nadeeshpushpakumara6647 3 หลายเดือนก่อน +7

    Real minisu

  • @ravindraganewatte1919
    @ravindraganewatte1919 3 หลายเดือนก่อน

    This is a real episode to listen to everyone. I think I am so lucky to watch this program. Dear Lahiru, can you edit this program as a few episodes to have listened to everyone. They are so many very important things to study from the program to life. Note that I am not a member of JVP. Thank you both of you for bringing this knowledge to us.

  • @nationpowertradingcontract4808
    @nationpowertradingcontract4808 3 หลายเดือนก่อน +1

    Useful conversation

  • @SumuduAdikari-g7d
    @SumuduAdikari-g7d 3 หลายเดือนก่อน +2

    කවුරෑවාත් ලහිරැ දිනුම්..මේ ටිකේ රෙවනිවු එනවා නේ සට සට ගාලා😂❤

  • @msankalpana5838
    @msankalpana5838 3 หลายเดือนก่อน +2

    Really gentlemen ❤❤❤

  • @dileka_nanayakkara
    @dileka_nanayakkara 3 หลายเดือนก่อน

    Lovely discussion😍🥰

  • @eigochat
    @eigochat 3 หลายเดือนก่อน

    No word, ! really stunned!!! Comfortably numbed !!!

  • @ifrazkhalifa
    @ifrazkhalifa 3 หลายเดือนก่อน +7

    One of my favorites politician

  • @thimiraputha
    @thimiraputha 3 หลายเดือนก่อน +1

    නිහතමානී මනුස්සයෙක්

  • @RasikaNandana
    @RasikaNandana 3 หลายเดือนก่อน

    ආදරණිය චරිතයක්. ❤️❤️ රටට අවශ්‍යම මිනිසුන් npp ❤❤

  • @RohanKumara-b5t
    @RohanKumara-b5t 3 หลายเดือนก่อน

    කෙලින් කතාව සුපිරි චරිතයක් ❤❤❤❤